දැන් හැමදාම video දාන්නේ නැනේ.හරි දුකයි.හැමදාම උදේට morning show එක අහන නිසා.මම දුක් වෙන්නේ නැ.Thanks Aravinda and Achchariya thank you very much.අපිව දැනුවත් කරනවට.
The 10:10 position gives the clock or watch a number of benefits: The hands are not overlapping, so they're fully and clearly visible and their styling can be admired. The arrangement of the hands is symmetrical, which people generally find more pleasant than asymmetry, making the product more appealing to customers.
I ❤ Ascharya voice , natural entertaining & ,Aravindas vast knowledge, remarkable presenting . Both are very talented & nice combination . Also I have visited Hiroshima 5 times . That time is in correct.
Kiyapu de hari. E wageema Lorry driver la oya widihata point calling system ekata elawanawa. Ethakota accident Audi. License eka ganna yankota driving test ekeedi oya widihata point calling system ekata drive kaloth ekaparin licen eka ganna puluwan fail novii.
Ow parakku wenawa. Podi welawak. Ekata station eken letter ekak ganna puluwan school ekata Yana Kanata hari job ekata Yana Kanata hari. Samahara welawata train line ekata Panala marena Aya innawa. Ethakota train eka payak wath parakku wenawa.
අයියා අක්කා ලස්සනට වැඩෙ කරනව. මම අව්රුදු ගනක් තිස්සෙ අහන්නේ. මම youtub එකෙන් අහන්නෙ. ඔයාලා කුවේට් ට්‍රයික්කෝ වෙනුවෙන් add එකක් කරා. මනුසයෝ හුරන් කනව අපි දෙන්නෙක් හොදටම අහුවෙල ඉන්නෙ
විහිළුවක් උනත් ඇත්ත මේක ලංකාවේ අපි මොනවද අපි සතුටින් ඉන්න මේ පාලකයෝ කරලා තියෙන්නේ 👉සියත 👍👍
ආශ්රයා මොන වර්ගයක ඔරලෝසුවක් බැන්දත් අපිට ඒක Rolex.ඒ තරමට ආශ්රයා brand එකක්.අරවින්ද මොනතරම් දැනුමෙන් සන්නද්ධ වෙලා ආවත් වැඩක් නැහැ අර Brand එක නැතුව.අරවින්ද සෑහෙන්න මහන්සි වෙලා මිනිස්සුන්ට යමක් උගන්නලා විනාඩි ගානක් programme එක කළාට,තත්පර ගානක එක හිනාවකින් අර දැනුම සියල්ල විනාශ කර වැඩිම ප්‍රේක්ෂක මනාපය ලබා ගන්නා ඇය.
ආශ්රයා නැතුව අපිට Morning show එපා.පහලට යනගමන් Comment එක දැක්කොත් පොඩි Sup එකක් දෙන්න අරවින්ද කොල්ලෝ...
සම්පූර්ණ ඇත්ත ඒ කතාව
Yep..👍
කරන දේ කියමින් කිරීම ලංකාවෙත් තියෙනවා . ඒක කායානුපස්සනා භාවනාව . හැබැයි එතනදී කටින් නොකියා හිතින් මෙනෙහි කරනවා විතරයි . ලංකාවේ ගිහි පැවිදි බොහෝ දෙනෙක් දැනටත් ඔය දේ භාවිතා කරනවා . ඕක ලංකාවේ පුරාණයේ ඉදලා තිබ්බ ක්‍රමයක් .
දැන් හැමදාම video දාන්නේ නැනේ.හරි දුකයි.හැමදාම උදේට morning show එක අහන නිසා.මම දුක් වෙන්නේ නැ.Thanks Aravinda and Achchariya thank you very much.අපිව දැනුවත් කරනවට.
ලස්සණයි වැඩ සටහන..ජපානය ගැන ඉතාම ලස්සනට කියලා දෙනවා..Jr පාස් කියන්නෙ ලංකාවේ සිසන් එක වගේ,අපි කියනව ඒකට (තේකිය )සුගිනො දේන්ෂ්‍යා ගොරියො කුදසයි..එ අය තමන්ගෙ ජොබ් එක ගැන තමන්ම හරියටම කලා කියලා දැන ගන්නවා..(කකුනින් කරගන්නවා..)
