Ow math ohoma comment ekqk demma atthatqma epa wenawa me videos balanna meyata wena kata karanna widiyak atthema nedda danne normal life ekedith mehemada mnda kata karanne meya atthatama e katahada nisa me videos balanna hitennema ne ane mnda terenne nedda kiyala me video dana ayata meka🙄🙄
Palamu wiwaahayak karan daru mallo iddi, e Paula anaatha asarana karala thawath geniyek ekka Paul kanna giya widiya Gangodawila peththe hemoma dannawa. palamu kasaade birinda daruwo athara erala wena geniyek passe gihin eken palamu kasaade geni daruwo duk windapu heti. E kaale social media thibbe nethi nisa e dewal prasidda une ne
ane keerthi ayya jeevitha apata ahimi wenwa aa unata ape jeevithe labena dewal bohima adi aa thama api genapu hati dukk wenna apa hitha dirimath wenna obata budu saran
Palamu wiwaahayak karan daru mallo iddi, e Paula anaatha asarana karala thawath geniyek ekka Paul kanna giya widiya Gangodawila peththe hemoma dannawa. palamu kasaade birinda daruwo athara erala wena geniyek passe gihin eken palamu kasaade geni daruwo duk windapu heti. E kaale social media thibbe nethi nisa e dewal prasidda une ne
EA KALE MATA RATNAPURE SAHA MAHANUWARA BANDS DEKAK TIBUNA, EA ATARE ANITH BANDS WALA AADESAKAYEK DA UNA, PERANI AYA TAWAMA JEEWATHUN ATARA INNA BAWA KAWRU KAWRUTH MATHAKA THIYA GATHOTH HODAI NEDA? MOKADA “SATHYA JAYAGANNAWA NIYATHI”
AIYATA MATHAKADA DEIYANNEWELA SARATH PIYASIRI AIYAWA HOYAGENA APE GEDARATH AWITH THIYENAWA API AIYATA KARADRA KARANAWA SING KARANNA KIYELA, SARATH AIYA PAHUGIYA KALE AIYAWA HARIYATA MATHAK KARA, PAW EYA DAN JEEWATHUN ATHRE NE AIYE BUDUSARANAI !!
ආයුබෝවේවා.ඔබට සැමටම.අපිඔබේ.සින්දුආශාවෙන් අහනවා
මළ පොත කියවන්න නියම වොඉස් එක 🤩🤩🤩🤩🤩😅😅😅
Ayyooo ow..
😂😂😂🤭
කුලියට ගන්න පුළුවන් ද දන්නෑ නේද 😄😂😂😂🤭
Àay@@geethi4781😅
අම්මෝ මේ නිවොස් එක කියවන ඒකිගේ කටහඩ අහන්න ගියාම එපා වෙනවා නේ 😄එකී අදෝනානව 🤣එපා උනා මම චුට්ටක් අහලා නැවැත්තුව
මං මේ channel එකේ ඒවා බලන්නෙම නැති ගානයි, හේතුව කොච්චර හොද වුනත් මේ විස්තර කියන කෙනාගෙ හඩ අහන් ඉන්න අමාරැයි, කිසිම ප්‍රසන්න ගතියක් නැහැ, keerthi pasqual ගෙ එකක් නිසා අහන්න ආවා, ආව විගසම ගියා, පුලුවන් නම් හඩ වෙනස් කරන්න
Mamath oya comment aka kalin demma. Mamath me mala honthuwage voice akata akamethi nisa ES production videos balanne ne. Avashayama akak hera.
Ow math ohoma comment ekqk demma atthatqma epa wenawa me videos balanna meyata wena kata karanna widiyak atthema nedda danne normal life ekedith mehemada mnda kata karanne meya atthatama e katahada nisa me videos balanna hitennema ne ane mnda terenne nedda kiyala me video dana ayata meka🙄🙄
Hada wanas karannam...ayaaga kata kapamu...anna
Lilani Priyadarshani .. සහතික. ඇත්ත.. . බෙහෙත්. ගන්න තියෙන්නේ.. කතාකරන්නේ.. .. . නාහෙන්
agree
Godak adarei oba tumage dakshtavata
Saha obatumage utum gunanga gana
BudusaranI nirogimat suba anagatayak
Prartana karannam
Honda nihathamani, ahinsaka, yahapath gawurawaneeYa awanka eweni Honda gathiguna thiyena priyamanaapa mahathmayek widiyatai mama dakinna, deergaayusha lebewa mahathmayaneni... Obathumata. Jesu pihitai..!
