Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිතාගෙන හිටියට වඩා පට්ට චරිතයක්නෙ ගිහාන් කියන්නෙ.... ජය වේවා.
Sirma kathawa sahodaraya
ruclips.net/video/1e4Ac_kVPd8/видео.html
හරිම නිහතමානී චරිතයක්.. වෙලාව යනව දැනුනෙම නෑ.. තවත් කතාව තිබ්බනම් කියල හිතුනා.. ඇත්තටම ආදරෙයි මේ මනුස්සයට.. මනුස්සකම අතින් අංක 1..
ජඩ දේශපාලුවෝන්ට කඩේ යන කලාකරුවන්ට හොඳ කනේ පහරකුත් ගැහැව්ව කොහොම හරි අන්තිමට ...සුපිරි වැඩසටහනක් නැරඹුව අදත් ..🙏🙏🙏
C4 24 වියයුත්තේද.. ඒටික. මය
රත්තරන් නලුවෙක් ...ආදරෙයි මම නම් පැලෙන්න ....රගපාන ඕනේම චරිතයක් මාරම දක්ස විදිහට කරනවා ...කවදාවත් එකම කාචයකට හිර නූන දක්සයෙක් ...ආදරෙයි ගොඩරියක් ...ජය වේවා ...සම්මානයෙන් පිදුම් ලබන්නම සුදුසු නලුවෙක් ...
Feee Xcc ..ow deshapalanayata gihin tamangekama natikaragena na...
හරීන්ද්‍ර කියන්නේ ලංකාවේ පට්ටම නිවේදනයා , ❤❤❤😘
මම ආදරේ යකෝ😂😂 ජයලත් මනෝරත්න දීල ගිය වස්තු තමා මේ ඉන්නේ
වර්තමාන ජෝ අබේවික්‍රම ලා..මේ....
මේවගේ වටිනා කලා කරුවෙක් වෙනුවෙන් විනාඩ් 20 වෙන් කිරිම හොදටම මදි .කලා පුස්තකාලයක් ගිහන් කියන්නේ හරින් තව වැඩසටහනක් කරන්න මෙතුමා සමග .බොහෝ දේ ඉගන ගන්න පුලුවන් අලුතින් එන නවක කලාකරුවන්ට .හරින් ගිහන් ඔබ දෙපලට ස්තූතියි ❤
අපේ කලා ලෝකෙ ඉන්න all rounder කෙනෙක් තමයි ගිහාන් ප්‍රනාන්දු කියන්නෙ
සත්තකින්ම 👍👍😘😘
C4 24 ආයේ. මොනවද. . කෝක. කලත්. මරැ
ape channel akath anna
@@sithuminatv2514 ඔන්න 118 ඔයාව සබ් කරා
thanks
කතාවෙන්ම දැනුම පේනව එතුමගෙ...බොහොමයක් දැන් ඉන්න අලුත් අයට මෙතුමන්ලා වගේ දැනුමක් නැති එක මේ Field එකම පිරිහෙන එක වලක්වන්න බෑ..
ගිරා පෝතකයෙක්. . නොවන. නිවේදකයා සමගින්.. නළාකාරයෙක්. නොවන. . . . . ආදරණීය කලාකරැවෙක්. . දෙන්නටම. මල්මිටක්💐💐💐💐💐💐💐🎺
සුපිරි ,,,,ගිහාන් ප්‍රනාන්දු කතා කරන විට කියන දේ ඩබල්ප්ලේ කරලා අහන්න හිතෙනවා ,,,සුපිරි අදහස් ,,ජය වේවා 🎶🎶
අනුහස් Fansla ඉන්නවනම් බලාගනිල්ලා වචනාර්ථයෙන්ම නලුවෙක්🤟😍
Sakalakala wallaba manussayek wenna pin karanna oni.. kauruth katawath samana na e wagema us pahathuth na. ... Uba ponna talk nodi hitapan .. puluwannam man issarala kiwa ekek wenna balapan .. Me comment eka dapu ubatath puluwan athi ehema wenna uthsaha karapan.. aruda meyada kiyala kahinne nathuwa
ගිහාන් යනු සැබෑ දක්ශයෙක්. ඔහු ඉතා ශාස්ත්‍රීය ලෙස රංගනයෙහි යෙදෙන අතර එවන් අයෙකුගේ පහස අපට ලබාදුන් හරින්ද්‍රට අපේ ස්තුතිය .
නියමයි හරේන්ද්‍ර අයියා .ගිහාන් අයියාව ඔයාගෙ චැනල් එකට ගෙන්නුවට ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹
හරිම ආසාවෙන් බැලුව වැඩසටහන් වැඩසටහන දෙන්න දෙන්නටම බොහොම ස්තූතියි
අති දක්ශ කළාකරුවෙක් , බුදුසරණයි දෙවිපිහිටයි ඔබ දෙදෙනාටම , ජයවෙිවා
දක්ශ නලුවා අපිට ඉන්න ඕනම චරිතයක් ඕනම විදියට ජයවේවා ඔබ තුමාට
අනිවා
Eවැඩසටහන යන අතරේ දැන් ටිවි එකේ වගේ add දාන්නත් පටන් අරන්. ඒක වැඩසටහන බලන අයට බාධාවක්.
තොටලඟ හැරී...ආසම චරිතයක්..ආදරෙයි ඈ..
Wooow
කැමතිම කලාකරුවෙක් ගිහාන් තෙරුවන් සරණයි ඔබට 👍👍👍😂😂😂😂❤️❤️
hello magee yaaluwee kohomada obata mage raththarane :) ?
ඇත්ත ඔබ තුමා වගේ අයට මුළු රටම ආදරෙයි...
