Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ දෙදෙනා හරිම සුන්දර චරිත දෙකක් දවසක මේ රටේ හොදම තැනක ඉන්න ඕන දෙන්නෙක්. තෙරුවන් සරණයි🎉❤
මම හිතන්නෙ,ඇත්ත තිත්ත උනාට,ඇත්ත කිව්වම හිතට දැනෙන හැංගීම ලෝකෙ තියෙන රසම දේ
දීලා තියෙනවා ඉතින් රිදෙන්නම..මෙි දවස්වල රසවත් මාතෘකාවක් ...ජයවෙිවා සියත ඩබලට...ආදරෙයි පැලෙන්න....💐❤️
Boruwata wedi aawisa netha😢
හැමදාම පොඩ්ඩක් හිනාවෙන්න ඕනා..කොහෙද උන්නෙ මේ ටිකේ..මෝනින් ෂෝ එක දැක්කෙ නෑනෙ..
මටනං වයින් ටිකක් බිබී මස් කෑල්ලක් කකා බොරුවක් කියන්න තිබ්බනම් පට්ට රහයි 😁
එහෙමද අාස
අහවල් එක කරන්නත් කවුරුහරි හිටියනම් හොඳ නැද්ද
හැම විටම බොරුව පමණයි රහ කැලණි ගඟේ නයාව මේ විදියට පෙන්න තිබුනා කැළණි ගඟේ යට පතුලේ අති විශාල මන්දීරයක් හදල සංචාරකයන් ගෙන්නන්නත් තිබුනා ලොකු නයෙක්ව තියල උඩින් චූටි මැණික් 💎 ගලක් තියල කට සම්පූර්ණයෙන්ම රත්රන් වලින් පාට කරල නයාගේ මුලි ඇඟටම දේදුණු 🌈 පාට ගාන්න තිබ්බා.
😂😂
ඔක්කොටම වඩා මට හයිලයිට් වුනේ “කහවනු ලක්ෂ දෙකට වියදම කරලා තියෙනවා” කියලා තිබුන කොටස.ඒ රට ලංකාව වගේ නම් නෙමේ.ලංකාවේ නම් ඕක හදන්නේ කහවනු 1000කින් වගේ.ඉතිරි ටික කාගේ හරි සාක්කුවේ….
අපේ අම්මා උයන කෑම තමා මට රහම ❤️
සියත morning show ❤
හැබැයි අපේ තාත්තා කියලා තියෙනවා බොරුවක් කියනවා නම් දෙපැත්තට ඇත්ත දාලා මැදට බොරුව දාන්න කියලා .කිසිම දාක අහුවෙන්නේ නැහැලූ.🤣🤣🤣😄😅😅😅
Ubla Maha ekata me program ek krnn demuda ehenm 😂
තාත්තා මහින්ද රාජපක්ෂ නේද? 😂
අපෝ මේ දෙන්නා කොහෙද අප්පා මෙච්චර දවස් හැන්ගිලා හිටියේ..
අම්මප දෙන්නව දුටුතැන අත්අඩංගුවට අරගෙන, " දිවි ඇතිතාක් මේ වැඩසටහන දිනපතා කරපිය " 😅කියල අණක් දෙන්න නීතියක් හදන්න බැරිද???
වීඩියෝ එකක් දාන්නේ නෑ මුං දැන් 🙄😏
Uba koheda hitiye hengila
Abyawakaasaye.
මේ දෙන්නා නැති දාට සියත fm එකත් ඉවරයි..
Eaka daruwekuta පුළුවන් una අවංක kama hadawathatama denna lejjawata wada වෙනසක් ona කියන බුද්ධියට 🙏❤
😂😂😂❤❤❤ ලස්සනයි දෙන්නගෙම වැඩසටහනත් එ ලස්සන කතාවත් මටත් රසම බොරුව මොකද මං දැනුත් ඔය දෙන්නව දැක්කා.....😅එකත් බෙරැවක් ඇ
සර්වඤතා ඥාණයෙන් මුලු විශ්වයම අතැඹුලක් සේ දැක විශ්වයේ ඇති රසම දෙය මොකක්ද කියල බුදුන්වහන්සේ පැහැදිලිව දේශනා කරල තියනව. ඒ බුද්ධ වචනය "සබ්බ රසං ධම්ම රසං ජිනාතේ".සියලු රසයන් පරදවා ධර්මයේ රසය අග්‍රයි.වැඩිදුර දැනගැනීමට මෙහෙමත් කියන්නම්. බුද්ධ ධර්මය කියන්නෙ බුදුන්ගේ දේශනාව උනත් එය බුදුන්ගේ දෙයක් නොව මේ විශ්වයේ පවතින යථාර්ථයයි. සියලු බෝසතුන්ද සොයා යන්නේ එම සත්‍යයයි
ඔක්කොම හොදයි උදේට යන playlist පොඩ්ඩක් වෙනස් කරනවද plz....
