Who Gave The Best GIFT? 😱 Christmas in Dubai 🎄🎁🇦🇪 | Yash and Hass

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 1,5 тыс.

  • @YashandHass
    @YashandHass  2 дня назад +633

    Comment down some of the challenges you guys want to see us do in 2025✨ Since we’re heading to Sri Lanka mid March, let us know any fun challenges you’d like us to try there too 🫶🏻❤️

    • @Nirosha_hettiarachchi
      @Nirosha_hettiarachchi 2 дня назад +37

      Food challenge with yash's sister and her husband.

    • @Itzz_Thenu_Rowel14
      @Itzz_Thenu_Rowel14 2 дня назад +2

      @@YashandHass aniwa chocolate biscuit ekka strawberry jam kanna rahai asa hitheii😚 chocolate banana and sprinkles ✌️💗

    • @ytwithpansiboy839
      @ytwithpansiboy839 2 дня назад +16

      @@YashandHass One chip challenge Only For Hassiiiii mota 🥹🥲

    • @INS_gaming
      @INS_gaming 2 дня назад +2

      Happy new year yass and hass❤

    • @ravipremathilaka2291
      @ravipremathilaka2291 2 дня назад +9

      Only eating P&S food for 24 hrs

  • @vidhupanethmini6082
    @vidhupanethmini6082 2 дня назад +206

    අද vlog එක නම් හරිම ශෝක්...මාර විදිහට enjoy කලා...පව්ලක් එකතු වුනාම කොච්චර ලස්සනද කියලා දැනෙනවා...අද නම් හරිම ලස්සනයි අක්කි..😻❤ යශ් පැංචිගේ අම්ම තාත්තා අක්කි එයාගේ හස්බන්ඩ් එයාලත් යශ් & හස් වගේම fun එකේ chill එකේ ඉන්නේ...love you both guys ❤🫂🥺 & Happy New Year 🎉🥳🥂💞

  • @HesharaMiyurangi
    @HesharaMiyurangi 2 дня назад +52

    අනේ මන් ආසම යශ්ගෙ අක්කා කතා කරන විදිහට 🤭❤️🥹එයාගෙ voice එකට මන් මාරම ආසයි..😗❤

  • @maheshamadubhashani2077
    @maheshamadubhashani2077 2 дня назад +72

    හැම අවුරුද්දකටම එක පාරක් හැමෝම මේ විදියට එකතු වෙන්න.
    යශ් පැංචි & හසී මොටා , කොට බාස් & හබී, අම්මි තාත්ති ලස්සනයි. ආදරණීයයි. හැමදාමත් සතුටින් ඉන්න හැමෝම ආදරෙයි ❤❤❤❤❤❤

  • @RanudiChamasha-v5p
    @RanudiChamasha-v5p День назад +6

    හසි මොටා යාශාගේ ෆෝන් එක නැති උන ඒක ගැන කියපු දේවල් මට ලොකු help එකක් මොකද මගෙත් ලැප් එකේ hard එක death උනා.එකෙන් මගේ ස්කුල් memories, photos,වැදගත් documents සේරම නැති උනා. ඉතින් ඒකට ගොඩක් දුකින් හිටියේ. හසියට පින් සිද්දවෙන්න හැමදේම වෙන්නේ හොඳට කියලා හිතනවා😊
    මේක තමයි මගේ ජිවිතේ මම දාපු දිගම comment එක.
    යෂ් පැංචි ❤හස් මොටා

  • @annegirl2453
    @annegirl2453 2 дня назад +19

    I live in Africa, away from my family. This video made me cry. Especially the time that the parents were opening the gifts and appreciating even for the small gift of lemon and chocolate. The parents love is unconditional and it's unbelievable. I ran back to my home from my memories. May god bless you both & families.

