Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතින් ළමායි ඔන්න ඔයාලට 2025 අවුරුද්ද සුබම සුබ වසරක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා♥️ සතුටින් හිනා වෙලා ඉන්න ඕනේ හැමෝම♥️ ආදරෙයි♥️
@@GaviFernandoOfficial ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා 🙏 පරිස්සමෙන් වැඩ ටික කරගන්න ගාවි අක්කි ♥️💕
ඔයා නම් නියමයි , Good Luck ❤
@@GaviFernandoOfficial ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ♥️♥️🙏🙏
@@GaviFernandoOfficial oyatath esem wewa💫💫💫
@@GaviFernandoOfficial එසේම වේවා අක්කියෝ 🙏🥳🤝🎉️🎊️❤️
තනිකඩ ජීවිතය තමයි හොඳම😅❤
ගවී බබා සෝක්... 😅මට අවුරුදු 27ක් වෙලත් අම්මා කොහේ ගිහින් ආවත් මොනා ගෙනාවේ කියලා තාමත් අහනවා... 😂😂😂
අලුත් අවුරුද්දේ තනිකඩව ඉන්න motivation එකක් දුන්න ගාවී අක්කට 🫡
දවස් 364 ක් ආතල් එකේ ඉදලා එක දවසක් ඇඩුවට කමක් නෑ😌 කසාද බැදලා හැමදාම අඩ අඩ ඉන්න බෑ. 😂
ඇත්තටම තනිකඩ ජීවිතයක් භුක්ති විඳින එක හොදයි.මට හිතෙන හැටියට ඉස්සරහට තනිකඩ අය වැඩි වෙලා කසාද බැඳපු අය අඩු වෙයි.
ලමයි හැදිල්ලට වෙන්නෙත් ඒක තමා.
Ammo කසාද ජීවිතේම දුකක් . ඒක නිසා තනිකඩවම ඉන්න ඕනී 😂😂😂😂😂
Army kenekda
@Hima_BTS_Army_Girl ow 💜️💜️
@@UdeshikaSubhashani me too 💜
@@Hima_BTS_Army_Girl me too guys 😂😂
@@DERMALIFE-f5r 💜️💜️
😂😂😂අම්මෝ..හිනා කාලා මැරෙනවා ඔයාගේ video වලට...superb..❤❤❤🖤🖤🤗🤗Love you Gavi akke..😘
අක්කා දැන් ටෙලිනාට්‍ය රගපානවා නේද... එල එල ඒත් මේ RUclips channel එක දිගටම කරගෙන යන්න ❤❤❤ ස්තුතියි ❤ ආතල් ගොඩායි 😊
Ane mona drama ekeda inne
@@sakuanthony මායාවි ටෙලිඩ්‍රාමා එකේ
Mayawi eke sirasa
Mayawi❤
තනිකඩ ජිවිතේ තමයි හොදම 😂 😂
මේ පාර A/L ලියපු මගේ lifestyle එක,😅💔උදේ 3ට නිදියනවාඋදේ 9ට ඇහැරෙනවා.. කනවාTv series Films බලනවාදවල් 1ට විතර කනවා.. හිතුනොත් නානවාආයේ Tv series Films බලනවාහවස 4ට විතර නිදියනවාරෑ 7ට ඇහැරෙනවා ..කනවාආයේ Tv series Films බලනවා (මායාවිත් බලනවා🥲)ඊලග දවසේ 3ට නිදියනවා...😅😅😅full ආතල් එකේ ඉන්නවා😎
Irisiyai BM 😅😂
Ee math😂 pandara 4 nidagen 10t aharenw😂
Same same supiri
Same 😅💔
Same 😁
ගාවි අක්කගෙ බලු පැටියා cute අනේ❤❤🥰🥰🥰🥰🥰
ඇත්තක් තනිකඩ ජිවිතෙ මරු.
මරු මරු.වයසට යනකොට.
