දුප්පත් නම් මේක අහන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 12

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024
  • නින්ද නොයන BIO පන්තිය
    දුප්පත් නම් මේක අහන්න
    #Dinesh #Muthugala #Trending

Комментарии • 1,5 тыс.

  • @nuwandilshan7572
    @nuwandilshan7572 3 года назад +665

    රත්තරන් නොමිලේ ලබා දෙන අපූරු ගුරු රජෙක් 💙

  • @takuyamisaki8394
    @takuyamisaki8394 3 года назад +362

    ඇත්තටම දුප්පත්කම කියන්නේ ආශිර්වාදයක්

  • @Statusvideo578
    @Statusvideo578 3 года назад +3488

    මුතුගල සර්ට ආදරේ කට්ටිය❤
    👇👇

    • @janakijanaki8914
      @janakijanaki8914 3 года назад +11

      Mama,,janakie,,

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад +7

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html

    • @tharangavasanakumari9604
      @tharangavasanakumari9604 3 года назад +8

      Apith inno

    • @songs__collection__3577
      @songs__collection__3577 3 года назад +6

      ❤ sir

    • @disharadeshanjali359
      @disharadeshanjali359 3 года назад +5

      🙋

  • @shashisanka4656
    @shashisanka4656 3 года назад +257

    ගුරුවරයෙකුට එහා ගියා සැබෑ මනුස්සයෙක් ❤️. හිතට ප්‍රශ්නයක් ආවම හොයන්නෙ සර්ගෙ දේශනයක්. ජීවිතෙට පාඩම් කියල දෙනවට සර්ට පිං❤️🙏.

  • @sewwandhikanchana5701
    @sewwandhikanchana5701 3 года назад +557

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද ,,දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත,,,ඒ දේවතාවන් ,දිව්‍යාගනාවන්,,මනු ලෝ තලයේ,,වාසනාවන්,,❤️❤❤️❤

  • @madusankarathnayaka8012
    @madusankarathnayaka8012 3 года назад +1839

    මං දැන් සිගරට් බොන් නෑ සර්ගේ විඩියෝ එකක් බලලා

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 года назад +383

    මේ ගුරුවරු නෙමෙයි , දෙවිවරු..දීර්ගායූ ලැබෙන්න ඕනේ . 🙏🙏

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html

    • @dinushkachamila8471
      @dinushkachamila8471 2 года назад

      Atta

    • @gdranga5198
      @gdranga5198 2 года назад

      Sar supr

  • @AshaNilushini-qu7po
    @AshaNilushini-qu7po 8 месяцев назад +3

    සර්ව අපිට ගොඩක් වටිනවා සර් ජිවිතෙට පඩම් කියලා දෙන ඔබ තුමා දෙයියෙක් ❤

  • @dehaonline8228
    @dehaonline8228 3 года назад +506

    මුතුගල යා මුතුගල යා කියලා බණින උන්ට කෙලින් ඉරක් වත් අදින්න බෑ සර් ❤️❤️🔥

    • @sps6077
      @sps6077 3 года назад +6

      අන්න එකයි යාලු

    • @janakijanaki8914
      @janakijanaki8914 3 года назад +6

      Ahaaaaa,akanam,,marai

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html

    • @chandimakalpani1112
      @chandimakalpani1112 3 года назад +2

      අනිවා🤭උන්ගේ කට විතරයි

    • @sachinidilrukshi1168
      @sachinidilrukshi1168 3 года назад +1

      ekanm aththa ❤

  • @bishansawmya2075
    @bishansawmya2075 2 года назад +34

    සර්ගේ අම්මා තාත්තා පින්වන්තයි සර් තරම් ගුනයහපත් දරැවෙක් හැදුවා කියන්නේ ඒ දෙමාපියන් කොයිතරම් ගුනගරැක ආදර්ශමත් අය වෙන්නඕනිද.සර්ගේ පවුල තුල කොයිතරම් ආගමික බැදීමක් සැනසීමක් තියෙනවා ඇතිද.පවුල පන්සලක් වගේ ඇති .අපේ රටට ඕනි මේ වගේ අය.බුදුසරණයි සර්

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 3 года назад +237

    මම සර් school යන කෙනෙක් නෙමෙයි අම්මා කෙනෙක් මමත් සර් ගේ මේ වීඩියෝ බලලා දෙයක් ඉගනගන්නවා ගොඩක් පින් සර්ට 🙏

  • @sadushinimesha8507
    @sadushinimesha8507 2 года назад +93

    මමත් දුප්පත් ළමයෙක් මම free card වලින් ඉගෙන ගන්නේ මම දැකලා නැති ගුරුවරු ළග මගේ ජිවිතේ ලැබූ එක පන්නරයක් මේ වගේ ගුරුවරු මේ මිහිපිට දෙවියෝ තමා ❤❤💚