ආශ්චර්යා මැදින් දාන ඇඩ් ටිකනේ යකූ මරුම😊😊😍😍😁😁
මමත් අහාලා තියනවා ඔය වගේ වේගයෙන් යන විත්තිය. මෙම කෝච්චි අනතුරක් වෙලාම නැද්ද? ලෝකයේ සුපිරිම ඩබල. ස්තූති ඩබලට.💖💖💖💖💖💖✨✨✨✨🌺🌺🌺🌺💯💯✔✔
Pointing and calling ගැන මීට අවුරැදු දෙදහස් ගානකට කලින් බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා..ආනාපානා සති බාවනාවෙන්...සක්මන් භාවනාවෙන්
වෙනදා වගේ program එක අහන්න වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. පුළුවන් නම් හැමදාම වැඩසටහනේ හොදම කොටස් ටික දාන්න.
Seriously ...api nodannna gdk punchi punchi dewal dena gnnne oyalge programme ekn thama...ithinm❤
Shisa kankon, pointing and calling කතාවෙන් පස්සෙ...Arawinda අය්යගෙ voice එකෙන්.....නෝනා වරුනි ,මහත්වරුනි....අඋරුදු 2500 කලින් අපෙ බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය කඋවෙත් ඕකටම තමයි කියල කිඋවනම්....ඇඩෙනව තනි ඇහැට ☺️
Kiyavi kiyla hithn ahan idiye..
😮❤😮😮😢🎉😮😂🎉😮😊😊😂🎉😮 3:11 😮❤😊😮😂😮😂😅😊😅😢😅😊😅🎉🎉😂😊😂 3:11 🎉 3:11 😮 3:11 3:11 😢😊🎉😅😊🎉
😊😅😊
🎉😅😊
😮😂❤ 3:11 😂😅😮😢@@designart9970😮 3:11 😂😊😢😮😅😅😅😅😊 3:11 😅 3:11 😊 3:11 😅🎉😊 3:11 😊😅
හොඳටම මැච් වෙන කපල් එක ආදරෙයි ඔබ දෙපලට....
විහිලුවෙන් කිව්වට දොරමඩලාවට වඩා වටිනවා වැඩසටහන ❤❤❤
අයියා වැරදියි තනිකරම. මම ඉන්නේ හිරොෂිමා වල... අවු 6 ක් විතර.. පරමාණු බොම්බේ දැම්මේ 8.15 ට... වරද හදන්න ඕන. පරමාණු බොම්බ අනුස්මරණ කෞතුගාරයට යනකොටම ඉස්සරහම නැවතුන ඔරලොසුවක් තියෙනවා තියලා.
අද දවසේ අහන්නම ඕන උන කතාවක් !
Sir හිරෝෂිමාවට බෝම්බ දැම්මෙ 8.15
10.10 කතාව ඊටවඩා පුළුල් එකක්.ඔබතුමා ගොඩක් නිහතමානී කෙනෙක් මේක නිවැරැදි කරමු🩵 ආදරෙයි දෙන්නටම
The 10:10 position gives the clock or watch a number of benefits: The hands are not overlapping, so they're fully and clearly visible and their styling can be admired. The arrangement of the hands is symmetrical, which people generally find more pleasant than asymmetry, making the product more appealing to customers.
හැමදමත් බලන් ඉන්නව ඔයාල එනකන්.ඒත් එන්නෙ නෑනේ ..දුකයි
I ❤ Ascharya voice , natural entertaining & ,Aravindas vast knowledge, remarkable presenting .
Both are very talented & nice combination .
Also I have visited Hiroshima
5 times . That time is in correct.