බාර් කියල හිනා උනාට bar කියන්නෙ වෙනයි wine stores කියන්නෙ වෙනයි 👍
අපේ රජා ඕක දැනගන අවුරුදු 45 ක් පුතා..😂😂😂
ඔයාල අතුරුදහන් ලිස්ට් එකේ හිටියේ මේ තරම් දවස් 😂😂😂
මේ ලෝකෙ දුවන්නෙ ම බලශක්තියෙන් සහ බොරුවෙන් පුතා..! 😊😅
Poddak hithata relax ona una gaman balane Siyath morning show thama ❤🙏
😂😂😂❤❤❤ සුපිරි යක් 🎉 කොහෙද ගියේ 😢
Loke rasawathma de thmai nodanna dewal danagann eka....hithala balanna asa hithei😉😁
Rahama dee jayagrahanaya.
Excellent Araa Ppasbaraa❤
උබල දෙන්නනම් ෂෝයි බන්..😂😂👌👌
සිරිබරපුර 😊
මට නම් රහම ඇත්ත කියන එක
මරූ
Hamadama danako meka
අම්මෝ ඒක ❤❤😂😂😂
Niyamai 👏👏👏👏👏👍👍👍👍👍💕💕💕💕💕
Mata nm mas rahai ❤
රසම දේ පවුලෙ උන්ට කබුරන්න රටින් ණය අරන් රටේ ජනතාව විදවනව බලන් ඉන්න එක
Download දෙන්න්කො.මෙහෙට සිග්නල් මදි.ඉතින් කොහෙට හරි ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන අහන්නෙ 😢
වයින් ටිකක් බීලා මස් ටිකක් කාලා බොරුවක් කිවුවම තියෙන රහ..😂😂
උබලට හෙන ගහපං අපිට මෙහෙම කරනවට😢❤
❤️❤️❤️🙏
බොරුව ප්‍රරමෝට් කරන එකනේ ලෝකෙම සිද්ද වෙන්නෙ...😢
Every day danna me wage stories
Sir sir Sri
මට නම් ඒ තුනම රසවත්..😛😛
අරත් නිකන් අද වයින් බීලා වගේ 🤪
👍👍👍👍👍👍👍👍👍
👌
Apita raha meka ahana eka
ගෑනු කටහඬ k thiyena kollek ඉන්නවා කිව්වා anex eke.😂😂😂.
Okkotama kalin Pakistan karayo wine 🍷 issara indan biuwada kiyala balanna ona.
වයින් එකක් ගහලා මස් කෑල්ලක් කන ගමන් බොරු කියන එක තමයි රසම...😂😂😂
Eeeka. Elaaa,,😂😂😂
එක්කනෙ අපි බයිට් එකට මස්කකා වයින් බිබී ඔෆිස් එකේ ඉන්නෙ කියල වයිෆ්ට බොරු කියන්නෙ.....
❤
ado Eka...
Political thama rasama aka
Eda meda thula super dabala.❤❤😂😂
👍👍👍❤❤❤
😍❤🔥
බොරු කියන්න හරි හැමදාම එන්න
රහම ඇත්ත දැන ගෙන බොරු කියම තැන ඉන්න එක..😊
Lankawa nida boru kiyanni❤
අපේ රටවල යනවා මංකොල්ල කන්න
Mas kellak kaala wine poddak beela boruwak kiwwama Godak rasawath
මටනම් අර පුරෝහිතයොන්ට මොකද උනේ කියලා කියන්නකෝ
වචනයක් ගානෙ ලාංකිකයි😂😂
බොරු කියන්න පුරුදු උනොත් ජිවිතයම බොරු තමයි. කට අරින්නෙම බොරුවක් රැවටිල්ලක් කියන්න
ඇත්ත දැනගෙන බොරු අහන එක .ඊට වඩා රහයි..
