කරුණාකර මට බනින්න එපා.මම පවුල් කැඩුවෙ නෑIවෙඩිං එක දවසෙයි දැනගත්තෙ මම එයාගෙ අටවෙනි බිරිඳ කියලාII

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 1,3 тыс.

  • @harshimahesha9281
    @harshimahesha9281 Год назад +138

    මේ කතාව අහන කොට අපිට අපේ ජිවිතේ ගොඩක් ශක්තිමත් කර ගන්න පුලුවන් , ඇය ගොඩක් ලස්සනයි . ❤

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 Год назад +17

    කාන්තාවටම වැරදි පටවන සමාජයක ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කිරීම ගැන හරේන්දුට ස්තුතියි. සුන්දර කාන්තාවක්වූ ඇය පවි ඒත් යකඩ ගැහැණියක්වීම නිසා ඇය ජයගත්තා

  • @asafernando6290
    @asafernando6290 Год назад +164

    ඇත්තම කියනවා.අතීතේ ඕන මගුලක්. අපිට අදාළ නෑ. මොනවා උනත් ලස්සනට, සතුටින් ඉන්න
    අවංක කෙනෙක්.

  • @sujanifernando9841
    @sujanifernando9841 Год назад +223

    ඒ ජීවිත කතාව අහලඇස් වලට කදුලුත් ආව 😥 ඔබට හමු වු ඔබ අදරේ කල ඔබ රැවටු කිසිම පිරිමියෙකුට අපහාසයක් වයිරයක් නොකළ මා දැකපු ගැහැනිය ඔබයි❤ ජේසු පිහිටයි🙏

    • @hfv2751
      @hfv2751 Год назад

      Kauda me niliya🎉 plzzzz

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +2

      bohoma isthuuthi oba humiyata

    • @pradeepsangeewa3470
      @pradeepsangeewa3470 Год назад

      @@hfv2751 ඇන්ජලා සෙනෙවිරත්න

    • @jankiramyalatha2891
      @jankiramyalatha2891 Год назад +2

      Asama niliyak lassanai budu saranai

    • @akarshafernando4649
      @akarshafernando4649 Год назад +2

      ඇන්ජලා සෙනවිරත්න ඇයගෙ සුන්දරත්වය අදටත් එලෙසමයි .

  • @sakunthalamali5055
    @sakunthalamali5055 Год назад +77

    මොන තරං දුක් වේදනා වින්දත් හදවතින් හිනාවෙන දිරිය ගැහැණියක් තෙරුවන් සරණයි 🙏❤

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 Год назад +135

    Madaya වේදියෙක් නෙමෙයි හිත නිවන බවනාවක් වගේ කතා කරන විලාසය ගොඩක් වැදගත් ❤❤මම ගොඩක් ආදරේ කරන madaya වේදියෙක් 🙏

  • @rithuakasha9549
    @rithuakasha9549 Год назад +16

    හරිම ශක්තිමත් ගැහැණියක්.ආසයී කතා කරනවා අහන් ඉන්න.ගැහැණිය කොච්චර හයියද 🥺♥️ කියලා තේරුම් ගන්න පුලුවන් මේයාගේ කතාවෙන් 😊

  • @dayanifashionacademy377
    @dayanifashionacademy377 Год назад +21

    හරිම දුක හිතුනා.ජීවිතයේ බොහෝ කටුක අත්දැකීම් වලට මුහුණ දුන් කාන්තාවක් .ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @යූශු
    @යූශු Год назад +11

    මොන හේතුවක් නිසාද අදටත් දන්නෙ නැහැ මැයට මම හරිම ආදරෙයි.ප්‍රියමනාප පෙනුම,කරුනාවන්ත කතාව,ඒක මාරයි.මට මතකයි අපි පොඩි කාලෙ මෙතුමියගෙ ෆිල්ම් ආසාවෙන් බලපු විදිය.දිග කොන්ඩෙ ඇත්තටම ඇය එදා වගේම අදත් හරිම ලස්සන ගැහැනියක් ..ආදරෙයි ඔබට හැමදාම .නුදුකින් තව බොහෝකාලයක් සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා..🙏❤️

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 Год назад +25

    ජිවිතේ දුක්ක දෝමනස්ස වලට මුහුන දි අදටත් සිනහවෙන් මුව පුරවගෙන සිටින යකඩ ගැහැනියකි ඔබ. ඔයාගෙ දරැවන් සමග චිරාත් කාලයක් සතුටින් නිරෝගිව ජිවත්විමට ශක්තිය ධෛර්යය ලැබේවා. ⁣බුදු සරණයි.

    • @GeethaJayasekera
      @GeethaJayasekera 11 месяцев назад

      I have taught 31:42 y r
      daughter in Aminiya sc
      hool Maldives, in 1994,i think,n dressed her for a pot dance foir aschool concert😀

    • @GeethaJayasekera
      @GeethaJayasekera 11 месяцев назад

      Wish yr family gd luck

  • @MeenaKumari-gi7en
    @MeenaKumari-gi7en Год назад +41

    හරිම ආදරණීය චරිතයක්..ආසම නිළියක්..ගැහැණු හැමදාම ආදරේ රැකවරණය හොයනවා.ලැබේවි කියල විස්වාස හිතෙන තැන නවතිනවා..ඒ ජීවිතේ මගක් යද්දින් දැනෙනකොට පතපු ජීවිතේ නැහැ කියල ගොඩක් අසරණ වෙනවා..ඔබ හරිම නිහතමානී ඇත්ත කතා කරන හිත ශක්තිමත්ව ජීවිතෙට මුහුණ දෙන ගැහැනියක් ..ඇත්තටම ආදරේ හිතෙනවා ඔය එදා වගේම ලස්සන ඔය මුහුනට කතාවට..❤️❤️හරේන්ද්‍ර මහත්මාගේ හැම වැඩ සටහනක් ම බලන්න පුලුවන් ආසාවෙන්..ඔබ තුමාටත් ජයවේවා ❤️❤️

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +1

      ❤️❤️❤️❤️ බොහෝම ස්තූතියි🙏🙏

    • @renukanishanthi8040
      @renukanishanthi8040 Год назад

      Thanks meyalawa munagassanawata .budu saranai.

