I am so impressed with this great personality and thank the media for letting us know some of the history I am so happy to hear that we have these genuine people in sti Lanka hope that president of Sri Lanka will listen to this bodisathva personality may the blessings of the triple gem be with you sir
it is really a useful discussion which Harindara conducted with Dr. A. T. Ariyaratne whose national service is still needed for this country but now most believe that such people are not important. If he were born in another country, he would have been given due recognition but unfortunately he was born in this land. I don't know who are unfortunate.
අවසාන තත්පර කීපය හදවතට දැනුනා සන්වේදීව . ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා . රට වෙනුවෙන් කල මෙහෙවරට ඔබට ස්තූති බුදු සරනයි
හරෙන් මහතා මෙ වැඩසටහන සුපිරි ,සුපිරිම කිව්වොත් නිවැරැදියි.එ වාගෙම ඔබ හරිම වාසානාවන්තයි එතුමාගේ ආසිර්වාද ලබන්නට සහ ආදරනිය හිස සිපගැනීමක් ලබන්නට ..එවන් උතුම් ගුනාත්මක ඇති ගති ගරු කල හැකි,ගරු කල යුතු ආදරනිය මනුෂ්‍ය යකි.එතුමාගේ නිහතමානී බව කොපමණද කිව්වොත් ඔබට කියු වදන් බලන්නට .එතුමාට අපි සැවොම දිර්ඝයු පතමු.මුදල් ජිවිතය නොකර ගත් මොහු ගෙ ගරු ඉල්ලීම ඉටුකර දෙන්න හරෙන් මහතා .එ වටිනාකමක් ඇති දෙ මොක්ද්ද කියලා දැන ගන්න කියන්න ජනාධිපති තුමා ට .එ උදව්ව අපෙ ජාතිය වෙනුවෙන් ඉටුකර දෙන්න .බුදුසරණයයි
Jayantha Padmine 🙏🙏🙏
හරින්ද මල්ලි ඔයා ගොඩක් ස්ති මෙවන් වටිනා මහත්තුරැ මුන ගැසි මෙ ලොකවාසින්ව දැනුවත් කලාට දිර්ගායුස ලැබෙිවා දෙදෙනටම
පිස්සු යක්කු ගෙනල්ල පිස්සු කෙලින කාලේ ඉතාම වටින සාකච්ජාවක් ,ස්තුතියි හරින්ද්‍ර
දිර්ඝ යුෂලැබෙිවා බුදු සරනයි ඹබ දෙපලටම
නාමේ නොදිරන උතුම් මිනිසුන්...දීර්ඝායුෂ ලැබේවා ඔබට...
මෙවගෙ අය තම අපට ඉදිරියට ඕනී...දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනවා...
ඹබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
රත්තරන් හදවතක්.අපේ රටේ අවාසනාවට මෙතුමාට ජනාදිපති වෙන්න නොහැකි වෙලා තීන්නෙ.ඔබ තුමාට දීර්ඝායු වේවා!!
මහින්දෙන් බිහිවුනු තවත් අති දැවැන්ත චරිතයක්. ඔබ තුමාට බොහොම පිං අසරන මිනිසුන් වෙනුවෙන් මෙ කරපු කැපකිරීම් වලට.Harindra ඔබ තුමාටත් බොහොම ස්තුතියි මෙවැනි වටිනා වැඩසටහන් වලට. අපි දිගටම ඔබ සමග රැදිසිටින්නෙමු.
දිර්ගායුශ ලැබේවා ඔබ තුමා ta තෙරුවන් සරනය් දෙවි පිහිටයි
ජාතියේ වාසනාවට උපන්
ඔබ වාසනා වෙවා මෙවැනි
වැඩ සටහන් පරචාර කරන
ඔබට ගොඩක් ස්තුතියි
අවසානම හරියෙ ඇහැට කඳුලකුත් ආවා.
