ඔබේ ජීවිත අත්දැකීම් බෙදාගැනීම ගැන ස්තුතියි. ඔබ අපේ අනාගත පරපුරට එතරම්ම විශිෂ්ට උපදේශකයෙක් වී ඇත. මට පේන විදියට ඔබ එක්කෝ පැවිදි වෙනවා නැත්නම් දේශපාලනඥයෙක් වෙනවා. Thank you for sharing your life experience. You have become such a great mentor for our future generation. It appears to me that you either become a monk or a politician.
Yeah right respect are sir and teacher's he is a good 💯 sir I,m o/l a/l now ❤ samahara Aya theruwan saranai kiyala dala thiyanawa samahara budu saranai dehepihitai kiyala dala wada nane wada thiyanawa but ehema wada na palu minisuu. Maha ekai budu saranai kiyala dala thiyenne ❤❤ 12:40 Mata like ekak Dana hammoma Danna god bless you alll ❤❤❤❤❤ 13:07 ❤ 13:08 ❤
සර් මම ආර්ට් කරලා කෙලව ගත්තු කොල්ලෙක් ඒ උනාට සර්ගේ හැම වීඩ්යෝ එකක් ම බලනවා නිකන් ඉන්න වෙලාවට සර් කියලා දෙන දේවල් මාර විදියට තේරෙනවා මං බෙහෙත් එහෙම ගන්න ගියාම සමහර වෙලාවට ඩොක්ටර් පවා පුදුම වෙනවා මං ලෙඩේ explain කරන විදියට..ඒ ඉතින් සර්ට පිං සිද්ද වෙන්න ලබා ගත්ත දැනුම නිසා ඒ වගේම සර් මට දැන් අවුරුදු 26 මගේ ජීව්ත කාලෙටම සර් වගේ ජීව්තය කියලා දෙන මනුස්සයෙක් මට මුන ගැහිලා නෑ අඩුම තරමේ හිමි නමකගෙන්වත් මේ තරම් පැහැදිලිව ජීව්තය ගැන ඉගෙන ගෙන නෑ ❤️ බර වචන නෑ හරිම පැහැදිලියි හරිම සරලයි හිතෙනවා අපිට පොඩි කාලෙදී සර් ලා වගේ ගුරුවරුන් හමු වුනානම් කියලා 🙏 සර් මේ ලංකාවේ සමාජයට දෙන දැනුම මේ මෙහෙවර කියලා නිම කරන්න බෑ ❤ මල් තියලා පුදන්න ඕන මිනිසෙක් ❤
ඔබ තුමා ඇත්ත වශයෙන් ම ගුරුවරයකු වේ.ළමුන්ට මේ වයසේදී මේ ගුරු ඔවදන් ඉතාමත් වැදගත් ළමයින් ට
Oya art karata oyata galapenne bio uthsahaya athaharinda epa bio valata oya asanam tikak uthsaha karala balanda samaharavita oya lokaya venaskarandath puluvan
bio කරන්නෝන කෙනෙක් අම්මගේ කීමට art කරලා...😒💔
මේ වගේ මිනිසුන් ගුරු වරු ලෙස යම් අයෙකු හට ඉගෙන ගන්නට ලැබෙන්නේ පෙර කරන ලද පුබ්බේකත පිනකින්. අප පාසල් යන කාලය තුල මේ වැනි ගුරුවරු න් හමුවී නැත . එබැවින් ඉගෙන ගන්නා දරුවනේ හොඳින් අසා දැන දැක ගෙන කටයුතු කර ඉගෙන ගන්න විනෝද වැඩ පසෙක ට දාන්න මුල් තැන වැඩිපුර දෙන්න
තිස්ස ජනනායක ශ්‍රී ලංකාවේ බුද්ධිමත් නැණවත් උගත්
ආදර්ශමත් විශිෂ්ඨ නිහතමානී ගූරු දේවතාවා.
ජයවේවා ආඩම්බරයි.👍🏾🇱🇰👍🏾
ඔබතූමාගේ නිහතමානී කම ඉතාම අගය කරමි.
