ඩොක්ට එනකම් පැය5ක් බලන් හිටපු තාත්තාට මළපනී! | myTV

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 251

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 дня назад +64

    නියමයි මචං මගේ උත්තමාචාරය උඹට,,නිර්බීතකමට,,ජයවේවා

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 2 дня назад +47

    හැම පුද්ගලික රෝහලකම ඔය තත්වෙ තියනවා...විරුද්ධ වෙන්න කෙනෙක් නැති එකයි වෙනස....එක් අයකු හෝ නැගී සිටීමලොකු දෙයක්....ස්තූතියි ඔහුට

    • @AnandaBandara-h9e
      @AnandaBandara-h9e День назад +1

      හලාවත සුවය හොස්පිටල් එකෙත් එහෙමයි පුදුම රස්තියාදුවක්

  • @sandayashyamali3759
    @sandayashyamali3759 2 дня назад +60

    මේ අයට මේවගේ දේවල් කරන්න ඕන.සමහරවිට ඩොක්ටර් කිය්න්න ඇති අද එන්නේ නෑ කියලා.ඩොක්ටර් දැන ගන්න ඕන මේ වගේ වැඩ නොකර ඉන්න.

  • @Nimali-q3n
    @Nimali-q3n 2 дня назад +44

    ආන්ඩුවෙ ඉස්පිරිතාල වල හරියට වැඩ කරනවනම් මිනිස්සුන්ට දහස් ගණන් වියදම් කරගෙන ඕවල රස්තියාදු වන්න ඕනෙ නෑනේ

  • @calvarylifeministriessrila3661
    @calvarylifeministriessrila3661 2 дня назад +39

    රජය කරුණාකර යුක්තිය සාධාරණය ඉෂ්ඨ කර දෙන්න.

  • @KanchanaAthu12
    @KanchanaAthu12 2 дня назад +24

    ඔය ඩොකා ළගට යන්න එපා.. staff eka අසරණ කරන්නේ. අඩියක් විතර උඩින් යන මේ වගේ එවුන්..
    Time ekata Awanam ඉවරනේ.. ලෙඩ්ඩු පව් 😢😢❤

  • @tiktokmafiaofficial
    @tiktokmafiaofficial 3 дня назад +49

    පෞද්ගලික රෝහල් ඔක්කොම එකයි අපේ රජයේ රෝහල් හොඳයි නම් කවුරුත් පෞද්ගලික රෝහ්ල්වලට යන්නේ නෑනේ බ්‍රෝ

    • @yusufshahid4537
      @yusufshahid4537 2 дня назад +1

      Colombo national hospital word 18 ,gate no 3 appiriyai,,,21 ,,11,,,2024,,aanduwa may wa balanna ona

  • @ruwanpathmaperuma4346
    @ruwanpathmaperuma4346 2 дня назад +28

    මටත් 2015 දී ආසිරි රෝහලෙන් මේ වගේම අසාධාරණ දේවල් සිද්ධ වුණා.චැනල් එකේ වෙලාව තිබුනේ සවස හතරයි තිහට.ඩොක්ටර් ආවෙ රෑ දොළහට.බෙහෙත් ගත්තේ රෑ එකහමාරට.අපි එළිවෙනතුරු සිටියේ බස් ස්ටෑන්ඩ් එකේ බංකුවක් උඩ.මේවා දොස්තරලගෙත් අසාධාරණ වැඩ.සවස පහේ ඉඳන් රෑ තුන වෙනතුරු අපිට වතුරත් නෑ.

    • @AnushaPerera-p8c
      @AnushaPerera-p8c 7 часов назад +1

      ඩොක්ටර් ස්ලා තව තැන් වලට ගිහින් හම්බ කරනවා.
      එක පුද්ගලයකු හඩ නැගුවේ .
      අනිත් උන් සද්ද නැ .
      මට පෙන්නම බැරි ඕකයි

    • @vindhyajayasinghe883
      @vindhyajayasinghe883 4 часа назад

      Doca කව්ද?

  • @samithvidanagamage6287
    @samithvidanagamage6287 3 дня назад +31

    නියමයි බ්‍රෝ....❤

  • @gkbwije2809
    @gkbwije2809 3 дня назад +32

    ඔය දොස්තරයව හොයලා ඕකට නෙලපල්ලා. දොස්තරයගේ නමත් දාන්න. මටත් ඔහොම දෙයක් උනා ගම්පහ නවලෝකේ දොස්තරයෙක් චැනල් කරලා. මාත් හොඳට කියලා දීලා ආවේ එදා.