Traffic එකෙන් ගන්න ආතල් එක ගැන කියපු කතාව නම් මරු ..👍👍😂😂
C4 24 traffic එකෙ හිටියෙ කෙල්ල ඔයා තමා කාර් එකෙ හොර පුසි 🤣🤣🤣🤣
@@piumsameera2447 අම්මෙ කොහොමද ඒක 🤣🤣🤣🤣🤣
C4 24 හිකිස් . සද ඇහුවෙ නිතරම තරු කිව කතන්දර වැස්ස විතරයි දන්නෙ පොලෙවෙ දුක් ගින්දර
මෙ වගේ චරිත RUclips එකෙන් හරි ඇවිත් ඔහොම කතාකරන එක මාර වටිනවා. ලංකාවේ තරැනපරපුරට නැත්නම් ඉරාජ්වගේ එවුන්ගේ අදහස් ටිකක් විතරයි ලැබෙන්නේ.
සහතික ඇත්ත..ගිහාන් ලොක්කා..😘😘
ජීවිතේට දේශපාලනය ගැනනං කතා නොකරන ඔබ පට්ට. කලාකරුවන් අතර කලාතුරකින් පායන කලා තරුවක් ඔබ. ගිහාන් අයියේ 👍⚔️
මාර දක්ශයි නේද ❤️
මම ජිවිතේදී දැකපු වචනාාය් පරිසමාප්තියෙන්ම රංගන ශිල්පියා. මම ඔබ රඟපාන හැම එකක්ම බලනවා. අද තමයි ඇත්ත නමදැනගත්තේ,ඔබට සුබම සුබ අනාගතයක් මහත්මයා.🌷🌷🌷
Dear හරේන්ද්‍ර ,ඔයා ඔය වගේ වැඩසටහන් කරන්න ඕනි තරම්..අපි ඒවා ආසාවෙන් බලනවා හැමදාම..හැබැයි බුදු දහමට විතරක් නොදන්න දේවල් වලට කතා කරන්න එපා.පිටිදූව හාමුදුරුවන්ව ප්‍රමෝට් කරන්න ඇවිත් ඔයාට තියෙන කැමැත්තත් මිනිස්සුන්ගෙ හිත් වලින් ඈත් වෙලා යාවි...කොහොම උනත් මාද්‍යවේදියෙක් විදිහට ඔයාට අපි කැමතියි..
Wooow What a Talented Actor Mr. Gihan Fernando isGreat EpisodeHats Off 🤗🤗🤗🤗🤗
ගිහාන් අයියා සුපිරි ආආ ඔබ දේපලට ජේසු පිහිටයි බුදු සරනයි ..
හරේන්ද්‍රගෙ ඇක්ෂනුත් හොරකම් කෙරුවද දන්නෑ ? හරේන්ද්‍ර අයියා අමුතු අය ගේන්නෙ ! තමන්ගේ පක්ෂෙට වැටුණු චන්ද ගාන බලනවා වාගේ මම හැමදාම හරේන්ද්‍ර අයියට වැටුණු සබ්ක්‍රයිස් ගාන බලනවා ! ජයවේවා
නිහතමානී අවංක කම උතුරා ගියපු මනුස්සයෙක්...
Gihan is really really an extremely talented actor. A national asset. He is a real gentlemen even off screen.
ගිහාන් අයියා ඔයාලා හොඳින් නේද සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට සහ පවුලේ සැමට ජෙසු පිහිටයි බුදු සරණයි 🌹🌹🌹🌹
ආදරෙයි ගිහාන් ප්‍රනාන්දු ඔබේ හැකියාවට
සුපිරි නලුවෙක් සමග සුපිරි මාධ්‍යවේදීයෙක්.👍👍👍👍no 1👍👍👍👍
දැන් කාලෙ සිංදු සීයක් ඇහැව්වත් එක සිංදුවක් ඇහැව්ව වගේ හැඟීමක් තමයි දැනෙන්නේ ..මොකද එකම තනුවකට හැදුණ කිසිම තේරුමක් නැති වචන ටිකක් ඔහේ ගිරවුන් වගේ කියව ගෙන යනව..අන්තිමට සිංදුව කියපු කෙනා වත් දන්නෙ නැහැ සිංදුවේ තේරුම මොකක්ද කියල
කියලා වැඩක් නෑ වස්තු 😔😔 හොදින් නේද වස්තු බුදු සරණයි ජෙසු පිහිටයි
@@anammanambukiyerasakatha6165 හොඳින් ඉන්නවා සුදු කොහොමද ඉතිං ඔයාට සුභ රාත්‍රියක් බුදුසරණයි ..👍👍👍🙏🙏🙏🙏
දැන් තියෙන සිංදු මෙලො රහක් නෑ
සුපිටිම සාකච්චාවක්. අපේ සමාජයට ඉතාම වටිනා රන්ග ධරයෙක්.
මාරම දක්ෂ නළුවෙක් ❤️ වගේම හරිම නිහතමානී
සුපිරි...අදයි දැනගත්තේ
adarei gihan aiya budusaranai
Superb... Gihan!"" Good luck ¡!!!!
සොඳුරු අඩ හොරාවක් ...ලස්සනයි ..හරිම දක්ෂ රංගන ශිල්පීයෙක් ගායකයෙක් ...ආසම චරිතයක් ඔබ ....ආරේයී ...තෙරුවන් සරණයි දෙන්නාටම...
ස්තුතියි ගිහාන්ට මේ..ආන්ඩුවට .සාපකරල...වචනයක්...හරි..කියල යන්න .ඒක .තමා .අපේ..පරම..සතුට..
හොද වැඩ සටහනක් හොද කලාකරුවෙක් ඔබ දෙදෙනාටම ජය වේවා
මෙන්න කලාකරුවෝ.නියමයි ,නියමයි
බුදුසරණ යි..දෙන්න ටම..👍👍❤️❤️❤️👍👍👍
සුපිරිම මනුස්සයෙක් ජාතික සම්පතක් දීර්ඝායුස බොහෝ වේවා 💖
ගිහාන් කියන්නේ ඇත්තටම පට්ටම වැඩ්ඩෙක් ,ඒක මේ වගෙ පොඩි වැඩසටහනකින් අහන්න බැහැ .ඇත්තටම සුපිරිම නලුවෙක්
අති දක්ෂයෙක්😘🥰දැනුම බෙදා දෙන එකනම් බොහොම හොද වැඩක්🥰🙏
ගිහාන් ප්‍රනාන්දු දක්ශ නලුවෙක් .
