Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔය සිංදු ටික පිළිවෙලකට ගලපගන්න පට්ට talent එකක් එකෙන්ම ඕන. ඔය idea එක නිකම්ම මොළයකින් එන්නෙ නැහැ. උන් නම් දෙයියොම තමයි.😍😍👌👌👌
අරාගේ වැලන්ටයින් සිංදු ටික NON-STOP එකක් විදිහට මෙන්න ruclips.net/video/fWNNoOpZA5Y/видео.html
@@chanonutube4209 machan meka download karaganna widiyak nedda
@@ハシタサンダルワン tubemate kiyala app ekak thiyanawa. Eken onema RUclips video ekak dowload kara ganna puluwan video or mp3 vidihata
සිරාවටම මචන්,,, මේවගේ කොමෙන්ටුවක් දාන්නත් කොච්චර මොලයක් තියෙන්න ඕනේද නේද 😃😃
@@chanonutube4209 Thank You
නිවේදන හැකියාව වගේමයි ගායන හැකියාව ඉතාමත්ම ලස්සන හඩක් දෙසවන් පිනවන සුගායනයක් ❤❤❤❤❤
මම software engineer කෙනෙක්. ඇත්තටම මගෙ stress එක නැති උනා. අද දවසම මේවා අහන් තමා වැඩ කරේ.. මරු... keep it up guys. thank you very much
කොහොමද ගැම්ම අරා ගේ..පට්ටම සිංදු ටික..#ආදරේ යි මැරිලත් පැයක්..
තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - ruclips.net/video/Gel4AGgooU8/видео.html
යකෝ වැලන්ටයින් වගේද මේවනෙ ආතල්.. පට්ට.. ❤️
Dislike කරල තියෙන්නෙ අරා කිව්ව වගේ කිචිය තියෙන උන් වෙන්නෙ ඕනෙ..මොනව උනත් අද නම් පට්ට..මම පෞද්ගලිකව valentine සමරන්නෙ නෑ. ඒත් මම wish කරනව..💓💓💓💐
අහලත්..Dislike කරන වුන් ඉන්නේ මෙකේ...වැරදිනම් අහන්නේ නැතුව ඉන්න..
Yes 👍👍👍
මේ දෙන්නා ලයිව් දකින්න ආසයි අෆ්ෆා 😍😍😍
හිනා ගියා ඒත් හොරෙන් කදුලක් ආවා සතුටක් ආවා අතීතය මතක් වෙලා...අරා පැස් ආදරෙයී හැමදාම...ෆට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Lasne
ඔබ දෙපොළටම ආදර වන්තයින්ගේ දිනයක් වේවා
මාර දක්ශයි ආ
පරා ඇස් 🐟 මම ඔයාලව අහන්නෙ ආතල් එකට විතරක් නෙවෙයිඇත්තටම අපි ඔයාලගෙන් දෙයක් ඉඟන ගන්නවත් එක්ක..මට මතක් වෙන්නෙම ප්‍රේමකීර්ති ද අල්විස් ❤❤
ඔය ඔක්කොම පැත්තක දාල සින්දු කියමුකෝ අරා....❤️❤️❤️❤️❤️😘😘😘😘
පැස් කියන්න වචන නෑ....අද සුපිරී..............අරා ආදරෙයි 🌹🌹🌹🌹💕💕💕💕💋💋💋
ඔබ දෙපලට දීර්ඝායුෂ.ලස්සනට වැඩසටහන කරනවා
කටහඩ ලස්සනයි සිරාවටම
කවදාවත් දැකලත් නැති දන්නෙත් නැති.. මගේ හිතේ ප්‍රේමවන්තයා .. අරා 🥺💜
හුම්ම් 😘😘😘
පැස් අරා ඔයාල දෙන්න පට්ට..මාරම හැකියාවක් තියන නිවේදකයො දෙන්නෙක්..කතාකරන්න පුලුවන් එක විතරක් නෙවෙයි දැනුමත් එක්ක ඉදිරිපත් කරන එක වෙනම හැකියාවක්..best of luck ❤️❤️
🌺🌹🏵️ගොඩක් ලස්සනයි 🌹🌹🌺සුභ පතන දෙන්නටම අපිව සතුටින් තියෙනවා ට ස්තුතියි ❤️❤️❤️
Ada kale ප්‍රේමකීර්ති..