දීර්ඝායු ඔබතුමන්ට තෙරුවන් සරණයි
හරේන්ද්‍ර ඇඩෙනවා මේ කතවට..............👍 ........god bless .🙏🙏🙏🙏❤💐
දීර්ඝායු ලැබේවා ඔබ තුමාට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Patta boru meyathsarvodaya wyaparayen hodata gasakaawa
Meyage diyaniya kasada wivaha une
Upali mara sinha.harim hoda nihathamanee ugath paula kenek
Kolonnawe hitiye
හරීන්ද්‍ර හරි වාසනාවන්තයි. ඒ වගේ උතුම් ගතිගුණ තිබූ උතුම් ගුරු පියකුගේ හදවතින්ම දෙන ආශීර්වාදය ලබන්න පුළුවන් වීම. එතුමාට පතන බෝධියකින් නිවනම වෙත්වා!ඔබටත් ජයවේවා!තෙරුවන් සරණයි !🌹
මෙතුමට 1997 වගේ මට මතක විදිහට මල් මාලයක් දාල අපේ සර්වෝදය පෙරපාසල වෙනුවෙන් පිලිගැනීමෙ භාග්‍යය මට චූටි කොලු ගැටයෙක් විදිහට එදා උදා උනා.එදා එතුමා මාව දෝතට අරගෙනයි මල් මාලය දාගත්තෙ.මට ඒක විශාල භාග්‍යක්.දීර්ඝායුශ ලැබේවා ඔබ තුමානන්ට
ඉතාමත් වටිනා සමිපතක් අපේ රටට බොහොම ස්තුතියි මෙි සාකචිඡාවට
තෙරුවන් සරනයි දෙවිරැකවරනයි ඔබතුමා ට නිදුක් නිරෝගි දීර්ගායුෂ වේවායි පතමි 🙏
ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා .තෙරුවන් සරනයි .
ඒක නම් හද පතුලටම වැදුනා......
තෙරුවන් සරණයි පිංවත් ඔබට......!!!
A.T ආරියරත්තන සර් ඔබ තුමාට දීර්ඝායුශම වේවා....තෙරුවන් සරණයි
මෙ වැනි උතුමි මිනිසුන්ට වන්දනා
මාන කරවි ඔහුගේ ජීවිතය ආදර්ශයට ගමු රටෙ උතුමි
ගතිපැවතුමි රකිමු
“එදා “සර්වොදය “ කියලා සංවිධානයක් තියෙනවා කියලාවත් දන්නෙ නැති ආරියරත්න මැතිතුමා වැනි ආදර්ශමත් සැබෑම දර්ශන වාදියෙක් යන බවවත් ඇසුපිරැ තැන් නැතිසැබැවින්ම ශ්‍රි ලාංකියෝ කිදෙනෙක් හිටියයද? ඉන්නවද? තවමත් .... නේද? හරේන්දර ඔබ සැබැම නිවෙදකයෙක් පමනක් නොව සැබෑම ගුරැවරයෙක් බවට මෙය හොද සාක්කියක් ස්තුතියි! ජයවේවා ! ඔබ සැමට තෙරැවන් සරනයි දෙවි පිහිටයි 👍👍
ඒ උතුම් මනුස්සයෙක් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි
උතුම්.මනුස්සයෙක්😊
උතුම්.මිනිසා.ටනිවන්සුවමම.ශ්‍රියා
Y@@MenikeRms
ඔබතුමාට දීර්ඝායු වේවා බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි
හරිම ආසාවෙන් වැඩ සටහන
නිමාවෙනතුරු බැලුවා..වසර කීපයක්,ප්‍රමාද වී හො බලන්නට
ලැබීමත් ආචාර්ය ඒටී.ආරියරත්න මැතිඳුන් ගෙ කතාව අසන්නට ලැබීමත්,මහත් පිනකි.හරෙන්ද්‍ර මහතමයා කවදත්.හොඳ වැඩ සටහන්.. ඉදිරිපත් කරනවා..මෙම වැඩසටහන නොබලු අය අනිවාර්ය යෙන්..බලන්න,අහන්න,සිත් පහල වෙවා.හරෙන්ද්‍ර මහත්මයාට.බොහොමයක්.ස්තුති
සියලු වැඩකටයුතු සාර්ථකව කරගෙන යාමට වාසනාව ම ලැබේ වා.. සම් බුදු සරණයි.🙏💯
ජාතියේ පිනට පහලවුනු මානවහිතවාදි උත්තමයෙක් Respect sir ඔබගේ නික්ම යෑම බොහෝ පාඩුවක් නිවන් සුව උතුමාණන්ට 🙏🙏🙏😢
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව ❤❤❤❤❤
සර්.ආරියරත්න
තෙරුවනේ අසීමිත ගුණ බලයෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත දිවි පෙවතක් වෙවා...