සර් මම මගේ ජිවිත කාලයට ම. මම අහපු සිතේ ස්භාවය ගැන විස්තර කරන හරිම දේශනාවක්. සර්ට ගොඩක් පිං සමාජයට ඇත්ත තත්වය පහදලා දේනවට. ❤
ඔබ කොච්චර හොඳ වටින පාඩම් මුලු ලෝකයටම කියලා දෙන ආදර්ශවත් ගුරුවරයෙක්ද? ඔබ නිසා වැඩිහිටි අපි මොනතරම් දේවල් ඉගෙන ගන්නවද? ඔබට ගොඩක් ස්තූතියි මුලු මහත් සමාජයටම යහපත පතුරවනවට. ඒත් කවදාවත් දේශපාලනයට නම් එන්න එපා. පුංචි අහිංසක ඉල්ලීමක්!
S
😊😊😊😊
Hi....oyata kohomada.....oya hithana vidiya hari.....🤟
❤️
❤❤❤❤❤
මේ සර් විශ්වයේන් ආපු වටිනා තෑග්ගක්
දැනුම බේදන්න ආපු මේවගේ අය ගොඩක් අඩුයි
මනස එක්ක ගනුදෙනුවකට තමා අපි අහු වෙලා තියෙන්නෙ. එයින් ජය ගත යුතුයි. ගොඩක් වටින සර් කෙනෙක්.🙏🌷
සර් හරිම නිහතමානී මනුස්සයෙක් .මන් ආසයි එ මනුස්සකම් පිරි මිනිස්සු එක්ක කතා කරන්න .බුදු සරණයි සර්
මටත් ඔය මාර පරාජය ගැන ඔය විදිහටම හිතිලා තිබ්බ සර්. ඒත් ඕවා කියන්න ගියාම සමහරු හිතනවනේ අපිට පිස්සු කියල. තව සමහරු බනිනවා. ඒ නිසා ඉතින් කට වහන් ඉන්නව මමත්. ඒ විදිහට හිතුව තව කෙනෙක් ඉන්න එක ගැනත් සතුටුයි සර්.
ඇස් 2ට කදුලු ආවා sir ගේ ගමන ගැන ඇති වූ සතුටට😢බුදු සරණයි sir🙏🙏
විශ්වයේ සොදුරුම ජීව විද්‍යා ගුරුවරයා 😁🧡💙
අපේ දරුවන්ට ලැබුන සැබෑම විශ්මිත ගුරුතුමනි ඔබට ජේසු පිහිටයි
නියම ජයග්‍රහණය නම් බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් මග ගමන් කර නිවන් පූර්ණය වීමයි. ඔබ තුමාට තවත් ලක්ෂ ගණන් අසරණ වෙලා ඉන්න තරුණ පෙළට සත්‍ය වශයෙන් ඉහළම තලයට එන්න මග පෙන්විය හැකියි. 🙏
සංසාර දුකින් පීඩිතව ඉන්න තාක් දුක විතරයි. කොතනකවත් සැපක් කියා දෙයක් නැහැ.
පින්වත් ඔබතුමාට ඒ සඳහා චිත්ත ශක්තිය ලැබේවා !!!
මිනිසුන් "දිනුම්"ලෙස සළකන ස්ථාන විවිධයි.පුංචිම කාලෙ "අ"යන්න ලියාගන්න හැකි වීමත් දිනුමක්.ඒ පුංචි හිතට ඒක මහ දිනුමක් වුනා.සාමාන්‍ය පෙල සමත්වීමත් දිනුමක් වුනා.ඒ සාමාන්‍ය පෙල ළමයට.නවතින්න වුනේ නෑ.උසස් පෙලත් දිනියයුතු වුනා.දින්නා..ඒත් තව ඉදිරියට දිනුම් කනු තිබුනා.ඇත්තටම අපි දියුනුද,නො දියුනුද,මේ හැම ජයග්‍රාහි සතුටක්ම අර පුංචි එකා විඳපු "අ"යන්නේ සතුට වගේ කියලා හිතෙන දවසක් ඒවි.එදාට අපි කෑයුතු සැබෑ කට්ට කෑ යුත්තේ කුමන ජයග්‍රහණයක් උදෙසාදැයි සිතෙනු ඇත.ඔබ සොඳුරු මිනිසෙක්!එහෙත් නැවතුම තව ඉදිරියෙනි.