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +1

      @@renukanishanthi8040 බොහෝම ස්තූතියි🙏🙏🌹🌹🌹🌹

  • @basinifanando1902
    @basinifanando1902 10 месяцев назад +7

    කතාව අහගෙන ඉන්න හරිම ආසයි වගෙම හිත ඇතුළෙ ලොකු වෙදනාවක් තියාගෙන තමයි කතව කියන්නෙ..දිරිය කාන්තාවක් 🎉❤

  • @lalithananyakar161
    @lalithananyakar161 Год назад +8

    ඇත්තේන්ම හරිම ලස්සනයි ඇයගෙ කතාවත් කොච්චර ප්‍රශ්න තිබුනත් සතුන් සිනාවෙලා ඉන්නවා. ජිවිතෙ මොන ආකාරයට හැඩගැහෙනවද.
    Thanks ජිවිත කතව කීවට

  • @monikananayakkara3887
    @monikananayakkara3887 Год назад +182

    1990 දී මම ඇයව විජේරාමෙදි දාන ගෙදරකදි දැක්කා .. එදා වගේම තාමත් ලස්සනයි ..හරිම අනතිමානී කාන්තාවක් ..❤️❤️

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +12

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

    • @gunadasasenaviratna5810
      @gunadasasenaviratna5810 6 месяцев назад

      Meya vijeramey army captain kenek akka diga Kawa😁gamini hoda kenek nowei..puthanoge Amma Angeli ge kondaya kapuwa😁puthano ge parana Kalla Anjali..
      Meyath Hoda ganiyek nowei...😁
      Dakina dakina kena meya set karagannawa😁😁😁

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 Год назад +31

    ඇය හරිම ලස්සනයි ඉටි බෝණික්කියක් වගේ......සතුටෙන් ඉන්නවා...වැඩිපුර හයියෙන් හිනාවෙන අයගේ හදවත ඇතුලේ ලොකූ වේදනාවක් තියනව ...කොහොම නමුත් ඔබ නැවත සුවපත් වී මෙහෙම වැඩසටහනකට පැමිනීම ගැන ගොඩක් සතුටුයි.......බුදුසරණයි..ජේසු පිහිටයි

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +2

      ❤️❤️❤️🙏ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

  • @sameeraruwandika6203
    @sameeraruwandika6203 Год назад +34

    කාලෙකින් ඔබතුමියව දැක්කේ.....ජීවිතයට මොනතරම් ප්‍රශ්න ආවත් ඔබතුමිය ඒ හැමදේකටම ලස්සනට මුහුණ දුන්නා..ඔබට දීර්ඝායුෂ..🙏🙏🙏

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +1

      🙏💕🙏💕 isthuuthi

    • @wasanthipushpa9300
      @wasanthipushpa9300 Год назад

      ❤you are really strong women im really appreciate to your attitude very nice smile and still beautiful ❤️

  • @semasingherani705
    @semasingherani705 Год назад +19

    මාධ්‍යවේදීන් කොපමණ හිටියත් ,මනුෂ්‍යත්වය සහ නිහතමානී චරිතයක් හරින්ද්‍ර ඔබ තුමා කරන වැඩ සටහනක් ඉතාමත් කැමතියි අහන්න අහගෙන ඉන්න තෙරුවන් සරණයි 🙏❤️

  • @roshanidayarathna7179
    @roshanidayarathna7179 Год назад +65

    ඉතාම සුන්දර නිහතමානී චරිත දෙකක් එකවර දුටුවා. ඔබ දෙදෙනාගේම ඉදිරි ගමනට සුබ පතනවා 🙏🙏

  • @skkw2356
    @skkw2356 Год назад +18

    හදවතින්ම අවංකවම කල කතා බහක් තෙරුවන් සරනයි ඔබතුමියට නිදුක් නිරෝගී මේ වගේ සතුටින් ඉන්න ලැබේවා සෑමදාම

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад

      ❤️❤️❤️🙏🙏🙏🙏 බොහෝම ස්තූතියි🙏🙏

  • @EdwordRajarathna
    @EdwordRajarathna 7 месяцев назад +1

    ඇත්තටම අපි ගොඩක් ආදරේ කල කලාකාරිනියක් මම කැමතිම ඔබගේ කතාවට මේ වීඩියෝ එක බැලුවට පස්සෙ ඔබ ගැන පුදුම හිතුනා ඔබ හරිම ශක්තිමත් කාන්තාවක් ඔබට තෙරුවන් සරණයි

  • @CSta74
    @CSta74 Год назад +78

    වටිනා ආදර්ශයක් ඇන්ජෙලා මහත්මිය ඔබ❤ මම ගොඩක්ම ආස කරන චරිතයක්❤
    හරේන්ද්‍ර මහතාණෙනි, ඔබගේ සංවරශීලී වැඩසටහන් මෙහෙය වීම ඉතා විශිෂ්ටයි🙏

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +1

      🙏🙏🙏🙏ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

    • @pathmamalani6761
      @pathmamalani6761 Год назад

      Hi boo app no

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад

      @@pathmamalani6761 okaaaa

  • @samansilva7567
    @samansilva7567 Год назад +43

    ජීවිතේ කියන්නෙ ඔහොම තමයි, ගලාගෙන යන ගඟක් වගේ,හොඳ කාල තියෙනවා නරක කාල තියෙනවා,අඩු වැඩි වශයෙන් හැමෝටම එහෙම තමයි,සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට 💐

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +4

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

  • @gangachulani1373
    @gangachulani1373 Год назад +201

    තාමත් හරි ලස්සනය් ජීවිතය දරාගෙන හිටපු කාන්තාවක් ආදරනීය් චරිතයක් ❤️❤️

  • @sriyalathawickramaarachchi149
    @sriyalathawickramaarachchi149 9 месяцев назад

    ඇත්තටම හරිම වැදගත් වඩසටහනක් බැලුවා.සත්‍ය්වාදී යකඩ ගැහැනියක් වගේම සතුටින් ඉඳිමින් මිනිස් සිත් සතන් සතුටට පත්කරන්නට හැකි දිරිය කාන්තාවක්.දීර්ගායුශ පතනවා.❤ හරීන්ද්‍ර මහතා ත් හරිම නිහතමානීව වැඩසටහන් කරන්වා.තෙරුවන් සරනයි .

