සිංහරාජ අඩවියේ රැයක් ගතකරමුද? | මීදුමෙන් පිරැණු වැහි වනාන්තරේ අපි ගත කරපු දවසක් | Sinharaja Deniyaya

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 242

  • @iroshapremathilaka3651
    @iroshapremathilaka3651 Месяц назад +1

    ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් ❤❤❤❤හැමදාම සතුටින් සැනසිමෙන් ඉන්න ලැබේවා ❤❤❤

  • @TharunSanhas
    @TharunSanhas Месяц назад

    හරිම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා!

  • @chandimalakmali9577
    @chandimalakmali9577 Месяц назад +3

    Deiyane puduma lassanak me gaha kola...wessa❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      ඔව් නංගී ඔයාලාත් වෙලාවක යන්න හරිම ලස්සන පැත්තක් ❤️

  • @LakshiChulangani
    @LakshiChulangani Месяц назад +3

    හරිම ලස්සන video එකක් නන්ගි ..ආසාවෙන් බැලුවා .ඒ වගේම වැදගත් විස්තර ගොඩක් දැන ගත්තා . ඔයාගෙන්.. ආසාහිතුනා යන්ට... Good day nangi .❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@LakshiChulangani අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️

  • @sachinisulakkana8579
    @sachinisulakkana8579 Месяц назад +3

    ලස්සන වීඩියෝ එකක් අරන් ආවට ගොඩාක් තැන්ක් යූ අක්කි❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@sachinisulakkana8579 අනේ බොහොම ස්තූතියි නංගී ❤️

  • @chamilaparara9403
    @chamilaparara9403 Месяц назад +2

    මාරම ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ බොහොම ස්තූතියි ඩාලා ❤❤

  • @saduninilakshika5616
    @saduninilakshika5616 Месяц назад

    වීඩියෝ එකත් ලස්සනයි.ඔයා අද නිලියක් වගේ මොට්ටුව එහෙම තියලා.හරිම ලස්සනයි 😍

  • @sujanisagarika6655
    @sujanisagarika6655 Месяц назад +3

    Hamadama bagi akke oyawagema sathutinma inna labenna oni. Budusaranai.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@sujanisagarika6655 අනේ එහෙම හිතෙන ඔයාටත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඔනා නංගී මොකද? නොදන්න මං ගැන එහෙම හිතන්න පුලුවන් කියන්නෙ ම ඔයා හරි ආදරණීයයි ❤️

  • @JeromeWithFamily
    @JeromeWithFamily Месяц назад +2

    Ane oya harima lassanai, nice video 👍 superb 👌 congratulations 🎉🎉🎉 God bless you 🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ බොහොම ස්තූතියි ඔයාට 🙏❤

  • @sachinichathurika4042
    @sachinichathurika4042 Месяц назад

    අද video එකත් හරිම
    ලස්සනයි,ඔයාගේ pol toffe video ekai,ala toffe video ekai බලලා එවා හැදුවා.හරියටම එ විදියටම ආවා,හරිම පැහැදිලියි ඔයාගේ videos,🎉❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@sachinichathurika4042 අනේ බොහොම ස්තූතියි සහ ගොඩාක් පිං ඔයාට මෙහෙම අගේ කලාට ❤️

  • @snowwhite587
    @snowwhite587 Месяц назад +3

    වීඩියෝ එක හරිම ලස්සනයි වාසනාවන්ත ගෑනූ ලමයෝ...මමත් රත්නපුරේ ඉදලවත් තාම ඔහේ ගිහින් නෑනේ .මගේ ලොකු දුව පුදුම තරම් කූඩැල්ලන් ට බයයි.එයාවනම් කවදාවත් අරගෙන යන්න බැරිවෙයි.දවසක් ඇල්ලෙදි පහලට පැන්නෙ නැතිටික විතරයි.අපි අල්ල නොගත්තනම් පනිනව😂😂😂 ඔයාල යනකොටත් වැස්ස එහෙමනේ නේද අනේ ...කොහොම උනත් වීඩියෝ එක මාරම ලස්සනයි ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +1

      අයියෝ 😅😂 එහෙමද? මං වගෙමයි එහෙනම් 😅😅

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 Месяц назад

    You are gorgeous in green color ❤ thank you for sharing the beauty of my country ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +1

      @@sanujakarunarathne7880 thank you so much darling ❤️

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj Месяц назад +1

    ෂා හරිම ලස්සන තැනක්.කොලම කොළ පාටට බැලු බැලු තැන.කුඩැල්ලෝ ගැන කියනකොට තමයි එපා වෙන්නෙ.මාත් හරිම බය සතෙක්.😁ලස්සනයි අදත්🌹❤🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +1