  • @truthseekerlk
    @truthseekerlk 2 дня назад +19

    මේ වගේ අවස්ථවක චැනල් ෆී එක සහ එම මුදල මෙන් වන්දි මුදලක් රෝගීන්ට ගෙවීමට රෝහලට කටයුතු කරන්නට වන සේ නීති ගෙන ආ යුතුයි.

  • @ajithgurusinghe2703
    @ajithgurusinghe2703 2 дня назад +21

    ඔතන වැරැද්ද දොස්තරගෙ
    එන්නෙ නැත්නම් කලින් දැනුම් දෙන්න ඕනේ.

  • @Kiran-u8b
    @Kiran-u8b 2 дня назад +16

    මෙතන ඩොක්ටර් කීයටද එන්නේ නෑ කියලා තියෙන්නේ කියලා අහන්න ඕන, එයා එන් නැත්නම් මිනිස්සු රස්තියාදු නොකර පැය 3-4 කට කලින් කියන්න ඕනා. ඒකට එතන ඉන්න අය පලි නෑ 😅

  • @kumudukaldera1140
    @kumudukaldera1140 2 дня назад +12

    මහත්තයො ඔයා කරපු වැඩේ හෝදයි ඕකුන් ඔහොමම තමයි මිනිස්සුන්ව රස්තියාදු කරනව සල්ලි විතරයි මනුෂ්‍යකම් නැහැ .

  • @harsharatnayake5715
    @harsharatnayake5715 3 дня назад +41

    දොස්තරලට ඕනතරම් සල්ලිතියෙන නිසා ලෙඩ්ඩුගැන හිතන්නෙ නෑ

  • @champaperera8487
    @champaperera8487 2 дня назад +17

    අර චන්ඩි නිලදාරියව පෙන්නපු එක ලොකු දෙයක්

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n 2 дня назад +19

    කොහේ ගියත් අන්තිමට රජයේ රෝහලකට තමා යන්න වෙන්නේ

  • @udulawasilva7601
    @udulawasilva7601 3 дня назад +17

    නිවමයි.පුතෙයි.බදු.සරනයි

  • @iyanthiperera
    @iyanthiperera 2 дня назад +17

    ගොඩාක් පෞද්ගලික රෝහල් වල මේ දේවල් අත්දකින්න තියෙනවා. පලවෙනි වරද දොස්තරගේ. ඒ අය හිතන්න ඕනේ, මිනිස්සු කොච්චර අසරණ වෙලාද මෙතනට එන්නේ කියලා. කාලය සහ මුදල් කොයිතරම් වැය කරලද මේ එන්නේ කියලා දොස්තරලා හිතන්න ඕනේ. ඒ අයගේ සාක්කුවට ගාණ වැටුනම ඇති කියලා දොස්තරලාත් ඔය කරන්නේ බිස්නස් එකක්නේ.

    • @ChamilaBalasuriya-e8u
      @ChamilaBalasuriya-e8u 2 дня назад +1

      Dostharalath ekai guruvaruth ekai un okkoma praivat vitarai veda .salli valata un okkoma ekai .Api rajaye hospitle ehekata giyot lede kiyannat kalin bet liyalat ivarai .iskole karannet uganna vanne ne praivat nam velavatath kalin avit uganna vanna .katada meva kiyanne .

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 День назад +4

    නියමයි. අපි හැමෝම අසාධාරණයට විරුද්ධව නැගී සිටීමට උත්සාහ කිරීම ජාතික අවශ්‍යතාවයක්. ඒ මහත්මයාට උත්තමාචාරය 🎉🙏

  • @neehu936
    @neehu936 2 дня назад +8

    ඔයා හරියටම හරි

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 дня назад +12

    Asiri hospital එක පමණක් නෙමෙයි හැම තැනකම වගේ chanal කරන දොස්තරලා එන්නේ බොහෝ ප්‍රමාද වෙලා. ලෙඩුන් අමාරැවේ දානව වගේම මිනිස්සුන්ගේ කාලය මුදල් කා දමනවා.
    මේ chanal service එක ප්‍රමිතිගත කල යුතුයි.

