Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බුද්දික අයියේ ඔයාට ජය සිරිමා හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..කුවේට් 💕💕💕💕💕💕💕💕💕💕පුදුමයට තවත් නමක් බුද්දික ...💪💪💪💪👏👏👏👏👏👏👏👏
කවදාහරි කොහේදි හරි මට මේ සුන්දර මිනිසා සමගින් කතා කරන්න ලැබේවා ...බුද්දික අයියේ මගේ ප්‍රාර්ථනාවක් එක ...ආදරෙයි අයියේ.කුවේට් 💕💕💕💕💕
බුද්ධික ඔයානමි මරු හිනාවෙලා පණ ගියා හරේන්ද්‍ර ගොඩක් කැමතියි ඔයාගේ වීඩියෝ වලට 👌👌👌👌❤️❤️❤️❤️❤️
Super kiyanna wachana na
අති දක්ෂයෙක් බුද්ධික ඔයා ජය වෙිවා ❤️❤️
හරෙන් තවත් සුපිරි වැඩසටහනක් .හිනා වෙලා පන ගියා .හරිම දක්ෂතා තියෙන්නේ .මෙයාගෙ ඔක්කොම වැඩ ටික දැන් බ්ලන්න පුළුවන් .අම්මො කාර් එක පදවපු විදියට අපිටත් බය හිතුනා .බුද්දිකගෙ හැම දෙයක්ම සත්තකින් වටිනාකමක් තියෙන ව .ඔබගේ අත් හද බැලිම් සාර්ථක වෙවා .හරෙන් ඔබේ බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට ලබෙවා .ඔබ දෙදෙනාටම බුදුසරණයයි .ජයවෙවා .
අරිම ආසාවෙන් බලන් සිටියා නෙරැවන් සරනයි හැකියාව අගේ කරමි
බුද්දික අයියේ ඔයාට බුදුසරනයි
Supiri hakeyawa budusarani
අැත්තෙනඅම දක්ෂයි.අපි බුද්ධික මහතාගේ හපන් කම් දැක්කේ Colombo television walin saudi idan.ස්තුතියි Harendra mahathmaya.oba thumatath bohoma adarei.
මරැනේ ..ගොඩක්..වටිනා ..වැඩසටහනක්..මම..සයිප්‍රස් .වල.ඉදලා..ආශාවෙන් .බලන.වැඩසටහන..ගොඩක්..ස්තුතියි ..අපිට..පාලු.නැහැ..හිනාවෙන්න.පුලුවන් .බුදුසරණ යි..දෙන්න ටම.❤️❤️❤️👍👍👍🌻🌷🌹🔥
බුද්ධික ඔබ අපේ රටට වටිනා සම්පතක් ඔබට බොහොම පින් අපිව සතුටු කරන්න මෙවැනි දේවල් කරන ඒකට ඔබ දෙදෙනාටම තෙරුවන් සරණ රැකවරණය ලැබේවා සම්මා සම්බුදු සරණයි
ගින්දර 🔥🔥🔥❤❤❤ජයවේවා බුද්ධික අයියා . නිහතමානී කලාකරුවා . සැබෑ දක්ෂතාවයට ආඩම්බරයි. බුදු සරණයි ඔබ දෙදෙනටම.
තෙරුවන් සරනයි ජය කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ නීරෝගී සුව දීර්ඝ ආයු ආරක්ෂාව ඔබ අප සැමට සම්මා සම්බුදු සරනයි ජය ශ්‍රී ,,
හරේන්දා අයියේ නියමයි වැඩ සටහන බුද්දික නමි මාරයි පුදුම හැකියාවන් තියන හරිම නිහතමානි චරිතයක් මං හරි අාසයි බුද්දිකගේ වැඩසටහන් වලට දුරැ රටක ඉන්න අපිට සතුටක් ලැබෙින්නේ ඔයාලා නිසයි බුදු සරනයි ඔයාලාට❤❤❤❤❤
Haredra මහත්මා නියමයි බුද්ධික මහත්මයා ගෙනත් මේ වගෙ වැඩසටහනක් කලාට ස්තුතියි.දෙදෙනාටම තෙරුවන් සරණයි .
🙏🙏🙏 හරෙන්ද්‍ර මහත්තයා නුඹ වැනි නිහඩ මාද්‍යය වෙදිකයකු මා දැක නැත.🙏 ලස්සනයි ආදරෙයි නියමයි පට්ටම ආ බුද්ධික අයියා.🙏 දිර්ඝායු වේවා දෙපලටම🙏
අනිවාර්යයෙන් ම ඇත්ත
බුද්දික අයියා තමයි මට අත දුන්නේ. ඉස්සරහට එන්න ඒවා මට කවදාවත් අමතක නැහැ. බුද්දික අයියේ ඔබට දෙවිපිහිටයි. 💐
❤Ane kochchara hoda kenekda ehenam 😊ohu wihawelada
👌🙏💪
කියන්න වචන නෑ ,හරිම සතුටුයි ඔබ ගැන, ආඩම්බරයි. ජයෙන් ජය වේවා !සියලු දෙවියන් ඔබ රකීවා!