      @@IsankaGalagoda-qu5hj ඔව් එක තමා පොඩි අවුලකට තිබුනේ හබීගේ නම් කකුල කලා ටිකක් වැඩියෙන් ලේ එහෙමත් ගියා. ඒ උනාට එතන මාරම ලස්සනයි අප්පා කොයි තරම් ලස්සන රටක් ද? කියලා හිතෙනවා ❤️

  • @MedhaSubhani
    @MedhaSubhani Месяц назад

    හරිම ලස්සන video එකක්.ඒ තරම් ඒ view එක ලස්සනයි.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      ඔව් ගොඩාක් ලස්සනයි විඩියෝ එකෙ ලස්සන හරියටම පෙන්නෙ නැ මං හිතන්නෙ ❤

  • @WelatantriWelaratne
    @WelatantriWelaratne Месяц назад +1

    It’s really nice enjoy both of you

  • @lakshikasathsarani3952
    @lakshikasathsarani3952 Месяц назад +1

    Wow superb akkiyo❤

  • @priyankafonseka507
    @priyankafonseka507 Месяц назад +2

    Bagi වාසනාවන්ත කෙල්ල , හැමදාමත් මේ සතුට ලැබෙන්න පතන වා ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +1

      අනේ බොහොම ස්තූතියි ඩලා ❤

  • @subasfamily6736
    @subasfamily6736 Месяц назад +1

    සිංහරාජෙ ගැන හොද රචනාවක් වගේ ලස්සනට කට පාඩම් කරගෙන ඔයා🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      හා හා ඒහෙමද? එයලාගෙන් ගොඩාක් details මං අහගෙන note down කරගත්තා ❤

  • @wisoodikaweerasinghe4951
    @wisoodikaweerasinghe4951 Месяц назад

    බලන්නෙ නැතුව ඉන්න බැරිම හින්ද ටිකක් බැලුවා...a/l exam ඉවර වෙලා ඉතුරු ටික බලන්නම් 😙❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@wisoodikaweerasinghe4951 මුලින් exam කරගෙන ඉන්න නංගී ඊටපස්සේ මේ විඩියෝ බලන්න පුලුවන් නේ හොදට ඉගෙන්ස් ගන්න එතකොට දවසක අපිටත් වඩා ඉහල තැනක ඉන්න පුලුවන් ❤️

  • @ChammiPravindya
    @ChammiPravindya Месяц назад

    Akkeee adath vlog eka supirii hodeeee
    Marama sathutui ohoma sathitin jiivithr widinwa dkkma good luck akka ❤️😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ බොහොම ස්තූතියි නංගී ඔයාට ❤️

  • @maladesilva9819
    @maladesilva9819 Месяц назад +1

    ලස්සනම ලස්සන වීඩියෝ එකක් ඩියර් ❤ වැස්සයි කොලපාටයි කියන්නෙම මටත් පිස්සුවක් තමයි ❤ කොලපාට කිට් එක කියුට් , ඉතින් දෙන්නටම ගොඩක් ස්තුති ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +1

      අනේ බොහොම ස්තූතියි ඩාලිං ඔව් ඇත්තටම මටත් එහෙමයි ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 Месяц назад +1

    අනේ හරිම ලස්සනයි මැණික..😇 මට දැනුණේ අපි අර ඉංග්ලිෂ් ෆිල්ම් බලන්නේ.. ඒවගේ ත් මේ වගේ තැන් පෙන්නනවා නේ..🥰 අපේ පින්වන්ත රටේ කොච්චර වටින ලස්සන තැන් තියෙයි ද..හරි ආඩම්බරයි සතුටුයි මැණිකේ..❤ ඔයා නිසා අපි ගොඩක් ලස්සන තැන් මෙහෙම හරි දකිනවා..ඔයා අපිට හරි ලස්සනට විස්තර කරනවා..😘 තව තවත් ලස්සන තැන් බලන්න යන්න වාසනාව ලැබේවා ඔයාලට..!!!
    අද ඔයා මාර ලස්සනයි නංගෝ..ඔයා dress කළ විදිය..නම්..🔥🔥🔥🔥
    Cute බාගී බෝලේ අපේ..😇😇😇
    ආදරෙයි නංගා..😘
    ආයේ day vlog එකක් අරන් එන්න..
    පරෙස්සමෙන් සතුටින් ඉන්න...
    බුදු සරණයි ඔයාලට .🙏❤️🥰😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ ගොඩාක් ආදරෙයි අක්කේ ඔයාට බුදුසරණයි පරිස්සමින් ඉන්න හොදේ ❤❤