Mr.හරින්ද්‍ර.
ස්තූති ඔබට අපි නොදන්නා අප ලක් මෑණියන් පෝසනය කරන්නට වෙර දුන් මෙවන් උතුම් මිනිසුන් අප වෙත ඔබගේ නාලිකවෙන් මුන ගස්සනවාට.
තෙරුවන් සරණයි
ඔබතුමාට දීර්ඝායුශ........!
A.T.අරියරත්න මහතාට තෙරුණුවන්ගේ සරණින් රටට වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️🙏
තෙරුවන්සරණයි සර් ඔබතුමාට දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා !!!!
ඔබතුමන් හට
දීර්ඝ ආයුෂ ලැබේවා
තෙරුවන් සරණයි
මමත් හරි වාසනාවන්ත මෙතුමා ගේ කතා වඅහන්න ලැබීම ගැන මෙත තුමා වගේ තව දහ දෙනෙක් ශ්‍රී ලංකාවට හිටියා නම් කොච්චර හොඳ රටක් ද ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබෙනවා
ඔබ තුමාට තෙරුවන් සරන ප්‍රර්තනා කරනවා !!!!!!
දීර්ඝායුෂ ලැබෙන්න ඕනි ඔබ තුමාට 🙏🙏🙏🙏❤❤❤
ඔබලා දෙදෙනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා වටිනා කරුණු රාශියක් දැනුවත් කලාට ගොඩක් ස්තූතියි
අදහන්න වටින උතුම් මිනිසෙක් දීර්ඝායුෂ වේවා උබ තුමන්ට තෙරුවන් සරණය.... 🙏🙏🙏❤️❤️❤️
උතුම් මිනිස්කම පැතිර වූ ඔබ තුමාට..
බුදුන් දැක නිවන් දකින්න වාසනා වේවා..!
🙏🙏🙏
ස්තුතියි හර්ෂ මේ සර්ව ගෙනාපු එක ගැන ගොඩක් සතුටුයි සර් ඔබව දැකීම ගැන අපි 82 සර්වෝදය වැඩසටහනට බැඳුනා හරිම ෂෝක් සර් ගෙ දේශනා අහන කොට දීර්ඝායු වේවා ඔබතුමාට
ඔබ තුමාට දීර්ගායු වේවා . හරේන්දර මහත්මයා වටිනා වැඩක් .තෙරැවන් සරණයි .
දැනට ශ්‍රී ලංකාවේ වෙසෙන සුවිශේෂ මහත්මයෙක් ,රට දැය වෙනුවෙන් අප්‍රමාණ සේවයක් කරනලද ආචාර්ය ඒ.ටී.ආරියරත්න මැතිතුමා පිළිබඳව මේ අපුරු වැඩ සටහන් පෙලගැස් වූ හරේන්ද්‍ර ඔබට ගොඩක් තුති !
නිදුක් නිරෝගී දීර්ඝායුෂ මැතිදුනි .....
අන්න මගෙ හිතට ගැලපෙන උත්තමයෙක් තෙරැවන් සරණයි දිර්ඝයුස උත්තමයාණො
අන්න මේ ලෝකයේ ඉන්න බෝසත් උත්තමයින් !!! බුදු සරණයි !!! දෙව් පිහිටයි !!! දීර්ඝායුෂ නීරෝගි සුව ලැබේවා !!!