  • @rash9602
    @rash9602 3 года назад +258

    සැප විදින්න නමි දුක් විදින වෙනවා🙂🙂

  • @panda1400
    @panda1400 3 года назад +383

    එයත් මාව දලා ගියා මන් දුප්පත් එයාගෙ පවුලට ගැලපෙන් නැ කියලා මන් ඉගනගෙන නැ කියලා 🙂💔 මාත් දවසක තැනකට එනවා අනිවාරෙන් 🙂💔

  • @socil2832
    @socil2832 3 года назад +266

    සර්ගෙ කතා අහන්න මාරම ආසයි.සර් හිතට වදින්නම කතාව කරනවා .සර්ගෙ Videos බලලා කී දෙනෙක් තමන්ගෙ ජීවිතය සාර්ථක කර ගනීවිද.සර්ට ගොඩක් පිං අපි වගේ ළමයින්ට හොද උපදෙස් දෙනවට 🙏

    • @umejasanithmi7691
      @umejasanithmi7691 3 года назад +4

      Eknam atha sir hrima pinvath manissayek

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html

    • @sachinidilrukshi1168
      @sachinidilrukshi1168 3 года назад +1

      Ekanm aththa😁❤

  • @fatimmafaa9107
    @fatimmafaa9107 3 года назад +117

    පුතෙ මම ඉන්නෙ.සවුදි වල එත් ඔයාගෙ. වචන ටික බලලා.මට.ඉතුනා ආයෙත් ඉගනගන්න.මට.දැන් වයස අවුරුදු 50යි එත්.පුතෙ. ඔයා මගෙ.දරුවෙක් .කියලා .ඉතුවා .පුතට සම්මා සන්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆♥️♥️♥️♥️

  • @shamalierandi4644
    @shamalierandi4644 3 года назад +307

    සර් කිව්ව කතාව හරියටම හරි .. මාත් විනාඩි 5ක් විතර පාඩම් කරල පැය භාගයක් විතර මනෝ පාර ගහන ගොන්කම කරනවා😁😁....ආයේ කරන්නෑ....Thank you sir..🙏❤️❤️

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад +1

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html

    • @lasanthikakumuduni1248
      @lasanthikakumuduni1248 3 года назад +3

      Math ehemi...🤭🤭🤭 ayenm ehem karan n...

    • @Kavi99718
      @Kavi99718 3 года назад +2

      math ehemai,aye nam karanne na

    • @slviduteachandmoney3770
      @slviduteachandmoney3770 3 года назад +2

      මාත් ...😒😒

    • @hirunhewawitharana2615
      @hirunhewawitharana2615 3 года назад +2

      Math

  • @majorlove2036
    @majorlove2036 3 года назад +202

    සාමාන්‍යයෙන්... තරුණ කොල්ලෙක්, වසන් කරන්න පෙළඹෙන කතාවක්... මොහු එළියට දාන... අපූරුව... 👍❤👍

  • @lahirukodithuwakkukodi2956
    @lahirukodithuwakkukodi2956 3 года назад +394

    එක වචනක් ඇති සර්ගේ මට ජිව්තේට අලුතෙන් වටිනාකමක් දෙන්න

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад +6

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html

    • @PiyumiAdhikari1234
      @PiyumiAdhikari1234 3 года назад +1

      ❤️❤️

    • @ffn2918
      @ffn2918 3 года назад

      @@PiyumiAdhikari1234 pppPppĺpppppppplp0p

    • @rupikarupika3236
      @rupikarupika3236 3 года назад +1

      අනිවාර්යයෙන්

    • @uthumnimsara8022
      @uthumnimsara8022 3 года назад

      mama uthum nimsara matugama

  • @cpx5341
    @cpx5341 3 года назад +162

    ඔබ ඉපදෙන්නේ දුප්පත් ව නම් එය ඔබේ වරදක් නොවේ .නමුත් ඔබ මියයන්නේ ද දුප්පත් ව නම් එය ඔබේ වරදකි ... ❤️👍✌️
    - බිල් ගේට්ස්

  • @rtplex
    @rtplex 3 года назад +137

    Video එකක් එනකන් ම බලන් ඉදලා..හැම Video එකකින් ම ජීවිතේ වෙනස් වෙන අය කෝ

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад +1

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html

  • @sudarmasubashini1047
    @sudarmasubashini1047 3 года назад +54

    සර් මන් කොමස් කරන්නෙ.
    සර්ගෙ වචන ටික ගොඩක් වටිනව.. සත්තයි..සර්ට පින්..සර්ට තව හරියන්න ඕනි..

  • @sarangapradeep5770
    @sarangapradeep5770 3 года назад +49

    සර් හන්දා දැන් ගොඩක් වෙනස් වුනා 😊😊🙂🙂..ආදරෙයි සර්....🥰...බුදු සරණයි..දරුවන්ගෙ පිනට ආව ගුරුවරයෙක්..🥰🥰🥰🥰❤❤❤❤

  • @shashindudilshan5757
    @shashindudilshan5757 3 года назад +40

    ලොකු ආසවක් තියෙනවා දවසක මුතුගල සර් මුණගැහෙන්න ❤️

  • @nethunethu1544
    @nethunethu1544 3 года назад +143

    ඔව් සර් දුක් විඳලා ආපු ගමන ගොඩක් සුන්දරයි දැනුම වගේම ගුණ ධර්ම උගන්නන සර්ටත් මොලොවට බිහිකල ගුණවත් දෙමාපියන්ටත් r
    රත්නතරේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад +1

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html

  • @harshaniramanayake8490
    @harshaniramanayake8490 3 года назад +374

    ලමයින්ට කුනුහරප උගන්නලා ප්‍රසිද්ධ වෙන අය අතරෙ.. සර් දෙවියෙක්..