  • @lakshaniliyanage6970
    @lakshaniliyanage6970 Месяц назад +1

    Ammohhh lankawa kochchara nm lassanad😮❤pissu hadenw..thank i akke oya mewa apit pennuwt😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@lakshaniliyanage6970 ඔව් ඇත්තටම ලංකාව මාර ලස්සනයි අපිට ඒ ලස්සන පෙන්නෙ නැ අපි මෙතනම ඉන්න නිසා. එත් වෙන රටවල මිනිස්සු අපේ රටේ ලස්සන හොදට විදිනවා ❤️

  • @DineshikaPriyadarshani-d8i
    @DineshikaPriyadarshani-d8i Месяц назад +11

    සිංහරාජ වනාන්තරේ ගැන රචනාවක් කියෝගන යන්වා වගේ♥️♥️😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@DineshikaPriyadarshani-d8i හා හා එහෙම ද? 🙈 මං ගොඩාක් විස්තර එයලාගෙන් අහගෙන note කරගත්තා ❤️

  • @kavindimanushika9841
    @kavindimanushika9841 27 дней назад

    Ape peththa akke

  • @thilinimadubashini9368
    @thilinimadubashini9368 Месяц назад

    Lassana video ekak ane

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@thilinimadubashini9368 අනේ බොහොම ස්තූතියි ❤️

  • @SewBandaranyake
    @SewBandaranyake Месяц назад +1

    අපිට ළඟයි දෙනියාය 😍 මාරම ලස්සනයි මේ තැන ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      ඔව් මාර ලස්සන පැත්තක් තමා ඇත්තටම ❤

  • @lolalalan8269
    @lolalalan8269 Месяц назад +1

    ගොඩක්ම ඉස්තුතියි විස්තර සහිතවම, රින්ෆෝරෙස්ට් සහ එකේ තියෙන eco lodge පෙන්නුවාට.
    You both had a Nice experience 💖.💖
    කවදා හරි යන්න ආස හිතුනා.🙂

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@lolalalan8269 අනේ බොහොම ස්තූතියි ඩාලිං අනිවාර්‍යෙන් ම යන්නම ඔනා තැනක් මං නම් හිතන්නෙ ඒ අත්දැකිම වෙනස් ම එකක් ❤️

  • @poorni767
    @poorni767 Месяц назад +1

    හරිම ලස්සනයි ❤❤❤ වැස්ස සද්දේට මමනම් ආසයි..තව ට්‍රැවල් විඩියෝ ගේන්න....❤ මිල්ක් මේඩ් රෙසිපි එක කෝ.. නැනේ.ම්😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      බොහොම ස්තූතියි ඩලා ❤️ මිල්ක්මේඩ් recipe එක දෙන්නම් dear මේ ටිකේ නම් මට recipe දෙන්න බැරි වෙයි ටිකක් busy නිසා

  • @diln8661
    @diln8661 Месяц назад

    මීට අවුරුදු කීපයකට කලින් මන් මේ හොටෙල් එකට ගිහින් තියනවා.ලස්ස්න පරිසරයක තියන හොටේල් එකක්.meals එහෙම හරිම රසට තිබ්බ කියක මතකයි.sinharaja border eke තව ලස්ස්න waterfall එකක් එක්කම තියනවා the forest retreat කියල cottages වගයක්.‍ඒකත් හරිම ලස්සනයි.ඒකත් අපේ vehicle parkකරල off road jeep එකේ තමයි එක්කන් යන්නෙ...මන් ඒ දෙකටම ගියේ march ,april වගේ මාස වල හොද climate එකක් තිබ්බා මන් ගිය දවස්වල නමි .afrer watching this video i feel that i really wanna visit this place again in my next vacation to SL.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ Thank You so much darling. මටත් ආයිත් යන්න ඔනා ලබන අවුරැද්දේ යන්න ඔනා දවස් දෙකක් වගේ ඉදලා ඉන්න ❤

  • @SithuMemo
    @SithuMemo Месяц назад

    අක්කා... ශෝයි අනේ ලංකාවට ආවම මාත් යන්න ඕන ඇව්දින්න ❤️❤️❤️🥰🥰🥰😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනිවාර්‍යෙන් ම යන්න නංගී ලංකාවේ ගොඩාක් ලස්සන තැන් තියෙනවා බලන්න ❤

    • @SithuMemo
      @SithuMemo Месяц назад

      @@bhagiskitchen1375 ඒක තමා අක්කා .. ආසයි ඔයා දාන ව්ඩියෝ දැක්කම .. ආදරෙයි ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@SithuMemo❤❤