    • @YashandHass
      @YashandHass  День назад +7

      You are loved and appreciated, even when you are far away. Sending you love!❤️ god bless you 😊

  • @ThamashaVidushini
    @ThamashaVidushini 2 дня назад +53

    අනේ දානකල් බලාගෙන හිට්යේ අනේ.. අක්කාගෙයි අයියාගෙයි ව්ඩ්යෝ බල්ලන්න මං හරිම ආසායි අනේ... මගේ ආසාම කපල් එක අයියායි අක්කියි අනේ...හැමදාම සතුට්න් පරිස්සමින් ඉන්න බුදු සරනයි දෙන්නාටම .. ආදරේයි ❤❤❤❤

  • @Tomy_Putha
    @Tomy_Putha 2 дня назад +23

    යශ් අක්කිටයි යශ් අක්කිගෙ family එකටයි, හසි මොටා ටයි හසි මොටාගෙ family එකටයි ලබුවා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්ද වේවා කියල ප්‍රාර්ථනා කරනවා...❤
    මට අවුරුදු 14යි 💐😊❤️🤍

  • @ShehaniChamika
    @ShehaniChamika 2 дня назад +100

    එක්සෑම් ඉවර වෙලා ආතල් එකෙ ව්ලොග්ස් එක බලන මන් 😂❤

    • @slcsa996
      @slcsa996 День назад +1

      Exam කෙලවෙලා ආතල් එකේ ව්ලොග් එක බලන මං😂😂😂

  • @UdeshikaSewmini-x3p
    @UdeshikaSewmini-x3p 2 дня назад +11

    ඇත්තටම අද vlog එකනම් හරිම ලස්සනයි අක්කි & අයියා... ඔයාලා දෙන්නා වගේම ඔයාලගෙ famliy එකේ අයත් හරිම සහයෝගයෙන්, සතුටින් ඉන්නේ... තාත්ති, අම්මා, අක්කා මේ හැමෝම හරිම විනෝදයි... හැමදාමත් වගේම ඔයාලා දෙන්නටම මේ අවුරුද්දේ විතරක් නෙවෙයි හැම year එක්කම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    Happy New year 2025♥️⭐

  • @roshannishantha-r5i
    @roshannishantha-r5i 2 дня назад +133

    Yashoooo pissuwak e oyala 😅😂😂

  • @DewduniPriyasha
    @DewduniPriyasha День назад +2

    හරිම ලස්සනයි අක්කි and අයියා🥹💗...ඔයාලගෙ family එකේ තියෙන supportive එක ආදරේ දැක්කම මාර විදිහට සතුටු හිතෙනවා🥹💗.හැමදාම ඔය විදිහටම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලා හැමෝටම🥹💗🫂.යෂ් අක්කිටයි හසිත අයියටයි වගේම යෂ් අක්කිගෙ family එකේ අයටයි හසිත අයියගෙ family එකේ අයටයි ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම විශ්කරනවා❤️

  • @Yash-v1H-u8m
    @Yash-v1H-u8m 2 дня назад +53

    ඔයාලා හැමදාම මේ වගෙ සතුටින් ඉන්න.........yashandhass ❤😊

  • @wasanagamage8270
    @wasanagamage8270 10 часов назад

    Stress කොහෙ ගියාද දන්නැ 😍♥️
    හැමදාමත් වගේ ඔයාලට ආදරෙයි....🥰
    Lovely family 😍

  • @AwanthiUthpala-h5h
    @AwanthiUthpala-h5h 2 дня назад +4

    Ada vlog eka marama lassanai🥰 Family moments aththatama marama widiyata hithata danuna❤ape hithath aderen pirila ithirila giya wage hageemak danune. Video eka thawa thibuna nam kiylal hithuna.Ammitai thaththitai akkitai eyage husbandtai hassi motatai yash panchitai hamontama niduk nirogimath subama suba nawa wasarak wewa kiyala prarthana karanawa🎉Godak adarei hamadenatama.😘❤😍 Aththatama new year ekata hambuna gift ekak wage danuna❤ Thank you soo much❤❤😘🥰

  • @SamanthaWijesinghe-gh2ex
    @SamanthaWijesinghe-gh2ex 12 часов назад

    18:20 Heart touching🥺🤍✨
    Love yah so much darling akki n ayya and everyone 😚

  • @imeshaprabodani8284
    @imeshaprabodani8284 2 дня назад +19

    Happy new year hass aiya and yash akkiii💓😚🎉 and both❤🎉
    Godak dawasakin lassana video ekk😍😘❤
    Adarei akki and aiya❤🌺💟