Good Job❤️ජීවිතයේ ආදරේ කරන පුද්ගලයෙක් ගිහාන් සර්...
නියමයි නියමයි දවසේ කියමන ජයවේවා ගිහාන්
Gihan Fernando is someone who is unique. There is so much that we can learn from him. He who possesses versatile ability has a very kind heart too. Good luck ayya !
ගිහාන් යනු නිහතමානි කලාකරුවෙකි 👍👍👍👍
මම හරින්ද්‍රගෙ හැම වීඩියො එකක්ම බලනව අනිවාර්යයෙන්ම කොහොම හරි වෙලාව වෙන් කරගෙන. මේ දක්වා ගෙනාපු හැම කෙනෙක්ම ඉතා වටිනා දක්ශ පුද්ගලයින්. ලංකාවෙ මම දැකපු හොදම RUclips channel එක ඔයා. නිවේදකයෙක් වශයෙන් සුපිරිම චරිතයක් ඔයා. අපේ රටේ මේ වගේ නිහතමානි දක්ශ නිවේදකයන් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. මගේ ජීවිතේ මෑත කාලයේ දැකපු නියම බුලට් එක ඔයා. මිනිස්සුන්ට අපහාස නොකර ගරු කරල කතා කරන නිවේදකයෙක්. වල් පල් පීචන් නිවේදකයන්ගෙන් පිරුණු ලංකාවෙ හරේන්ද්‍ර ඔයාගෙ වැඩසටහනක් බලනව කියන්නෙ කුතුහලය හාස්‍ය භීතිය මේ හැමදේම ගන්න පුලුවන් ඔයාගෙ වැඩසටහන් වලට ගේන පුද්ගලයන් අනුව. ජයවේවා ඉදියටත් වටිනාකමක් ඇති වටිනා පුද්ගලයින් සමග වැඩසටහන් කරන්න අපිට බලන්න.ගිහාන් ඔබත් මෑත කාලයේ සුපිරි චරිතයක් සුපිරි දක්ශයෙක් වේදිකා නාට්‍ය රගපාපු කෙනෙක් අනිවා වැඩ්ඩොම තමයි ඔබටත් ජය.
ඔබ ගැන ආඩම්බරයි ඔබ ගැන ගිහාන් මහත්තයෝ.. දේසපාලනය කරන නළු නිලියොනම් අපිට එපා වෙලා තමයි තියෙන්නෙ.. ඉස්සර මාලනී පොන්සේකා ට ගීතට රට කොයි තරම් ආදරේ කලාද.. දැන් ඒ අයව දූවිල්ලක් තරම් ගන්නන් ගන්නෙ නෑ මිනිස්සු.. ඔබ ගැන ආඩම්බරයි කිව්වෙ ඒ නිසයි.. තෙරුවන් සරණයි ඔබ දෙපලටම..
මං ආසම පුදුම දක්ශ පොරක්.ඒත් පොඩි දුකක් වගේම බයක් තියනවා ඔහු ගැන ඔහුගේ ශරීර ප්‍රමාණය නිසා...ස්තූතී හරේන්ද්‍ර අයියේ....
උඹ ගැන පළමුවෙන්ම අපේ පාසලට කඳාන ද මැසනද් විදුහල ට ආඩම්බරයක් උඹ මගේ ක්ලාස් මේට් කෙනෙක් මම ඔබත් එක්ක සප්ප්‍රසාද ලබන කොට ලබන කොට ගත්ත්තු පින්තූරයක් තියෙනවා එකේ උඹ මම maximus සනත් මතක ඇති අපි හතර දෙනා ඉන්නවා ඉතින් උඹ අපේ රටටත් ලොකු ගෞරවයක් මට මතකයි උඹ ඉස්සර අපේ තිබුණා බාහිර ක්‍රියාකාරකම් කියලා ඉස්කෝලේ අවසාන පීරියඩ් එකට වෙන් කරපු වෙන් කරපු දෙයක් එකේ මට මතකයි උඹ රඟපානවා ස්ටේජ් එකේ ඉස්කෝලේ ඉතින් මචන් උඹට සුභ ගමන් මම නිරෝෂන් චමින්ද ❤️👍
පරිපුර්ණ නලුවෙක්..ඡයෙන් ඡය..
Ammo නියමයිනේ දැනුම ගබඩාවක් ne බුදු සරණයි අපිට වටිනා සම්පතක් ඔබතුමා
Harima sathutui ane Honda naluwek harindra obe video hema ekakma harima watinawa thanks obata
අදත් හරිම ලස්සන වැඩ සටහනක් හරින්ද්‍ර අයියේ බුදු සරණයි ජෙසු පිහිටයි 🌹🌻
හරීන්ද්‍ර මහත්මයානෙනි.කුණුහරුප යූ ටියුබ් ගතවන මෙවන් යුගයක..ඔබ මේ.කරන්නවා සත්කාරය මහමෙරක්..ගිහාන් මහත්මයා යනු අගයකලයුතු දක්ශ වටිනා ශිල්පියෙක්..එතුමා වැනි කෙනෙක් තෝරා ගැනීමම බුද්දිමත් තීරණයක්....ඔබ දෙපලටම නිදුක් නීරෝගී සැප ලැබේවා..
