තමන්ව ඇති දැඩි කරපු තමන්ගෙ ආච්චිව දුගී පැලෙන් රජ ගෙදරට ගෙනාව සර් කව්ද? | Dinesh Muthugala

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 368

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 9 месяцев назад +116

    මේ වගේ සර්ලා දහම් පාසලේ උගන්නවන්න යවන්න ඔනා...දැන් ලමයින්ගෙ හොද ගුනදර්ම නැති වෙලාම යනවා...සර්ලා ඇත්තටම ගුරු දෙවිවරු .....

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 9 месяцев назад +21

    මම වයසක අම්මා කෙනෙක්.
    Like......coment නොදැම්මාට මුතුගල රන් පුතාගේ එක විඩියෝවක් නැර මම බලනවා.
    පුදුම විදියට හිත හැදෙනවා
    තෙරුවන් සරණයි රත්තරනේ......

  • @ashokaLandagea
    @ashokaLandagea 9 месяцев назад +7

    ඔව් සර් ඔබ කියන කතාව ඇත්ත දැන් ලමයි තර්ක කරන්නෙ දෙමවුපියොන්ගෙ පැන්ශන් එක ලමයි නෙමෙයි කියල ..දැන් ඉන්න දරුවො දන්නෙ නෑ අපි අම්ම තාත්තල විදියට ලමයින්ට කරන කැපකිරීම් කොයි තරම්ද කියල

  • @accountingwithlasantha9446
    @accountingwithlasantha9446 9 месяцев назад +190

    මගේ ජීවිතයේ මුණගැහුණු ගුරුදෙවිදුන්❤🙏

  • @nisharasandamali4764
    @nisharasandamali4764 9 месяцев назад +196

    දරුවෙක් හදන්න කොයි තරම් දුකක් වින්දත් සැප තිබුණත් සර් යහගුණය කියන දේ දරුවොන්ට ලැබෙන්නෙ එයාලගේම ඇගෙන්මයි.කොයි තරම යහපත කියල දුන්නත් හැදෙන එකා හැදෙනව නැහැදිච්ච එකා නැහැදෙනව.යහපත් දරුවෙක් ලැබෙන්න ඇත්තටම දෙමාපියෝ පින් කරන්නම ඕනි සර්........🙏🙏🙏

    • @subadrasubadra8629
      @subadrasubadra8629 9 месяцев назад +1

      අනිවාර්යයෙන් ම👌👌❤️

    • @kumarimanohari8000
      @kumarimanohari8000 9 месяцев назад

      A demapiyange yapath gunaya thama sir Laga thiyenne clz aka vitharakma nositha Dena yahapath guna Kiya nima kala noheki theruvan saranai sir

    • @nirosharohini9387
      @nirosharohini9387 9 месяцев назад +2

      සර්ගෙ ඔය වචන මාවනම් අඩවනව.දරුවො යහමගට ගන්න වෙර දරන , කරන හැම හොදක්ම නරකටම හිතන, යහපත අයහපත තේරුම් ගන්න තරම් නිහතමානී නැති දරුවො නිසා...රහසේ කදුලින්ම ජීවිත ගෙවන අම්මලා කොච්චර නම් ඉන්නවද? ඒ අම්මලගේ වචන සර්ගෙ කටින් ඇහෙද්දි...එහෙම වත් පිලිඅරන් හයපත හදාගන්න වනම්...දෙමාපියෝ සතුටුවෙන තරම්...සර්ට පින්..සතුට සැනසුම වේවා තෙරුවන් සරනයි 🎉🎉❤❤

    • @dilhanirownie6924
      @dilhanirownie6924 5 месяцев назад

      😢😢😢

  • @tdrninja569
    @tdrninja569 9 месяцев назад +41

    මතු බුදු වෙන්න පෙරුම් පුරන.අපේ කාලේ සිටින බෝධිසත්වරයෙක්.

  • @studywithdefney
    @studywithdefney 9 месяцев назад +122

    මගෙ සර්... පුදුම විදියට ගරු කරනව මන් මගෙ සර්ට...මන් සර්ගෙ කකුල් දෙක අල්ලලා වැදල ආවේ😌❤ ..කුරුණෑගල සියෝන් එක අපේ ගෙදර......ආදරෙයි ගොඩාක් මගෙ සර්ට ගරු කරනව මන් මගෙ සර්ට.....සර් මාව වෙනස් කලා මගෙ ජීවිතේ වෙනස් කලෙ සර්.....❤❤❤❤❤❤❤❤
    තෙරුවන් සරණයි සර් ....