කතාව දැන ගන්න නම් ඕනෙ . ඒත් මේ කියන කෙනාගේ කතා විලාසේ අහන් ඉන්න බෑ.....
Eka nam ඇත්ත . කිසිම හැඟීමක් නැතිව ඔහේ kiyawanawaa.
walata walk katawa ammooo pissu ganiyk
pissu magulk walata wale kiyawanwa
අපෝ ඔව්ය ඇත්තය
Ii8😅😅889@@nisanihewage6089
විස්තරේ කියන්නෙ තල් අත්තට බොරළු ගහන්නා වාගෙ.
කීර්තිගෙ සිංදු හරි ලස්සනයි .
Me .wage.නිවේදනය .ain .කරන්න .katawa..ලස්සනයි .නිවේදනය .antimai
අයියො මම හිතුවා මෙයා තාම ඩිවෝස් වෙලා නැති හොද පවුල් ජීවිතය ක් ගෙනි යන කෙනෙක් කියලා බලාගෙන ගියාම ඔක්කොටොම ප්‍රසිද්ධ උනාම පලමු කසාදෙ එපා වෙනවා.
සින්ද නම් හොදයි
මිනිස්සු ඉහළට ගියාම ළගින් හිටිය ගෑනිව එපා වෙන එක කලා කරුවන්ට විතරක් නෙවෙය් මේ ගම්වල ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට ත් වෙන දෙයක් 😥
Palamu wiwaahayak karan daru mallo iddi, e Paula anaatha asarana karala thawath geniyek ekka Paul kanna giya widiya Gangodawila peththe hemoma dannawa. palamu kasaade birinda daruwo athara erala wena geniyek passe gihin eken palamu kasaade geni daruwo duk windapu heti. E kaale social media thibbe nethi nisa e dewal prasidda une ne
පැපිලියානෙ හිටිය. ඔය මිනිස්සු මනුස්සකම අඩුයි. සල්ලි වලට පෙරේතයි. ඒ ගෑනු කෙනා ලස්සන හුරුබුහුටි කෙල්ලක්. මමත් ඒ කාලෙ office යනව. පැස්කුවල් බස් හෝල්ට් එකේ ඉන්නව දැකල තියෙනව. ඒ කාලෙ ප්‍රසිද්ධ නෑ. ගායකයන් නලුවන් සමග විවාහවෙන ගැහැනුන්ගෙ ජීවිත ඉතාමත් දුක්ඛිතයි. ඔවුන් ඔය කියන තරම් ආදරය අනුකම්පාව දයාව කරැණාව ඔවුන් ලග නැහැ. දකින දකින අය පස්සේ දුවනව. විවාහ කීපයක් ම කර ගන්නවා. සල්ලි තියෙනව නම් සුද්දියක් වුනත් කමක් නෑ. ඔය මතුපිට පේන සුන්දරත්වය ඇතුලත නැහැ.හැබැයි හැම කලාකරුවෙක් ම එහෙම නැහැ. කලාතුරකින් හරි තමන්ගේ බිරිද දරුවන් සමග ආදරයෙන් ජීවත්වන අය ඉන්නව. ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත වේව...!
වීඩියෝ දාන්න උනන්දුව තිබුනට
භාෂාව හසුරවන්න දැනුම මදි.
අහන්න ප්‍රිය නෑ.
දියුණු කරගෙන ඉදිරියට යන්න.
හොද අයගේ ඒවා බලන්න.