රසම දෙවල් ..... 1 cocaine 2 ganja3 ගෑනු
සැමියටත් බෑ,අස්වාභාවික පෙම්වතාත් බෑ,සොභාවික පෙම්වතාට විතරක් පුළුවන් මොකක්ද ?උපතින්ම පිංවන්ත,නිරෝගිමත්,අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවෙක් ජාතක කිරීමට,සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් වරම් ලබා දෙන්නෙ සොභාවික පෙම්වතාට පමණයි.සැමියට සහ අස්වාභාවික පෙම්වතාට රැවටෙන කාන්තාවන්ට උපතින්ම රෝගී පිංවන්ත දරුවො උපත ලබනව.උපතින්ම රෝගී පව්කාර දරුවො උපත ලබනව. අකාලයේ මිය යන දරුවො උපත ලබනව.මන්ද බුද්ධික දරුවො උපත ලබනව. උපතින්ම නිරෝගිමත්,නමුත්, කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව එයාලා අරගලකාරයන්,ත්රස්තවාදීන්,පාතාලයේ සොල්දාදුවන්,ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන්,දෙමව්පියො දෙන්නට සහ මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරනව.ඒක නිසා,අනංගයා නැමැති උප විශ්ව මහා බලවේගය විසින් දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගත කරලා,බබා ලැබුනට පසුව සොභාවික පෙම්වතාටත් අභිණික්මන් කරන්න කියලා,බබා සමග පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්, පිරිසිදු වතින් දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගත කරමින් සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්න.උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට,ඉස්පිරිතාල, ඉස්කෝල, පොලිසී, උසාවි සහ හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත. මිනිස් ලෝකය දිව්‍යලෝකයක් කිරීමට හැකියාව ඇත්තේ,අති උතුම් සොභාවික පෙම්වතියන්ටත්,අති උතුම් සොභාවික පෙම්වතුන්ටත්,අති උතුම් මව්වරුන්ට සහ අති උතුම් පියවරුන්ට පමණක් බව හොඳට මතක තියාගන්න.අරගලකාරයන්ට දිසාපාමොක්ලට සැමියන්ට පූජකයන්ට ධනපතියන්ට දේශපාලයන්ට සහ කලාකාරයින්ටරැවටිලා ඔබ ලද වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගන්න එපා.සොභාවිකව රස විදින්න තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගෙන විදවන්න එපා.බුදු සරණයි.ජේසු පිහිටයි.💚💚💚💚💚💚
ගෑනු ලමයි චක චක ගාලා හිනහ වෙනකොට හරි කැතැයිඅප්පිරියාවක් දැනෙනවා
RasaKathwa
Kaatada pohottuwak aragena Kelani gangen mathu una naga rajaya mathak une.. 🤪😅Amba ate Rajakeeya athal.. 😝🤣🤣
Consistency madi aah😊
❤😂
ඔය දෙන්නත් බොරැ නේද කිව්වේ...ඒකත් රහයි
NNP
වයින් බිබි මස් කනගමන් බොරු කියනන
Umbala dennath kiuwe boruwak neda?Rata marunkara neda😃😃😃😃
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤
Wine beela mas kala boru kiyana eka thamai rasssaaaaaammmmaaaaa
බොරුව රසායි
පුංචි අම්මා පල්ලා කියලත් කිව්වා.
මටනම් රස අරවින්දගෙ පච අහන එක....😅
ගොන් ආතල් දෙන්න එපා
රැව්ටීමට නියමිතයි!!!
Pakistan kiyanne 1947n passe haduna ratak.Meka hadapu boru kathawak.Mata penne meka Europe kathawak.
Think of another country. Pakistan had no kings rule. Country was born in 1947A. D.
Mokadda bun (presenter) may gon kellagay gon heenava
මටනම් මොනවා රස වුනත් වැඩක් නෑ .... බොරුවක් රස කර කර කියන තරම් 😂😂
😂
🤣
Not true, it's very bad.
අනුර කුමාර කෙප්ප කෙලිනවා වැඩි තමා...😂😂😂
👍👍👍
❤❤❤❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤
ඔබ දෙදෙනා හරිම සුන්දර චරිත දෙකක් දවසක මේ රටේ හොදම තැනක ඉන්න ඕන දෙන්නෙක්. තෙරුවන් සරණයි🎉❤
මම හිතන්නෙ,ඇත්ත තිත්ත උනාට,ඇත්ත කිව්වම හිතට දැනෙන හැංගීම ලෝකෙ තියෙන රසම දේ
දීලා තියෙනවා ඉතින් රිදෙන්නම..මෙි දවස්වල රසවත් මාතෘකාවක් ...ජයවෙිවා සියත ඩබලට...ආදරෙයි පැලෙන්න....💐❤️
Boruwata wedi aawisa netha😢
හැමදාම පොඩ්ඩක් හිනාවෙන්න ඕනා..කොහෙද උන්නෙ මේ ටිකේ..මෝනින් ෂෝ එක දැක්කෙ නෑනෙ..