ආදරෙයි ඔයාලට..❤️❤️
රෙඩියො වල හරවත් අර්තවත් දෙයක් සිනහාවෙන්ම අහනවනම්....නෙමෙ බලනවනම් සියතෙ මෙ ඩබල තමයි...අහනවා නෙවෙ සිතෙන් චිත්තරෑපයට නගනවා අරවින්දයි ආශ්චර්යයි..good job dear
from qatar හැම episode ekama බැලුවා.. Thank you arawinda & dishna ❤️
අද programme එක සුපිරියි. ආදරෙයි අරා & පැස් ❤❤❤❤
ගොඩක් අයගේ ජීවිත කතාව ම ලස්සන ට එක පෙලට , ලස්සනයි, ආදරෙයි. දෙන්නටම ❤❤
ඔනලයින් ඔයාලව හැමදාම අහං ඉන්නවා.... 😍😍 අද ගොඩාආආආආආආආඅක් ලස්සනයි 👌👌👌 program එක
බොහෝම ස්තූතියි 🙏
මේක අනිවාර්යයෙන්ම නොසෑහෙන්න විවුස් ගේනවාඒ තරම් නියමයි ❤️
වර්තමාන රේඩියෝ කලාවට ගැලපෙන ඉදිරිපත් කිරීමේ කලාව මේක.. ඇත්තටම සතුටු වෙනවා
@@SiyathaFM qc
පොදු මනුස්ස ජිවිත කතා.. ❤️❤️
Super morning show are &pas. Love you all.
යකෝ.... මෙවනෙ trending එන්න ඕනෙ. 😍😍😍
මම ගොඩක් කැමතිම සුපිරි රෙඩියො ඩබල , මම කැමති ඔයාලා හමුවෙලා ( ගොඩක් වෙලා ) සුහද කතා බහක නිරත වෙන්න , ඔයාලා දෙන්නට සුබ අනාගතයක් වෙවා
පොඩි කාලෙ ඉඳන් ආසම් සිංදුව "ඔබට තියෙන ආදරේ".තාමත් රොෂාන්ගේ සිංදුවලට ❤️❤️❤️
This is awesome....very creative!!!
තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නමි නොසගවා පවසන්නමි ඔබට ආදරෙයි මං
කාටද..? 😂🤣
@@SiyathaFM 😁😁
Oyala denna niyamai ane.. dawasaka enna ona oyala dennawa balanna...❤❤❤
You are real creative. Love you both so much ❤️❤️❤️❤️❤️
පුදුම කරදරයක්නේ ඒ මනුස්සයගෙන් තියන්නේ. 😂😂 ඒකට නම් අරාටත් හිනා ගියා 😂🙂
අඩෝ පැස්😂🤘
සින්දුටික එක දිගට දැම්මනම් මරු.නියමෙටම හිතට වැදුන.අක්කටයි අයියටයි සුබ පතනවා.😎😇🔥
මම හිතුවේ Valentine origin story එක කියයි කියලා.. මොනා උනත් පට්ට message එක... 😍😍😘😘😎😎
හරිම ලස්සනයි අරා පැස් බුදු සරණයි ජේසු පිහිටයි happy valentine day 💖💖🌹🌹
බුදු සරණයි ..පරිස්සමෙන් සතුටින් ඉන්න..