  • @marimarino6519
    @marimarino6519 Год назад +34

    ඇන්ජලා අක්කා ගෙන් අපිට ගන්න ගොඩක් දෙවල් තියෙනවා , ඇය ආදර්ශමත් ශක්තිමත් කාන්තාවක් ,ජේසු පිහිටයි ❤🙏

  • @SupunSugandi
    @SupunSugandi 10 месяцев назад +9

    අහම්බෙන් නතර වෙලා බලපු Video එකක්. ගැහැණියකට මේ තරම් ශක්තිමත් වෙන්න පුලුවන්ද? 🥺 ජීවිතේ කිහිපවතාවක්ම බිඳ වැටීම් වෙනකොටත් මේ තරම් ශක්තිමත් වෙන්න පුලුවන්ද? ඇත්තටම එක පාරකින්, දෙපාරකින් ජීවිතේ අත් හැරල දාන මිනිස්සු අතරෙ ඇන්ජලා මිස් ශක්තිමත්ම ආත්මයක් ❤️ කොච්චර වැටුනත්, නැගිටිමු. ජීවිතයට සතුටින් මුහුණ දෙමු ❤️ ඇන්ජලා මිස්, හරේන්ද්‍ර සර් ඔබට බොහොම ස්තූතියි. 🙏

  • @dimuthulasantha6252
    @dimuthulasantha6252 Год назад +48

    ඔය හිනාව යට ලොකු වෙිදනාවක් පේනවා.හැමදාම සතුටින් ඉන්න.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Год назад +24

    ආදරණීයයි දෙදෙනාම ඒ වගෙම ඇන්ජලා තාමත් ලස්සනයි හරේන්ද්‍ර ඔබ
    ඉතින් ලස්සන නිහතමානී මනුස්ස කම
    හදුනන කෙනෙක් ආදරණීයයි බුදු සරණයි

    • @dilaniperera7509
      @dilaniperera7509 6 месяцев назад

      ආදරනියයි ලෙඩදුක් දුරුවී. ඔබගේ කායික වේදනා මානසික වේදනා දුරුවී දරුවන්ටද ඔබටද යහපතක්ම වේවා.❤️

  • @dilushi3997
    @dilushi3997 Год назад +6

    ඇත්තටම ලංකාවෙ මිනිස්සුන්ගේ හිත් මොන තරම් සුන්දරද කියල තේරෙනවා මේ comments බැලුවහම. තව කෙනෙකු ලස්සනට අගය කරනවා. ඒ වගේම ඇන්ජලා මහත්මිය වගේ ප්‍රශ්න රාශියකට වලට මුහුන දීල මේ තරම් න්ර්ව්‍යාජව හිනා වෙලා ඉන්න සුන්දර කෙනෙක් දැකීම සතුටක්. හරේන්ද්‍ර මහතාගෙ වැදගත්කම සියලු නිවේදකයන්ට ආදර්ශයක්. තෙරුවන් සරණයි .

  • @pahaniguruge3218
    @pahaniguruge3218 Год назад +547

    මේ හිනාව යට විඳපු කොච්චර වේදනාවක් තියෙන්න ඇත්ද🥺❤️

    • @nisha5970
      @nisha5970 Год назад +22

      ඒක ඇත්ත ගැහැනියක් කියන්නෙ දරාගෙන ඉන්න පුළුවන් කෙනෙක් හැම දෙයක්ම දරාගෙන ඉන්නවා.හරිම අපූරුවට

    • @iroshamanike2341
      @iroshamanike2341 Год назад +13

      ඇත්තටම පව් අනේ..

    • @sewwandidisanayaka7704
      @sewwandidisanayaka7704 Год назад +5

      හ්හ්ම් 😐

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +11

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +5

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

  • @vinurajapaksa4517
    @vinurajapaksa4517 Год назад +32

    ඔබට නිදුක් නීරෝගී, නිරවුල් මනසකින් , ආදර සිත් ගොඩක් මැද, ජීවිතයේ සැදෑ සමය ගෙවීමට ලබේවා 🙏❤️

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад

      Thank you බොහෝම ස්තූතියි🙏🙏

    • @SKGGG
      @SKGGG Год назад +2

      @@angelaseneviratne5220 Angela, you’re a beautiful woman! I admire your strength, and bravery. You’re a true inspiration to us. Stay happy, blessed and healthy! Theruwan Saranai! ♥️

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад

      @@SKGGG Thank you for your kindness and blessing. Theruwan Saranai

    • @geethajayasekara2374
      @geethajayasekara2374 Год назад +1

      i met yt eldest daughter at Amlniya school Male I was a teacher there in 1986 I think🎉🎉. She took part in a pot dance at a school party n I🎉 dressed her.She too was abeauty.Nice to see
      you
      i,ve got apicture of her in that danving dress. can t remember tje name.
      .May the Triple Gem bless u all
      jrr

  • @dilushafernando6254
    @dilushafernando6254 Год назад +2

    ඇත්තටම ශාක්තිමත් ගැහැනියක් ..
    කොහොමත් ගොඩාක් දෙනෙක් පිරිමින්ගේ වැරදි දකිනවා අඩුයි ගැහැනිය වැරදි කියන්න ඇගිල්ල දික් කරන්න දක්ශයි ...එත් වැරදි කරන අය අතරෙ ජිව්තෙ වැරදුන අයත් ඉන්නවා පිරිමි නිසා රැවටුන වෙදනා දරාගෙන දරුවන් වෙනුවෙන් ජිවත් වෙන කොච්චර අය ඉන්නවාද.එ නිසා කිසිම කෙනෙකුට ඇගිල්ල දික් කරන්න කාටවත් අයිතියක් නැහැ එ මට හිතෙන දෙ..❤❤

  • @NiroopaKumuduni
    @NiroopaKumuduni 9 месяцев назад +3

    ඇන්ජලා සෙනෙවිරත්න හැමදාමත් ගොඩක් ආදරෙයි ❤❤❤❤මං ගොඩාක් කැමති ප්‍රවීණ නිලියක්.ජයවේවා!

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Год назад +31

    නිදුක් නිරෝගී වාසනාවන්ත සැදෑ සමයක් ලැබේවා ඔබට .තෙරුවන් සරනයි ජේසු පිහිටයි ❤❤❤❤

  • @anjanachathu128
    @anjanachathu128 Год назад +30

    ප්‍රශ්න එක්ක මිනිස්සු තේරුම් අරන් තමන්ගේ සතුට නැති කරගන්නෙ නැතුව මිනිස්සු ජීවත් වෙන්න ඕනි ඇය ලස්සනයි තාමත් .