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 9 месяцев назад +2

      මේ වගේ comments දකින්න මුතුගල සර් ලොකු පිනක් කරලා තියෙනවා ❤❤😊😊

    • @LalithaRanjani-zc5pv
      @LalithaRanjani-zc5pv 6 месяцев назад

      Or​@@dilinikariyakarawana2999

  • @PanvaniSanjana
    @PanvaniSanjana 9 месяцев назад +31

    විටක පියෙක් විටෙක ගුරුවරයෙක් විටක යහලුවෙක් ඇත්තටම දෙවිකෙනෙක් 😢❤

  • @SashiniRathnayake-lf5cb
    @SashiniRathnayake-lf5cb 8 дней назад +1

    Thank you sir ❤

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 9 месяцев назад +20

    මං ආසම චරිතයක් ❤️❤️❤️❤️ඒ වගේම කවදා හරි දවසක දකින්නත් අසාවෙන් ඉන්නව🙏🙏ඔබ‍ට ජේසු phitai sir 🙏

  • @EANishanthi
    @EANishanthi 9 месяцев назад +25

    ඔබතුමාට බුදු බව ලැබේන්න ඔනේ ..අපේ රටේ දරුවන් යහමගට ගන්න කැපවීමට උත්සාහ ට උනන්දුවට..ඔහොම යහපත් සිතුම් පැතුම් හැමෝටම පිහිටෙන්නේ නැහැ ...නිදුක් නිරෝගි වේවා ඔබතුමා ..ජය ශ්‍රී මහා බෝ සම්දු පිහිටයි ඔබතුමාට

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 9 месяцев назад +17

    දෙන අවවාද ලෝකයක් වටිනවා ,අපි වයසක අම්මලා ,අපිත් මේ වීඩියෝ බලනවා . මෙවැනි ගුරු වරු හැදුව දෙමව්පියන්ට nirogi සුව ලැබේවා පතමි .❤❤❤❤❤❤❤

  • @thamarakumari7364
    @thamarakumari7364 9 месяцев назад +36

    සෙනෙහෙවන්ත ගුරු පියාණෙනි.
    ඔබටයි අපේ මේ උත්තමාචාරය 🌹
    ආදරෙයි හැමදාම ❤
    තෙරුවන් සරණයි ☸️

  • @ChiranJayathu1986
    @ChiranJayathu1986 9 месяцев назад +56

    සර්..මම බණ්ඩාරවෙල දරුවෙක්..මගේ හීනයක් තිබ්බ කවදාහරි සර්ව ඇස් දෙකෙන් බලාගන්න ..මගේ ඒ හීනෙ හැබෑ වුනා පහුගිය දහවෙනිද කුණ්ඩසාලෙ තිබ්බ යොවුන් දහම් සක්මන වැඩසටහන දවසෙ..සර් ඒ වැඩසටහනට ඇවිත් අපි බණ්ඩාරවෙල අසපුවෙන් දීපු දන්සල ලඟට ආව...සර් කොච්චර නිහතමානී කෙනෙක්ද කියල එතනදි දැක්ක .හැමෝ එක්කම කතා කලා..අපේ දන්සල බාරව ඉන්න ස්වාමින් වහන්සේ නිසා සර් එක්ක පොටෝ එකක් ගන්න ලැබුන ...සර් අපි හැමෝටම කතා කරල පිටට තට්ටුවක් දාල යන්නම් පුතාල කියල ගියේ...මගේ ජීවිතේ ඔහොම ගුරුවරු මට හම්බෙලා නෑ ..හැබැයි මෙහෙම හරි සර්ගෙ අවවාද අහන්න අපි පිං කරල තියෙනව ..සර්ව ආයෙ කවදාහරි දකින්න මග බලාගෙන ඉන්නව ..සර්ට බුදුසරණයි . 😍😍😍😍

    • @KrkLasantha
      @KrkLasantha 5 месяцев назад

      Mata saargae no aewannako

  • @udeshasaderu4136
    @udeshasaderu4136 9 месяцев назад +50

    අද අපෙ පන්තිය කියපු එකක් හරිම ආසවෙන් අහන් හිටපු කතාවක් ❤

    • @Moody-r7z
      @Moody-r7z 9 месяцев назад

      Plante iwarai habai

    • @Moody-r7z
      @Moody-r7z 9 месяцев назад

      Fungi patangaththa

    • @nimmirajapaksha6542
      @nimmirajapaksha6542 9 месяцев назад +2

      ඔයත් පුතේ ඒවා අහලා හොදට ගුනදර්ම දන්න කෙනෙක් වෙන්න. මේක ඔයාලගේ වාසනාවකට අහුනා වෙන්න බැරිද..සුභ පැතුම්. සියල්ලක්ම ඉටු වේවා❤❤

    • @udeshasaderu4136
      @udeshasaderu4136 9 месяцев назад

      @@Moody-r7z ow ඉතින්

    • @udeshasaderu4136
      @udeshasaderu4136 9 месяцев назад

      @@Moody-r7z hmm

  • @WijeratneTilaka
    @WijeratneTilaka 9 месяцев назад +4

    ඔබතුමා වර්තමානයේ අපේ රටට පහල උන ජාතික ධනයක්. ම්ල කළ නොහැකි මහාර්ඝ සම්පතක්.
    ඔබතුමාගෙන් අකුරක් ඉගෙන ගන්න දරුවා රට ජාතිය ආගම සුරකින සැබෑම මනුස්සයෙක් වේව්.
    රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේත් මේ වගේ ගුරු දෙව්වරු පහල උනා නම් අද මේ රට "ලෝකෙන් උතුම් රට ලංකාවයි. ලංකාවයි සිරි ලංකාවයි" තමා ආදරණීය ගුරුතුමනි.
    චිරං ජයතු !
    ඔබතුමාට සහ ඔබතුමාගේ ආදරණීය සැමට තෙරුවන් සරණයි !

