අම්මා නැතිවුණුදාක මම මහණවෙනවා| පොඩි වැස්සකටත් තෙමෙන පැල්පතක හිටපු අපි, අද ඉන්නෙ සතුටින් නේද අම්මෙ?

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 4,5 тыс.

  • @HarindraJayalal
    @HarindraJayalal  3 года назад +2030

    මාගේ යූ ටියුබ් නාලිකාවේ ආරම්භ කළ මිත්‍ර සමාගම වැඩසටහනේ මෙවර ආරාධිතයා වශයෙන් සහභාගි වූ මාගේ මාධ්‍ය ජීවිතයේ හමුවූ තවත් අතිසුන්දර චරිතයක් වු නදීක කරරුණානායක සොයුරාණනි..ඔබට බොහොම ස්තුතියි.. ඔබේ ඉදිරි ගමන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..එසේම මෙය නරඹන ආදරණීය හිතවතුන්ගේ ආශිර්වාදයද ඔබට මහත් ශක්තියක් වේවි. ඔබේ හඬ පෞරුෂය ගැන පමණක් දැන සිටි අපේ ආදරණීය හිතවතුන්ට ඔබේ හඬ මාධූර්ය ගැනත් උදාහරණ සහිතවම පෙන්වන්නට හැකිවීම මට සැබෑ සතුටක්.. ජයම වේවා මා මිතුර ❤️❤️❤️🙏🙏🙏🙏

    • @geethaabey
      @geethaabey 3 года назад +41

      ඇත්තටම හරිම සොදුරු හමුවක් යහලුවන් අමතක නොකර ඒ අය ගැන සොයාබැලීමට කටයුතු කිරිමත් හොද ගතියක් මල්ලි. දෙන්නාටම සුබ අනාගතයක්.

    • @nimmirajapaksha1949
      @nimmirajapaksha1949 3 года назад +8

      Namath aasawen balanawa me okkoma.budu sarani..mekata mamath kamathi

    • @nimmirajapaksha1949
      @nimmirajapaksha1949 3 года назад +6

      Ow ow lassanatama kiwwa.pattai..❤❤❤❤

    • @sunethraweerasinghe2179
      @sunethraweerasinghe2179 3 года назад +10

      Very talentfull good singer. Thank you Harendra putha for introduce his singing talent. You always do the Best. My Blessings.

    • @IroshanArosha
      @IroshanArosha 3 года назад +6

      Ada nam haryindra ayya sindu kiyanawa ahuwa, hari lassanai

  • @WarunisKitchen
    @WarunisKitchen 3 года назад +437

    හරිම රසවත් අද වැඩසටහන ❤️නදීකගේ හැකියාව විශිෂ්ටයි

  • @musiclovers2957
    @musiclovers2957 3 года назад +133

    නදීක අය්යා ගෙ කටහඬ ලස්සනයි .... චීත්ත කෑලි නිසා සුදුසු තැන් අහිමි වුනු දක්ශයන් දෙදෙනෙක් ..... අපිත් බලාගෙන ඉමුකො චීත්ත කෑලි වලට මොකද වෙන්නේ කියලා .... ඔබ දෙපලට සුභ අනාගතයක් වේවා ....
    වෙස්සන්තර කවි අහද්දි , පුදුම හිතුණා...... ඉතාමත් මිහිරි කටහඩක්.... ඒ කටහඩින් නිසි ප්‍රයෝජන ගන්න ලැබේවා ... බුදුසරණයි

  • @dankoluwavinitha3419
    @dankoluwavinitha3419 8 месяцев назад +9

    වෙනදා වගේම අද වැඩසටහනත් හරි ලස්සනයි. නදීක මහතාගේ හඩ හරිම ලස්සනයි .සුන්දර මිතුදම සදාකල් පවතීවා.නදීක මහතා ගේ මවට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.ඔබ දෙපලගේ අනාගත බලාපොරොත්තු ඉටු වේවා !!බුදුසරණයි ❤

  • @dulsara_manakal.
    @dulsara_manakal. 3 года назад +290

    මෙච්චර ලස්සන කටහඬක් තියනවා කියලා දන්නෙ අදනෙ .... 😁😊 ඇත්තටම ලස්සනයි ...❤️

  • @udithanalinda6792
    @udithanalinda6792 3 года назад +212

    මහණදම් පුරන්නට ඔබට බොහෝ පින් ඇති බව පෙනෙනවා.මදුර මනෝහර හඩක්. සම්මාසම්බුදු සරණයි.

    • @chanduim8501
      @chanduim8501 3 года назад +1

      මටත් හිතුනා ඔහු සසුන්ගත වෙලා ඒ මියුරු හඩින් ධර්ම දේශනාවක් අහන්න තියෙනවා නම් කියලා

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 3 года назад +127

    පැයක් මේ වැඩසටහන දික් උනානම් හොදයි කියලා හිතෙන්නෙ මට විතරද. වැඩ වගෙමයි දෙන්නාගේ හරිම ලස්සන හිනාවක් තියෙන්නෙ. තෙරුවන් සරණයි දෙන්නාට

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 2 года назад +35

    හරේන්ද්‍ර මහත්මයා ඔබ ගෙනෙන හැම වැඩසටහනක්ම අතිශයින්ම ලස්සනයි , අදනම් නදීක මහත්මයා සමග කියන්න බැරිතරමටම අපූරුමත් වැඩසටහනක් ......... ජයශ්‍රී දෙදෙනාටම 🙏

    • @NimaliKusum
      @NimaliKusum 5 месяцев назад +1

      ආදර පුත්තු දේන්නේක් සින්දු කියන්න පුලුවන් 🌷🌷

  • @maduhanshisenanayaka7848
    @maduhanshisenanayaka7848 3 года назад +325

    ඒ හඬ ඇස්වලට කඳුලු ගෙනාවා... හිතට දරා ගන්න බැරි උණා... ඇත්තටම හරිම ලස්සනයි..
    මම කැමති චරිත දෙකක්...😘😍🙏🙏🙏
    බුදුසරණයි.