  • @sarathnissanka3997
    @sarathnissanka3997 3 года назад +143

    ලෝකෙ ඉන්න හැම මනුස්සයම සර් වගේ උනානම්.බුදු සරනයි සර්❤

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html

    • @wiseekurutta3246
      @wiseekurutta3246 3 года назад

      සමාජය ගොඩක් ලස්සනයි... මිනිස්සු මේ සර් වගේ ලස්සනට ඉන්නවා...

  • @gihanperera4292
    @gihanperera4292 3 года назад +45

    අපේ දිනේෂ් සර්ගේ මේ වීඩියෝ එකට Unlike කරලා තියෙන උන්නම් දියුණු වෙන්න කවදාවත් හිතන්නේවත් නැති උන් වෙන්න ඕනි...එක්කො උන් සදා දුප්පත් නැතිනම් කාගේ හරි සපත්තු ලෙවකන කටු කන එවුන් වෙන්න ඕනි...මොන තරම් ජීවිතයට වටින වැදගත් පණිවිඩ ටිකක්ද මේ අපේ සර් අපිට ලබා දෙන්නේ...ඔබතුමා ජාතියේ පිනට පහළ වූ දේවතාවෙක් ගුරු ඇදුරාණෙනි...දීර්ඝායු වේවා...🙏😍❤️😇

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 года назад +104

    ඔබතුමාගේම වයසේම දොස්තර පුතෙකු ඉන්න අම්මා කෙනෙක් මම. වෙන කිසිම දේකින් දරුවෙකුට ඒ සතුටු කදුලු මවකට දෙන්න බෑ.ඔබතුමාගෙ කතාවල සත්‍යතාවය හදවතින්ම දැනෙනවා.බුදුසරණයි පුතේ .

    • @kumudusenanayaka3266
      @kumudusenanayaka3266 Год назад +1

      සර්ගෙ කතාවට මමත් එකතු වෙනවා ඒ ඇයිද කිව්වොත් මාත්.ගොඩාක් දුප්පත්.ඒත් ඒ.ජිවිතේ ගොඩක් සුන්දරයි එදා ඒ දුක්බර ජිවිතේ අද මතක්.කර කර සුන්දරව.විදින්න පුලුවන් සර්ට දළදා සමිදුගේ පිහිටයි 🙏🙏

  • @dinujaya392
    @dinujaya392 3 года назад +27

    Like වැටුනෙ නැති උනාට කමක් නැ ඒත් සර් අපි ඔයාට ❤

  • @bhagya754
    @bhagya754 3 года назад +83

    සත්පුරුෂයන්මයි ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයන් එක්කයි යාලු වෙන්න ඕන.
    සත්පුරුෂ ධර්මයමයි අහන්න ඕන. සත්පුරුෂ ඇසුර දියුණුවක්මයි, පිරිහීමක් නොවේ. අපේ සර් කියන්නෙත් සත්පුරුෂ ඇසුරේම අසිරිමත් නිර්මාණයක්මයි..
    අපේ පින්වත් සර්ටත් පවුලේ සැමටත් උතුම් සත්පුරුෂ ඇසුරේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා...
    අපි හැමෝටම මේ සත්පුරුෂ ඇසුර අහිමි නොවේවා.....🙏🙏🙏🙏🙏🙏 අපි මොහොතක් මොහොතක් පාසා යම් පිනක් රැස් කරනවාද ඒ සියලු පින් අපේ සර්ටත් එසේම අනුමෝදන් වේවා....

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html

    • @samsweety7878
      @samsweety7878 3 года назад

      Aniwaryen 👉⭐⭐⭐

    • @kalanamanujaya358
      @kalanamanujaya358 2 года назад

      ස්ර් හොදයි ❤️❤️

  • @k.m.anjulasandeepanik.m.an1062
    @k.m.anjulasandeepanik.m.an1062 3 года назад +62

