ඩිවෝස් වෙලා හියත් දරුවන්ගේ යුතුකම් මැනවින් ඉටුකරන ජනප්‍රිය නලුනිලියෝ | Sri Lankan actresses & actors

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 143

  • @nilushiromi7006
    @nilushiromi7006 Год назад +24

    දරැවන් වෙනුවෙන් කරන්න ඕන වටිනම දේ දරැවො ගැන හිතලා පවුල් ජීවිතෙ රැකගෙන ඉන්න එක,ඔහොම වෙන ගෑණු,වෙන පිරිමි පස්සෙ යන්නෙ තමන්ගෙ ගෑණිට,තමන්ගෙ මිනිහට අවංකව ආදරේ නොකරන අය,එහෙම මිනිස්සු ඉතින් තමන්ට දාව ඉපදුණු දරැවො ගැන හිතන්නෙ නැති එක අහන්න දෙයක් නෙවෙයි,ඇත්තටම පව් ⁣මේනක⁣ මුලු රටටම පේන්න මෙයිලිව නලවද්දි මේනකගේ ඉස්සෙල්ලා කසාදෙන් ලැබුණු ඒ පොඩි කෙල්ලට කොයිතරම් නම් දුකක් දැනෙනවා ඇත්ද 😔 ඒ වගේම තමයි අනිත් නලුනිලියන්ගෙ ඉස්සෙල්ලා කසාද වල දරැවොත් ඒ වගේ සෑහෙන්න දුක් විදිනවා ඇති, ඒ දේවල් සමාජ මාධ්‍යවල,ජනමාධ්‍යවල නොදැම්මට ඒකයි ඇත්ත,අන්න ඒ හින්දා ඔය වගේ ගොන් කතා සමාජ මාධ්‍යවල දාන එක ඇත්තටම වැරදියි මොකද බහුතරයක් නලු නිලියොන්ට සල්ලි,පිළිගැනීම වැඩි වැඩියෙන් ලැබෙන කොට ඒ මිනිස්සුන්ට තමන්ගෙ වටිනා පවුල් ජීවිතය අමතක වෙලා යනවා.

    • @prasanganimaheshika212
      @prasanganimaheshika212 4 месяца назад

      Me kiyana kathawa aththa.mage mahaththayath koriyata giye ape pawl jiwithe gama hithala eth une wena deyak salli tika tika labena kota eyata mawa watinne nathi una mage daruwa hoda nathi una ada eya wena kenek ekka inne mm danne ekA deyai daruwonta adare demawpiye kohoma hari daruwanta penna lassanata jiwath wenawa mokada me loke kisima deyak galapenne na api galapagena jiwath wenna one mm mage daruwa wenuwen wedagath widiyata jiwatj wenawa dala giyapu mahaththayata e pawa athma ganak gewanna bari wei

    • @vimaguna
      @vimaguna 17 дней назад

      Atta ❤

  • @deepamangali3638
    @deepamangali3638 2 года назад +37

    අනේ මොනතරම් යුතුකම් ඉශ්ට කරත් දරුවෙකුට සෙනහස ආදරය සල්ලි වලට ගන්න පුලුවන් ද................ඕවා නලු නිලියෝ රගපානවා වගේ සිම්පල් වැඩ

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 2 года назад +53

    දරුවන් වෙනුවෙන් කරන ලොකුම යුතුකම තමයි, දරුවන් වෙනුවෙන් ඉවසීමෙන්.. සාමයෙන් එකට ජීවත්වීම.

  • @munasindisanayaka900
    @munasindisanayaka900 2 года назад +30

    පුදුම වැඩෙි කියන්නෙ පලවෙනි දරුවට ආදරේ නැහැ ඊට පස්සේ විවාහවෙන කෙනාගෙන් ලැබෙින දරුවන්ට පුදුම ආදරයක් උපදින්නේ 🤣

    • @uygh9181
      @uygh9181 Год назад

      Udaharana.maanaka.raagapKsa.ssha.gaayan.gunatilaka.matapaanna.punhu.aatopayA.pamanI.itwadiya

  • @chandanalatha6319
    @chandanalatha6319 Год назад +16

    මොන ප්‍රශ්න තිබුණත් දරුවන් වෙනුවෙන් දෙමව්පියෝ වශයෙන් ඉවසන්න ඕන නේද දරුවෝ මේ ලෝකෙට බිහි වෙන්නේ ඔවුන්ගේ කැමැත්තට නොවෙයි ඉතිං අපේ උවමනාවටය දරුවන් හදලා සල්ලි ටිකක් දීලා යුතුකම් කරලා අම්මලා තාත්තලත් ජොලි කරපුහාම හරිද අනේ මන්දා මේක මගේ අදහස