ස්තූතියි සර්
මනස හසුරුවා ගන්න පහසු වෙන අභය්‍යාස මොනවද
ඒ ගැනත් වීඩියෝ කරන්න පුළුවන් නම් වටිනවා
ලක්වාසි,ලෝවාසි සියලු දෙනාහට මෙවන් වූ හරවත්,නැනවත්,ගුනවත්, සාර දර්ම වලින් පිරි මෙවැනි දේශන පැවැත් වීමට සර් ට ශක්තිය,ධෙහිර්‍ය්ය,නුවන,වාසනාව ලැබෙන්න කියා හදවතින්ම ප්‍රාර්තනා කරනව සර්
හරිම ලස්සන ගමක්.ශ්‍රී පාද කන්ද ඉදිරියෙන් පේන පුදුම ලස්සන පරිසරයක්.
Sri රත්නපුර වේවැල්වත්ත ගමේද මමත් රත්නපුර sir අහන්න ලැබිමත් සතුටක් wish you all the best sir .💐
මනුෂ්‍යත්වයේ සොඳුරු සළකුණක්... ආදරණීය ගුරුතුමා .තෙරුවන් සරණයි ඔබතුමා ට.
ඒ වචන ටික හිතට මාර ගැම්මක් සර් ..පිං සර්ට ගොඩා..........................ක්.🙏🥺හැමතැනම උබට බෑ ඕක අමාරුයි කියන වචනෙ තමා මම ඒලෙවල් කරන්න ගත්ත දවසේ ඉදන් මේ වෙනකං මට අහෙන්නෙ..මම සර්ගෙ 2023 ක්ලාස් ඒකේ...සර් හින්දා ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා..විශය සම්බන්ධ දේත් ආසාවෙන් ඉගෙන ගත්තේ සර් හින්දා ..හැමදේටම ගොඩක් පිං සර් 🥺🙏🙏🙏🙏❤️🔥
ඔබේ ජීවිත අත්දැකීම් බෙදාගැනීම ගැන ස්තුතියි. ඔබ අපේ අනාගත පරපුරට එතරම්ම විශිෂ්ට උපදේශකයෙක් වී ඇත. මට පේන විදියට ඔබ එක්කෝ පැවිදි වෙනවා නැත්නම් දේශපාලනඥයෙක් වෙනවා.
Thank you for sharing your life experience. You have become such a great mentor for our future generation. It appears to me that you either become a monk or a politician.
ගොඩක් ආඩම්බරයි .....අපිට සර් ගැන මේ නිහතමානී කම බොහෝම අගයනවා සර්‍ර්...
සර් සිතන අාකාරය හරිම ලස්සනයි....රාමුවෙන් පිටට අවිල්ලා සිතන එක කොච්චර නිදහස්ද ස්තුතියි සර් ❤🔥❣❣❣🙂👍
ඉගෙන ගන්න ඕනේ ජීවිතය දිනන්න වගේම... ධර්මය පුහුණු කරන්න ඕනේ සසර දිනන්න! 🙏
ජාතියේ පිනට පහල වූ ගුරුවරයෙක් දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි ජේසු පිහිටයි
ඔබතුමා මොන පුදුමාකාර මහත්මයෙක්.
අහම්බෙන් මම ඔබ තුමාගේ පලමු වීඩීයෝ ව බැලුවෙ. එතෙන්පටන් මම ඔබ තුමාගේ වීඩීයෝ බලන්න ගත්තේ. ඔබට පිං. ඔබ උගන්වන්නේ ජීවිතය ගැන. මනූස්සයෝ ගැන. මම අවුරුදු 18ක ලමයෙක් වාගේ බලන්නේ.