අරා, අපි තාමත් මේවා අහනවා. වෙනමම fun එකක් තියෙන්නේ. මේ වගෙ එව්වා තවත් කරන්න ශක්තිය ලැබේවා 💐💐💐
හරිම ලස්සනයි අරවින්ද ,ආශ්චර්යා පට්ට ඇක්ටින් එක,,, 😪😪😪😪,,,wish you happy valentine day both of you ,,,❤❤❤
අරා පට්ට Singing,පැස්ගෙ ඒ හිනාව...සුපිරි දෙන්නම.ආදරෙයි දෙන්නටම...❤ ❤ ❤ ❤ ❤ ❤
ඇත්තේන්ම ගොඩක් ලස්සනයි 💕💕💕❤❤❤❤🌹🌹🌹🌹❤🌹
අයියගෙ කටහඩ පට්ටම ගති. පිලුවන්නම් කොලොම්තොට නැත මහලු වී slow cover song එකක් කරන්න කියල ඉල්ලීමක් කරන්ව. සලකල බලන්න
@@SiyathaFM elaaa
ගොඩක් දේවල් ආයෙත් මතක් උනා අමාරුවෙන් අමතක කරපු😥😥😥😥😥😥
තව එක සැරයක් 😍❤️ ආසම සින්දුව ❤️
Excellent voice with too simple meaning. Thanks you both make people happy and change people mind into different level!! All the best
නිකං ලයිප් එකම ආපස්සට ගියා වගේ සීන් එකක් දැනුනෙ මට විතරද?
ඇයි මට
ඔව් මචං සිරාවටම කොච්චර ආස උනත් අහන්නෙ නැති සිංදු සෙට් එක මුන් දෙන්න හින්ද ඇහුව
@@tharindunilantha4286 මමත්. ඕන නෑ ආයෙ අවුස්සන්න ඕව ඟද ගහනව කියල හිතපු දේවල් වලත් සුවඳ තිබිල තියනව කියල ආයෙ මතක් උනා.
කිප සැරයක් ඇහුවා මෙක 👌
කතාව අස්සේ ගියපු background music එක මාරම ලස්සනයි. අද Programme එකට නව ජීවයක් ලැබුනා ඒ නිසා. ආදරෙයි අරා පැස්.. ආ සොරි ආස්චර්‍යා.. 😋😋 නම වෙනස් කලාට කූඹි එන්නේ සීනිවලටම තමා. මැරිලත් පැයක් ආදරෙයි අරා පැස් ඔයාලට..
WOW....singing is so beautiful.....and the story is so nicely arranged.. I like the two presenters..... they are awesome
Thanks for converting this Valentine's Day a special one.... 🤩🤩🤩
Best one so far.. 😍💕
අරා පැස් හැමදාම ආදරෙයි...❤❤
නියමයි මචන් හැමදාම අහනවා උඹලට පට්ට ආදරෙයි ජයෙන් ජයම වේවා
ඇත්තටම මම අහපු ලස්සනම Program එක අද...Good luck & All the best...Supiri...Go ahead
ජීවිතයේ ගැඹුරු අර්ථයක් බොහොම සැහැල්ලුවෙන් ජනගත කිරීමක්..
ඔයාල දෙන්න මරු හලෝ... ❤️❤️😘
ආයි සුපිරි අයියෙ. Film එක වගේ මැවුනා
ජීවිත කාලයක් ගැන වි .15න් කිව්ව නේද බන්..... හිතන්න දේකුත් තියනවා.✌👍❤ happy v❤ day.ඩබලටම.
අරා ට ලස්සනට 🎶 කරන්නත් පුලුවන් 👌👌👌 අශ්චාර්යා 👌👌🌷🌷🌷💖💖🌷🌷🌷
ඒක පට්ට..ගායන හැකියාව...❤️❤️❤️
ඒක නියමයිනේ. ආදරෙයි දෙන්නටම. 😘😘😘😘😘😍😍😍😊😊😊😊😊
සිංදු tikanam niyamata galapala තියෙනවා..supiri..
ඔයාල දෙන්නගෙ වැඩසටහන් ඔක්කොම වගේ අහනව..හිත සැහැල්ලු කරගන්න..ඒත් ඔයාල දෙන්නගෙන් තවත් අලුත්ම දෙයක් පටන් ගන්න පුළුවන් කියල දැනෙනව..ටිකක් වෙනස්ම දෙයක් ...