මටනං වයින් ටිකක් බිබී මස් කෑල්ලක් කකා බොරුවක් කියන්න තිබ්බනම් පට්ට රහයි 😁
එහෙමද අාස
අහවල් එක කරන්නත් කවුරුහරි හිටියනම් හොඳ නැද්ද
හැම විටම බොරුව පමණයි රහ කැලණි ගඟේ නයාව මේ විදියට පෙන්න තිබුනා කැළණි ගඟේ යට පතුලේ අති විශාල මන්දීරයක් හදල සංචාරකයන් ගෙන්නන්නත් තිබුනා ලොකු නයෙක්ව තියල උඩින් චූටි මැණික් 💎 ගලක් තියල කට සම්පූර්ණයෙන්ම රත්රන් වලින් පාට කරල නයාගේ මුලි ඇඟටම දේදුණු 🌈 පාට ගාන්න තිබ්බා.
😂😂
ඔක්කොටම වඩා මට හයිලයිට් වුනේ “කහවනු ලක්ෂ දෙකට වියදම කරලා තියෙනවා” කියලා තිබුන කොටස.ඒ රට ලංකාව වගේ නම් නෙමේ.ලංකාවේ නම් ඕක හදන්නේ කහවනු 1000කින් වගේ.ඉතිරි ටික කාගේ හරි සාක්කුවේ….
අපේ අම්මා උයන කෑම තමා මට රහම ❤️
සියත morning show ❤
හැම විටම බොරුව පමණයි රහ කැලණි ගඟේ නයාව මේ විදියට පෙන්න තිබුනා කැළණි ගඟේ යට පතුලේ අති විශාල මන්දීරයක් හදල සංචාරකයන් ගෙන්නන්නත් තිබුනා ලොකු නයෙක්ව තියල උඩින් චූටි මැණික් 💎 ගලක් තියල කට සම්පූර්ණයෙන්ම රත්රන් වලින් පාට කරල නයාගේ මුලි ඇඟටම දේදුණු 🌈 පාට ගාන්න තිබ්බා.
හැබැයි අපේ තාත්තා කියලා තියෙනවා බොරුවක් කියනවා නම් දෙපැත්තට ඇත්ත දාලා මැදට බොරුව දාන්න කියලා .කිසිම දාක අහුවෙන්නේ නැහැලූ.🤣🤣🤣😄😅😅😅
Ubla Maha ekata me program ek krnn demuda ehenm 😂
තාත්තා මහින්ද රාජපක්ෂ නේද? 😂
හැම විටම බොරුව පමණයි රහ කැලණි ගඟේ නයාව මේ විදියට පෙන්න තිබුනා කැළණි ගඟේ යට පතුලේ අති විශාල මන්දීරයක් හදල සංචාරකයන් ගෙන්නන්නත් තිබුනා ලොකු නයෙක්ව තියල උඩින් චූටි මැණික් 💎 ගලක් තියල කට සම්පූර්ණයෙන්ම රත්රන් වලින් පාට කරල නයාගේ මුලි ඇඟටම දේදුණු 🌈 පාට ගාන්න තිබ්බා.
අපෝ මේ දෙන්නා කොහෙද අප්පා මෙච්චර දවස් හැන්ගිලා හිටියේ..
අම්මප දෙන්නව දුටුතැන අත්අඩංගුවට අරගෙන, " දිවි ඇතිතාක් මේ වැඩසටහන දිනපතා කරපිය " 😅කියල අණක් දෙන්න නීතියක් හදන්න බැරිද???
වීඩියෝ එකක් දාන්නේ නෑ මුං දැන් 🙄😏
Uba koheda hitiye hengila
Abyawakaasaye.
හැම විටම බොරුව පමණයි රහ කැලණි ගඟේ නයාව මේ විදියට පෙන්න තිබුනා කැළණි ගඟේ යට පතුලේ අති විශාල මන්දීරයක් හදල සංචාරකයන් ගෙන්නන්නත් තිබුනා ලොකු නයෙක්ව තියල උඩින් චූටි මැණික් 💎 ගලක් තියල කට සම්පූර්ණයෙන්ම රත්රන් වලින් පාට කරල නයාගේ මුලි ඇඟටම දේදුණු 🌈 පාට ගාන්න තිබ්බා.