  • @plumboutiquelk
    @plumboutiquelk Месяц назад +2

    ඒක අමුතුම feeling එකක් නේද ?පුදුම ලස්සනයි ආස හිතෙනවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +2

      @@plumboutiquelk අනේ ඇත්තටම ඔව් පිස්සුවක් කොපි එකක් විතරක්ම ඇති ඒ feeling එකට පුදුම ලස්සනයි ❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Месяц назад

    හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@KalhariPranando-eg3wu අනේ බොහොම ස්තූතියි ඔයාට ❤️

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan Месяц назад

    I like how u both enjoy life❤🎉

  • @avishnafernando3065
    @avishnafernando3065 Месяц назад +1

    Akki ethkot oy full board gaddi oyalane meals select kre ala cart eken ..ethkot main meals wthraid oyala select kranne .nththan soup ek salad ek ehmath oyala illuwad ?? Mains walat අමතරව .nththan eyala mains walat අමතරව oyat soup ekk salad ekak dunnad ???

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@avishnafernando3065 ala carte menu එකට කොහොමත් සුප් සැලඩ් තියෙනවා main course වලින් තමා select කරන්න තියෙන්නෙ. මං හිතනවා ඔයලාට පැහැදිලි ඇති කියලා

  • @sampathchathuranga1612
    @sampathchathuranga1612 Месяц назад

    Akkai oya ape gamata avilla.

  • @apoorwanikalal
    @apoorwanikalal Месяц назад

    Nangi oya t shirts gatte kojenda hari lassanai.specially blue v neck

  • @ThilakshiDilhani-k6m
    @ThilakshiDilhani-k6m Месяц назад +1

    Lassanai nangi adath vidio eka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +1

      @@ThilakshiDilhani-k6m අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️

  • @chandimalakmali9577
    @chandimalakmali9577 Месяц назад

    Oya patta lassana wela.....❤❤❤❤aththa mai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ බොහොම ස්තූතියි නංගී ❤❤

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan Месяц назад

    Beautiful video as always Bhagi,❤🎉

  • @mis.darshi1236
    @mis.darshi1236 Месяц назад

    ලස්සනම ලස්සනයි මැණික වීඩියෝ ගොඩක්ම ගොඩාක් තෑන්ක්ස් අපිවත් එක්ක ගියාට ❤❤❤❤ ඒ කොල පාට කිට් එකට ඔයා බෝනික්කියක් වගේ ❤❤❤❤🎉🎉🎉🎉 අද දෙන්නම හරිම ලස්සනයි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@mis.darshi1236 අනේ බොහොම ස්තූතියි අක්කේ ආදරෙයි ❤️

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 Месяц назад

    Harima lassanai akkiyo vedio eka❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ බොහොම ස්තූතියි නංගි ඔයාට ❤

  • @CharithyaKarunarathna
    @CharithyaKarunarathna Месяц назад +1

    අද අක්කා වෙනදටත් වැඩිය කියවනවා 🥰❤🙈

  • @gangachulani1373
    @gangachulani1373 Месяц назад

    මේකේ හින්දි නිලියක් තරම් ලස්සනක් ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +1

      @@gangachulani1373 අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 Месяц назад

    Wow sudu nanagi mara lasasanai me vidio aka adarei manika budu saranai ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ බොහොම ස්තූතියි අක්කේ ❤

  • @GeethaJayasundara-j2d
    @GeethaJayasundara-j2d Месяц назад +7

    අනේ හරිම ලස්සනයි .හවස මීදුමෙන් වැහුන විදිහ ම්ම්ම්ම්නියමයි.ඔය දෙන්නා හරිම වාසනාවන්තයි.අපේ රටේ ලස්සන තැන් බලන්න යන්න පුලුවන්නේ.ජිවිතේම සතුටින් පිරෙන්න ඔනේ❤❤❤❤

    • @nirmalanwp3127
      @nirmalanwp3127 Месяц назад

      Thawath ape gon ganeyak

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@GeethaJayasundara-j2d අනේ ඔයාට බොහොම ස්තූතියි ඩාලිං ඉතින් මගේ විඩියෝ එක බැලුවාට ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@nirmalanwp3127 මේ ලොකේ වාසනාවන්තම කෙනා ඔයා නිසාද? අනිත් අයට මෙහෙම කමෙන්ට් දාන්නෙ 😂 මෙහෙම වාසනාවන්ත කෙනෙක් දැක්කාමයි. 🤣