Budu Saranayi oyala dennatama ❤️❤️❤️❤️❤️adareii
මන් comment එකක් දානවමයි..මේ නොදා බැරි නිසා... සුපිරි❤️ කියන්න වචන නෑ❤️❤️
දිගටම දැම්මා කියලා අපි තරහාවෙන්නේ නෑ ඉතින්
පිළිවෙලට'තව එක සැරයක්..මා ආදරෙයි මුලු ලොවටත් වඩා..කවුදෝ කවුදෝ මා සෙව්වේ..මගතොටදී හමුවෙද්දී..බිඳුවක් ඉවසා අහන්න හිතවත..කෙසේ කියන්නද ඔබ මා අතහැර..වෙන්වීලා ගිය දා පටන්..පියඹා යනවා මා..ආදරේ කටු සටහන් අපේ..සතුටු සිනා හා වාසනා..එක යායේ කකා වැටී..ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා..නොහඬන් ලඳුනේ..පමා වැඩී ඔබ පමා වැඩී..පෙම්ලොවදී දුටු ඔහුමද මේ..කොලොම්තොට නැත මහලුවී..♥️ 💭
superb........................................
Patta
Meka thamai bestma episode eka ❣
Kiyanne Wachana Na. Dennatema Godak Godak Adereii😘😘
අන්තිමට ...බුදුන්ගෙ අමාදර්මෙ නොතෙරී දනා මෙ වෙලිලා ගැලී ප්‍රෙමෙ විනාසෙ වුනා මේ....
ජීවිතේම කෙටියෙන් ❤️🔥
නියමයි.. as always.. cheers.. 🔥 🔥 🔥
නියමයි සහො....බුදුසරනයි ඔයාලට ...❤️👫
මේ විදිහට අහපු පලවෙනි program එක මේක❤️❤️🔥
Oyala dennadatama jesu pihitai
මේකෙ ආතල්ම පැස් සයිඩ් එකෙන් අර කියන චරිත වලට දෙන වොයිස් ඇක්ට් එක.. ඇත්තටම ගෑනු වලි දාගන්න විදියට මේකෙ සද්දෙ දානවා යකෝ..✋😅❤️
ඒවා උපන්ගෙයි පුරුදු... 🤣😂🤣
Wow
@@SiyathaFM 😂
සිරාවට
dayan tyre n IM
Excellent, thanks for making me laugh during busy work in middle east. Good luck.
හරිම ලස්සනයි සින්දු ටික.අද 5වෙනි වතාවටත් ඇහුව.
ආදරෙයි oiiiiii දේන්නටම....
පට්ට.....මගේ ස්ටොරිය වගේ ටිකක්....❤❤❤❤❤
වගේ ටිකක් කිව්වේ..🙃🙃🙃
නියමයි GHapi වැලන්ටයින්💖💖🌺🌺👌.
Beautifully delivered the message super excellent!
ඵ්ක මරැ.වෙනස්ම වැඩක්. ජයවේවා ඔබ දෙපලටම👏👏👏👏👏
අරවින්ද අයියා මේකේ සිංදු 17k තියෙනවා ඒ ටික download කරලා ඇල්බම් එකක් හැදුවා බොහොම ලස්සන වැඩක්
නියමයි
Mchan eka youtube dapanko. Link 1k pleaseee.
eka dhnkoo
අද අහපු සුන්දරම සුපිරිම කතාවයි සින්දු ටිකයි..... හැපි වැලන්ටයින්....!!!
Niyamai,harima lassanai ada wadasatahana.
කියන්න වචන නෑ....නියමයි....👍👍👍👍👍🙏🙏🙏🙏
Wow දෙන්නම සුපිරි.Next Level ❤️
ඒ VOICE එකෙන් සින්දුවක් කීවොත් ඒක භාවනාවක් වගේ තියෙයි...
ලස්සනට සිංදු කියනවා නේද
Oyalage hakiyava tava tavath up venna suba pathanava patta voice eka aiyeee
ඇස් දෙක පියාගෙන රසවිඳින පුලුවන් වැඩසටහනක් . 😍😍😍😍😍
Singing is awsome...
