හිනා වෙලා පණ යන නිව්ස් කියන අංකල් - The best funny news teller in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 1,6 тыс.

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 3 года назад +221

    ඉතාම සොඳුරු නිවේදකයෙක්..
    වටිනා චරිතයක් සමඟ විනෝදබර කතාබහක්..
    ස්තූතියි.. ඔබ සැමට..

  • @buddhidilshan7418
    @buddhidilshan7418 3 года назад +99

    ස්කන්ධය දිරයි ආතල් ඉතුරැවෙයි කියන්නේ ඔන්න ඕකට 🤣🤣🤣🤣

  • @you-cz1uj
    @you-cz1uj 3 года назад +133

    හැත්තෑවක් වයසයි කියලා හොයන්නත් බෑ,මාමට තෙරුවන් සරණයි යහපතක්ම වේවා.

  • @FREE-FIRE-BOYS
    @FREE-FIRE-BOYS 9 месяцев назад +5

    ඒකනම් පට්ට සීයේ.දීර්ඝායුෂ ඔබට🎉❤😊

  • @ASHANonline
    @ASHANonline 3 года назад +1025

    නිවේදනය සහ නිවේදකයා අනර්ඝයි 😍❤️

    • @SLTEXTTOON
      @SLTEXTTOON 3 года назад +22

      Ashan ayyh 😘

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 года назад +20

      නියමයි කොල්ලාකලෙ කොහොම ඉන්න ඇතිද තෙරුවන් සරණයි තාත්තෙ

    • @kasunharsha3675
      @kasunharsha3675 3 года назад +13

      නියමයි තාත්තෙ බුදු සරණයි!.

    • @dpaudiobook
      @dpaudiobook 3 года назад +7

      බොහොම ස්තුතියි ලොකු මහත්තයා 😍😍😍

    • @wasannamuthumuthali7281
      @wasannamuthumuthali7281 3 года назад +4

      🥤🥤

  • @oic.appollo270
    @oic.appollo270 2 года назад +14

    ඇත්තටම දක්ෂයෙක්,තුරුණුවන් සරණයි නිදුක් නීරෝගී දිිර්ගායුෂ ලැබෙිිවා

  • @spn5579
    @spn5579 3 года назад +371

    මොනවා කියන්නද දෙයියනේ .සුපිරි සුපිරි අති සුපිරි තාත්තේ.බුදු සරණයි සියලු දෙවියන් රැකවරණයි

    • @Amarasenadom
      @Amarasenadom 2 года назад +2

      1l44

    • @hiddenjeminn1989
      @hiddenjeminn1989 2 года назад

      😄😄😄😄❤️😁😁😁😁😁😁😁😁😁😁😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😄😄😄😄😄😄😄😄😄😄😄😄හී 😭😭😭😭😄😄😄😄😄😭😭😭😭😭😭😭😭😭😭😭😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😭😄😄😄😄😄😄😄😄😄😄😄😄🌹🌹🌹🌹🌹😔😔🙏🙏🙏👌👌👌🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😜😜😜😊😊😜🤣🙄💞💞💞

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 3 года назад +77

    නියමයි තාත්තෙ දක්ෂතාවය නම් හරිම අපූරුයි 🙏🙏

  • @sarathkumara5812
    @sarathkumara5812 3 года назад +169

    අම්මෝ මේයාගේ දරැවෝ බිරිද කොච්චරනම් සතුටින්අැද්ද බුදු සරනයි අප්ප්චි

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 2 года назад +185

    හිනාව නතර කර ගන්න බැරි උනේ මට විතරද....😂😂😂හරිම ලස්සනයි....නියම හැකියාව...❤❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 года назад +74

    අම්මෝ. හිනා වෙලා. මැරෙන්න. පුළුවන්. මෙච්චාර. කල්. කොහේද. ඉදලා. තියෙන්නේ. බුදුසරණයි. අංකල්. ඔයාට 👍👍👍👍👍👍👍

  • @සයුරෙන්එතෙර-ග9ප

    මේවගේ දක්ෂයින් ඉදිරියට ගෙන එන ඔයාලට බොහොම ස්තූතියි ගොඩක් පිං..
    තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි මාමෙ ඔයාට .. නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා..♥️♥️🙏🙏🙏

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 3 года назад +80

    සුපිරියි, ඇත්තටම අන්කල් ප්‍රවෘත්ති කියන නිවේදකයකු ගේ කටහඬ , හා භූමිකාව නියමෙට කරනවා.