    • @poorni767
      @poorni767 Месяц назад

      ​@@nirmalanwp3127😂😂😂

  • @sunShine-iw8xs
    @sunShine-iw8xs Месяц назад

    Me kittuwa thiyanawa samangalla pansala. Ethanath harima lassanai. Hawasa 4.30 wage weddi meedumen wahenawa mulu parisarema. Me experience eka ganna othanata yannama one. Marama lassanai oya giyapu hotel eka.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +1

      @@sunShine-iw8xs ඔව් ඔව් එක ගැනත් කිව්වා තමා මං note කරගෙනත් හිටියා කියන්න අමතක උනා. අපි ගියේ නම් නැ හොදටම වහින්න ගත්තා. වැස්සයි මීදුමයි එක්ක තවත් ලස්සනයි 😊

  • @shakyaherath7768
    @shakyaherath7768 Месяц назад

    Akki you should defenitely check Ella jungle resort. It also has the same kinda vibe like this hotel. And the entrance to the hotel is by cable cars. And sooo beautiful experience. You will enjoy that for sure.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@shakyaherath7768
      Yes Nangi.. I heard about that hotel. Malli has gone there once. Said it a nice place. Should visit one day. Thank you ☺️

  • @shamishkaanuradha3635
    @shamishkaanuradha3635 Месяц назад

    Lovely vedio ❤

  • @nethu1492
    @nethu1492 Месяц назад

    Bhagi manika green color short .tshart aeka oyata harima ලස්සනයි manika❤ .oyath aekkama apith giya wage හැඟීමක් thamai mtanm denune.harima ලස්සනට oya විස්තර kiwa..සතුටින් පරිස්සමෙන් ඉන්න manika .ආදරෙයි හැමදාමත් ❤❤❤.theruwansaranai dennatama .!!!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@nethu1492 අනේ බොහොම ස්තූතියි අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ආදරෙයි ❤️

  • @jayaminimadushani121
    @jayaminimadushani121 Месяц назад

    Lassanai❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ බොහොම ස්තූතියි ❤

  • @UdeniAmarathunga-n4p
    @UdeniAmarathunga-n4p Месяц назад

    Adath vidiyo eka lassanai.. ❤❤.. nanga.. adarei.. 🎉🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@UdeniAmarathunga-n4p අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️

  • @wasanasewwandi6058
    @wasanasewwandi6058 Месяц назад

    වීඩියෝ එක ලස්සනයි අක්කේ. වීව් එක හරිම ලස්සනයි ❤️
    කූඩැල්ලො ප්‍රශ්නෙට සිද්දාලේප , සෙනිටයිසර් හොදයි අක්කේ. සිද්දාලේප කකුල් වල ගෑවම කූඩැල්ලො එල්ලෙනව ගොඩක් ම අඩුයි. සෙනිටයිසර් වලට නම් එන්නෙම නෑ. බැච් ට්‍රිප් එක ගියානේ හන්තානෙ. ඒ අත්දැකීම් තමයි. 🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ බොහොම ස්තූතියි නංගී ඔයාට සිද්ධාලේප ගැන ලුණු ගැන තමා අහලා තිබුනේ එත් ඒ කිසිම දෙයක් ලග තිබුනේ නැ. Sensitizer ගැන අහලා තිබුනේ නැ ගොඩාක් ස්තූතියි නංගී සුදා දන්නෙ නැති දේවල් කිව්වාට ❤

    • @wasanasewwandi6058
      @wasanasewwandi6058 Месяц назад

      @bhagiskitchen1375 හරි අක්කා 🥰❤️

  • @tiktokfunnymoment9676
    @tiktokfunnymoment9676 Месяц назад

    Such a amazing video! Why I am hearing there is a baby smiling or crying in this video, it’s little bit scary sounds

  • @Vish_girl-u7k
    @Vish_girl-u7k Месяц назад

    වැස්සයි කොල පාටයි කියන්නෙ පිස්සුවක් අක්කෙ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@Vish_girl-u7k අම්මෝ ඇත්තටම මාර පිස්සුවක් තමා නංගී එක නම් වෙනස්ම අත්දැකිමක් ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Месяц назад

    Harima shok.hoda experience ekak.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@dilanialuvihare7321 ඇත්තටම ඔව් බොහොම ස්තූතියි ❤️

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 Месяц назад

    උදේට ඇන්ද ඇදුම ලස්සනයි ඔයත් ලස්සනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ බොහොම ස්තූතියි ඔයාට ❤