    • @renukakumari6201
      @renukakumari6201 3 года назад

      E Hada harima lassanai asdekata kadulu awa dennatama mudusaranai...

    • @W.Manikkarathna1280
      @W.Manikkarathna1280 2 года назад

      Harima lassana kata hadak athtatama lassanai Budu saranai

  • @thanu7733
    @thanu7733 3 года назад +123

    අම්මෝ ඒ කටහඬ අහන්න අහන්න ආසා හිතෙනවා ❤️❤️❤️ news කියනවා දැකලා තිබ්බට අදනේ දැක්කේ ගායන හැකියාව 🤩🤩🤩🤩 ආසම නිවේදකයෝ දෙන්නෙක් 🥰🥰තවත් දියුණු වේවා 😇😇 අම්මාටත් දීර්ඝායුෂ පතනවා. බුදු සරණයි!

  • @AshikaMathasinghe
    @AshikaMathasinghe 3 года назад +180

    නදීක අයියා හිතන් හිටපු කෙනා නෙමෙයි කියලා අද තමයි මම දැකගත්තේ.. කටහඬ ගීත ගායනය ඇත්තටම ලස්සනයි !

    • @chanrikachanrika7977
      @chanrikachanrika7977 3 года назад +8

      Swwaranwahiniya dan .hari palui nadika harinda lahiru surangi .ape hithawali amathaka karanna ba nadika ge kavi hitha niwenawa

    • @dilkiapsara2868
      @dilkiapsara2868 3 года назад +4

      Oyatat adarei ❤

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 2 месяца назад +8

    ස්වරණවාහීයේ හිටපු හෙදම චරිත දෙකක් ඔබ දෙපල බුදු සරණයි

  • @C424c424
    @C424c424 3 года назад +392

    චීත්ත වෙනුවෙන් කඩේ නොගිය සොදුරු මාද්‍යවේදීන් දෙදෙනෙක් .ඒත් ඇත්ත කථාකරන මිනිස්සුන්ට වඩා චීත්ත වෙනුවෙන් කථාකරන මිනිස්සුන්ට තැන වැඩියි 👍👍👍👍❤❤❤

  • @mangalikadaskara2986
    @mangalikadaskara2986 3 года назад +79

    නදික කරුණානායක නිවේදකයෙක් වශයෙන් දැනගෙන හිටියට ඔහුගේ ගායන හැකියාව දැක්කෙ අදයි. හරිම ලස්සනයි. ඔබ සැබෑ දක්‍ෂයෙක්. ස්තූතියි හරින්ද්‍ර මේ වගේ ලස්සන වැඩ සටහන් කරනවට

  • @gayanlasantha1754
    @gayanlasantha1754 3 года назад +159

    නදීක අයියා.. තෙරුවන් සරණයි.. සියලු කටයුතු සාර්ථක වේවා.......
    පුදුම හොඳ මනුස්සයෙක් ❤️❤️

  • @nimeshamadhavee2333
    @nimeshamadhavee2333 2 года назад +49

    නදීක මහතාගේ කටහඬ භාවනාවක්... හරිම ලස්සනයි පුදුම ලස්සනයි ඒ ගායනා.. ජයවේවා තෙරුවන් සරණයි!!!!

  • @sumuperera6195
    @sumuperera6195 3 года назад +187

    පුදුමාකාර මිත්‍රයෝ දෙදෙනෙක්.පිංවන්ත..මෙහෙම සුන්දර මිතුදම් අද මිහිපිට හරිම දුර්ලබයි.. ඒ සරල අවංක මිතුදම් සදා රැදේවා ❤️..

    • @KnightKiller-p3x
      @KnightKiller-p3x 2 года назад +2

      ඇත්තටම පුතේ මම දැනගෙන හිටියෙ නෑ නිව්ස් කිව්වට ලස්සනට ඔය තරම් ලස්සනට කව් සින්දු කියන්න පුලුවන් කියලා ඒත් පොඩි අතීත මතකයක් එනවා මැච් වලට යද්දි සින්දු කිව්වා නේද

  • @praveen_brother
    @praveen_brother 3 года назад +73

    නදීක සර් සර්ගේ වෙස්සන්තර ගායනාවෙදී ඇස් වහගෙන ඇහුවා 5ස් පාරක්ම. ඒ තරමට මිහිරියි.. ජයෙන් ජයම වේවා සර්. ඒ වගේම හරේන්ද්‍ර සර්ටත් ගොඩක් පින්. මේ වගේ ලස්සන වැදගත් වැඩසටහන් අපිට අරන් එනවට..... දෙන්නටම සුබ පතනවා... ❤❤

  • @isharalokugamage
    @isharalokugamage 3 года назад +172

    ඇඟෙ මයිල් කෙලින් වෙන ගායනයක් අම්මා ජීවන උයන්තෙරේ....❤️ 🙏 අනර්ඝයි නදීක මහත්තයො😘❤️🙏

    • @malani4301
      @malani4301 Год назад +2

      ඇත්ත කතාව. ලස්සන යි.මල්ලි❤❤❤❤❤❤❤❤❤හරිම ලස්සන යි.බුදුසරණ සුපිරි.කථාව

    • @malani4301
      @malani4301 Год назад +2

      ඔබතුමාට ජයවේවා බුදුසරණ යිහැමොටම

    • @rishinishi7442
      @rishinishi7442 Год назад +2

      ඔබ දෙපලටම ජය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @lalithamadurasinghe2726
    @lalithamadurasinghe2726 Год назад +10

    ඔබට හොදහැකියාවක් ගායනයට තියනවා පුතේ, ඔයා පුතා අම්ම ජිවත් වෙලා සිටියදී මහන වෙන්න, අම්මව ගෙනිහින් සලකන්න. ඔයාට ගොඩාක් පින්.