    • @damayanthieandrady1553
      @damayanthieandrady1553 Год назад

      Aparade 4weni akath karanna thibune

    • @chathurangbuthpitiya4672
      @chathurangbuthpitiya4672 Год назад +1

      මට නම් පිස්සු වගේ මේව අහනකොට...සල්ලි වැඩි වෙනකොට මුල අමතක වෙන පිරිස වැඩියි..නොහික්මුනු හිත්...😮

  • @prasanga58ithushan9
    @prasanga58ithushan9 2 года назад +39

    මුන් තමයි අපේ රටේ සංස්කෘතිය කන්නේ, යකෝ බදිනවා දරුවො හදනවා දික්කසාද වෙනවා ආයේ බදිනවා දරුවො හදනවා ආයෙත් දික්කසාද වෙනවා ආයෙත් බදිනවා මොන මගුලක්ද, ඒ මදිවට ජනමාධ්‍යයේ සහ සමාජමාධ්‍යයේ උන් නටන මගුල් ටික පෙන්වනවා. එතකොට අපේ රටේ සංස්කෘතියට මොකද වෙන්නේ හොඳට ඉන්න පවුලුත් කැඩෙන්වා

  • @NilukaPerera-d9d
    @NilukaPerera-d9d 2 месяца назад +2

    අනේ හරිම ශෝක්...
    ගොඩක් මහන්සි වෙලා කරපු වීඩියෝවක්...
    අයියෝ වෙන වැඩ නැද්ද

  • @Senadheerage
    @Senadheerage 2 года назад +9

    බලාගෙන යද්දී මේකිලා පයි කටර්....එකකින් සෑහීමකට පත්වෙන්නෙ නැති එවුන් කොහොමටවත් සනසන්න බැහැ ....

  • @K.A.fenando
    @K.A.fenando 6 месяцев назад +5

    සමිතගෙ කතාව තමයි මෙතනදී හොඳම කතාව

  • @awwa4077
    @awwa4077 Год назад +4

    අනේ.යකෝ අතුලගෙ නෙමෙි කොල්ල ජොුනියගෙ

  • @dnk2547
    @dnk2547 2 года назад +46

    දැන් හැමෝම ඩ්වෝස් වෙයි දරුවන්ට යුතුකම් ඉටු කරන්න , 🤣🤣🤣🤣🤣

    • @KW-tb5nw
      @KW-tb5nw 2 года назад +3

      😂😂😂😂

  • @marishavla1481
    @marishavla1481 2 года назад +7

    යුතුකම් මොන විදියට ස්ථ කලත් කවදාවත් හොඳක් නම් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ දෙය හැම දෙනාටම පොදුයි. 😢😢

  • @shaggyGirl-m6n
    @shaggyGirl-m6n Год назад +2

    අනාගතය බාරගන්න ඉන්න එව්න්ට දෙවි පිහිටයි

  • @hasithachamod5277
    @hasithachamod5277 2 года назад +8

    දැන් ඉන්න බිරිඳ වත් ඩිවෝස් කර ඒ දරුවන් ට යුතුකම් ඉෂ්ට කරානම් හරි

  • @ramaniperera3038
    @ramaniperera3038 4 месяца назад +2

    දෙමව්පියන් මේ වගේ වැඩ කලාම දරුවන්ට තමයි ලැජ්ජාව අනේ මන්දා.

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 года назад +4

    ඉතින් අනේ නලු නිලියෝ සමාජයට ආදර්ශයක් දුන්නු සහ දෙන අයනෙ . ඒ ආදර්ශමත් අය දිහා බලන් අනිත් අයත් හැදෙන්න ඕනේ .රටේ සංස්කෘතියට හෙන ගැහුනම මොකද ? නාකි විශේ ගෙටත් උශේ .

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 2 года назад +48

    පළමු විවාහයේ ළමයි දෙන්නෙක් නැ නේ අතුල අධිකාරිට..කාවින්ද්‍යා විතරයි මං නම් දන්න විදිහට ඉන්නේ

    • @Senadheerage
      @Senadheerage 2 года назад +4

      අනෙකා.... ජොනියගෙ ලු.....

