කවුරුත් නොදන්න රවීන්ගෙ පැටිකිරිය මෙන්න! |

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 1,5 тыс.

  • @LadukskaNGR
    @LadukskaNGR 9 месяцев назад +7

    ගැලපෙන අය හමූවෙනවා ඒක ලොවේ ස්වභාව❤❤❤❤we love raveen

  • @sheshasriwick6644
    @sheshasriwick6644 11 месяцев назад +104

    ඌට ඒව පුලුවන් ..තොට පුලුවන් රෙදි හෝදන්න...

    • @melakalakdew3137
      @melakalakdew3137 8 месяцев назад +2

      අයියො.ඔයා.ඔයාගෙ.චැඩකි.බලා.ගන්න

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 Месяц назад

      ලොන්ඩ්‍රියක් දාගන්න මචං...

  • @chandralathamalkanthi2141
    @chandralathamalkanthi2141 Год назад +140

    අපට එවා වැඩක් නැහැ අපි එයාට අාදෙරයි❤❤❤❤❤ ඉදිරියටම යන්න ජයෙව්වා බුදුසරනයි❤❤❤

  • @nadeekonara107
    @nadeekonara107 Год назад +69

    රවින් කියන්නේ විස්තරේ ඇහුවාම සුපිරි වැඩිඩෙක් සහ තරැණයෙක් එයා මැරිකරලා නමි කොච්චර හොදයිද සතුටුයි ❤❤🎉❤🎉 තෙරැවන් සරණයි ❤

  • @sunitasunita2771
    @sunitasunita2771 9 месяцев назад +8

    හරිම ආදනිිය චරිතයක් ❤️😘

  • @dinushairangani9573
    @dinushairangani9573 Год назад +46

    අපි ගොඩක් ආදරෙයි ❤❤ නිහතමානී කෙනෙක් බුදු සරණයි . ජය වේවා රවීන්❤❤

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 9 месяцев назад +3

    ජයවේව බුදු සරණයි ❤❤❤

  • @Shama-hu4sx
    @Shama-hu4sx Год назад +111

    කොහොම හරි කොල්ලා ට්‍රයි කරලා දැන් හොදම තැනක ඉන්නවනේ ඒ මදිද මම නම් පට්ට ආදරෙයි මේ කොල්ලට ජිවිතේ තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා ජේසු පිහිටයි

    • @dissanayakekumara4271
      @dissanayakekumara4271 9 месяцев назад +4

      Aniwaryen

    • @Shama-hu4sx
      @Shama-hu4sx 9 месяцев назад

      @@dissanayakekumara4271 හායි දිසා

    • @prasanthimorin5537
      @prasanthimorin5537 6 месяцев назад +2

      Aniwaren god bless you

    • @MenikeRms
      @MenikeRms 6 месяцев назад

      මගෙ.එකවසරෙ.කල්පනී.තමයි.රවීන්.බැන්දෙහෙට්ට්පොල්සා

  • @AnomaRajapaksha-j6b
    @AnomaRajapaksha-j6b Год назад +71

    අමිමෝ,රවීන්ට මම නමි හරිම ආදරෙයි . හරිම නිහතමානී චරිතයක් . බුදු සරණයි.

  • @shiromimanethrikumarimeega6297
    @shiromimanethrikumarimeega6297 Год назад +60

    දන්නේ නැතිනම් නොකියා ඇබරෙන්නේ නැතිව මුහුදු වෙරලට ගිහින් වැලි ගොඩදාපන් මල්ලි ඉල්ලන් කන්නේ නැතිව.😂😢

    • @sheshasriwick6644
      @sheshasriwick6644 11 месяцев назад +2

      😂😂😂😂අම්මපා

    • @wellanaramba8184
      @wellanaramba8184 7 месяцев назад

      Ane ai me lamayawa baldu karanna neda.mama hari asawen hitiye Raween putha hambawenna. Eya apiwa andunsnne wath Naha . Namuth apiwa godak Kal danna kenek wage kata kala. Hari nihathamani. Dan ati neda me lamyage pati roll karana eka. Me kiyana kenath Raween wage putek wenna ath .thanks. thawa me gana rasakarala kiwwa athi.

