Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජීවිතේම කලකිරිලා ඉන්න වෙලාවක මන් මේක ඇහුවේ, ආදරෙයි දෙන්නටම, මාර විදියට හිත හැදුනා
Ehema hithanna epa sahodaya...prashana abiyoga thama hamadekama pawathma thiranaya karnne.....obatah an ayatah kardarayak sith pidawak nowena dewal karnna.... Yamak sidukirimata pera buddiyata ida denna...Thunuruwan saranai
Bro, ඔයා අද කරන දේ අනුව තමා හෙට ඔයා දුකින් ද සැපෙන්ද ඉන්නෙ කියලා තීරනය කරන්නෙ, අද හිතට මොරාල් එකක් කරන් ඔයාගේ දියුණුවට හරියන දේ කරන්න, හිතින් වැටෙන්න එපා. 💪🏾💪🏾💪🏾
කවුරු නැතත් ජේසුතුමා ඔයාට ආදරෙයි.එයා ඔයා එක්ක ඉන්නවා
බාදක දැක පෙරමුනේ.....මොන නදියද නැවතුනේ...
අලුත් විදියකට හිතන්න පටන් ගන්න. ඔයාට ජීවිතේ කලකීරීම දුන්න අයට ගේම දෙන්න ගැම්මට වැඩ කරන්න. මහන්සි වෙන්න අනාගතේ chill එකේ ඉන්න පුලුවන් වෙන තරමට.
අන්තිමට සෙව්වන්දි මෑණියන් වත් මතක් කරා 😁😁ආශ්චර්‍යා❤️
බුද්ද දර්ශනය ඉතාම කෙටියෙන්..........බොහොම ස්තුතියි අරා............
ඔය දෙන්නට සෙව්වන්දි මැනියන්ගේම පිහිටයි ආරක්ෂාවයි.....!ජිවිතේ සතුට තියෙන්නෙම අතහැරපු තැන්වල....බනක් ඇහුවා සමානයි ආරවින්ද අයියේ.....❤️❤️❤️🙏🙏🙏
අපෙන් ඇහුවට ඔය ලස්සන tppic එකක් දාලා තියෙන්නේ.ගොඩ දවසකින් ඔය දෙන්නා ලස්සන කතාවක් කිව්වා.හරිම ලස්සනයි .Thanks Aravinda and Ashcharya .
ආසියාවෙ නියම රේඩියෝ ඩබල....ආදරෙයි
Such a superb advice ...👌🤝💪අදත් කන හරහා මොළයට,හොදම එකක්ජයවේවා අරා & පැස් 🤝
අනිවාර්යයෙන් ඇත්ට කතාව අපි දෙයක් අතහැරියොත් ීට වඩා හොද දෙයක් අපිට ලැබෙනවා නියතයි 😍😍
ජීවිතයේ වැටෙන්න ඕන උපරිමයෙන් වැටුණට පස්සෙ ආයේ එතනින් නැගිටින්නට අපට තව එක චාන්ස් එකක් හරි ඇති කියලා අද හිතුනා....බොහෝම ස්තුතියි අරා,පැස්.😍 පින් 🙏
ඈත්තටම හරි.අපි ආත්මාර්ථකාමී නොවුන විට අපේ කරදර ඉබේම විසදෙනවා.
❤️🌺🙏 ඔය දෙන්න හරි සෝයි ලස්සනට වැඩසටහන කරන නොදන්න දේවල් ගොඩාක් කියලා දෙනවා බොහොම ස්තූතියි ❤️
ඔබ එහෙනම් මගේ තර්ක බිද දමයි එත් මගෙ ගමන් යනො....අම්මෝ අක්කෙ ඔයානම් මරු😅😅😅🔥❤️❤️❤️❤️👍
නියමයි විනෝදයක් සමග ජීවිතේට පාඩමක් 👍👍👍
තීරණයක් ගන්න බැරුව අසරණ වුණ මොහොතක මෙ කතාව අහැව්වේ...❤️🙏
harima sathuten oyala dennage weda satahan balanne budu saranai dennatama❤❤❤❤❤
ඒකනම් නියමයි 🤩🤗💖
අරවින්ද , ආශ් ඔයාලගෙ වැඩසටහන හැමදාම අහනවා .අරවින්ද ගෙ දවසෙ ආරම්භ කතාව හරිම වටිනවා .