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 Год назад

      Eka Tamai MATH Baluwe . 😂

    • @sachinikaushalya4123
      @sachinikaushalya4123 Год назад +2

      @@Senadheerage මේකේ කියන්නේ සමිතාටයි අතුල අධිකාරිටයි ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා .ඌ නම් තනි කර ජොනියා වගේ තමා..🤣🤣🤣

    • @CharukaPremadasa
      @CharukaPremadasa 7 месяцев назад

      Jonny wagema inne kolla

    • @HemanthaAththanagoda
      @HemanthaAththanagoda 5 месяцев назад +1

      ඌ ජොනියගේ ෆොටෝ කොපියක්😂😂😂

  • @kumarasilwa4790
    @kumarasilwa4790 2 года назад +2

    Amma that's wenwela wenathkasada karagena kohomada daruwange yuthukam itukaranne daruwanta karana hodama yuthukamathama monaprasnathibbath wennoweesiteema Oyaweda hrimakethai daruwanta adarsamath widihata wedakaranna

  • @Senadheerage
    @Senadheerage Год назад +26

    වේසකම උඩට ආවම,උතුම් මව්පිය පදවිය අමතක වෙලා යනවා ...... ඉස්සර අයගෙ විවාහ සහතික නැහැ ..... විශ්වාසය මත දරුවන් දහයක් දොළහක් හදන් ජීවත් වුනා

  • @thilinisewwandi1601
    @thilinisewwandi1601 2 года назад +9

    මේවා බලනකොට ඔලුවත් කැරකෙනවා 😁🤭

  • @DulaniFernando-ve6pv
    @DulaniFernando-ve6pv 12 дней назад

    හරිම ආදර්ශමත් විවහා ජිවිත

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 Год назад +4

    වෙසකමේ.දූවලාවෙන.උන්ට.ලමයි.හැදූවාට.පස්සෙ.යූතුකම්.ඉෂ්ට.කරන්නේ.පලමූවිවාහයේගරැත්වය.රැකගෙන.එකට.ඉදගෙන.යූතූකම්.ඉෂ්ට.කරන්න

  • @niroshakumari924
    @niroshakumari924 Год назад

    Menakage kalin babath lassanai

  • @anndaannda2804
    @anndaannda2804 2 года назад +4

    අනේ මෙි කලාකාරයින්ට වෙලා තියෙන දෙයක් යතුකමි නෙමෙි යකෝ වෙන් නොවි හිටපල්ල

    • @Senadheerage
      @Senadheerage Год назад

      දරුවන් වර්ග දෙකක් ඉන්නවා .... සහජාතක.... සහ අවජාතක..... දෙමාපියන් හරියට දරුවන් හැදුවනම් සමාජයට බරක් නැහැ ..... තව කෙනෙක්ගෙ ජීවිතය අතරමං කරන්න බැහැ ,යහපත් මනුෂ්‍යයෙකුට

  • @5minigear127
    @5minigear127 2 года назад +17

    ඇයි යකෝ ඕව කාව දිරි ගන්වන්න ද දාන්නෙ? වෙන දාන්න දේවල් නැද්ද ?

    • @thilakpinto2888
      @thilakpinto2888 2 года назад +1

      චීත්තයක් වගේ අනුන්ගේ ඒවා හොයන උන් මේක කරන්නේ බිස්නස් එකට?

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 26 дней назад

    Apoooo😂😂😂,athi,athi

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 Год назад +6

    නෙහාරා.හිනාවෙනකොට.වදූරු.මූනක්.තියෙන්නෙ.හොදයි.නැ...ද්ද.පලමූ.බිරිද.මාර.ලස්සනයි.මේනකගෙ..පින.නෑ.නෙහාරගෙ.දැල.නම්.නියමෙට.වැඩකලා

    • @dayanidipani447
      @dayanidipani447 Год назад +1

      Aththatama ow harima kathai melo lassanai ne

  • @ChiththranganiI
    @ChiththranganiI 6 месяцев назад +1

    විවාහය විහිලූ වක් කරගෙන දවසින් දවසට මිනිසුන් මාරු කර උන් ලබනේ වින් දිනය රට ට පෙන් වන තරම් සුන්දර නෑ දරුවන්ට වන අවසානය හිතුවා නමි 5:35

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 2 года назад +5

    උන් ගෙවන ජිවිත ගෙනියන්න ඉඩ දෙන්නැතිව..අනුන්ගෙ කුනු හොයන මෙි ගෑනිට වෙන දේ මෙයාවත් දන්නැහැ..