මමත් කමති ඔය වගෙ දෙවිවරුන්ට
හරින්ද මහතානෙනෙ ඔබ රටට දෙන ආදර්ශය නම් හරිම උතුම්!!!!🙏🙏🙏
කතාව අහන්න අහන්න ආස හිතෙනවා මේ වගේ කතා තවත් මම අහන්ඩ ආසයි හරින්ද්‍ර මහත්තයට බුදු සරණයි ඔබ දෙපලටම තෙරුවන් සරණයි
දීර්ඝායුෂ වෙිවා ඔබතුමාට
ඔබ තුමාට දීර්ගායුස ලැබේවා...
ඔබ තුමාට දීර්ඝායු ලැබේවා
පාලකයිනි මෙතුමා ගෙන් උපදෙස් ලබාගෙන ඔබතුමාත් අපේ රටත් දියුණු ව කරා ගෙනියන්න අමනයින් ව ලංකර ගන්න එපා තෙරුවන් සරණයි
මේ උතුම් මිනිසා හට දිර්ඝායුස දෙමින් ආරක්ෂා කර නිරතුරු සුවය සමාදානය නිදහස් කළ මැනවි ජේසුනි .
මෙම වගෙ උගත් මහත්වරැන්ගෙන් උපදෙස් අරන් රට ගොඩ නැගිමට අවසයයි
Great 👍🏿 people n great gentleman god bless you sir oba thumarta jaenjayama labewa nice program brougher. 🙏🙏👍🏿👍🏿🌹🌹
Very interesting description thanks harndra jayalal
@@ummbasitmalik7349 q
අමෙන්!
හරින්දා ගොඩාක් පිං මෙිවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිම.තෙරැවන් සරනයි .
දීර්ඝ ආයුෂත්, නීරෝගි සම්පත්තියත් ලබේවා! මැතිදුනි
ඉතා වටිනා පාඩමක් ෙමෙතුමා අපට ඉගැන්නුවා. බලන්න අපේ මිනිසුනට ෙමෙය ෙනොවැහැටන සැටි. අවුරැදු 72 ක් වනවා අපට ෙදේශපාලන නිදහස ලැබිල. අප එම නිදහස අයුතුලෙස පාවිච්චි කරල අද ෙලෝකෙටම ණයකාරයො ෙවෙලා. තවමත් එම පඹගාලේ පැටලිලා. ෙමෙතුමාවැනි ප්රබුද්ධ උගතුන්ගෙන් අපේ අය උපදෙස් ගත්තෙ නැහැ
මේ රට දියුණු කරන්න. ජනතාවත් ෙදේශපාලන ෙහෙංචයියො ෙවෙලා රට නරකදිශාවලට ඇදන් ගියා. දැන් අපි කුමක්ද කළයුතු ?
බුදුසරණයි දිර්ඝායු ලැබේවා ඔබතුමන්හට
මමත් මෙතැමා යටතේ සේවය කරා හරිම හොද ගති ගැන තියෙන පුද්ගලයෙක් දීර්ඝායු ලැබෙිවා ඔබ තැමාට.
ඇස්වලට කඳුලු ආවා... එතුමට දීර්ඝායුෂ වෙවා..!! ඔබට ජයෙන් ජයම වේවා....!!
හරිම ඔයා අන්තිමට මෙතුමා ට වදියි කියලා මම බලාපොරොත්තු වුණා ඒක ඒ විදියටම වුණා මෙතුමාව තව දවසක් ඔයාගේ වැඩසටහනට ගේන්න ඔයා කරපු හොඳම වැදගත්ම සාකච්ඡාව තමයි මේක
Mr.Harindra ඔයාගේ වැඩසටහන් බොහොමයක් මම අනිවාර්යයෙන් බලනවා .. නමුත් .. යමක් ලියන්න තරම් .. මා ලද දැනුම මදි කියා මට, හිතෙනවා ... ඔබ තුමාට අනෙක වාරයක් පින් .. දිනෙන් දින තව තවත් මෙවන් වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා .. උතුම් දළදා හාමුදුරුවන්ගේ අශිර්වදය නොවඩුව ලැබේවා .. හරිම ආඩම්බරයි ..ඒ වගේම හැම වැඩසටහන්ma හරිම වැදගත් ... ❤🙏
ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා.....