හිනාවෙලා ම තර වෙලාද මංදා..දක්ශ නලුවෙක්..හොද වැඩක් හරින් මහත්තයෝ
නලුවො නම් නලුවො මෙන්න පට්ට සුපිරි 🌹
සිනමාව , ෙව්දිකාව , පුංචිතිරය , එකසේ ජයගත් චරිතයක්
අපෙ රටෙ වටිනා කලාකරුවෙක්... හරි ඉහල කෙනෙක්... මම ආදරෙ කරන චරිතයක් ... ජය වෙවා සර්.. තෙරුවන් සරනයි
My favourite actor in Sri Lanka... Good luck Mr. Gihan
ගිහාන් කියන චරිතෙ අදඉපදෙන දරැවාපවා දන්න ආදරනීය චරිතයක් හරේන්ද්‍රට ඉටත්වැඩිය ආදරෙයි ජයවෙවා
බොහොම අගෙයි හරේන්ද්‍ර අයියා.. මම නම් ඉස්සර ඉදං රේක්සි බොසා වෙනකන්ම ගිහාන් අයියගෙ හොඳ රසිකයෙක්
Hmm.ahemada
ලන්කාවේ ඉන්න දක්ෂතම නළුවෙක් ගිහාන් අයියා.... ඒ වගේම නියම කලාකරැවෙක්... ඔයාට බුදුසරනයි......
මං ඉන්නෙ ඩුබායි වල .නොදන්න කමට දෙයක් දැනගන්න මේක දාන්නෙ කව්රු හරි මට දන්න කෙනෙක් උත්තරයක් දෙන්න .මෙහෙ ඉන්නවා saloon එකක ලංකාවේ නංගී කෙනෙක් එයාගෙ තාත්ත තමා ගිහාන් කියලා එයා කිව්වා .ඒක මට විශ්වාස කරන්න බැරි උනා එයාගෙ අක්කත් බැදලා ලමයෙක් ඉන්නවා කිව්වා ගිහාන් සීයා කෙනෙක් කියලා ඒත් කොතනක වත් ඒ ලමයි ගැන හැඳින්වෙන දෙයක් කියලා නැහැ .ලගදි වෙඩින් එකක දැක්ක පොඩි ලමයෙක් එක්ක ඉන්නවා එතකොට අර නංගී කිව්වෙ බොරු ද කොහොමද කෙනෙක් තාත්ත කියලා බොරු කියන්නෙ ඇත්තටම මේ විදිහම මහත සුදු ගර්ල් කෙනෙක් එයා කිසිම වෙනසක් නැහැ මේ විදිහමයි.ඒක මට ප්‍රහේලිකාවක් නිසයි ඇහුවෙ කාගෙවත් පුද්ගලික ජීවිතේට ඇගිලි ගැහුව නෙවෙයි .දන්න කෙනෙක් උත්තරයක් එවන්න
ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුති තෙරුවන් සරණයි
ගිහාන් අයියා ගොඩාක් දක්ෂතා ඇති රංගන ශිල්පියෙක් ,ඔයා මාරයිනෙ ,අපි ගොඩාක් කැමති ඔයාට 👍👍👍👍❤️❤️❤️❤️🌹🌹🌹🌹,ආදරෙයි ගොඩාක් ,ජය වෙිවා !
මාත් 361 බැලුවා. හරිම ලස්සන වේදිකා නාට්‍යක්. ගිහාන් සර් එක්ක සෙල්ෆියකුත් ගැහුවා 🥰
දැකීමත් සතුටක් .මෙතුමා ජේෂ්ඨයෙක්..කැමති නළුවෙක් ..තෙරුවන් සරණයි ..
අයියෝ.......හරේන්ද්‍ර අයියෙ ආයෙ නම් ගිහාන් ප්‍රනාන්දු කියන අති දක්ෂ නළුව එක්ක වැඩ සටහන් කරන්න එපා අෆ්ෆා..හිනා වෙලා මගෙ ඉල ඇටයකුත් කැඩුනද කොහෙදෝ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Actually, this changed my entire idea about Gihan. Good luck...
Nice one .. thank you and good luck 🙏🌹
රංගනයට අද ඉන්න හොදම චරිතාංග නළුවෙකුට එහා ගිය චරිතයක් තමා ගෙනහල්ලා තියෙන්නෙ.......ඇත්තටම සතුටුයි මේ වැඩසටහන නැරබීම ගැන.... ඒත් පැයකට වඩා මේ කතාබහ ගෙනිච්චනම් වටිනවා, මම ඒත් රස කර කර බලනවා ගිහාන් ප්‍රනාන්දු නම් සැබවින් මනුස්සයා වෙනුවෙන් ......
ආගන්තුකයා මම අාසම teledrama එකක්.හරිම දක්ශ නලුවෙක් ඉක්මනින් ඔය තඩි බඩ අඩු කරගන්න ගිහාන් සෞඛ්‍යය ගැන හිතන්න ඔයා ජාතික සම්පතක්
ඉවර වෙනකම්ම බලන්න ... වැඩසටහනෙ හොඳම ටික අවසන් මිනිත්තු කිහිපයෙ ... 😊ගිහාන් ප්‍රනාන්දු රංගන ශිල්පීයාට නීරෝගිමත් දිවියකට සුබාසිරි.ළගදීම තවත් හොඳ වැඩසටහනක් බලාපොරොත්තුවෙනවා හරින්ද්‍ර ජයලාල්ගෙන්.. 🌻
මං නම් නාට්‍ය හා රංග කලාව ඉගනගන්න ළමයෙක් විදිහට මගේ ඉගනීමට යමක් ගත්තා .... මං ගිහාන් සර්ගේ stage drama මං බලනවා හරිම ලස්සනයි......
මෙන්න කලාකරුවෝ❤️❤️
❤❤❤❤❤❤
හරෙන්ද්‍ර මා ගොඩාක් කැමති චරිතයක් ඔබට සුභ ගමනක් වෙිවා මල්ලි
Gihan kiyanne kohomath supiri waddek adharei hamadhama aiye harindra aiye adharei hamadhama ❤️❤️❤️❤️❤️💐💐❤️❤️❤️💐💐
Superb program ...all the best....
තව පාරක් ගෙන්වන්න ගිහාන් අයියා ව. වැඩ සටහන නියමයි .🌹🌹🌹🌹
Kiyanna deyak nha..super 🤩🤩🤩👏👏👏👏👏👌👌👌
අපේ ගමේ කොල්ලෙක් ගිහාන් කියන්නේ.පට්ටයි ගිහාන් අයියේ.නෝ පාකින්
ආදරනීය කාලාකරුවනි ඔබටත් පෞලේ සැමටත් ආයු බොහෝ වේවා !
