Really A Good (Tele) Drama. As I am a Doctor (now pensioned) I faced lots of problems from various aspects , politivcally , administratively, socially (where I worked) ....However now I am satisfied with what I did to the satisfaction to the patients and arround them. Just Leadership is the need (of the Hour) Blessings ! To All Beings !!!
Dr. Chapa 💪❤ In a town without a name He fought the shadows in the rain With friends who shared his dream Healing wounds unseen... He faced the greedy and the vile Trying to bring hope with a smile Steel hearts black as night Fighting for the light... Hands that mend and break In a world of give and take Lost the ones who stood by Now he whispers goodbye.... One by one they fell apart Leaving scars upon his heart Dreams turned into dust Love turned into rust.... That god lefts room, hit him hard Tore his spirit left him scarred Battles lost, no songs of glory Just an unfinished story....💔
මෙකෙ කංඡිපානි චරිතය රගපාන්නෙ මම. හරිම සතුටුයි නිර්මානයට දායක වීමට ලැබීම ගැන. තව කොටස් දෙකකින්, නිර්මානය අවසන්. සැමට ඡය❤
මෙතන පොලිස් සාජන් මහත්මයට රගපාන්නෙ මම.ගොඩක් සතුටුයි මේ නිර්මාණයට දායක වෙන්න ලැබීම ගැන🎉
හොදට චරිතෙ කරනව ඔබතුමා
@@SankhaBalasuriya හට්ටි ළිපෙ තියවෙනවා මහත්තයො 😂
❤❤❤
අපෙ ඩොක්ටව ආපහු ගෙනත් දීපං. 😅
Charithaya hodin karawa obathuma 👍👍👍
කණගාටුවට කරුණ නම් මේ වගේ ලස්සන කතාවලට ඇබ්බැහිවෙන පිරිස සෑහෙන්න අඩුයි..😢
පාට කුරුල්ලොන්ට වැටෙන ලයික් මේකට නෑ... 😔😔
අපේ රටේ බහුතරයක් ඉන්නේ පහත් රස විදනයක් තියන බුද්ධියෙන් අඩු මිනිස්සු කොටසක්. ලලයි ලිලයි කියලා පිස්සු නාටකයක් ගියා. ඒකට දවසකට වීව්ස් ලක්ෂ එකහමාරකට වැඩියි..එදිරිමුනියගේ ඒවටත් එහෙමයි.
@@sihinayasoya aniwa
@@sumalidissanyake8359ඇත්තටම ඒ වගේ විකාරරූපී කතා වලට තමයි මිනිස්සු ගොඩක් කැමති
අමුතු දොස්තරලා වැනි රාජ්‍යය නිළධාරීන් දහස් ගණනින් මගේ මව්බිමේ පහල වේවා! ❤
පහල.උනාට වැඩක් නෑ ඒ අයව කපල කොන් කරල මරලම දානවා මානසිකව වන්චාකාරයෝ එකතූවෙලා
Wenawann කොච්චර hodada.දැනට inna patta හොරු .thanikarama.enne pama wela.yanne kalin.හැබැයි ot එහෙමත් gannawa.බෙහෙත් pette idan ussanawa.night karana aya thama hodatama aranne.lab wala aya tham maru.docala enne.petta palate.හැබැයි පොත liyanawa.dawas 365ma weda කරලා පඩි gaddi.kakkussi set eka hitan inne එයාල rd pd kiyala.කාටද mewa කියන්නේ .