  • @ගීයකරිද්මය
    @ගීයකරිද්මය Год назад +2

    හරිම විවෘත ලස්සන චරිතයක්.ගැහැණියක් වශයෙන් ප්‍රශ්න වලට මුහුණ දුන්න විදිය කාටත් ආදර්ශයක් .ඒ වගේම හරිම සතුටුයි ඒ එඩිතරකමට .බුදුසරණයි

  • @prassannapradeep9247
    @prassannapradeep9247 Год назад +3

    හරිම සුන්දර ගැහැනියක් ඇන්ජල ඔයා බුදු සරනයි ඔබතුමියට 🙏 හරින්ද්‍ර ඔබතුමාටත් ස්තූති හොදේ 😀

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 Год назад +4

    ඇන්ජලා මහත්මියෙනි.ඔබට
    නිදුක් නීරෝගී සුවය.දීර්ඝායුස .බොහෝ විවෘත ගැහැණුන් පිටුපස තිබෙන කථාව මෙයයි. මඩ ගැසීම හැර ජීවත් වෙන්න ධෛර්යය දෙන්න මේ සමාජය
    ඉඩහසර නොදුන්නත ඔබ මා වැනි කදුළු කථා තුල යකඩ
    ගැහැණුන් සිටි.

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад

      ඔබගේ ආශිර්වාදයට ස්තුතියි

  • @chandralatharohini7750
    @chandralatharohini7750 Год назад +16

    හැමදාම හිනාවෙලා ඉන්න එකම මාධ්‍ය වෙදී හරීන්ද්‍ර ජයලාල් මහතා හැමදාම ආදරෙයි

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn Год назад +180

    අයියේ උමාලි තිලකරත්න වැඩසටහන කට ගන්නකෝ මම ගොඩාක් you tube චැනල් වලට කෙමෙන්ටි කරා ඒත් කිසිම කෙනෙක් ගෙන්වන්නේ නැ මම ආසම රන්ගන ශිල්පිනියක් උමාලි තිලකරත්න. 🙏🙏🙏🌹🌹🌹❤❤❤

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 Год назад +38

    මාර දරාගැනීමක් ප්‍රශ්න වලට මුහුන දෙන හැටි අපිත් මේවගෙන් ඉගෙන ගන්නවා ❤️

  • @krishanthirenuka4062
    @krishanthirenuka4062 Год назад +18

    අහපු බලපු හොදම වැඩ සටහන කියන්න පුළුවන්
    සතුටුයි ඔබවැනි නිර්භයව තම අතීතයේ නැති බැරි කම පල කිරීම ගැන
    ආඩම්බරයි ඔබ ගැන
    සුභ පතනවා හදවතින්ම

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +1

      මම දුකත් සතුටත් එකසේ දැන සිටියෙමි.ඔබගේ කරුණාවට බොහෝම ස්තුතියි

    • @krishanthirenuka4062
      @krishanthirenuka4062 Год назад

      @@angelaseneviratne5220 ❤❤❤❤❤❤❤

  • @muthukuda77
    @muthukuda77 Год назад +20

    හරෙන්ද්‍ර කියන්නේම භාවනාවක්..........ඔයාලගේ ජීවිතේ සර්ථක වේවා ❤

  • @ad89SL
    @ad89SL Год назад +205

    ගෑනු කෙනෙක්ගේ ප්‍රශ්නයකදි අපේ ගොඩක් මිනිස්සු හරි වැරැද්ද මොකක් වුනත් ඇගිල්ල දික් කරන්නේ කෙලින්ම කාන්තාවට.. කතාවෙන්ම තේරෙනවා ධෛර්යයවන්ත ශක්තිමත් කාන්තාවක් කියලා ඒ ජිවිතේ ප්‍රශ්න එක්කම ඉදලා වගේ...

    • @sududhoni8763
      @sududhoni8763 Год назад +8

      Aniwaryamma

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +11

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

  • @soni581
    @soni581 Год назад +40

    ඇයගේ ලස්සන මුහුණට සුරතල්කමට හරිම කැමතියි .හොඳට සිංහල කථා කරනවා නේ .
    You are very pretty n cute. Just wondering how you learned sinhala so well.
    Stay healthy n happy. ❤❤❤❤

  • @pothakamahima8826
    @pothakamahima8826 Год назад +60

    බුදුදහමට අනුව රූපයේ ඇති අනියත බව වයසට යන කොට තමයි තේරෙන්නේ.එවිට ජීවිතයේ ගැඹුර දැනෙන්නට පුළුවන් .මේ කතාව තරුණ දියණියකට තමන්ගේ ජීවිතය නිවැරදි ව දිශා ගත කරගන්න හොඳ පාඩමක් .

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +1

      🙏🙏🙏 බොහෝම ස්තූතියි🙏🙏

    • @poornimaadhikari2867
      @poornimaadhikari2867 Год назад

      @@angelaseneviratne5220 May you have the courage to keep your lovely smile forever,I wish Mrs.Anjela to have a future with zero problems ,as in my eyes she has suffered enough already

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +1

      ​@@poornimaadhikari2867 thank you ever so much. May God bless you

    • @poornimaadhikari2867
      @poornimaadhikari2867 Год назад

      @@angelaseneviratne5220 🙏

  • @sriyone6228
    @sriyone6228 Год назад +3

    හරිම විවිදත්වයක් ඇති චරිතයක්, විවිද කාල වල මුහුන දී ඇති දේවල් මීට කලින්ද දැන ගත්ත ඒ වෙලාවෙදී කිවුව දේවල් අදත් කියන්නෙ වෙනස් නොකරම, එදා අතීතයේ දැක්ක ලස්සන රූපය අදටත් මතකයි අපට, මම කාන්තාවක් වුනත් ඒ රූපය පිරුපුන් ශරීරය වර්නය ඕනම පිරිමියෙක් හිත දිනා ගැනීම පුදුම නැහැ,මම ඒ කාලයේ weekend කියන පත්තරයක දැක්ක , ඔබට නිරෝගි සුවය හා සතුට සැනසුම ලැබේවා!