නිකමට හිතපන් අවුරුදු 20ක් වෙනකන් කතා කරගන්න බැරුව ඉදලා මූව බැදලා කියවන්න ගත්තම අවුරුදු විසිගානක දේවල්. ඌට හිතෙයි මියත් එක්කම හිටියානම් හොදයි කියල
මරු අයියේ. ඇත්ත කතාව
Hmm harima lassanai stuti. Oyalata
අරා ඔයා සුපිරි ❤️❤️🇦🇪
Siyathe ahannema ara pasbarge morning show eka.. supiri aadarei dennatm❤️❤️
Great show...Fantastic.
මමත් එහෙම කියලා එක්සෑම් අතහැරියා...දැන් සනීපයී.....💯🔥✨🌼⭕❌🚫🚯
ඒක මරු ... 💕💕💕💕💕💐💐💐💐
මං අපෙ ගෑනිව අතාරිනව...බලමු මොනවහරි ලොකුදෙයක් ලැබෙයිද කියල.
😂අම්මෝ..හම්බුනාද මොනාහරි ලොකුදෙයක්
Supiri kathawak hamadama ahanawa
ඒක මරු❤️
My favourite presenters...you gyes are briliant. Love you both so much.
හිතට පොඩ්ඩක් හරි සැනසීමක් තියෙන්නේ ඔයාලගෙ මෝනින් ශෝ එකෙන්
👍
මේකනම් පිස්සුවක් ...😘😘😘
Aravinda aiye athanayaka putha niyameta sewwandi maniyo ekka hoda enjoyed ekak gatha supiri eka ardarei 🙏🙏🙏🙏🥰🥰🥰🥰
අනේ දෙවියනෙ මට තේරෙන්නේ නැහැ මුන් දෙන්නටම කොහෝම ස්තුති කරන්නද කියලා.🙏
වාව් නියමයි ලස්සනයි ❤️❤️❤️👍👍
ඔයගොල්ලෝ ඔය කතාවම කලිං ටිකක් වෙනස් විදියකට කිව්වා 👍
Patta kathawa ලස්සනයි
Supiri ane
Oyalage wada satahan ahala thiyanawa mata udau karanna puluwanda
Super.,....
පිස්සුම හැදෙන කතාවක්.
මේ කතාව සත්යයක්
අරවින්ද හරි අරා හරි එකකෙනෙක් මෙි ලෝකෙන් ගිය දවසට හැමෝටම වඩා ලොකු වෙිදනවාක් තනිකමක් දෙන්නගෙන් කෙනෙක්ට දැනේවි ඒ තනිකම කාටවත් මකන්න බැරි වෙිවි
හොදට හිටපු කොල්ලාට සෙට් කරනේ කෙල්ලෙක්. වූ ඉවරයි දැන්
තව ටික කාලයක් යද්දී කොහොමත් අපිට මකරුන් එක්ක ඉන්න වෙනවා...
Supiriyak tama oya dennama oya programme eka atharina epa..
Ela
Mama paula athariya
දිනපතාම අඩුම තරමින් රෑ වේලවත් චයිනීස් රෙස්ටුරන්ට් එකකින් කන්න ඕනෑ.
කලින් කොහෙන් හරි අහල තියෙනවා මේ කතාව
සෙන් කතාවක් මේක
ඇත්තටම මේ කතාවෙන් ඒක නෙමෙයි කියන්නේ....
❤️❤️❤️
Aiyo pas
මම පලමු දේ අතහැරියා මට ඉතාම හොද දේ බලවත් දේ ලැබුනා
❤💚👊👊
පැසි අයින් වුනොත් මම මෙි වැඩසටහන අතාරිනවා....
