Ayubowewa.... Hey guys it's one of the best program series ever on Daran champion star....Superb. ....Superb....Superb....She's so honest and awesome character....We really need more genuine girls like her I guess and suppose Haa Neda Guys seriously.... Namo Buddhaya....👍💐🌈👊
පට්ට ඕයි 😂💯
කලින් බලලා හිනා ගියපු එකට දැන් බලද්දිත් ආයේ බඩපැලෙන්න හිනා යනෝ😅
කෙල්ලගේ හිනාවනම් හරිම අව්‍යාජ හිනාවක්. මොනව වුනත් කෙල්ලනම් ඇත්තටම හරි හොද කෙල්ලෙක් වගේ… කියන්න ඕන දේවල් ඔහේ කියල දානවා ඕන මගුලක් කියල.❤❤❤
Math hithuna
හෙන ගොන්
පොඩි ලමයි හරි අව්‍යාජයි.. ඒක ගොංකම නෙවෙයි.. මෙයත් හරියට පොඩි එකෙක් ගානයි..
@@sushanthaubesingha2463 වයස කීයද මෙයාට
@@supunchamara2591 gon nemei a me kellage hati wenna athi.Onama deyak wadiya hithanne nathi kellek. Aka ithin gonkama kiyala kiyanna baha.
පව් අනෙ එ අක්කි😁 ලස්සනයි එයා ගොඩක් 😍හරිම අවංකව කතා කරනවා ඇඹරිල්ල වැඩි උණාට😌✌
මේ ළමයගෙන් තරුණ සමාජයට ලොකු පණිවිඩයක් ලබාදෙනවා. තමන්ට ජිවිතයේ හමුවන පුද්ගලයන් තමන්ගේ ජීවිතයට ගැලපෙනවද කියලා මුල් බැදීම් තුළින් තේරුම් ගත යුතුව තිබෙනවා. නොගැලපීම් තුළ ඔහේ ජීවත් නොවී අත්හැරීම් තුළින් නිවැරැදි සහකරුවෙකු සොයාගෙන විවාහ ජීවිතයට ඇතුළත් විය යුතුය. ඇය අවංක යුවතියක්. ඇයට ජය. 👌👌👌
Ou aya newiei hinawnne madawa
👍👍👍 අනිවාර්යයෙන්
පිස්සුද මෙි වගේ දේවල් කොහෙද ආදර්ශ පව් ඒ කොල්ලා
ඒ කොල්ලව අතහරින්ේ හදන්නේ හිනා වෙලා ගේම දෙන එක හරිනැහැ උඩින් හෙද මුහුන පෙන්නලා
@@erangaasela6197bedala daruwo hadan nogalapim nisa wen wenawata vada hoda nathda eyata theruna nithi wadi kiyala ain una
ඒ ලැජ්ජාව දැක්කම මට ලැජ්ජා හිතෙනවා අප්පා🤣🤣🤣🤣🤣
🤷🤝😅😅🤣
@@anonymous6677-c5r 21
ලැජ්ජයි කියන්නේ විලි ලැජ්ජයි
@@shalith5586 🤝😂
😂
සුපිරි නියමයි ඉදිරියේ දී ලස්සන ශ්‍රී ලංකාවක් දැක බලා ගන්න පුලුවන් ජය වේවා
සචිනි අක්කගේ හිනාව තමා හිනාව . මමත් ඒ වගේ😁😁😅😅
අඩෝ පව් බන් ඒකි, ඇයි බන් එච්චර ඇබරෙන්නෙ 😂😂😂 අම්මෝ ආතල් 😂😂😂😂
මේක බලල ඉවර උනාම කොහොමත් එයා වෙන කෙනෙක් හොයගනී 😁😁 කොල්ල ලෙෆ්ට් 😌
u paw bn
මාදවයගේ හිනාව තමයි මරු😂😂❤❤❤
Ammooooo ow
මෝඩ කෙල්ලක්
eka poddak gon wage ne
She is so girlish... She looks beautiful and so innocent❤❤❤
තනියෙම හිනා😂 මේක බලලා😂 අම්මෝ පේශල අයියා දැක්කාත් හිනා යනවා😂😂❤️
හරිම අවංක නිර්ව්‍යාජ ලමයෙක්....තාම මේ සමාජයේ දුශ්ටකම හෝ කෲර කම විදල අත්දැකීම් නෑ....ඒ නිසා තමයි මෙහෙම වෙන්නේ..Good Luck.....💐
මට නිකමට හිතෙනවා මේ ගෑනු ලමයා ලොකු පීඩනයකින් දුකකින් ඉන්නවද කියලා...ඒක නැති කරගන්න ඉබේම වගේ,, එයා මේතරම්ම හිනාවෙනවද කියලා....මොකද අපි ලොකු කරදරයක ඉන්නකොට මොලය මගින් හිනාව උත්තේජනය කරනවා ඒ දුක නැති කරන්න....ඒක ඉබේම වෙනවා.....අනේ මන්දා...මේ මට හිතුන හැටි....