    • @madhushanisenadheera2374
      @madhushanisenadheera2374 5 месяцев назад

      Eththatama…. Loku arrears ekak cover karanna hadapu ekak meka nam

    • @Senarath6807
      @Senarath6807 29 дней назад

      මූ රවීන්ගේ A/L රිසාල්ට්ස් දන්නේ නැතිලු. හැබැයි අනිත් කුනුගොඩවල් දන්නවා...😂😂😂😂😂

    • @SureniSadamali-j2f
      @SureniSadamali-j2f 24 дня назад

      Ane tiyana irisiyawa irisiya nokara paduwe idapan

  • @PiumiNisansala-e5i
    @PiumiNisansala-e5i Год назад +13

    රවීන් අයියාට අපි ආදරෙයි. සුබ පතනවා ඉදිරියටම යන්න අයියේ බුදු සරනයි ❤❤❤❤

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 Год назад +15

    අනේ මමත් ගොඩාක් ආස නළුවෙක් ජලයෙන් ජය පුතා ඔයාට❤❤❤

  • @KumariKumari-ku6ow
    @KumariKumari-ku6ow Год назад +6

    ජය .නියත යි....❤❤❤

  • @jeewaniwijerathne3858
    @jeewaniwijerathne3858 Год назад +31

    කොහොම වුණත් ඉතාමත් ඉවසීමෙන් හොඳ ගමනක් ආවා තරුණයෙක්

  • @indrairangani
    @indrairangani 5 месяцев назад +3

    රවීන් ගැන කවුරු මොනවා කිවත්,දක්ෂ යෙක්,වැඩි දෙනාගේ ආදරය දිනාගෙන ,ඇත..ඉදිරියටම යන්න වාසනාව උදාවේවා❤❤❤ ඉදිරියෙන් ,අභියෝග ජයගෙන ඇත..

  • @SeelaKahawala-yv2do
    @SeelaKahawala-yv2do Год назад +29

    රවින් පුතා ඔයා හොද සුපිරි ආදරනිය චරිතයක් ඔයාගේ අනාගතය සුබම වෙිවා යහපතක්ම වෙිවා බුදු සරණයි දෙවිපිහිටයි ❤️👍🙏

  • @Iresakumari-h4w
    @Iresakumari-h4w Год назад +37

    ආදරෙයි රවින් ❤️❤️❤️ බුදුසරණයි ජෙසු පිහිටයි ❤️

  • @chandrikagamage901
    @chandrikagamage901 Год назад +105

    දක්ස අති විසිස්ට ගායකයෙක් .නිහතමානී පුතෙක් .අනේ දරුවෝ රවීන්ගේ පාඩුවේ එයා ගමන එයා නිහඩ ලස්සන ගමනක් යන කෙනෙක් .අපි හැමදාමත් ආදරෙයි පුතාට ආසීර්වාද කරනවා ඉදිරි ගමනට.❤❤❤❤❤

  • @wasanthymelani4874
    @wasanthymelani4874 Год назад +35

    ඔබේ කටහඩට.ඔබේ රන්ගනය🎉ට අපි හරිම ආදරෙයි ..❤❤❤
    ඔබට ජය..🎉

  • @SandaliKawya-b6i
    @SandaliKawya-b6i 9 месяцев назад +1

    එයාට යන ගමන එයාගෙ පාඩුවේ යන්න දෙන්න අපිට මෙවා අදාළ na ❤❤❤

  • @serimaserima2019
    @serimaserima2019 Год назад +11

    බොරු උනත් ඇත්ත අපිට වැඩක් අපි ඒ පුතාට ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔය බොරු එපා අපිට ❤️❤️❤️❤️

  • @NadeeshaSewwandi-dk6jh
    @NadeeshaSewwandi-dk6jh 6 месяцев назад +1

    රවීන් අයියේ ඔයා ඔය බොරු කාරයෝ දාන දේවල් වලට සැලෙන්නෙ නැතුව ඔයාගෙ ගමන ඔයා යන්න ඒකට අපි ඔයට ශක්තියක් වෙන්නම්..ආදරෙයි හැමදාම රවීන් අයියට ..❤❤❤❤❤❤

  • @මුතුවැස්ස
    @මුතුවැස්ස Год назад +153

    අපි එයාට ගොඩක් ආදරෙයි අපිට එයාගෙ පවුද්ගලික දේවල් වැඩක් නෑ එයා ගොඩක් වටින කෙනෙක් හැමෝගෙම හිත් දිනාගෙන පෙන්නපු චරිතයක්

  • @mdssenu8807
    @mdssenu8807 5 месяцев назад

    මොන දේ උනත් අපි ඔයාට ගොඩක් ආදරෙයි අයියේ සැලෙන්න එපා ඉදිරියට ම යන්න ජය වේවා ❤❤❤

  • @RrOoiroshanibasnayaka
    @RrOoiroshanibasnayaka Год назад +9

    ❤රවීන් ❤❤❤❤❤❤❤❤

  • @niroshinipremarathna6741
    @niroshinipremarathna6741 Год назад +18

    ,ඇයි දැන් රවීන්ට බදින්න හොද නැද්ද ඌ මනුස්සයෙක් නෙවෙයිද එයත් සාමාන්‍ය අපි වගෙ මනුස්සයෙක් පුදුම හාල් කැලිනෙ ඉන්නෙ 😂😂

    • @Ahinsaa-oh9mg
      @Ahinsaa-oh9mg 5 месяцев назад

      ඒක ඇත්ත

    • @CHANDU-t9c
      @CHANDU-t9c 10 дней назад

      කියලා වැඩක් නෑ කතා කරන හැටි ඌ මු ගගා මේකට තියෙන්නේ ඉරිසියාව කුහකකම අනුන්ගේ දේවල් හොයල හම්බ කරගෙන කන උන්