  • @maliduindika417
    @maliduindika417 9 месяцев назад +19

    මම නම් හිතන්නේ ඔබ්බ් තුමන්ගෙන් ඉගෙන ගන්න ලැබෙන්නත් මේ දරුවන් ලොකු පිනක් කරලා තියෙන්න ඕනේ රටට වැදගත් දරුවන් බිහි කිරීමට දරන කැප වීම ඉහලයි. පොත පත දැනුම මෙන්ම ගුන දම් කියා දෙන ඔබ තුමාට දීර්ඝායුශ.🙏🙏🙏🌹🌹

  • @sarangichamika6459
    @sarangichamika6459 9 месяцев назад +54

    සර් ට පින් චුටිම චුටි කුනාටුවක් නිසාවත් අපේ ජිවිත වැටෙන්න නොදී අල්ලගන්නවට 🙂 සර්ගේ ලගට එන මං වගේ හැමලමයෙක්ටම කවදාවත් වැරැද්දක් කරන්න හිත නැමෙන්නෙ නැති වෙයි මගෙ සර් 💞 සමහරු උපදෙස් දෙනවා ක්‍රියාවෙන් ඔප්පු නොකර ඒත් මගේ සර් හැමඅතින්ම පරිපූරණවගේම ආදර්ශමත් ගුරුපියානන් කෙනෙක් බුදු සරණයි මගේ සර් දවසෙන් දවස දියුනු වේවා.. තවත් බොහෝදෙනාට හරිමග පෙන්න මගේ සර්ට ශක්තිය ද්‍යිර්‍ය ලැබේවා..💞

  • @athugalpurabusking
    @athugalpurabusking 9 месяцев назад +47

    අද සර්ගෙ ක්ලාස් එකේ ඉන්ටවල් එකේදි සර්ගෙ V8 එක දිහා බලාගෙන මමත් හිතුවෙ කොහොම හරි මාත් මගේ පවුල ගොඩ දානව කියලා
    අපිට ඒ හීන හැබෑ කරගන්න උදවු කරන සර්ට තෙරුවන් සරණයි ❤

  • @amilanishan9478
    @amilanishan9478 9 месяцев назад +24

    ආදරෙයි සහෝදරයා නුඹට ... සමහර මිනිස්සු කියනවා ළමයින්ට ඕවා කියලා වැඩක් නෑ ඉගැන්නුවාම ඇති කියලා ... හැම දෙනාම ඔබ සහ මම හිතන විදිහට හිතුවා නම් වර්තමාන සමාජය මීට වඩා ගොඩක් ලස්සන වේවි ... මේ සමාජ කාර්‍යය කවදාවත් , කුමක් නිසාවත් නවත්වන්න එපා ... ඔබට ජය ... ❤❤❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 9 месяцев назад +19

    මේ සර් ගෙන් මට ඉගෙන ගන්න ලැබුනේ නෑ ඒත් මේ සර් ගෙන් ඉගෙන ගන්නා දරුවනේ උබලා
    හරිම වාසනාවන්තයි.තෙරුවන්සරනයි සර්.

  • @DulaCreations
    @DulaCreations 9 месяцев назад +9

    ජීවිතය උගන්වන අපේ කාලේ ගුත්තිලයාණන් 🙏❤️❤️

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 7 месяцев назад +6

    ඇත්තමයි මහත්තයා. කොපමණ හොනද නරක කියලා දුන්නත් පොඩි කාලේ දඬුවම් කරලා හැදුව ඒකට පලිගැනීමේ චේතනාව තදින් හිතේ තියන් ඉන්න දරුවෝ අනන්තයි. හිත රිද්දවන්න කොයි වේලාවේද කියලා බලන් ඉන්නේ. එයාල ඉහලට යන්න හොඳ නරක කියාදුන්නේ ඉවසීමෙන් වැඩ කරපු දෙමාපියො හතුරෝ කියලා හිතන, දරුවන් අනන්තයි මහත්තයා. ඉල්ලපු දේ ඉල්ලපු වෙලාවට වියදම් නොකර එයාලගෙ වයසක කාලේ දරුවන්ට බරක් නොවී ඉන්න යමක් ඉතිරි කරගත් දෙමවුපියන්ට වයිර කරන දරුවෝ අනන්තයි.