Pahala wennehe bn. Awanka demaupiyanta jathakawenawa. Minissu awankawenna oni. Ratata Adare karanna oni. Minissunta garukaranna oni. Onna ohomai ratak diyunuwenne
අනිවාර්යයෙන් ....❤❤❤
දේශපාලකයින්ටයි රාජ්‍ය නිලධාරීන්ටයි වැඩේ පටවලා තමන් නිකන් හිටියොත් වැඩක් නැ...තනි තනියම හැදෙන්න ඕනෙ...ඒක එක්කෙනා හැදෙනකම් තමා හැමදාම බලන් හිටියෙ
කතාව බැලුවේ නැත්තං කැවේ නැ වගේ ගොඩාක් ස්තුති මේවගේ කාතාවක් අපිට බලන්න සලස්වපු සෑමදේනාටම.........🎉🎉🎉❤❤
සද්දාමංගල, එදිරිමුනි, ගෙ එකතැන පල් වෙන දෙබස් වගේ නෙවෙයි , අවශ්‍ය දේ පමණයි කියන්නේ , 👍👍👍👍 කෝරලගේ සමන් දිගටම නාට්‍ය අද්‍යක්ශනය කරන්න ,👍👍👍🌹🌹🌹
@@kumudumaleeperera1057 ඔයා කියන්න යන දේට එකගයි.හැබැයි තිර රචකයයි අධ්යක්ෂකයි compare කරන එකට විරුද්ධයි.
අනික සමන් එදිරිමුනි වගේ මල් පොන්නයෙක්ගෙ ගොඩට සද්ධ මංගල වගේ වැඩ්ඩෙක් දාපු එකත් වැරදි.
කතාව පටන් ගත්තු දවසෙ ඉදන් හැමදාම මම කමෙන්ට් එකක් දැම්මා.ඒ ලයික් ගන්නනෙමෙ.ඇත්තටම මේ කතාව දකින වාරයක් ගානෙ අවංකව වැඩ කරන මිනිසුන්ට ශෝෂල් මීඩියා වලින් කරන හානිය අති ප්‍රභලයි.dr චාපල ව්ගේ හිත හොද මහ පොලොවෙ පය ගහලා ජීවත් වෙන රත්තරන් මිනිස්සු මගේ රටට තව තවත් පහල වේවා❤🌼 දුශ්කර සේවයේ යෙදෙන මගෙ එකම පැතුම එයයි🎉🎉🎉🎉❤❤❤❤
❤❤❤❤❤❤
@@backtoschool4234 දැන් දවසක් කිව්ව නේද දොස්තර කෙනෙක් කියල.
තමුන් ට ලෙඩක්.
🙏🙏
වසර ගනනාවකට පස්සෙ එක දිගට කතාවක් බැලුවනම් ඒ මේක තමා..❤ විශිශ්ට නිර්මානයක්.
ලංකාවේ හිගන you tube චැනල් වල ඇත්ත තත්ත්වය ඕක තමා .
Higana chanel kwd bro develope kare.... Ape lankawe unma thma.
ඒ කාලකණ්ණි ආවෙ නැත්නම් මේ ප්‍රශ්නෙ දුර දිග යන් නෑ.
රට වනසන සමාජ මාධ්‍ය, සහ යූ ටියුබ් කාරයො.
හිගන දේවල් බලන් හින්දනනේ බන් ඒ චැනල් තියෙන්නේ, එතකොට වැරදි චැනල් නෙවේ, ඒවා බලන උන්
හොඳ දේවල් විතරක් බැලුවනම් ඉවරනෙ😂 කාගෙ හරි හෙලුවක්නම් කාට හරි මඩ ප්‍රහාරයක් නම් ගොඩක්වුන් යන්නෙ ඒව පස්සෙ තමයි
සමාජයෙහි සිදුවුණු තිත්ත ඇත්ත 😢😢😢😢
නැවතත් සිදු නොවන්නනට
වග බලාගත යුතුමයි 🙏
හදවතට දැනුන සුපිරිම කතාවක් ❤
ඒ සිංදුව 💖💖💖💖💖
ඊයෙත් අදත් මේ ලස්සන කතාවට යොදාගත් ඉංග්‍රීසි ගීත දෙක තව අමුතු වැඩක්.ඒක මාරම ලස්සනයි .ඇත්තටම අමුතු මිනිස්සු ගොඩක් ඕන කාලයක් මේක.ස්තුතියි නිර්මාණයට දායක වූ සැමට
Yes
@@ThadithiThilakawardana e songs දන්නවද
මටත් දැනගන්න ඕන ඒක 😢@@isharathanushaka
අම්මෝ මේකට කලණ අයියා බැහැලා....සුපිරි කතාව තවත් සුපිරි වෙන්නයි යන්නේ❤❤❤❤
කයිවාරු ජනක😂
රාජ්‍ය සේවකයෝ නොවුනට කමක් නෑ...අපි හැමෝම අමුතු මිනිස්සු වෙමු ද❤
3:49 5:24 බ්
තමන්ගෙ දරුව බීල ඇක්සිඩන්ට් එකක් කරල ආවම පොලිසියෙ අඳුනන උංට කතා නොකර ඌට දඩුවම් දෙන්න දෙනවනම්. කුඩු කාරයො හොරකම් කරන් එන බඩු අඩු මුදලට නොගන්න පුලුවන්නම් අමුතු වැඩ තමයි
❤
Yes
ඇත්තටම හොද නිර්මාණයක් තුලින් ජනයා උනත් වෙනස් කරන්න පුළුවන් ❤
මේ සිංදු වෙනම audio විදියට අවශ්‍යයි. ලස්සන meaning එකක් එක්ක ලස්සන නිවෙන music
වසුරු සොය සොයා යන යූටියුබ් වලටත් හොඳ පාඩමක්.