  • @FunnyCells-ty6ir
    @FunnyCells-ty6ir Месяц назад

    Sakuge joy willa yannadda

  • @NadeekaDarshani-yz2ny
    @NadeekaDarshani-yz2ny Месяц назад

    ලස්සනයි ❤❤

  • @DileeshaJayawardhana-sc4kn
    @DileeshaJayawardhana-sc4kn Месяц назад

    Oya harima cute ane❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ බොහොම ස්තූතියි අනේ ❤

  • @rashanu9523
    @rashanu9523 Месяц назад

    අක්කේ ඔයා මේ වෙනකන් ගිහින් තියෙන Hotels සේරම අතරින් ඔයා ආය ආයෙමත් යන්න කැමති Hotel එක කියන්නකෝ ❤❤😍😍
    අදත් හරීම ලස්සනයි අක්කේ ඔයා..😍❤🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      Jetwing vil uyana / singaraja rainforest/ mandaram nuwara bungalow එකක් තියෙනවා කලින් ගියා විඩියෝ දලා නැ ආයිත් යන්න ම ඔනා තැනක්. Jetwing jetwing st andrews නුවරඑලිය / නුවරඑලියේ grand hotel / double tree by Hilton / Riu වගේ ගොඩාක් හොටෙල් තියෙනවා නංගී මං ගොඩාක් Jetwing හොටෙල් වලට යන්න ආසයි කෑම ගොඩාක් රස නිසා. ❤❤

  • @sitharadinithi8396
    @sitharadinithi8396 Месяц назад

    Ane akki galle fort ekedi oyalge car eka wge car ekk dekala mm marama happy una . Eth oyala nemai hitiye.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ ඔව් නංගී අපි ඒ පැත්තේ ගියේ නැනේ ❤

  • @rukshisenadeera323
    @rukshisenadeera323 Месяц назад

    අනේ අක්කි ඔයාලා අපි ගාවටම ඇවිත්නේ...❤️😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@rukshisenadeera323 අනේ ඔයලා කොහෙද? ඉන්නෙ

  • @LifewithNimu
    @LifewithNimu Месяц назад

    Nice video අක්කා

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg Месяц назад

    ❤❤❤❤❤❤ ඔයාට ගොඩක් ලස්සනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      බොහොම ස්තූතියි ❤️❤️

  • @Niluka-p8n
    @Niluka-p8n Месяц назад

    ඔයා හරිම ලස්සනයි අනේ ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ බොහොම ස්තූතියි අනේ ❤

  • @OkinduSanruka-m9z
    @OkinduSanruka-m9z Месяц назад

    Lassanai nango

  • @Vishmi122
    @Vishmi122 Месяц назад

    ලස්සන මගේ සුදු අක්කි❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ බොහොම ස්තූතියි නංගී ❤

  • @samindirathnayake3733
    @samindirathnayake3733 Месяц назад

    Cute ane dennama..❤❤🌹🌹

  • @UshaniwijethungeUshaniwijethun
    @UshaniwijethungeUshaniwijethun Месяц назад

    ❤❤❤ lassanai akki❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +1

      අනේ බොහොම ස්තූතියි ❤

  • @nadzdi12387
    @nadzdi12387 Месяц назад

    oyage video eka balala maara wenas feeling ekak denuna ada. ammooo maawa atheetheta aran giya 2018 ta. husbandui maai yaalu une oya hotel ekata giya welwaka tamaa.. 😂😄 oyage video eka balala parana mathaka aluth una. api next day morning Trail ekath giya habai Bhagi eeka yannama tibba oyalata. worth watching inside beauty. mam sinharaja border eke thawa hotel dekakata giya ita passe habai Ecolodge eka taram nam sinharaje experience eka lebenne nee...api giye jan wala oya wageema tama misty maara widiyata .... aith mehe yanna oni kiyala mathak kalaata godaak sthuthi oyaata 😊 ❤❤
    Btw that red color lipstick suits u very well

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ බොහොම ස්තූතියි ඩලා ඇත්තටම අපි දෙන්නා මාර කම්මැලි අවිදින්න ඉස්සර නම් ගොඩාක් ඇවිද්දා දැන් නම්
      ‍යන්නෙ ම නිදහසේ කාලේ ගත කරලා එන්නමයි බොහොම ස්තූතියි හොදේ විඩියො එක බැලුවාට ❤