    • @chandanalatha6319
      @chandanalatha6319 Год назад

      ඔබත් එ කුලයේමද . යකෝ උන්ට කියහන් උන්ගේ රෙද්දවල් youtube නොදා පඩුවේ මගුල් නටන් ඉන්න කියලා එතකොට කුරුත් මිකුත් කියන්නේ නැහැ නේ

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 года назад +10

    ගෑනු අත්හෑරියත් ලමයින්ව අත්හරින්න බෑනේ

  • @shayanianuththara6410
    @shayanianuththara6410 4 месяца назад

    උත් ඉන්නේ නෑ වැඩිකල් නර්මදා එක්ක ඔන්න balanna

  • @asokanilakanthi3605
    @asokanilakanthi3605 Год назад

    Vjoniya. Balannea nadda❤❤❤❤❤😅😅😅

  • @malkanthiindrani6415
    @malkanthiindrani6415 2 года назад +7

    මුන්ගේ නාඩගමි

  • @ayeshadilhani929
    @ayeshadilhani929 Год назад +1

    ලෝකෙ ඉස්සරහ මෙයිලිව නලවන කොට අර දරුවට කොච්චර දුක හිතෙනව ඇද්ද

  • @priyanjaliew
    @priyanjaliew Год назад

    Oh is it true?????

  • @AbcAbc-s2o
    @AbcAbc-s2o 5 месяцев назад

    😄තමයි TTT😄😄T😄

  • @randoomse
    @randoomse 2 месяца назад

    Athula damitha ekale monatharam lassana jievithada ahinsaka kavi...dakinakotath duku

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 3 месяца назад

    ❤❤❤❤😮😢

  • @AbcAbc-s2o
    @AbcAbc-s2o 5 месяцев назад

    1:38

  • @anushakanchana6999
    @anushakanchana6999 2 года назад +5

    නළු නිලියෝ සැහැමට පත් නොවන ජාතියක්

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 13 дней назад

    ඒකට ගයාන් .එයාගේ දරුවා ආරාධනා විතරයි වගේ හැසිරෙන්නේ..

  • @kumududilik9920
    @kumududilik9920 2 года назад +8

    නලු නිලියොන්ලේ ඉතින් මේක ජොබ් එකනේ

  • @sasinisithara1993
    @sasinisithara1993 Год назад +2

    මගුල වේස කම ලොකු කරගන පවුල් කඩාගන දරුවෝ අතරමන් කරලා එනවා යුතුකම් ගැන කියන්න

  • @prasannasampath8219
    @prasannasampath8219 2 года назад +2

    Love කරන්න ත් බය හිතෙනවා බන් 😅

  • @NamaleeShama
    @NamaleeShama Год назад

    😮

  • @belaa9336
    @belaa9336 2 года назад +5

    නළු නිළියන්ට නම් ඔහොම ගානක් නෑනෙයන යන තැන ගෑනු යන යන තැන ළමයි

    • @Senadheerage
      @Senadheerage Год назад

      යන යන තැන පිළිගන්නවා .....

  • @DamayanthiBandara-n3i
    @DamayanthiBandara-n3i 23 дня назад

    දරැවා වෙනුවෙන් කල යුතු යුතුකමි courts order එකක් තියෙනවා මෙිනකට

  • @mymohiruthat3633
    @mymohiruthat3633 Год назад

    මේ හ***** පිස්සුවෙන් කියෝන උන්ගෙ ළමයි ඔවුන් බලා ගන්නේ නැතුව රටේ ඉන්න අනිත් මිනිස්සු ද බලන්න ඕනි මේ ගෑනිට කියන්න දේවල් නැතුවට කියනවා

  • @paba-.23
    @paba-.23 2 года назад +1

    කොතනින් හරි අනුන්ගෙ දෙයක් හොයාගෙ ගාන හොයන youtube කාරයෝ නම් ශාපයක් 🤣🤣🤣🤣🤣

  • @prasanganimaheshika212
    @prasanganimaheshika212 4 месяца назад

    Ahinsaka ganu daruwo atha arina piriminta nam hodak wenna epa salli athata enakota thamai eyalata thamange gani daruwo hariyanne nathi wenne

  • @damai4603
    @damai4603 Год назад

    මෙවා බොරු මනස්ගාත මුන්ගෙ බඩගොස්තර වාදි කමට ගැනු මාරැ කලාට කොහෙන් දෙන්නද? වන්දි

  • @nilinili1327
    @nilinili1327 2 года назад +1

    මාර ප්‍රශ්න යකෝ me u tube කරන උන්ට teyenne. Pawu අප්පා... කියක් hare හොයාගන්නනේ me weyama..... වෙලේ lajja nate කෝප්ප hedella 😂😂😂😂😂😂😂හොදපියවූ හොදපියවූ.........