ඒක ඇත්ත මටත් හිතෙන විදිහට. කාලයකට කලින් සෑහෙන්න දුක් විදපු ඇස් දෙකක්. දුක හන්ගන්න මූනට දාන ලස්සන හිනාවක්. මාත් ඒ වගෙ 🙂❤️. අවන්ක කෙල්ලෙක් මොනවා උනත් එයා ❤️
Hinawenne Madhawa.
Eka attha
කොහොමත් ආමි කොල්ලො ගෑනුන්ට නීති දානවා වැඩි
වෙන්නත් පුලුවන් .
ආයේම බලනවා..
😂😂😂😂
පට්ට ඈ..
මරු *&
අදින් ඉවරයි ඒ ලවු එකත් 😂😂
එයාට වැඩි පුර හිනා යන්නේ පේශල ඇබරෙන විදිහට 😂😂😂😂😂😂😂
ඒ කෙල්ලත් සුපිරි ❤
පේශල ඇබරෙද්දි තමා පට්ටම 😂😂❤
අනේ සෝයි එ අක්කි .❤❤ආදරේයි අක්කා .
අමිමෝ පේෂල හුස්ම ටික නවතිනවා මේ කියන කතා වලට අමිමෝ 🤣🤣🤣🤣
මොනවා උනත් අවංක කෙල්ලෙක්.....හරිම අවංක
මේකනම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ අනේ 😁😂💔
ලස්සනයි දුව පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤
පේෂලය සූර්ය නමස්කාරය කරනවා වගේ... 🙈😂🤭
Ammo aththak 😂
Ammmo dawase kathawa
සිරාවටම 😂😂😂
😂😂
මාධ්‍යවගෙත් අමුතු හිනාවක් යනවා අස්සෙන් අස්සෙන්😂💔...ගුලියක් කාල වගේ අයියෝ
Madawage hinawata apita hina yanawa
@@ruwanithakshila3413 ඔ ඕ😂💔
Ow ow
😂😂
😂😂
අනේ මන්ද මෙයා හරිම පව්..මේ ළමයට සහ එයාගෙ පවුලෙ අයට මේක දකිනකොට මාර අවුලක් හිතෙයි.. පව් ගොඩක් ..වැඩසටහන මිනිස්සු හිනස්සන හොද එකක් උනත් මෙයාගෙ personal life එකට හරිම අවුලක්..පව් ගොඩක් 😥
Bless her, truely honest.
සචිනි ඔයා හරිම ලස්සනයි නිරෝගී දරැ සම්පතක් ලැබේවා.පේෂලගෙ කෝලම් බලලා හිනාවෙලා කදුලුත් ආවා.තුන්දෙනා ලස්සනට වැඩසටහන කරනවා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 ❤ 🌹 ❤ 🌹 ❤ 🌹 ❤ 🌹 ❤ 🌹 ❤
මේකට එන හැමෝම පේශල සර් එක්ක හරි පරිස්සමට කතා කරන්න ඕනා නැත්තම් වසල හමාරයි 😂😂 ලෙෆ්ට්ම තමා ඉතිම් 😁😂
පේෂල සර් දන්වද ඔයා
@@kaishanpramodya5846 hm
@@nishadasewwandi4009 ඔයා ගෙදර පංති යනවද
අනිවාර්යයෙන් 😁😁😁
පේශල සර්😂
පෙසල අය්යා අපිව මරන්න එපා බන් හිනා කාලා...😁😁😁
😂😂
ඇත්තටම ඒ කෙල්ල හරිම විවෘත ජිවිතේ බොරුවක් නැතිව විදින කෙනෙක් .තෙරුවන් සරණයි නංගී .එහෙම අය අද සමාජයේ දකින්න නැහැ
විකාරද යකො ගුලි කැවද
ඒ අක්කා ශෝක් අප්පා..