තියෙන වැඩක් කරගෙන හිටපන් දන්නැති හුත්තවල් නොකර 😂
කැමි සූදාටත් කවදා හරි කනෙ පරක් ගුටි පුජවක් ලැබේවා
❤
Konara vlog kiyana ekath oya wage ekek
බුදුසරණයි අමුතු දොස්තර කතාව ලෝකයට හරිම ආදර්ශයක් බුදුසරණයි ජයවේවා ❤️❤️❤️❤️❤️❤️🙏
You tube කාරයොන්ට හොද පාඩමක් ..සුපිරි ඩොක්ට
පව්ලට, ගමට රටට , යහපතක් කරන හැමෝටම සිදු වෙන්නේ මේ දේ තමයි අත්දැකීමෙන් කියන්නේ .මිනිස් පෙනුම තිබුනට සීයට අනූනමයක් ඉන්නේ අපත නරකාදි එවුන්.
එක හුස්මට EPI 35 බලපු මම 😮😮9.30 pm to 4.55 am ඇබ්බැහිවෙන සුලුයී.
දැන්හිටපන් කෝ සදුදා වෙනකම් 😮😮😮
මට තේරෙන විදිහට හරිම කතාව පටන් ගන්නේ අද ඉදලා 😊
Clean Sri Lanka වලට හොදම උදාහරණයක් " අමුතු දොස්තර "
කතාව නිමාවෙද්දි සත්‍ය ජයගන්න තැන හොද නිමාවක් දෙනවා නම් මේ ටෙලි නාට්‍යය ලංකා ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් ලියනු ඇත.
අමුතු දොස්තර වගේ Dr. යොහානි වගේ රාජ්‍ය නිලධාරීන් ලංකා රාජ්‍ය සේවයේ නැතුවාම නොවේ. නමුත් ඔවුන්ව යටත් කරගෙන ඉන්නා ඉහළ පුටු වල වෙනසක් වී අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට සියල්ලෝම එකතු වන්නේ නම් අපි හැමෝටම අමුතු මිනිස්සු විය හැකිවේවි.
ජය වේවා
✍️
රාජ්
ඉස්සරහෙ එහෙම donation අරං ඉස්පිර්තාල හදන්න බැ කිව්වා නෙද නලින්ද ඇමති?
උම්බෑ ...😂@@matheesha.amaraseakara
☺️
@@matheesha.amaraseakara ඔව් , සෑම ප්‍රදානයක් මං විධිමත් සහ නිවැරදි ක්‍රමවේදයකට තිබිය යුතුය.
@@matheesha.amaraseakaraඔයා අරුණ පත්තරේ නේද වැඩ කරන්නෙ? 🐍
මෙක දැන් ටෙලිඩාමා එකක් නෙමෙයි මටනමි මෙක සික් එකක්❤
ඒ සිංදුව ලස්සනයි... ❤️❤️❤️
ලොකු ආදර්ශයක් දෙන හදවතේ කතාවක් අපි හැමෝම අමුතු මිනිස්සු වෙමු ❤️
ඕනෑම ක්ෂේත්රයක අවංක නිලධාරීයාට හතුරෝ වැඩි.