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 года назад +173

    අනේ සුපිරිම මාධ්‍යවේදීන් දෙන්නෙක් එකට මුනගහිලා හරිම සතුටුයි ඔබ දෙපළට ජයවේවා .

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 3 года назад +110

    නදීකගේ කාව්‍ය ගායනයනම් ඉතාම මිහිරියි මේ තරම් මිහිරි කටහඬක් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !

    • @janakarathnayaka3398
      @janakarathnayaka3398 3 года назад

      Hitha ganna bari lassanama Ithama lassana kata hadak mama adaraya karana niwedakayek bs

    • @janakarathnayaka3398
      @janakarathnayaka3398 3 года назад

      Hitha ganna bari lassanama Ithama lassana kata hadak mama adaraya karana niwedakayek bs

    • @francescaagampodi6197
      @francescaagampodi6197 3 года назад

      Puduma lassanai voice aka malli

    • @chanduim8501
      @chanduim8501 3 года назад

      ඔව් අනේ පුදුම ලස්සනයි එ කවි ටික ගායනා කරද්දි.ඕනිම වෙලාවක් අහන් ඉන්න පුලුවන්

  • @නිලංගසම්පත්-ත7ඛ
    @නිලංගසම්පත්-ත7ඛ 3 года назад +130

    නදීක අයියා පැවිදි උනොත් මේ බුදු සසුන බබලවනවා එක සත්තයි ❤❤❤❤

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani5470 8 месяцев назад +19

    අහම්බෙන් දැක්ක වීඩියෝවක් හරිම ලස්සනයි ගායනය අම්මට දක්වන අපිරිමිත ආදරය තමයි වඩාත්ම සිත් ගත්තෙ ඔබට ජය නදීක

  • @piyasiricooray112
    @piyasiricooray112 3 года назад +129

    ගායන හැකියාව, ක‍්තිකත්වය, කට හඬ ,පෞර්ෂත්වය ඉතාමත් විශිෂ්ටයි. ජය 🙏🙏🙏🙏

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 3 года назад +115

    හරීන්ද්‍ර පුතා ගේ අද වැඩ සටහනත් හදවතේ ගැඹුරටම වදිනවා. නදීක පුතාගේ පිංවන්ත අම්මාටත්, හරීන්ද්‍ර පුතාටත්, නදීක පුතාටත් තෙරුවන් සරණින් ආයු බොහෝ වේවා !!! ජයෙන් ජයම වේව !!!

  • @4768826
    @4768826 3 года назад +161

    නියම ඩබල.. පට්ට කය්වාරුවක්..නදීක කරුණානායක කියන්නේ සුපිරි ගායකයෙක් බව තහවුරුවුනා.. ඔබ දෙපලගේ ඉදිරි වැඩකටයුතු වලට සුභ පතනවා..

  • @DiniWijesinha
    @DiniWijesinha Год назад +8

    හරිම ආදරනීය නිවේදනයන් දෙදනෙක්..පොඩි කලේ ආසාවෙන් සර්නවාහිනියේ news බැලුවෙ හරේන්ද්‍ර අයිය නදීක අයියා තිලිනි අක්කා news කියද්දි තමා දැන්නම් බලන්නෙම නෑ දැන් ඉන්න අය හොදනෑ කියනවා නෙවේ හිතට කතාකරන්න පුලුවන් ලස්සන චරිත ඔයාල බුදු සරණයි දෙන්නටම

  • @galewelaloku753
    @galewelaloku753 3 года назад +69

    හරේන්ද්‍ර හරිම නිරහංකාර නිවේදකයෙක් .මම ගොඩාක් ආසයි .නදීක ඒවගේම කෙනෙක් කියල අදයි දන්නේ .ජයවේවා බුදුසරණයි

  • @isurusajith748
    @isurusajith748 3 года назад +138

    දේමාපියන්ට ගරුකරනවනම් හොදින් සලකනවානම් කිසිම දිනක වරදින්නේ නෑ.බුදුසරණයි 🙏❤️

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 месяца назад +2

    ඇත්තටම හරීම. ලස්සනයී හැම අතින්ම දක්ෂතම. කෙනෙක්. ඔයාලා දෙන්නාටමත්. පවුලේ සැමටත්. නිදුක් නිරෝගී සුවයම ලැබී. චිරාත් කාලයක්ම ජීවත් වේවා ❤ තුණුරුවන් සරණයි සතර වරම් දෙවි පිහිටයි ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 года назад +42

    ඔයාට කවදාවත් වරදින්නේ නෑ මහත්මයා . අනන්ත මහා බුදු ගුණ බලයෙන් ඔබගේ සියලුම ප්‍රාර්ථනා එලෙසින් ම ඉෂ්ට සිද්ද වේවා . ඇත්තටම ගොඩාක් මිහිරියි ඔබේ කටහඬ . මෙවැනි පුතුන් ලබන්න මේ අම්මා කොච්චර පින් කරලා ඇද්ද . උතුම් ඌ බුදු ගුණ බලයෙන් ඔබ දෙපල ආරක්ෂා වේවා .

    • @sandamalikodithuwakku4465
      @sandamalikodithuwakku4465 2 года назад

      ආදරනීයම චරිත දෙකක්..සියලුම කටයුතු සාර්ථක වේවා..