මාර ඇබරිල්ල ඒකහ් 😂😂😂
මං.විතරද..දහ.පාරක්.වඩා.බැලුවෙ😇😇😇😇😇😇😇😇😇😇😇😇
Apith beluwaaa
සචිනිගේ අක්කා වගේ තමයි මගේ හිනාව මාර ම සද්දයි ☺️☺️😄😊
කී පාරක් බැලුවත් එපා වෙන්නේ නෑනේ
E kella hari shoii hari lassanai ❤❤❤❤❤
මේකට comments දාපු අය නම් අනේ මන්දා 😂
මේක රඟපෑමක් කියලා තේරුම් ගන්න බෑනෙ 😂😂
එක ඇත්ත මේ ළමයා විහිළුවක් කියල හිතන අය බේකරි ගෙදර ඩ්‍රාමා එක බලන්න මේ ළමය ගොඩක් දක්ෂ නිලියක් රගපානව හරි ලස්සනයි
අනෙ පව් අනෙ ඒ අක්කා හරිම අහිංසකයි එයා කතා කරන විදිහ ද කොහෙද ඒ ❤️❤️😂
මෙකෙ comment කරල තින එවුන් හම්මො 🤣🤣🤣 ඔක්කොම සර්ව සම්පූර්ණ එවුන්වගෙ🤣🤣
Ekane
හොදම අංගිලපු ලැජ්ජා කාරියක්😂😂😂
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ .🤣
සචිනිගෙ හිනාව මම හරිම ආසයි😍
මාත්
Eya harima lassanai❤️😘
මෝඩ කෙල්ලෙක්ව රටක් ඉස්සරහ මඩවන්න එපා පේශල..😂😂
අම්මෝ..අම්මෝ.මට බඩ පැලෙන්න හිනා අනේ..🤣🤣🤣🤣🤣🤣
පව් ආමි කොල්ලා💔🥲🥺 මෙයා හිනා වෙලා ගේම දෙන කෙල්ලෙක් වගේ
හරියට හරි😅
Jathi ane akkaa...e akkage action maru........vihilu charitha walata maru..........adare akke..idiriyatama yanna puluwan wewa....
ඇයි මේ වගේ ඒවා බලද්දි මට ලැජ්ජ හිතෙන්නෙ. නිකන් මට වෙනව වගේ
අඩේ සිරාවට🤣🤣
Seriously 😂 me too
sirawata🤭
අඩෙහ්හ් ඔව් එයී
ඇත්තටම හරි අහිංසක අවන්ක ගැනුණු ලමයෙක් අද කලයෙ දකින්නට අඩු
මැද්දෙන් ඇහෙන සචිනිගෙ හිනාව horror film එකකට හොදයි😅
Sachini nemei madawa
Ee madhawa
අනේ පවු යකූ ඒ කෙල්ල 🥲
මමනම් සචිනිගෙ හිනාව බලන්න තමයි එන්නෙ
මේක ගෑනුන්ට තියෙන පොදු විශේෂ හැකියාවක්....( රගපෑම ) 😎
අහුවෙන්න එපා.
සචිනි අක්කගේ හිනාව 😂😂
සච්නිගෙ හිනාව 😂😂😂❤
ඒකි එතන වෙනම ආතල් එකක් ගන්නවද කොහෙද අනේ...😂
ඔව් මටත් හිතුනා
අම්මෝ ඇයගේ හිනාව මටත් හිනා ඇයගේ හිනාවta.....මාර ලැජ්ජා කාරියk.....dekonmaru එකේ මාරma ලස්සනයි .....
මොන පිස්සු කොලමක්නේ.මෙි වගෙ අයද රගපන්න ගන්නේ...එක අතකට අර කොල්ල නිති දන එක සදරනයි..