දීපාල් සිල්වාගෙ හඬ අනුකරණය නම් සුපිරි..
Ane pau me putha hoda oluwak eth pau
Rare talents only s few are blessed with!!!congrats!!!
ගොඩාක් ස්තූතියි අපිව හිනැස්සුවාට.. සුපිරි දක්ශයෙක්... ජය වේවා.. ✌️✌️🤗
දක්ෂයින්ට ලොකු තැනක් ඔබ දෙනවා චැනල් එකෙන් බොහොමත් ස්තූතියි
ලස්සන වැඩසටහනක් , බුද්ධික ඔයා සුපිරිනේ,, බුදුසරණයි දෙවිපිහිටයි දෙදෙනාටම
හැකියාවන් බොහොමයක් tiyanawa බුද්ධික aiye budusaranai oyata දීර්ඝ කාලයක් කලා lowe රැඳෙන්නට obata දීර්ඝායුෂ ලැබේවා.හරේන්ද්‍ර අයියේ ඔයාගෙ වැඩසටහන ලස්සනට කරගෙන යනවා budusaranai ඔයටත්.හරිම විනෝද janakai ada වැඩසටහන.හරේන්ද්‍ර අයියේ oyage හිනාව හරි lassani අහිංසකi ආදරෙයි ගොඩක් නිහතමානීව කතා කරනවා සහෝදරයා jaya වේවා අයියේ ඔයාට ශක්තිමත්ව වැඩසටහන කරගෙන යන්න සියලු දෙවියන්ගෙන් පිහිට ලැබේවා budusaranai.බුද්ධික aiye ඔයත් ලස්සනට program එකට දායකත්වය laba dunna budusaranai දෙන්නටම ❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍
බුද්ධික මහත්මයාණෙනි ඔයාට මේ තරම් දක්ෂතා පිහිටන්න එක හේතුවක් වෙන්න ඇති මේ කතබහෙන් පැහැදිලි වන දෙයක් කෘතවේදී මතක් කිරිම් තමන්ට උපකාර කල හැමොටම හරිම නිහතමානිව සිහිපත් කරමින් කතා කලා ඔහු.ඒ ගුණයට ආචාර කරනවා බුද්ධික මහත්මයා ඔබගේ.
බුද්දීක අයියේ නියම හැකියාවක්.හරේන්ද්‍ර අයියේ ඔයා ලස්සනට ප්රෝරෝගෑම් එක කරනවා ආදරෙයි හැමදාමත්
අනේ බුද්දික අයියේ ඔයා මුලු දවසම කියන්න අපි නම් කවදාවත් වරදක් දකින්නෙත් නැ ඔයාට නරක වචනයක් කියන්නෙත් නැ ...ඔයා වගේ අය කෝ අපිට ...ඔයාව මට නම් අම්මෝ මහ සාගරක් වගේ ...හැමදාම සුන්දරයි ලස්සනයි ...ඔයාගේ දක්සතාවය විසිස්ටයි අයියේ ..ආදරෙයි ...කුවේට්💕💕💕💕💕💕💕💕💕💕💕
තෙරුවන් සරණයි ඔබ දෙපලටම ඉතාමත් ආසාවෙන් කතාවට සවන් දුන්නා ඔබගේ දක්ෂතාවය අගේකොට සලකමි
හරිම ලස්සනයි හරේන්ද්‍ර මහත්මයා තවත් මේ වාගේ ලස්සන හරවත් දෙයක් කරන්න වෙලාව ගත වෙනවත් තෙරෙන්නැ ජය වේවා හැමදාමත් අපි ඔයාලට ආදරේයි ❤❤❤❤👌👌👌💐💐
හරීම ශෝක්.මාර හැකියාවක්නෙ.හරිම විනෝදයි ඔබට ස්තූතියි මහත්මයා
Harima ලස්සනයි අපි හරි කැමති ඔයි වගෙ දේවල් හැමදාම ,අරන් එන හරින්ද්‍ර ඔබතුමාට තෙරුවන් සරණයි...බුද්ධික ඔබටත් එසේමයි,,🙏🙏🙏❤❤❤❤❤
සෝයා ඇඩ් එකේ දැකපු දවසෙ ඉදන් අද වෙනකන් ආදරේ කරන චරිතයක් බුද්ධික අයියා.. 🙏
අනේ හරි ෂෝක් අයියේ ඔයා .ගොඩාක් සතුටුයි ඔයා ගැන .බුදුසරණයි අයියේ
සුපිරිම චරිත දෙකක් නිහතමානී අදරේ දෙන්නටම තෙරුවන් සරනයි දෙන්නටම
ගොඩක් කාලෙකින් බලපු සුපිරි වැඩසටහනක් වෙලාව ගියා දැනුනෙනෑ
පොඩිකාලෙ ඉදන් ආස චරිතයක් බුදුසරණයි 🥰💖
ආදරෙයි buddika aiye hemadama 💖💖💖💖😍😍😍😍