  • @misarikumari9944
    @misarikumari9944 Год назад +2

    ගහ මාරගන්නවට වඩා සිස්ටසමිිපන්නයි දෙදෙනා නෙගැලපෙනවනමිි වෙන් වෙන එක.එත් සමහර ගොුතිුකයො එක අනුමත කරන්නේ නැ.තාත්තා දුව දුසනය කරන පුතා අමිිමා දුසනය කරන.පොඩි දරැවෙකුටවත් තනියම පාරක බැහැලා යන්න බැරි වනචාරි ඉන්න රටෙි උන් ප⁣ ..සන්ස්කුතිය ගැන කතාකරනවා

    • @chandanalatha6319
      @chandanalatha6319 Год назад

      ඉන්න බැරිනම් වෙන්වීම වරදක් නොවෙයි දරුවො හදන්න කලින් ගෑණුන්ට මිනිස්සුන්ට ඉන්න බැරි උනාට දරුවන්ට අම්මා තාත්තා දෙන්නම ඕන

  • @GunaratneManike
    @GunaratneManike 3 месяца назад

    M❤😊

  • @starsfamily058
    @starsfamily058  2 года назад +1

    මුදල් ඉපයීමට හැකි youtube නාලිකා කිහිපයක් විකිනීමට ඇත...
    Contact - 0705250929 Whatapp Only

  • @manelvijay9741
    @manelvijay9741 Год назад

    Atulata enne duwek witarane man danna taramata anika kadawasam tarunayek mewata hina yanawa putek kiwa nam Hari chirantata munge wikara

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 Год назад

    සාර්තකව.ගත.කරන්නෙපව්ල්.කඩාගෙනදෙවෙනි.පව්ලත්.එක්කද.නියමයි.ඔයාත්.එහෙම.කරන්න😂😂😂

  • @kelumpramodaya7094
    @kelumpramodaya7094 2 года назад +1

    enne nam budu wela rhat wela wage...............

  • @dayanidipani447
    @dayanidipani447 Год назад

    Upeksha swarnamali paw eya daruwa hadagena hodin jeewath wenna uthsaha karana kenek

  • @deesharashini1670
    @deesharashini1670 2 года назад +1

    Hapo me narmadanam eeya

  • @ramyakanthi5677
    @ramyakanthi5677 2 года назад +6

    ආනෙ මෙහෙම නාඩගම්

  • @madugunathilake4440
    @madugunathilake4440 Год назад +1

    මාත් ජනප්‍රිය වෙන්න ඉන්නෙ නැද්ද බඩු කැල්ලක් හොයාගන්න

  • @shaniamesha1454
    @shaniamesha1454 2 года назад

    මුන්ට වෙන වැඩ nhne😂😂😂

  • @thusharakumari9863
    @thusharakumari9863 Год назад

    Dadawatha Dhuwahlada Yuthukam Etu Karanne

  • @chathuridinushka6309
    @chathuridinushka6309 Год назад

    Kenekuta paulak kiyala thiyenne ekak vitharai.2k ,3k thiyenne ba. Ehema nam ethana pissuvak.

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 21 день назад

    අනේ අප්පෝ

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx Год назад

    කොච්චර සැලකුවත් වැඩක් නැ..
    අන්තිම ව්නිශ්චයට මුන දෙන්න ඔනේ..

  • @srilanka7092
    @srilanka7092 2 года назад

    Hy

    • @deepikadamayanthi9823
      @deepikadamayanthi9823 2 года назад

      මොහුන් වයසට යන්නේ නැහැ ..කියලා හිතා ඉන්නේ එතකොට හම්බ වෙයි දරුවන්ගේන්

  • @MandaharaTrilakshana
    @MandaharaTrilakshana 3 месяца назад

    මේවගේඑවුන්ට තමයි මහලු මඩම් ඇරෙන්න ඕන

  • @kumarafanando
    @kumarafanando 7 месяцев назад +1

    Now everyone will become Dvos to fulfill their duties to the children

  • @IndusaraAdithya
    @IndusaraAdithya 27 дней назад

    රෙදි අඇඳගෙනද යකෝ ඕව සධාරනීකරනය කරන්නෙ

  • @rathnalatha7133
    @rathnalatha7133 Год назад

    Mewanam maha vikara. Daruwo wenuwen Paul jeevithaya rekagena jeewath veemai vedagath wenne.