  • @asirirajapaksha4647
    @asirirajapaksha4647 3 года назад +80

    විශිෂ්ඨ වැඩසටහනකි.සොඳුරු සන්නිවේදකයන් දෙදෙනාට ම තෙරුවන් සරණයි !

  • @anojad7275
    @anojad7275 3 года назад +90

    ඇත්තටම නදීකගෙ ගැයීම නම් විශිෂ්ඨ යි.... ලස්සනම ලස්සනයි...
    ලස්සන හදවත් දෙකක් එකතු වුනාම කොතරම් ආදරණීයද..

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 3 года назад

      Now.suwarnavahi is very boring without you too god bless

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 3 года назад

      Nadeeka mahathmaya oyage aluth tv.channal ekata.api hemoma suba pathanawa

  • @sulochanasandya9279
    @sulochanasandya9279 2 года назад +24

    ලංකාවේ ඉන්න අති දක්ෂයෝ දෙන්නෙක් ...හරිම සතුටුයි ...හරීම ලස්සනට ගායනා කරා...ගොඩක් පින්...ඔබ දේපලටත් උදව්කරපු හැමෝට මත්...ඒ වගේම අමිමාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙිවා....!!!

  • @chaniweerasuriya4475
    @chaniweerasuriya4475 3 года назад +83

    පිංවන්ත අම්මා කෙනෙක් රජෙක් වගේ පුතෙක් ,අම්මා හරිම වාසනාවන්යි ,නදීක ගැන මේ අවුරුදු 21 දැනගත් දේට වඩා ගොඩක් දේවල් මේ මිත්‍ර සමාගමෙන් දැන ගත්තා ,උසස් දුර්ලබ ගණයේ පුද්ගලයෙක් නදීක ඔබ බලාපොරොත්තු වෙන මාවතේ දොර විවර වේවා

  • @shakilahamed9491
    @shakilahamed9491 3 года назад +18

    හරීම ලස්සන මිහිරි කටහඬක් තියෙන්නේ .ගෙදර බුදුන් අම්මා. වැදු මවට ආදරය පුතෙකුට කවදත් වරදින්නේ නැහැ . ඔබ සිතන පතන සියලුම දේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා . ඔබට අල්ලාහ් දෙවිපිහිටයි බුදුසරණයි

    • @slk.9840
      @slk.9840 3 года назад

      ඔයා මාර හිතක් තියන කෙනෙක් . වචන වලින්ම තේරැනා හොදයි කියලා. බුදු සරණයි 👍👍👍

  • @modarawanechandananda5917
    @modarawanechandananda5917 3 года назад +55

    නදීක මහත්තයෝ කටහඬ නම් හරිම ලස්සනයි...සැබෑම දක්ෂයෙක් ඔබ.
    සුභ අනාගතයක් ඔබට...
    තෙරුවන් සරණයි.!!!

    • @deepanidissanayaka1837
      @deepanidissanayaka1837 3 года назад

      හරිම ලස්සනයි .එක් පුද්ගලයකු තුළ දක්ෂතා බොහෝ තියෙනව ආදරණීය පුතෙක් .ඔබ වැනි දරුවෝ ලද මව්වරු niunawe!

    • @leenagomez2096
      @leenagomez2096 3 года назад

      Harima lassanaì putha oyata budusaranai.

  • @wadumesthridayarathna3067
    @wadumesthridayarathna3067 2 месяца назад +1

    තෙරැවන් සරණයි ඔබ දෙදෙනාටම සියලු වැඩ කටයුතුසර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.......

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 года назад +51

    අනේ ආසම දෙන්නෙක්.
    ස්වර්ණවාහිනී බලන්නෙත් නෑ දැන්.
    නදීක,news කියද්දි වෙනමම ගැම්මක් එනව.අනේ ඔයාල දෙන්නට බුදු සරණයි .
    💖💚💖

  • @nimalihettiarachchi5707
    @nimalihettiarachchi5707 3 года назад +66

    හරීම ලස්සනයි ... බුදු ගුන බලයෙන් ඔබ දෙදෙනාටත් ආදරනීය අම්මාටත් යහපතක්ම වේවා .... 🙏🌹

    • @pushpagamage3482
      @pushpagamage3482 3 года назад +1

      තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමා ඇතුලු සියලු දෙනාටම 🙏🙏🙏🙏

    • @Jayasinghe1950
      @Jayasinghe1950 3 года назад +1

      හොදම නිවේදකයෝ දෙදෙනෙකුගේ හමුවීම .හරිම වැදගත් .ඔබ දෙදෙනාටම බුදුසරණයි .සියලු වැඩ කටයුතු සාර්ථක වේවා

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 3 года назад +38

    මත් පෞද්ගලික ව ආදරේ කරන දේපළක්. නදීක කරුණානායක ඔහුගේ හඬ වගේම වාග් විලාශය හරිම සිත් පිනවන අයුරුයි. හරේන්ද්‍ර ඔබතුමාත් නිවේදන ක්ෂේත්‍රයේ ඉහළටම ගිය අයෙක්.. සතුටුයි නිතැතින්ම 😊❤️

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 года назад +18

    ආදරෙයි අපි ඔයාලට ගොඩක් ....කවාදාකවත් වරදින්නේ නැහැ විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @RoseRose-dv5lj
    @RoseRose-dv5lj 3 года назад +33

    ඇස් වහක් කට වහක් වදින්න එපා ලස්සන කට හඩ. වෙස්සන්තර ගයනාව අහනකොට ඇස් දෙකට කදුළු awa. ඔබ දෙපලටම හරිම ආදරෙයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @sandyakumari6635
    @sandyakumari6635 3 года назад +8