  • @javithhansana8155
    @javithhansana8155 8 месяцев назад +11

    ඒක මාරම ටැලන්ට් එකක් සීයට තියෙන්නෙ
    💯 Perfect

  • @sandra2232
    @sandra2232 3 года назад +86

    නිදුක් නිරෝගී සුවයත් දිඝාසිරිත් පතමි ඔබට. හරි ෂෝක්.. අනේ සැදැ සමය සතුටින් සැහැල්ලුවෙන් ගත කනර මාමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @pradeepikarathnaya1889
    @pradeepikarathnaya1889 3 года назад +109

    තාත්තා ගේ කවි ටිකෙන් ලොකු පණිවිඩයක් මුලු රටටම දුන්නා මේ අපේ හෙල උරුමය සුභ පැතුම් ජේසු පිහිටයි

    • @gayankumara7821
      @gayankumara7821 Год назад

      හෙල උරුමය ගැන කියන ඔයා කලු සුද්දෙක් 😀😀

    • @janakarajanayaka
      @janakarajanayaka Год назад

      ​@@gayankumara7821 🎉🎉🎉🎉

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh Год назад +11

    කියන්න නම් දෙයක් නැ සුපිරි මාමා නියම ගම්ටික කිව්වහැටි දිර්ගායුස ලැබේවා තාත්තේ 🙏🙏🙏❤❤❤

  • @nethuc3443
    @nethuc3443 2 года назад +61

    අනේ ලස්සනට කවි කියනව................බොහොම අගෙයි. 🥺😍❤️✊🥰🥰

  • @nifunnew6622
    @nifunnew6622 3 года назад +21

    නිදුක් නිරෝගී සුවය ලැබේවා තාත්තේ ඒවාගේම නිවේදන මහත්මාට බුදු සරණයි

  • @msdesilva4698
    @msdesilva4698 3 года назад +94

    හරි විනෝදකාමී මහත්මයෙක්.
    වයස කෙසේ වුවද දක්ෂතාවය අගයකල යුතුයි. ඔබතුමාට දීර්ගායුෂ පතමි. මෙවැනි දක්ශැයින්
    සොයන නිවේදක මහතාට ජය සැප
    සතුට ලැබේවා ....!!!.

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 года назад +202

    දීර්ඝයුෂ ලැබේවා තාත්තේ 🙏🙏

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 3 года назад +33

    ගොඩක් ලස්සනයි.. පැහැදිලි නිවේදනයක්.. තෙරුවන් සරණයි මාමා... නිදුක් නිරෝගි සුව ලැබේවා🙏

  • @kapilahiikapila6013
    @kapilahiikapila6013 3 года назад +22

    සතුටින් සන්තෝසෙන් ඉන්න මනුෂ්‍යයෙක් දීර්ඝආයුස ලෙබේවා තෙරුවන් සරණයි මාමේ

  • @ashokabandara7745
    @ashokabandara7745 3 года назад +42

    හිනාඋනොත් අඩන්න වෙනවාමයි කියන උපහරනයත් ඇත්තක් බව මාමාගෙ දක්ශතාවයෙන් අද ඔප්පු කරා අවසානයේදි කදුලක් ආවා දීර්ඝායුෂ වේවා තිස්තුන්කෝටියක් දෙව්පිහිටා අරාක්ශාව ලැබේවා