  • @dilinikariyakarawana2999
    @dilinikariyakarawana2999 9 месяцев назад +5

    මම සර්ගෙ අම්මගෙ වයසෙ වගේ කෙනෙක් .ඒත් මටත් මගෙ ජීවිතේට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව සර්ගෙ videos බලද්දි

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 9 месяцев назад +10

    සර්ගෙ වීඩියෝ පුළුවන් හැම වෙලාවකම බලනවා..සර්ගෙ වචනයක් ඇහුවත් ඇති 🩷🩷💜️💜️🩵🩵

  • @gayanliyanage1
    @gayanliyanage1 9 месяцев назад +18

    සර් මෙච්චරයි කියන්න තියෙන්නේ... ගොඩක්ම පින්... 0 ඉද්න් ගොඩ යන්න අසීමිත කට්ටක් කන කොල්ලෙක් ට කෙල්ලෙක් ට දෙන අවවාද සහ ඒ ශක්තිය කියන්නට බැරි තරම් වටිනවා...ජීවිතය දිනන්න උත්සහ කරන උත්සහ වන්තයන්ට සර්ගේ ශක්තිය අසීමිතයි... ගොඩක් ස්තූතියි..සර්.. ගොඩක් පින්...💙🙏💙🙏💙🙏💙

  • @HansaniArunodi
    @HansaniArunodi 8 месяцев назад +9

    Lasantha niroshan sir , ❤ කිසිම ලොකු කමක් නැතිව නිහතමානී ගුරුවරයෙක් සහෝදරයෙක් ,ඒ වගේම විටෙක පියෙක් හරිම ආදරනීය ගුරුවරයෙක් අපේ සර් ...... දිනෙන් දින හරියන්න ඕනී 😊😊😊😊

  • @thavizzx
    @thavizzx 9 месяцев назад +14

    මට ලැබුණු හොදම ගුරුතුමා❤

  • @Ewjin-n2t
    @Ewjin-n2t 3 месяца назад +2

    ඇත්තටම සර් මම වයසක කනෙක්,අපිට අපේ ගුරුවරු වත් ඔහොම කියලදුන්නෙ නැහැ,ජීවිතය ගැන,හොද අනාගත පරපුරක් හදන්න,
    ඔබතුමාට තෙරුවන් සරනයි

  • @lekhaathukorala225
    @lekhaathukorala225 9 месяцев назад +8

    සර්වගේ පොළවෙ පයගහලා ඉන්න ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබෙන එකම දරුවොන්ගේ වාසනාවක්.🙏❤️

  • @learnarabicsimplyinsinhala
    @learnarabicsimplyinsinhala 9 месяцев назад +2

    සුපිරි ❤❤❤❤❤

  • @anusharathnaweera4010
    @anusharathnaweera4010 9 месяцев назад +7

    මං දෙපාරක් බැලුවා සර්. මමත් ආශිර්වාද කරනවා පුතාට❤....

  • @SumithWanniarachchi-l6j
    @SumithWanniarachchi-l6j 9 месяцев назад +8

    සර් ඔයානම් ගුරුවරයෙක් නෙවෙයි දෙවි කෙනෙක්..දරුවන්ට පොතෙ දැනුම විතරක් නෙවෙයි ජිවිතේම කියාදෙන දෙවි කෙනෙක්...ඔයාගෙ මෙ උපදෙස් වැඩිහිටි වන අපටත් ගොඩක් කෝටියක් වටිනවා..සර් ඔයාට තෙරුවන් සරණයි .....ජයවෙවා...❤❤❤❤

  • @sanjanashamani558
    @sanjanashamani558 9 месяцев назад +35

    මගෙ තාත්තා පවා කැමති සර්ගෙ විඩියො බලාන්න අපි දෙන්නාම එකතු වෙලා පුළුවන් හැම වෙලාවකම බලනවා

  • @dhanosisiriwardana2234
    @dhanosisiriwardana2234 9 месяцев назад +10

    සර් කතා කරන විදිහ දකින කොට මට පින්නපොල සර්ව මයි මැවිල පේන්නෙ ❤

  • @simplewalker459
    @simplewalker459 9 месяцев назад +31

    අපේ රටේ අනා⁣ගතේ.. පුංචි අපි තමයි.. කියන අයට බලපෑමක් කරන්න පුළුවන් කෙනෙක්ගේ දර්ශනය බුද්ධ දර්ශනයෙන් පෝෂණය වීමම රටේ පිනක්❤🙏❤
    තෙරුවන් සරණයි සර්ට.