බලන්නත් කලින් වීඩියෝව දැම්ම ගමන්ම LIKE 👍 කරන්නෙ හරින්ද්‍ර ජයලාල්ගේ වීඩියෝවල අන්තර්ගතය පිලිබඳ ලොකු විශ්වාසයක් තියෙන නිසා.තවත් ආස කරන චරිතයක් අදත් ගෙන ආවාට ස්තුතියි .. එඩ්වින් සර්වත් ආයෙ දකින්න ආසයි ✨️▶️✨️
හිනා වේලා පණ ගියා අයියා ..ඔයා නම් පට්ට...😂😂🤣🤣🤣🤣..මරු මන්තරය.....😀😀😀😀😀😀
ඇමරිකාවේ ඔබ වැනි කෙනෙකු.දැක්කා . මීට අවුරුදු 10 ta ඉස්සර ආසියාවේ පළමු watawata දකිද්දී ලොකු satutak දැනුණා ඔබගේ ජය මාවත සැමදා ජය ගන්න ශක්තිය ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🌹🙏🌹🌹🙏🌹
ගොඩක් හොඳ වැඩසටහනක් නැරඹුව..බොහොම ස්තුතියි ලස්සන වැඩසටහනක් ගෙනාවාට
Gon wada walata hodai kiyana ubath gonek
බුද්දික ඉන්න කිසිම වැඩ සටහනක් මට මග ඇරිලා නැ ...මම මගේ ජිව්තෙ ගොඩක් ප්‍රිය කරන චරිතයක් බුද්දික අයියේ ඔයා ...කවදාවත් කාටවත් ඉරිසියා නොකරන නිහතමානී අදර්සමත් චරිතයක් ඔයා ...හිනාවෙලාම ඉන්නවා තමා කවදත් දැක්කේ ...ආදරෙයි අපි ඔයාට ..තෙරුවන් සරනයී ඔයාට ...කුවේට්
සුන්දර මනුස්සයෙක්.ජය..
බුද්ධික aiye oya patta funney kollek ne.set wemuda dwasaka ✌️🥂🥂🥂✌️
මාරම දක්ෂයෙක් .මේ අයට අපේ රටේ තැනක් තිබුනානම්.මාරම දක්ෂයෙක් .ජයම වේවා .
Patta buddika aiya ape udadumbaratama ආඩම්බරයක් ....budu sarani..
හරෙන්දු මහත්තයා ඇත්තටම ඔබතුමාට බොහොම ස්තුතියි රට ඉන්න අපි ට හිත සැහැල්ලු වෙනවා ඔබතුමාගේ මෙවැනි විඩියෝ බලලා
ඔබ නම් අපට සම්පතක්෴ තෙරැවන් සරනයි෴
දක්ෂයන්ට හරි තැන ලංකාවේ ලැබුනද කියලත් හිතෙනවා 😙😣😣
බුද්ධික අයියෙ ජේසු පිහිටයි! සුපිරි වැඩසටහනක් හරින් අයියෙ
Aiyoo.Malli niyamai.oya.gennema godak.hoda.dewal.meka.yakek.Malli adarei.Malli oyala dennatama.budu.saranai. mama Dubai
හරිම වටිනව බොහෝම ස්තූතී
ශබ්ද අනුකරණය පට්ටම ලස්සනයි බුද්ධික ඔයාට ජේසු පිහිටයි පුතේ Violet fernondo ඩුබායි සිට
හරේන්ද්‍ර අයියේ ,අපිව රසයෙන් අමන්දානන්දයට පත්කරනවා සේම බුද්ධියෙන් පොහොසත් කරනවාට ස්තුති
මම දන්නවා හරේන්ද්‍ර අයියා සුපිරි වීඩියෝවක් දානවා කියලා කලින් දැක්කා ඒත් බැලුවේ නෑ නිදහසේ බලන්න ඕන නිසා 👍
ලස්සනයි වැඩ සටහන .harendra මහත්මයාගෙ hinawath එක්ක තවත් ලස්සනයි වැඩ සටහන .තෙරුවන් සරණයි
Harima lassanai weda satahana hinawela welawama weawath giya budusaranai dennatama
ජයවේවා හරිම ලස්සනයි
හරේන්ද්‍ර මහත්මා, ඔය කුරුල්ලට කොන්ඩ කුරුල්ලා කියලා තමයි කියන්නේ.මෙහෙම කෙනෙක් ඉන්නත් ඕනා (මෙහෙම කෙනෙක් කියන්නේ කරන ක්‍රම ) ඔහු මනුස්සයෙක් දක්ෂයෙක් අන් අය වගේම. සුජීවත්ව සිටියදී මෙතුමාලාව ඇගඊමකට ලක්විය යුතුයි. ඔබ දෙපලට තෙරුවන් සරණයි... !