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 Год назад +24

    අනුන්ගේ කුණුගොඩවල් හොයන්න එපා රවින් ඇත්තටම හරි හොද, නළුවෙක් , ගායකයෙක්, නිවෙිදකයෙක්.තෙරැවන් සරණායි රවින් කණිෂ්ක

  • @janakiwijesundara2142
    @janakiwijesundara2142 9 месяцев назад

    ආදරණීය පුතෙක් .❤ රගපෑම, නිවේදනය , ගායනය අති විශිෂ්ඨයි ...❤
    ඔබගේ අනාගතය තව තවත් සාර්ථක වේවා ...🙏💐
    කවුරු කෙසේ කීවත් දෙවෙනි ඉනිම ආසාවෙන් බලන රූපවාහිනී වැඩසටහනක් ...
    එහි ඔබේ රගපෑම අති විශිෂ්ඨ නිසානෙ හොඳම නළුවා සම්මානයෙන් ඔබ පිදුම් ලබන්නේ ....
    තෙරුවන් සරණයි 🙏

    • @janakiwijesundara2142
      @janakiwijesundara2142 9 месяцев назад +1

      Best wishes & congratulations putha 🎉❤
      Your talents can't be let down ....
      You have a wonderful future in all aspects 🔥👍
      Who cares your personal life issues .
      We see you as an all round person . Keep up your capabilities . Good luck always putha ❤❤🔥👍

  • @KusumRanatunga-ee9hm
    @KusumRanatunga-ee9hm Год назад +19

    රවින් පුතා හරිම දක්ෂතා ඇති දරුවෙක් මගේ පුතාලට වගේම මම හරි ආදරෙයි රවීන්ගෙ සි‍ංදු අහන්න ආසයි.රවින් පුතාට බුදුසරණයි

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 Год назад +14

    ජයෙන් ජය පුතා ඔයාට ❤❤❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Год назад +76

    රවීන් කියන්නේ ආඩමිබරකාර වැදගත් කොල්ලෙක් .

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 10 месяцев назад +1

    රවීන් කනිශ්ක කියන්නේ හැම දේකටම එක වගේ දක්ශ සුපිරි වැඩ්ඩෙක් ❤

  • @Dinugamage1118
    @Dinugamage1118 Год назад +41

    රවීන් අයියා එයාගේ පුද්ගලික ජීවිතයත් එක්ක එයාගේ රංගන ජීවිතේ පටලගන්නේ නෑ හරිම හොද නිහතමානී රංගන ශිල්පියෙක්,ගායකයෙක්,නිවේදකයෙක්❤❤❤

  • @sakunthalakarunanayake1284
    @sakunthalakarunanayake1284 6 месяцев назад +2

    මම නම් හරිම ආදරේ කොල්ලෙක.කොල්ලෙක් ස්වඋත්සහයෙන් තමන්ගේ ගමන යන ආදරණීය පුතෙක් පුතේ ඔයාට තෙරුවන් සරණින් ඉදිරියටම යන්න වාසනාව හා ශක්තිය ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරමි.මඩ ගනන් ගන්න එපා. නොසැලී ඉදිරියටම යන්න අපේ කුලියාපිටියට ආඩම්බර යක්වගේම මගේ පාසලටත් අඉම්බරයක්ගෙනාව නිහතමානී කෛාල්ලෙක්. ඉතින් ඔයාට ජයවේවා .❤❤❤❤❤

  • @DammikaPathirana-d6f
    @DammikaPathirana-d6f Год назад +6

    රව්න් ඔයාගේ ඒ මුහුකුරා ගිය ඒ හඩට මන් හරි ආසයි .ඔයාගෙ රගපෑමට මම හරි ආසයි .මන් හිතන්නෙඔ ඔයා අනුහස් වගේ නිරහංකාර කෙනෙක් කියලා .පුතේ ඔයාට මම ගොඩක් ආදරේ යි .ඔයා මුලු ලෝකෙ ම දිනන්න ඕන අපේ කුලියාපිටියටම ආඩම්බරයක් වෙන්න ඕනෙ ඔයාට බුදු සරනයි

  • @ChandraGunathilaka-u6v
    @ChandraGunathilaka-u6v 3 месяца назад

    රව්න් කියනනේ හොද දක්ස හොද ගති ගුන ඇති හොද ලක්සන තරුනයෙක් එය එතනට අවේ එයාගෙ සක්තින් ඊර්සිය කරන්න එපා සතුටු වෙන්න සුබ පතන්න ලන්කාවේ දරුවෙක් මම නම් හරිම අසා නලුවෙක් ගයකයෙ මම එයාගෙ සුපිපිලා නිල් ව්ල් කියන සින්දුවට හරිම ආසයි ජය වේවා බුදු සරනයි ඉදිරියටම යන්න මගෙන් සුබ පැතුම් ❤❤❤❤