    කතා දෙකක් නැහැ සුපිරිම වැඩසටහනක් ඇත්තටම හරින්ද්‍ර මහත්තයා ,නදීක කරුණානායක සුපිරි දෙන්නෙක් බොහොම ස්තුති මේක බලන්න අපිට සැලැස්සුවාට.තෙරුවන් සරණයි !ඔබ දෙදෙනාටම .🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @davivithana8073
    @davivithana8073 3 года назад +235

    ස්වර්ණවාහිනියේ හිටපු වටිනාම මැණික් දෙක තමයි මේ. දැන් නම් ඉතින් ස්වර්ණ නැහැ, නිකම්ම වාහිනිය අපිට ගොන් ආතල් දිදී දිගටම වැඩ. ❤ ❤ ❤ ❤

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 года назад +1

      වැඩක් නෑ කියලා

    • @hiru6353
      @hiru6353 3 года назад +3

      ඇත්තටම 😥

    • @kcrgalagamamudali6990
      @kcrgalagamamudali6990 3 года назад +3

      සුදුස්සාට සුදුසු තැන නෑ..

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 3 года назад +14

      ගෑණු රංගනගේ චැනල් එක දැන් ඒක,,

    • @upmadoraupmadora3288
      @upmadoraupmadora3288 3 года назад +3

      කියලා වැඩක් නෑ 🌹

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 2 месяца назад +6

    නදීක,තිළිණි,හරේන්ද්‍ර ...ස්වර්නවාහිනියෙ සොදුරු යුගය❤

  • @anjaleeparamitha7950
    @anjaleeparamitha7950 3 года назад +70

    නිවේදකයෙක්
    ගුරුවරයෙක්
    ව්‍යාපාරිකයෙක්
    ගායකයෙක් නදීක අයියා....
    නිහතමානී චරිත දෙකක් .....සදා ජය...දෙදෙනාටම.❤❤❤❤❤

    • @Sri-ko9ct
      @Sri-ko9ct 3 года назад +1

      How many hidden talents .???
      🌹🌹🌹

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 3 года назад +31

    චුටි මල්ලි & පොඩි මල්ලි
    බාතිය & සංතුෂ්
    සංගා & මහේල සුසංයෝගය වගේම දේපලක් තමයි නිවේදන කලාවේ හරින්ද්‍ර & නදීක කියන්නේ ❤❤❤❤❤❤❤❤

  • @camymahiru4044
    @camymahiru4044 3 года назад +38

    අනෙ ලස්සනම ලස්සනයි ගායනය...කවිටිකත් හරිම ලස්සනට කිව්වා...මල්ලි...අහන් ඉද්දි..ඇස්දෙකට කදුලුත් පිරුනා....දෙන්නටම සුභගමන්...හරිම නිහතමානි දෙපලක්...මම හරිම ආදරෙයි ...දෙන්නටම....

  • @manelnandasiri5386
    @manelnandasiri5386 Год назад +11

    හරිම, ලස්සන හඩක්,නදීක,කරුණානායක,මහත්මයාට,සහ,හරින්ද්‍ර,ජයලා.ල්, මහතාටත්,උණුසුම්,සුබ, පැතුම්

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 3 года назад +31

    ලස්සන වැඩසටහනක් .අම්මාවරුන් සහ පියවරුන් නිසා අපි අද හොඳ ජීවිතයක් ගත කරන්නේ.මතු බුදු වේවා! සියලුම මා පියවරුන්

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 года назад +88

    නදීක .....ඔබ ගැන ලොකු ආදරයක් ,ගෞරවයක් ඇති උනා...තෙරුවන් සරණයි ! ඔබේ පැතුම් සඵල වේවා !

  • @jeewaninisansala9959
    @jeewaninisansala9959 3 года назад +52

    හරිම ලස්සන කටහඬක් සිංදු හරිම ලස්සනට කියනවා.ඇස් දෙක වහගෙන අහන් ඉන්න පුළුවන්.ඒ තරම් මියුරුයි.ඔබ දෙපලටම බුදු සරණයි.🖤🖤🖤🖤

  • @slhoundsfamilyproduction7420
    @slhoundsfamilyproduction7420 3 года назад +7

    බලන්න ප්‍රමාදවුනා..හිතා ගන්නබෑ හඩේ ප්‍රතිභාව..ලස්සන ..👍👍👍❤❤❤ සුපිරි..good luck ..❤️

  • @sunitasunita2771
    @sunitasunita2771 3 года назад +45

    අම්මෝ හරිම ලස්සනයි නදිික මහත්තයා කුරැනෑගල කියලා දැනුනම තවත් සතුටුයි
    තෙරැවන් සරණයි ඔබ දෙපලට
    සහ මිත්‍ර සමාගමට 👍🌷🌷

    • @dilshanv7594
      @dilshanv7594 3 года назад

      😁😁🤣🤣🤣
      පන්නල කොහෙද කුරුණෑගල කොහෙද

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 3 года назад +24

    අම්මෝ යාලුවො දෙන්නා මුන ගැහිලා තියන සතුට ❤️❤️ ආදරෙයි දෙන්නටම නිහතමානී නිරහංකාර මධ්‍ය වේදියෝ දෙන්නෙක් 💖💖 හරිම සතුටුයි නදික දකින්න ලැබුණු එකම අම්මාට ගොඩක් ආදරෙයි 💕 හරේන්ද්‍ර ඔබතුමාට ස්තුති සුන්දර කතා බහක් ගෙනාවාට 🙏🙏සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏

  • @jananidilshani6224
    @jananidilshani6224 3 года назад +61

    අපූරු මිනිසුන් දෙදෙනාගේ හඩ නිවේදනයට පමණක් නොව ගායනයටත් අපූරුයි.. 😍😍

  • @rasikasandamali4721
    @rasikasandamali4721 3 года назад +12

    හරිම ලස්සනයි අයියේ.. ඔයාලා දෙන්නා සැබෑම දක්ෂයෝ හැමදාම ආසම කරපු චරිත දෙකක් ඔයාලා දෙන්නා...... කවදාවත් වරදින් නෑ ඔයාලට... බුදුසරණයි ඔයලා හැමෝටම.... අම්මටත් දීර්ඝායුෂ ලැබේවා...

