Siyatha FM Morning Show -2023 03 22 | මහ බඹු මැවු ගැහැණු

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 54

  • @gayanidissanayake6009
    @gayanidissanayake6009 8 месяцев назад +4

    අම්මෝ හිනස්සල මරණවා අපි 😂🤣අනේ ඔයාලා දෙන්න මාරු අනේ

  • @nayanmedia1
    @nayanmedia1 Год назад +2

    Excellent Young Man !
    Very proud of you touched the real issues 🎉
    ලෝකයේ වෙනස් කම් සිදුවන්නේ එහි ඇති නිරන්තර චලනය මතයි .
    සියලු දේ අනිත්‍ය බව බුදුන් කිව්වෙ ඒ චලනය මත සිදුවන වෙනස්වීම ටයි.
    බුදුන් සහ අයින්ස්ටයින් දෙදෙනාම ශ්‍රේෂ්ඨ විද්වතුන්.
    නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා ❤

  • @SLDream
    @SLDream Год назад +8

    පට්ට කෙල්ලෙක් කටහඩ මහ අමුතුයි❤❤❤

  • @Chanumadu
    @Chanumadu 2 месяца назад

    අහන්ඩ සතුටුයි, මේක මන් අහන්නෙ ෆින්ලන්ඩ් වල ඉදං..❤️🇫🇮

  • @solomonperera9479
    @solomonperera9479 Год назад +11

    ලස්සනට වැඩ සටහන කරගෙන යනවා .ස්තුතියි .අපට හිතන්න දෙයක් තියෙනවා නිතරම වගේ .

  • @lahirulahiru8987
    @lahirulahiru8987 Год назад +18

    සහෝදරයා අපි මාලිවාට හොදේ

  • @shilpanethmi2110
    @shilpanethmi2110 Месяц назад

    අම්මෝ අන්තිම ටික හිනා කාලා මැරෙනවා 😂

  • @nilanthasamankumara2375
    @nilanthasamankumara2375 Год назад +6

    Super adarei dennatama❤️❤️❤️❤️❤️

  • @chaturikasewwandi8412
    @chaturikasewwandi8412 Год назад +1

    ❤❤❤ niyamai oyala denna thank 📻

  • @ranjinishantha2560
    @ranjinishantha2560 Год назад +11

    The golden arm movie එක බලලා iwara වෙලා මේක බැලුවම අයියෝ ගැහැනු ...😜😜🤣

  • @sajeedanu2190
    @sajeedanu2190 Год назад

    Patta lassanai bro..

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 Год назад +9

    දවස් දෙකක් දැම්මා එච්චරම තමයි 😌

  • @nishadyapa3941
    @nishadyapa3941 Год назад +1

    Finland wala jeewath wenagaman meka ahana mama.. 😍😁

  • @JayasundaraJayasundara-k8x
    @JayasundaraJayasundara-k8x 6 месяцев назад +1

    Maru

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 4 месяца назад

    පැස් නම් මාරයි අනේ🤣🤣

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Год назад +5

    Araa,Ashcharya 😍👍

  • @pereiraperera8300
    @pereiraperera8300 Год назад +2

    Chethanawa❤🎉

  • @ChaminiWeerasuriya
    @ChaminiWeerasuriya 9 месяцев назад

    අනේ හින්ට් ගහන්න එපා අරා..අශේන් පව් අරා..

  • @AKILA_MADHUSANKA_96
    @AKILA_MADHUSANKA_96 Год назад +3

    😂 ටනන් ටනන් ටන ටනන් ටනන්.