  • @IndariJayasuriya
    @IndariJayasuriya Год назад +10

    ❤❤ හොද අයට මඩ ගහන එක නවත්වන්න බැහැ..❤❤

    • @pavi7393
      @pavi7393 Год назад +1

      Eka nam aththa puduma minissu

  • @sha-qv4bg
    @sha-qv4bg 4 месяца назад +1

    සැබෑ දක්ෂයෙක්.....එචචරයි දන්නෙ❤❤❤❤❤❤

  • @gandthigandthi9004
    @gandthigandthi9004 Год назад +9

    ඔයා හැම අතින්ම දක්ෂ දරුවෙක් අපි ඔයාට ගොඩාක් ආදරෙයි ඉදිරියට යන අයට මඩ ගහන එක අපේ අයගේ හැටි ඔයා ඉදිරියටම යන්න බුදු සරණයි පුතා ඔයාට

  • @LalaniEkanayaka-tt2cp
    @LalaniEkanayaka-tt2cp 11 месяцев назад +7

    We appreciate his personality as well as his simplicity secondly he is a multy talented person and we all are on his side to support him to go forward.thank you .Lalani.

  • @musicmawwa9020
    @musicmawwa9020 9 месяцев назад +7

    එයාගෙ වැරදි ඇතත් මමනම් ඒවා ආහන්න ආසම නෑ මම හරියට ආදරේ කරන චරිතයක් එයාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @SujithKumarasinha
    @SujithKumarasinha 6 месяцев назад +2

    අපිට ඒවා වැඩක් නැහැ අපි එයාට ආදරෙයි❤❤❤❤❤❤❤

  • @shyamahewawasam2802
    @shyamahewawasam2802 Год назад +36

    Please don't judge other people. Raween is a fabulous artist in Sri Lanka. You donot need earn money this way. We love and respect Raween !

  • @nandawathidhb7755
    @nandawathidhb7755 6 месяцев назад +1

    ඉදිරියටම යන්න පුතේ ඔයාට ආදරෙයි බුදු සරණයි

  • @LuthminBasilu
    @LuthminBasilu 7 месяцев назад +6

    මම ඔයාට ගොඩාක් ආදරෙයි පුතේ මගේ පුතත් ඔයා වගේමයි ඔයාට බුදු සරනයි තව තවත් ඔයගෙ ඉදිරිය සාර්තකම වේවා හරිම සතුටුයි 👑️👏

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 7 месяцев назад +1

    අනේ අපේ රවීන් පුතා දැනඇති නෝනව පෙන්නන්න අපිට ඔයාගෙ දක්ශකම් විතරයි අපි බලන්නෙ ඔයාගෙ රගපෑම ලස්සනයි ආදරෙයි බුදු සරනයි ♥️♥️🙏🙏

  • @gunithachandrika7387
    @gunithachandrika7387 Год назад +66

    ඔබ ඉතා දක්ෂ දරැවෙක්.ඒ වාගේම ඉතාම ධෛර්ය මත් නොපසු බට වීර්යක් ඇති නොසැලෙන කෙනෙකි.දෙමාපියන් ට ලොකු ආඩම්බරයක් . ඔබ හොද ගුණවත් කෙනෙක් සේ සමාජයේ දිගු ගමනක් යන ගමන් රටටත් සැමට ත් ඉතා වැඩදායී පුද්ගලයෙකු වෙන්න කියා මා ඉක සිතින් පතනවා.👍

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di Месяц назад

    ❤❤මම ආශ කරන චරිතයක් ජයවේවා පුතේ...😂😂😂

  • @theresejohn6108
    @theresejohn6108 Год назад +14

    Raveen Kanishka is a multi talanted person he is a Star God Bless You🙏

  • @sl60tv40
    @sl60tv40 5 месяцев назад +1

    රවීන් ❤ සුපිරි චරිතයක්

  • @methu12
    @methu12 Год назад +63

    රවීන් කියන්නෙ තමන්ගෙ හීන වෙනුවෙන් හිතුවක්කාර උන කොල්ලෙක් අදටත් එහෙමයි ❤ එතෙන්ට එන්න කරපු උත්සහය කැපවීම ඇත්තටම මාරයි. අදටත් රවීන් එයාගෙ දැකපු හැම හීනයක්ම හැබෑ කරගන්න කැපවෙනවා. දන්නවා කවදහරි ආසම කරන වාහන ඔක්කොම අරන් තමා නවතින්නෙ 😂කෝටි දෙකක වාහනේ මොකක්ද high capacity bikes ම තියේ පහක් හයක් 😍ඒ ඉතින් ඒ කොල්ලගෙ හීන එයාගෙ ටැලන්ට් ඒකෙන් එයා හැබෑකරගන්න හීන..❤ දක්ශ කමෙන් කඩවසම් කමෙන් වගේම හොඳ ගති ගුන වලිනුත් හුඟක් පොහොසත් චරිතයක් ❤ අනේ මන්දා මාරන වෙනස් චරිතයක් එච්චරටම කැමති ඒකයි ❤ඉතින් ඒ වගේ මනුස්සයෙක්ගෙ අර ප්‍රසිද්ධ නොකරන පෞද්ගලිකත්වය මොකක් උනත් අපිට මොකද 🤗 පෞද්ගලිකත්වය එයා ලඟ තියෙද්දෙන් අපි ආදරේ ඒ දක්ශ කොල්ලට❤
    ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත.. කියන කතාව ඇත්තටම බොරුවක් කියලා ඔප්පු කරපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Super Star කෙනෙක් ❤ ජයම වේවා Raween !🙏