  • @AsnaaIshek
    @AsnaaIshek 9 месяцев назад +11

    අපේ සර්ට තෙරුවන් සරණයි ! 🙏❤️සර්ගෙන් ලැබුණු ඔවදන් වලට හදවතින්ම කෘතවේදී වෙනවා ! ❤️🙏

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 9 месяцев назад +8

    ගොඩක් සතුටුයි , අපේ සර් පිලිබදව . මම ත් ගුරුවරයෙක් . සර්ගෙන් ඉගෙන ගෙන නැතත් බෙහෙවින් අගයමි .තෙරුවන් සරනයි .දෙවි පිහිටයි .

  • @somaSoma-o1u
    @somaSoma-o1u 9 месяцев назад +2

    තෙරුවන්. සරණයි. සර්. ඇ ත් ත ටම. ඔබතුමා. ගැන. ආඩම්බරයි. 🙏🙏🙏👍

  • @akramanayaka7556
    @akramanayaka7556 Месяц назад

    ඔබ දරුවන්ට විෂය පමණක් නොව යහපත් දේ කියාදෙන දිසාපාමොක් වරයකු්.ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි 🙏

  • @nipundulanjana8924
    @nipundulanjana8924 9 месяцев назад +9

    සර්ගෙ වචන මාර හයියක් ජීවිතයට...❤

  • @idusarajayalath1264
    @idusarajayalath1264 9 месяцев назад +8

    ආදරෙයි මගේ සර් ❤❤

  • @kumarekumare3380
    @kumarekumare3380 9 месяцев назад +5

    අනේ සර්ගේ වීඩියෝ ගොඩක් .මම.බලනවා හරිම.අර්තවත්. සර් වගේ ගුරු දෙමාපියන් තමයි ඕනි වෙන්නේ බුදු සරනයි

  • @dohaqatar9055
    @dohaqatar9055 9 месяцев назад +2

    සර් ගේ පන්තියට දරුවන්ට ඵන්න බැරි වුනත් සර් ගේ වීඩියෝ බලලා හැදෙන්න පුලුවන් හරිම වැදගත් බුදුසරණයි සර්ට👍🌹❤🇱🇰

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 9 месяцев назад +9

    ජය වේවා සර් ❤❤ බොහොම අගෙයි❤❤

  • @TharushiThashini
    @TharushiThashini 8 месяцев назад +1

    අපේ කාලයේ ගුරු දෙව්යන් තෙරුවන් සරනයි සර්

  • @NeluRathnayaka-f7g
    @NeluRathnayaka-f7g 9 месяцев назад +11

    මමනම් ඉගණ ගන්න වයසේ කෙනෙක් නොවෙි.එ්ත් සර්ගේ විඩියෝ වලින් අපේ ජිවිතේට වැදගත් ගොඩක් දේවල් කියා දෙනවා.සර්ගේ සමහර කතා වලින් මගේ ජිවිතේ වැරදුන තැන් දැන් මට සිහිවෙනවා.අනාගත පරපුරම ගොඩ දමන්නට වෙරදරන ඔබතුමාට සියලු දෙවි රැක වරණයි..

  • @SriyaniPathmalatha-sf9yi
    @SriyaniPathmalatha-sf9yi 9 месяцев назад +1

    එ සර් අනුරාධපුරයේ උගන්වනවා අපේ දුවලාට දරන් බුදු සරණයි සර් ❤❤❤❤

  • @narmosl5521
    @narmosl5521 9 месяцев назад +22

    👍👍👍
    ජය වේවා සර්
    දීර්ඝායුෂ වේවා

  • @buddhikalakshan9858
    @buddhikalakshan9858 9 месяцев назад +11

    බොක්කටම වැදුනා සර්......❤️❤️🥺

  • @ChathuraMadusanka-od9ui
    @ChathuraMadusanka-od9ui 9 месяцев назад +8

    තෙරුවන් සරණයි සර් ඔබටත් සියළු දෙනාටමත්. ඔබතුමා ඇත්තටම මනුස්සයෙක්.ඔබතුමා මේ දරුවන්ට මේ සමාජෙට දෙන දැනමුතුකම් මිලකල නොහැකියි.ලංකාවම විකුනලා ගන්න මුදලට වැඩිය මේ ඔවදන් වටිනවා.ඔබතුමාට ජයෙන් ජයම වේවා.මේ විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @shanukiyashera397
    @shanukiyashera397 9 месяцев назад +7