  • @navodachanchala6105
    @navodachanchala6105 Год назад +79

    මෙහෙම ලස්සනට ඉන්නකොට මිනිස්සු එක තත්පරයකටවත් හිතන්නෙ නෑ ඇය දුක් විදින්න ඇති කියල. ඒ දුක් මැද කාන්තාවක් විදිහට ඇය අදටත් සිනහ වෙනව. ඒක මාරයි...❤️

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll Год назад +4

    හරිම ලස්සනයි. නිහතමානී. චරිතය ඔබතුමිය නිදුක නිරෝගි. දිර්ඝ ආයුෂම. ලැබේවා ❤

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад

      ❤️❤️❤️❤️ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

  • @NawodNawodiduwara
    @NawodNawodiduwara Год назад +1

    හරිම නිහතමානී විඋර්ථව කතා කරන කෙනෙක් ආදරෙයි ගොඩාක් දීර්ගායු ලැබේවා මට කියන්න වෙන්නේ ඔයාගේ වයසත් එක්ක ඇන්ටි තමා ආදරෙයි අයෙත් ❤❤❤

  • @melanigunarathna5179
    @melanigunarathna5179 Год назад +46

    පාට සරුංගල් මෙයා රගපාපු ලස්සන කතාවක් මන් පොඩි කාලේ බලපු ලස්සන කතාවක් ,ජයන්ත කැටගොඩ කියන නලුවා සමග මෙයා රගපැවේ ,මගෙ පොඩි කාලේ මතකයෙන් මේ කමෙන්ට් කලේ මේයාලා ගැන ,අනේ මන් හරි ම ආදරෙයි ඒ නිසා ,මොකද පොඩි කාලේ බලපු ලස්සන කතාවක් නිසා ,හරින්ද්‍ර ජයලාල් අයියේ ඔයාට ගොඩක් ස්තුති මේ වගේ අය ගෙන්වනවාට ,දෙන්නට ම තුනුරුවන් සරණයි ,ආදරෙයි .

    • @sumithraliyangage1952
      @sumithraliyangage1952 Год назад +1

      ANJALA OYA THAMA LASSANIE

    • @dlkmaduwanthi8606
      @dlkmaduwanthi8606 Год назад +4

      පාට සරුංගල් මටත් අද වගේ මතකයි

    • @ratagiyaaththo7096
      @ratagiyaaththo7096 Год назад

      නිල්මිණි තෙන්නකෝන් හිටියා නොදොඩා මුවින් හමුවී දෙනෙතින් ගීතය තාම මතකයි

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +2

      ❤️❤️❤️ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +1

      ❤️🙏thank you ❤️🙏

  • @neranjidezoysa6580
    @neranjidezoysa6580 Год назад +5

    ඉතාමත්ම සත්‍ය පවසන අවංක නිළියක්.එදා වගේම තාමත් ඇය ලස්සනයි.බුදු සරණයි ඉතින් පිහිටයි ඔබට.

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 Год назад +3

    තරැන කාලේ හරිම ලස්සනයි අක්කා මම ගොඩක් ආස කරන චරිතයක් තමයි ඇන්ජලා මිස් ඒ කාලේ කොච්චර බලන් ඉදියත් මටනම් මදි ඒ තරමට ලස්සනයි 💕💕💕🌹

  • @deepikadamayanthi4140
    @deepikadamayanthi4140 Год назад +45

    එයා කතා කරද්දී අහන් ඉන්න ආසයි මම දෙපාරක්ම බැලුවා ජේසු පිහිටයි ❤

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +2

      බොහෝම ස්තූතියි🙏🙏❤️❤️❤️

  • @MATHFORLIFE-hd9wu
    @MATHFORLIFE-hd9wu Год назад +739

    එන මිනිස්සුන්ගේ හිත් නොරිද්දන එක ම.මාධ්‍යවේදීයා ❤️❤️

    • @helptheworld7959
      @helptheworld7959 Год назад +10

      ai duka ahana lahiru....

    • @D.S.N833
      @D.S.N833 Год назад +16

      @Eating and cooking show එකනෙ මිලියන ගානත් පසුකරේ චැනලය

    • @asafernando6290
      @asafernando6290 Год назад +11

      ලහිරුත් හොදයි

    • @تشاتوراشا
      @تشاتوراشا Год назад +35

      තව එක්කෙනෙක් ඉන්නවා, කැලුම් විජේසුරිය .. එයත් මේ වගේම වැදගත් ඉන්ටවු තියන්නෙ, එන අයට රෙස්පට් කරනවා..

    • @asafernando6290
      @asafernando6290 Год назад +8

      @@تشاتوراشا අනේ ඔව්
      කැළුම් hodaයි.
      චමුදිතගේ වැඩේ එයා ඔය වගේ
      හුරතල් චරිත නෙමෙයි හොර හැත්ත එක්ක නිසා උන්ට කටටම දීලා අහනවා 🤣🤣

  • @truthvadan2144
    @truthvadan2144 Год назад +100

    ගාමිණී 🌹🌹ඇන්ජලා 🌹🌹හොද දෙන්නෙක් 👍මොනවා උනත් ජිවිතේ කියන්නේ ප්‍රශ්න පත්තරයක් හරීන්ද්‍ර ජයවේවා 👍👍👍

  • @happydreams5325
    @happydreams5325 Год назад +3

    ඉතාම සංයමයෙන් සාකච්ඡාව මෙහෙයවන හරීන්ද්‍ර මහත්මයාට ස්තූතියි !
    ඇන්ජලා මහත්මිය තාමත් හරිම ලස්සනයි !දැන් මේ වගේ ලස්සන නිලියෝ නැහැ.

  • @geethanjalikumari7159
    @geethanjalikumari7159 Год назад +2

    බොරැ සොබන නැති හරිම නිහතමානි ඇත්ත ඇති සැටියෙන් කියන කලාකාරියක් .මම නමි ❤ කරන කෙනෙක්.ඒ ඇයගෙ අවංක කමට.ඇත්ත කතා කරන එකම කෙනා.සමහර අය ඇත්ත කතා කරන්න අකමැතියි.ඇයට තුනුරැවන් සරණයි

  • @අන්ජුලාශෂී3333

    ඇය නිහතමානී ශක්තිමත් කාන්තාවක් හිනාව ඇතුලෙ තියෙන්න්නේම ලොකු වේදනාවක් ගැහැනිය දක්ෂයි දුක අතරින් හිනා වෙන්න ඒක විශිෂ්ඨ හැකියාවක්

  • @jayagamage678
    @jayagamage678 Год назад +1

    හරිම අාදරණියයි. ඔයා. පිරිසිදු සිතක් තියෙන ලස්සන කෙනෙක්. ඔබට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි හැමදාම. සතුටින්. ඉන්න. එ් වගේම. හරිම. නිහතමානි. කෙනෙක්. හරීන්ද්‍ර මහත්තයාත් දෙන්නාටම තෙරුවන් සරණයි. 🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @nilukasenarath5370
    @nilukasenarath5370 Год назад +35

    විවෘතව කතා කරන කාන්තාවක්...... ජේසු පිහිටයි!.... දීර්ඝායුෂ ලැබේවා!.....