    අපේ හදවතේ ගුරුවරයා ❤❤

  • @tharusharathnayka239
    @tharusharathnayka239 3 года назад +1208

    ගුරු දෙවියෙක් කියන අය කො ❤️

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад +2

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html
      🙏🙏🙏

    • @AkilaEkanayake-rz6dp
      @AkilaEkanayake-rz6dp Год назад +3

    • @dnbizness
      @dnbizness Год назад +1

      ❤❤

    • @tmpthinesh2927
      @tmpthinesh2927 Год назад +1

      ❤❤❤

    • @samithdilhansamithdilhan794
      @samithdilhansamithdilhan794 Год назад

      ❤️

  • @hasinduprobodya3235
    @hasinduprobodya3235 Год назад +1

    බුදු ඝරණයි මුතුගල ඝර් ඔබතුමා රටක් වටින ගුරුවරයෙක්

  • @ireshakumari6151
    @ireshakumari6151 3 года назад +35

    මං මේ අවුරුද්දෙ A/L සර්.පාඩම් කරද්දි නිදිමත එද්දි සර්ගෙ කතා අහනව නින්ද යන්නෙ නෑ සර් තව තව ආසයි වැඩ කරන්න ❤️‍🔥💪

  • @udeshikalakmali3204
    @udeshikalakmali3204 2 года назад +29

    මම 2023 A/L ලියන්න ඉන්නේ ඇත්තටම අපි ගොඩක් වාසනාවතයි සර් වගේ ගුරුවරයෙක් ලග ට ඇවිත් ඉගන ගන්න ලැබුණ එකට අපේ ජීවිත වල තීරණාත්මක කඩඉමක් පහු කරන්න අපි මහන්සි වෙනකොට ඒ මහන්සිය අපිට දැනෙන්න නොදී විෂය කරුනු ටික හොදට කියලා දීලා බයෝ වගේ විෂයක් හරිම ලේසියෙන් කරගන්න සර් අපිට ලොකු හයියක් වෙනවා බයෝ විතරක් නෙමෙයි ජීවිතේ හදාගන්න සර් අපිට පාර පෙන්නලා දෙනවා..... සර්ට ගොඩක් පිං ඉස්සරහටත් අපි වගේම තවත් ලමයින්ගේ ඇස් පාදන්න සර්ට ශක්ති වාසනාව ලැබේවා බුදුසරණයි සර්ට ❤️🙂😊😊😊

  • @singha6372
    @singha6372 3 года назад +85

    මගේ එකම අහිංසක හීනය පුතා දොස්තර මහත්තයෙක් වෙන එක.සර්.💐🙏😘

    • @KavishkaSBandara
      @KavishkaSBandara 3 года назад +5

      Good luck

    • @singha6372
      @singha6372 3 года назад +3

      @@KavishkaSBandara u too putha . May all ur wishes come true .
      Triple gem bless u .
      🙏🙏🙏💐

    • @parameedisanayaka2163
      @parameedisanayaka2163 3 года назад

      Good luck❤️

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад +1

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html

    • @singha6372
      @singha6372 3 года назад

      @@supahandiwiyakata3088 🙏🙏🙏

  • @sampathwasalthilake399
    @sampathwasalthilake399 2 года назад +20

    තිස්ස සර්ගෙන් පස්සේ මං දැකපු නිහතමානී ආදර්ශමත් ඇත්ත තත්ත්වය පැහැදිලි කරන ඔබට තෙරුවන් සරණයි... ගුරු පියාණෙනි

  • @chanduim8501
    @chanduim8501 3 года назад +44

    හිතක් රිදවන්න හිතක් කඩන්න ඕනි කෙකෙනෙකුට පුලුවන් .ඒ උනාට වචනෙකින් හරි හිතක් හදන්න පුලුවන් උතුම් ගතිගුණ තියෙන කෙනෙකුට විතරයි සර්.සර් එහෙම කෙනෙක්

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html
      🙏🙏🙏

  • @suchibandara6099
    @suchibandara6099 3 года назад +41

    සර් මමත් ගුරුවරියක්.මගෙ චූටි පුතාට අවුරුදු 3,මම ගොඩාක් දුක් වින්දා අද මම මේ ඉන්න තැනට එන්න.මම තාමත් ගොඩාක් මහන්සි වෙනවා මගෙ ජීවිතය ගොඩ නගා ගන්න,සර්ගෙ මේ හැම වීඩියෝ එකක්ම මට ඒ දේට උදව් වෙනවා.සර් ට ගොඩක් පින්.
    තෙරුවන් සරණයි සර් ඇතුළු ව ඔබතුමාගේ පවුලේ සැමට!

  • @div2657
    @div2657 3 года назад +36

    මම නම් bio නෙමෙයි Art කලේ sir අහම්බෙන් youtube එකේ දැක්කේ,life එක හදාගන්න ගොඩක් වටින දේවල් කියලා දෙනවා අහන් ඉන්න ආසයි,මගේ ජීවීතේ මගේ AL සිංහල ගුරුවරයගෙන් පස්සෙ දැකපු වටිනා ගුරුවරයෙක්,🙏🌺🌺

  • @හස්මියාහස්මියා

    එරන්ද අයියා.
    දිනේෂ් සර්.
    ඒ අතීතය.
    තාම මතකයි...
    🥰

    • @dumeshjayasinghe.3421
      @dumeshjayasinghe.3421 3 года назад +1

      එරන්ද සර්ව අදුනනවද ?