බස් එකේවත් යන්න අතේ සතේ නැති කාලේ ආදරය කරපු..එකට එකතුවෙලා ජීවිතේ ගොඩදාගන්න උදව් කරපු ගෑණිව..තමන්ට පුලුවන් වෙද්දි අතෑරපු එකනම් කැතයි.
apoe oww
Aniwarenma wal kma wene mukuth neme
ඇය කීර්ති ව music නිසා ජනප්‍රිය වීම ගැන බයවෙලා දුක් වෙමින් හිටියේ. කෙල්ලෝ පිස්සු නටන්න ගත්තා ඇයට මේවා බලන් ඉන්න බැරි වුණා ඇය දියුණුවට බයවෙලා විරුද්ධ වීම තමයි වෙන්වීමට පාර හැදුනේ. දුක යි.පව්.එයා.
@@lyricsonair8700 ඉ
Baerikaale athadunna paulawa atha erala yamak kamak hambu karaata passe wena gaeeniyek gannawa.mehema ayage sindu kachchara lassana wunat charithaya athin aprasannayi.
ඇත්තමයි මේ වගේ අයව කථනයට ගන්නේ ඇයි. තල් අත්තට බොරලු ගහනව වගේ.
හරියට කතාව කර ගන්න අමාරු ගෑනු කෙනෙක්
අනේ මන්දා පිස්සුද කොහෙද අලුත් බිරිඳගේ photo දාලා පරාණ බිරිඳ ගැන කියවනවා දැන් මේ ඉන්න කෙනාට th අපහාස වෙනවා
කලා කාරයොන්ගෙ කාලකන්නි ජීවිත පව් ඉස්සෙල්ලා ගෑනි
මේ ගෑනිව නිවුස් දෙන්න ගන්න එපා.අප්පිරියයි
Thruwan saranae mama godak kamata අහිංසක naluvak හැමදාමත් adarae
Praise the lord.
මේ චැනල් නහයෙන් අඬ අඬා කතා නොකරන කෙනෙක්ව ප්‍රසන්ටේෂන් එකට දාන්න
Hariyata hari jivitheta school giye nathi kenek meka peasant karanne
හරියටම හරි . අහන් ඉන්න හරි අමිහිරි කටහඬක්
අයියෝ ඔව්.
එපා වෙනවා අහන්න ගියාම මේ ගැනී නාහෙන් අඩන්වනේ
Obathuma hoda hadavathak thiyana uththarithara manushshayek🙏🙏🙏
Bella Mirika gannwada koheda
බුදුන්ගේ sarnai devil pihtiai ඔබට දීර්ඝායුෂ ලැබේවා
කණට යවුලෙන් අනිනවා වගේ . අපේ පවට මේව අහන්න උනානෙ !
Mm asama gayakaya obai nihathamani obatumai .mm asai kawada hari obatumaw mage dasemma kawada hari atthatama daka ganna 🙏🙏
නන්දන වින්දන වැඩසටහනින් හදුනාගන්න ලැබුන ඔබ තුමාගේ ගායන දක්ෂතා අදත් ඒ ආකාරයෙන්ම අගය කරන්නෙමු.නොවෙනස් දස්කම් නොවෙනස්ව ම පවතීවා යන්න අපේ පැතුමයි.
අනිවාර්යෙන්ම dergayu වේවා... කිර්ති aiye 🙏🌹මන් israel edala 👍
කීර්ති කියන්නේ හොඳ හදවතක් තියෙන කරුණාවන්ත මිනිසෙක්....💖
SMahjumg6u4
?@
ane keerthi ayya jeevitha apata ahimi wenwa aa unata ape jeevithe labena dewal bohima adi aa thama api genapu hati dukk wenna apa hitha dirimath wenna obata budu saran
Suba. Petum. Obata
Sindu. Goodak
Lassanai
Obathuma sindu kiyanawa harima lassanai
ආස ගායකයෙක්.