සුපිරි .....වැඩ්ඩෙක් තමයි ඉතිං💪💪💪💪💪
මාරම ලස්සනයි තෙරුවන් සරණයි
අපේ කාලෝ හීරෝ...💙💚💛🧡❤️💙💚💛🧡❤️ thanks for making our childhood amazing
බුදිදික කියන්නෙ කොහොමත් වැඩ්ඩෙක් ❤️❤️❤️❤️❤️
Adarei hamadama dennatama niyama waddo dirgausa labewa teruwan saranai
ලෝකෙට එකයි අපෙ ආදරණීය කලා කරුවා ඔබට තෙරුවන් සරණයි ...
ohoma yanna suba an agata yak dhesapalaneta yanna apa jaya wewaaa 👍 👍 👍 👍 👍 👍 👍 jaya
Maarai harima aasawen baluwa. Harindra ouata bohomathma Thanks. Buddika oyaata budusaranai. Harima lassanai.
Your great brother Buddika.thanks harendra.❤️🙏.
යූ ටියුබ් එකේ බලන්න හොදම චැනල් එකක් ජය වේවා...🙏🙏🙏
කොණ්ඩ කුරුලු ජෝඩුවක් ඒ එන්නෙ...අනේ ශෝයි😊😊
Oya godaaaak lassanaaaai☺
Hmm ow oyath kurullo gana dannawa wafhee👍👍👍👍👍👍👍
දිගු ගමනකට සුබ පැතුම් ජයවේවා බුදු සරණයි දෙව් පිහිටයි කියා මම ලෙබනනයේ සිට පතමි
❤
සුන්දර. මිනිසෙක්
තිස්ස ජයවර්ධන මහතාගේ නම මතක් කලාට පින්..... 🙏🙏"පරිසර සිරිසර" සමග පොඩිකාලෙ ඉදන් ආසකල හඩක්.. මුලින්ම හිත ගත්ත හඩ. 💗
අනේ ඔව්..මමත් පොඩිකාලේ ආසම කටහඩක්..
හරිම දක්ෂයෙක්නෙ අනේ හිනාවෙලා ඇගේ ලේ පිරිසිදුවුනා ඔබ දෙපලටම තෙරැවන් සරණයි
Buddika malli godak hoda kenak harima lassanai weda tika budusaranai Mahendra aiyata godak thanks ..budusaranai
බුද්ධික පුතා අපි හුන්නස්ගිරියේ අපිට හරිම ආඩම්බරයි ඔයා ගැන.
මේ දවස් වල යූටූබ් එකේ බලන්න දෙයක් නැහැ ඇත්තටම බලපු වීඩියෝ ආයෙත් බලනව ඒ තරම්ම මේ වීඩියෝ බලන්න කැමති
බුද්ධික කියන්නෙ හරිම සරල චරිතයක්..නියම වැඩසටහනක් 💓💓👍
බුදු සරණයි ...🙏🙏🙏🙏..ගොඩක් ලස්සනයි ...
හරිම ආසාවෙන් බැලුව හරේන්ද්‍ර අයියේ ..කුවෙට් එකේ ඉදන්...තුනුරුවන් සරනයි හැමෝටම
ලස්සන යි.අසයි.අහන්න
පොඩි කාලේ සිටම ආසම චරිතයක් ජය වේවා !..
ඇත්තටම ඔබතුමා හොඳ දක්ෂයෙක් දෙදෙනාටම සුුබ අනාගතයක්
Athi Dakshayek Excellent Buddhika Rambukwella👍 Jaya Wewa🌹Sthuthi Harandra obathumatath❤️🌹
Eka maru niyama weda සටහනක්
සුපිරි 🤣👍👍👍👍👍👍👍❤❤❤❤
තෙරුවන් සරණයි සුභ පැතුම් ජයවේවා
Oyala dennatama lassana anaagathayak.....Aadarei godak...😊😍👍
Buddika aiya adarei, me wage patta waddo lankaweth innawa kiyala minissunta pennanna one🙏🙏🙏🙏
හරිම ලස්සන වැඩ සටහනක් නියමයි ඔබ දෙදෙනාටම ජය වේවා
බොහොම ස්තුතියි ලස්සන වැඩසටහනක් ගෙනාවාට
What a talent! Really amazing! One and only in Sri Lanka. Well done! Wish you all the very best!
බුදු සරණයි මල්ලි ඔබට ජය වේවා හැම dama.පරිස්සමෙන්
harima vinodathmakai..sundara minisek♥♡♥♡♥
Oyala.dennatama.jayaThunuruwan.saranai
වැඩ නං වැඩ Great 👏🏻God bless 🙏🏻
බුද්ධික ඔයා නම් නියම දක්ෂයෙක්
සුන්දර චරිතයක.තෙරුවන් සරනයි
එකෙන්ම සුපිරිම දක්ෂයෙක් 👍👍
හරේන්ද්‍ර හරි වැදගත් වෙනස්ම වැඩසටහනක් .