  • @SandeshMihisara
    @SandeshMihisara 2 дня назад +2

    ee vlog ekanam woowww🥰

  • @Sandali186
    @Sandali186 2 дня назад +15

    Amneee yash akkage ලස්සන ❤❤❤❤Exam iwara nisa relax eke balanoooo
    ආදරෙයි YH ❤

  • @DL12323
    @DL12323 20 часов назад +1

    හරිම ලස්සනයි vlog eka, ශෝක්😊 නියමයි , ඔයාලත් සතුටින් ඉන්න❤😊 , සුබ අලුත් අවුරුද්දක් වේවා!!

  • @UdaniNilaksha
    @UdaniNilaksha 2 дня назад +7

    දැන්නම් ඔයාලගෙ videos වලට addict වෙලා ඉන්නේ 😫 ගොඩාක් ආදරෙයි ඔයාලා දෙන්නට වගේම මුළු family එකටම 🥹❤😍🥰 Happy New Year

  • @IshaniThilanka-l6b
    @IshaniThilanka-l6b День назад

    Family එක මාර ශෝයි අනේ.. happy new yr Yash & Hass😍😍❤️

  • @samanthajayarathna3180
    @samanthajayarathna3180 2 дня назад +15

    happy new year🎉 ඔයාලගේ වීඩියෝ බලන්න මම හරිම කැමති❤ හැමදාම වගේ අදත් ලස්සන වීඩියෝ එකක්💓 ආදරෙයි දෙන්නටම

  • @koshilajayawardhana
    @koshilajayawardhana 2 дня назад +7

    Vlog එක එනකම් බලාගෙනම හිටියේ 🥺❤️
    අලුත් අවුරුද්දේ පළවෙනි දවසෙම හරිම happy ❤
    Thank you hasi mota & yash panchi 🫂😁

  • @dewmioshadi4085
    @dewmioshadi4085 2 дня назад +54

    දානකන් බලන් හිටියේ
    💗 සුභ අලුත් අවුරුද්දක් අක්කිටයි අයියටයි💗

  • @sujikakumari1830
    @sujikakumari1830 2 дня назад +1

    අනේ ඔයාලගෙ Family එක හරිම ලස්සනයි❤❤ ඒ වගේම හරිම එකමුතුයි හස්ට හම්බ උනු තෑග්ග තමයි ලස්සනම 😂😂 ඉතිරි vlogs ටිකත් ඉක්මනට දානකල් බලන් ඉන්නවා ❤❤love you both & merry christmas ❤❤❤

  • @Ishudulanja4728
    @Ishudulanja4728 2 дня назад +4

    අනේ so cute❤ අනේ හරිම ශෝයි අනේ යශ්ගෙ family එකම ❤ හසි මොටාගෙ family එකත් ඉදියනම් මරු❤ කිරියෙන් පැනියෙන් ඉතිරෙන සාමය සතුට ආදරය පිරුනු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යශ් පැංචිටත් හසි මොටාටත් ඔයාලගෙ පවුලේ සියලු දෙනාටත්❤🥰😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි ❤️😍🥰😘💐

  • @DunaraSapthaki-es6wj
    @DunaraSapthaki-es6wj 2 дня назад

    Shoke family ekk ❤❤ adareyi hasi mota yash panchi❤❤❤❤

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana 2 дня назад +5

    අද නම් මාර ලස්සනයි විඩියෝ එක❤Merry christmas and Happy new year akka& ayya❤ ආදරෙයි♥️.