Lhruwan saranai paskuwa oba lhumata mamalh a lagamai maga newasa
Ane api hare asaranawela eganaganna puluwan lamayek ennawa eyata pihitak wenna kiyanna obalata bohoma pin ba
කිර්ති පැස්කුවල් මහතාගෙ නම නිසා අහන්න ගත්තේ .හුම් අහන්න ආමරැයි .ඉස්සරහට දාලා අන්තිම ටික අහලා බලලා ඉවර කලා.ඔයාට ඉදිරිපත් කරන්නට ආසා ඇති එත් ඉදිරිපත් කරන දෙ ඔයත් නැවත අහන්න .අහලාම තිරනය කරන්නට මෙක තවත් කෙනෙකුට අහන්න සුදුසු ද ????? කියලා .කොලයක් බාලාන කියලා ඉවර කරන බලාපොරොත්තු වෙන් කරන්නට එපා .එකට තාලයක් දෙන්න .කතාවට පනක් දෙන්න ...දිර්ඝ ගමනක් යන්න නම් දාන කමෙන්ට් ගැන සලකා බලන්නට .සුබ ආනගතයක්
Keerti oyage no ekadannako
අය්යෝ මේ කියන කෙනගේ හඬ අප්රියය් අනේ . විලාපයක් වගේ චික්
ඒක තමයි 😂
Mangalika Perera . මට අහන් ඉන්න අප්‍රසන්නයි.. මේ. කමෙන්ට්.. දකිනවානම්.. හොදයි.
Lassanai oyaga jeveta katawa .✝️✝️jasu pehitai
Palamu wiwaahayak karan daru mallo iddi, e Paula anaatha asarana karala thawath geniyek ekka Paul kanna giya widiya Gangodawila peththe hemoma dannawa. palamu kasaade birinda daruwo athara erala wena geniyek passe gihin eken palamu kasaade geni daruwo duk windapu heti. E kaale social media thibbe nethi nisa e dewal prasidda une ne
Oba tumata api hamadama adarei api podi kale dakapu tv aken adath a wagemai
Kirthi mahattaya nihatha mani ahinsaka charita yak teruvan saranai athapasuvim katat venava namut amaruven hari hità hadagana enna ona teruvan saranai
කට හඩට ඔලුව කැක්කුමයි
Kerthi aiye oyatadergayou
මේ මිනිස්සු කියන තරම් සාධාරණ නෑ , තමන්ගේ බිරිඳට හොරෙන් අනියම් සම්බන්ධය පවත්වාගෙන ගිහින් තමන්ගේ ගෑණි අතහැරලා අනියම් ප්‍රේමෙ කරගෙන නවසීලන්තයට ගියා
එපා වෙනව අහන් ඉන්න 😖
Madudhika Priyadsrshni නාහෙන් අඩන. අදෝනාව
😢😢😢
ලස්සනයි සිංදු
Chandra Fernando
Gurudeniya ahead 1 all (diffused)
KEERTHI MAHANUWARATA KEERTHIYA GENA aawa AYA ATARE INNA AYEK EAWAKATA DHARMARAJA VIDUHALE SANGEETHA GURUTHUMA SUNIL SIRIWARDANA MAHATHA RUUPAWAHINIYE JAYATISSA HETTIARACHCHI SAHA VITIN VITA VENATH GAYIKAWAN SMAGA GEYU “RUWAN AMBARA” GEETHAYEN TAMA MULU RATAMA KEERTHI PASKUVAL WA DENAGATHE
Budu saranai
බැරි වැඩ නොකර ඉන්න ඕනෙ....
ඕනෑම අංශයකින් ඉහල යන්න නං ඒ සඳහා නිසි පුහුනුවක් හා දැනුමක් තිබිය යුතුයි....
මේක කොලේ බලාගෙන ගිරවා වගේ කියවන එක තමාම ආයෙම අහනකොටවත් අපුලක් දැනෙන්නෙ නැද්ද?
අපෝ ඔව් අප්‍රිය විදියට කියන්නේ
ලස්සන අතීත ආවර්ජනය ක් හරිම ආසාවෙන් බලාගෙන හිටියා.තෙරුවන් සරණයි හැමෝටම.