හරිම ලස්සනයි මේ වැඩ සටහන නම් සතුටුයි බුද්ධ්ක මහත්මය ගැන
නියම කතාව හරිම සනූටුයි
මාර හැකියාවක් අයියෙ congratulations
supiri ane Good luck 👍🙏😘❤️
බුද්දික අයියේ ඔයාට ජය සිරිමා හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..කුවේට් 💕💕💕💕💕💕💕💕💕💕පුදුමයට තවත් නමක් බුද්දික ...💪💪💪💪👏👏👏👏👏👏👏👏
කවදාහරි කොහේදි හරි මට මේ සුන්දර මිනිසා සමගින් කතා කරන්න ලැබේවා ...බුද්දික අයියේ මගේ ප්‍රාර්ථනාවක් එක ...ආදරෙයි අයියේ.කුවේට් 💕💕💕💕💕
බුද්ධික ඔයානමි මරු හිනාවෙලා පණ ගියා හරේන්ද්‍ර ගොඩක් කැමතියි ඔයාගේ වීඩියෝ වලට 👌👌👌👌❤️❤️❤️❤️❤️
Super kiyanna wachana na
අති දක්ෂයෙක් බුද්ධික ඔයා ජය වෙිවා ❤️❤️
හරෙන් තවත් සුපිරි වැඩසටහනක් .හිනා වෙලා පන ගියා .හරිම දක්ෂතා තියෙන්නේ .මෙයාගෙ ඔක්කොම වැඩ ටික දැන් බ්ලන්න පුළුවන් .අම්මො කාර් එක පදවපු විදියට අපිටත් බය හිතුනා .බුද්දිකගෙ හැම දෙයක්ම සත්තකින් වටිනාකමක් තියෙන ව .ඔබගේ අත් හද බැලිම් සාර්ථක වෙවා .හරෙන් ඔබේ බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට ලබෙවා .ඔබ දෙදෙනාටම බුදුසරණයයි .ජයවෙවා .
අරිම ආසාවෙන් බලන් සිටියා නෙරැවන් සරනයි හැකියාව අගේ කරමි
බුද්දික අයියේ ඔයාට බුදුසරනයි
Supiri hakeyawa budusarani
අැත්තෙනඅම දක්ෂයි.අපි බුද්ධික මහතාගේ හපන් කම් දැක්කේ Colombo television walin saudi idan.ස්තුතියි Harendra mahathmaya.oba thumatath bohoma adarei.
මරැනේ ..ගොඩක්..වටිනා ..වැඩසටහනක්..මම..සයිප්‍රස් .වල.ඉදලා..ආශාවෙන් .බලන.වැඩසටහන..ගොඩක්..ස්තුතියි ..අපිට..පාලු.නැහැ..හිනාවෙන්න.පුලුවන් .බුදුසරණ යි..දෙන්න ටම.❤️❤️❤️👍👍👍🌻🌷🌹🔥
බුද්ධික ඔබ අපේ රටට වටිනා සම්පතක් ඔබට බොහොම පින් අපිව සතුටු කරන්න මෙවැනි දේවල් කරන ඒකට ඔබ දෙදෙනාටම තෙරුවන් සරණ රැකවරණය ලැබේවා සම්මා සම්බුදු සරණයි
ගින්දර 🔥🔥🔥❤❤❤ජයවේවා බුද්ධික අයියා . නිහතමානී කලාකරුවා . සැබෑ දක්ෂතාවයට ආඩම්බරයි. බුදු සරණයි ඔබ දෙදෙනටම.
තෙරුවන් සරනයි ජය කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ නීරෝගී සුව දීර්ඝ ආයු ආරක්ෂාව ඔබ අප සැමට සම්මා සම්බුදු සරනයි ජය ශ්‍රී ,,
හරේන්දා අයියේ නියමයි වැඩ සටහන බුද්දික නමි මාරයි පුදුම හැකියාවන් තියන හරිම නිහතමානි චරිතයක් මං හරි අාසයි බුද්දිකගේ වැඩසටහන් වලට දුරැ රටක ඉන්න අපිට සතුටක් ලැබෙින්නේ ඔයාලා නිසයි බුදු සරනයි ඔයාලාට❤❤❤❤❤
Haredra මහත්මා නියමයි බුද්ධික මහත්මයා ගෙනත් මේ වගෙ වැඩසටහනක් කලාට ස්තුතියි.දෙදෙනාටම තෙරුවන් සරණයි .
🙏🙏🙏 හරෙන්ද්‍ර මහත්තයා නුඹ වැනි නිහඩ මාද්‍යය වෙදිකයකු මා දැක නැත.🙏 ලස්සනයි ආදරෙයි නියමයි පට්ටම ආ බුද්ධික අයියා.🙏 දිර්ඝායු වේවා දෙපලටම🙏
අනිවාර්යයෙන් ම ඇත්ත
බුද්දික අයියා තමයි මට අත දුන්නේ. ඉස්සරහට එන්න ඒවා මට කවදාවත් අමතක නැහැ. බුද්දික අයියේ ඔබට දෙවිපිහිටයි. 💐
❤Ane kochchara hoda kenekda ehenam 😊ohu wihawelada
👌🙏💪
කියන්න වචන නෑ ,හරිම සතුටුයි ඔබ ගැන, ආඩම්බරයි. ජයෙන් ජය වේවා !සියලු දෙවියන් ඔබ රකීවා!