ඔබතුමාට නිරොිගිසුවයත් දිිර්ගායුෂත් උදාවෙිිවා
මෙවැනි දෙවල් ඉදිරිපත් කිරිමෙන් අලුත් පරපුර යම්කිසි දෙයක් ඉගෙන ගන්නවා තෙරුවන් සරනයි මෙතුමා හට දිර්ගායුශ
අනේ මෙවන් උතුම් මිනිස්සුත් මේ අපේ රටේ ඉන්නවනෙ.🙏
බොහෝම ස්තූතියී හරින්ද්‍ර මහත්තය.!
මෙතුමාව ජනාධිපතිතුමාට මුණගැසීමට ලැබුන නම් රටට විශාල සෙතක් වෙයි.
තෙරුවන් සරණයි..!
මෙතුමාට දීර්ඝායූ වේවා..🙏🙏🙏
තෙරුවන් සරණයි !.ඔබ දෙදෙනාටම
ඔබ තුමාට දීර්ඝ අයු ලැබේවා
අපෙ සර්වොදය නායක ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තුරුණුවන් සරණියි ඔබතුමාට.
What a wonderful human, legend.
මගේ පණත් අරන් ඔබ ජිවත් වේවා. රටට ණය නැති මිනිස්සු !
හරේන්ද්‍ර ඔබටත් බොහොම ස්තුති තෙරුවන් සරණයි
දීර්ඝායුෂ ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏
මම අදයි දැනගත්තේ මෙවැනි හොද ගුණයහපත් දේශපාලකයන් මේ ලංකාදීපයතුල සිටිනවග. මෙතුමාට බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා සියලුදෙවියන් රැක දේවා.!
mee sarvodaya nirmaathruwarayaa..
ඔබ තුමාට දීර්ඝායු !!!!!!!!!
රටෙ අවාසනාවද ජාතියේ
අවාසනාවද මෙවැනි උතුමි
අයගෙන් අවවාද අනුශාසනා
නොගැනීම
හරිම සතුටුයි හරෙන්ද්‍ර අපෙ කාලයෙ විරුවෙක් හමුකලාට
දීර්ඝායු ඔබට තුමාට.
මේතමයි අපේරටේ වියතුන් කියන ශ්‍රේෂ්ට මිනිසුන් ඔබතුමාට නිදුක්නිරෝගී දිර්ගායුෂ ලැබේවා👌
හැමදාමඅපිට හොඳදෙයක් ගේන හරේන්ද්‍ර මහත්මයට ස්තුතියි🌷👍.