  • @anushasamankumari4996
    @anushasamankumari4996 3 года назад +125

    පුදුම මතකයක් තියෙන්නෙ .....කතාව ගලපලා කියන විදිහ ත් හරිම ලස්සනයි ....... හිනාවෙලා පන යනවා.......😅😅😅😅😅😅😅..ඇත්තටම news කියනවා වගේ........බුදු සරණයි අප්පච්චි........🙏🙏🙏🙏🙏🙏🙏

    • @doraff904
      @doraff904 2 года назад +2

      🤣

    • @sureshgamageemb9572
      @sureshgamageemb9572 2 года назад

      @@doraff904 3*

    • @jeewantha4050
      @jeewantha4050 2 года назад +1

      @@doraff904 පලයන් ff ගහන පොඩි පකයෝ🤣🤣🤣

    • @kavindunimesh3006
      @kavindunimesh3006 2 года назад +1

      මරැ කිරිඅත්තෙ පද ටික ඔහෝම යං😄😄

    • @gayaninadika3847
      @gayaninadika3847 2 года назад +1

      Niyamai

  • @dilshikasenali7439
    @dilshikasenali7439 2 года назад +6

    තෙරුවන් සරණයි තාත්තේ. දීර්ඝායුෂ ලැබේවා!

  • @isurunimadushanika7552
    @isurunimadushanika7552 3 года назад +26

    සීයේ මම සියා නිව්ස් කියනවා ඇහුවේ ෆේස් බුක් එකෙ.ඇතතමයි සියේ නියමයි.නිව්ස් කියනවා.තෙරුවන් සරණයි සීයේ.😊😍🤩

  • @harshapriyanthi3451
    @harshapriyanthi3451 3 года назад +128

    ටික් ටොක් එකේ දැකලා හොයාගෙන ආවේ 🤣🤣🤣 මරු නිව්ස් ආතල් කෝටියයි 😂😂😂

  • @dhammikavidanapathirana189
    @dhammikavidanapathirana189 3 года назад +21

    ඇත්ත්ටම හරිම විශිෂ්ඨයි පුදුම වින්දනයක් ලැබුවා දීර්ඝායු වේවා තාත්තා බුදු සරණයි

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi 3 года назад +169

    අන්තිම කවි ටිකට නම් කඳුලු ඉනුව..අපේ රටේ අහිංසකයෝ...මොනා වුනත් ඇමරිකාවේ platforms වලට පිං සිද්ද වෙන්න මේ දක්ෂ මිනිස්සු එලියට එනව...තෙරුවන් සරණයි මාමේ!!!

  • @anjalikafernando633
    @anjalikafernando633 2 года назад +5

    හරිම හැකියාවක් තියෙන්නේ මාමට අනේ . ඔබට ජය වේවා

  • @chandimabaasuriya9937
    @chandimabaasuriya9937 Год назад +5

    නිවේදකයා මරු😢😢😢😢

  • @kirthipereradubai6110
    @kirthipereradubai6110 3 года назад +54

    සුපිරි විඩියෝවක් මේක නම් හිනා වේලා පනා යනෝ...

  • @nethuc3443
    @nethuc3443 2 года назад +6

    අම්මෝ අම්මෝ..........මෙහෙමත් නිව්ස්.......මාරම ලස්සනට කියනව....බුදු සරණයි මාමේ........😍❤️✊

  • @jeewantha4050
    @jeewantha4050 2 года назад +27

    අඩෝ ඒ සියා පට්ටනේ නියමෙට වචන ගලපලා කියනවා😂😂😂

  • @sharulaksh9453
    @sharulaksh9453 3 года назад +26

    සුන්දර, වියත් කතාබහක් !
    හිතනවා බොහෝ දෙනා එකග වේවි කියල.
    හැමෝම හිනස්සන්න පුළුවන් විශේෂ හැකියාවක්‌, මුල් ඇදුණු දැනුම් සම්භාරයක් වගේම ලස්සන හදවතක්‌ දැක්ක මාමා ලග ❤️.
    Programme එක මෙහෙයවන අය්යා නම් වෙනමම brand එකක්.
    විවෘත යි,
    නිදහස්,
    well focused.
    ❤️.
    Keep it up.
    God bless!