ඔබට ජය සතුට දේවාශිර්වාද ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻
ඔබ නම් බුදුන් ගේ දහමේ අවබෝධය හොඳින් ම ලබාගත් කෙනෙක් ම තමයිපුතේ
සුබ දවසක් වේවා බුදුසරණයි සර් 🙏 මමත් ටිකක් ඔලුව උස්සගත්තා රට ඇවිත් කකුලෙන් අදින අය අයින් කලා එත් අදටත් පවුල් දෙමාපියන් නඩත්තු කරනවා මගේ සතුට කැප කරලා සතුටු වෙන්න පුලුවන් තැනක මම අද ඉන්නවා නෑ බෑ එපා පස්සේ හෙට කියන වචන මට පේන්න එහෙම කියන උන් වත් මට පේන්න බෑ ගොඩන්න කැපවීම් ඕනි දීර්ඝායුෂ ලැබේවා සර් 🙏
ළමයින්ට වඩා මේ විඩියෝ බලන්නේ වැඩිහිටි අය,සර් ළමා කාලය ඉවරයි,අපිට ඒ කාලේ ඔහොම ඉගන ගන්න ලැබුනේ නැ,ජිවිතේ වැරදුන වැඩිදුර ඉගනගන නැති කෙනෙක්ට ජිවිතේ හදාගෙන ජිවත් වෙන්න කියලා දෙන්න කෝ සර්,සර් ගේ කතා හොදට මනසට වැටෙනවා,ජිවිතේ එපා වෙලා,හරියට ජොබි එකක් නැ,සල්ලි නැ,ඕවා හිතෙද්දි මම සර් ගේ විඩියෝ බලනවා,හරිම දුකක් කලකිරිමක්,නොලබිමි විතරයි ජිවිතේම,😢
ඔබ තුමා නෙකියා කියන්නේ උත්තම පලයක ස්භාවයක් ඇති බවයි සාධූ සාධු සාධූ❤🎉
සර් ඔබතුමාට ගරු කරනවා හැමදාමත් ආදරෙයි 🙏🙏🙏🌹🌹 ඇත්තටම සර්. ඔබතුමා කියන විදියටම ඡීවිතය ඡය ගත් ලොවක් ආදරය කරන කෙනෙක් තමයි Dr. Sharuk Khan. (Dr කියලා සදහන් කලේ ඔහු ආචාර්ය පදවියෙන් පිදුම් ලැබූ නිසා. ඔහු නළුවෙක් වගේම උගත් බුද්ධිමත් අයෙක්) ඔහුත් අනේකවිධ දුෂ්කරතා මැද ඔබතුමා කියන විදියටම ඡීවිතය ඡය ගත් කෙනෙක්. ඡනා සර් ඔබතුමා ට ගෞරවය
ඇත්තටම ඔබ තුමා බෞද්ධ අද්‍යාපන කේන්ද්‍රයේ සභාපති හෝ කොලඹ තරුණ බෞද්ධ සංගමයෙ සභාපති විය යුතුයි ...ඔබට තරම් වර්ථමාන ඔවුන්ට .බුද්ධ දර්ශනය ගැන වැටහීමක් නොමැත. දීර්ඝායුෂ වේවා
සර්ගෙන් ජීවිතෙයි ජීව විද්‍යාවයි 😍
👈 ඉගෙනගන්න ගමන් අපෙන් ස්පෝකන් ඉංග්‍රීසි ඉගෙනගන්න අපේ නම උඩ ක්ලික් කරල එකතුවෙන්න. හැමෝටම පහසුවෙන් ලේසියෙන් භාෂාව කථනයට
අභිමන් තැනූ ගුරු උතුමන්. ඉතාම ආදර්ශමත් චරිතයක්.තුනුරුවන්ගේ අනන්ත පිහිටම ලැබේවා.👏💐
එදා අපි ඉගෙනගත්ත biology... ඒත් අද Sir උගන්වන biology ආසයි ආයෙත් AL කරන්න ❤❤
ගොඩක් පින් සර්ට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි
බොහොම අගෙයි සර් ඉතාම වටිනා අදහස් ❤
සැබෑම ගුරුවරයාණනි 🎉🎉🎉අපේ ගෞරවය ඔබට
විල් එකේ එනවා කියපු එකනම් 💯💯💯ඇත්ට්ග අපි දැක්කා සර් බයික් එකක පන්තියට එනවා🥺
සර්ගෙම voice එකත් තිබ්බා නම් නම් තමා ඒක වදින්නේ.