😂😂
Meya ragpan drama ekak issrwela balnn. Ohom katha krnn kalin
@@sashinigayathri274 මෙි අලුතින් ඉන්න අයගෙ darama බලනවා නැත්තේ නැ .මොනවාද තියනදේවල් ලමයිට ගන්න පුලුවන් වැදගත් පනිවිඩයක් තියනවා ද.මුණ ලස්සන අැග සුධුයි එක විතරයි .කැමරවක් ඉස්සරහ තියේන්නේ මොන හැකියවක්ද මෙි අලුතින් ඉන්න අයට තියේන්නේ ...චාත්තුර්්‍යා.ඔිලු ඔින්න නියම නිලුයන් රගපනවා හොදට.darama එකේ..අලුත් අයට වැඩිය පරණ අයගෙ රගපැම ඉත ඉහලයි
@@madoq8434 චන්දෝලි balanna.meya innawa
අම්මෝ අවුරුදු 2 කලින් මෙහෙමද.දැන් බලන්නකෝ දාන tiktok😮
මාධවගෙ 😃 හිනාවා
මටනම් අව්ල් මේ දේ. ඇත්තටම මේ කෙල්ලට කිසිම අවබෝධයක් නැහැ ඒ වෙලාවෙ කියන කරන හිතන දේ ගැන ලොකු අපහසුතාවයකින් ඉන්නෙ. අර කොල්ලත් එක්ක තියන සම්බන්ධ නිසා මානසික පීඩාවකට පත් වෙලත් වගේ. අද සමාජයේ මෙවැනි ප්‍රශ්න සාමාන්‍යයිනේ. කැමති නැත්නම් කෙනෙක් එකට ඉන්න අනිත් කෙනා තේරුම්ගන්න ඕන හිර කරන් ඉන්න එකෙන් වැඩක් නැහැ කියලා. ඇත්තටම මේක ලැජ්ජාවට උන දෙයක් නෙවෙයි හරිම අසාමාන්‍ය හැසිරීමක්.
මම දන්නේ මෙච්චරයි මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි හාස්‍ය උත්පාදනය කරන්න හැමෝටම බෑ.පේශල මාර දක්ශයි ඒ අතින්. වාව්ව්
Ammo abarilla❤❤❤❤❤
මොතුවක් බලපු අතල්ම සීන් එක ඔයී😂
කෙල්ලට මොංගල් වගෙත් පොඩ්ඩක් තියෙනව ඒ උනාට එකී ටිකක් මරු 🙂💝
මේක දැක්කම මට බලන්න ලැජ්ජා හිතෙනවනේ 🤭
3:32 තමා සුපිරිම😂
😂😂😂😂😂😂
ඔව් යකො 😂😂😂
@@Nethmi_samaranayaka මෙ අර අග්නි පියාපත් එකෙ ගමිණියගෙ නංගී නෙ
Ow ඇත්ත tm😂😂😂😂😂😂😂😂😂
Sira 😂😂😂
මම මේක බලන්නේ පාන්දර 2 විතර ගමනක් ගිහින් ඇවිත් ඇඳට ඇවිත් ගෙදර උන් ඔක්කොම නිදි 😪 මම හඳටත් 🌙 ගිහින් ආවේ මට හයියෙන් හිනා 😃 😃 ගියා ගෙදර උන් ඔක්කොම ඇහරුනා උන් අහනවා මට පිස්සුද කියලා 😂😂😂
මටනම් හිතුනෙ ඒකි පේශලව මැඩෙව්වා වගේ කියලා 🤣🤣🤣
එහෙනම් ඔයාගේ හිතන විදිහේ ලොකු අවුලක් 😂
Yako e ලැජ්ජාව 😂😂😂😂😂
උදේ පාන්දර දවස පටන් ගද්දි බැලුවම පට්ට ආතල් 😊😊😊
මෙකි එක්ක මෙච්ව්චර කල් හිටියට අරුට පින් දෙන්න ඔනෙ 😂
Hmm
මේක නම් අනිවා රඟපෑමක්... ඇත්තට වගේ බොරුවක් කරනවා වගෙයි... දෙරණටත් ඉතින් මොකක් හරි කමක් ට්‍රෙන්ඩින් එනවනම්.. 😁
මේ වීඩියෝ එක දැක්කම කොච්චර පරණ එකක් උනත් ඛොක්ක ඇඛරෙන්න හිනා කාල මැරෙනවා 🤣🤣🤣🤣🤣🤣 .
මරු වැඩසටහන,,,මරේ මරු,,,,සුපිරි,,,පේෂල සචිනි මාධව ❤️❤️❤️❤️සුපිරි
😢ඒ ලමයට ඔහොම එක එක comment dala එයාට අපහාස කරන්නෙපා අන්නේ 😢, එයාගෙ ඒ තියන දුර්වල කමක් නෙවේ ඔයාල හිතන් හිටියට , හොඳට හිතල බලන්න , එයාට මේ හිනාවට අපි නොහිත්න හේතු තියෙන්න පුලුවන් , ❤️
පවු ඇත්තම කතා කරන අවංක ලමයෙක්. ගොඩක් අය මෙහෙම කතා කරන් නෑ. සිල් අරං වගේ ඉන්නෙ. මෙයා කාට හරි නරක කෙනෙක්ට අහු උනොත් පවු. තේරුමක් නෑ තාම.
Ayubowewa.... Hey guys it's one of the best program series ever on Daran champion star....Superb.