    • @NishanthiDammika-w4c
      @NishanthiDammika-w4c Год назад +5

    • @shanuu302
      @shanuu302 Год назад +4

      ඒහෙම තිබ්බත් බෑ බන් ගොඩ එන්න එකපාරම වෙන මොකක් හරි මගඩියක් ඕන.😂

    • @thiyasha844
      @thiyasha844 Год назад +6

      ​@@shanuu302පව් අනේ ඔයා. එහෙම ඕන නෑ දක්ශතාවය පින දෙක ඇති 😂

    • @Shash447
      @Shash447 10 месяцев назад +4

      @@shanuu302 රවීන්ට තියෙන්නෙ දෙවෙනි ඉනිම විතරක් කියලද උබ හිතන් ඉන්නෙ. ඌට එන shows ටිකම ඇති මාසෙට හතර පහ එනවා දෙස් විදෙස් දෙපැත්තෙන්ම 😂 ඊට අමතරව ෆීල්ඩ් එක ඇතුලෙම ඕන තරම් වැඩ තියනවා ඌට😂 දන්න දෙයක් කතා කරපන් 😂

    • @ShyamaliManchanayaka
      @ShyamaliManchanayaka 5 месяцев назад +1

      Oyata like 1000k dunnath madi..

  • @deepalraja
    @deepalraja 6 месяцев назад

    පට්ට Explain එක Bro ❤👍👍

  • @pathmadisanayaka-om4su
    @pathmadisanayaka-om4su 8 месяцев назад +4

    කෙනෙක් ඉහලටයනකොට, සතුටු වෙන්න හැමෝටම බෑ..
    ඒත් රවීන් කනිෂ්ක ඔයා මේ රටේ විතරක් නෙවි ,මුලු ලෝකයේම හැමදෙනාගේම ජනප්‍රිය තාවය වගේම , ආදරරණී චරිතයක් වෙලා ඉවරයි ❤

  • @ritamalani5810
    @ritamalani5810 5 месяцев назад +1

    එයා දක්ෂයෙක් 💗💗👍

  • @pg.rohinidamayanthi3183
    @pg.rohinidamayanthi3183 Год назад +9

    රවීන් එයාගෙ ගමන යයි බහුතරයක් එයා එක්ක ඉන්නව.යන්න පුතා ඉදිරියට ම.දෙවිපිහිටයි ඔයාට ❤❤❤❤

  • @rasikadasanakaya2571
    @rasikadasanakaya2571 10 месяцев назад +2

    raveen niyamai kollo❤

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 Год назад +7

    ❤ රවීන් I'm Soo proud to you ..Go ahead ❤

  • @Shash447
    @Shash447 10 месяцев назад +3

    මූ පට්ටම චරිතයක් කවුරු කොහොම කීවත් (රැල්ලට ගහන තරමක් මඩ ගහන්නෙ මූට එක වැරැද්දක්වත් නැතුව) ❤මූට මාරම ටැලන්ට්ස් ටිකක් තියේ දක්ශ නලුවෙක් (දෙවෙනි ඉනිමෙන් එහාට දක්ශතා දැක්ක නිසා කියන්නෙ. දෙවෙනි ඉනිම ජීවිතේ කරන් ඉන්න ගොබ්බයින්ට මේකා අනුහස්ම විතරයි) දක්ශම ගායකයෙක් හොඳ පෙනුමක් එක්ක හොද star personality එකක් තියෙන පාඩුවෙ ගමනක් යන හොඳ කොල්ලෙක් ❤ අවංකව කියන්නෙ පට්ට ආදරෙයි 🤟❤

  • @MaryDon-x2x
    @MaryDon-x2x Год назад +50

    රවීන් පුතා ඔයා ලංකාවෙ විතරක් නෙමේ ලෝකෙම ජයගන්න.ලෝකෙම හොඳම සහ ජනප්‍රියම ගායන ශිල්පියා සම්මාන 2ම ලබන්නප්‍රාර්තනා කරමි.