සැමවිටම විශ්මිත ගුරුවරයා❤😊
පොලවෙ පයගහල ඉන්න අපේ සර්. ඒකමයි මිනිස්සු සර්ට හරි ආදරේ
සර්ට ගොඩක් පිං අපිට දෙන අවවාද වලට ❤️❤️❤️❤️❤️🙏🙏🙏
ජීවිතේ හදා ගන්න රත්තරං වචන ටිකක්🙏🙏❤
ඔබතුමා ලෝකය සහ ජීවිතය දිනල ඉවරයි.නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
සර් සර් මගෙ ජීවිතේත් පරමාදර්ශී චරිතයක් ඔබ තුමා සර්...ඔබට තෙරුවන්සරණයි ❤❤❤
තෙරුවන් සරණයි සර්ට...
තෙරුවන් සරණයි ඔබතුමා ට.
Thank you sir me watina iganweemata...jesu pihitai sirta🙏🙏
ඔබ ඔබගේ වහලෙක් වුවහොත් තවකෙකුගෙ වහල් භාවයට පත් වනු ඇත..(තිස්ස සර්)
වීඩියෝ එකේ ආරම්භය හරි ලස්සනයි සර් ❤❤❤❤❤
දරැවන්ට ඔබ දෙවියෙක්. වටිනා අවවාදත්මක ඉගැන්වීම්. ඔබට ඉක්මනින්ම.සුවය ලරබෙිවා!
ඒ documentary එක මරු ❤❤
උගත්කම වගේම ව්‍යාපාර කිරීමේ හැකියාවත් තියෙන්නෙ ඕන අනාගතය හොදින් ඉන්න නම්
Thank you❤ සර් මේක මට වටින දෙයක්( life motivation)
21 අසක්‍යය කල්ප ලක්ෂයක් සිත කය වචනය පාලනය කරන්න පුරුදු කරලා තිබිබෙි අමුතුවෙන් උන් වහන්සේට බොධිසත්ව කලයේ සිත පුරුදු කරන්න අවශය තාවයක් තිබිබෙි නැ උන් වහන්සේගේ එ තරමට පාරමි ශක්තිය තිබිබා මාරයා කියන්නේ ඇත්තටම පරනිමිමිත වසවස්ති දිව්‍යය ලෝකයේ ඉන්න නායකයා එයා කැමති කවුරුත් එයාගේ වසගයේන් අයින් වෙලා යනවට එ වෙලාවට එයා එනවා කොහෝම හරි අයේ එයාගේ වසගයට ගන්න එයා සංකල්පයක් නෙමෙි සත්‍යයක්
උත්සහවන්තයා ජයගනී
Yes
Thank you so much sir.Obathumata deergeu weva🙏🙏🙏
ගුරුතුමනි ඔබ කල්‍යාණ මිත්‍රයෙක්.
Lots of respect for you sir…. Always waiting for a new video from you!!!!
Ma5a uneth okama tama sir.hageem walata wahal wela math mage anagathema vinasa kara gathta .adatath mn videsa rataka wahal sewaya karanawa.obawan guru piyek adakalaye pahalave duwa daruwange manasika shaktiya wadeemata karana maga penveema anagi bawaneyai sir.oba thumata deerghausha labewa!!!