    සර් මම මේ පාර ඕලෙවල්. ඇත්තටම මන් මේ වෙද්දි ගොඩාක් දේවල් නිසා මානසිකව වැටිලා ඉන්නෙ. සර්ව මන් කවදාවත් හැබැහින් දැකල නැ හැබැයි මම මගේ අම්මගෙන් තාත්තගෙන් පස්සෙ වැඩියෙන්ම ගරු කරන්නෙ සර්ට ❤ මොකද මානසිකව වැටිලා ඉන්න , කරන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරුව වැරදි පාරක යන්න ඉඩ තියෙන දරුවො දාස් ගානකගෙ හිත් වෙනස් කරන්න පුලුවන් සර්ගෙ එක වචනෙකින් . දැන් පාඩම් කරා ඇති කියල හිතිලා නිකන් ඉන්න හදද්දි සර්ගෙ වීඩියො එකක් අහම්බෙන් හම්බුනොත් ඒ වීඩියො එක ඇති පැය 10,12 පාඩම් කරන්න. අම්මව තාත්තතව පේන්න බැරුව ඉද්දි සර් කියන කතා නිසා අනිත් හැම කෙනෙක්ම අමතක කරල තමන්ට ජීවිතේ දුන්න අම්මට තාත්තට ආදරේ කරල ගවුරව කරන්න ඇති සර්ගෙ වචනයක් ❤
    ඉතින් මගෙ ආදරණීය සර් ,
    තවත් දරුවෝ දස දහස් ගණනකට යායුතු නිවැරදි මග කියා දී , ගුණ නුවණ වගේම ජීවිතේට පාඩම් රැසක් උගන්නන්න සර්ට ශක්තිය ආශිර්වාදය ලැබේවා ❤☺️
    මගේ හීනෙට ගියෙන් පස්සෙ මාත් එන්නම් අම්මයි තාත්තයි එක්ක සර්ව බලන්න, ඒකත් එක හීනයක් ❤️❤️❤️

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 9 месяцев назад

      මේ වගේ දරුවන්ට යහමග පෙන්නන ඔබතුමාට බොහොම පිං ❤❤❤❤

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 8 месяцев назад

      ඔයාගෙ ඒ හීනය හැබෑ කරගන්න ශක්තිය දර්‍ය් ලැබේවා පුතේ ඔයාට , හදවතින්ම ආශීර්වාද කරනව

  • @SeminiMunasinghe
    @SeminiMunasinghe 9 месяцев назад +8

    අපේ සර්🥺 සර් නිසා තමා මන් වෙනස් උනේ ❤ තෙරුවන් සරනයි සර්ට🙏

  • @sanjanashamani558
    @sanjanashamani558 9 месяцев назад +24

    මත් මට පුළුවන් හැම වෙලාවෙම සර්ගෙ විඩියො බලනවා ❤

  • @prasannalanka5357
    @prasannalanka5357 9 месяцев назад +28

    සර් තමයි හොදටම කරෙ .❤❤ජය වේවා .😊

  • @hiru-vlog
    @hiru-vlog 9 месяцев назад +26

    මම මගේ ජීවිතේ ගොඩාක්ම ගරුකරන ගුරුවරයා.. Lasantha sir ගැන කියන්න වචන නැහැ.. හැම අතින්ම හරිම දක්ශයි❤ නිහතමානීව තමන් දන්න හැමදේම අපිට කියලා දෙනවා... සර්ගෙන් ඉගෙනගන්න අපි පින් කරන්න ඔනි...accounting නම් ලසන්ත නිරෝශන් සර් තමයි 😍

  • @JanakiRupasinghe-lf8wn
    @JanakiRupasinghe-lf8wn 9 месяцев назад +7

    තෙරුවන් සරණයි සර්ට,මට ලැබුණු හොදම ගුරුතුමා❤

  • @Tharushasandaruwan9415
    @Tharushasandaruwan9415 9 месяцев назад +16

    ආදරෙයි muthugala sir ❤❤❤❤

  • @yukthisudheera1593
    @yukthisudheera1593 9 месяцев назад +12

    තව කෙනෙකුගේ ගුණයක් වයන විට එය කොතරම් ලස්සනද... තෙරුවන් සරණයි යහපතක්ම වේවා !!!

  • @Amagawri18
    @Amagawri18 9 месяцев назад +7

    මිනිස්සු බලන් ඉන්නේ වට්ටන්න ❤ ඇත්තක්

  • @sithulnawodya2460
    @sithulnawodya2460 9 месяцев назад +12

    සර්.❤

  • @Preethika.322
    @Preethika.322 9 месяцев назад +7

    අපි මුලු පවුලම මුතුගල සර් ගේ වීඩියෝ ටික බලනවා, මැරෙනකම්ම. හැබැයි අපිට ඉන්නෙ ගොඩාක් පොඩි අය. එයාලත් ලගට අරන් අපි 4 දෙනාම තමයි මේ වීඩියෝ බලන්නෙ. ළමයෙක්ට අවවාදයක් උනත් හිතට වදින්න රහට දෙන්න මම ඉගෙනගත්තෙ මුතුගල සර් ගෙන්. සර්ට නිදුක් නිරෝගී සුභ අනාගතයක් වේවා🌹

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 9 месяцев назад +2

    බුදු සරණයි සර්❤️🙏

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 7 месяцев назад +2

    රටක් කරවන රජුන් පරදා සදන මං පෙත්🎉,විවර කරවයි. නිවනේ සැබැ මාවත දිනුම ඔබවන් පුතුන් හටමය සදා🎉

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s 9 месяцев назад +13

    මුතුගල සර් මට වයස අවුරුදු 56 පුද්ගලික පංතියකදී මම අහපු දැකපු හොදම අවවාද සර්ට යහපතක්ම වේවා

  • @pathtohappiness4711
    @pathtohappiness4711 9 месяцев назад +2

    ඉතා අගය කල යුතු අවවාද පිලිගන්න...