  • @kavinda5428
    @kavinda5428 11 месяцев назад +1

    අනුන්ගෙ රෙද්දවල් හොයන්නැතුව ඉන්නම බැනේ මුන්ට පුදුම ගායක් තියෙන්නෙ😂😂අදාල නැති ප්‍රශ්න්නනෙ ඔවා😂
    මොනව වුනත් හොද ගායකයෙක් සුපිරි නලුවෙක් රවීන් කනිශ්ක❤

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw Год назад +12

    අපිකුඩාකාලේ සිට දන්න .දරුවෙක්.දන්න තරමින්හොද ලමයෙක් .ගමරට.දෙමාපියන් හොදින් ම.දන්නවා .👍👍❤

  • @radical1455
    @radical1455 7 месяцев назад +1

    හොඳ වැඩසටහනක් කැත ඉදිරිපත් කිරීමක්...❤

  • @kamalalekamge7134
    @kamalalekamge7134 Год назад +57

    අනගිභවනීය ඉදිරිගමනකට සුභපැතුම් රවින්ද්‍ර කනිෂ්ක ඔබට බුදු සරණයි !!!

  • @sagarisagarika8014
    @sagarisagarika8014 7 месяцев назад +1

    රවින් පුතේ ඉදිරියටම යන්න අනාගතය දිනන්න තවත් බුදු සරණයි ඔයාට

  • @WimalshaGimhani-ds4dt
    @WimalshaGimhani-ds4dt 8 месяцев назад +7

    CCK එකේ ඉන්නෙ කොහොමත් වැඩ්ඩො තමා එතන්ට ගිය කාටවත් වැරදිල නෑ තාම, කෙනෙක්ගේ අතීත පෞද්ගලිකත්වය හොයනවට වඩා එතන්ට එන්න කට්ට කාලා වර්තමානෙ ඉන්නෙ ඉන්න තැන දැකලා සතුට වෙන්නයි ඕනෙ,රවීන් කණිෂ්කත් අපේ සහෝදරයෙක්,වැඩ්ඩෙක්,එක අරමුණකට වැඩ කරන්න හැමෝටම අමාරුයි ❤ නිහතමානී චරිතයක්❤

    • @namalithismalpola5400
      @namalithismalpola5400 7 месяцев назад +2

      මෙ කිසි දෙයක් වැදගත් නැ.ඔහු දක්ශයෙක්.උත්සාවන්තයෙක්.නිහතමානී චරිතයක් .

    • @pathmaliyanage4039
      @pathmaliyanage4039 4 месяца назад

      ​Ra vy is a very praud and activ boy l am praying for him good leath and good luck for his bright fincher Budusaranai Devepehetai Ravy ❤

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 5 месяцев назад +1

    ගෙදර අයගෙ වාසනාව කැපවීමෙන් කරන ජය තමා ❤❤

  • @lenkal899
    @lenkal899 Год назад +35

    රවීන්.. හැමෝටම ලොකු ආදර්සයක්... එක් එක්කෙනා දකින විදි වෙනස්නෙ.. අපි එයාගෙ ඉදිරිගමනට සුබ පතමු.. ජයවේවා...❤

    • @JanithChathumal
      @JanithChathumal Год назад

      බොරු කියන්න එපා. මිනිස්සුන්ට බොරුවට. දොස් කියන්න. අප. හොදේ.

  • @Ahinsaa-oh9mg
    @Ahinsaa-oh9mg 5 месяцев назад

    ඉතින් හොඳයිනෙ ☺️👌

  • @sunilk9564
    @sunilk9564 Год назад +32

    රවින් මල්ලි ඔබ සැබෑම දක්ෂ චරිතයක් ඔයාට මම හරිම කැමතියි ඔයාට ඉදිරියටම යන්න හැම බාධාවක්ම බිඳගෙන බුදු සරණයි මල්යො ඔයාට

  • @SumithraDahanayake
    @SumithraDahanayake 11 месяцев назад +10

    චීත්තයක්. හරිම අප්පිරියයි .ඉරිසියාවෙ හොදම එක .දැන් ඇති ,ඔය ජොබ් එක හොද නම් දිගටම කරගෙන යන්න .ලෙඩේ වැඩිඋනාම අංගොඩ ටම යන්න ,
    ර්වීන් පුතා ඔයා දක්ෂයෙක් .,තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා !

    • @RathnaManike-vu9kn
      @RathnaManike-vu9kn 7 месяцев назад

      ❤ සැබෑ දක්ශයෙක් ,,හරිම නිහතමානී කලාකරුවෙක්..