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 3 года назад +69

    මිහිරි හඬින් කවි සින්දු කියන්නත් පුලුවන් නදීක කරුණානායකට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 🙏❤️

  • @chanduim8501
    @chanduim8501 3 года назад +16

    හරිම ලස්සනයි හරීන්ද්‍ර එක්ක නදීකගේ යාලුකම.බලන් ඉන්න ආසයි.හැමදාම හොඳ යාලුවො වෙලා සතුටින් ජීවත් වෙන්න.දවසක සසුන්ගත උනොත් මේ සුමිහිරි හඩින් ධර්ම දේශනාවක් අහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඒක හිත නිවන භාවනාවක් වගේ හඩක්.

  • @Chunlani._4246
    @Chunlani._4246 3 года назад +40

    මේ සංසාර ගමනේ,මේ ජීවිත ගමනේ,එක්තරා සුන්දර කාලයක එකට සහෝදරත්වයෙන් බැදිලා හිටපු සහුර්ධයන්....! දකින්න ලැබීමත් 😃 සතුටුයි දෙන්නා...! ✌☝💪👌👌

  • @suniljayasena6703
    @suniljayasena6703 2 года назад +15

    සොඳුරු මාධ්‍යවේදීන් දෙදෙනෙකු .බුදුසරණයි .දෙවියන්ගේ පිහිටයි

  • @tehandanush4066
    @tehandanush4066 3 года назад +54

    බලන් ගියාම ඡන්ද ප්‍රතිඵල කියන එක හොදටම කරලා තියෙන්නෙ ඔය දෙන්නා...😂😂 අම්මෝහ් සුපිරි අදනම් වැඩසටහන...👌හොදම මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ මුණ ගැසීමක්..💪❤️

  • @umeshaperamune2241
    @umeshaperamune2241 3 года назад +35

    නදීක මහත්මයාගේ ගායනය ඉතාම මිහිරියි.. ඔබ දෙදෙනාටම සාර්ථක අනාගතයක් පතනවා..😍

  • @sandyakumari6635
    @sandyakumari6635 3 года назад +9

    මාරම ලස්සන කටහඬක් පිනට පහළ වෙලා මට නම් හිතෙන්නේ .හරිම ආදරණීයයි ,❤️🧡💛💚💙

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 11 месяцев назад +4

    අභියෝග ජය ගෙන.ඉදිරියෙන්.සිටින හා සොයන හෙලයින්ට.ජය මාවත් විවර.කරන විරුවන්ට ජය.
    ජයනාත් ඔබට

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 3 года назад +26

    මේ දෙදෙනා කියන්නෙ ලංකාවෙ ජනමාධ්‍ය කලාවේ යුග පුරුෂයන්.. අපිට මේ දෙදෙනා මැණික් දෙකක් වගේ වටිනවා. දෙදෙනාටම සුභ අනාගතයක්.. සියලු දෙවි රැකවරණ වේවා..!!!

  • @kanchanatennakoon9073
    @kanchanatennakoon9073 3 года назад +30

    මේ වැඩසටහන පුළුවන් හැම අවස්ථාවකම බලනවා.ආකර්ශනීය වැඩසටහනක්.නදීක මහතාගේ දක්ශතාවය විශිෂ්ටයි.තෙරුවන් සරණයි දෙපලටම.

  • @ගෝඨාබයයි-ල2ඞ
    @ගෝඨාබයයි-ල2ඞ 3 года назад +22

    අම්මෝ මාරම ලස්සනයි කටහඩ ❤️❤️❤️ නිවේදනයට වගේම ගායනයටත් මාරම හැකියාවක් තීන්නෙ ආසාවෙ බෑ

  • @MallikaPerera-k2b
    @MallikaPerera-k2b 3 месяца назад +1

    අමිමා ඉන්න කාලෙම ඔයා මහණ වෙන්න.වෙස්සන්තර කවි කියන කොට හිත හරිම ඈත ට පාවෙලා යනවා. හරිම දක්ෂයෙක් සාසනයට හොදදෙයක් වෙිවි කියලා හිතෙනවා.බුදුසරනයි සරණයි .

  • @SajiSurajonline
    @SajiSurajonline 3 года назад +34

    හරේන්ද්‍ර මාමයි නදීක මාමයි❤️🥰ඔබ ප්‍රතික්ශේප උනේ එකම එක් තැනකින් විතරයි.අපි ඔබලා දෙන්නටම හරිම ආදරෙයි.