  • @sciencebaseall
    @sciencebaseall 17 часов назад +2

    දුප්පත් , පොහොසත් උවත් උගත් ,නුගත් උවත් මේවා ජීවිත සෙල්ලම් කරන්න හොද නැ හැමොටම සමානව සලකන්න අහිංසක මිනිස්සු පව් කාගෙන්වත් පිලිසරනක් නැ ,

  • @UpekshaSaumini
    @UpekshaSaumini 2 дня назад +7

    නියමයි ❤යහලුවා. ආසිරි 🤣

  • @priyankaperera9231
    @priyankaperera9231 2 дня назад +8

    රජයේ රෝහල් වළ මීට වඩා දියුණු කරන්න. චැනල් රජය හරහා පටන් ගන්න ලොකු සහනයක් හා සාධාරණයක් සිදු වෙයි.විශ්වාස හා වගකීමක් ජනතාවට සිදු වෙයි

  • @ramanikularathna3525
    @ramanikularathna3525 2 дня назад +5

    කොච්චර කට්ට කාලා දොස්තරලාව හම්බවුනත්
    අන්තිමට ඒගොල්ල කරන්නේ පනයනකන් රිපෝට්ගන්න අපිවවටේ
    යවන එකයි.ඕන එකයි එපා එකටයි ගිහිල්ලා අපිටම එපාවෙනවා.ඒවටට්න් හරි
    ගානක් වියදම් වෙනව.මටත් ඒ වගේ දේව
    ල් කීපයක්ම වෙලා තියෙන්වා.අක්ශි රෝග වලට හොඳයි කියාගත්තු
    එක්තරා ව්‍යිද්ද්‍යවරියක් ඇගේ නමත් කියත හැකියි
    ඇය ඩොක්ට මුදිතා කුලතුංග ඇහේ සුද කපලා
    කාචය දාන ඉතා සරල ඔප
    රේශන්.එක ඇගේ නොසැල්කිලිමත්.කමින්
    වරද්දලා ඇසේ කාචයට
    ගොඩාක් යටින් තිබෙන
    තැනක් කැපිලා එතැන් ඉදිමිලා පෙනීම බොද වේගන නොපෙනී යන්න
    පටන් ගත්තම ර්පෝට් ගනනාවක් ගන්න කියල
    ඒ එකකින්වත් මට එයා
    බලාපොරොත්තු වුනු අඩුපාඩු නැතිබව පෙනුනාම මාව අන්තිමට
    හර්ද රෝග විශේෂක්න
    ගෝටාබය රනසිංහ මහතාට යොමු කලා.මම
    ඒකට නම් ගියේ නැහැ .
    ගියාට වැඩක් නැති බව මටම තේරුම් ගිය නිසා .
    අන්තිමට මගේ ඇහැ තාමත් එහෙමමයි.අපට
    තියෙන වටිනාම ශරීර අංගයත් එක්කලයි මේ
    ගොල්ල සෙල්ලම් කරන්නෙ
    මේ කාලකණ්ණි ගෑනිලගට තව කෙනෙක්
    නොයන්නයි මම මේ සටහන තිබ්බේ.මම සාක්ශි ඇතිවයි කතා කලේ.කියපු කිසිම දෙයක්
    බොරු නොවේ ඒත් මම
    ලහදිම මෙයාට විරුද්ධව
    නීතිමය පියවර ගන්නවාමයි.

    • @suriyakanthidassanayake96
      @suriyakanthidassanayake96 День назад

      Mama giya operation ekakata waiting list idala operation ekata ready karala dr take channal in haraha awa ledduyi dr adurana ayayi witharayi operation ekata ganne anek aya harawala yawanawa nethnam niraharawa ready karala thiyala welawa nehe kiyala kiyanawa national hospital 40 ward eke wena asadaranayak meka Mama 30 December asadaranayata lak una ayek

  • @ratnayakesarath9279
    @ratnayakesarath9279 2 дня назад +8

    ආසිරි එකේ විතරක් නෙවේ හැම තැනම චැනල් සෙන්ටර් වල දොස්තරලා ඔයවගේ පැය ගණන් මිනිස්සු රස්තියාදු කරනවා. ආයතනයේ වරදට වඩා දොස්තරගේ වරද.