  • @sukontala1240
    @sukontala1240 3 года назад +4

    ඇත්තටම මාමෙ ඔබට දීර්ගායු ලැබෙවා ඔබට සුපිරි වවැඩක්

  • @tilinitilini5546
    @tilinitilini5546 2 года назад +4

    අනේ නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි මාමා ට

  • @anuradaweerasinha5860
    @anuradaweerasinha5860 3 года назад +15

    සුපිරි මාමෙ.කියලා වැඩක් නැහැ .බුදු සරණයි මාමට.

  • @nilnethu6702
    @nilnethu6702 3 года назад +28

    මාර හැකියාවක් ඒක නම් අවමංගල දැන්වීම තමයි මරු 🤣🤣🤣🤣 හිනා වෙලා පණ යනවා තමයි මරු අන්කල් දීර්ඝායුෂ ලැබේවා!!.බුදුසරණයි

  • @t9mrorn81
    @t9mrorn81 3 года назад +20

    හරිම අසඊ තාත්තේ නිදුක් නිරෝගී වේවා ඔබ‍ට බුදුසරණයි 🙏🙏

  • @akash_vlogs602
    @akash_vlogs602 2 года назад +4

    ඕයි . ඕයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣ඕයි

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 2 года назад +8

    නියමයි අංකල් ඔයාට තෙරුවන් සරණයි 👈❤🙏🙏🙏🙏

  • @anjanaperera8400
    @anjanaperera8400 3 года назад +18

    බුදුසරණයි තාත්තේ.... දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏

  • @සුන්දරලංකා-ල9ස
    @සුන්දරලංකා-ල9ස 3 года назад +8

    තෙරුවන් සරණයි ජොයිස් මාමේ.නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයු ලැබේවා

  • @deepafdo7217
    @deepafdo7217 3 года назад +6

    Niyamay mame කියපු කවි හරිම ලස්සනයි ඇත්තටම හදවතින්ම ආදරෙයි ඔයාට 📺 එකට නිව්ස් කියන්න dunnanam මරු 💞💞💞💞

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 года назад +395

    මාමෙ ඔයා හරිම අපූරුවට නිව්ස් කියනව. අපිව හිනා ගන්වන තවත් ලස්සණ වීඩියෝ වලින් අපිව සොයන් එන්න. දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි දෙදෙනාටම .🙏💟💐

  • @SandhyPiyadarshani-um9uh
    @SandhyPiyadarshani-um9uh Год назад +1

    හිනා වෙලා පනගියා දෙයියෝ😄😄😄😄👌👌👌නියමයී තාත්තේ

  • @chamarasudu1940
    @chamarasudu1940 3 года назад +368

    වයසට ගියත් ආතල් එකේ ඉදහල්ලා තමන්ට පුළුවන් විදියට(සතුටින් තමා හැමදාමත් ඉන්නෙ මෙමා)🥰🙉💞

  • @GayaniChathurika-e1f
    @GayaniChathurika-e1f 5 дней назад +1

    නිවේදකයා මරු😂😂😂😂😊😊😅😅🎉🎉

  • @kumariml2877
    @kumariml2877 2 года назад +4

    නිවෙීදනය අතිවීශිෂ්ඨයී තාත්තෙ බුදුසරණයි නිරෝගි සුවය හා දිර්ඝායු ලැබෙීවා🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👌👌❤️❤️❤️❤️

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 3 года назад +4

    මෙවැනි දේවල් ආහාන්න.බලන්න අපි කවුරුන් ආසයි ..මෙවැනි දේවල් ඉදිරියටත් ඉදිරිපත් කරන්න මාමාට.බුදු සරනයි සියලුම කරදර කම්කටොලු නිම වේවා ජයෙන් ජයවෙවා .

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ

    ආදරණීය තාත්තේ ,
    ඔයාගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    ඔයාට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි !!!