I am so impressed with this great personality and thank the media for letting us know some of the history I am so happy to hear that we have these genuine people in sti Lanka hope that president of Sri Lanka will listen to this bodisathva personality may the blessings of the triple gem be with you sir
ඔයා දිහා බැලුත් වානාවන්තයි හරිම නිහතමානි ඉවසිමෙන් මනුෂ්‍ය යන් හසුරවාගන්න ආකාරය,කියන්න වචන නැහැ තෙරැවන් සරණයි ඔබතුමා ටත් දිර්ඝයුස දෙදෙනාම පින්වන්තයි ඊර්ෂ්‍යාව ු❤️
P gallahe Weetasinha 🙏🙏🙏❤️
ඇත්තටම හරි සතුටුයි හරේන්ද්‍ර මොකද මෙතුමා ගැන දන්නෙත් දැකල තියෙන්නෙ අදයි මටත් දැන් අවුරුදු හතළිස් තුනක් වෙනවා මේ වගේ චරිතයක් ඔබතුමා හින්ද දැනගැනීමට ලැබීම භාග්‍යයක් මොකද අපි ජීවිත සටනත් එක්ක හුඟ කාලයක් මැදපෙරදිග ජීවත් වෙන මිනිස්සු අපිට ඉතිං රටේ උගතුන් බුද්ධිමතුන් ගැන සොයන්න විදිහක් නැත අපේ රට ගොඩනගන්න මේ වගේ උතුම් මිනිස්සු හිටියා කියලා කියලා අහලා තිබුණට දැකලා තිබුනෙ නෑ ඔබතුමාට නිදුක් නිරෝගී වහින්න දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ශක්තිය ධෛර්යය ලැබේවා
රට කරවන හොර තක්කඩි
මෙ මිනිසාව අනුගමනය කරා
පල්ලා ආදර්ශයට ගනිල්ලා
හොර දෙටු දේශපාලුවන් මෙ
උතුමි මිනිසාව ආදර්ශයට ගනිවි
උතුම් මනුස්සයෙක් සුදු මනුස්සයෙක් නිරෝගී සම්පත් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .....තෙරුවන් සරණයි ...🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐
තෙරුවන් සරනයි !..ඔබතුමාට
මැතිතුමනි , ඔබ තුමාගේ අදහස්, ඔබතුමගේ ශක්තිය , හැමෝගෙම ඔලුවල නෑ.... ඒක තමයි ඔබතුමාගෙ අදහස් තේරුම් ගන්න මොල තියෙන අයනෑ.... හිටියත් පිටි පස්සෙ ඉඳල කකුලෙන් අදින උන් වැඩි මේ ලෝකෙ ඔබතුමා වාගෙ නොසැලී ඉන්න ශක්තිය ලැබේවා...එසේම ගෝඨාභය මහතාට මේ අදහස් හදවතටම දැනේවා.... ආරියරත්න මහතාණන්ට දීර්ඝායුශ ලැබේවා .. තෙරුවන් සරණයි ... හරේන්ද්‍ර මහතාත් තෙරුවන් සරණයි ...
දීර්ගායුශ ලැබේවා.කුලියපිටියෙ අපිට ආඩම්බරයි
ඉතාමත්ම වටිනා සාකච්ඡාවක් හරේන් මහතාට දහස් වාරයක් ස්තුති වන්ත වෙනව මෙවන් උදාර මිනිසාව ලෝකෙට හදුන්වා දිම පිලිබදව.ඇත්තෙන්ම මෙතුමා වැනි උතුම් මිනිසුන් රටේ තව කොයි තරම් ඇද්ද.මෙම සාකච්ඡාවෙන් තෙරෙන්නෙ ඈත අතීතයේ සිටම මේ රට රැවටිලා තිබෙන ආකාරය.මෙතුමාටත් ඔබටත් බුදුසරණයි මෙතුමාට තව තව සමාජයට සේවාවක් කිරීමට නිදුක් නිරෝගී ..භාවයත් දීර්ගායුත් ප්‍රාර්ථනා කරමි.
හරින්ඩ්ර ජයලාල් මහත්තයෝ පුළුවන් නම් ගෝටාභය ජනාධිපති තුමාට මෙතුමා මුනගස්වන්නට මැදිහත් පුරුක වෙන්න ...ජාතියේ නාමයෙන් ඊට මැදිහත් වෙන්න ....කාරුණිකව ආයාචනා කරන්නේ මට කල හැකි එකම දේ මෙය පමණක්ම නිසයි .....ස්තුතියි
Please do that for sake of our country.🙏🙏🙏
This aged badly 😂😂😂
😂😂😂
දැන් සැපද😂
සහන් එළියක්..💜
හරීන්ද්‍ර මැතිතුමනි,
කතාවක් කියන්නම්...
ඔබතුමන්ගේ දරැවන් හරි වාසනාවන්තයි..