ඒක ඇත්ත.
සහතික ඇත්ත
මේ ආණ්ඩුව ට ත් ඒ වගේ තමයි.
ප# තමා ආණ්ඩුවේ අවංකකම. බොරු හිල් මුන්@@krishperera5050
අනිවාර්යයෙන්ම
ආදරෙයි දොස්තර ❤️❤️❤️ගෝලයාගේ පොලු පාර 🤣🤣🤣
කතාව ඉවර වෙන්නේ අයුක්තියකට ,අසාධාරණයට අවස්ථාව දීලා නම් සමාජගත වෙන පණිවිඩය නිවැරැදි නොවේ.එවිට සමාජය හැම විටම වැඩි වැඩියෙන් වැරදි කරන්න පෙළබවීමක් සිදු වේ..ඒ මතය වෙනස් විය යුතුය..මේ මගින් සමාජය යම් මට්ටමකට හෝ ශෝධනය විය යුතුය .ආකල්ප වෙනස් වි යුතුය .
වර්තමානයේ තත්වය නම් ඔකම තමයි...
පැහැදිලිවම ඔබ කියන්නේ සත්‍යයක් . කිසිම නිර්මාණයක අයුක්තියට අසාධාරණයට පාඩමක් උගන්වන්නේ නැහැ. හරිම හොද නැති තත්වයක් ඔබ කියන කතාව සියට දාහක් ඇත්ත.
Me lamainta surangana kathawak kiya denna.
@@MahindaHitihamimudiyanselageammohhh රසේ😅😅😅😅
ඒ උනාට ඕක තමයි ඇත්ත
මේ කතාව ඉතාමත්ම අගෙයි, මෙවැනි නාට්‍ය මගින් දූෂණය පිරිච්ච සමාජයන්ට යම් පාඩමක් උගන්වයි. ❤❤❤🎉🎉🎉
ගමේ රෝහලට කෙලවෙනකම් බලන් ඉන්න කාලකන්නී ගැන නියම කතාව
අපිව උඩට ගිහිල්ල අත ඇරල දැන් වෙනත් මානයකට කතාව යනව වගේ.
සරලවම පට්ටයි…❤❤❤
විශිෂ්ඨ නිර්මාණය ක්. ❤
ආතක් පාතක් නැතුව සල්ලි වලට කෑදරකමට යූ ටියුබ් චැනල් එකට ගහපු ගැහිල්ල නම් සුපිරි x pro wedda
ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ අමුතු සීන් එකට❤❤❤❤❤❤❤❤
Really A Good (Tele) Drama. As I am a Doctor (now pensioned) I faced lots of problems from various aspects , politivcally , administratively, socially (where I worked) ....However now I am satisfied with what I did to the satisfaction to the patients and arround them. Just Leadership is the need (of the Hour) Blessings ! To All Beings !!!
Please mention song name doctor
ලස්සනයි ඔක්කොම බලනවා ❤️❤️
ඇත්ත හරි ම ලස්සන ට කතාව නිර්මාණය කරල තියනව
12:34 ඉගෙන ගන්නේ නැතුව ජොබ් එකක් නොකර කාලකන්නි වගේ ඉදලා යූටියුබ් චැනල් එකක් අටවගෙන ගූ හෝදන උන්ගේ නිරුවත😂
මේ යූ ටියුබ් චැනල් වලට සල්ලි දෙන එක නවත්වන්න ඕනෙ
සහතික ඇත්ත
එකගයිි...
හැම කෙනා ම එහෙම නෑ වැදගත් දේවල් කරන මිනිස්සුත් ඉන්නවා ඔය අතර
එක ඇත්ත..එකගයි
සුපිරිම කතාව..❤️❤️😊
වෙනස්ම රසවින්දනයක් තියන කතාවක්.❤
අවංකව වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට සිදු වූ මෙවැනි අසාධාරණකම් මතුවට නොවෙන්න මේ කතාව හොඳ පණිවිඩයක් දෙනවා.