සම්පූර්ණ ඇත්ත. ජයවේවා
අතිදක්ශයෝ දෙන්නෙක්කුගේ සන්වාදයක්..තෙරුවන් සරණයි
නියමයි නිහතමනි අඩමිබර නැති සරල මිනිසෙකි අවංකවම ආදරේයි .
ඔය දෙන්නා අයියයි මල්ලි වගේ හරි සතුටුයි
වටිනා කතාබහක්...
Gihan Frenando kiyannee lankawee inna supirima supiri actor kenek..multi talent..all rounder kenek....Good luck..Budusaranaii obata..!
අනේ මරු මන් ආසම නලුවෙක් බුදු සරණයි ජෙසු පිහිටයි 🌻🌻🌹🌹
බුදු සරණයි ඔබ දෙදෙනාටම.
නම්බර් වන් පට්ට වැඩ්ඩෙක් ❤️
හිතාගෙන හිටියට වඩා පට්ට චරිතයක්නෙ ගිහාන් කියන්නෙ.... ජය වේවා.
Sirma kathawa sahodaraya
ruclips.net/video/1e4Ac_kVPd8/видео.html
හරිම නිහතමානී චරිතයක්.. වෙලාව යනව දැනුනෙම නෑ.. තවත් කතාව තිබ්බනම් කියල හිතුනා.. ඇත්තටම ආදරෙයි මේ මනුස්සයට.. මනුස්සකම අතින් අංක 1..
ජඩ දේශපාලුවෝන්ට කඩේ යන කලාකරුවන්ට හොඳ කනේ පහරකුත් ගැහැව්ව කොහොම හරි අන්තිමට ...සුපිරි වැඩසටහනක් නැරඹුව අදත් ..🙏🙏🙏
C4 24 වියයුත්තේද.. ඒටික. මය
ruclips.net/video/1e4Ac_kVPd8/видео.html
රත්තරන් නලුවෙක් ...ආදරෙයි මම නම් පැලෙන්න ....රගපාන ඕනේම චරිතයක් මාරම දක්ස විදිහට කරනවා ...කවදාවත් එකම කාචයකට හිර නූන දක්සයෙක් ...ආදරෙයි ගොඩරියක් ...ජය වේවා ...සම්මානයෙන් පිදුම් ලබන්නම සුදුසු නලුවෙක් ...
Feee Xcc ..ow deshapalanayata gihin tamangekama natikaragena na...
හරීන්ද්‍ර කියන්නේ ලංකාවේ පට්ටම නිවේදනයා , ❤❤❤😘
මම ආදරේ යකෝ😂😂 ජයලත් මනෝරත්න දීල ගිය වස්තු තමා මේ ඉන්නේ
වර්තමාන ජෝ අබේවික්‍රම ලා..මේ....
මේවගේ වටිනා කලා කරුවෙක් වෙනුවෙන් විනාඩ් 20 වෙන් කිරිම හොදටම මදි .කලා පුස්තකාලයක් ගිහන් කියන්නේ හරින් තව වැඩසටහනක් කරන්න මෙතුමා සමග .බොහෝ දේ ඉගන ගන්න පුලුවන් අලුතින් එන නවක කලාකරුවන්ට .හරින් ගිහන් ඔබ දෙපලට ස්තූතියි ❤
අපේ කලා ලෝකෙ ඉන්න all rounder කෙනෙක් තමයි ගිහාන් ප්‍රනාන්දු කියන්නෙ
සත්තකින්ම 👍👍😘😘
C4 24 ආයේ. මොනවද. . කෝක. කලත්. මරැ
ape channel akath anna
@@sithuminatv2514 ඔන්න 118 ඔයාව සබ් කරා
thanks
කතාවෙන්ම දැනුම පේනව එතුමගෙ...බොහොමයක් දැන් ඉන්න අලුත් අයට මෙතුමන්ලා වගේ දැනුමක් නැති එක මේ Field එකම පිරිහෙන එක වලක්වන්න බෑ..
ගිරා පෝතකයෙක්. . නොවන. නිවේදකයා සමගින්.. නළාකාරයෙක්. නොවන. . . . . ආදරණීය කලාකරැවෙක්. . දෙන්නටම. මල්මිටක්💐💐💐💐💐💐💐🎺
ruclips.net/video/1e4Ac_kVPd8/видео.html
සුපිරි ,,,,ගිහාන් ප්‍රනාන්දු කතා කරන විට කියන දේ ඩබල්ප්ලේ කරලා අහන්න හිතෙනවා ,,,සුපිරි අදහස් ,,
ජය වේවා 🎶🎶
අනුහස් Fansla ඉන්නවනම් බලාගනිල්ලා වචනාර්ථයෙන්ම නලුවෙක්🤟😍
Sakalakala wallaba manussayek wenna pin karanna oni.. kauruth katawath samana na e wagema us pahathuth na. ... Uba ponna talk nodi hitapan .. puluwannam man issarala kiwa ekek wenna balapan .. Me comment eka dapu ubatath puluwan athi ehema wenna uthsaha karapan.. aruda meyada kiyala kahinne nathuwa
ගිහාන් යනු සැබෑ දක්ශයෙක්. ඔහු ඉතා ශාස්ත්‍රීය ලෙස රංගනයෙහි යෙදෙන අතර එවන් අයෙකුගේ පහස අපට ලබාදුන් හරින්ද්‍රට අපේ ස්තුතිය .
නියමයි හරේන්ද්‍ර අයියා .ගිහාන් අයියාව ඔයාගෙ චැනල් එකට ගෙන්නුවට ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹
හරිම ආසාවෙන් බැලුව වැඩසටහන් වැඩසටහන දෙන්න දෙන්නටම බොහොම ස්තූතියි
අති දක්ශ කළාකරුවෙක් , බුදුසරණයි දෙවිපිහිටයි ඔබ දෙදෙනාටම , ජයවෙිවා
දක්ශ නලුවා අපිට ඉන්න ඕනම චරිතයක් ඕනම විදියට ජයවේවා ඔබ තුමාට
අනිවා
Eවැඩසටහන යන අතරේ දැන් ටිවි එකේ වගේ add දාන්නත් පටන් අරන්. ඒක වැඩසටහන බලන අයට බාධාවක්.