අනාගතේදි ඔවුන් දැනගනිවි,
තම පියාණන් ,මුලු මහත් සමාජයක් යහමග යැවීමට
නිහඬ සේවයක් කල විරැවකු බව..
ස්තූතියි ඔබට.
Italy Live 🙏🙏🙏 බොහොම පිං
හරේන්ද්‍ර ජයලල් කියන්නේ මේ යුගයේ ඉතාමත් දක්ෂ මාධ්‍යවේදියෙක්. මට කණගාටු එවන් දක්ෂ මාධ්‍යවේදියෙක් පවා ඒ.ටී.ආරිරත්න යනු කවරෙක්ද කියා නිවැරදිව තේරුම් නොගෙන, ඔහුට සුදුහුණු ගෑමට යෑමෙන් ජයලාල් කියන නමටත් හානි කරගෙන තිබෙනවා.
මේ දිනවල බෝධිසභාව නමැති අන්තර්ජාල පුවත්පතේ මා විසින් කොටස් වශයෙන් පළ කරන ලිපිවල ඒ.ටී.ආරියරත්නගේ හැබෑ කෙරුවාව හොඳින් පැහැදිලි කර තිබෙනවා.
මේවා මඩ ප්‍රහාර කියා ඉන් පැන යන්න උත්සාහ කරන්න එපා.
ඒ.ටී.ආරියරත්න සමග වසර හතරකට පමණ ඉහතදී කරන ලද සාකච්ඡාවට ඇහුම්කන් දී ඒ.ටී.ආරියරත්න කියන්නේ පෙරුම් පුරන බෝසත් චරිතයක් ලෙස 100%ක්ම පාහේ වටහාගෙන තිබුණු බව ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පෙණුනා. අඳෝමැයි!
ශ්‍රී ලංකාව ආධ්‍යාත්මික වශයෙන් පිරිහුණේ ඒ.ටී.ආරි රත්න වැනි දෙපිටකාට්ටු, අවස්ථාවාදී බඩගෝස්තරවාදී පුද්ගලයින් උපාසකයන් ලෙස පෙනී සිටිමින් බෞද්ධ විරෝධී විදේශීය හා දේශීය සංවිධාන සමග අත්වැල් බැඳගෙන ඔවුන්ට ලැබෙන ආර්ථික වාසි වෙනුවෙන් කරන්න පුළුවන් ද්‍රෝහී වැඩ රාශියක් කර තිබෙන නිසයි.
ඔහු විසින් කරන ලද දුෂ්ඨ වැඩ අපමණයි.
නමුත් නොමග ගිය ශ්‍රී ලංකාවාසීන් පිදිය යුත්තා පුදන්න කවදාවත් ඉගෙන ගත්තේ නැති නිසා, අපේ මෝඩ බෞද්ධයින්ද බුදු මැදුරු ඉදි කරනු වෙනුවට දෙව්දත් වෙනුවෙන් පූජාසන ඉදිකරන්න ඉදිරිපත් වුනා.
මොහුට ලංකාවේ ජනාධිපති වීමට බලවත් කෑදරකමක් තිබුණා. ඒ නිසා ජේ අර් ජයවර්ධන නමැති දේශද්‍රෝහියාට හේත්තුවී ජේ.ආර්ගෙන් පසුව ජනාධිපති වීමට ඇති හැම ඉඩකඩක්ම සොයා බලමින් සිටියා.
බලයට ඉතාමත් ආදරය කළ ආර් ප්‍රේමදාස නම් ජාති භ්රෂ්ඨයා ආරියරත්නව මරන්න හෙව්වා. අනතුර පහ වෙනතුරු ආරියරත්න පිටරටක සැඟවී සිටියා.
සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා කියන ආරියරත්නට මැරෙන්න කලින් කිසිදාක මේ ඇත්ත කියන්න හැකියාවක් තිබුණේ නැහැ.
අපේ මෝඩ බෞද්ධයින් ආරියරත්න වැනි තක්කඩින්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!