Great Teacher !!🇱🇰🇸🇪💚🌍!!
ස්තුති සර්......❤❤❤
Sir, I really respect your ideas, you teach in a very logical way.🙏💐
Thanks sir for motivation & reality 🎉❤
බුදු සරණයි සර් 🙏🙏
සර් තවමත් කැඩිච්ච උලු , වැස්සට තෙමෙන පොල් අතු අසසෙන් ආලෝකය දකින්න උත්සාහ කරන හෝ මම මීට වඩා ඉදිරියට යන්න ඔින කියලා හිතන දරුුුවො පුලුවන් නම් ඒ අයට පුලුවන් තරමට උදවු කරන්න.
Long life sir...god bless to you 🌹🌹🌹🌹🌹🌹🌹
සර් වීඩියෝ එක නම් හරිම අපූරුයි. බලන්න බලන්න ලස්සනයි.
සර් ❤️❤️❤️👍👍👍
I think this is a true life... Averybody have history... Budusaranai sir... 🙏🙏❤️❤️❤️❤️
Jesu pihitai sir!✝ Thanks a lot for the video about truth!
විශිශ්ට ආදර්ශවත් නිහතමානී හොද අවන්ක ගුරු උතුමා කෙනෙක්
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
Good luck Sir ❤
❤Sir Great, Excellent, Super Sir kenek Sir.. You May be Healthy, & Happy Life...........!!! Live a Very Long Time.............!!!
Great advice.for new generation. We respect you.👍🙏
ඕක සර්ගේ voice එකෙන්ම කරානම් කොච්චර හදවතට සමීපද🙂❤️
බුදු සරනයි
Great sir 👍👍👍👍👍👍❤💐❤💐
Thank you sir 🙏🙏🙏🙏❤💐
God bless you 🙏🙏🙏🙏
බුද්ධත්වයට පත් වූ දා සිට පිරිනිවන් පෑ මොහොත දක්වා යමක් වදාලද එය වේ..නොවෙනවා යැයි යමක් වදාලද එය සිදු නොවෙයි..එහෙයින් තථාගත යැයි කියනු ලබයි
Beautifully explained! Thank you! 🙏👌
@@CharityDeA 🙏🙏
Niyamai Sir 🙏 well said
Thanks Sir !
Dear Sir, I really appreciate your thoughts..respect you.
තෙරුවන් සරණයි.! ගුරුතුමනි🙏🙏🙏 ❤
Thank you sir.. 🙏
That is why this tissa jananayake has become very shrewd. See how he handles the young generation.
Great explanation sir.Thank you very much MayGod Bless you.
Budusaranai sir
මට පින නැති උනා සර් ගෙන් ඉගෙන ගන්න .❤
I respect sir your grade 👌👌👌👌
Yeah right respect are sir and teacher's he is a good 💯 sir I,m o/l a/l now ❤ samahara Aya theruwan saranai kiyala dala thiyanawa samahara budu saranai dehepihitai kiyala dala wada nane wada thiyanawa but ehema wada na palu minisuu. Maha ekai budu saranai kiyala dala thiyenne ❤❤ 12:40 Mata like ekak Dana hammoma Danna god bless you alll ❤❤❤❤❤ 13:07 ❤ 13:08 ❤
Excellent
සර් අල්ලා ගැනිමත් අත් හැරිමත් දෙකම එක අන්තයක් බවයි මගෙ අදහස අල්ලා ගැනිමත් අත හැරිමත් දෙකම නැති තැනයි නියම නිදහස් විම තියෙන්නෙ මගෙ අදහස සර්
👍👍🙏
Humble ❤
Sirta budu saranai❤❤❤❤diirgayusha labewa😊
Thanks.
Puduma danumak thiyana godak garu karana guruvarayek ❤❤
Theruwan.saranai.pinkada..💕🙏💕
සර් ❤
sir e manase thiyena wahalbawa kiyana frame ek kadana widiha pahadili krala denn. me welwe godak watinawa..
❤❤❤❤Budu Saranai.