  • @SamudraWeligamage
    @SamudraWeligamage Месяц назад

    Can you pls tell me what s your lipstick color..red one

  • @ShehaniHansika-l7o
    @ShehaniHansika-l7o Месяц назад

    අනේ අපෙ ගමටම ඇවිත් 🌚🌻♥️

  • @SithariSriwardene
    @SithariSriwardene Месяц назад

    Your so luck you have lovely husband God bless you my favourite

  • @shashiprabhadilhani8405
    @shashiprabhadilhani8405 Месяц назад

    Hii akki mn oyge videos hemdma wage balnwa ada tmy me comment krnne. Me ape gama api inne oita pahala tike ape gama hrima lassai neda akka punchi nuwaraeliya kiyla tm kiynne viharahena tmy ape gama ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ එහෙමද? නංගී මාරම ලස්සන පැත්තක නේ ඔයාලා ඉන්නෙ. ❤❤

  • @MouniRoySLfans
    @MouniRoySLfans Месяц назад

    ලස්සනයි අදත් වීඩියෝ එක හොදද 😊❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@MouniRoySLfans හරි බොහොම ස්තූතියි හොදේ ❤️

  • @nishadichathurika1200
    @nishadichathurika1200 Месяц назад

    ape peththe avithne akki oya.mam pitabeddara

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +1

      @@nishadichathurika1200 අනේ එහෙමද? නංගී

  • @SashRupasinghe22
    @SashRupasinghe22 Месяц назад

    අක්කි ඔන්න මාත් ආවෝ❤😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@SashRupasinghe22 අනේ බොහොම ස්තූතියි නංගීයා ❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Месяц назад

    Mata hithne hatiyatama den Italy 🇮🇪 wage❤🇱🇰🦋🌍🇮🇪

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      ලංකාව වගේ ලස්සන රටක් ලොකේ වෙන කොහෙවත් නැතුව ඇති එක නේ සුද්දො මේ රටට මේ තරම් කැමති ❤

  • @champrikagallage5077
    @champrikagallage5077 Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @kasu555
    @kasu555 Месяц назад

    Mottu ekka South Indian couple ekaka look ekak thiyenawa.. nice

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +1

      අනේ බොහොම ස්තූතියි ඔයට ❤

  • @GeethikaP10
    @GeethikaP10 Месяц назад

    Kamat ahemai bag ake sip akak hari wadunat car ake pupuranne bomba ammo😂❤mottuwat tiyala tamil actress kenek wage nangi oya❤😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අම්මෝ අපෙත් එහෙමයි අනේ මට වඩා ආදරේ වාහනට 😂 අනේ බොහොම ස්තූතියි අක්කේ ❤

  • @lolalalan8269
    @lolalalan8269 Месяц назад

    Thank you ❤❤❤❤❤❤❤❤

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 Месяц назад +1

    Wow , very nice hotel Nangi. We must go . Thank you informing .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@damayanthikahawita3097 thank you so much akke❤️

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps Месяц назад

    හස්බන්ඩ් අහිංසක ඇති ඔයාගෙ,ඔයා කෑගහන ඒවයි ,ඔය කන කෑමයි ,බිල් පේමන්ට් ටිකයි,ඔක්කොම ඉවසනවා කියන්නෙ ඉතින් world best husband ලා අතරින් එක්කෙනෙක් ඔයාටත් ඉන්නෙ,

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +1

      😀😀 එහෙම නැ එයාත් මං වගෙම තමා හරිම සතුටින් හොදට කලා බිලා කාටවත් කරදරයක් නැතුව ජිවත් වෙන්න කැමති කෙනෙක්. 😊

    • @SamaliMk-oq6ps
      @SamaliMk-oq6ps Месяц назад +1

      @bhagiskitchen1375 ඒ වුනාට පව් කියලමයි හිතෙන්නෙ ,ඔයාගෙ වියදම් ගොඩ දැක්කම 😜😜😜😜,seriously මම u tube vlog ගොඩක් අයගෙ බලනවා ,මම දැකපු වැඩිපුරම සල්ලි නාස්ති කරන කෙනෙක් ඔයා,හම්බ කරන්නෙත් නෑ,අනේ මන්දා,ඔයාගෙ පින,හස්බන්ඩ් ගෙ පව 😜😜😜😜😜

    • @SamaliMk-oq6ps
      @SamaliMk-oq6ps Месяц назад +1

      @bhagiskitchen1375 comment auto delete mage neh,hora gediya

  • @SamanAbeysekara-m2i
    @SamanAbeysekara-m2i Месяц назад

    ඔයා මොට්ටු තියලා මායා වගෙ❤

  • @taniyafernando8873
    @taniyafernando8873 Месяц назад

    අලගෙඩියගෙ ඇක්ශන් තමයි මරු 😂😂 රසම් එක බිව්වම මූන හදපු විදිය 😂

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      ඔව් අනේ මහා කෝලමක් නෙ එයා 😂

  • @D00681
    @D00681 Месяц назад

    Your pronunciation of chalet is always incorrect. It's pronounced sha•lay. Maybe Google or RUclips how to pronounce it correctly

  • @SRAjith-p3v
    @SRAjith-p3v Месяц назад

    අනේ අක්කේ ඔයාලා අපේ ගමට ඇවිත්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ එහෙමද? නංගී ඔයලා කොහෙද?