තොටලඟ හැරී...
ආසම චරිතයක්..
ආදරෙයි ඈ..
Wooow
කැමතිම කලාකරුවෙක් ගිහාන් තෙරුවන් සරණයි ඔබට 👍👍👍😂😂😂😂❤️❤️
hello magee yaaluwee kohomada obata mage raththarane :) ?
අනිවා
ඇත්ත ඔබ තුමා වගේ අයට මුළු රටම ආදරෙයි...
Traffic එකෙන් ගන්න ආතල් එක ගැන කියපු කතාව නම් මරු ..👍👍😂😂
C4 24 traffic එකෙ හිටියෙ කෙල්ල ඔයා තමා කාර් එකෙ හොර පුසි 🤣🤣🤣🤣
@@piumsameera2447 අම්මෙ කොහොමද ඒක 🤣🤣🤣🤣🤣
C4 24 හිකිස් . සද ඇහුවෙ නිතරම තරු කිව කතන්දර වැස්ස විතරයි දන්නෙ පොලෙවෙ දුක් ගින්දර
මෙ වගේ චරිත RUclips එකෙන් හරි ඇවිත් ඔහොම කතාකරන එක මාර වටිනවා. ලංකාවේ තරැනපරපුරට නැත්නම් ඉරාජ්වගේ එවුන්ගේ අදහස් ටිකක් විතරයි ලැබෙන්නේ.
සහතික ඇත්ත..ගිහාන් ලොක්කා..😘😘
ජීවිතේට දේශපාලනය ගැනනං කතා නොකරන ඔබ පට්ට. කලාකරුවන් අතර කලාතුරකින් පායන කලා තරුවක් ඔබ. ගිහාන් අයියේ 👍⚔️
මාර දක්ශයි නේද ❤️
මම ජිවිතේදී දැකපු වචනාාය් පරිසමාප්තියෙන්ම රංගන ශිල්පියා. මම ඔබ රඟපාන හැම එකක්ම බලනවා. අද තමයි ඇත්ත නමදැනගත්තේ,ඔබට සුබම සුබ අනාගතයක් මහත්මයා.🌷🌷🌷
Dear හරේන්ද්‍ර ,ඔයා ඔය වගේ වැඩසටහන් කරන්න ඕනි තරම්..අපි ඒවා ආසාවෙන් බලනවා හැමදාම..හැබැයි බුදු දහමට විතරක් නොදන්න දේවල් වලට කතා කරන්න එපා.පිටිදූව හාමුදුරුවන්ව ප්‍රමෝට් කරන්න ඇවිත් ඔයාට තියෙන කැමැත්තත් මිනිස්සුන්ගෙ හිත් වලින් ඈත් වෙලා යාවි...කොහොම උනත් මාද්‍යවේදියෙක් විදිහට ඔයාට අපි කැමතියි..
Wooow What a Talented Actor Mr. Gihan Fernando is
Great Episode
Hats Off 🤗🤗🤗🤗🤗
ගිහාන් අයියා සුපිරි ආආ ඔබ දේපලට ජේසු පිහිටයි බුදු සරනයි ..
හරේන්ද්‍රගෙ ඇක්ෂනුත් හොරකම් කෙරුවද දන්නෑ ? හරේන්ද්‍ර අයියා අමුතු අය ගේන්නෙ ! තමන්ගේ පක්ෂෙට වැටුණු චන්ද ගාන බලනවා වාගේ මම හැමදාම හරේන්ද්‍ර අයියට වැටුණු සබ්ක්‍රයිස් ගාන බලනවා ! ජයවේවා
නිහතමානී අවංක කම උතුරා ගියපු මනුස්සයෙක්...
Gihan is really really an extremely talented actor. A national asset. He is a real gentlemen even off screen.
ගිහාන් අයියා ඔයාලා හොඳින් නේද සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට සහ පවුලේ සැමට ජෙසු පිහිටයි බුදු සරණයි 🌹🌹🌹🌹
ආදරෙයි ගිහාන් ප්‍රනාන්දු ඔබේ හැකියාවට
සුපිරි නලුවෙක් සමග සුපිරි මාධ්‍යවේදීයෙක්.👍👍👍👍no 1👍👍👍👍
දැන් කාලෙ සිංදු සීයක් ඇහැව්වත් එක සිංදුවක් ඇහැව්ව වගේ හැඟීමක් තමයි දැනෙන්නේ ..මොකද එකම තනුවකට හැදුණ කිසිම තේරුමක් නැති වචන ටිකක් ඔහේ ගිරවුන් වගේ කියව ගෙන යනව..අන්තිමට සිංදුව කියපු කෙනා වත් දන්නෙ නැහැ සිංදුවේ තේරුම මොකක්ද කියල
කියලා වැඩක් නෑ වස්තු 😔😔 හොදින් නේද වස්තු බුදු සරණයි ජෙසු පිහිටයි
@@anammanambukiyerasakatha6165 හොඳින් ඉන්නවා සුදු කොහොමද ඉතිං ඔයාට සුභ රාත්‍රියක් බුදුසරණයි ..👍👍👍🙏🙏🙏🙏
දැන් තියෙන සිංදු මෙලො රහක් නෑ
සුපිටිම සාකච්චාවක්. අපේ සමාජයට ඉතාම වටිනා රන්ග ධරයෙක්.
මාරම දක්ෂ නළුවෙක් ❤️ වගේම හරිම නිහතමානී
සුපිරි...
අදයි දැනගත්තේ
adarei gihan aiya budusaranai
Superb... Gihan!"" Good luck ¡!!!!