  • @ChalaniKawya-q1y
    @ChalaniKawya-q1y 9 месяцев назад +10

    අපෙ සර් ගේ නිහතමානී කමට අපි ගොඩක් ගෞරවය කරනවා ❤ සර් ගෙන් ඉගෙන ගන්න ලැබුන එක අපි හැමෝගෙම වාසනාවක් 🙏✍️❤❤

    • @mgskumuduni8386
      @mgskumuduni8386 9 месяцев назад

      අපෙ සර් නිසා අපිට කවදාවත් වරදින්නෙ නෑ සර් පිං සර් ❤ ✍️

  • @Doctoraayou
    @Doctoraayou 9 месяцев назад

    බලන්න ඉතින් ඒ ආච්චි අමිමට මොන තරම් සතුටක් ද කියලා නේද සර් සර්ට මේ වගේ තවත් දූ පුතුන් හට අධ්‍යාපනය ලබාදීමට ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි කතරගම දේවියගේ ම පිහිටයි අපිට අපේ කාලේ මෙහෙම දෙවිවරු වගේ ගුරුවරු හිටියේ නැ ඒත් දැන් ඉන්න ළමයි හරිම වාසනාවන්තයි මේ වගේ ගුරුවරුන් ගෙන් අධ්‍යාපනය ලබන්න ❤❤❤

  • @prasanranaweera9800
    @prasanranaweera9800 9 месяцев назад +5

    ❤❤❤ තෙරුවන් සරණයි සර් !!!

  • @dilee9197
    @dilee9197 9 месяцев назад +5

    ❤❤❤ සර්ට බුදු සරණයි ! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @hirushalakshan4120
    @hirushalakshan4120 9 месяцев назад +14

    කවද හරි සර් ගේ පන්තියට මන් එනවා🥺💝

    • @SAHAN_21
      @SAHAN_21 9 месяцев назад +3

      Free fire ghl nm hri ynne n kollo

  • @W.v.iKusumalatha
    @W.v.iKusumalatha 9 месяцев назад

    මුතුගල සර් දරුවන්ට නැන නුවන කියලා දෙන විදිහ මටනම්,ඹාවනාවක් වගේ ඒ තරම් හිත නිවෙනව ,,ඔව් සර් කාගෙ උනත් දරුඕ හොදින් ඉන්නවානම් අපේ සතුට එයයි 🙏

  • @shyamalierandika2439
    @shyamalierandika2439 9 месяцев назад +7

    සර් වගේ ගුරු දෙවි⁣වරු මේ රටේ තව බිහි වුනානම් අද ළමයි මීට වඩා වෙනස් වෙන්න තිබුනා ..❤

  • @pathmawathipathmawathi-ev2xy
    @pathmawathipathmawathi-ev2xy Месяц назад

    මම ඉන්නෙ රට මට පුළුවන් හමවෙලාවකම සර්ගෙ වඩ සටහන් බලනවා හරිම වදගත්

  • @user-xr1kf5cj5y
    @user-xr1kf5cj5y 9 месяцев назад +12

    ආදරෙයි සර්ට හැමදාම....

  • @PriyanthiSamasundara-nz8gh
    @PriyanthiSamasundara-nz8gh 9 месяцев назад +5

    අවුරුදු 11ක දුවෙකුයි, 8ක පුතෙකුයි සර්ගෙ යහ ගුණ පිරුණ අඩි පාරෙ යවන්න ආසාවෙන් බලාගෙන ඉන්න අම්ම කෙනෙක් මම..ඔබ තුමා ගුරු දෙවියෙක්...

  • @palaweniarachchigebsenadee1930
    @palaweniarachchigebsenadee1930 9 месяцев назад +1

    Sir anagatha daruparapura guna harima karanna hadan mewan weyam harima adaraniyai.as walata kaduluth pirenawa.
    Budusaranai sir❤

  • @dissanayakedissanayake4287
    @dissanayakedissanayake4287 9 месяцев назад +1

    Great Great Great master in the world

  • @uvinduaviresha5665
    @uvinduaviresha5665 9 месяцев назад +1

    සර් ❤️

  • @MageMm
    @MageMm 9 месяцев назад +3

    I am Mrs. Shanthi. Iam Tamil. But I like very much Muthu sir. Now I live in Kuwait. All ways I am watching he,s t.v. program. G .bless Muthu sir. Jayaveva. .