මේක තමයි අපේ රටේ තත්ත්වය ඉස්සරහට හොද වෙයි
කළනි යද්දී කළණ එනවා සදුදා ඉඳන්🖤 කතාව වෙනස් පැත්තකට යයි..💐
සැම පුරවැසියෙක්ම මෙි සමාජය දෙස යහපත් චෙිතනාවෙන් ආකල්ප වෙනසකින් , ,අමුතු, ,විදියට බැලුවොත් ,,ක්ලීන් ශ්‍රි ලංකා,,අන්න එතන තියෙයි.❤❤❤
හොද මිනිස්සුන්ට හැමදාම කරදර
අමුතු දොස්තර මහතා උත්සාහ කරනවා කලපු රෝහල ගොඩනගන්න ❤❤❤❤❤
එයට කවුරුත් සහභාගිත්වයෙන් 🎉🎉🎉
අපේ රටටත් එසේම වේවා 🙏🙏🙏
ඉස්සරහට සුපිරියක්ම වෙයි වගේ 😍❤️
ඩොක්ටර් යොහනිව මතක් වෙනවා නේද හැමෝටම 🥺
නෑ එහෙම නෑ
😂😂
එච්චර පුක කැහිල්ලක් නෑ.උඹට තියනවනම් බෙහෙත් ගනින්..මොකද මේක නාට්‍යයක් විතරයි
Ow
Mold hutto
Excellent music (both the songs)
Jeewitha kalayatama mataka hitina athi wisista nirmanayak..❤tnkz all actors.
මෙතන ගහකට රඟපාන්නේ මම. ගොඩක් සතුටුයි මේ නිර්මාණයට දායක වෙන්න ලැබීම ගැන.
කළණ ගුණසේකරත් ඉන්නවා 💗වැඩේ මරු ඉස්සරහට
ආදරෙයි ❤️අමුතුම ❤️දොස්තර මහත්තයෝ ❤️❤️❤️🥰🥰
ඇත්තටම ලස්සන නිර්මාණයක් අපේ රටේ ඇත්ත තත්ත්වය ඕකමයි හරි දුකයි ඒක බලනකොට
දරා ගන්න අමාරුයි, ඊයේ ඉදන් දැන් තමයි , episode 35 ම බලලා ඉවර කරේ ❤
මේ වගේ දේවල් නිර්මාණ වලටම සිමා නොවී , අපි අපිම හැදෙමු , එක්කෙනෙක්ට පුළුවන් මේ system එක වෙනස් කරන්න , ඒක තමන්ගෙන් පටන් ගන්න ❤
කලන ගුනසේකර සුපිරියක් වෙයි ♥️
Dr. Chapa 💪❤
In a town without a name
He fought the shadows in the rain
With friends who shared his dream
Healing wounds unseen...
He faced the greedy and the vile
Trying to bring hope with a smile
Steel hearts black as night
Fighting for the light...
Hands that mend and break
In a world of give and take
Lost the ones who stood by
Now he whispers goodbye....
One by one they fell apart
Leaving scars upon his heart
Dreams turned into dust
Love turned into rust....
That god lefts room, hit him hard
Tore his spirit left him scarred
Battles lost, no songs of glory
Just an unfinished story....💔
Brilliant work mate - Looking for lyrics during last few hours
Thank you so much for the lyrics ❤
Thanks for sharing!!
Thank you so much❤️
Song title plz??