දීපාල් සිල්වාගෙ හඬ අනුකරණය නම් සුපිරි..
Ane pau me putha hoda oluwak eth pau
Rare talents only s few are blessed with!!!congrats!!!
ගොඩාක් ස්තූතියි අපිව හිනැස්සුවාට.. සුපිරි දක්ශයෙක්... ජය වේවා.. ✌️✌️🤗
දක්ෂයින්ට ලොකු තැනක් ඔබ දෙනවා චැනල් එකෙන් බොහොමත් ස්තූතියි
ලස්සන වැඩසටහනක් , බුද්ධික ඔයා සුපිරිනේ,, බුදුසරණයි දෙවිපිහිටයි දෙදෙනාටම
හැකියාවන් බොහොමයක් tiyanawa බුද්ධික aiye budusaranai oyata දීර්ඝ කාලයක් කලා lowe රැඳෙන්නට obata දීර්ඝායුෂ ලැබේවා.හරේන්ද්‍ර අයියේ ඔයාගෙ වැඩසටහන ලස්සනට කරගෙන යනවා budusaranai ඔයටත්.හරිම විනෝද janakai ada වැඩසටහන.හරේන්ද්‍ර අයියේ oyage හිනාව හරි lassani අහිංසකi ආදරෙයි ගොඩක් නිහතමානීව කතා කරනවා සහෝදරයා jaya වේවා අයියේ ඔයාට ශක්තිමත්ව වැඩසටහන කරගෙන යන්න සියලු දෙවියන්ගෙන් පිහිට ලැබේවා budusaranai.බුද්ධික aiye ඔයත් ලස්සනට program එකට දායකත්වය laba dunna budusaranai දෙන්නටම ❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍
බුද්ධික මහත්මයාණෙනි ඔයාට මේ තරම් දක්ෂතා පිහිටන්න එක හේතුවක් වෙන්න ඇති මේ කතබහෙන් පැහැදිලි වන දෙයක් කෘතවේදී මතක් කිරිම් තමන්ට උපකාර කල හැමොටම හරිම නිහතමානිව සිහිපත් කරමින් කතා කලා ඔහු.ඒ ගුණයට ආචාර කරනවා බුද්ධික මහත්මයා ඔබගේ.
බුද්දීක අයියේ නියම හැකියාවක්.හරේන්ද්‍ර අයියේ ඔයා ලස්සනට ප්රෝරෝගෑම් එක කරනවා ආදරෙයි හැමදාමත්
අනේ බුද්දික අයියේ ඔයා මුලු දවසම කියන්න අපි නම් කවදාවත් වරදක් දකින්නෙත් නැ ඔයාට නරක වචනයක් කියන්නෙත් නැ ...ඔයා වගේ අය කෝ අපිට ...ඔයාව මට නම් අම්මෝ මහ සාගරක් වගේ ...හැමදාම සුන්දරයි ලස්සනයි ...ඔයාගේ දක්සතාවය විසිස්ටයි අයියේ ..ආදරෙයි ...කුවේට්💕💕💕💕💕💕💕💕💕💕💕
තෙරුවන් සරණයි ඔබ දෙපලටම ඉතාමත් ආසාවෙන් කතාවට සවන් දුන්නා ඔබගේ දක්ෂතාවය අගේකොට සලකමි
හරිම ලස්සනයි හරේන්ද්‍ර මහත්මයා තවත් මේ වාගේ ලස්සන හරවත් දෙයක් කරන්න වෙලාව ගත වෙනවත් තෙරෙන්නැ ජය වේවා හැමදාමත් අපි ඔයාලට ආදරේයි ❤❤❤❤👌👌👌💐💐
හරීම ශෝක්.මාර හැකියාවක්නෙ.හරිම විනෝදයි ඔබට ස්තූතියි මහත්මයා
Harima ලස්සනයි අපි හරි කැමති ඔයි වගෙ දේවල් හැමදාම ,අරන් එන හරින්ද්‍ර ඔබතුමාට තෙරුවන් සරණයි...බුද්ධික ඔබටත් එසේමයි,,🙏🙏🙏❤❤❤❤❤
සෝයා ඇඩ් එකේ දැකපු දවසෙ ඉදන් අද වෙනකන් ආදරේ කරන චරිතයක් බුද්ධික අයියා.. 🙏
අනේ හරි ෂෝක් අයියේ ඔයා .ගොඩාක් සතුටුයි ඔයා ගැන .බුදුසරණයි අයියේ
සුපිරිම චරිත දෙකක් නිහතමානී අදරේ දෙන්නටම තෙරුවන් සරනයි දෙන්නටම
ගොඩක් කාලෙකින් බලපු සුපිරි වැඩසටහනක් වෙලාව ගියා දැනුනෙනෑ
පොඩිකාලෙ ඉදන් ආස චරිතයක් බුදුසරණයි 🥰💖
ආදරෙයි buddika aiye hemadama 💖💖💖💖😍😍😍😍
බලන්නත් කලින් වීඩියෝව දැම්ම ගමන්ම LIKE 👍 කරන්නෙ හරින්ද්‍ර ජයලාල්ගේ වීඩියෝවල අන්තර්ගතය පිලිබඳ ලොකු විශ්වාසයක් තියෙන නිසා.