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад +1

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html

  • @mithunkalpithaperera4276
    @mithunkalpithaperera4276 3 года назад +35

    මම අධ්‍යාපන අවසන් කළ කෙනෙක්. නමුත් කිව යුතු දේ කියන්නම ඕනි.
    ඇත්තටම වාසනාවන්ත ලමයි පිරිසක්, සර්ත් ප්‍රසන්නයි. සර්ගෙ උගන්වන රටාව සරලයි, විනෝදයි. මමත් හරිම ආසාවෙන් බලනවා.
    ජය ශ්‍රී.! ❤️

  • @Kaveesha_Tharindu
    @Kaveesha_Tharindu 3 года назад +58

    සර් දෙවියෙක් ☺️🙏
    ආදරෙයි සර් ❤️

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html
      🙏🙏🙏

  • @TheTextbookCorner
    @TheTextbookCorner 3 года назад +32

    කලාතුරකින් තමයි මනුස්සයෙක් ට මෙහෙම හැකියා රාශියක් මුහු වෙන්නේ. Thanx sir මේ කරන සේවය ට

  • @sps6077
    @sps6077 3 года назад +35

    සර් නම් ගුරුවරයෙක් නෙවෙයි මට නම් දෙව් කෙනෙක් අද .මං හොද ලමෙක් වෙලා ඉන්නවනම් ඉන්නේ සර් නිසා ආදරෙයි සර් ගොඩාක් අපි ❤❤❤❤

    • @sps6077
      @sps6077 3 года назад

      @Maleesha Randeniya ow yalu ❤

  • @nonoek1105
    @nonoek1105 3 года назад +28

    අවංක කම ට වටිනා කමක් කොච්චර දුන්නත් හිතට මදි නිහතමානී සාඩම්බර මිනිහෙකුගේ ජීවිත ගමනට මගෙන් හදවතින්ම සුභ පතනවා දලදා වහන්සේ ගේ ම පිහිට ලැබේවා 🤴🤴🤴🤴🤴🤴🤴🤴

  • @rasikalanka7
    @rasikalanka7 3 года назад +59

    ඇත්ත කතාව.අපි පොඩි කාලෙ කොපමණ ආර්ථික අපහසුතා මැදද ජීවත් වුනේ.ගෙදර අඩුපාඩු වෙද්දී අල්ලපු ගෙවල් වලින් ,පොල් බෑවක්,සීනි ටිකක්,හාල් හුන්ඩුවක් හුවමාරු කරගත්තා.ඒ දුක ජීවිතය දිනන්න හයියක් වුනා.

    • @vonararupasingha3685
      @vonararupasingha3685 3 года назад

      Oya dan මොකක්ද කරන්නේ ?

    • @rasikalanka7
      @rasikalanka7 3 года назад +1

      ගොඩාක් දුක් කරදර අගහිඟකම් මැද හොදට ඉගෙනගත්තා.ලොකු වැටුපක් සමග හොද රැකියාවක් කරනවා.දෙමාපියන්ටත් සලකගෙන සෑම මසකම එක් අයකු බැගින් , අසරණ කෙනෙකුටත් උදව් කරනවා.

    • @vonararupasingha3685
      @vonararupasingha3685 3 года назад

      @@rasikalanka7 oya doctor kenekda ? Ehemath nathanam engineer kenekda ? Ehemath nathnam financial field ekeda?

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html
      🙏🙏🙏

    • @vonararupasingha3685
      @vonararupasingha3685 3 года назад

      @Maleesha Randeniya oya කොහොමද danne?

  • @chameerasandaruwan4183
    @chameerasandaruwan4183 3 года назад +36

    සර්ගෙ කතා සේරම අහනව බලගෙන ඉන්නෙ කතාවක් දානකම්. ඒවායේ ගන්න දේවල් කියන්න බැරි තරම්. ගොඩාක් වටිනවා. ජයවේවා තුනුරුවන් සරනයි

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 Год назад +6

    මමත් හුගාක් දුක් වින්දා කුලී වzඩට ගියා කුබුරzවzඩ හzමදෙයක්ම කරලා තියෙනවා ඒත් මම දzන් ඉතාලියෙ ඉන්නේ අපේ අනාගතය ඉදිරියට ගෙනියන්න සzලසුම් හදගෙන යනවා දුක ලග සzප අත ලග සියලුම දෙනාටම ත්‍රිවිධ රත්නයේම පිහිටෙන් අනාගතය ඉදිරියටම යාමට දයිර්ය ශක්තිය 💪 💪 💪 💪 ලzබි සවුභාග්‍යයෙන් සපිරුනු සුන්දර ශ්‍රී ලoකවක් බිහිකිරීමට ඔබලා සියලුම දෙනාට හzකිවේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි චිරාත් කාලයක් සාමයෙන් සතුටින් ජිවිත් වේවා තුනුරුවන් සරනයි !🍭🍭🍭🍭🍭🍭මුතුගල සර් 🍭🍭🍭🍭🍭🍭🍭💪💪🍨🍨🍭🍭✌✌🍭🍭

  • @SS-sh7dv
    @SS-sh7dv 3 года назад +74

    සර්ට ගොඩාක් පින් සර්... මගෙ ජීවිතේ ගොඩක් වැරදුනු තැන් හදා ගත්තෙ සර්ගෙ වචන වලින්❤️💫

  • @fft4tmax175
    @fft4tmax175 3 года назад +17

    සර් මාරායි සර්......🙏 සර්ලා වගෙ අය තාමා අපිට ඔනි......🙏🙏🙏😍
    බුදුසරනයි සර් ...