Happy Valentines day ❤️👈
මේක අහද්දි පරන ලව් ඒක මතක් වෙලා සුසුම් හෙලපු කට්ටිය කෝ 😞😞😞😞😞
අරවින්දයට නියමට සංදු කියන්න පුලුවන් නේ...එක පට්ට
Oyala danna ge video godakma lassani 🙏⚘🙏🥀⚘💐⚘🌷⚘🌺
ඔය සිංදු ටික පිළිවෙලකට ගලපගන්න පට්ට talent එකක් එකෙන්ම ඕන. ඔය idea එක නිකම්ම මොළයකින් එන්නෙ නැහැ. උන් නම් දෙයියොම තමයි.😍😍👌👌👌
අරාගේ වැලන්ටයින් සිංදු ටික NON-STOP එකක් විදිහට මෙන්න ruclips.net/video/fWNNoOpZA5Y/видео.html
@@chanonutube4209 machan meka download karaganna widiyak nedda
@@ハシタサンダルワン tubemate kiyala app ekak thiyanawa. Eken onema RUclips video ekak dowload kara ganna puluwan video or mp3 vidihata
සිරාවටම මචන්,,, මේවගේ කොමෙන්ටුවක් දාන්නත් කොච්චර මොලයක් තියෙන්න ඕනේද නේද 😃😃
@@chanonutube4209 Thank You
නිවේදන හැකියාව වගේමයි ගායන හැකියාව ඉතාමත්ම ලස්සන හඩක් දෙසවන් පිනවන සුගායනයක් ❤❤❤❤❤
මම software engineer කෙනෙක්. ඇත්තටම මගෙ stress එක නැති උනා. අද දවසම මේවා අහන් තමා වැඩ කරේ.. මරු... keep it up guys. thank you very much
කොහොමද ගැම්ම අරා ගේ..පට්ටම සිංදු ටික..#ආදරේ යි මැරිලත් පැයක්..
තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - ruclips.net/video/Gel4AGgooU8/видео.html
යකෝ වැලන්ටයින් වගේද මේවනෙ ආතල්.. පට්ට.. ❤️
Dislike කරල තියෙන්නෙ අරා කිව්ව වගේ කිචිය තියෙන උන් වෙන්නෙ ඕනෙ..
මොනව උනත් අද නම් පට්ට..මම පෞද්ගලිකව valentine සමරන්නෙ නෑ. ඒත් මම wish කරනව..💓💓💓💐
අහලත්..Dislike කරන වුන් ඉන්නේ මෙකේ...වැරදිනම් අහන්නේ නැතුව ඉන්න..
Yes 👍👍👍
මේ දෙන්නා ලයිව් දකින්න ආසයි අෆ්ෆා 😍😍😍
හිනා ගියා ඒත් හොරෙන් කදුලක් ආවා සතුටක් ආවා අතීතය මතක් වෙලා...අරා පැස් ආදරෙයී හැමදාම...ෆට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Lasne
ඔබ දෙපොළටම ආදර වන්තයින්ගේ දිනයක් වේවා
මාර දක්ශයි ආ
පරා ඇස් 🐟
මම ඔයාලව අහන්නෙ ආතල් එකට විතරක් නෙවෙයි
ඇත්තටම අපි ඔයාලගෙන් දෙයක් ඉඟන ගන්නවත් එක්ක..
මට මතක් වෙන්නෙම ප්‍රේමකීර්ති ද අල්විස් ❤❤
ඔය ඔක්කොම පැත්තක දාල සින්දු කියමුකෝ අරා....❤️❤️❤️❤️❤️😘😘😘😘
තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - ruclips.net/video/Gel4AGgooU8/видео.html
පැස් කියන්න වචන නෑ....අද සුපිරී..............අරා ආදරෙයි 🌹🌹🌹🌹💕💕💕💕💋💋💋
ඔබ දෙපලට දීර්ඝායුෂ.ලස්සනට වැඩසටහන කරනවා
කටහඩ ලස්සනයි සිරාවටම
කවදාවත් දැකලත් නැති දන්නෙත් නැති.. මගේ හිතේ ප්‍රේමවන්තයා .. අරා 🥺💜
හුම්ම් 😘😘😘
පැස් අරා ඔයාල දෙන්න පට්ට..මාරම හැකියාවක් තියන නිවේදකයො දෙන්නෙක්..කතාකරන්න පුලුවන් එක විතරක් නෙවෙයි දැනුමත් එක්ක ඉදිරිපත් කරන එක වෙනම හැකියාවක්..best of luck ❤️❤️
🌺🌹🏵️ගොඩක් ලස්සනයි 🌹🌹🌺සුභ පතන දෙන්නටම අපිව සතුටින් තියෙනවා ට ස්තුතියි ❤️❤️❤️
Ada kale ප්‍රේමකීර්ති..
තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - ruclips.net/video/Gel4AGgooU8/видео.html
ආදරෙයි ඔයාලට..❤️❤️
රෙඩියො වල හරවත් අර්තවත් දෙයක් සිනහාවෙන්ම අහනවනම්....නෙමෙ බලනවනම් සියතෙ මෙ ඩබල තමයි...අහනවා නෙවෙ සිතෙන් චිත්තරෑපයට නගනවා අරවින්දයි ආශ්චර්යයි..good job dear
from qatar හැම episode ekama බැලුවා.. Thank you arawinda & dishna ❤️
අද programme එක සුපිරියි. ආදරෙයි අරා & පැස් ❤❤❤❤
ගොඩක් අයගේ ජීවිත කතාව ම ලස්සන ට එක පෙලට , ලස්සනයි, ආදරෙයි. දෙන්නටම ❤❤
ඔනලයින් ඔයාලව හැමදාම අහං ඉන්නවා.... 😍😍
අද ගොඩාආආආආආආආඅක් ලස්සනයි 👌👌👌 program එක
බොහෝම ස්තූතියි 🙏
මේක අනිවාර්යයෙන්ම නොසෑහෙන්න විවුස් ගේනවා
ඒ තරම් නියමයි ❤️
වර්තමාන රේඩියෝ කලාවට ගැලපෙන ඉදිරිපත් කිරීමේ කලාව මේක.. ඇත්තටම සතුටු වෙනවා
බොහෝම ස්තූතියි 🙏
තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - ruclips.net/video/Gel4AGgooU8/видео.html
@@SiyathaFM qc
පොදු මනුස්ස ජිවිත කතා.. ❤️❤️
Super morning show are &pas. Love you all.
යකෝ.... මෙවනෙ trending එන්න ඕනෙ. 😍😍😍
අරාගේ වැලන්ටයින් සිංදු ටික NON-STOP එකක් විදිහට මෙන්න ruclips.net/video/fWNNoOpZA5Y/видео.html
මම ගොඩක් කැමතිම සුපිරි රෙඩියො ඩබල , මම කැමති ඔයාලා හමුවෙලා ( ගොඩක් වෙලා ) සුහද කතා බහක නිරත වෙන්න , ඔයාලා දෙන්නට සුබ අනාගතයක් වෙවා
පොඩි කාලෙ ඉඳන් ආසම් සිංදුව "ඔබට තියෙන ආදරේ".තාමත් රොෂාන්ගේ සිංදුවලට ❤️❤️❤️
This is awesome....very creative!!!
තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නමි
නොසගවා පවසන්නමි ඔබට ආදරෙයි මං
කාටද..? 😂🤣
@@SiyathaFM 😁😁
Oyala denna niyamai ane.. dawasaka enna ona oyala dennawa balanna...❤❤❤
You are real creative. Love you both so much ❤️❤️❤️❤️❤️
පුදුම කරදරයක්නේ ඒ මනුස්සයගෙන් තියන්නේ. 😂😂 ඒකට නම් අරාටත් හිනා ගියා 😂🙂
අඩෝ පැස්😂🤘
සින්දුටික එක දිගට දැම්මනම් මරු.නියමෙටම හිතට වැදුන.අක්කටයි අයියටයි සුබ පතනවා.😎😇🔥
මම හිතුවේ Valentine origin story එක කියයි කියලා.. මොනා උනත් පට්ට message එක... 😍😍😘😘😎😎
හරිම ලස්සනයි අරා පැස් බුදු සරණයි ජේසු පිහිටයි happy valentine day 💖💖🌹🌹
බුදු සරණයි ..පරිස්සමෙන් සතුටින් ඉන්න..