❤❤❤ මම නම් මාර ෆන් එකෙන් බලන ටෙලියක් දවසෙන් දවස අලුතෙන් කුතුහලය නැවුම් බලාපොරොත්තු වක්
හරිම අාසාවෙක් බලන නාට්‍යයක්❤
ඕක දාලා ඉවර කරපිය එක දිගට නැත්නම් පිස්සු හැදෙයි...❤❤
කොච්චර ඇබ්බැහි උනාද කියනවනම් ඔක්කොම ටික අද එක දිගට බැලුවේ ❤
මේක ඇත්තටම පිස්සුවක්❤
කිසිම දෙයක් පිස්සුවක් කරගන්න එපා
Aththt maru .doctortath parajayk diipu ek .ඒක එම වෙන්න ඕන මොකද සමාජේ කතා වල වගේ සුන්දර නෑනේ.එකෙන්ම respect
Next level ❤🎉
"මම මේක ගොඩනගනව මට මේකට උදව් කරන්න" අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා එහම කියනව නේද
ඔව් නිතරම
එක එක පක්ස වලට පුප දෙන්න එපා හුට්ටො 😂
කොහොමවුනත් සාදාරන මිනිහා හැමදාම පරදිනවා . අසාදාරනය හැමදාම රජ කරනවා .මේවයින් පෙන්වන්නෙත් ඒකම තමයි.මෙවැනි කතා බලනකොට පුදුම කලකිරීමක් ඇතිවෙනවා මේ සමාජය ගැන .
X ගේ රගපෑම අති විශිශ්ටයි .දෙබස් අඩු වුනාට ,ඒ චරිතෙ ට උපරිම සාදාරනයක් කරන නලුවෙක්
❤
@Sv25-s6m ඒ නිලංක දහනායක. තණමල්විල කොල්ලෙක් නාට්‍යයෙ කූරා ගෙ චරිතයට හිටියෙ ඔහු. මහපොලොව නාට්‍යයෙත් හිටියා.
මට මේක දැන් හීනෙනුත් පෙනවා. Dr. වෙන දෙවල් හරියට මට වෙනවා හිතට ලොකු දුකක් දැනෙනවා. 😢😢
කංජිපානි පහු වෙලා ආවට Dr ට උපරිම සහයෝගෙ දුන්නා😌
අපේ ගමේ hospital එකේ තත්ත්වෙම තමයි මේකෙත් තියෙන්නෙ. එතන වැඩ කරන මිනිස්සුමයි හොස්පිටල් එක හැදෙනවට අකමැති. හොද ඩොක්ටර් කෙනෙක් ආවොත් පෙත්සම් ගහල හරි එලවගන්නවා. දැන් ඉන්න ඩොක්ටත් යන්න හදන්නෙ මේ ගමේ උන්ගෙ වැඩ නිසා😢😢😢😢😢
ම්නිස්සු එකතු වෙන්න ඔනේ පුලුවන් වෙනස් කරන්න
@TharinduEdiriweera-v3j ou eka aththa
ප්‍රියන්ත බැහැල...🤝😊
අම්මටසිරි… තව වැඩ්ඩෙක් බැහැල ඉන්නෙ… ❤ හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට.. ❤❤❤❤❤❤
perfect❤
Wow wow wow... 👌
අැත්ත අතිසැටියෙන් ලස්සනම කතාවක්
කලපුවෙ මිනිස්සු ඩොක්ටර් වෙනුවෙන් ඉදීවි.😢
කතාවෙ ඇතුල් කතාව තාම අපි දන්නේ නෑ.ඒකත් මරූ
Please Dr.Chapa ,මොනවා උනත් වැටෙන්න නම් එපා. 🙏🙏
😂
😂
😂😂😂😂😂
අමුතු කතාවක් ❤
කතාව බලන වාරයක් පාසා රැකියාව මහජනයා වෙනුවෙන් උපරිමයෙන් කරන්න වෙර දරනවා,
අද සමාජෙ කොහොමත් මෙහෙම තමා.හොද මිනිස්සුන්ට හොද දෙයක් කරන්ට දෙන්නෙත් නැ..කරනකොට බලාගෙන ඉන්ටත් බෑ,
තමන් ගැන විතරක් හිතන සමාජයක් තියෙන්නෙ.