  • @dilshimadhushika495
    @dilshimadhushika495 2 дня назад

    මේ වගේ video හැමදාම දාන්න... Love you both❤❤❤ dubai වලත් challenge එකක් කරමු.. ❤❤

  • @DihansaGamage
    @DihansaGamage 2 дня назад +14

    Happy New Year Yash Panchi And Hasi Mota❤😊Api godaaaaaaaak asaven oyalage videos balanne❤

  • @shakeelaliyanage4873
    @shakeelaliyanage4873 2 дня назад +4

    Yash පැංචි phone එක හංගගෙන නැතිවෙලා කියනවද දන්නෙ නෑ...අලුත් phone එකක් ගන්න.😂
    Love you ....Y&H❤❤❤❤

  • @Cutiee.893.
    @Cutiee.893. 2 дня назад +9

    Happy New year akki and aiya.❤❤
    ඔන්න අදනම් like ekk oni maiii..

  • @KalpiJayasooriya
    @KalpiJayasooriya 2 дня назад +1

    හරිම සතුටින්,ආසාවෙන් බැලුවෙ.
    හරිම ආදරණීය family එකක්.
    ඔයාලත් එක්කම අපිත් enjoy කළා.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න වගේම තව තවත් සාර්ථක වෙන්න කියලා පතනවා ඔයාලව.Wish Your Happy New Year....❤😍🌟🎊️🎉️🎇🎆

  • @K_A_V_I_1009
    @K_A_V_I_1009 2 дня назад +41

    හැමදාම වගේ විඩියෝ එක බලන්නත් කලින් Comment කරනවා ...ආදරෙයි දෙන්නටම හැමදාම ❤️🥺✨

    • @YashandHass
      @YashandHass  2 дня назад +7

      🫶🏻🥹❤️

    • @danavlogs694
      @danavlogs694 14 часов назад

      @@YashandHassHello Would you like to join for a cricket match with us

  • @hashinikaamashi
    @hashinikaamashi 13 часов назад

    Anee ayema Food Challenge ekk gennako man asama oylge food Vidio balanna👀❤️
    Kalin kara wage Food Color Challenge ekk karannako👀
    orange and White color wagee😁❤️
    Oya denna Hamadama Satutinma inna Hass & Yash❤️

  • @bhagyaanjali9190
    @bhagyaanjali9190 2 дня назад +5

    Wish your happy new year akki & ayy ❤🎉 ඉක්මනට අක්කිගෙ phone එක හම්බෙන්න කියල pray කරනව 😢❤ හැමදාම ඔය වගේම හිනාවෙලා ඉන්න හැමෝම ❤ මම හරියට සතුටු උනා ඔයාලගෙ family එක මෙහෙම එකමුතුව සතුටින් ඉන්නව දැකල 🥺❤ මටත් කවදාකම හරි මේ විදිහට පවුලක් විදිහට අම්ම තාත්ත එක්ක එකතු වෙලා එකමුතුව සතුටින් ඉන්න දවසක් එන්න කියල මම බලාපොරොත්තු වෙනව 🥺 එච්චරටම ආසයි ඔයාලගෙ මේ වීඩියෝ එක බැලුවට පස්සෙ ❤ anyway god bless you both of you 💐

  • @janithiwijesooriya4622
    @janithiwijesooriya4622 2 дня назад

    ලස්සනම ලස්සන family එකක් ❤️😘 හැමදාම සතුටින් ඉන්න ඕනී ❤❤

  • @DineshDinesh-ow4ii
    @DineshDinesh-ow4ii 2 дня назад +3

    යශ් පැංචි යේ වෙනදා වගේම ලස්සනයි හශ් මරු ආතල් ඩයල් එකමේ 😂❤️ ආදරෙයි හැමදාම 🎉🥳

  • @SL_NIMSARA
    @SL_NIMSARA 2 дня назад +1

    සුබ නව වසරක් දෙන්නටම. උතුරන්න හරියන්න ඔනෙ. අදරෙයි හැමොටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘

  • @KalaniWijerathna-eq7of
    @KalaniWijerathna-eq7of 2 дня назад +7

    aneeee adareiii vlog ekak genakanmai balan hitiyeee😘😘😘😘❤❤❤❤💖

  • @MatheeshaRuhani
    @MatheeshaRuhani 2 дня назад +2

    Vlog eka danakm balan hitiye.....🥺♥️
    Good luck 😘💗🖤🖤🖤🖤

  • @sithumifernando5623
    @sithumifernando5623 2 дня назад +7

    Notification එක දැක්ක ගමන් ආවේ
    Merry Christmas & Happy New Year Borth 💗❄️
    Love U yash&hass ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @ShanArts436
    @ShanArts436 День назад