තවත් ආස කරන චරිතයක් අදත් ගෙන ආවාට ස්තුතියි .. එඩ්වින් සර්වත් ආයෙ දකින්න ආසයි
✨️▶️✨️
හිනා වේලා පණ ගියා අයියා ..ඔයා නම් පට්ට...😂😂🤣🤣🤣🤣..මරු මන්තරය.....😀😀😀😀😀😀
ඇමරිකාවේ ඔබ වැනි කෙනෙකු.දැක්කා . මීට අවුරුදු 10 ta ඉස්සර ආසියාවේ පළමු watawata දකිද්දී ලොකු satutak දැනුණා ඔබගේ ජය මාවත සැමදා ජය ගන්න ශක්තිය ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🌹🙏🌹🌹🙏🌹
ගොඩක් හොඳ වැඩසටහනක් නැරඹුව..බොහොම ස්තුතියි ලස්සන වැඩසටහනක් ගෙනාවාට
Gon wada walata hodai kiyana ubath gonek
බුද්දික ඉන්න කිසිම වැඩ සටහනක් මට මග ඇරිලා නැ ...මම මගේ ජිව්තෙ ගොඩක් ප්‍රිය කරන චරිතයක් බුද්දික අයියේ ඔයා ...කවදාවත් කාටවත් ඉරිසියා නොකරන නිහතමානී අදර්සමත් චරිතයක් ඔයා ...හිනාවෙලාම ඉන්නවා තමා කවදත් දැක්කේ ...ආදරෙයි අපි ඔයාට ..තෙරුවන් සරනයී ඔයාට ...කුවේට්
සුන්දර මනුස්සයෙක්.ජය..
බුද්ධික aiye oya patta funney kollek ne.set wemuda dwasaka
✌️🥂🥂🥂✌️
මාරම දක්ෂයෙක් .මේ අයට අපේ රටේ තැනක් තිබුනානම්.මාරම දක්ෂයෙක් .ජයම වේවා .
Patta buddika aiya ape udadumbaratama ආඩම්බරයක් ....budu sarani..
හරෙන්දු මහත්තයා ඇත්තටම ඔබතුමාට බොහොම ස්තුතියි රට ඉන්න අපි ට හිත සැහැල්ලු වෙනවා ඔබතුමාගේ මෙවැනි විඩියෝ බලලා
ඔබ නම් අපට සම්පතක්෴ තෙරැවන් සරනයි෴
දක්ෂයන්ට හරි තැන ලංකාවේ ලැබුනද කියලත් හිතෙනවා 😙😣😣
බුද්ධික අයියෙ ජේසු පිහිටයි! සුපිරි වැඩසටහනක් හරින් අයියෙ
Aiyoo.Malli niyamai.oya.gennema godak.hoda.dewal.meka.yakek.Malli adarei.Malli oyala dennatama.budu.saranai. mama Dubai
හරිම වටිනව බොහෝම ස්තූතී
ශබ්ද අනුකරණය පට්ටම ලස්සනයි බුද්ධික ඔයාට ජේසු පිහිටයි පුතේ
Violet fernondo ඩුබායි සිට
හරේන්ද්‍ර අයියේ ,අපිව රසයෙන් අමන්දානන්දයට පත්කරනවා සේම බුද්ධියෙන් පොහොසත් කරනවාට ස්තුති
මම දන්නවා හරේන්ද්‍ර අයියා සුපිරි වීඩියෝවක් දානවා කියලා කලින් දැක්කා ඒත් බැලුවේ නෑ නිදහසේ බලන්න ඕන නිසා 👍
ලස්සනයි වැඩ සටහන .harendra මහත්මයාගෙ hinawath එක්ක තවත් ලස්සනයි වැඩ සටහන .තෙරුවන් සරණයි
Harima lassanai weda satahana hinawela welawama weawath giya budusaranai dennatama
ජයවේවා හරිම ලස්සනයි
හරේන්ද්‍ර මහත්මා, ඔය කුරුල්ලට කොන්ඩ කුරුල්ලා කියලා තමයි කියන්නේ.මෙහෙම කෙනෙක් ඉන්නත් ඕනා (මෙහෙම කෙනෙක් කියන්නේ කරන ක්‍රම ) ඔහු මනුස්සයෙක් දක්ෂයෙක් අන් අය වගේම. සුජීවත්ව සිටියදී මෙතුමාලාව ඇගඊමකට ලක්විය යුතුයි. ඔබ දෙපලට තෙරුවන් සරණයි... !