  • @madushanthiwanka1636
    @madushanthiwanka1636 2 года назад +2

    Menakage issarala wife hari lassanai nehara mokata bendada melawa lassanak ne

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 года назад

    Munge wesa kan dannawata wada ohdai wena deyak pannanna mun thawa kiyak badida munta salli thiyanaw aka nisa munta ona ona eya gani...

  • @ranyrany-pg8pt
    @ranyrany-pg8pt Год назад +1

    අනුන්ගෙ කුනු අපිට මොකටද මුන්ට වෙන වැඩක් නෑ

  • @pushpanandani8837
    @pushpanandani8837 2 месяца назад

    Anunge gossip hoyana ekamai wade tom

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 года назад +4

    අමායාට කොහොමත් හර්ෂ තමයි ගැලපෙන්නේ

    • @mathsiseasy2024
      @mathsiseasy2024 2 года назад +1

      ඔව් අර අතුල නිකං අමායගෙ තාත්තා වගේ😂😂

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 года назад

      Eya harsha ekkt nedda koheda wena minihek innwa kiyla yutube ekma tibba lmyekut innwa kiyla

  • @NuwanTharanga-u2u
    @NuwanTharanga-u2u 4 месяца назад

    😢

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 2 года назад +1

    Ane apita wadak na mewa

  • @deepikand5722
    @deepikand5722 2 года назад

    Athulata antimata kauruth na

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 Месяц назад

    කොහොමද පුතා ජොනී වගේ නේද ඇයි ජොනියා ගැන කියන්නේ නැත්තේ

  • @sumanadissanayake8801
    @sumanadissanayake8801 Год назад

    Me ganita wena wadakna anunge kunu hoyanawata wadiya salli hambu karanna meeta wadiya hodai higa kaawanam

  • @ChamindaKumara-u2d6j
    @ChamindaKumara-u2d6j 7 месяцев назад

    niliyo kiyanne dn ganikan vage

  • @K.A.fenando
    @K.A.fenando 6 месяцев назад

    නර්මදා අනේ මන්දා ඉතින්

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 Год назад

    Munge මේ වේශ මඟුල් බලන අපිට i ගහන්ඩ ඕනෑ .

  • @nishaannishaan4352
    @nishaannishaan4352 2 года назад

    daruwan iddin diwos unu hama ekama marenakan vidawannawa

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Год назад +3

    මොන යුතුකම් ඉටුකලත්,වෙන් උනාට පස්සෙ තාත්තා කියන හිඩස පුරවන්න බෑනෙ සල්ලි වලින්

  • @Rose-xo8mx
    @Rose-xo8mx 2 года назад

    🤣🤣yukm itu krnna moktda divorce une

  • @DewmiDewsara
    @DewmiDewsara 4 месяца назад

    මට kalanthe වගේ වේවා balala

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx Год назад +1

    බොරු කියන්න එපා සම්තාගේ පුතා j...කාපු පලුව බන්

  • @nilanthifernando6034
    @nilanthifernando6034 2 года назад +1

    Pp

  • @pinnaduwahewage807
    @pinnaduwahewage807 2 года назад

    Amma nathi kala
    Appa kawara kala
    Me daruwan ammath atha ariya nam mokada wenne dewiyo thamai danne

  • @inokaharshani4946
    @inokaharshani4946 Год назад

    Mun naluwo niliyo newei wesa gone badu .nodakin kalalani paul jiwitha.mun gen .rata athi wadakuth na.aita.dathahaki adarshayakuth na pissu paul

  • @IndusaraAdithya
    @IndusaraAdithya 27 дней назад

    සමිතගෙ මිනිහ ඒකිගෙ පුතා වගේ

  • @ruwanthimaheshika7003
    @ruwanthimaheshika7003 2 года назад

    😅

  • @madugunathilake4440
    @madugunathilake4440 Год назад

    මේත් තවත් වෙිසියක් සහා වේසිගෙ පුතෙක් විතරයි

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 2 года назад +1

    Anunge magul mokarada ban.wedak ethi deyak daapan.

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 5 месяцев назад

    Vanvala..utukam..Karla..vadak..na...lamainta..dapiyange.unsumak.ona.

  • @gayanigayani7089
    @gayanigayani7089 Год назад

    යකෝ මේ ලස්සන වීඩියෝ ද .මෝඩ ...ගෑනු

  • @anitaa252
    @anitaa252 2 года назад

    Ma boru naetiwa enna jonya kola atulaga vana kohmada