    Family එකත් එක්ක කොහෙ ගියත් ඒක වෙනම vibe එකක් 😊 ඔක්කොලාටම සුබ අලුත් අවුරුද්දක් වේවා..! ❤❤

  • @KaveeshaDewmini-q2o
    @KaveeshaDewmini-q2o 2 дня назад +9

    Ane shok ane 😂😂 and happy new year akki and aiya ❤️🥰

  • @sujithperera1330
    @sujithperera1330 День назад

    Akkitai aiytai suba aluth auruddak wewa ❤hamdama sathutin Parissamin innaoni oyaldenna. Adarei dennatama godak.❤❤

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751 2 дня назад +4

    හැමදාම අසාවෙන් බලන channel එකක්... හැමදාම සතුටින් ඉන්න..❤❤❤❤❤❤ආදරෙයි අය්යා & අක්කා.. අක්කා ලස්සන වෙලා 😊

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 2 дня назад +2

    හරිම ලස්සනයි ආදරෙයි හැමදාමත්Yash & Hass 🥰🫶🩷🩷💗

  • @Eli-g8e5m
    @Eli-g8e5m 2 дня назад +12

    Exam iwr wel stress ek nthi krgnn ad oyl gift ekk dunneee.....
    Happy new year Yash akki and Has ayya 🥺❤️😘

  • @amalneetenaraalwisjayasing9246
    @amalneetenaraalwisjayasing9246 2 дня назад +2

    අනේ යෂා ඔයා නම්❤❤❤❤ හරි ෂෝයි අප්පා... හසි මොටාත් ෂෝයි ඉතින්😁😳❤️ 🥚 සුභ නව වසරක් වේවෝ❤❤❤❤❤ ආදරෙයි දෙන්නටම❤❤❤❤❤

  • @LittlePrincess-r8c
    @LittlePrincess-r8c 2 дня назад +8

    ℍ𝕒𝕡𝕡𝕪 𝕟𝕖𝕨 𝕪𝕖𝕒𝕣 𝕒𝕝𝕝❤❤❤❤ ඔයාලා දෙන්නම නම් යන යන තැන ආතල් එකේ ඉන්නේ😂😂😂😂 හැමදාම සතුටින් ඉන්න ඕනේ... කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤ ආදරෙයි ❤❤ and happy 8th anniversary ❤❤❤❤

  • @Hashisew-t3t
    @Hashisew-t3t 2 дня назад +2

    Wohhhhh❤🎉 අදත් වීඩියෝ එක සුපිරියි ඩබල❤ සතුටින් ඉන්න හැමදාමත් ❤

  • @MuthumaliSanjana-y3j
    @MuthumaliSanjana-y3j 2 дня назад +3

    Really Really Enjoy Family...😂❤ මේ Vlog එකේ හොදටම කරේ යශ් පැංචි...😂 ආදරෙයි ඔය දෙන්නටම ගොඩාලීයක්...❤❤❤❤

  • @RoshiniLasanthika-l7y
    @RoshiniLasanthika-l7y 17 часов назад

    Adarei yash punchi hasi mota parissmin sathutin inna ❤❤❤ happy new year❤❤❤

  • @kushani2007
    @kushani2007 2 дня назад +3

    wish your happy new year❤ giya aurudde wagema me auruddeth oyalath ekka innawa akki and aiyee(egg mota🍳)😂😂adarei hamadama❤❤❤❤😊😊

  • @ChamodiChathumini-s5w
    @ChamodiChathumini-s5w День назад

    Happy New Year to you all🎆🎉ඔයාලගෙ අළුත් vlog එකක් එනකල් මගබලාගෙන ඉන්නවා ඒක බලන්න🤭
    ඉක්මනින්ම තව මේ වගේ දිග vlog එකක් ඕනේ☺️😘
    ❤love you akki aiya❤️