සොඳුරු අඩ හොරාවක් ...ලස්සනයි ..හරිම දක්ෂ රංගන ශිල්පීයෙක් ගායකයෙක් ...ආසම චරිතයක් ඔබ ....ආරේයී ...තෙරුවන් සරණයි දෙන්නාටම...
ස්තුතියි ගිහාන්ට මේ..ආන්ඩුවට .සාපකරල...වචනයක්...හරි..කියල යන්න .ඒක .තමා .අපේ..පරම..සතුට..
හොද වැඩ සටහනක් හොද කලාකරුවෙක් ඔබ දෙදෙනාටම ජය වේවා
මෙන්න කලාකරුවෝ.නියමයි ,නියමයි
බුදුසරණ යි..දෙන්න ටම..👍👍❤️❤️❤️👍👍👍
සුපිරිම මනුස්සයෙක් ජාතික සම්පතක් දීර්ඝායුස බොහෝ වේවා 💖
ගිහාන් කියන්නේ ඇත්තටම පට්ටම වැඩ්ඩෙක් ,ඒක මේ වගෙ පොඩි වැඩසටහනකින් අහන්න බැහැ .ඇත්තටම සුපිරිම නලුවෙක්
අති දක්ෂයෙක්😘🥰දැනුම බෙදා දෙන එකනම් බොහොම හොද වැඩක්🥰🙏
ගිහාන් ප්‍රනාන්දු දක්ශ නලුවෙක් .
Good Job❤️ජීවිතයේ ආදරේ කරන පුද්ගලයෙක් ගිහාන් සර්...
නියමයි නියමයි දවසේ කියමන ජයවේවා ගිහාන්
Gihan Fernando is someone who is unique. There is so much that we can learn from him. He who possesses versatile ability has a very kind heart too. Good luck ayya !
ගිහාන් යනු නිහතමානි කලාකරුවෙකි 👍👍👍👍
මම හරින්ද්‍රගෙ හැම වීඩියො එකක්ම බලනව අනිවාර්යයෙන්ම කොහොම හරි වෙලාව වෙන් කරගෙන. මේ දක්වා ගෙනාපු හැම කෙනෙක්ම ඉතා වටිනා දක්ශ පුද්ගලයින්. ලංකාවෙ මම දැකපු හොදම RUclips channel එක ඔයා. නිවේදකයෙක් වශයෙන් සුපිරිම චරිතයක් ඔයා. අපේ රටේ මේ වගේ නිහතමානි දක්ශ නිවේදකයන් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. මගේ ජීවිතේ මෑත කාලයේ දැකපු නියම බුලට් එක ඔයා. මිනිස්සුන්ට අපහාස නොකර ගරු කරල කතා කරන නිවේදකයෙක්. වල් පල් පීචන් නිවේදකයන්ගෙන් පිරුණු ලංකාවෙ හරේන්ද්‍ර ඔයාගෙ වැඩසටහනක් බලනව කියන්නෙ කුතුහලය හාස්‍ය භීතිය මේ හැමදේම ගන්න පුලුවන් ඔයාගෙ වැඩසටහන් වලට ගේන පුද්ගලයන් අනුව. ජයවේවා ඉදියටත් වටිනාකමක් ඇති වටිනා පුද්ගලයින් සමග වැඩසටහන් කරන්න අපිට බලන්න.ගිහාන් ඔබත් මෑත කාලයේ සුපිරි චරිතයක් සුපිරි දක්ශයෙක් වේදිකා නාට්‍ය රගපාපු කෙනෙක් අනිවා වැඩ්ඩොම තමයි ඔබටත් ජය.
ඔබ ගැන ආඩම්බරයි ඔබ ගැන ගිහාන් මහත්තයෝ.. දේසපාලනය කරන නළු නිලියොනම් අපිට එපා වෙලා තමයි තියෙන්නෙ.. ඉස්සර මාලනී පොන්සේකා ට ගීතට රට කොයි තරම් ආදරේ කලාද.. දැන් ඒ අයව දූවිල්ලක් තරම් ගන්නන් ගන්නෙ නෑ මිනිස්සු.. ඔබ ගැන ආඩම්බරයි කිව්වෙ ඒ නිසයි.. තෙරුවන් සරණයි ඔබ දෙපලටම..
මං ආසම පුදුම දක්ශ පොරක්.
ඒත් පොඩි දුකක් වගේම බයක් තියනවා ඔහු ගැන ඔහුගේ ශරීර ප්‍රමාණය නිසා...
ස්තූතී හරේන්ද්‍ර අයියේ....
උඹ ගැන පළමුවෙන්ම අපේ පාසලට කඳාන ද මැසනද් විදුහල ට ආඩම්බරයක් උඹ මගේ ක්ලාස් මේට් කෙනෙක් මම ඔබත් එක්ක සප්ප්‍රසාද ලබන කොට ලබන කොට ගත්ත්තු පින්තූරයක් තියෙනවා එකේ උඹ මම maximus සනත් මතක ඇති අපි හතර දෙනා ඉන්නවා ඉතින් උඹ අපේ රටටත් ලොකු ගෞරවයක් මට මතකයි උඹ ඉස්සර අපේ තිබුණා බාහිර ක්‍රියාකාරකම් කියලා ඉස්කෝලේ අවසාන පීරියඩ් එකට වෙන් කරපු වෙන් කරපු දෙයක් එකේ මට මතකයි උඹ රඟපානවා ස්ටේජ් එකේ ඉස්කෝලේ ඉතින් මචන් උඹට සුභ ගමන් මම නිරෝෂන් චමින්ද ❤️👍
පරිපුර්ණ නලුවෙක්..ඡයෙන් ඡය..