සුපිරි .....වැඩ්ඩෙක් තමයි ඉතිං💪💪💪💪💪
මාරම ලස්සනයි තෙරුවන් සරණයි
අපේ කාලෝ හීරෝ...💙💚💛🧡❤️💙💚💛🧡❤️ thanks for making our childhood amazing
බුදිදික කියන්නෙ කොහොමත් වැඩ්ඩෙක් ❤️❤️❤️❤️❤️
Adarei hamadama dennatama niyama waddo dirgausa labewa teruwan saranai
ලෝකෙට එකයි අපෙ ආදරණීය කලා කරුවා ඔබට තෙරුවන් සරණයි ...
ohoma yanna suba an agata yak dhesapalaneta yanna apa jaya wewaaa 👍 👍 👍 👍 👍 👍 👍 jaya
Maarai harima aasawen baluwa. Harindra ouata bohomathma Thanks. Buddika oyaata budusaranai. Harima lassanai.
Your great brother Buddika.thanks harendra.❤️🙏.
යූ ටියුබ් එකේ බලන්න හොදම චැනල් එකක් ජය වේවා...🙏🙏🙏
කොණ්ඩ කුරුලු ජෝඩුවක් ඒ එන්නෙ...අනේ ශෝයි😊😊
Oya godaaaak lassanaaaai☺
Hmm ow oyath kurullo gana dannawa wafhee👍👍👍👍👍👍👍
දිගු ගමනකට සුබ පැතුම් ජයවේවා බුදු සරණයි දෙව් පිහිටයි කියා මම ලෙබනනයේ සිට පතමි
❤
සුන්දර. මිනිසෙක්
තිස්ස ජයවර්ධන මහතාගේ නම මතක් කලාට පින්.....
🙏🙏"පරිසර සිරිසර" සමග පොඩිකාලෙ ඉදන් ආසකල හඩක්.. මුලින්ම හිත ගත්ත හඩ. 💗
අනේ ඔව්..මමත් පොඩිකාලේ ආසම කටහඩක්..
හරිම දක්ෂයෙක්නෙ අනේ හිනාවෙලා ඇගේ ලේ පිරිසිදුවුනා ඔබ දෙපලටම තෙරැවන් සරණයි
Buddika malli godak hoda kenak harima lassanai weda tika budusaranai Mahendra aiyata godak thanks ..budusaranai
බුද්ධික පුතා අපි හුන්නස්ගිරියේ අපිට හරිම ආඩම්බරයි ඔයා ගැන.
මේ දවස් වල යූටූබ් එකේ බලන්න දෙයක් නැහැ ඇත්තටම බලපු වීඩියෝ ආයෙත් බලනව ඒ තරම්ම මේ වීඩියෝ බලන්න කැමති
බුද්ධික කියන්නෙ හරිම සරල චරිතයක්..නියම වැඩසටහනක් 💓💓👍
බුදු සරණයි ...🙏🙏🙏🙏..ගොඩක් ලස්සනයි ...
හරිම ආසාවෙන් බැලුව හරේන්ද්‍ර අයියේ ..කුවෙට් එකේ ඉදන්...තුනුරුවන් සරනයි හැමෝටම
ලස්සන යි.අසයි.අහන්න
පොඩි කාලේ සිටම ආසම චරිතයක් ජය වේවා !..
ඇත්තටම ඔබතුමා හොඳ දක්ෂයෙක් දෙදෙනාටම සුුබ අනාගතයක්
Athi Dakshayek Excellent Buddhika Rambukwella👍 Jaya Wewa🌹Sthuthi Harandra obathumatath❤️🌹
Eka maru niyama weda සටහනක්
සුපිරි 🤣👍👍👍👍👍👍👍❤❤❤❤
තෙරුවන් සරණයි සුභ පැතුම් ජයවේවා
Oyala dennatama lassana anaagathayak.....
Aadarei godak...😊😍👍
Buddika aiya adarei, me wage patta waddo lankaweth innawa kiyala minissunta pennanna one🙏🙏🙏🙏
හරිම ලස්සන වැඩ සටහනක් නියමයි ඔබ දෙදෙනාටම ජය වේවා
බොහොම ස්තුතියි ලස්සන වැඩසටහනක් ගෙනාවාට
What a talent! Really amazing! One and only in Sri Lanka. Well done! Wish you all the very best!
බුදු සරණයි මල්ලි ඔබට ජය වේවා හැම dama.පරිස්සමෙන්
harima vinodathmakai..sundara minisek♥♡♥♡♥
Oyala.dennatama.jaya
Thunuruwan.saranai
වැඩ නං වැඩ
Great 👏🏻
God bless 🙏🏻