අරා, අපි තාමත් මේවා අහනවා. වෙනමම fun එකක් තියෙන්නේ. මේ වගෙ එව්වා තවත් කරන්න ශක්තිය ලැබේවා 💐💐💐
හරිම ලස්සනයි අරවින්ද ,ආශ්චර්යා පට්ට ඇක්ටින් එක,,, 😪😪😪😪,,,wish you happy valentine day both of you ,,,❤❤❤
අරා පට්ට Singing,පැස්ගෙ ඒ හිනාව...සුපිරි දෙන්නම.ආදරෙයි දෙන්නටම...❤ ❤ ❤ ❤ ❤ ❤
ඇත්තේන්ම ගොඩක් ලස්සනයි 💕💕💕❤❤❤❤🌹🌹🌹🌹❤🌹
අයියගෙ කටහඩ පට්ටම ගති. පිලුවන්නම් කොලොම්තොට නැත මහලු වී slow cover song එකක් කරන්න කියල ඉල්ලීමක් කරන්ව. සලකල බලන්න
තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - ruclips.net/video/Gel4AGgooU8/видео.html
@@SiyathaFM elaaa
ගොඩක් දේවල් ආයෙත් මතක් උනා අමාරුවෙන් අමතක කරපු😥😥😥😥😥😥
තව එක සැරයක් 😍❤️ ආසම සින්දුව ❤️
Excellent voice with too simple meaning. Thanks you both make people happy and change people mind into different level!! All the best
නිකං ලයිප් එකම ආපස්සට ගියා වගේ සීන් එකක් දැනුනෙ මට විතරද?
ඇයි මට
ඔව් මචං සිරාවටම කොච්චර ආස උනත් අහන්නෙ නැති සිංදු සෙට් එක මුන් දෙන්න හින්ද ඇහුව
@@tharindunilantha4286 මමත්. ඕන නෑ ආයෙ අවුස්සන්න ඕව ඟද ගහනව කියල හිතපු දේවල් වලත් සුවඳ තිබිල තියනව කියල ආයෙ මතක් උනා.
අරාගේ වැලන්ටයින් සිංදු ටික NON-STOP එකක් විදිහට මෙන්න ruclips.net/video/fWNNoOpZA5Y/видео.html
කිප සැරයක් ඇහුවා මෙක 👌
කතාව අස්සේ ගියපු background music එක මාරම ලස්සනයි. අද Programme එකට නව ජීවයක් ලැබුනා ඒ නිසා. ආදරෙයි අරා පැස්.. ආ සොරි ආස්චර්‍යා.. 😋😋 නම වෙනස් කලාට කූඹි එන්නේ සීනිවලටම තමා. මැරිලත් පැයක් ආදරෙයි අරා පැස් ඔයාලට..
WOW....singing is so beautiful.....and the story is so nicely arranged.. I like the two presenters..... they are awesome
Thanks for converting this Valentine's Day a special one.... 🤩🤩🤩
Best one so far.. 😍💕
අරා පැස් හැමදාම ආදරෙයි...❤❤
නියමයි මචන් හැමදාම අහනවා උඹලට පට්ට ආදරෙයි ජයෙන් ජයම වේවා
ඇත්තටම මම අහපු ලස්සනම Program එක අද...Good luck & All the best...Supiri...Go ahead
ජීවිතයේ ගැඹුරු අර්ථයක් බොහොම සැහැල්ලුවෙන් ජනගත කිරීමක්..
ඔයාල දෙන්න මරු හලෝ... ❤️❤️😘
ආයි සුපිරි අයියෙ. Film එක වගේ මැවුනා
ජීවිත කාලයක් ගැන වි .15න් කිව්ව නේද බන්..... හිතන්න දේකුත් තියනවා.✌👍❤ happy v❤ day.ඩබලටම.