  • @samudrasamudra1038
    @samudrasamudra1038 2 дня назад +6

    ඉනිදියාවෙ ඩොක්ටස්ල හරිම හොදයි පොඩි .මයෙක්ට බෙහෙතක් විදින්න ගිහාම ළමයට ඩොක්ට සෙල්ලම් බඩු දීල ළමයින්ට සින්දු කියල එහෙම.තමා දරුවෙක්ව බෙහෙතක් විදින්නෙ නියම ඩොක්ටස්ල. Wow ඉන්දියන් ❤❤❤😂

    • @Nipuna1
      @Nipuna1 2 часа назад

      මෙහෙත් ඉන්නවා බම් Dr.සමන්තා ලමා රෝග වි.වෛද්‍යවරියත් ඔය කියනවා වගේ අපිට පොඩි කාලේ Stickers,keytags,toys දීලා තියේ ❤

  • @nilanthashironshiron6885
    @nilanthashironshiron6885 3 дня назад +5

    Sha darnaya. Kata karapu mhtayata godak shetute thanks

  • @mkscorpion777
    @mkscorpion777 22 часа назад +2

    supiri kollek💀💀

  • @HiruPerera-p9h
    @HiruPerera-p9h 2 дня назад +3

    Ela .ela malli niyamai

  • @rohanaperera7956
    @rohanaperera7956 2 дня назад +12

    රජයෙන් දොස්තර හොරුන්ටත් නීතියක් දැමිය යුතුයි

  • @shafee233
    @shafee233 6 часов назад +1

    අසාධාරණට එරෙහිව කතා කරන මිනිසුන් අවශ්‍ය ඔක්කොමලා එයාලව අනූ ගමනය කරන්න තිබුනා 😅😅

  • @sujathaliyanage9798
    @sujathaliyanage9798 22 часа назад +1

    ලෙඩිඩුඑන්නෙ දුක්විදගෙන
    බෙහෙත්ටිකගන්න,අහිංසක
    මිනිස්සු ගැනහිතන්නෙ
    නැතුව මුදලගැනවවිතරක්
    හිතන ,නරැම,දොස්තරලා
    උබලත්වයසට,ගිහින් හරි
    ලෙඩවෙනව,හැමදාම
    ,දොස්තර වෙලා ඉන්න බැහ
    කරන,පව,පිනඒවිදිහටම
    ගෙවන්න වෙනවමයි
    මනුස්ස,කමටතැන,දෙන්න .😢😢😢

  • @ThambaraSandu
    @ThambaraSandu 14 часов назад +1

    මටත් මේක ප්‍රශ්නයක්. ඇයි මුදල් ගෙවලවත් හොඳසේවයක් ලබා ගන්න බැරි?
    ලෙඩ්ඩුන්ට වෛද්‍ය වරු නැතුව බැරි නිසානෙ මෙහෙම පහත් විදියට සළකන්නෙ.
    මෙහෙම කරන අයට පව් සිදු වෙනව මිනිසුන්ට කරන නොසැළකිල්ලට
    වෛද්‍යවරය පැයකට වඩා පමා වුණොත් රෝගියාට ගෙවූ මුදල් ලබා ගෙන යා හැකි විය යුතුයි.

  • @wickyrajapaksha4643
    @wickyrajapaksha4643 2 дня назад +6

    හැම ප්‍රයිවෙටි ස්පිරිතාල ඔක්කෝම එකයි.දොස්තර ට හැකි ප්‍රමානයක් බාර ගන්න ඔිනේ ලෙඩිඩු බලන්න.සල්ලිත් අස්ප ගණන් අරගෙන පරක්කුවෙලා එන්නේ මෙි හැම හොස්පිටල් එකක්ම නියාමනය විය යුතුයි .අහිංසක ජනතාවට සේවයක් කරනවා කියලා පෙන්නලා සල්ලි සුරා කනවා.දොස්තර ට සහ චැනල් ගාස්තුවක් රජයෙන් නියම කල යුතුයි .එහෙම නැත්තං රජයේ හොස්පිටල් නිසි පරිදි සමිපුර්න කල යුතුයි .

    • @shiranthithambawita8413
      @shiranthithambawita8413 2 дня назад

      ජරාම වෘත්තිකයන් තමා පර දොස්තරලා.සල්ලි ගැන විතරමයි හිතන්නේ.ලංකාවෙ දොස්තරලා තරම් පාහර හැත්තක් මොනම රටකවත් නැහැ.ඔලුවත් උදුම්මවාගත් නැහැදිච්චම කොට්ඨාශයක් .රජය මේවා ගැන දැන්වත් බලන්න ඕනේ.පාවාදෙනියා පෝර ගැන කතාකරන්න ගිහිල්ලා රටෙත් ඉන්න බැරුව දැන් ඕස්ට්‍රේලියාවෙ ඉන්නවලු.