Eththtama ath herime anisansa lebune manthara man witharai ebba katta nethi unama kage hari badaka ediwi kolla nannathra wenawa anthimeta upades dunna meya bafaginne paw ne
😍
🙂👍🏻
❤
Man hithanawaage jiwithe wenas karany kiyala
🥰🥰
මේක නම් පිස්සුවක් බන්..මට මේ දෙන්න නැතුව බැරි වෙලා
💯✅
❤❤❤😍😍😍
අම්මෝ සෙව්වන්දි මෑණියො ............🤣🤣🤣
nube katata mam biyawimak siddawanne natha
❤️🔥
❤️🤘
මේක ඇත්ත කතාවක්ද,මොකක්ද පොත
කෙල්ලො කොයි කාලෙත් එකයි එතකොට අර මීයාට මොකද වුනේ
ඔක්කොම අත ඇරපුවා අරූ අල්ල ගත්ත ඌ විනාශ උනා 🤭🤭🤭🤭
අන්තිමට සෙවිවන්දි මෑනියන්ටත් ගැහුවා නේද හින්ටි එකක්
මෙක ඔයාල කලින් කිවුවනේ👍👍👍👍👍👍
දුන්න එතනත් සෙවුවන්දි මෑණීට අයියෝ මාව hospital ගිහින් දාන්න අයියෝ
මේ කතාව අර මොණර පැටික්කිට ගැලපෙනව කියල හිතෙන්නෙ මට විතරද
Yko ara meeya pawine
Igenaththa dee saralawama. Athee salli balaya thibeenam. Goluwoth kathaa karai, Anith ekaaa geenuneeeee, 😁😁😁😜😜😜😜😜😜😂😂😂😂😂😂😜😜😜😜😂😂😂😂😂😂😂😂 aa anithima eka oba ada magee tgarkaya bida damai, eth magee gamana man yanawa😂😜😜
atha arala dn msa 10k
369 දාපියව්😒
මං හිතනව ඔයා මේ කතාව කීවේ අර....... හිතල
සෙව්වන්දි මෑණියෝඒ දවස්වල යම් සිදුවීමක් වුනා තමයි ඒක අල්ලගෙන ඔය විදිහට අපහාස කරන එක වැරදී
Jeewitheta hugak watina padamak eka
මේක අහල පොන් එක ඇතෑරපු මම 😂
අරවින්ද අර තරුනියට ඒ හිගන මනුස්සයව බුද්ද ලගට යන්න කලින් හම්බ උනානෙ ,,ඇයි ඒවෙලාවෙ කතා කලේ නැත්තෙ ,,ඒ ගෑනු ලමය 😅😅😅
hinehenna sewwandiyee...
අමොර් අමොර් සෙව්වන්දි මෑනියො කැලෙ , ඉන්දික තොටවත්ත වෙලේ 😂😂😂
අනේ ඔයාලා දේන්නා නමි සෝක් තවතව රස කතා අපිට ගේන්න අදරේයි දේන්නටම
මකරා innawayodaibbaa
මම මේ වැඩ සටහන අත අරිනවා 😹💔
සිරා කතාව ඕකනං. ට්‍රයි කරල බලන්න කියල හැබැයි ඊට වඩා දෙයක් බලාගෙනනං අතහරින්න එපා.
Oi oi 🤣🤣
මීයව මැරුවනං හරි නෙහ්
House of Dragon Mathak una 😂
ජිවිතයට ලොකු උප දෙකක් ලැබුණේ.......... ලංකාවට යන්න තිරනය කලා
බන අහනවා වගේ යකෝ මෙව්වා අහන්නෙ
Me katawa cartoon ekakut hsdala tibuna
කදුකර කොටියාට. මොකද වෙන්නෙ
අනිත් උන් සේරම බේරුනා අහිංසක තරුණයා අහුඋනා😉
😂😂😂😂😂😂😂
👍👍👍👍👍
❤️❤️❤️❤️❤️
ජීවිතේම කලකිරිලා ඉන්න වෙලාවක මන් මේක ඇහුවේ, ආදරෙයි දෙන්නටම, මාර විදියට හිත හැදුනා
Ehema hithanna epa sahodaya...prashana abiyoga thama hamadekama pawathma thiranaya karnne.....obatah an ayatah kardarayak sith pidawak nowena dewal karnna.... Yamak sidukirimata pera buddiyata ida denna...Thunuruwan saranai
Bro, ඔයා අද කරන දේ අනුව තමා හෙට ඔයා දුකින් ද සැපෙන්ද ඉන්නෙ කියලා තීරනය කරන්නෙ, අද හිතට මොරාල් එකක් කරන් ඔයාගේ දියුණුවට හරියන දේ කරන්න, හිතින් වැටෙන්න එපා. 💪🏾💪🏾💪🏾
කවුරු නැතත් ජේසුතුමා ඔයාට ආදරෙයි.එයා ඔයා එක්ක ඉන්නවා
බාදක දැක පෙරමුනේ.....
මොන නදියද නැවතුනේ...
අලුත් විදියකට හිතන්න පටන් ගන්න. ඔයාට ජීවිතේ කලකීරීම දුන්න අයට ගේම දෙන්න ගැම්මට වැඩ කරන්න. මහන්සි වෙන්න අනාගතේ chill එකේ ඉන්න පුලුවන් වෙන තරමට.