  • @samanthalekamge2995
    @samanthalekamge2995 10 месяцев назад

    තෙරැවන්සරනයි හැකියාව තව තව දියුනුවෙිවා ❤❤❤ ලස්සනයි ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumriekumrie8928
    @kumriekumrie8928 3 года назад +16

    අනේ මන් බල බලා හිටියේ කවුරැ හරි මේක යුටිබු දායි කියලා අන්කල්ට දලදා හිමි සරණයි ලැබේවා බුදුන්ගේ ආසිරිවාදය ලැබේවා ජනතාවගේ ආසිරිවාදය ලැබේවා ඔබට ඉදිරියට ඵන්න කියා ප්‍රාර්ථනා කරනවා මම කුවේට් සිට

  • @JayawthiManike
    @JayawthiManike 3 месяца назад +2

    ඔයානම් සුපිරි මාමා බොහොමත්ම ස්තුති 🌹♥

  • @sriyanikh3964
    @sriyanikh3964 3 года назад +19

    නියමයි නෙ ඇගේ හැම අවයකටම ගමක නගරයක නමක් කිවුවනෙ මාර හැකියාවක්

  • @sudarmagayan5066
    @sudarmagayan5066 Месяц назад +2

    අම්මපා නියම දක්ෂයෙක් හරි අපුරුයි 😃😃😃😃

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 3 года назад +34

    වැඩසටහන ඉතා සුපිරි.ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරනයි .

  • @niroshinisoza7027
    @niroshinisoza7027 2 года назад +5

    අනර්ගයි අති අනර්ගයි මාමේ සදා කල්හිම ඔබට දෙවිපිහිටයි...❤️❤️❤️
    ඔයා වගේ අය අපේ දේශයට අත්‍යාවශ්‍යයි

  • @DinujaRashmika
    @DinujaRashmika 3 года назад +92

    හැමදාම වගේ අද වීඩියෝ එකත් සුපිරියි,❤️❤❤️

  • @Gamidiviya
    @Gamidiviya 2 года назад +12

    සුපිරියක් තමා ඉතින් .... නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා අප්පච්චී......බුදු සරණයි ඔයාට ...🙏🙏🙏

  • @sriyanirajapksa6867
    @sriyanirajapksa6867 3 года назад +24

    දීර්ඝායුෂ ලැබේවා තාත්තට බුදු සරණයි.

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 года назад +2

    Wow supiri mahathtayo.niduk nirogee dirghayu lebewaa bs

  • @florenceherath8836
    @florenceherath8836 3 года назад +22

    හරිම සන්තොසයි හරිම ආසාවෙන් අහගෙන හිටියෙ. මාමට නිරොගිසුවය පතනව ජේසු පිහිටයි මාමෙ.

  • @cilyrd5770
    @cilyrd5770 2 года назад +2

    මාම ෙග් හැකියාව දියුණු ෙවිවා ෙතරුවන් සරණයි

  • @Edirisinghageashanthi
    @Edirisinghageashanthi 3 года назад +17

    කෙටියෙන්ම කියනවනම් මරු.....බුදු සරනයි තාත්තේ🙏🙏🙏

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Год назад +1

    Hodata hamadeyakma ragadakkamin penna dena auru itama lassani.tatte obata teruwansaranin niduknirogi suwaya dirgausa labewa!!!🙏🌼🌼🙏🌼🌼🙏🌼🌼

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 года назад +19

    පයියාගල 😂
    ප්‍රශ්නයට පිළිතුර ඇස් කන් නාඩී.👍🏻

  • @rafeekking2978
    @rafeekking2978 2 года назад +1

    niyama athal eka oyanam top super stsrgood luck saroja negambo

  • @User5047
    @User5047 3 года назад +7

    මාරයි ❤️❤️❤️❤️❤️ දීර්ඝායුශ ලැබේවා හිනාව ගිලිහුනෙ නෑ මගෙ මුහුනෙන් එක දශමයක්වත් පින් සීයේ ඔයාට ❤️❤️❤️❤️අනුන්ගෙ කුනු ගොඩවල් හොයන්නෙ නැතුව මේ වගේ හොද වැඩක් කරන්න යූ ටියුබ් ඇඩ්මින් හැමෝම

  • @sankawasna7259
    @sankawasna7259 2 года назад +37

    මිනිපිරිය වෙනුවෙන් කීව කවියනමිි ඇස් වල⁣ට කදුලක් ආවා...දුවලා ඉන්න අයට දැනෙනවා වැඩියි... බුදු සරණයි මාමෙිි...දීර්ඝායුෂ ලැබෙිිවා !!!