  • @anuurathnayaka9778
    @anuurathnayaka9778 2 года назад +12

    රජේක් වගේ ...කෙනෙක් .. ඔය වගේ කට්ටිය තාමා ඔනී ... ❤ ආදරෙයි සර් ❤

  • @chamindagamage9078
    @chamindagamage9078 3 года назад +17

    ඔබතුමාට ජාති ජාතීන් පින් මේ කරන පුන්‍යකර්මයන් වෙනුවෙන් ❤

  • @noty4014
    @noty4014 3 года назад +17

    සර් කියන වචන වල කොහෙ හරි අපෙ ජිවිතෙ ලියලා තියනවා ❤️

  • @nikinishakya7615
    @nikinishakya7615 3 года назад +37

    ඒ වචන ටික නම් හිතටම දැනුණා සර්....❤❤❤අනේ සර්ගෙ ක්ලාස් එකට එන්න තිබුන නම්.......

  • @Kasun_Ish
    @Kasun_Ish 3 года назад +13

    අසාවෙන් බලපු වටින විනාඩි 12 ක්‌, නියමයි සර් ❤️

  • @najimunissa2811
    @najimunissa2811 3 года назад +20

    නියමයිනේ සර් අල්ලා දෙව් පිහිටයි ඔබතුමාට සුභ රාත්‍රියක්

  • @achalavimukthi599
    @achalavimukthi599 3 года назад +9

    සර් ගෙන් අකුරක්වත් ඉගෙනගෙන නැතිඋනත්. ඉස්කෝලෙ ගිහින් ඉවර උනත්.. මගේම ජොබ් එකක් කරත්.. නොවරදවා ම මුතුගල සර්ගෙ විඩියෝ බලන මම.. මේක මාරයි 👌🔥... ඒක පට්ට 🔥

  • @noobleader8160
    @noobleader8160 3 года назад +36

    😍😍සර් කතාව හදවතට දැනෙන්නම කියනවා💓💓

  • @Imasha131
    @Imasha131 3 года назад +29

    ගොඩක් වටිනවා ..කියන දේවල්..දුක් වින්ද කෙනා දන්නවා..දුක...ස්තුතියි ..❤❤

  • @chathu600
    @chathu600 3 года назад +12

    මමත් අද ඉදන් හොදට පාඩම් කරල මහන්සි වෙලා හොද තැනකට එනවා කාටවත් වට්ටන්න බැරි විදිහට සර්ට ගොඩක් පින් සර්

  • @mmds7107
    @mmds7107 Год назад +2

    සර් ට තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 года назад +7

    Video එකක් බලන හැමදාම පින් දෙනව මේ පුතාව හැදුව දෙමාපියන්ට !!

  • @ceylonjaya3000
    @ceylonjaya3000 3 года назад +13

    ධනවත් විම යනු තමන්ගෙ හැකියාවයි , තමන් වෙනුවෙන් වැඩකරන්න විනොදාන්සයක් විදියට

  • @lalithananyakar161
    @lalithananyakar161 3 года назад +25

    මම නමි මුතුගල sar ට ගොඩක් ❤️❤️ ආදරෙයි එ ඇය් ද දන්නව ද ලොකු කමක් නැහැ මමත් ගොඩක් දුක් විදලා විදලා ජිවත් උනා සර් එ නිසා ම දන් අසරණ අයට සලකනවා මම ආසාවෙන් බලන්නෙ සර්ගෙ පාඩම් ස්තුතියි 🙏🙏🙏🙏❤

  • @priyateach3124
    @priyateach3124 3 года назад +12

    මාරම අවුලකින් හිටියේ සර්ගේ කතාවක් ඇහුවා දැන්හිතට අවුලක් එද්දිම අනිවාර්යයෙන් සර්ගේ වීඩියෝ එකක් බලනවා

  • @ishandhewindha9778
    @ishandhewindha9778 3 года назад +27

    සර් මන් ගොඩාක් ප්‍රශ්නවලට බාදාවලට මුහුන දීලා ඉන්නේ සර් නමුත් මට කිසිම ඉලක්කයක් තිබුනේ නැහැ සර් නමුත් සර් සර්ගේ දෙශනා අහලා මම ගොඩාක් මගේ හිත හදා ගත්තා මම කවදා හරි මගේ ජිවිතේ ගොඩ
    ද ගන්නවා සර් අන්න එදාට මම සර් ජිවතුන් අතර හිටියොත් අනිවරෙන්ම සර් බලන්න එනව සර්ට ගොඩාක් පිං සර් දෙන මේ උපදේශ වලට සර්ගේ මේ වචන ටික මිල කල නොහැක සර්ගේ හිත පිරිසිදුයි සර්‍ර්ට නිදුක් නිරෝගී දිර්ග අයුශ සම්පත් ලැබේවා සර් දිනෙන් දින දියුනු වෙවා සර්ගේ සං සාර ගමනත් සැපවත් වෙවා