මෙහෙම ගියොත් නිවන් යන්නේ අපරාධකාරයින් ස්ත්‍රී දූෂකයින් හා මංකොල්ලකාරයන් පමණයි බව කණගාටුවෙන් වුවත් පවසන්න සිදුවෙනවා.
උතුම් මිනිසෙක් දිර්ඝයු ලැබේවා
හරේන්ද්‍ර harime වටිනා සාකච්ඡාවක් .obete බොහෝම pin .
ජනාධිපතිතුමාට මේ වීඩියෝව ගැන දැනුවත් කිරීමක් කරන්න පුළුවන්නම් ලොකු දෙයක්. මෙතුමන්ලා අපේ රටට වාසනාවක් මේ උතුම් චරිත රටෙන් නැති වෙන්න කලින් ඔවුන්ගේ දැනුමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්
අවසාන ටික නම් සීරා කතාව 👍
it is really a useful discussion which Harindara conducted with Dr. A. T. Ariyaratne whose national service is still needed for this country but now most believe that such people are not important. If he were born in another country, he would have been given due recognition but unfortunately he was born in this land. I don't know who are unfortunate.
ඔබ හරෙන් සොයාගෙන යන මෙම පුද්ගලයන් අපිටත් දකින්නට පිංකම් කරලා තියෙනවා ඉතාමත්ම හොදම කතිකාවක්
තවත් මෙවැනිම අමරණිය චරිත දකින්නට රස විස්තර කියන තවතවත් අහිමානවත් පුරවැසියන් එක්කැරගෙන එතැයි ඉදිරියේදී අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා
ජයවෙිවා
හරෙන් ...
තෙරුවන්සරණින් එතුමා කල සේවයට පිං අනුමෝදන් වේවා වේවා වේවා ! මතු ආත්මයය නිවන් අවබොධ වී නිවනින් සැනසීමට එතුමා කල පිං පලදේවා!!! දීර්ඝායූ වේවා !!! හරින්ද්‍ර,ඔබට ත් පිං 🙏🙏🙏
බොහෝම ස්තුතියි ඔබතුමාට සත්‍යයම යථාර්ථය රටට හෙලිකලාට රටේ අවාසනාවකට මේවැනි අයගේන් උපදෙස් ගැනීමට ඒදා සිට අද දක්වාම කාගේත් අවාසනාවන්ත කාලයක් වන්නට ඇති දැන් හරි ඒදේයින් මෙවැනි උතුම් ම්නිසුන්ගේන් උපදෙස් ලබාගන්න පුලුවන දැස් ව්වරවේවා හරෙන්දු මහතාටත් බොහෝම ස්තුතියි
ඔබතුමාට නිදුක් නිරෝගීචිරජීවනය ලැබේවා!
දේවත්වයෙන් මිනිස්කැළ අතර මිනිස්කම බෙදාදී....යළිදු දෙව්ලොවට යන ඔබතුමාට.. මේ මොතේත් ඔබටතුමාට හිමි දෙව්විමන මැවීතිබෙන බවනම් නිසැකමයි.
ඔබතුමා පතන්නාවූ බෝධියකින් ඉක්මන් මාර්ගඵල අවබෝධය ලබාගැනීමට ලැබේවා!
මේ උතුම් වටිනා මිනිසාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ..මවුබිමට යහපතක් කල මෙවන් මිනිසුන් දෙවියෝ සතරවටින්ම ආරක්ෂා කරත්වා ..!!!
Thank you Mr A T Ariyaratne for your services to our motherland 🙏💐🇬🇧
I was born in 90 & I don’t know much about Sarwodaya. Thank for the video & the awareness!!!
සුපිරියි හරින් ස්තුතියි ඔබට 🙏🙏
අවාසනාවට මට මේ සංවාදය දකින්නට ලැඛුණේ වසර 4 කට පසුව 2024 මැයි මාසෙදි. මේවනවිට එතුමා දිවියෙන් සමුඅරන්.එතුමාට නිවන්සුව ලැබේවා!