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 года назад +32

    අනේ ...යාලුවො දෙන්නා අද හරිම ලස්සනයි ....නදීක මහත්මයා හරේන්ද්‍ර මහත්මයා දෙදෙනාටම උතුම් තුනුරුවනේ සරණයි !!!ජයමවේවා ...❤❤❤

  • @minolirayen7162
    @minolirayen7162 3 года назад +17

    ඇත්තටම ලස්සන යළුවෝ දෙන්නෙක්. මිහිරි කටහඩක් තියෙනවා නදීකට. ඒ වගේමයි අම්මාට දෝර ගලන ආදරයක් තියෙන්නේ... ජේසු පිහිටයි

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 2 месяца назад +1

    ඔබතුමන්ලා දෙපලටම බුදු සරණයි ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දළදා සමිඳු පිහිටයි❤❤🎉🎉

  • @naveenmenaka7780
    @naveenmenaka7780 3 года назад +20

    මම සාමාන්‍යයෙන් මෙහෙම වැඩසටහන් බලන්නෑ මුලින් කියපු සින්දුව දැකලා තමා ඉවර වෙනකල් බැලුවේ නිවේදකයෙක් නොවී ගායකයෙක් උනා නම් අද අපිට ලස්සන සින්දු අහන්න තිබ්බා බුදු සරණයි අයියේ ♥️♥️

  • @chandrikafernando6857
    @chandrikafernando6857 3 года назад +39

    හරිම ලස්සනයි වැඩසටහන. ආසම නිවේදක දෙපළක්‌. හරීන්ද්‍ර ජයලාල් මහතාගේ නිහතමානීකම අගය කරනවා. නදීක මහතාගේ ගායනය ලස්සනයි. ජය!බුදුසරණයි!

  • @srimathijayarathne3467
    @srimathijayarathne3467 3 года назад +30

    නදීක අයියේ ඔයාට මෙච්චර ලස්සනට සිංදු කියන්න පුළුවන් කියල අපි දන්නෙ අදනෙ. ⁣ගොඩක් ලස්සන කටහඬක් .ඔයාට අපි හැමදාම ආදරෙයි.💖💖💖💖💖

  • @GamageDon
    @GamageDon 2 месяца назад +1

    ඇත්තටම හාමුදුරුවෝ කෙනෙක්ගේ කටහඩවාගෙ කවදාහරි මහාන උනොත් සසුන බබලවයි ඔබතුමා ගේ පර්නාව ඉටුවේවා කියා පර්තනා කරනවා හරිම මිහිරි හඩක් බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshani5554
    @harshani5554 3 года назад +56

    ආසම කරන නිවේදක දෙපලක්....හිනාව හැම වෙලාව මුහුණේ තියෙන නිහතමානි නිවේදක දෙපලක්,ඇත්තම ඇත්තයි නදීක මහත්මයා ඔයාගේ කටහට හරිම මිහිරියි....

  • @wasanthagamage4649
    @wasanthagamage4649 3 года назад +30

    ඇත්තටම හරිම ලස්සනයි ..ගායනය.මම ගොඩාක් කැමතිම නිවේදකයින් දෙපලක් තමයි ඔබ දෙදෙනා.ජයවේවා..!
    තෙරුවන්සරණයි .!

    • @egodaomal5364
      @egodaomal5364 3 года назад

      හරිම ලස්සන හඩක්.

  • @hirunikarajasekara3620
    @hirunikarajasekara3620 3 года назад +27

    හරේන්ද්‍ර මල්ලි ,නදීක මල්ලි හරිම ආස කරන නිවෙිදකයන් දෙන්නෙක්.හරිම විනෝදජනක වැඩසටහනක් උනා අද දෙන්නගෙ හිනාවත් එක්ක.හරිම ලස්සනයි ගායනා කරනවා.ඔයාල දෙන්නටම හරිම ආදරෙයි අපි හැමෝම ❤️❤️

  • @priyankaherath4578
    @priyankaherath4578 2 года назад +3

    හරේන්ද්‍ර මල්ලි සහ නදීක මල්ලී,
    ඔයාල දෙදෙනාටම
    සුබ පැතුම් ......!!!!
    නදීක මල්ලිට තියෙන්නේ ජන හඩක්. ඒ වගේම තමයි ධර්ම දේශනා හඩක් තියෙන්නේ
    මල්ලී ඔබට,
    තථාගත ධර්මය ඉදිරි
    චිර පැවැත්මට
    බුද්ධ චීවරය දරාගත්
    දක්ෂ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් අනාගතයට ලැබේවා.....!!!
    කියා ප්‍රාර්ථනා කරනවා
    තෙරුවන් සරණයි.......!!!!

    තෙරුවන් සරණයි ...... !!!!

  • @karunanayakagechandrasekar7976
    @karunanayakagechandrasekar7976 3 года назад +12

    හරේන්ද්‍ර මහත්මයාණෙනි ඔබ තුමාල දෙ දෙනාට අපි හරිම ආදරෙයි අසංගට වැඩිය ඒ සිංදුව නදීකට හරියනව අනික ලංකාවේ සියලුම පුත්තු නදීකවගේ උනානම් අපේ රට මොනතරම් සුන්දර රටක් වෙයිද හරිම වාසනාවන්ත අම්මෙක් සහ පුතෙක් ඔබටත් ගොඩාක් පින් දැන් ඉන්න දරුවන්ට මේවා දකින්නට සලසාදීම සම්බන්ධව ස්තුති

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 3 года назад +86

    ආසම නිවේදකයන් දෙදෙනෙකුගේ හමුවීමක්.ඔබ දෙදෙනා නැතිව ස්වර්ණවාහිනිය ප්‍රවෘත්ති විකාශය බලන්න හිතෙන්නෙත් නෑ.බුදු සරණයි!❤️🙏

    • @sujithdesappriya
      @sujithdesappriya 3 года назад

      මාරම ලස්සනයි හඩ හැකියාවත් උපරිමයි👍👍👍👍

  • @gangawijayananda6780
    @gangawijayananda6780 3 года назад +52

    අද වැඩසටහන නම් හරිම ලස්සනයි ❤️❤️❤️ දෙදෙනාටම අනාගතයට සුභ පැතුම් ....නදික පුතා කටහඬ හරිම ලස්සනයි ....හරේන්ද්‍ර පුතා ඔබේ වැඩසටහන් විශිෂ්ඨයි .....