දැන්නන් බලන්න දෙවලුත් තියෙනවා මරු
හැමදාම බලන් ඉන්නවා.. අපිව අමතක කරලා නේහ්..😢
ඇත්තක් . ජපන් වචනය නිවැරදි වෙන්න ඕනි ශිශකුශො කියලා. ඇත්තටම ඒය ගොඩක් අත් වැරදීම් අවම කරන්න පුලුවන්❤❤❤
ශිසකන්කො 指差喚呼
ශිශකුශො😂
මල්ලී ජපානේ වගේද ලංකාවේ උදේ 10 ට ඵනවා කිව්වොත් රෑ දහයට ඵන්නේ ආ කොහොමද ඵ්ක..🤣🤣🤣🤣🤣🤣
💕💕Shinkansen ..💕💕.adarei sakura rate pahasa labuwa aweudu gaanak.pattama sundarama ratak,acharasheeli minissu..adarei hamadamath💞💞
Tks aravinda aiye. Man hithanne hamudiru kevek peya ganakaa banakin kiyanna ona deyak ,eth minissunta notherena noasana kalu thithyha arishtayak mepani karala oya pewwa awasana vinadi keepayak athule.
💜️🔥
හරි අව්ල්...😒 බලන නිසානේ ඉදලා හිටලා එකක් දාන්නේ නේ😣😡
Niyamai 👍👍👍
Niyamai :)
😂❤❤❤❤❤❤❤
ශෝක් කතාව☺️❤️
Buduhamuduruwo bhawanawak widiyata me kramaya kiyala dunna...bududahama mara lassanai...
ආදරෙයි දෙන්නා ට...
Rolex watch එකක price දවසක් මම ඇහුවා One Galle Face එකේ Rolex Showroom එකෙන්. Start price 8 12000/=
මන් වැඩ කරන ෂොප් එකට ඔරලෝසු විකුනන්න දානවා ..ඒවා හැම එකකම 10.10 වෙලාව තියෙන්නේ 🙄🙄...
මේක අහනකොට මන් train එකට නගින්න පෝලීමේ ඉන්නවා ජපානේ 😅සිරාවටම 😂
Tika welawakata prasna amataka una thanks 👍 dennatama
කාලෙකට පස්සේ video එකක් නියමයි
රෙඩියො අහන්න වේලවක් නෑ!
ඉන්නේ ජර්මනියේ නිසා!!
පුලුවන් වෙලාවට අහපු බලපු විඩියෝ දැන් නෑ..අරවින්ද ඔයාලගේ විඩියෝ බලන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ..හැමදාම එක ගානේ දාන්න
Thanks 🙏
Good job 😍❤🌹
Kathawanm aththa!!eth train conductor kenek ne!anika train eken ekata wenas!!
Jr kiyanne train line ekk witharaii!
Superb
True 🎌
Super . Really like their presentation
Very true
❤❤❤🎉
මං බලන හැම වෙලාවෙව විනාඩි 11
We love both of you.
Rolex wotch ekak mata tiyenawaa..❤😊
Math japane inne meca nan sira Thama 👌
අපි මෙහෙමයි දත් මදින්නෙ දත් මදින්නෙ පුංචි බුරුසුවෙන් කිය කිය දත් මැද්දෙ ඊට කලින් නේද අපි ....
❤️❤️❤️❤️
ආදරෙයි හොදේ
Tharahai...hemdama vedio danne neni oyala 😞
ඇත්තක්
Bus driversලත් ඔය වගෙම safe. 指差喚呼 (ශිසකන්කො) කරනව. මිනිස්සුන්ගෙ ජීවිත ගැන මාර විදිහට වගකීමෙන් වැඩ කරන්නෙ. කෝච්චි කවදාවත් පරක්කු වෙන්නෙ නැත්තෙනම් නෑ.
Ada thama rolex kiyana ekak ehuwe😁
hamadamath thiyena aadare aduwen na. wadiwenawa misak. dennatama adu nathiwa.
10:10 නෙවෙයි, 8:15 ට හිරෝෂිමාවට පරමානු බෝම්බය දැම්මෙ
Kiyapu de hari. E wageema Lorry driver la oya widihata point calling system ekata elawanawa. Ethakota accident Audi. License eka ganna yankota driving test ekeedi oya widihata point calling system ekata drive kaloth ekaparin licen eka ganna puluwan fail novii.