....Superb....Superb....She's so honest and awesome character....We really need more genuine girls like her I guess and suppose Haa Neda Guys seriously....
Namo Buddhaya....👍💐🌈👊
ලවන් විතරයි වැදගත්කමට හිටියෙ.❤️🔥.අනිත් උන් නම් ගුලි කාලා...😂අර නැටුම් ඇදුමක් ඇදන් ඉන්න කෙල්ල හේමාල් ගැන කියපු එක ....😂අම්මෝ යකෝ මුන්ට පිස්සු 😂
ඔහොම ගැනු ළමයෙක් ඔය විදිහට විහිළුට ගන්න එක ඇත්තටම නරකයි... මොකද එයාගේ හැසිරීම ඇතුලේ සාමාන්‍ය කමක් නැ... ඉතින් පේෂල කරන වැඩේ අපි නම් කැමති නැ මොකද හොදටම එයා ගැන දැනදැනත් මාද්‍යක ඔහොම අපහසුවට ලක් කරන එක ඔයාලට සතුටක් උනට බලන් ඉන්න මිනිස්සුන්ට එක මහා අප්පිරියාවක් 💔 ... මොකද ඒ කෙල්ලේක්
එයා ඇයි මෙහෙම අනේ....පව් අර කොල්ලවත් කෙල්ලගෙ අඩු පඩු හදලා නැති හින්දා හැමෝම ඉස්සරහ චාටර් වෙනවා නේ....😃 උනත් හදාගන්න තියන වැරදි කියන්නේ නෑනි කවුරුත්
මේයාට ඕනේ දැන් ප්‍රසිද්දියෙන් හොද සල්ලිකාරයෙක් සෙට් කරගන්න😂
10 වසරේ ඉන්න කෙල්ලොත් මේ මගේ කොල්ලා කියලා කියනකොට. එ අතින් මේයා ඉතින් ගොඩක් අහිංසකයි වගෙ
කෙලින්ම ඇත්ත කියනවා😂❤️
පිස්සු අනේ ෆීල්ඩ් එකට ගත්තෙ කවුද දන්නෙ නැ 😂😂😂😂
ඇයි යකෝ තමන්ගෙ පුද්ගලික ජීවිතේ පිට උන් ඉස්සරහ කියලා හාගන්නේ. මුං මේකිව බයිට් කරනවා කියලා නොතේරෙන තරමට ගොං ගහක්. කොල්ලට අබ සරණයි... ඌත් ඒකි වගේ නම් අවුලක් නෑ ඉතිම්.... 🙄🙄🤣🤣🤣🤣🤣
🤣🤣🤣🤣🤣 මරු කෙල්ල හිනා කාලා මැරෙනවා
Sachini akkhge hinaawe😂😂😂 maru anee peshala..😂😂
Mt koccr beluwath epa wenne apph😂 hina ynwaa😂
ගුලියක් එහෙම කාලා හිටියොත් අම්මපා මැරෙනවා යකෝ හිනා වෙලාම 😂😂😂😂😂 කවුද යකෝ මේ අම්මෝ 😂😂😂😂😂😂😂😂😂
මේ තරම් ගොන් මෝඩ කෙල්ලොද රගපාන්න එන්නෙ.නිදහස් අද්‍යපනයේ වැදගත්කම දැන් තෙරෙනව😂💔
අනේ එයාගේ බෝයි මේකට රිප්ලයි එකක් දාගෙන යන්නෝ 😁
Mama bn
😉
😂😂😂😂
මං තමාාාාායි ඉතිං
6:09 madawa 😂😂😂😂😂😂
හිනාව 😂ammoo eka
මාධවයගෙ හිනාව😆😆😆. පව් බන් ඒ කෙල්ල මුල් ළමාවිය සංවර්ධනය වෙලා නෑ.
කවුද මේ නංගිට ගුලියක් දුන්නේ 😭😂
හිතට එකගවම උත්තර දෙනවනි බොරු මාන්නය නොමැතිඑක වටිනවා . විශේෂයෙන් ලංකාවේ බොරු මාන්නෙ නැති කෙල්ලෙක් .
❤❤👌
අම්මේ පේසල😂😂😂😂😂😂❤❤❤
අයියෝ අයියෝ මොන මල කෝලමක්ද මේ....😹😹😹😹
Patta meka nn Peshalaya supiri 😂😂🔥
Kochara baluwada?ammooo.balana hama sareyma kadulu eynakam hina wuna🤣🤣🤣🤣mata kammali hithunama mey program eka balanawa.thanks