හැමෝම නෙවෙයි වැඩි කොටසක්😔
Mama kamathima naattiya dr chapa niyamai
මම බලන එකම රූපවාහිනි ටෙලි වෘතාන්තය මෙපමණයි (අමුතු දොස්තර ) මුල සිට බලපු කොටස් වලින් හොඳම කොටස බැලුවේ අද. අර you tube පගයෝ දෙන්නට නෙලපු නෙලිල්ලට මම හරිම කැමතියි . දහ පාරක් විතර බැලුවා...ඕකුන්ට දෙන්න ඕනෑ ඔයිට වැඩියෙන් . අනුන්ගේ කුණු, ඕපාදූප හොයන #$% යෝ
නියමයිනෙ කළත් ඉන්නවා❤❤
මේ Episode එක බලපුවම මජර රාජපක්ෂ මාධ්‍ය මතක් උනා හිරු ,දෙරණ කලකන්නිට ඔනී කොහොම හරි අපිව ආපහු මිනුස්සු ගස් බදින ,ගුරුවරු දනගස්ස්පු , කප්පන් මජර රාජපක්ෂ පාලනයට ආපහු අපිව ගෙනියන්න .
True 💯
Ay dan kuyala wenasda
මෙයාලා සුපිරි ද 🫤 අමුතු මිනිස්සු මිනිස්සු වෙනුවෙන් කරන දේවල් වලට පවා විරුද්ධ වෙන සිංහල දෙමළ කාගෙත් ගෞරවයට ලක්වෙන කතරගම දෙවියන්ටත් අපහාස කරන මේ ඉන්නෙ මිනිස්සු ද😌😒
අමුතු මිනිස්සුන්ට දේශපාලන පක්ෂ නැහැ තියෙන්නෙ සුන්දර අරමුණු විතරයි මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්න ❤
ඔව් බං අනුර ගෝතය රාජපක්ෂලගෙනාවෙ නැත්නම් හොදයි නේ
සෙනසුරාදා ඉරිදත් තිබ්බනම් මරු 😢
super story......love this...keep it up please
මොකද්ද සිංදුව
සත්තකින්ම අපි ඒ වෙනස කරමු.
Dr.යොහානි ගියත් හරි හෙන ගෙඩිපාත් උනා. නීතියෙන් සාධාරනය ඉෂ්ට වෙවි. 😢
Kubeyoo. Amutu Dr.. Wenas am muhunak❤❤❤❤
උදේ බලන්න ගත්තෙ...Episode 35 ම එක හුස්මට ඉවර කරා...Dr.යොහානි නැතුව නම් හරි පාළුයි අනේ 😢
හරියට වැඩ කරන මිනිස්සුන්ට තමයි ප්‍රශ්න වැඩි
මං ඒත් නාට්ටිය බලද්දි කල්පනා කලේ කලනයාත් මේ නාට්ටියේ හිටියා නම් නියමයි කියලා මෙන්න යකෝ මේ මිනිහා ඉන්නවා😂
සිරාවටම මාත් හිතුවා..
චැහ්.... අද සිකුරාදානෙ... හිටහංකො ඉතින් තව දවස් දෙකක්ම..... රෙද්ද
As a retired government teacher I salute doctor chapa
Mama balapu lassanama hodama kathawa.kiyanna wachana na doctor.adarei homotama.
මේ රෝහල කියන්නේ අපේ රට❤❤❤❤ ගොඩනගන්න හදන කෙනා,වර්තමාන පාලකයන්
හිතන්නැති පැත්තකට කතාව අරගෙන යනවා එිකයි කතාවේ සාර්තකත්වය
Im melting with these episodes ❤
මේ නාට්‍ය අවසානේ දොස්තර නැවත එම රෝහලට ම එන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ නාට්‍ය යෙන්. ඒ වගේ ම ඒ කලපුවේ මීනීස් සු මේ රෝහලේ කීහීප දෙනෙක් කරන්න අසාධාරණය ට වීරුධ් වෙන්න ඕනේ. නාට්‍ය යක උනත් වැරද්දක් හරි ගස්සන්නේ නැත්නම් ඒ නාට්‍ය කීසීම තේරුමක් නැහැ.
මම මේ කතාව බලන්න පටන් ගත්තේ නැහැ තාම. කතාව හොඳයිද.
හදවතින්ම ඇබ්බැහි උන් ලස්සන කතාවක් ❤❤❤❤