Ammo නියමයිනේ දැනුම ගබඩාවක් ne බුදු සරණයි අපිට වටිනා සම්පතක් ඔබතුමා
Harima sathutui ane Honda naluwek harindra obe video hema ekakma harima watinawa thanks obata
අදත් හරිම ලස්සන වැඩ සටහනක් හරින්ද්‍ර අයියේ බුදු සරණයි ජෙසු පිහිටයි 🌹🌻
හරීන්ද්‍ර මහත්මයානෙනි.කුණුහරුප යූ ටියුබ් ගතවන මෙවන් යුගයක..ඔබ මේ.කරන්නවා සත්කාරය මහමෙරක්..ගිහාන් මහත්මයා යනු අගයකලයුතු දක්ශ වටිනා ශිල්පියෙක්..එතුමා වැනි කෙනෙක් තෝරා ගැනීමම බුද්දිමත් තීරණයක්....ඔබ දෙපලටම නිදුක් නීරෝගී සැප ලැබේවා..
හිනාවෙලා ම තර වෙලාද මංදා..
දක්ශ නලුවෙක්..
හොද වැඩක් හරින් මහත්තයෝ
නලුවො නම් නලුවො මෙන්න පට්ට සුපිරි 🌹
සිනමාව , ෙව්දිකාව , පුංචිතිරය , එකසේ ජයගත් චරිතයක්
අපෙ රටෙ වටිනා කලාකරුවෙක්... හරි ඉහල කෙනෙක්... මම ආදරෙ කරන චරිතයක් ... ජය වෙවා සර්.. තෙරුවන් සරනයි
My favourite actor in Sri Lanka... Good luck Mr. Gihan
ගිහාන් කියන චරිතෙ අදඉපදෙන දරැවාපවා දන්න ආදරනීය චරිතයක් හරේන්ද්‍රට ඉටත්වැඩිය ආදරෙයි ජයවෙවා
බොහොම අගෙයි හරේන්ද්‍ර අයියා.. මම නම් ඉස්සර ඉදං රේක්සි බොසා වෙනකන්ම ගිහාන් අයියගෙ හොඳ රසිකයෙක්
Hmm.ahemada
ලන්කාවේ ඉන්න දක්ෂතම නළුවෙක් ගිහාන් අයියා.... ඒ වගේම නියම කලාකරැවෙක්... ඔයාට බුදුසරනයි......
මං ඉන්නෙ ඩුබායි වල .නොදන්න කමට දෙයක් දැනගන්න මේක දාන්නෙ කව්රු හරි මට දන්න කෙනෙක් උත්තරයක් දෙන්න .මෙහෙ ඉන්නවා saloon එකක ලංකාවේ නංගී කෙනෙක් එයාගෙ තාත්ත තමා ගිහාන් කියලා එයා කිව්වා .ඒක මට විශ්වාස කරන්න බැරි උනා එයාගෙ අක්කත් බැදලා ලමයෙක් ඉන්නවා කිව්වා ගිහාන් සීයා කෙනෙක් කියලා ඒත් කොතනක වත් ඒ ලමයි ගැන හැඳින්වෙන දෙයක් කියලා නැහැ .ලගදි වෙඩින් එකක දැක්ක පොඩි ලමයෙක් එක්ක ඉන්නවා එතකොට අර නංගී කිව්වෙ බොරු ද කොහොමද කෙනෙක් තාත්ත කියලා බොරු කියන්නෙ ඇත්තටම මේ විදිහම මහත සුදු ගර්ල් කෙනෙක් එයා කිසිම වෙනසක් නැහැ මේ විදිහමයි.ඒක මට ප්‍රහේලිකාවක් නිසයි ඇහුවෙ කාගෙවත් පුද්ගලික ජීවිතේට ඇගිලි ගැහුව නෙවෙයි .දන්න කෙනෙක් උත්තරයක් එවන්න
ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුති තෙරුවන් සරණයි
ගිහාන් අයියා ගොඩාක් දක්ෂතා ඇති රංගන ශිල්පියෙක් ,ඔයා මාරයිනෙ ,අපි ගොඩාක් කැමති ඔයාට 👍👍👍👍❤️❤️❤️❤️🌹🌹🌹🌹,ආදරෙයි ගොඩාක් ,ජය වෙිවා !
මාත් 361 බැලුවා. හරිම ලස්සන වේදිකා නාට්‍යක්. ගිහාන් සර් එක්ක සෙල්ෆියකුත් ගැහුවා 🥰
දැකීමත් සතුටක් .මෙතුමා ජේෂ්ඨයෙක්..කැමති නළුවෙක් ..තෙරුවන් සරණයි ..
අයියෝ.......හරේන්ද්‍ර අයියෙ ආයෙ නම් ගිහාන් ප්‍රනාන්දු කියන අති දක්ෂ නළුව එක්ක වැඩ සටහන් කරන්න එපා අෆ්ෆා..හිනා වෙලා මගෙ ඉල ඇටයකුත් කැඩුනද කොහෙදෝ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Actually, this changed my entire idea about Gihan. Good luck...
Nice one .. thank you and good luck 🙏🌹
රංගනයට අද ඉන්න හොදම චරිතාංග නළුවෙකුට එහා ගිය චරිතයක් තමා ගෙනහල්ලා තියෙන්නෙ.......
ඇත්තටම සතුටුයි මේ වැඩසටහන නැරබීම ගැන.... ඒත් පැයකට වඩා මේ කතාබහ ගෙනිච්චනම් වටිනවා, මම ඒත් රස කර කර බලනවා ගිහාන් ප්‍රනාන්දු නම් සැබවින් මනුස්සයා වෙනුවෙන් ......
ආගන්තුකයා මම අාසම teledrama එකක්.හරිම දක්ශ නලුවෙක් ඉක්මනින් ඔය තඩි බඩ අඩු කරගන්න ගිහාන් සෞඛ්‍යය ගැන හිතන්න ඔයා ජාතික සම්පතක්
ඉවර වෙනකම්ම බලන්න ... වැඩසටහනෙ හොඳම ටික අවසන් මිනිත්තු කිහිපයෙ ... 😊
ගිහාන් ප්‍රනාන්දු රංගන ශිල්පීයාට නීරෝගිමත් දිවියකට සුබාසිරි.
ළගදීම තවත් හොඳ වැඩසටහනක් බලාපොරොත්තුවෙනවා හරින්ද්‍ර ජයලාල්ගෙන්.. 🌻