  • @SandyaChandani-r2i
    @SandyaChandani-r2i 2 дня назад +14

    Ko balanna me denna vlog ekak danakm balan inna aya ❤❤ adarei dennatama ❤❤

  • @dilkiishanka
    @dilkiishanka 2 дня назад

    wooowwww😍❤️ funny vlog එකක් exam ඉවර වෙනකල් හිටියෙ ඔගොල්ලොන්ගෙ vlogs enjoy කරන්න ,ආදරෙයි යෂ් & යස් ,අක්කි අම්මි අයියා තාත්ති ඔගොල්ලොන්ටත් ආදරෙයො😌🫂❤️

  • @lalithkumara1018
    @lalithkumara1018 2 дня назад +14

    Happy New year akki Ayya adarei ❤❤❤❤❤❤❤🎉

  • @JesikaMadushani
    @JesikaMadushani 2 дня назад

    හරිම ලස්සන vlog එකක් ආදරෙයි හැමෝටම❤❤... සුභ නව වසරක් වෙිිවා ඔයාලට...❤❤❤❤❤❤❤

  • @brinkiandcalf1875
    @brinkiandcalf1875 2 дня назад +3

    Yash genui Hass genui vlog ekk enakm balagena siti aya thawa siteeda...❤🎉
    Mn oyalage videos hamadama balanawa...❤
    Love you *_YASH panchi & HASI mota_*..🎉 and HAPPY NEW YEAR....🎉❤

  • @hash4961
    @hash4961 2 дня назад

    Anee how beautiful this fam isss❤❤❤ ane yashge akkinm marama innocent love yall😘💓 menna me wage diga vlogs onaa😂

  • @dharanirajapaksha5063
    @dharanirajapaksha5063 2 дня назад +11

    Adarei oya 2nata....y don't knw how happy I'm when I see your video❤🥺
    Challenge ekak karanna...Yash and Hass Vs Yashge akki and eyge hubby

  • @Umedakithmini
    @Umedakithmini 2 дня назад

    අද vedio එක බලන්න වෙලා ගියා අනේ අදත් vlog එක නියමයි ❤ ඔයාලගෙ vedio බලද්දි හිතට මාරම නිදහසක් දැනෙන්නෙ ❤හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤

  • @SanuFf-vh1cl
    @SanuFf-vh1cl 2 дня назад +10

    යෂ් අක්කිටත් යස් අයියාටත් අදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nethmi_Nuwangi
    @Nethmi_Nuwangi 2 дня назад +2

    හරිම ශෝක් ෆැමිලි එකක් ❤ 🥰 Happy New year akka and ayya 🎉❤

  • @InnocentDarts-sk6ev
    @InnocentDarts-sk6ev 2 дня назад +4

    The best couples and the best family ever ...... Merry Christmas and happy new year 🎊.....Love you......❤

  • @SandaniReshika
    @SandaniReshika 2 дня назад

    Wowwwwwww❤❤ane oylge family eka marama ekamuthuy aneee🥹❤️mge muna hina velmay thibbe video ek ivr venkm e thrm blnn asai 🥹❤️ lv you guys 💐happy new year cute couple❤

  • @denethdeneth1330
    @denethdeneth1330 2 дня назад +17

    8:16 අඩෝ....... 🔥❤️‍🔥

  • @Ishibhagya
    @Ishibhagya 14 часов назад +1

    විඩියෝ එකක් දන කම් බලන් හිටියේ පරක්කු උනා නෙද ඔයාලා.මන් ටිකක් පරක්කු උනා එත් විඩියෝ එක බලන.ආදරෙයි අයියා අක්කි හැමදාමත්.සතුටින් පරිසමින් ඉන්න දෙන්නම.ඒ වගෙ මේ ලබපු නව අවුරුද්ද සමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.මේ වගෙ ඉස්සරහටත් මන් ඔයාලා එක්ක ආදරෙන් ඉන්නවා ආදරෙයි පැලෙන්න දෙන්නටම 🥺💋💘💐