අරා ට ලස්සනට 🎶 කරන්නත් පුලුවන් 👌👌👌 අශ්චාර්යා 👌👌
🌷🌷🌷💖💖🌷🌷🌷
ඒක පට්ට..ගායන හැකියාව...❤️❤️❤️
ඒක නියමයිනේ. ආදරෙයි දෙන්නටම. 😘😘😘😘😘😍😍😍😊😊😊😊😊
සිංදු tikanam niyamata galapala තියෙනවා..supiri..
ඔයාල දෙන්නගෙ වැඩසටහන් ඔක්කොම වගේ අහනව..හිත සැහැල්ලු කරගන්න..ඒත් ඔයාල දෙන්නගෙන් තවත් අලුත්ම දෙයක් පටන් ගන්න පුළුවන් කියල දැනෙනව..ටිකක් වෙනස්ම දෙයක් ...
Budu Saranayi oyala dennatama ❤️❤️❤️❤️❤️adareii
මන් comment එකක් දානවමයි..මේ නොදා බැරි නිසා... සුපිරි❤️ කියන්න වචන නෑ❤️❤️
දිගටම දැම්මා කියලා අපි තරහාවෙන්නේ නෑ ඉතින්
අරාගේ වැලන්ටයින් සිංදු ටික NON-STOP එකක් විදිහට මෙන්න ruclips.net/video/fWNNoOpZA5Y/видео.html
පිළිවෙලට'
තව එක සැරයක්..
මා ආදරෙයි මුලු ලොවටත් වඩා..
කවුදෝ කවුදෝ මා සෙව්වේ..
මගතොටදී හමුවෙද්දී..
බිඳුවක් ඉවසා අහන්න හිතවත..
කෙසේ කියන්නද ඔබ මා අතහැර..
වෙන්වීලා ගිය දා පටන්..
පියඹා යනවා මා..
ආදරේ කටු සටහන් අපේ..
සතුටු සිනා හා වාසනා..
එක යායේ කකා වැටී..
ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා..
නොහඬන් ලඳුනේ..
පමා වැඩී ඔබ පමා වැඩී..
පෙම්ලොවදී දුටු ඔහුමද මේ..
කොලොම්තොට නැත මහලුවී..
♥️ 💭
superb........................................
Patta
Meka thamai bestma episode eka ❣
Kiyanne Wachana Na. Dennatema Godak Godak Adereii😘😘
අන්තිමට ...
බුදුන්ගෙ අමාදර්මෙ නොතෙරී දනා මෙ වෙලිලා ගැලී ප්‍රෙමෙ විනාසෙ වුනා මේ....
ජීවිතේම කෙටියෙන් ❤️🔥
නියමයි.. as always.. cheers.. 🔥 🔥 🔥
නියමයි සහො....බුදුසරනයි ඔයාලට ...❤️👫
මේ විදිහට අහපු පලවෙනි program එක මේක❤️❤️🔥
Oyala dennadatama jesu pihitai
මේකෙ ආතල්ම පැස් සයිඩ් එකෙන් අර කියන චරිත වලට දෙන වොයිස් ඇක්ට් එක.. ඇත්තටම ගෑනු වලි දාගන්න විදියට මේකෙ සද්දෙ දානවා යකෝ..✋😅❤️
ඒවා උපන්ගෙයි පුරුදු... 🤣😂🤣
Wow
@@SiyathaFM 😂
සිරාවට
dayan tyre n I
M
Excellent, thanks for making me laugh during busy work in middle east. Good luck.
හරිම ලස්සනයි සින්දු ටික.අද 5වෙනි වතාවටත් ඇහුව.
ආදරෙයි oiiiiii දේන්නටම....
පට්ට.....මගේ ස්ටොරිය වගේ ටිකක්....❤❤❤❤❤
වගේ ටිකක් කිව්වේ..🙃🙃🙃
නියමයි
G
Hapi වැලන්ටයින්💖💖🌺🌺👌.
Beautifully delivered the message super excellent!
ඵ්ක මරැ.වෙනස්ම වැඩක්. ජයවේවා ඔබ දෙපලටම👏👏👏👏👏
අරවින්ද අයියා මේකේ සිංදු 17k තියෙනවා ඒ ටික download කරලා ඇල්බම් එකක් හැදුවා
බොහොම ලස්සන වැඩක්