  • @jagathkumara3401
    @jagathkumara3401 Год назад +1

    ඇන්ජලා සෙනෙවිරත්න මහත්ම්යට නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.

  • @dinithiamanda1190
    @dinithiamanda1190 Год назад +8

    ලස්සන චරිතයක් ... විවෘත ගැහැනියක්...

  • @radakasanjaya2065
    @radakasanjaya2065 2 месяца назад

    අතීතයේ ඇත්ත ඇති සැසින් කියන්න ධෛර්යය තියෙන මිනිස්සු බොහොම අඩුයි එම අතලොස්සෙන් එක් ගෑණියක් ඇය යම් යම් කරුණු කියන විට ඇස්වලට කඳුළු නුවාවේම නැත ඔබට සදා ජය බුදුසරණයි ❤

  • @sasankasudayanga3434
    @sasankasudayanga3434 Год назад +15

    ගාමිනි ෆොන්සේකා මේ දෙන්නටම ආදරේ කලා. ඒ ගැන ලස්සන කතාවක් විදිහට ගාමිනි ෆොන්සේකා ගීතයක් ලියවෙනවා. සුජාතා අත්තනායක මැඩම් කිව්ව ලයනල් අල්ගම සර් මියුසික් කරපු " නැතිවුනු ආදරයක් වෙනුවෙන්" කියන ගීතය. නැත්නම් " සුදෝ මම ආදරෙයි " කියන ගීතය.ඒ සින්දුව ඇස්දෙක පියාගෙන ඇහුවොත් ගාමිනි ෆොන්සේකා සර්ගේ පසුතැවීම වේදනාව වචනෙට හැරුණු විදිහ තේරේවි. ❤ දීර්ඝායුෂ වේවා ඔබතුමියට❤

    • @balasuriyaarachchigemanjul2620
      @balasuriyaarachchigemanjul2620 Год назад

      Eka atta..❤

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +9

      ඔව් එයා අපි දෙන්නටම ආදරේ කළා ඒත් එයා ලියපු ඒ ලස්සන සින්දු අපි දෙන්නා වෙනුවෙන් නෙවෙයි.

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 7 месяцев назад +1

    අයිශ්වර්‍යා රායි වයසට ගිහින් වගෙයි.😍 හරිම ලස්සනයි තාමත්,ඒ වගේම ඇය ශක්තිමත් වගේම මෘදු කාන්තාවක් කියලයි මට හිතෙන්නේ .

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 Год назад +11

    නිහතමානී අවංක චරිතයක් ...ආදරෙ හිතෙනවා.ඇගේ කතා විලාශයට❤️

  • @sakunidarmarathna8263
    @sakunidarmarathna8263 Год назад

    ගොං ප්‍රශ්න අහල සමාජෙටත් විහිලුවක් වෙලා තමන්ට තමන්වම ජෝක් එකක් වෙන වැඩසටහන් වලින් ඔබ්බට ගිය වැඩසටහනක් ඇත්තටම පුංචි කාලෙ දැක්කත් මල පැන්න නිවේදකයෙක් ප්‍රවෘත්ති වල මොකද ගෙදර දාන්නෙම මෙතුමා ඉන්න නිවුස් ඒත් ඇත්තටම දැන් අපි මෙතුමාගෙ වැඩසටහන් ගොඩාක් බලනවා.මම දකින නිවේදකයන් අතරින් හරිම වැඩදත් විදියට ප්‍රශ්න අහන උගත් බුද්ධිමත් නිවේදක මහත්මයෙක්.ඔබට ජය වේවා මහත්මයානණි ❤

  • @amarawansaamazing5576
    @amarawansaamazing5576 Год назад +6

    දායාබර සොයුරිය ඔබ රඟපෑ යකඩ සපත්තු වේදිකා නාට්‍යයේ නෙල්සන් ධර්මසේන මහතා සමග සංගිතය සැපයු මම එහි අවසන් ජවනිකාවේදී ඉදිරිපත් කල වාදන යේදී මාව අගය කල අයුරු මෙයින් සිහිපත් කරමි ඔබට තෙරුවන් සරණයි

  • @dammikamadumali997
    @dammikamadumali997 Год назад +2

    අනේ හරි නිහතමානී සුන්දර යකඩ ගැහැනියක්. නිදුක් නිරෝගී සුවය ලැබේවා. ❤️🙏

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

  • @thilinidilrukshi5248
    @thilinidilrukshi5248 Год назад +16

    බලන්න අය්යෙ ඔයාගේ වැඩ සටහනේ ලස්සන. මිනිස්සු අපහසුතාවයට පත්කරන්නෙ නැතිව මොනතරම් අපූරැවට කරනවද. අනිත් වැඩ සටහන්එක්ක බලනකොට මේකෙ වෙනස තෙරෙනවා. අපූරැයි . හරිම අපූරැයි. ස්තුතියි❤අාදරෙයි .

  • @nka7294
    @nka7294 10 месяцев назад

    මේ වීඩියෝ එක අද අහම්බෙන් දැකල නිකමට බැලුව.. මිනිස්සුන්ගෙ සිනාසෙන මුහුණ පිටුපස කොච්චර නම් කතා තියෙනවද.. හිතට හරි දුකක් දැනුනා..
    අංජලී හේරත්ගෙ අළුත්ම ගීතය 'ගැහැණු' . එහි තැනක කියනව " රිදෙනා තරමට සොඳුරුව දිලුනෙත් ගැහැණූ" කියල. සිනා සිසී කතා කරන ඔබව දැක්කම ඒ පද ටික මට මතක් වුනා..

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Год назад +21

    මම හැමදාම ස්තුති වන්ත වන්නේ දෙවියන්වහන්සෙට , ඒ වචන තුල ඇයගේ ශක්තියේ රහස ගැබ්ව ඇත.