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 года назад +36

    මාමේ ඔයාගේ ප්‍රවෘත්ති නම්
    සුපිරි .....

  • @Hiranyadewmi6914
    @Hiranyadewmi6914 2 года назад +1

    සුපිරි තාත්තේ ........දීර්ඝආයුෂ ලැබේවා

  • @nilanifrenando6159
    @nilanifrenando6159 3 года назад +17

    🤣🤣🤣🤣 හරි අපුරුයි ඔබ‍ට දීර්ගායු... තාත්තේ...

  • @priyantharajapaksha5058
    @priyantharajapaksha5058 3 года назад +12

    හාහාහාහා 😂😂😂😂😂හිනාවෙල පනයනව අංකල්👏👏👏👏👌👌👌😂😂😂😂😂

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 3 года назад +21

    බත් ටික හිරවෙලා තව ටිකෙන් එලෝ යනවා. නියමයි 🤣🤣

    • @sududoni9190
      @sududoni9190 3 года назад

      Hinawelne elawa giyath duka ne 🤭

  • @samanthakumara1943
    @samanthakumara1943 Год назад

    අඩෝ නියමයි uncle.. බුදු සරණයි.🙏🙏

  • @nera456
    @nera456 3 года назад +81

    0:58 මාමා තමයි හොඳටම කලේ😂😂😂😂❤️

  • @BorelleAthulathero
    @BorelleAthulathero 10 месяцев назад

    තෙරැවන් සරණින් දෙවිරැකවරණින් නිරෝගිහාවය,චිරජීවනයම වේවා🌸👌🌸

  • @anura.wijesirianura.wijesi8636
    @anura.wijesirianura.wijesi8636 3 года назад +21

    හොඳයි සහෝදරයා ඔබගේ වැඩසටහන අහගෙන විනෝදයක් ලබනවා තවත් ලස්සන අදහස් එකතුකරගෙන කියන්න ඔබට තුනුරුවන් සරණයි.

  • @MRSMunasinghe
    @MRSMunasinghe 5 дней назад

    නිදුක් නීරොගි සුවපත් බාවය දීර්ඝආයුස ලැබේවා වාසනාවන්ත ජීවිතයක් පියතුමාට ජයවේවා ❤🎉🙏🙏🙏

  • @W.udayangani
    @W.udayangani 3 года назад +18

    නියමයි😂🤣 ඔබට නිදුක් නීරෝගි සුවය හා දීර්ඝායු ලැබේවා ..❤️

  • @nilmininimmi9746
    @nilmininimmi9746 3 года назад +4

    මරැ සීයා.....තෙරුවන් සරණයි!!! 🤣😂🤣🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😘

  • @hshewyey1629
    @hshewyey1629 3 года назад +7

    තෙරුවන් සරණයි 🙏🙏🙏 තාත්තේ හරිම ලස්සනයි ❤️ හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @kumudunisriyanisriyani8345
    @kumudunisriyanisriyani8345 3 года назад +9

    දීර්ගායුස ලැබේවා තාත්තා බුදු සරනයි 🌷🌷🙏🙏

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 3 года назад +8

    මාමා ඔබතුමා නම් නියම දක්ෂයෙක්. ඔබට නිදුක් නිරෝගී සුව , දීර්ඝායුෂ ලැබේවා!!!!