    • @pinsaraashen630
      @pinsaraashen630 3 года назад

      මට අැඩුනා අමිමපා මන් පල්ලා😭😭

  • @srimaldeshapriya
    @srimaldeshapriya Год назад +10

    ජිවිතේට ගෝඩාක් වටින දේවල් කියාදෙන ගුරු පියානනි ආදරෙයි

  • @arunalakshan3346
    @arunalakshan3346 3 года назад +60

    ''doctor,,teacher...........good job sir

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад +1

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 Год назад +1

    තෙරුවන් සරණයි සර් දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා

  • @neelsudarshana6075
    @neelsudarshana6075 2 года назад +10

    සර්ට මාරම ආදරෙයි ❤️🙏
    බුදු සරණයි සර්🙏

  • @sacheekapeethini6248
    @sacheekapeethini6248 3 года назад +13

    ගුරුවරුන් අතරින් ඉන්නා ගුරු දෙවියෙක් සර් ඔබ..

  • @dulanjaleeramanayake4201
    @dulanjaleeramanayake4201 3 года назад +25

    දරුවන්ට මෙවන් සත්පුරුෂ ඇසුර ලැබීම පෙර සසරේ පිනක්මය.තෙරුවන් සරනයි !

  • @delrstudio.2252
    @delrstudio.2252 3 года назад +10

    ඔබතුමා අපේ දරුවන්ට හොදම ආදර්ශයක්

  • @herath890
    @herath890 Год назад +8

    පින්නපොල සර් ගෙන් පස්සේ ළමයින්ට ජීවිතේ උගන්නන ගුරු තරුව ....❤

  • @disharadeshanjali359
    @disharadeshanjali359 3 года назад +6

    සර්ගෙ මේ වචන හිතට ලොකු හයියක්.❤️❤️❤️❤️🤘🤘🤘

  • @studywithme2461
    @studywithme2461 3 года назад +37

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад +1

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html
      🙏🙏🙏

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 3 года назад +10

    පින්වත් සද්ධාසීල ස්වාමින් වහන්සේ ගෙ දර්ම දේශණාවක් අැහුවා වගේ,

  • @nimnakavishan9182
    @nimnakavishan9182 3 года назад +278

    මුතුගල සර්ට ආදරේ අය කෝ 👇👇👇❤️

  • @hasiyabro5095
    @hasiyabro5095 3 года назад +8

    මං වඩුවැඩ කරන ගමං මෙ සර්ගෙන් ඉගෙන ගන්නෙ පට්ට චරිතෙ 😍

  • @dinushkapubudu5208
    @dinushkapubudu5208 3 года назад +455

    A/L art කරපු මම
    වගේ අය sir ගේ කතා
    අහනවා ද ?
    #එවා_ෆට්ට❤️

    • @singha6372
      @singha6372 3 года назад +7

      A/l නෙවෙයි බැඳලා😛😛 දරුවන් ඉන්න අපිත් බලනවා, ඉගන ගන්නවා ජීවිතය සර් මල්ලිගෙන්..🙏💐🤗

    • @sameeraharshani5751
      @sameeraharshani5751 3 года назад

      Mamath ehemai....godak watina manussayek.

    • @dinushathushari4793
      @dinushathushari4793 3 года назад

      👍👍👍👍❤️

    • @chutihiru4968
      @chutihiru4968 3 года назад

      Aniwa ❤️❤️

    • @kosalachaminda3834
      @kosalachaminda3834 3 года назад

      Aniwa

  • @ishankakumara9811
    @ishankakumara9811 3 года назад +7

    ලස්සනයි සර් ගොඩාක් ආදර්ශමත් කාතවක්. හදවතින්ම සුබ පතනො සර් ඉස්සරහා වැඩ කටයුතු වලට
    ...

  • @nethmaekanayaka4254
    @nethmaekanayaka4254 3 года назад +17

    හිතට දැනෙන වචන පෙළක් ❤️✨🌸

  • @chathurasampath8339
    @chathurasampath8339 Год назад +2

    සර්ගෙ ඔවදන් අපේ ජීවිත වලට ගොඩක් වටිනව සර්.❤

  • @Kavindu_Bandara1126
    @Kavindu_Bandara1126 3 года назад +15

    හරියටම හරි සර් කතාව 🙂❣️

  • @sandamali6113
    @sandamali6113 3 года назад +13

    මං ගොඩක් දුක් විදල ඩිග්‍රි එකක් ගත්තා දැන් ජොබ් එකක් නැතුව ඉන්නවා මං ගොඩක් මානසිකව වැටිල හිටියේ සර්ගේ වචන ගොඩක් වටිනවා ❤❤ මං මේ ජීවිතේ යන්න පුලුවන් ඉහළම තැනට යනවමයි කවදක හරි 👌