  • @Outofthebox62
    @Outofthebox62 2 дня назад +3

    3:11 මගෙත් 4 year anniversary තිබිල සති දෙකයි.ඊයෙ(1) එයා Brakeup වෙමු කීව🙂 මෙව්ව දකිද්දි ඇඩෙනව මාත් ඔයාල වගේ ආදරෙන් ඉන්න මාරම ආසයි🥲🙂
    කමක් නෑ ඔයාල දෙන්න සතුටින් ඉන්නව දකිද්දි දුක නිවෙනව ටිකක් 🥲❤

    • @amakumarasinghe1949
      @amakumarasinghe1949 14 часов назад

      Oya lagadi wedding eka ganna enna eath arthika apahasutha thiyana cuple ekakata oyagea wiyadamin eyalagea wedding eka karala denna.. nawathath oyata oyagea ardarea labeai..

  • @LakshanArabage
    @LakshanArabage 2 дня назад +4

    ඔයාලට ගොඩක් ආදරෙයි අනේ🥺💞🔐💫 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරේම ආදරෙයි...🔐💫💞 happy new year and merry Christmas ඔයාල හැමෝටම...❄️🌲 shout out එකක් ඕනේ

  • @amalneetenaraalwisjayasing9246
    @amalneetenaraalwisjayasing9246 2 дня назад +1

    අක්කගේ හබියා ෂෝයි අප්පා❤❤❤මාර cute 🥺🥰🥰🥰 ඇලඩින් වගේ❤❤❤❤❤

  • @kavishaherath887
    @kavishaherath887 2 дня назад +13

    Yash panchita red colour marama matching 🥰

  • @user-se9bq3xe3f
    @user-se9bq3xe3f День назад +2

    2:55 Yashhh you re sooo luckiest girl because find the boy like hasithaa😭🥹❤️❤️

  • @DewageRani
    @DewageRani 2 дня назад +5

    Happy new year dennatama sathutin parissamat inna adarei hamadama my favorite couple ❤❤

  • @sansalamadushani702
    @sansalamadushani702 2 дня назад

    අනී අක්කි අයියා ඔයාලනම් මාරයි❤පව්ලක් විදියට එකට christmas සමරනවා කියන්නෙ ඒක happy තමා🤭😍 යශ් පැංචිනම් සුරංගනාවියක් වගේ මං මාර ආසයි ❤️🥺 හස් මොටානම් අම්බෝ ආතල් කෝටියයි😂😂

  • @pmthamarathathsarani3618
    @pmthamarathathsarani3618 2 дня назад +5

    Merry Christmas & Happy New Year akki and aiya love uh💕

  • @aroshanmiuranga888
    @aroshanmiuranga888 2 дня назад

    Suba aluth awuruddk wewaa yash & hass 🎉 adreiii godaak 🫶😘 hasi motage christmas gift ek thmai mru 😂😂

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 2 дня назад +10

    අම්මො ... ව්ලොග් එක දැක්ක ගමන් මාර සතුටක් ආවෙ 🖤😌
    සුබ අලුත් අවෘද්දක් වේවා බිත්තරයා & යශ් පැන්චි ❤
    8:17 💀Mo vlogs 😌🖤

  • @ThilankaJayakodi-h7w
    @ThilankaJayakodi-h7w День назад

    Merry Christmas and happy new year Yash and Hass Ada vedio ekanam superb ❤❤❤

  • @KaumadiKavindiya
    @KaumadiKavindiya 2 дня назад +3

    අක්කි ඔයා මාරම lucky හස් අය්යා වගෙ boy කෙනෙක් ලබන්න .කෙල්ලෙක්ට වෙන මොනාද ඕන තමන්ව තේරුම් ගන්න පිරිමියෙක් ඇරෙන්න🤭❤️

  • @Achini.99
    @Achini.99 День назад

    Happy New year yash panchi and hasi aiya❤❤❤❤

  • @shadow-g4s
    @shadow-g4s 2 дня назад +10

    යුරේකා වීඩියො එක දාලා🌝
    "ලෙඩදුක් නැති නීරෝගීමත් සතුට සාමය පිරි සුබ අලුත් අවුරුද්දක් අක්කී &අයියා💗 ආදරෙයි හැමදාම💗"