මේ දෙන්නා නැති දාට සියත fm එකත් ඉවරයි..
Eaka daruwekuta පුළුවන් una අවංක kama hadawathatama denna lejjawata wada වෙනසක් ona කියන බුද්ධියට 🙏❤
😂😂😂❤❤❤ ලස්සනයි දෙන්නගෙම වැඩසටහනත් එ ලස්සන කතාවත් මටත් රසම බොරුව මොකද මං දැනුත් ඔය දෙන්නව දැක්කා.....😅එකත් බෙරැවක් ඇ
සර්වඤතා ඥාණයෙන් මුලු විශ්වයම අතැඹුලක් සේ දැක විශ්වයේ ඇති රසම දෙය මොකක්ද කියල බුදුන්වහන්සේ පැහැදිලිව දේශනා කරල තියනව. ඒ බුද්ධ වචනය
"සබ්බ රසං ධම්ම රසං ජිනාතේ".
සියලු රසයන් පරදවා ධර්මයේ රසය අග්‍රයි.
වැඩිදුර දැනගැනීමට මෙහෙමත් කියන්නම්. බුද්ධ ධර්මය කියන්නෙ බුදුන්ගේ දේශනාව උනත් එය බුදුන්ගේ දෙයක් නොව මේ විශ්වයේ පවතින යථාර්ථයයි. සියලු බෝසතුන්ද සොයා යන්නේ එම සත්‍යයයි
ඔක්කොම හොදයි උදේට යන playlist පොඩ්ඩක් වෙනස් කරනවද plz....
බාර් කියල හිනා උනාට bar කියන්නෙ වෙනයි wine stores කියන්නෙ වෙනයි 👍
අපේ රජා ඕක දැනගන අවුරුදු 45 ක් පුතා..😂😂😂
ඔයාල අතුරුදහන් ලිස්ට් එකේ හිටියේ මේ තරම් දවස් 😂😂😂
මේ ලෝකෙ දුවන්නෙ ම බලශක්තියෙන් සහ බොරුවෙන් පුතා..! 😊😅
Poddak hithata relax ona una gaman balane Siyath morning show thama ❤🙏
😂😂😂❤❤❤ සුපිරි යක් 🎉 කොහෙද ගියේ 😢
Loke rasawathma de thmai nodanna dewal danagann eka....hithala balanna asa hithei😉😁
Rahama dee jayagrahanaya.
Excellent Araa Ppasbaraa❤
උබල දෙන්නනම් ෂෝයි බන්..😂😂👌👌
සිරිබරපුර 😊
මට නම් රහම ඇත්ත කියන එක
මරූ
Hamadama danako meka
අම්මෝ ඒක ❤❤😂😂😂
Niyamai 👏👏👏👏👏👍👍👍👍👍💕💕💕💕💕
Mata nm mas rahai ❤
රසම දේ පවුලෙ උන්ට කබුරන්න රටින් ණය අරන් රටේ ජනතාව විදවනව බලන් ඉන්න එක
Download දෙන්න්කො.මෙහෙට සිග්නල් මදි.ඉතින් කොහෙට හරි ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන අහන්නෙ 😢
වයින් ටිකක් බීලා මස් ටිකක් කාලා බොරුවක් කිවුවම තියෙන රහ..😂😂
උබලට හෙන ගහපං අපිට මෙහෙම කරනවට😢❤
❤️❤️❤️🙏
බොරුව ප්‍රරමෝට් කරන එකනේ ලෝකෙම සිද්ද වෙන්නෙ...😢
Every day danna me wage stories
Sir sir Sri
මට නම් ඒ තුනම රසවත්..😛😛
අරත් නිකන් අද වයින් බීලා වගේ 🤪
👍👍👍👍👍👍👍👍👍
👌
Apita raha meka ahana eka
ගෑනු කටහඬ k thiyena kollek ඉන්නවා කිව්වා anex eke.😂😂😂.
Okkotama kalin Pakistan karayo wine 🍷 issara indan biuwada kiyala balanna ona.
වයින් එකක් ගහලා මස් කෑල්ලක් කන ගමන් බොරු කියන එක තමයි රසම...😂😂😂
😂😂
Eeeka. Elaaa,,😂😂😂
එක්කනෙ අපි බයිට් එකට මස්කකා වයින් බිබී ඔෆිස් එකේ ඉන්නෙ කියල වයිෆ්ට බොරු කියන්නෙ.....
❤
ado Eka...