  • @susanthajayasiri6251
    @susanthajayasiri6251 Час назад

    රජයේ රෝහලට යන්න , හොද සේවයක් ලැබෙනව .බොරුවට ප්‍රයිවට් රෝහල් වලට ගියත් අන්තිමට රජයේ රෝහල තමා.

  • @pramilacharuni3396
    @pramilacharuni3396 2 дня назад +2

    ඕවගේ හොස්පිටල් වලට යන අපිට ගහන්න ඕනේ. ඔය වගේහොස්පිටල් වහන්න ඕනේ වැඩක් කරන්න බැරි නම්

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 43 минуты назад

    පරිපාලනයේ වරදින් වෛයිද්වරුන්ට දොස් නැගීම තේරුම ක් නැහැ..හැබැයි මෙවැනි දෙයට විරුද්ධව ඉදිරිපත් වීම කලයුතුයි...

  • @PurnimaPriyadharshani
    @PurnimaPriyadharshani 2 дня назад +5

    Me manager kiyala adath problem akedi minissunta Gahanna awe. Asiri Hospital akata Manager position akata nedda? Kauruth ganna. Nondi wena iwarayak ne. Ara Gahanna apu pissai, cashier Akai athara loku hora gemak yanawa. Ara reception ake geni bill aka cancel karanna quwahama loku talk danawa. Meki athana Pandi talk danawa, doctor Anne nethi bawa inform kala uthui kiyana aka danne nedda?🤔🤔🤔🤔

  • @Bimalsrikarunarathne-g5o
    @Bimalsrikarunarathne-g5o 4 часа назад +1

    පෞද්ගලික රෝහල්වල ගාස්තු අයකිරීම් සහ සපයන සේවාවන් වල ගුණාත්මක භාවය ආදිය වහාම නියාමනය කළ යුතුයි. එවැනි ආයතනවලින් සිදුවන අසාධාරන කම් සොයා බැලීමට සහ වින්දිතයින්ට යුක්තිය,සාධාරණය ඉටුකිරීමට ඔම්බූට්ස්මන් කෙනෙක් පත්කල යුතුයි .

  • @harshaweerasooriya9891
    @harshaweerasooriya9891 День назад +1

    🎉ආසිරි staff එක ගැන නම් කතා කරලා වැඩක් නෑ.....එයාලගේ දැනූම බින්දුවයි....මිනිසුන්ගේ දුක තේරැම් ගන්න බැරි සෙට් එකක් ඉන්නේ..

  • @promarraig
    @promarraig 2 дня назад +3

    Anura can you please control doctors and private hospitals unfair charges
    and make govt hospital service the best

  • @SarathMahinda-f8h
    @SarathMahinda-f8h 2 дня назад +8

    ආසිරි රෝහලේ පමනක් නොවෙයි හැම පුද්ගලික රොහලකම channel කරන දොස්තරලා වොලාවට එන්නේ නෑ. රෝහලට සල්ලි බැන්දහම දොස්තර කීයට හරි එනකම් බලන් ඉන්න ඹ්නෙ. අනික ලෙඩ්ඩු සම්බන්ධව දොස්තරලාගෙ කැපවීම ඉතා සුළු මට්ටමක පවතින්නේ. රජය මේ සම්බන්දව අවධානයක් යොමුකළ යුතුයි.

  • @ajanthawickramasinghe7301
    @ajanthawickramasinghe7301 2 дня назад +3

    Niyamai kawruth katha karanne nathuwa mewa iwasagena inna nisa thamai oya dewal wenne. Mamath dawasak oya wagema iwasala barima thana hodata kiyala awa.

  • @kdroshan3302
    @kdroshan3302 2 дня назад +3

    ලංකාවේ ගොඩක් ප්‍රයිවට් හොස්පිටල් .වල ඔය සීන් එක තියනව ..

  • @someonelost2378
    @someonelost2378 День назад

    Respect සහෝදරයා ohoma nagitinna waradi weddi

  • @RISHAN575
    @RISHAN575 2 дня назад +1

    Ane ow eththama thamai puduma wadayak me dr laa appointments demmama okun enne peya 4 k 5 k parakku welaa. Thank u mahathmaya api nihada welaa inna thaak kal ayahapatha wachaawa rasthiyaduwa raja karanawa.