    • @SRAjith-p3v
      @SRAjith-p3v Месяц назад

      මේදේරිපිටිය අක්කේ.ආසයි අක්කව දකින්න.මගේ ජිවිතේට අක්කගේ විඩියෝ බලලා ගොඩාක් දේ ඉගන ගත්තා ස්තුතියි අක්කේ ඒ හැම දේටම

  • @user-Hesh2003
    @user-Hesh2003 Месяц назад +1

    ළඟටම ඇවිත්නෙ..අපේ ගම❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +1

      @@user-Hesh2003 ශා මාරම ලස්සන පැත්තක් නේ ❤️

  • @nadeekakumudu3143
    @nadeekakumudu3143 Месяц назад

    අනේ අපේ ගමට ඇවිත් ඔයාලා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +1

      අනේ එහෙමද? ඔයලා කොහෙද ❤

    • @nadeekakumudu3143
      @nadeekakumudu3143 Месяц назад

      @bhagiskitchen1375 කොටපොල අක්කි දෙනියායට ගොඩක් ලඟයි

  • @NiroshaDamayanthi-nq3cu
    @NiroshaDamayanthi-nq3cu Месяц назад

    Nice Vedio.... nangee... ඔයා හරිම වාසනාවන්තයි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      අනේ බොහොම ස්තූතියි අක්කේ ❤

  • @nazeerasday
    @nazeerasday Месяц назад

    වීඩියෝ එකනම් හැමදාමත් වගේ සුපිරියක්... අක්කත් අද මරු, nose ring එකයි, කඩලා දාපු කොන්ඩෙයි, අර තඩි රතු පාට පොට්ටුවයි, වැහි සද්දෙයි, මීදුමයි, රැහැයියන්ගේ සද්දෙයි හරියට tamil/ malayalam horror movie eheka main character ekak wage 🤭
    මටනම් ටක්ගාලා ඔලුවට ආවේ ජක්කම්මා character eka ☺️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      ජක්කම්මා Arunthi movie එක නේ මගේ favorite ම movie එක වගේම ආසම නිලියත් එයා. අනේ බොහොම ස්තූතියි නංගී විඩියෝ එක බලලා ලස්සන කමෙන්ට් එකක් දැම්මාට ආදරෙයි ❤

  • @chamindasampathjayasena7364
    @chamindasampathjayasena7364 Месяц назад +2

    Hii Akki First comment aka danna awe akki 😢😢

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад +1

      අනේ බොහොම ස්තූතියි සුදු ❤

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 Месяц назад

    Ane akke oyala ape gewal pahu karanne gihillath danne na man palawaththe neluwa pare gewal thiyenne oyala ape ge Gawin gihin man oyala ape gama paththe awoth kawadahari man oyata game alawalu kama warga denawa kiyala hithan hitiye oyalawa contact karagannawath no akak nane Mata marama dukai man oya dennata Hari adarei a wagema kamathi ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@thilinidhamayanthi3568 අනේ මුලින් ම ඔයාට ගොඩාක් ස්තූතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට සහ මට ලස්සන කමෙන්ට් එකක් දැම්මාට ඒ වගේම මේ විදිහට මට එලවලු දෙන්න හිතාගෙන හිටියා කිව්ව එකට ගොඩාක් පිං ඔයාට. මට ඒ වචනෙත් ඇති නංගී ඔයා මට දුන්නා වගේ තමා. ඔයලා වගේ මිනිස්සුන්ට වැඩි වැඩියෙන් හරියන්න ඔනා. මට වටින්නෙ මං වටා හරිම ආදරණීය හිත් තියෙන එකතු විම එක තමා මං මේ RUclips එක හරහා ලබාගත් සම්පත ❤️🙏❤️

  • @raviperera1555
    @raviperera1555 Месяц назад

    😂

  • @nilminiabesingha8119
    @nilminiabesingha8119 Месяц назад

    Jivita vidina oya hari pin wattayi.ane oyat adinnanari radi awannako

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Месяц назад

      @@nilminiabesingha8119 අනේ බොහොම ස්තූතියි ඩලා ❤️

  • @buddika3486
    @buddika3486 Месяц назад

    1st comment ❤

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 Месяц назад

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 Месяц назад

    ❤❤❤😊