  • @umejasanmini5993
    @umejasanmini5993 Год назад +221

    පෞද්ගලික ජීවිතය වැඩක් නෑ. රවීන් කියන්නේ සැබෑ දක්ෂයෙක්. ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගෙන සිටින නව පරපුරේ නිහතමානී ආදරණීය චරිතයක්❤

    • @ArunaShanthi-jf8oc
      @ArunaShanthi-jf8oc Год назад +20

      ඇත්තටම රවීන් මම ආසකරන නලුවෙක්,එයාට සුභ අනාගතයක් ❤😊

    • @wcgamini9135
      @wcgamini9135 Год назад +4

      Gon ponnayo mona minhageth personal life akata anuwa thama new generation weda karanne

    • @wish9837
      @wish9837 Год назад +3

      ඇත්ත නිහතමානී දක්ශයෙක් 👏🌚

    • @Sithara.Pathirana
      @Sithara.Pathirana 11 месяцев назад +10

      කවුද මෙිකියවන පිස්සා ගැහැණු වගෙ ඔිපදුප කියවනවා 😂😂

    • @chandaniperera5942
      @chandaniperera5942 11 месяцев назад +6

      සත්තකින්ම .අපට මොනවටද අනුන්ගේ පුද්ගලික ජීවිතය .මමත් ගොඩාක් කැමතියි රවීන්ගෙ රංගනයට සහ මියුසික් වලට

  • @KamnrKamnr
    @KamnrKamnr 2 месяца назад

    රවීන් කියන්නේ අනූහස් එය හරිහොද කොල්ලෙක් අපි එය ට
    ආදරෙයි❤😊😮🎉❤❤❤❤🎉🎉🎉😊😊😊😊

  • @priyankaperera9231
    @priyankaperera9231 Год назад +39

    අනුන්ගේ මගුල් නේ ඒ!!!! උඹේ මගුල් කොහොමද ??? ඊරිසියාකාරයෝ උඹලා. පොඩ්ඩක් නෙවේ හොදටම කඩ්ඩෙක්.... මෙහෙම බෑ... බිම දාන්න රවීන්ව.... මොකද හුගක් දේවල් මතක නැහැ😪😪😪😪😪. නිවේදන කටයුතු හොඳට ඉගෙන ගන්න . මඩ එපා හොදට මඩ ගහන්න පුරුදු රටක් මේක. කොහෝම හරි අද ඉහලම තලයක ඉන්නවා නේ.... ඔයාම හොඳ ට මඩ් මැන් කෙනෙක් 💐💐💐
    රවීන්ට ජයවේවා ...... තෙරුවන් සරණයි....රවීන්

    • @ahcnilanthi6141
      @ahcnilanthi6141 8 месяцев назад +1

      මූ මොකුත්ම දන්නේ නැහැ නේ ..කිව්වලු,එහෙමලු,ගියාලු ,මූ බොරු ගොඩාක් කිව්වා අපතයා... උඹ fall බං මරු youtube කාරයෙක් 😅😅 පට්ට බොරු කියන්නේ

    • @ChathuraniGunarathna-yc7vv
      @ChathuraniGunarathna-yc7vv 7 месяцев назад

      හොද වැඩේ 🤛

  • @rakrrair2726
    @rakrrair2726 Год назад +123

    රවීන්ගේ ගමට අල්ලපු ගමේ මම ඉන්නෙ අපි දන්න තරමට රවීන් කියන්නෙ හරිම දක්ශ නිහතමානී හොද කෙනෙක් මමත් හරිම කමති චරිතයක්

  • @amithaamitha157
    @amithaamitha157 Год назад +15

    මේ.රවින්කවිස්ක.කියන්නේ.ගොඩක්.හොදකෙනෙක්.මම.දන්නවිදිහටනම්..

  • @dumindamudalige9206
    @dumindamudalige9206 8 месяцев назад +2

    ස්තූතියි ඔබට.ඇත්තටම අද ඉන්න පිස්සු ගොබ්බ තරුණ තරුණියන් ගතකරන ජීවිත චරිත දිහා බලන අහනකොට රවීන් කනිෂ්ක මොන තරම් උත්සාහවන්ත ධෛර්යයවන්ත මනරම් වරිතයක්ද.ඔබට ජයශ්‍රී රවීන්.තෙරුවන් සරණයි!!!

  • @daseyairangani9406
    @daseyairangani9406 Год назад +9

    ලස්සනයි 🎉🎉🎉🎉

    • @malshanmalshan1742
      @malshanmalshan1742 Год назад +1

      අනුන්ගෙ එ්ව හොයන්න එපා

  • @sudharmakrishanthi3457
    @sudharmakrishanthi3457 7 месяцев назад +1

    රවීන් කණිෂ්ක කියන්නෙ අති දක්ෂ වැඩ්ඩෙක්. ලෝබ නැතුව කියන්න පුළුවන්. හැම අතින්ම සර්ව සම්පූර්ණයි. ඔහුගේ නොපසුබට උත්සාහයට අපි ගරු කළ යුතුයි.
    කණිෂ්ක ඔබ ජාතික වස්තුවක්. ඔබට සියළු දෙවි රැකවරණ ලැබේවා!
    🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @gayanafernando2663
    @gayanafernando2663 Год назад +12

    අපිට එයාගේ පෙෘද්ගලික දේවල් අදාල ම නැහැ අපි ආදරේ රවීන් පුතාට ඒක හැමදාම එහෙමයි කවුරැ කොහොම කිව්වත් ❤❤❤