අන්තිමට සෙව්වන්දි මෑණියන් වත් මතක් කරා 😁😁ආශ්චර්‍යා❤️
බුද්ද දර්ශනය ඉතාම කෙටියෙන්..........බොහොම ස්තුතියි අරා............
ඔය දෙන්නට සෙව්වන්දි මැනියන්ගේම පිහිටයි ආරක්ෂාවයි.....!
ජිවිතේ සතුට තියෙන්නෙම අතහැරපු තැන්වල....
බනක් ඇහුවා සමානයි ආරවින්ද අයියේ.....❤️❤️❤️🙏🙏🙏
අපෙන් ඇහුවට ඔය ලස්සන tppic එකක් දාලා තියෙන්නේ.ගොඩ දවසකින් ඔය දෙන්නා ලස්සන කතාවක් කිව්වා.හරිම ලස්සනයි .Thanks Aravinda and Ashcharya .
ආසියාවෙ නියම රේඩියෝ ඩබල....ආදරෙයි
Such a superb advice ...👌🤝💪
අදත් කන හරහා මොළයට,හොදම එකක්
ජයවේවා අරා & පැස් 🤝
අනිවාර්යයෙන් ඇත්ට කතාව අපි දෙයක් අතහැරියොත් ීට වඩා හොද දෙයක් අපිට ලැබෙනවා නියතයි 😍😍
ජීවිතයේ වැටෙන්න ඕන උපරිමයෙන් වැටුණට පස්සෙ ආයේ එතනින් නැගිටින්නට අපට තව එක චාන්ස් එකක් හරි ඇති කියලා අද හිතුනා....බොහෝම ස්තුතියි අරා,පැස්.😍 පින් 🙏
ඈත්තටම හරි.අපි ආත්මාර්ථකාමී නොවුන විට අපේ කරදර ඉබේම විසදෙනවා.
❤️🌺🙏 ඔය දෙන්න හරි සෝයි ලස්සනට වැඩසටහන කරන නොදන්න දේවල් ගොඩාක් කියලා දෙනවා බොහොම ස්තූතියි ❤️
ඔබ එහෙනම් මගේ තර්ක බිද දමයි එත් මගෙ ගමන් යනො....අම්මෝ අක්කෙ ඔයානම් මරු😅😅😅🔥❤️❤️❤️❤️👍
නියමයි විනෝදයක් සමග ජීවිතේට පාඩමක් 👍👍👍
තීරණයක් ගන්න බැරුව අසරණ වුණ මොහොතක මෙ කතාව අහැව්වේ...❤️🙏
harima sathuten oyala dennage weda satahan balanne budu saranai dennatama❤❤❤❤❤
ඒකනම් නියමයි 🤩🤗💖
අරවින්ද , ආශ් ඔයාලගෙ වැඩසටහන හැමදාම අහනවා .අරවින්ද ගෙ දවසෙ ආරම්භ කතාව හරිම වටිනවා .
නිකමට හිතපන් අවුරුදු 20ක් වෙනකන් කතා කරගන්න බැරුව ඉදලා මූව බැදලා කියවන්න ගත්තම අවුරුදු විසිගානක දේවල්. ඌට හිතෙයි මියත් එක්කම හිටියානම් හොදයි කියල
මරු අයියේ. ඇත්ත කතාව
Hmm harima lassanai stuti. Oyalata
අරා ඔයා සුපිරි ❤️❤️🇦🇪
Siyathe ahannema ara pasbarge morning show eka.. supiri aadarei dennatm❤️❤️
Great show...Fantastic.
මමත් එහෙම කියලා එක්සෑම් අතහැරියා...
දැන් සනීපයී.....💯🔥✨🌼⭕❌🚫🚯
ඒක මරු ... 💕💕💕💕💕💐💐💐💐
මං අපෙ ගෑනිව අතාරිනව...බලමු මොනවහරි ලොකුදෙයක් ලැබෙයිද කියල.
😂අම්මෝ..හම්බුනාද මොනාහරි ලොකුදෙයක්
Supiri kathawak hamadama ahanawa
ඒක මරු❤️
My favourite presenters...you gyes are briliant. Love you both so much.