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 года назад

      මට උපාධිය දක්වා යන්න beri වුණ කෙනෙක් .හැබැයි හැකියාව ada මට ආශිර්වාදය k වෙලා.man කරන job eka සතුටින් කරනවා.ඔබ duk novi..දක්ෂතා දියුණු karaganna.දියුණුව ළඟi

    • @sandamali6113
      @sandamali6113 2 года назад +1

      @@Dvimal-lq7re මාත් දැන් ගොඩක් හොඳ ජොබ් එකක් කරනවා මගේ හැකියාව අනුව. ගොඩක් තෑන්ක්ස් ඔයාගේ වචන ටිකට ❤

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 года назад +1

      @@sandamali6113 sthutui මට .ගොඩාක්

  • @shashinivishmika4083
    @shashinivishmika4083 2 года назад +6

    මට නම් ගොඩක් හිතට වැදුන සර් කෙනෙක් ❤😍😘🤩🎓🙈

  • @asfqse8141
    @asfqse8141 3 года назад +11

    දීර්ගායු වේවා සර්.🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @shiranilal6406
    @shiranilal6406 3 года назад +8

    තෙරුවන් සරණයි 🙏🙏 සර්ට ලමයිට හදවතටම දෙනවා

  • @sd_4to_studio
    @sd_4to_studio 3 года назад +5

    සර් වැටිල ඉන්න වෙලාවක මේ වදන මට අහන්න ලැබුනෙ. ඔයාට පිං. ලොකූ හයියක් උනා. ජය වේවා සර් 🙏

  • @newhit2310
    @newhit2310 3 года назад +92

    Unlike දැම්මේ...පෝසත් අය වෙන්න ඇති 😑😑😑

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html

    • @sps6077
      @sps6077 3 года назад +1

      Ow mn kiwweth eka mona redddakda yko mun kmthi nththan blnnthuwa inna epai redda 😒

    • @ShiranJanaka-z5w
      @ShiranJanaka-z5w 5 месяцев назад

      Mama thamai muthugala sir ge putha

  • @janajana7879
    @janajana7879 Год назад +1

    අපේ රටට දොස්තර නෝනලා දොස්තර මහත්වරු වැඩි වෙඉ මුතුගල සර් නිසා ඒ පිනම ඇති සර්ට බුදුබව ලැබෙන්න දෙවිපිහිටයි සර්ට 🙏🏾❤

  • @dilshanidulathma8076
    @dilshanidulathma8076 3 года назад +7

    ඔබතුමාට පින් සර් මේ වගේ කතා කියලා දෙනවට.බුදුසරණයි සර්....

  • @oshadinawodiya9536
    @oshadinawodiya9536 3 года назад +10

    ඇත්තටම ගොඩක් හොද අවවාදයක් සර්....
    මගේ යාලුවෙක් ඉන්නවා එයාට මේක තේරුම් කරන්න විදිහක් නැතිව හිටියෙ....මේක එයාට පෙන්නනවා මම....😊😊😊මේ වගේ අවවාදයක් දුන්නාට සර්ට ගොඩක් පින්....🌷🌷🙏🙏🌺🌺🌺

  • @isharalakmini7360
    @isharalakmini7360 3 года назад +8

    සර්ට ගොඩක් පින්. හැම වෙලාවකම අපේ හිත් හදල දුක නිවනවට.🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithdissanayaka7313
    @ajithdissanayaka7313 3 года назад +42

    ❤️තමන්ට ලැබුණු ජීවිතයට ආදරය කරන්න පුරුදු වෙන්න ❤️

  • @shenalmaduwantha5516
    @shenalmaduwantha5516 3 года назад +49

    Our motivation speaker love you my sir ❤🇱🇰🔥

    • @supahandiwiyakata3088
      @supahandiwiyakata3088 3 года назад

      ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට.
      දිනපතා නැරඹීම සඳහා මෙම RUclips නාලිකාව subscribe කරන්න.
      තවද ධර්ම දානය පිණිස share කරන්න.
      සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා!
      තෙරුවන් සරණයි!
      ruclips.net/video/4cB1icuzXVA/видео.html
      ruclips.net/video/gff90xl6irc/видео.html
      ruclips.net/video/xZ8rQAf_xdQ/видео.html

  • @chamindasapumal5042
    @chamindasapumal5042 Год назад +1

    උතුම් සත්පුරිස ඇසුරමයි වටින්නේ සත්පුරිස අවවාදයට අනුව හැසිමයි වටින්නේ සත්පුරිසයි ඇසුරු කරන කෙනා පිරිහෙන්නැ මෙලවත් ජයගනි පරලවත් ජයගනි 🙏🙏🙏🌹💐🌻🌼💖💖💖

  • @ish7378
    @ish7378 3 года назад +13

    සර්ගෙ මේ දිරි ගැන්වීම්..කතා...මාරම වටිනවා සර්.......ගොඩක් පින්.....💚