  • @hirushan1221
    @hirushan1221 3 года назад +8

    පට්ට සීයේ 😂❤️ දීර්ඝායුෂ ලැබේවා 🤩❤️

  • @karnagala
    @karnagala 2 года назад +10

    අම්මො අම්මො හිනා වෙලා හිනා වෙලා බඩත් රිදෙනවා සියාවො😂😂😂

  • @smackfisachiya8476
    @smackfisachiya8476 2 года назад

    අම්මෝ මාර දක්ශතාවයක් ඒක දීර්ඝායු ලැබේවා සීයේ ❤️🙈

  • @thenujadulwana8800
    @thenujadulwana8800 3 года назад +3

    සුපිරි මාමෙ news 🤣😂🤣😂💪💪💪👍👍👍

  • @kantikanti9740
    @kantikanti9740 Год назад +1

    Uncle ge news nam niyamai hina wela pana yana tharamatama hina una sthuthi dennatama api madaperadiga idanui meya balanne

  • @dasuntharidu6532
    @dasuntharidu6532 3 года назад +22

    කොනාර වගේ අනුන්ගේ රෙද්දවල් හොයන් නැතුව තමන්ගේ දක්සතාව පෙන්වන මේ මිනිස්සු වටිනවා♥️

  • @slgupthawedamantha838
    @slgupthawedamantha838 2 года назад +2

    ආතල් කෝටියයි දෙන්නම සුපිරි මාමා පන්නකෙ ඉන්න කෙනෙක් වගේ බුදු සරනයි 🙏🙏🙏

  • @sllanka4146
    @sllanka4146 3 года назад +48

    දිර්ඝායුෂ ලැබේවා මහත්මයාට..🙏🙏🙏❤️

    • @sujeewajayanthi9794
      @sujeewajayanthi9794 3 года назад +2

      මාමට දීර්ඝායුෂ ලැබේවා

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 3 года назад +2

      අහම්බෙන් දැක්කේ.හරිම රසවත් වැඩ සටහනක් .🙏

  • @NethangaT
    @NethangaT 5 месяцев назад

    මරු සීයා ප්‍රවෘත්ති බලන්න ඕනේ නෑ ඔය ඉන්නෙ මරු ඩබලක් 😂😂❤

    • @AluthLokaya
      @AluthLokaya  5 месяцев назад

      ස්තුතියි ඔබට 🙏🙏 ❤

  • @sarathadharmawansha8326
    @sarathadharmawansha8326 3 года назад +18

    සියාට සියලු ශක්තිය පතමි.

  • @anjanakaushalya6789
    @anjanakaushalya6789 2 года назад +1

    අම්මො සීයෙ ඔයා තමා නියමෙට News කියන්නේ.හිනාවෙලා පණ යනවා.මෙ වගේ අලුත් දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @priyanthaalahapperuma1190
    @priyanthaalahapperuma1190 3 года назад +170

    මේ අයියා මීට වසර තිහකට පමණ පෙර කලාලොවට අවතීර්ණ වුණා නම්
    මොහුගේ ඇති සහජය මනාව දියුණු වී
    අද අපේ රටේ කලාවේ කවුරුත් ගරුකරන සම්මාන ලාභී කලාකරුවෙක් බව නම් ස්ථිරවම සිදු වන්නකි.ඔබගේ දක්ශතා අප ඉතා ඉහලින් අගය කරන්නෙමු.🇱🇰

    • @monsurmonsur3607
      @monsurmonsur3607 3 года назад +5

      තව හැකියාව ඇති අය කෝ ඉ
      තරම් ඇතිද සමාජයේ

    • @hirushan1221
      @hirushan1221 3 года назад +1

      ඇත්ත

    • @kapilakapila9665
      @kapilakapila9665 2 года назад

      කවි තමයි ලස්සන ම ,, 🌹🌹❤️

  • @nuwanthanuja1228
    @nuwanthanuja1228 3 года назад +1

    මාමාට සින්දු කියන්නත් පුලුවන් වගේ හිතනෙවා.හරි ලස්සන ගැබුරු කටහඩක් තියනවා .බුදුසරණයි