ගිහාන්ගේ නැටුමටයි, ගැයුමටයි හැමෝටම හිනා
HTML-код
- Опубликовано: 2 янв 2025
- Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on RUclips: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
/ swarnavahinitv
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
මාර හැකියාවන් හා දැක්මක් තියෙන බුද්ධිමත් කලා කාරයෝ. රැල්ලට අහු නොවී හරි පාරෙ ගමන යන ඔබට අපේ ප්‍රනාමය .
නියම තැනට
නියම කෙනාට
කට උත්තර නැති වෙන්නම දුන්නා කියලා හිතෙනවා
ඔබ හරි විශිෂ්ට සුහදශීලී පුද්ගලයෙක්
ඇත්ත ඇති සැටියෙන් දකින සුන්දර මිනිසා ඔබයි සොයුර.👌❤👍
ඔබ තුමාට ගොඩාක් පින්. මම කාලෙකින් ගොඩක් හිනා උනා.......❤❤❤❤
මේ තමයි දක්ෂ ශිල්පීන් කියන්නේ,බලන්න ඒ ගීතයේ රංඟනය සහා ඔහුගේ දක්ෂකම, හරිම අපුරුයි, මම හරිම ආසම රංඟන ශිල්පියෙක්, ජයවේවා...🙏🇱🇰😅
ඇත්තටම සමහර නාලිකාවල යන ඒවාට ලැජ්ජ යි ගිහාන් සුපිරියි
Samith ta 😂😂
ලොකු පනිවිඩයක් ලස්සනට දුන්නා.❤
"@soni581"💯💯✔✔👍👍👍💐❤
Yes
ඇත්තමයි 😂අනේ ෂෝක් ගිහාන් ♥️
හැබෑම රන්ගන කුසලාතා පිරි අපූරු රන්ගවේදියෙක්...පුදුම හිතෙනව මේ හැකියාවන්.හරිම කැමති නලුවෙක් ගිහාන්..කියල වැඩක් නෑ නියමය් ඒ ඉදිරිපත් කිරීම..ජයෙන් ජයම වේවා ගිහාන් සොයුර...ආදරෙය් ගොඩක්❤💐👍
පට්ට ආතල් දෙන චරිිතයක් මේ.
ඒක නම් ඇත්ත 😂 දැන් ඔහොම තමයි ගොඩාක් reality වල sing කරන්නේ 😁🤭
❤රංගනය නියමයි ...............දක්ශම නලුවෙක්...........
ගිහාන් සහෝ නියම යි ඔන්න නියම රගුම් අපි හරිම ආදරෙයි
මෙන්න චරිත😂😂😂 ආදරෙයි❤
❤🌹👍
❤
ගිහාන් කියන්නෙ අපි ආදරනීය නලුවෙක්.හිරුට ස්තුතියි මේවගේ අය රදවා තබා ගැනීම ගැන .ඔබ ඉන්නෙ කොහෙද අපි සතුටින් බලා සිතට සැනසීම ලබන්වා ගිහාන් කියන දේ කෙලින්ම කියන කෙනෙක් .සන්ගීතය විකුර්තිවෙලා අපිට හිතා ගන්න බෑ.ගිහාන් ඔබ ට ජය පතමි 😂😂
ආසම චරිතයක් ,රිදෙන්නම දෙනවා,,,ආාාදරේ්්්්යිිිිිිිිියාාාාා🤣🙏🙏🙏
ගිහාන් ,ඔබගේ ගායනය රන්ගනය හරිම අපූරුයි .අපි සෑහෙන වින්දනයක් ලැබුවා.🙏🙏🙏පිටරැටියා
නියමයි 👍 ගිහාන් . මෙන්න නලුවෝඕඕ❤. මතකයි සත්‍යා ...❤
හරියටම හරි තැනට දුන්න ,ඇත්තටම අද reality වල තත්වය ඔය විදියම තමයි , රසවින්දනය මොට කරල තියෙන්නෙ ,ස්තුතියි ගිහාන් ඔබට❤
ගිහාන් ප්‍රනාන්දු 😂😂❤
Mr...gihan...මට තිබුනේ අහගෙන,බලාගෙන ඉන්න....විතරයි...