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 2 дня назад +4

    මෙවැනි අකටයුතු කමිි ,මෙවැනි රෝහල් තුල නිතර,නිතර සිදුවීම නමිි දුප්පත් අපිට ඉතාාම අසාධාරණයකි රජයේ වගකිව යුත්තන්, මෙිිවා නිසි කළමණා කරණයකට යටත් කල යුතුයි, නේද? පවිි දුප්පත් රෝ ගීන්ගේ කාාලය😮‍💨😮‍💨😮‍💨😮‍💨

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf День назад +1

    චනල් කරලාඑන්නෙ මිනිසුන් වෙලාවට ඩොක්ටෙර් එන්න ඕන හැමතනම ලෙඩ්ඩුබලන්න යන්නෙ කෑඩරකමට මිනිසුන්ට රජයේරෝහල් වලට යන්නේ නැත්තේ පොලිම් ඉන්න බැරිනිසාදන්බලනකොට මේවත් පොලිම් වෙලානේ ඒත් ඩොස්‍ර්හරයා නෑ

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 дня назад +4

    ඔයා ආසිරි එකේ ගණන් වැඩියි

  • @s.aperera2558
    @s.aperera2558 День назад +1

    ආසිරි සෙන්ට්‍රල් එකේ මගේ මිතුරියකගේ open Heart Surgery එකක් කලා දෙස්තරගේ වරදින් එය හරියට වෙලා නැහැ දෙවන වර නැවතත් එය කරලා පසුව එම ලෙඩා සුපුරුදු තත්වයට පැමිණියේ නැහැ සිහියක් පතක් නැතිව සතියක් විතර ආසිරි එකේ හිටියා බිල ලක්ෂ 32යි ලෙඩාව ගෙනියන්න කිව්වා නැවතත් එම මිතුරියව ගෙදර ගෙනිච්චේ මළ කදක්සේ දැන් රාගම පුනරුප්ථාපනයේ ප්‍රතිකාර කරනවා.

  • @سوماسرلنكا
    @سوماسرلنكا 2 дня назад +2

    Sewaka sevikawo nikan babala wage unta kisima denumak neti patai niyamai bro ❤

  • @deemanananda3393
    @deemanananda3393 День назад

    Niyai macho!!!!

  • @samantharana333
    @samantharana333 2 дня назад +3

    ලංකාවේ මිනිස්සු ගැන හිතන ආණ්ඩු නැහැ බන්

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf День назад +1

    හේමාසෙකත් ඔහොමයි හේමාස්නම් වැඩක් නෑ

  • @C.M.M.Munasinghe
    @C.M.M.Munasinghe 2 дня назад +1

    මේ වගේ තැන්වලට යන්නේ ඉක්මන් ප්‍රතිකාර ලබාගැනීමට පුළුවන් කියලා හිතාගෙන, ඒත් මේ වගේ මටත් වෙලා තියෙනවා....

  • @ThathsaraSamaraweera
    @ThathsaraSamaraweera 2 дня назад +1

    දොස්තරල වුනත් පේශන්ට්ලව ගනන් ගන්නෙ නැහැ .. දොස්තර ලගෙ කාලය විතරයි වටින්නෙ කියලා දොස්තරල හිතන් ඉන්නෙ... පේශන්ලගෙ කාලයත් වටිනව කියල දොස්තරල හිතන්නෙ නැහැ ..

  • @ishanmanju229
    @ishanmanju229 2 дня назад +2

    මම මොනරාගල ඉදන් ආවා මාතර ආසිරි එකට චැනල් එක දාලා තිබුනේ 3ට ඩොකා එනකොට 6.10 pm .. අන්කය 4ලැබුනෙ මට 4වෙනියා බලද්දී රෑ 7.40 විතර වුනා .ආසිරි එකේ වැඩ සක්කිලි වැඩ

  • @sunethrasubashinisenanayak1478

    ලස්සනට සාරිය ඇදගෙන ,සෙන්ට් ,පවුඩර් ගාලා හිටියට වැඩක් නෑ තමන්ගේ රැකියාවේ වැඩ කොටස අදාල පුද්ගලයෝ වෙනුවෙන් කරන්න බැරි නම්??

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 3 дня назад +2

    👍👍👍👍👍👍👍👍👍

  • @NamalShantha
    @NamalShantha 2 дня назад

    නියමයි මචං සුපිරි

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 дня назад

    මීට අවුරැදු 25 කට පමණ පෙර Asiri hospital එකෙන් මගේ නැන්දා කෙනක් biopsy test එකක් කලා. Results දුන්නේ cancer positive කියලා. දොස්තර නියම කලා දකුණු හක්ක ඉවත් කරන්න කියලා. මේ ගැන සැක හිතිලා පසුව Colombo medical faculty එකෙන් biopsy test කලාම negative. Asiri මංකොල්ලාකාර hospital එකෙන් biopsy sample එක ගන්න උත්සාහ කලත් උන් දුන්නේ නැහැ.
    පසුව කිසිම අමාරැවක් නැතිව ඇය අවුරැදු ගනනාවක් ජීවත් වුනා.