  • @niroshaliyanage
    @niroshaliyanage Год назад +7

    වැඩසටහන නරබන විට කාලය ගතවෙනවා දැනුනනෙම නැහැ.ඒ තරම් ආසාවෙන් ඔබ දෙපලගේ කතාවට වශි වුවා.තවත් කතාව දික් වෙලා තිබුනනම් හරිම වටිනවා,සහ අසාවෙන් තවත් වෙලා බලන්න තිබුනා කියලා හිතුනා.ඔබ දෙපලට ජයෙන් ජයම පතනවා.

  • @malanisilva1888
    @malanisilva1888 3 года назад +30

    බලන්න ආස හිතෙන වැඩ සටහනක් දෙමව්පියන්ට සලකන පුතෙක් කවදාවත් වරදින්නේ නැ ඔබ දෙපලටම බුදු සරණයි හැමෝටම

  • @UJK..creation
    @UJK..creation 3 года назад +9

    අපි ආසම මාද්‍ය දෙපලක් නදීක ගෙ කට හඩ හරිම ලස්සනයි excellent 🙏👍👍

  • @hansajabanduge1862
    @hansajabanduge1862 3 года назад +66

    චීත්ත form කරන මාධ්‍යවේදීන් කියාගන්න දෙකයි පනහේ එවුන් අතර දක්ෂතාවය, මනුස්සකම, තියෙන සුපිරි චරිත තමයි මේ❤

    • @rohinigallage4402
      @rohinigallage4402 3 года назад +2

      Ammo. Mara lassanye. Gaykayanta vada. Lassanye

  • @samanthweragoda8029
    @samanthweragoda8029 2 года назад +8

    පුධාන නාලිකා අහිමි කර ගත් වටිනා තරැ..යු ටියුබි වල බැබලේනවා...ඇත්තට ලස්සනයි ගායනය..හරේන්ද්‍ර ඔයා නිතරම අනෙකාගේ සැගවුන දක්ෂ තා එලියට ගන්නවා..ඔයා හරි අවංකයෙක් සුපිරි ..අපි ආදරෙයි

    • @ramyakumari1308
      @ramyakumari1308 2 месяца назад

      ප්‍රධාන නාලිකා අහිමි කරගත් නෙමෙයි,දක්ශයි කියලා හිතාගෙන ඉන්න නලුනිළියන්ගේ ඔපදුප කයිවාරැ ගහන රංගනයෙක්ගේ සුනඛ ගති නිසා ඉවත් වුන

  • @dineshdarshana8623
    @dineshdarshana8623 3 года назад +10

    හරින්ද්‍ර ජයලාල් සුපිරි චරිතයක් හැමෝගෙම හිත දිනා ගත්තු ඒ වගේම ඔහුගේ මිතුරාටත් සුභ පතනවා ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ඔබ දේපොළට

  • @binuthijinadi3276
    @binuthijinadi3276 3 года назад +35

    ඔයාල දෙන්නම මේ රටට වටිනා සම්පතක් අයියේ.කරන කියන හැම දෙයක්ම අති සාර්තක වෙන්න ඕන.ඔයාල දෙන්නටම තෙරුවන් සරනයි..✨️✨️✨️✨️✨️✨️✨️✨️

  • @shandishandi9585
    @shandishandi9585 3 года назад +30

    🙏ඇත්තටම ඇසට කදුළක් ආවා නදීක සර්ගේ කතාව ඇහුවම ලස්සනයි සින්දු 👌👌👌🌞

  • @chamindanimali9284
    @chamindanimali9284 2 года назад +4

    ඇත්තටම ලස්සනයි නදීකගේ කට හඩ. ගයන්නට පුලුවන් ගායකයෙකුට වාගේම .හරේන්ද්‍ර ඔයා හරිම නිහතමානීව වැඩ සටහන් කරනවා.ලස්සනයි .

  • @amilaperera466
    @amilaperera466 3 года назад +15

    හරිම ලස්සන හමුවීමක් හරේන්ඩ්‍ර වැඩක් කලොත් ඒක හරිම ලස්සනයි දෙන්නටම තෙරුවන් සරනයි දෙන්නටම තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා

  • @kanchanamala1
    @kanchanamala1 3 года назад +20

    අනේ නදීක කරුණානායක මහත්මයගේ නිවේදන හැකියාව දැකලා තිබ්බට ගායන හැකියාව දැක්කේ අදනේ...හරිම ලස්සනයි..ඉස්සර මම ආසම නිවේදකයා...දැන් නම් ආසම ගායකයත් උනාද මන්දා...ගීත කීපයකුත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා..ඔබට ජය...තෙරුවණ් සරණයි දෙන්නටම...🙏🏻❤🤗

  • @ayeshaniroshini2117
    @ayeshaniroshini2117 3 года назад +37

    ගොඩක් ලස්සන වැඩසටහනක් ....
    ආසම නිවේදක දෙපලක්...
    ජය වේවා !!!!
    කටහඩ මාරම ලස්සනයි නදීක කරුණානායක 🙏🙏🙏🙏

    • @chandrikaabeysinghe1279
      @chandrikaabeysinghe1279 3 года назад

      දෙනාටම සුභ අනාගතයක් .ගොඩාක් ලස්සනයි .බුදු සරනයි .ජය වේවා ......

  • @DammiDammika-yj6kj
    @DammiDammika-yj6kj 2 месяца назад +1

    ඇත්තටම හරිම ලස්සනයි ..වැඩසටහන .දෙන්නටම..බුදුසරණයි ❤❤❤

  • @nawodanawickramathunga4151
    @nawodanawickramathunga4151 3 года назад +36

    හරිම ආදර්ශමත් සංවේදී කතාබහක්.🥰
    කැමතිම නිවේදකයෝ දෙන්නෙක් එකට.❤❤✨️