අපොයි මෙහෙමත් කරචිචලයක් හිසරදයක්
Oba thumath api adarei a wagema gaurawa karanawa b s ma padmini
Eka eththa megeni kiyawana widiyata epawenawa ahanna balanna hithunath be gal gahanawa wage
Mama MR STENLY PIERIS SAMAGA SANGEETHA KATAYUTHU WALATA SAHABAGI UNA NOYEK AYURIN EA ATARE ,FORTUNES KANDAYAME AADESHAKAUEK WASAYEN GIYA AWSHYA WU VITA
Adaraniya gayakayek😍
Keerthi mahathmayage durakathana ankaya laba denna mada nuvara gampola ayek nisa katha karanna kamathi
මම ගොඩක් ආදර කරන්න හරිම නිහතමානී ගායකයා 💗💖🙏 budusarani
This voice is good to a funeral ceremony
😅😅😅😅😅
අනේ මටත් එහෙමයි.
මම මෙි කියන කෙනාට ආසම නැහැ...
මොකද මංදාා...
කව්ද මේ කතාව කියන්නේ මලගෙදරක අදෝනාවක් වගේ කීර්ති මහතාගේ කීර්තිනාමයත් කනවා
ආසා කරනම හායකයෙක් ආසකරනම කට හඩක්,මේ විස්තර ඔබතුමාගේ හඩින්ම අසන්න ලැබුනානම් කොතරම් අගේද,?
ඇත්තෙන්ම මේ කියවිල්ල මහ අඳෝනාවක් වගේ. කිර්ති පැස්කුවල් මහතා ගැන නිසා බලන්න ආවේ
Ane ahaka enna ganu lamayK yalu karagena badala hari giyata passe ain karala ven salli kariyak bada gannava neda dan media valata pacha gahanava neda
Kiyawana wilasaya harima amihirie.
හැම,කෙනෙකුටම,ජිවිතේ,විවිධ,පුශ්න,එනව,ඒවාලබා,උපන්හැටි,වෙන්න,ඇති,මොනවඋනත්,මමනම්,දකින්නෙ,කිර්ති,මහත්මයාහොද,නිහතමානි,ගතිපැවතුම්,ඇති,කෙනෙක්,විදියට,මම,ආසකරන,ගායකයෙක්,මමකුවෙට්
Paskuwel mahathage durakathana no..eklabadenna. karunakarala.thanks.
❤♥️♥️❤
බුදුසරණයි ,ඔබට
මේ මනුස්සය ඔහේ කියෝගෙන යනවා කොමා තියන තැන්,නවතීම් තියන්න ඕන තැන් දන් නෑ,අපිට ටික වෙලාවක් යනවා හරියට කියපු දේ තේරැන් ගන්න,සල්ලි හම්බකරන්න පත්තරේක තියන දේ ඒ ආකාරයටම කියනවා වගකීමකින් තොරව,හොඳම දේ මේ වීඩියෝස් නොබල ඉන්න එකයි....
EA KALE MATA RATNAPURE SAHA MAHANUWARA BANDS DEKAK TIBUNA, EA ATARE ANITH BANDS WALA AADESAKAYEK DA UNA, PERANI AYA TAWAMA JEEWATHUN ATARA INNA BAWA KAWRU KAWRUTH MATHAKA THIYA GATHOTH HODAI NEDA? MOKADA “SATHYA JAYAGANNAWA NIYATHI”
Minissu garu karanne manussakamata honda hadawathak ethi kamata. Keerthi s
Mamat kirti aiyata harima adarei
Very sorry for the presentation .
Ane wena niwedikawakata deela me wada satahana karannako gal anguru kochiyak wageyi
GALAXYS KANDAYAMA RIYAL GE SOUND PAWICHCHI KARANAKOTA RIYAL GAWA FENDER TWIN REVERB EAKAKUTH TIBUNA EA WISTARA NUDURU ANAGATHAYEDI EALIYATA EANAWA TAWAMA Muttiyae WATURA RATH WELA NETHI NISA HEMA THENAMA MUTTIWALA KAKULUWO NATANAWA API TIKAK IDA DEELA BALAGENA INNAWA
Kirti paskuwal mahattayata API hamadama Garu karanawa adari☺️☺️☺️
ruclips.net/video/upqZXflX6gU/видео.html&ab_channel=KalaKaruwo
Budu saranai kirthi aiye oyata.