  • @NayanaMalkanthi-q7l
    @NayanaMalkanthi-q7l День назад

    Niyamai

  • @RenukaRathnayaka-r8s
    @RenukaRathnayaka-r8s 2 дня назад +1

    මගෙ අයියාගෙ ඔපරෙශන් එක වරද්දලා මැරුනා ලක්ශ 40ක් බිල ඇදෙ ගැට ගලා හොදට හිටියා සැත් ක්ව්මෙන් පස්සෙ දවස් තුන හතරක් නස්ගෙන් තෙකක් ඉල්ලලා එකට තරහා ගිහින් නස් ලෙඩාක්ක රන්ඩුවෙලා අයියටත් කෙන්ති ගිහින් රන්ඩුව දිගට ගිහින් අන්තිමට ඇදෙ ගැට ගහලා දගලනවා කියලා , මොනවා උනත් අයියා මැරුනා නුවර ආසිරි එකෙ තිරිසන්නු ඉන්නෙ

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf День назад

    රජයේ වැරඩ්ඩක් නෙමේ මිනිසුන් ඉඩිරිපත්වී මේව විසඩාගන්න

  • @AmilaK-u6l
    @AmilaK-u6l День назад +1

    Math Ammath ekka Durdens Hospital ekata giya. Doctor AVE Naha. Api Car ekata Hire ekath gevala gedara giya.

  • @AmaliSamarasinghe-d6u
    @AmaliSamarasinghe-d6u 7 часов назад

    Asiri eka anthimai

  • @alanmiles6680
    @alanmiles6680 Час назад

    It has been going on for years like this. Hospitals are afraid of channelling doctors who bring business to these hospitals for just equipment/room usage. Hospitals don't put rules here, people are completely up to the mercy of these doctors.

  • @truthfirst.6966
    @truthfirst.6966 2 дня назад +1

    I went with my Daughter at 3 pm on appointment. Waiting for 6 hours. 9 pm Dr didn’t came and ask the patients come after 2 weeks. I went with hired van. I wast my time and money. Every private hospitals same.

  • @Mike-gk7uq
    @Mike-gk7uq 2 дня назад +1

    Patients in Sri Lanka are often subjected to exorbitant fees and unreasonable charges by most private hospitals and doctors. In cases of such errors, both the doctor and the hospital should be held accountable, providing a minimum compensation of 10,000, along with full reimbursement to patients who have endured unnecessary delays and wasted time waiting for consultations. It is essential to note that these consultations are not provided free of charge; patients are already paying for these services. The government must take responsibility and thoroughly investigate these profit-driven practices, which have turned healthcare into a money-making enterprise, jeopardizing the well-being of the public.

  • @neehu936
    @neehu936 2 дня назад

    ❤❤❤❤❤❤❤

  • @FirozaHossen
    @FirozaHossen День назад

    The doctor should have taken the initiative to inform if he was not coming in advance

  • @sheriffchunchie
    @sheriffchunchie 2 дня назад

    Must be able to sue the Hospital

  • @judedaniel8717
    @judedaniel8717 2 дня назад +2

    Who is the doctor what is name please guy tell the doctor s name man

  • @nimalperera4801
    @nimalperera4801 2 дня назад

    👍

  • @Amila278
    @Amila278 17 часов назад

    Welldone...there should be a new rule...Doctors should come on time ....one of the most time wasting place is private hospitals...need to pay back the waiting charges,,, always doctors are late ..calculate the total lost time per day of the effective time of the country

  • @anomadesilva5362
    @anomadesilva5362 День назад

    Action should be taken against this hospital. All the private hospitals are like this.
    Doctors, staff they don’t care for innocent middle class people. If a big shot comes they will quick action. This has to be stopped. We are waiting to see what will happen.