විපස්සනාවෙ මෙනෙහි කිරීම තමයි පලවෙනි අදියර. සිහිය පැවැත්ම .ලංකාවෙ ඒ දේවල් වැඩවලදී බාවිතා කරන්න පුරැදුවෙලා නෑ
Japan🇯🇵♥️
අරවින්ද අයියා අනිවා මෙකට reply ඕන දැන් ඇයි video අඩු???
Wifeta baba hambuna malli😊.. man ara
Sira siddi ❤
ඔය නිසා වෙන්න ඇති ..කාලයක් යනකොට ජප්පෝ තනියම පාරවල් වල😵💫 කියව, කියව යන්නේ 😂😁
හැමදාම වීඩියෝ එකක් දාන්නකෝ
You're Walking library Sir..
💯
Jivitheta ganna dewal godai❤
අම්මෝ මගෙ බඩ කොර වුනො......😅😅😅😅😅😅😅😂😂😂😂😂😂
👍👍👍
Me kathawa hariyatama hari. Ara mahaththaya balan hitiya wage kiyanne.
dannathi dewal nokiyainda ......
Ekak gatta mn
👍💕
1st 👋
ඇවිල්ලම බලන්නෝන ටයිමින් සෙද්ද තමා
කෙල්ලේ ඔයා නිසා ප්‍රශ්න අමතක වෙනවා.
Ape gameth Parana prakotipathiyo langath Rolex original oralosu thiyenawa
වෙලාවට කෝච්චි එනවා වගේ තමයි එකෙක් හැප්පුනොත් කොච්චිය එකම තැන පැය ගානක් නවත්‍තන් ඉන්නවා ඊයේත් පැය එකාමාරක් පරක්කුයි 😏😏😏😏
ඇත්තම කතාවක්...මම ජපානේ ඉන්නේ
🌹🌹👍👍💥💥❤
😍😍😍😍😍
lankaweth innawa pointing and calling kenek anura dissanayake.
triumph and disaster බුද්ධ දේශනාවට අනුව අටලෝ දහමේ අංග දෙකක් වන යස අයස. aravinda, අටලෝ දහමින්( ලාභ- අලාභ,සැප- දුක,නින්දා- ප්‍රසංසා, යස-අයස) කම්පා නොවීම යන බුද්ධ දේශනාව පිළිබඳ සිහිපත් කළා නම් වඩාත් උචිතයි.
ආශ්වර්යගෙ ඔරලෝසුව Rolex ද කියල දැනගන්න
ඉවර වෙනකන් බැලුව, කිසිම ඵ් ගැන සදහනක් නෑ.
විනාඩි 13 ක Ban width ගෙවන්නෙ ඔයගොල්ලොද
ඇයි බොරු Headings දාන්නෙ ?
අම්මෝ...😂😂😂
Nice clickbait though 😅🖤
Ai den video danawa aduu. 😢😢😢
Bada palennda hena una hode
හැමදාම වීඩියෝ දාන්ටෝ
Bullet trian 👌
කෝච්චිය එන්නෑ, එන්න කෝච්චියක් නෑ, 🤣
සෙනඟ ඉන්න උදේ වරුවේ සහ වැඩඇරෙන වෙලාවට වෙලාව ටිකක් පරක්කු වෙනවලු ඡපානයෙත්
Ow parakku wenawa. Podi welawak. Ekata station eken letter ekak ganna puluwan school ekata Yana Kanata hari job ekata Yana Kanata hari.
Samahara welawata train line ekata Panala marena Aya innawa. Ethakota train eka payak wath parakku wenawa.
ජපන් කතාව පහුවදා SHA FM එකේ කිව්වානේ.SHA COPY කරලනේ
තොපි දෙන්නා හැමදාම videos දැම්මෙ නැත්තං... කන පලනවා 😐🤨
Like
Japane hiroshima walata bomba gahawwe 8.30
පැසාව අරන් යන්න බිම මොබ් කරලා එන්න වෙක්නෙ...
ජපානයේ කට්ටිය කරන වැඩේ භාවනාවට කරන දෙයක් නේද ..