අම්මෝ....මට මතක් උනේම අශාන්යාව😂😂😂
බුදු අම්මෝ හිනා වෙලා පන යනවා.නියම රංගනය 😊😊😊😊 බුදු සරණයි
සහතික ඇත්ත
මාරායි ලස්සනයි නියමම චරිතයක් තමා ගිහාන් කියන්නේ
මරු ගිහාන් සර් the legend 👍🙏🙏🙏
ඇත්තටම මට හිනාව නවත්තන්න බෑ 😂😂😂😂😂මරු අනේ කොහොමත් දක්ශයෙක් ❤
Oya harima nihathamani kenkek Gihan ayye .banku ayyage asaneepa dawaswala api eka dakka .oya daksai ❤❤❤❤
ඔට මො සැරේ කිරැල ලැබෙන වාමයි මගේ ශුභ පැතුම්
Oya nm niyamai gihan ayye dan inna pissonta hadenna
_සොඳුරු ගීත මස් කනව වගේ ඇද ඇද අනුභව කරන ගා යකයිනට මාර පහරක් !_
බඩ ලොකු උනනාට වැඩ දන්න මනුස්සයෙක්. ඔබටජය
ඒ talent එක නම් සුපිරි 🎉🎉🎉🎉🎉😂😂😂😂දෙපාරක්ම බැලුවා 😂😂😂😂
ගිහාන් අයියා නියමයි❤❤❤❤❤
ඇත්ත ඇති සැටියෙන් දකින දක්ෂ රංගන ශිල්පීyek .....පැහැදිලි කිරීම 👍👍👍👍
Ekanm eththa dan thiyena sindu ahanava thiya kisima rasavindanayak ne gihan ayye oyata thank you
මාරම හිනා අනේ. සහතික ඇත්ත .😅😅😅😅
සහතික ඇත්ත දැන් තියෙන්නේ අහන්න පුළුවන් සිංදු නෙවෙයිනේ
You arevery talented actor. This is the way in most reality show.You are correct. I like you so much.Actually now no singers .They have only goranadu voice. I think all are mad person. May triple jem bless you sir.😊😊❤❤❤❤
සත්තකින්ම ඇත්ත .. කියන වචනයක් ඇහෙන්නේ නැහැ
🎉😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂 ආදරණීය ගිහාන් මල්ලි
Patta gihan aiye....❤❤❤👍👍👍
ගිහාන් ඔයානම්......බ්‍රෑන්ඩ් එකක් තමයි.....කියන්න වචන නැහැ..❣️❣️...අති දක්ෂයෙක් ...හැම අතින්ම......please ටිකක් තමන්ගේ සෞඛ්‍යය ගැනත් ටිකක් හිතන්න ..❤...තවත් මහත් වෙන්න නම් එපා....🌷🌷👍👍🤗🤗
මරු අයියේ හිනා වෙලා පන යනවා 😅😅😊
Gihan mama lassanaine sindu kiyanawa❤❤❤❤
මාර හිනා අනේ හරිම ලස්සනයි action
මාර ගෝක් එක හරිම අගෙයි
"The voice" left😂😂😂
සුපිරි
සහතික ඇත්ත කතාවක්,කටේ මසුරං දාන්න වට්නවා,ජයවේවා බුදුසරනයි .
Love you Bo's ❤❤❤❤
Oluwa athagala niyameta anna tokkak...sabawinma athi daksha rangana hakiyawk thibena kalakaruwek
Woow ආදරෙයි......
Superb, congratulations Gihan
ඒකනම් දිල තියනව රිදෙන්නම
Harima apoorui . Jayawewa - me tama attha.
ඒක මරැ ආසම චරිතයක්
මට මතක් වුනේ. චිත්‍රල් සෝමපාල
Wow wow wow...that's really incredible. Really really entertaining 😅😅.
Keep up the good work Gihan. All the very best for your future endeavours.
අම්මෝ ......මේ තරම් දක්ෂයෙක්......👍
Godak asa karana charithayk
budusaranai!
ඒක දැකලවත් හැදුනා නන් ලොකු දෙයක් 😂
Harim lassanei
Yes super Hero ❤
Love ❤ u aiyye👍🙏🇦🇪
නියම කනේ පාර නපුන්සක සිංදු වලට😂😂😂
බිලී මතක් උනා 😂😂
ගිහාන් මහත්මයා ❤
ඇත්ත කතාව
මම කැමති තාත්වික රංගදරයෙක් ගිහාන්
Harima adaraniya charitha
Super 🎉🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏🙏
Spot on. This is the reality of the reality shows in Sri Lanka
මෙන්න චරිත ආදරෙයි හැමදාම ❤❤❤
Adarai, Adarai. Puduma hakiyawak thiyenne, superi, superi, ela, ela Adarai Godak, kiyanna wachana nha
Ambooo..mboooo
Superb ❤
Gehan pranandu keyanne paduwe tamange wade hareyata karagena yana charetanga rangana shelpeyek..god bless you..❤❤❤
අම්මෝ ඒක 😂❤❤❤
Harima lassanai❤❤❤❤❤ Me Aya Tamai.Niyama Naluvo❤❤❤❤❤❤❤❤❤
මම ආස ම නළුවෙක් තමයි
සුපිරියි....❤❤❤❤
නියමයි 😊
Super🥳🥳🥳😘😘😘🤩🤩🤩🥰🥰🥰
නියමයි නියමයි 😂😂😂😂
Adddeee Ada nam Hina Una kadulu enakan. Ela ela😂😂😂😂😂😂😂😂 amooo.lassanaii godaak
Asama lassana charithayak❤❤ ❤❤
අම්මෝ ඒක😂😂😂😂😂😂
දිර්ඝායු වේවා අයියේ
Mara hekiyawak thiyena rangana shilpiyek❤❤❤❤
Puduma daksha kalakaruwek apitathhinawa nawathaganna be good luck 😂😂😂😂❤❤❤❤❤
Me ethin dakshayo ranganaya gayAnayasuper podi waddoth mama asai❤❤❤❤❤❤
සුපර්❤❤
ඇත්තටම හරිම වඩිනා කෙනෙක් 💕💕
ගිහාන් අයියා 👍
Gihan mahathtaya niyamai❤❤❤🎉🎉🎉🎉
ආදරේයි ❤❤❤🤩🤩🤩
Verry good 🎉🎉🎉🎉
Soo fantastic .❤️😚🤣
budu ammo ❤❤❤❤❤❤
Superb 👍