හිතට පොඩ්ඩක් හරි සැනසීමක් තියෙන්නේ ඔයාලගෙ මෝනින් ශෝ එකෙන්
👍
මේකනම් පිස්සුවක් ...😘😘😘
Aravinda aiye athanayaka putha niyameta sewwandi maniyo ekka hoda enjoyed ekak gatha supiri eka ardarei 🙏🙏🙏🙏🥰🥰🥰🥰
අනේ දෙවියනෙ මට තේරෙන්නේ නැහැ මුන් දෙන්නටම කොහෝම ස්තුති කරන්නද කියලා.
🙏
වාව් නියමයි ලස්සනයි ❤️❤️❤️👍👍
ඔයගොල්ලෝ ඔය කතාවම කලිං ටිකක් වෙනස් විදියකට කිව්වා 👍
Patta kathawa ලස්සනයි
Supiri ane
Oyalage wada satahan ahala thiyanawa mata udau karanna puluwanda
Super.,....
පිස්සුම හැදෙන කතාවක්.
මේ කතාව සත්යයක්
අරවින්ද හරි අරා හරි එකකෙනෙක් මෙි ලෝකෙන් ගිය දවසට හැමෝටම වඩා ලොකු වෙිදනවාක් තනිකමක් දෙන්නගෙන් කෙනෙක්ට දැනේවි ඒ තනිකම කාටවත් මකන්න බැරි වෙිවි
හොදට හිටපු කොල්ලාට සෙට් කරනේ කෙල්ලෙක්. වූ ඉවරයි දැන්
තව ටික කාලයක් යද්දී කොහොමත් අපිට මකරුන් එක්ක ඉන්න වෙනවා...
Supiriyak tama oya dennama oya programme eka atharina epa
..
Ela
Mama paula athariya
දිනපතාම අඩුම තරමින් රෑ වේලවත් චයිනීස් රෙස්ටුරන්ට් එකකින් කන්න ඕනෑ.
කලින් කොහෙන් හරි අහල තියෙනවා මේ කතාව
සෙන් කතාවක් මේක
ඇත්තටම මේ කතාවෙන් ඒක නෙමෙයි කියන්නේ....
❤️❤️❤️
Aiyo pas
මම පලමු දේ අතහැරියා මට ඉතාම හොද දේ බලවත් දේ ලැබුනා
❤💚👊👊
පැසි අයින් වුනොත් මම මෙි වැඩසටහන අතාරිනවා....
Eththtama ath herime anisansa lebune manthara man witharai ebba katta nethi unama kage hari badaka ediwi kolla nannathra wenawa anthimeta upades dunna meya bafaginne paw ne
😍
🙂👍🏻
❤
Man hithanawaage jiwithe wenas karany kiyala
🥰🥰
මේක නම් පිස්සුවක් බන්..මට මේ දෙන්න නැතුව බැරි වෙලා
💯✅
❤❤❤😍😍😍
අම්මෝ සෙව්වන්දි මෑණියො ............🤣🤣🤣
nube katata mam biyawimak siddawanne natha
❤️🔥
❤️🤘
මේක ඇත්ත කතාවක්ද,මොකක්ද පොත
කෙල්ලො කොයි කාලෙත් එකයි
එතකොට අර මීයාට මොකද වුනේ
ඔක්කොම අත ඇරපුවා අරූ අල්ල ගත්ත ඌ විනාශ උනා 🤭🤭🤭🤭
අන්තිමට සෙවිවන්දි මෑනියන්ටත් ගැහුවා නේද හින්ටි එකක්
මෙක ඔයාල කලින් කිවුවනේ👍👍👍👍👍👍
දුන්න එතනත් සෙවුවන්දි මෑණීට අයියෝ මාව hospital ගිහින් දාන්න අයියෝ
මේ කතාව අර මොණර පැටික්කිට ගැලපෙනව කියල හිතෙන්නෙ මට විතරද
Yko ara meeya pawine
Igenaththa dee saralawama. Athee salli balaya thibeenam. Goluwoth kathaa karai,
Anith ekaaa geenuneeeee, 😁😁😁😜😜😜😜😜😜😂😂😂😂😂😂😜😜😜😜😂😂😂😂😂😂😂😂 aa anithima eka oba ada magee tgarkaya bida damai, eth magee gamana man yanawa😂😜😜
atha arala dn msa 10k
369 දාපියව්😒
මං හිතනව ඔයා මේ කතාව කීවේ අර....... හිතල
සෙව්වන්දි මෑණියෝ
ඒ දවස්වල යම් සිදුවීමක් වුනා තමයි
ඒක අල්ලගෙන ඔය විදිහට අපහාස කරන එක වැරදී