Political thama rasama aka
Eda meda thula super dabala.❤❤😂😂
👍👍👍❤❤❤
😍❤🔥
බොරු කියන්න හරි හැමදාම එන්න
රහම ඇත්ත දැන ගෙන බොරු කියම තැන ඉන්න එක..😊
Lankawa nida boru kiyanni❤
අපේ රටවල යනවා මංකොල්ල කන්න
Mas kellak kaala wine poddak beela boruwak kiwwama Godak rasawath
මටනම් අර පුරෝහිතයොන්ට මොකද උනේ කියලා කියන්නකෝ
වචනයක් ගානෙ ලාංකිකයි😂😂
බොරු කියන්න පුරුදු උනොත් ජිවිතයම බොරු තමයි. කට අරින්නෙම බොරුවක් රැවටිල්ලක් කියන්න
ඇත්ත දැනගෙන බොරු අහන එක .ඊට වඩා රහයි..
රසම දෙවල් .....
1 cocaine
2 ganja
3 ගෑනු
සැමියටත් බෑ,
අස්වාභාවික පෙම්වතාත් බෑ,
සොභාවික පෙම්වතාට විතරක් පුළුවන්
මොකක්ද ?
උපතින්ම පිංවන්ත,
නිරෝගිමත්,
අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවෙක් ජාතක කිරීමට,
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් වරම් ලබා දෙන්නෙ සොභාවික පෙම්වතාට පමණයි.
සැමියට සහ අස්වාභාවික පෙම්වතාට රැවටෙන කාන්තාවන්ට
උපතින්ම රෝගී පිංවන්ත දරුවො උපත ලබනව.
උපතින්ම රෝගී පව්කාර දරුවො උපත ලබනව.
අකාලයේ මිය යන දරුවො උපත ලබනව.
මන්ද බුද්ධික දරුවො උපත ලබනව.
උපතින්ම නිරෝගිමත්,
නමුත්,
කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව
එයාලා
අරගලකාරයන්,
ත්රස්තවාදීන්,
පාතාලයේ සොල්දාදුවන්,
ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන්,
දෙමව්පියො දෙන්නට සහ මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරනව.
ඒක නිසා,
අනංගයා නැමැති උප විශ්ව මහා බලවේගය විසින් දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගත කරලා,
බබා ලැබුනට පසුව සොභාවික පෙම්වතාටත් අභිණික්මන් කරන්න කියලා,
බබා සමග පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්, පිරිසිදු වතින් දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගත කරමින්
සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්න.
උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට,
ඉස්පිරිතාල, ඉස්කෝල,
පොලිසී,
උසාවි සහ හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත.
මිනිස් ලෝකය දිව්‍යලෝකයක් කිරීමට හැකියාව ඇත්තේ,
අති උතුම් සොභාවික පෙම්වතියන්ටත්,
අති උතුම් සොභාවික පෙම්වතුන්ටත්,
අති උතුම් මව්වරුන්ට සහ අති උතුම් පියවරුන්ට පමණක් බව හොඳට මතක තියාගන්න.
අරගලකාරයන්ට දිසාපාමොක්ලට සැමියන්ට පූජකයන්ට ධනපතියන්ට දේශපාලයන්ට සහ කලාකාරයින්ට
රැවටිලා ඔබ ලද වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගන්න එපා.
සොභාවිකව රස විදින්න තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගෙන විදවන්න එපා.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
💚💚💚💚💚💚
ගෑනු ලමයි චක චක ගාලා හිනහ වෙනකොට හරි කැතැයි
අප්පිරියාවක් දැනෙනවා
RasaKathwa
Kaatada pohottuwak aragena Kelani gangen mathu una naga rajaya mathak une.. 🤪😅
Amba ate Rajakeeya athal.. 😝🤣🤣
Consistency madi aah😊
❤😂
ඔය දෙන්නත් බොරැ නේද කිව්වේ...ඒකත් රහයි
NNP
වයින් බිබි මස් කනගමන් බොරු කියනන
Umbala dennath kiuwe boruwak neda?
Rata marunkara neda😃😃😃😃
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤
Wine beela mas kala boru kiyana eka thamai rasssaaaaaammmmaaaaa
බොරුව රසායි
පුංචි අම්මා පල්ලා කියලත් කිව්වා.
මටනම් රස අරවින්දගෙ පච අහන එක....😅
ගොන් ආතල් දෙන්න එපා
රැව්ටීමට නියමිතයි!!!
Pakistan kiyanne 1947n passe haduna ratak.
Meka hadapu boru kathawak.
Mata penne meka Europe kathawak.