  • @roweenanuksha
    @roweenanuksha Год назад +10

    අපි එයාගෙ පෞද්ගලික දෙවල් හොයන්නෙ නෑ ඒක එයාගෙ පෞද්ගලික ජීවිතේ අපිට ඒවගෙං වැඩක් නෑ රවීන් අයිය ගොඩක් දක්ෂ ගායකයෙක් , රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදකයෙක්♥️

  • @champamahayayage7528
    @champamahayayage7528 4 месяца назад +3

    ❤❤❤❤❤❤❤❤❤Raween

  • @deepanikumarasiri4424
    @deepanikumarasiri4424 7 месяцев назад

    ❤ ආදරෙයි කොල්ලො

  • @sriyanimalkanthi-d6x
    @sriyanimalkanthi-d6x Год назад +12

    සැබෑ දක්ෂයෙක්❤️❤️

  • @niroshaniro552
    @niroshaniro552 9 месяцев назад

    බුදුසරණයි 🌹🌹🌹🌹

  • @silvasampath587
    @silvasampath587 Год назад +30

    පුතේ ❤ අපිට ❤ කරැවත් කියන එවා වැඩක් නැහැ බුදුසරණයි පුතේ ඉදිරියට ම යන්න පුතේ ❤ හැමදාම අදරේයි

  • @shaznahfathimah8090
    @shaznahfathimah8090 5 месяцев назад

    උත්සාහ wanthaya ජය ගන්නවා .congratulations Raween.

  • @kumuduniELGlRlYAdikmadug-jt7hy
    @kumuduniELGlRlYAdikmadug-jt7hy Год назад +22

    හොද අහින්සක කොල්ලෙක ඇයි ඵයට මඩ ගහන්නේ❤❤❤

  • @KamalaJayasinghe-d9p
    @KamalaJayasinghe-d9p 10 месяцев назад

    බුදුසරණ යි පුතා ඔබට ❤

  • @nilanthikumari5651
    @nilanthikumari5651 Год назад +41

    පුතාට.. තෙරැවන්.. සරනයි...මම..නමි..හරිම.. ආදරෙයි❤❤❤❤❤❤❤

  • @chamilasalgadu8672
    @chamilasalgadu8672 6 месяцев назад

    රවීන් කවුරු මොනා කිව්වත් ඔයාට සුභ ගමන් බුදු සරණයි.

  • @sagarbangla8555
    @sagarbangla8555 Год назад +14

    මොනවා වුණත් හොඳ කෙනෙක් එයා ❤ ජය වේවා❤

  • @maleeperera9055
    @maleeperera9055 7 месяцев назад +1

    Hi Raveen, you’re the Best. You have a beautiful journey. Go forward. Best of luck

  • @syrilsyril3410
    @syrilsyril3410 Год назад +6

    තෙරැවන්සරනයි

  • @mareenazulfika1771
    @mareenazulfika1771 5 месяцев назад

    මේ නිවේදකයා ඉතාම සාධාරණව පරිස්සමින් කතා කරනවා.
    නිවැරැදි තොරතුරු දෙනවා.
    ඒකටත් ගරහනවා
    අකැමතිනම් නාහා ඉන්න ඕන.
    එයා කියන දේවල් එයාගේ කැමැත්ත
    ඒත් හරි decent ❤

  • @ShanuWarnakulasooriya2004
    @ShanuWarnakulasooriya2004 4 месяца назад +3

    පාස්කු ප්‍රහාරෙ ගැන හොයන්න ලේසී නම් අනේ අදම හොයන්න පටන් ගන්නකො 🥺😂😂😂😂😂😂😂

  • @villa0839
    @villa0839 5 месяцев назад +2

    Raween oya wedded.Good Luck putha ❤

  • @chandisilva660
    @chandisilva660 Год назад +10

    ලු කථා අපිට වැඩක්ම නැ අපි එයාට අදරෙයි.....💕❤️💕😘😘😘😘

    • @CEYLON550
      @CEYLON550 8 месяцев назад

      හා 🤣

  • @chandanidissanayake2529
    @chandanidissanayake2529 9 месяцев назад

    Raveen Kanishka....
    Proud of you......
    God bless 🙏🙏🙏🙏...

  • @ranukaasha8291
    @ranukaasha8291 Год назад +4

    Raween Aiya oya very talented singer & also we love respect Raween Aiya... ❤❤❤❤❤❤❤

  • @Manukamanuka-tr5vy
    @Manukamanuka-tr5vy 6 месяцев назад

    Raveen kiyana godd boy kenek api eyata godak ආදරෙයි , eya hodata igena ganne t thiyenawa eya ekakimn පරාජය uwanata atharala na eya thawa thwath try karala thamnge ටාගට් එකට awa eka jayagaththa eya ලෝකෙට pennuwa eya anith ayata th penna dunna me loke karanna bari dryak na kiysla msma raeent suba pathanawa අනාගතේ සාර්ථක වෙන්න kiyala budu බුදු සරණයි kolllata api ආදරෙයි hamadema t