  • @rola0066
    @rola0066 2 часа назад

    චන්ඩි නිලදාරියා ,අතක් ඉස්සුවානම් ,ඉවරයි, ඒ ඉස්සර

  • @priyawickramasinghe2059
    @priyawickramasinghe2059 6 часов назад

    This is absolutely true. People need to voice their frustration, and true experiences like this. Dont feel scared or shy.......speak up for the truth. Asiri hospital sucks. There are manyothers like this. These drs think that they are Gods on earth. We at the mercy of them. I hv many experiences like this. Time & money wasted. Staff too is to be blamed. They are inhuman.

  • @prasannaperera7805
    @prasannaperera7805 2 часа назад

    රජයේ රෝහල්වල ඉන්න වෛද්‍යවරුම තමයි ඔය හැම රෝහලකටම දුවන්නෙ , උන්ගෙන් සමහරක්ට රෝගීන් ගැන හිතන්න වෙලාවක් නෑ , රෝහලක් රෝහලක් ගානෙ දුවනව ඇරෙන්න ,

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 Час назад

    හැම පුද්ගලික රෝහලකම තත්වය ඕකයි,වෙලාවක් දෙනව ඊට පැයකට දෙකකට පස්සෙ තමයි ඩොක්ටර් එන්නෙ .ඊටත් පස්සෙ තමයි ඩොක්ටර් එනවද නැද්ද් කියන්නෙ .මේවා නියාමනයක් නොවෙන එකේ වැරැද්ද ..

  • @janakajayarathne7097
    @janakajayarathne7097 3 часа назад

    අස්ප ගණන් සල්ලි ගරන මාෆියා ව්‍යාපාර රටපුරා ආක්‍රමණයට ලක්වෙලා මහජනතාව හූරං කනවා.මුංට හෙණම ගහන්න ඕන බොලව්.🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kiyasa.haleem361
    @kiyasa.haleem361 2 дня назад +2

    It's usually happening in private hospital.goverment should activate new rules.doctors can't get late more than 15 minutes.

  • @GangaWasanthi-e7v
    @GangaWasanthi-e7v 2 дня назад +2

    Asire eke inna ballo aki ehema Karane unta ona salli wetharai

  • @WarDipani
    @WarDipani День назад

    Me ආසිරි කොහේද inna aya නිකම් බබාලා wage.posh eka විතරයි.රජයේ hospital දියුණු කරන්න mewa wahanna one

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 2 дня назад +1

    Api kiyana welawata aawath wedak nehe😅😅

  • @mmwy7117
    @mmwy7117 День назад

    ආසිරි හොස්පිට්ල් නෙමෙයි ගොන් සිර හොස්පිට්ල් කියලා දැම්මනම් හරි

  • @ManikeManike-zr6wb
    @ManikeManike-zr6wb День назад

    Apita uneth okamai..නුවරඑළිය idan ude පාන්දර gihin doctor enawa kiuwe 4.00t awe 6ට godak අමාරුවෙන් නුවරඑළිය awe..

  • @nilufaamirdeen6470
    @nilufaamirdeen6470 3 дня назад +2

    Dostharayata katha karala baninna apada😮😮😮

  • @ManelMangalika-o4p
    @ManelMangalika-o4p 2 дня назад

    මමත් ඔහොම කථා කෙරුවා දත් දොස්තර ලගට ගිහින් අපෙ වැරදිද ඒවට යන එක

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 3 дня назад

    👍👍👍

  • @dayanandaweerasekara6863
    @dayanandaweerasekara6863 2 часа назад

    චන්ඩියෙන ක් අනේ උගේ හැටි හාල්පාරුවෙක් මිනිස්සු රසේ තියාදු කරනව

  • @anurabandara2427
    @anurabandara2427 День назад

    රෙදි ගලවපියවි ආසිරි හොස්පිටල් එකේ එවින්ගෙ
    තොපි යන්නෙ මොකටද ඔය රෙද්දට

  • @ariyawanshaari
    @ariyawanshaari 2 дня назад +2

    පලයවු රජයෙ රොහලට

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha 2 дня назад

    ඕවට යන අපියි වැරදි.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 День назад

    අරූට දෙකක් දීලයි එන්න තිබ්බේ.ආසිරි එකනම් දැන් බලු.

  • @sheriffchunchie
    @sheriffchunchie 2 дня назад

    Asiri hospital standard has gone down and is a rotten place. No one should patronise this Hospital.

  • @RenukaDamayanthi-s2t
    @RenukaDamayanthi-s2t 2 дня назад

    Rajayen weda karana Dr Pvt tahanam karanna one

  • @usl007
    @usl007 2 дня назад

    Lanka Hospital is the best