  • @sanjeewa159pc
    @sanjeewa159pc Год назад +61

    ඇන්ජලා සෙනවිරත්න මහත්මිය 1975 ලංකාවේ රූ රැජින තරගයට ඉදිරිපත් වෙනකොට වයස මගේ හිතේ 17 වගේ ඇති. ඇය එදා වගේම අදත් ලස්සනයි 🌹❤️👍

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +1

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏🙏💚🙏❤️

  • @chandralatharohini7750
    @chandralatharohini7750 Год назад +9

    දැන් ඔයාගෙ අසනිප තත්වය හොදයිද අක්කෙ හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 Год назад +60

    එදා වගේම අදත් ඇය හරිම ලස්සනයි ...

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +1

      ❤️❤️❤️ බොහෝම ස්තූතියි🙏🙏

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Год назад +1

      ඔවි නේද මාර ලස්සනයි පින් වන්තියක්

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад

      @@lakshmiabedeera45 බොහෝම ස්තූතියි🙏🙏🌹🌹🌹🌹

  • @nandalekamge1250
    @nandalekamge1250 Год назад +28

    මම ආදරය කල නිලියක් ලස්සන හද්වතක් ඇති බව පේනවා තෙරුවන් සරනයි

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад

      ❤️❤️❤️❤️ බොහෝම ස්තූතියි🙏🙏

  • @shanisilva6389
    @shanisilva6389 Год назад +1

    Sweet lady .ඉතා චාම් , අද අය, දාන, ප්ලාස්ටික් මේකප් නෑ.විලාසිතා හරිම ලස්සනයි .ලස්සන ගායනා ශෛලියක් , රඟපෑමක් තියනවා. ප්‍රීතියෙන්, ශක්තිමත්ව ජීවත් වෙනවා.ගොඩක් ආශිර්වාද ලබා තිබෙනවා. ඔබට තවත් දේවාශිර්වාද ලැබේවි ❤

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 Год назад +99

    ඇන්ජලා ආන්ටි ඔයා නිර්ව්‍යාජව සඳහන් කල ඔබේ කතාවෙන් කවුරු හෝ තරුණියක් පාඩමක් ඉගෙන ගත්තා නම් වටිනවා.

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +6

      බොහෝම ස්තූතියි🙏🙏, ❤️❤️🙏

  • @shyamaranawake2342
    @shyamaranawake2342 Год назад +9

    අනේ ඒ හිනාව කොච්චර සැහැල්ලු ද..❤

  • @angelaseneviratne5220
    @angelaseneviratne5220 Год назад +27

    🖤🥀🌸
    මං ආසම ලෝබ නැතුව මිනිහෙක්ව අගයන මිනිස්සුන්ට ♥
    මිනිහෙක්ගෙ දියුණුවක් දිහා බලාගෙන සතුටු වෙන නිහතමානී මිනිස්සුන්ට ♥
    හිතේ කහටක් නැතුව මිනිහෙක්ට ආශිර්වාදයක් වෙන මිනිස්සුන්ට ♥
    දේවල් දිහා ධනාත්මක විදිහට බලන මිනිස්සුන්ට ♥
    ඕනම නරක දෙයක් ඉස්සරහත් තියෙන හොදම දේ ගැන හිතල සතුටින් ඉන්න මිනිස්සුන්ට ♥
    අඩුපාඩු අස්සෙන් උනත් තමන්ගෙ ගමන යන මිනිස්සුන්ට ♥
    හිත් අස්සෙ කුහකකම් නැති හදවත ලස්සන මිනිස්සුන්ට ♥
    මිනිහෙක්ගෙ සතුටක් ලඟ හදවතින්ම සතුටු වෙන මිනිස්සුන්ට ♥
    හීන වෙනුවෙන් කැපවෙන ගමන් අනුන්ගෙ හීන වලටත් පන දෙන්න උත්සහ කරන මිනිස්සුන්ට ♥
    කොටින්ම මං ආසම පාඩුවෙ ජීවත් වෙන මිනිස්සුන්ට ♥
    උපුටා ගැනීමකි.

  • @chathurangi4900
    @chathurangi4900 Год назад +34

    ගොඩාක් ලස්සන වුනොත් අපි බඩු,අන්න ඒ කතා වලට නොසැලී ඉන්න හරිම අමාරුයි නේද.

  • @chamikaillangasinghe4554
    @chamikaillangasinghe4554 Год назад +55

    විවෘත හදවතක් ♥️ඇත්තටම දුක හිතුනා..ඒ වුනාට යකඩ ගැහැණියක්😍

  • @Sp-dt1fz
    @Sp-dt1fz Год назад +7

    ලස්සන ගැහැනියකට කවදද අපහාස නොකලේ.සතුටන් ඉන්න හැමදාම.ඔබ තුමියට දීර්ඝායුෂ.🙏

  • @rasirasi8940
    @rasirasi8940 Год назад +8

    ඔබ දිරිය මවක් ඔබ ගැන අපිට හරිම ආඩම්බරයි එදා වගේම ඔබ අදත් ලස්සනයි ආදරේයි ගොඩාක් 😘😘😘😘

  • @manelpeiris1258
    @manelpeiris1258 Год назад +2

    මගේ සමරු පොතේ ගාමීනීෆොන්සේකා මහතාත් ඇන්ජලාමහත්මියත් අත්සන්කරා 1988ටේ යම්දිනයක ඔබදෙපලව දැකලා කාරෙකලගට සමරුපොත අරන් ලගටගියා ඔඩොක්කුවේ පොඩිදුවක් නිදියගෙන හිටියා එයාගේ ඇගඋඩතියලා මගේ සමරුපොත ඔබදෙපලම අත් සන්කර දුන්නා,මාලග තාමතියෙනවා ඒ සමරුපොත.,ඒක සියලුම කලාකරුවන්ගේ මතක සටහන් පමනක්තියෙන එකක්, ඔබට සියලුදෙවි පිහිටයි .

  • @JJK451
    @JJK451 Год назад +3

    කවුරු මොනව කිවුවත් ඔබ අහිංසක ශක්තිමත් ලස්සන වාසනාවන්ත කාන්තාවක්...ඔබේ ආදරේ ලබන්න තරම් ඔබව අත ඇරපු පිරිමින්ට පිං තිබිලනෑ...මම ඔබව දකින්නෙ මම ඉතා කුඩා අවදියෙ tv එකේ ටෙලිනාට්‍යකින් මගේ මතකෙ රැදුනෙ ඔබේ කොණ්ඩය .මම ඒ කොණ්ඩෙට ආස කරා ඒ නිසාම මම දිගටම කොණ්ඩෙ වැව්ව හැබැයි ඔබේ කොණ්ඩෙටත් වඩා දික් උනා..😊 ..ආදරෙයි ඔය කතාවටත් හිනාවටත්. ❤️

  • @rashikakumara3831
    @rashikakumara3831 Год назад

    ලස්සන ඔබ තුමියට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ පතනවා.