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 Год назад +9

    පැසෝ “ who’s speaking “ කරනවකෝ

  • @nishantinishanti8694
    @nishantinishanti8694 Год назад +8

    Ammo api sathutin inne oyala nisa.😂😂😂❤❤❤

  • @kanishkarajapaksha1563
    @kanishkarajapaksha1563 Год назад +1

    Ara & pesbara.... ahanne ekadas namasiya 2000s ganan wala idan.eke ape rate nam wenama level ekak.watinama de kiyanawanam life ekata wedagath podi hari deyak api oyalage wachana harambayen gaththa.siramatama radio ahanne nethi unatha sirilaka redio ahanna asa une me dennagen. Voice eken adunapu denna sirawata dekkama mun dennada me kiyala hithuna.hithe thibbe wenama muunu halo.😂😂😂 but den ita wada asai oyalata.wayasata yanne nethi voice hode,ammapa hode..😍 90 api nam oyalata fatta alei akke aiye.minissunge hinawa gena gaman olu walath wenasak karanna try karana oyalata jayen jayama wenna one.💐

  • @mgchamika
    @mgchamika Год назад +1

    ❤❤❤❤

  • @niroshadamayanthi0056
    @niroshadamayanthi0056 Год назад +1

  • @dreamartmusic7846
    @dreamartmusic7846 Месяц назад

    පව් ඒ කෙල්ල අරා

  • @gunarasaan38
    @gunarasaan38 4 месяца назад

    අනේ ඊශ්‍රායල් කාරයෝ ගැන අලුත් එකක් දාන්නකෝ

  • @sachithra1983
    @sachithra1983 Год назад +3

    ගෑනු දිහා බලලා මල් හැදුවා වෙන්න බැරිද..

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 11 месяцев назад +1

    රනිල් කරන්නේ සුපිරි බොනිකර තරැවක් සහෝදරයා !

  • @NihalN.A.-cb9ri
    @NihalN.A.-cb9ri Год назад +2

    අලුත් ඒවට වෙනඔලුවක් එනවා අනෙ

  • @harshakumara9897
    @harshakumara9897 Год назад +3

    🎉❤

  • @lahirulahiru8987
    @lahirulahiru8987 Год назад +8

    ඇත්තටම කරාන්ම් හොදයි ඒත් ඔයලත් කරන්නේ වැඩසටහනක් නේ කතාවේ මුලට කොමෙට් එක දැම්මේ

  • @Rasanga_vimukthi
    @Rasanga_vimukthi Год назад +9

    එක දිගටම වීඩියෝ එකක් දාන්න බැරිද? කොටස් කොටස් බලද්දී කරදරයි. Driving කරන ගමන් බලන නිසා

  • @AKILA_MADHUSANKA_96
    @AKILA_MADHUSANKA_96 Год назад

    හා okay.😊

  • @AKILA_MADHUSANKA_96
    @AKILA_MADHUSANKA_96 Год назад

    Ooooh My God😮

  • @nilupapremalifernando
    @nilupapremalifernando Год назад +1

    ❤❤❤😊😊😊😊😊😊

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 Год назад +1

    ❤🇱🇰🇫🇮

  • @tharindulakshitha4168
    @tharindulakshitha4168 Год назад +2

    Macdonald ekata gihilla bun ekakuth aran denna tibba😂😂

    • @Samanalee00Ann
      @Samanalee00Ann Год назад

      ඒකරලා යූටියුබ් දාන්න තිබ්බේ 😂

  • @ashadammi6524
    @ashadammi6524 Год назад

    Mama geta pechca malak😂😂

  • @mrsing5685
    @mrsing5685 Год назад

    Rate janatawa gon wena taramata palanaya karana unta hodai

  • @chathuralasantha4986
    @chathuralasantha4986 Год назад +3

    paesbaraa mehema wihiluwata lak kiriima thula penwannea oabea pirimi kama nowe

  • @m.k.asanka4071
    @m.k.asanka4071 Год назад +1

    😂😂😂😂😂😂😂

  • @punchihewasituwili7861
    @punchihewasituwili7861 Год назад

    P😊

  • @HaroldSilva-z9w
    @HaroldSilva-z9w 6 месяцев назад +1

    OYA WAGE WENNA KATAWAT BE

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology5385 Год назад

    Mara gaanak hambenna ati rajaa juwelers dupate jiwite....

  • @samanwi6307
    @samanwi6307 Год назад

    Kiyanna wachena na.

  • @142samantha
    @142samantha Год назад +2

    🤣🤣🤣😍😍😍😁😁😁

  • @nethmisanchana1351
    @nethmisanchana1351 Год назад +1

    කන රිදෙනෝ මුලදි