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 9 месяцев назад +8

    දිනේෂ් සර් සදාකල්දිනේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා මමසර්ගෙ වීඩියෝ බලන්න හරි කැමතයි මමත් ආච්චි කෙනෙක් කියලා ආඩම්බරෙන් කියනව මුනුබරෝ දෙන්නෙක් ඉන්නවා ලොකූපුතාට අ15 යි දෙවනියට 11 යි අම්මයි තාත්තයි ඉන්නව තාත්තගෙ පඩිය ජීවත් වෙන්නත් මදි මම මදපෙරදිග වැඩ කරල එයලට උගන්වන්නෙ දෙන්නම දක්ශයි මගේ එකම බලාපොරොත්තුව රටටවැඩක් ඇති බුද්ධිමත්දරුවන්කරවීම සර්ගෙ වීඩියෝවල වයසක අපිටත් ඉගෙන ගන්න දේවල් තියනව මේහැම වීඩියෝ එකක්ම එයාලට යවනව එයාල දැක්කොත් මට එවනව බුදු සරණයි!

  • @asmithadurangi1382
    @asmithadurangi1382 4 месяца назад

    තෙරුවන් සරණයි සර්,ජය වේවා

  • @Harshani-o1i
    @Harshani-o1i 9 месяцев назад +2

    මගෙ සර්ට තෙරුවන් සරණයි ♥️

  • @Vijaya-hz4zq
    @Vijaya-hz4zq 9 месяцев назад +1

    මල්ලී මෙහෙම ඇමතුවේ ආදරය ට ඔයාලා දෙවිවරු

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 9 месяцев назад +5

    බුදු සරනයි! 🇸🇬🇱🇰👍👌💐💐💐💐👍👍👌👌

  • @syamaleesanavirathna936
    @syamaleesanavirathna936 9 месяцев назад +9

    තෙරැවන් සරනයි සර්.නමෝ බුද්ධාය.🙏🙏🙏

  • @shanikanethmini1213
    @shanikanethmini1213 9 месяцев назад +15

    අපේ සර්❤

  • @anulakumari6684
    @anulakumari6684 9 месяцев назад +1

    ඔබතුමාට බො⁣හොම ස්තුතියි. දරුවන්ට විෂයකරුණුවලට අමතරව ගුණධර්ම උගන්වන එක ගැන.

  • @O23p0L
    @O23p0L 9 месяцев назад

    දරුවන්ට පමණක් නොවේ සර්ගේ දේශනාවලින් ගන්ඩදේවල් ගොඩක් තියෙනවාමම මේ ළඟදි ඉඳන් මේ සර්ගේ දේශනා අහන්නේහරිම වැදගත් වටිනවාතෙරුවන් සරණින් සියලුම කටයුතු සාර්ථක වේවා

  • @sass3013
    @sass3013 9 месяцев назад +2

    ඔබ හරි සර් ඔබට දෙවි පිහිටයි

  • @sipbandara8032
    @sipbandara8032 5 месяцев назад

    සර්ගෙ ගුරුහරුකම්... හැදෙන දරුවන්ට ... රටක් රාජ්‍යක් වගේ වටිනව.දරුවන්ට විතරක් නෙමේ මුළු මහත් සමාජයටම සර් කියා දෙන පාඩම් ගොඩාක් වටිනවා...ගොඩාක් පින් සර්... 🙏
    වචනයක් වචනයක් ගානෙ ඉගෙන ගන්න ගොඩක් පාඩම් තියෙනවා.

  • @lalithakwt6082
    @lalithakwt6082 5 месяцев назад

    දරුවන්ට යහමග පෙන්නනවාට සර්ට බොහොම පින්.මම කුවේට් වල ඉඳන් වයසක අම්මා කෙනෙක්

  • @PushpaEkanayaka-s9r
    @PushpaEkanayaka-s9r 9 месяцев назад +8

    Mage puthath sirge class ekata enne.Putha thamai mata ada me vidio eka euwe ❤❤

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 9 месяцев назад +4

    තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @lalithakumari4132
    @lalithakumari4132 9 месяцев назад

    මේ සර් තමයි ටියුෂන් සර්ලාගෙන් හොදම ගුරුතුමා ...❤️❤️❤️❤️🤴🤴🤴

  • @kumariekanayaka651
    @kumariekanayaka651 9 месяцев назад +3

    තෙරුවන් සරණයි sir ❤🙏

  • @InokaWijesingha
    @InokaWijesingha 5 месяцев назад

    ❤❤❤❤❤❤ hemadamathma Budu Saranai Aaadaraneeya Sirta..

  • @romanierodrigo9234
    @romanierodrigo9234 9 месяцев назад +2

    Good advice Sir. God bless you.

  • @RashmiRathnayaka
    @RashmiRathnayaka 9 месяцев назад +4

    අපේ සර්...❤

  • @seyiyaofficial5265
    @seyiyaofficial5265 9 месяцев назад

    අපේ පන්ති වෙලාවේ කීව ලස්සනම කතාවක් ❤️