  • @danangaishari563
    @danangaishari563 Час назад

    Love the way you both and family enjoy, celebrate the things in life 🌸 so beautiful ❤️

  • @badranipriyadarshika7275
    @badranipriyadarshika7275 2 дня назад +4

    Happy new year akki & ayya❤

  • @NishadiKumarage
    @NishadiKumarage 22 часа назад

    Ahhh lv yahh guysss my favorite couple 🥰♥️

  • @Umarya_Rodrigo
    @Umarya_Rodrigo 2 дня назад +5

    Lassanai suba aluth awuruddak wewa❤

    • @YashandHass
      @YashandHass  2 дня назад +1

      Esemawewaaaa❤️🫶🏻 adareiiii

  • @oshansathsara997
    @oshansathsara997 2 дня назад +1

    හැමදාමත්ම වගේ අද viedio එකත් මාරම ලස්සනයි,හරිම enjoy 🖤..

  • @amandiamandi9343
    @amandiamandi9343 2 дня назад +6

    Yee...ada mama mulinma balanne ❤❤❤ Happy new year aiya and akka...i love you both ❤

    • @YashandHass
      @YashandHass  2 дня назад +1

      Happy New Year to you too! 🫶🏻❤️

  • @HimandiTissera
    @HimandiTissera 2 дня назад +1

    Christmas tree eka nm 🎄🔥niyamai. Akkige decarceration maru.❤️ video eka godak enjoy kara. Love you guys 🤍🤍✨

  • @mashidew-c3t
    @mashidew-c3t 2 дня назад +6

    I'm eagerly waiting to watch this video..😍 love you both of you...♥️🫶

  • @sadalithakshila4678
    @sadalithakshila4678 2 дня назад

    Hrima lassna vlog ekak...Hamdama me wage sathutin inna Yash akki and hash ayya ❤😊

  • @NadithyaDulathmi
    @NadithyaDulathmi 2 дня назад +3

    I planed that I will not use the phone on even 1st of January, but how can I do that when both of you are sending videos like this😅.glad to see this❤

  • @upeupe5863
    @upeupe5863 2 дня назад +2

    Loving fam🌍♥️happy new year #yash & hash

  • @Musicසාජ්ජය9666
    @Musicසාජ්ජය9666 2 дня назад +6

    විඩියෝ එක තව තිබ්බා නම් කියලා හිතුනා 😪🤍 Happy new year දෙන්නටම 🤍 මේ අවුද්දේ වගේම හැමදාම ඔය දෙන්නා පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤😍 අම්මිටයි තාත්තිටයි නිර්‍රෝගීමත් දීර්ගායු වේවා , අක්කිටයි අයියටත් බුදු සරණයි හැමෝම පරිස්සමෙන් ආදරෙන් ඉන්න 🤍💐 ආදරේ හසියටයි යශ් පැංචිටයි 😍🤍

  • @GimhaniGamage-rd4oz
    @GimhaniGamage-rd4oz 2 дня назад

    Hassta dunna thagga maru 😂😂😂
    adarei okkotama 💞💞💞💞

  • @wageesharanasinghe4608
    @wageesharanasinghe4608 2 дня назад +11

    I really want to see you guys..
    All the best ❤

    • @YashandHass
      @YashandHass  2 дня назад +3

      Aww hopefully we meet ❤️❤️

    • @wageesharanasinghe4608
      @wageesharanasinghe4608 2 дня назад

      @@YashandHass and, Happy New Year❤️🎉

    • @Sadumoments
      @Sadumoments 12 часов назад

      @@YashandHassmerry cristmas and happy new year Yash 💗Hass🥚 anty uncle oyl dennatath

  • @asankaindunil8882
    @asankaindunil8882 2 дня назад

    Happy new year dennatama හරිම ලස්සනයි vlog eka nam all the best god bless u ❤❤❤❤

  • @dassa0085
    @dassa0085 2 дня назад +4

    Adarei❤