  • @sjipsala
    @sjipsala Год назад +17

    කස්තුරි ජයවර්ධනගෙ old look එක වගේ 🤗❤️

    • @diwyanjana7223
      @diwyanjana7223 Год назад +1

      අනේ ඔව් මටත් එහෙම පෙනුනා

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +2

      ❤️❤️❤️❤️❤️ බොහෝම ස්තූතියි🙏🙏

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 Год назад +1

    ඔයා හරිම ලස්සනයි .හිතත් ගොඩාක් ලස්සනයි .. ආදරෙයි ගොඩාක්. ලංකාවේ ආදරණීයම නිවේදකයා ආදරෙයි ඔබටත්..

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu Год назад +40

    මං හරි ම ආදරේ කරන චරිතයක්. පාට සරුංගල් ටෙලි නාට්‍යයෙන් තමයි මං ඇයව මුලින් ම දැක්කෙ. තාමත් ඇයට තියෙන්නෙ ඉරිසියා හිතෙන තරම් ලස්සනක්. ආදරෙයි ඇංජලා සෙනෙවිරත්න මහත්මියණි ඔබට.❤❤❤❤🌹🌹🌹

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +1

      ❤️❤️❤️❤️ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏❤️❤️❤️

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 Год назад +1

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu Год назад

      @@angelaseneviratne5220 💐💐💐

    • @nck.gamage6345
      @nck.gamage6345 Год назад

      මමත් ජයන්ත කැටගෙඩ සමග ගොඩාක් ලස්සනයි කතාවක්

    • @oshakamansara3326
      @oshakamansara3326 Год назад

      🥰🥰🥰

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Год назад +1

    Hoda adarsamat බොහොම de iganaganna puluwan una samjaya විසින් kenekwa ati karannat nati karannat puluwan oba thumiya kiyana de atta lassana වුනාම ගැහැනියක් harima ssarana wenawa ඉදිරියටත් oyawagema inna සුබපැතුම් ❤❤

  • @yolandjansz5445
    @yolandjansz5445 Год назад +4

    What a story. The strength you had to face all the problem and still smiling. God bless you

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 10 месяцев назад

    මම.84..අනේ.oya.හරිම.ලස්සනයි.හැබයි.එ.හිතෙ.මර.දුකක්.තියනවා.වගේ පෙනවා😢😢😢😢.ඔබ.තුමියට.බුදු.සරනයි

  • @shyamakanthi424
    @shyamakanthi424 Год назад +6

    1985දී වගේ මතක මම ජාඇල ඒකල ෆ්‍රීලංකා ආයතන ඉස්සරහිදි ඔයා ගාමිණී ෆොන්සේකා මහතා සමග දරු දෙන්නත් එක්ක ෆ්‍රීලංකා එකේ ගේට් එකෙන් එළියට ඇවිත් එළියට ගියා.එතකොට මං වැඩකලේ පොලිටෙක්ස් ගාමට් එකේ .එදා මට හරිම සතුටුයි ඔයාල දෙන්නව දැක්කම.දැනුත් ඒ වගේම ලස්සණයි සුබ අනාගතයක් ඔයාට අක්කේ ❤️❤️❤️

  • @dakshiperera3810
    @dakshiperera3810 8 месяцев назад +1

    මට අවුරුදු 3ක් විතර පොඩි කාලේ වෙසක් බලන්න කොලඹ යනකොට ලස්සන කාන්තාවක් තවත් Van එකක ඉදගෙන ලස්සනට හිනාවෙලා මට අත වැනුවා...හරිම ලස්සන මූණක් මං දැක්කේ...ඒ ඇන්ජලා සෙනෙවිරත්න ..එහෙමයි අපේ අම්මලා කිව්වේ...ඊටපසේ TV එකේ මෙතුමියව පෙන්නනකොට "ඒ අර ඔයාට අත වනපු ආන්ටි"අපේ ගෙදර අය කිවේ එහෙමයි..දැන් මට අවුරුදු 30 යි.ඒ හිනාව තාමත් ඒ වගේම තියෙනවා..එච්චරට ලස්සනයි...ඒත් ඒ හිනාව පිටිපස්සෙ මෙච්චර දුක කතාවක් ඇති කියලා හිතුවේඑ නෑ...එතුමියගේ නිහතමානීත්වය..❤..ඔබට දීගායු වේවා...බුදුසරණයි

  • @THE_COURT_REPORTER
    @THE_COURT_REPORTER Год назад +6

    මමත් මාතර ශාන්ත මරියාවේ. ආඩම්බරයි ඔබ වගේ සොදුරු යකඩ කතක් අපේ පාසලේ වීම. ශක්තියෙන් ශක්තිමත් වේවා මහත්මිය. ඔබ ඉතා සුන්දරයි❤

    • @miligunarathna4348
      @miligunarathna4348 Год назад

      No she is a Thomian from BANDA,,,our one and only "OG""All the very best Sis,,,

    • @THE_COURT_REPORTER
      @THE_COURT_REPORTER Год назад

      @@miligunarathna4348 in this interview she says she studied in St Mary's Convent brother.

  • @ChamiCreations
    @ChamiCreations Год назад +1

    ගොඩාක් ලස්සන එක්ක අහිංසක හිතක් තියන එක ගැහැනියකට සාපයක්ද ?? මේ ඉන්ටවීව් එක බලද්දි එහෙම හිතුනා
    ආසම රූපයක් තිබුන නිලියක් ...අදයි ඇයගේ හදවතේ ලස්සන දැක්කේ...

  • @semasingherani705
    @semasingherani705 Год назад +7

    නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා එතුමියට බුදුසරණයි 🙏 ❤️

  • @gkweerasooriya28
    @gkweerasooriya28 6 месяцев назад

    ලස්සන ගැහැණුන් ගේ ජීවිතේ ම ඛේදවාචකය ක්.....ඇය ශක්තිමත් .......