Kirti mahathanani obatat paule samatat jesu pihitai jesu ammage pihitai ❣💕🙏🙏🙏🙏
FORTUNES la eavith DASAKA DEKAKATA PAMANA PASUWAI GALAXYS LA HEDUNE, NODANNA DEWAL NOKIYA INNA,
කීර්ති පැස්කුවල් කියන්නෙ හැමදාමත් හැමදෙනාගේම ආදරය දිනාගත් විශිෂ්ට කලාකරුවෙක්. ගොඩක් අයට ඒක බලාගෙන ඉන්න බැරුව ඇති . ඒකනේ මේ වගේ comments දාන්නේ . මේවා විස්වාස කරන අයගැන කනගාටුයි .
BORU HILA
මොනවාද කියන්නේ අයියෝ පොතක් කියවන wage පුරුදු වෙලා එන්න
Kiyawanne natuwa normal type karanam oita hodai. 😚😚😚
ඔබට මුන පාන්න සිදිවෙච්ච් ඒ සිදිවිම් දෙකමට හොදට මතකයි..තෙරුවන් සරනයි මාහත්මයා
Daru pawula amataka karana kalakanne menessu
Ahinsaka daksha gayakayek
අදෝනාවක් වගේ..😒
I saw somewhere his 2nd wife did theft at a supermarket when they were in New Zealand and police catch them and deported from New Zealand
මේ seniors අලුත් අයට උදව් කරන්න සනත් ගුණතිලකලා වගෙ. අඩුම තරමේ වචනයකින්වත් එහෙම ඇගයීමක් කලේ නැ මේ ආපු කුහකයො අර සුනෙත් ට Hirucopychat program එකෙ
මහ ලොකුවට මිනිසුන්ට උදව් කරනවා කියන කිර්ති පැස්කුවල්ට දැන් ඉරිසියාව ඇතවෙලාද? නිහතමානි වෙන්න මනුෂ්‍යත්වයෙ නාමෙන් හැමදාම ඔය සෙල්ලම් නැ ජිවිතේ අනිත්‍ය බව මතක තියා ගන්න
අාපු විදය මතක තියෙන්න ඔන
ඔන තරම් වැජබුන අය මොහතින් වැනසි ගියා
Marana danweem kiyanna meya hodai ..,
Can't listen this
Mama kirthi nam gayakayata maramama adarey
මේ කටහඩ කිසිම ලස්සනක් නෑ මමත් ඒ නිසා බලන්න කැමති නෑ
Ane mata kirthi sharge tp ankaya laba denna bs
AIYATA MATHAKADA DEIYANNEWELA SARATH PIYASIRI AIYAWA HOYAGENA APE GEDARATH AWITH THIYENAWA API AIYATA KARADRA KARANAWA SING KARANNA KIYELA, SARATH AIYA PAHUGIYA KALE AIYAWA HARIYATA MATHAK KARA, PAW EYA DAN JEEWATHUN ATHRE NE AIYE BUDUSARANAI !!
මෙතුමා ගැන denaganna කැමතියි eth මේ කියන wisthara wediy.
සාතන් ආසාවෙන් ඉන්නෙ උඹ එනකමි
කටහඬ හොද මදි
බුදුසරණයි .. පැස්කුවෙල් මහත්ත ය
HEWAWASAN C
Thanks
ටකරමට ගල් ගහනව වගේ නේ කියවන්නෙ.
ඊය කියවන විදිය හරිම කැතයි.මීට වැඩිය පුහුනු උනා නම් හොදය
කීර්ති මහතාගේ තාව නිසා මිසක් මේ කටහඬ නම් අප්පිරියයි.
පොඩි එකාගෙ ලියුම කියවනවා වගේ.
ඊයා.... කියවන හැටි.