@@romesh.wijetunge ඇයි ඉතින්
තනිකඩ ජිවිත වාසනාවක් ♥️
ලස්සන අක්කා ලකුණු 100න්100❤❤❤❤❤❤❤😊😊😊😊
Single ජීවිතේ පට්ටයි 🤣🤣🤣🤣🤣
BTS Army kenek da❤
පුදුම අසහන කාරි හැත්තක් මෙක නම්...😂නියමයි අක්කි.......❤
තනිකඩ ජීවිතේ ආතල් ඒකනේ තාම තනිකඩ 😊 අම්මෝ ගවී පොඩ් කෙල්ලට act කරපු ව්දියට තමා මන්නම් වැඩ්පුරම ආස ඔයාගෙ acting fantastic 👌❤️🔥
අපෙ අම්මා නම් අර වගේ වීදුරු පොලේ ගැහුවොත් එහෙම නම් ඒ වීදුරු කඩපු කෑලි ගානට මාවත් කඩලා දාලා 😢😢
Fr😂
Hoda Amma kenek athtatama
Single first scene එකේ ගවි නිදාගෙන ඉන්න විදිය 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂🤣🤣😂😂😅😅😅😃😃😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍අදත් සුපිරි. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ඇත්තමයි teachers ලා කියන school වැඩ කරන්න teacher ව ගෙදර තියාගන්න ඕනා. 😃😃😀😀😀♥️♥️♥️♥️♥️ මට school කාලේ මතක් උනා
අම්මො අම්මෝ බියකරු සසර බදින්නෙ ණම් නෑ 😂😂😂😂
නියමයි ගාවි අක්කියෝ මම බලන් හිටියෙ කෝ වීඩියෝ එකක් දාන්නෙ කියලා හැමදාමත් නියමයි ..( බබාගෙ එක හොදට කරා ) හැමදාමත් වීඩියෝ දාන්න ❤❤❤
ඔය විදිහට අපි බඩු පොලේ ගැහුවොත් ඉන්න් තැක් හොය ගන්න් වෙනවා 😂😂😅
අක්කා දැන් හෙන නිළිය වෙලානෙ❤❤❤❤❤ගාවි බබා ශෝයි.....
අම්මෝ ගවී 😅❤ මරු ශෝයි හොදේ ❤❤❤❤
කගෙ විඩියො එකක් බැලුවත් වැඩක් නැ ගවිගෙ විඩියො තරම්😂😂
අදත් සුපිරියක් ගවී අක්කෙ 😂❤️
අම්මො හිනාව වෙලා පනත් යනවා ත ටිකෙන්😢😅😅😂😂😂😂 කොහොම උනත් සුපිරි ❤😊❤😊❤😊❤
ඒක ඇත්ත මම අහලා තියනවා කාසද ජීවිතේ හරිම දුකයිලු නිදහසේ ගමන් බිමනක් යන්න බැහැලු ලමයි උයන්න ඕනේ ගේ දොරවල් අස් පස් කරන්න ඕනේ තනිකඩ ඉන්න කොට ඕන තැනක යන්න පුළුවන් පුළුවන් උපරිමෙන් නිදාගන්න පුළුවන් රෑට ඕන වෙලාවක් ඇහැරන් නිදාගන්න පුළුවන් 7ට 8ට කියලා නැහැ නැගිටින්න පුළුවන්
අම්මො ගාවි අක්කි ❤❤🎉😂 මරු අදත් ❤😂🎉
Wish you happy new year...Gavi...❤💐💃ඇත්තටම සුපිරි රගපෑම්......නියමයි ..ජයවේවා..👍💐👌✌
මරු video එක අක්කි...congratulations 😂😂😂
තනිකද ජීවිතේ තමා ශෝක්😌
දෙබලන් ජීවිතන් අබලන් තනිකඩ ජීවිත ජොලි බන් 😂😂❤❤❤ thanks අක්කේ සෑහෙන්න ලොකු මෝටිවේශන් එකක් අනේ ❤❤❤
බදින්නේ නෑමයි 🥲🫶කොල්ලෙකුත් එපාමයි 😅
Ahawal pizza ek😂😂❤ super❤
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි නිලියොත් පරාදයි ඔයාට
තනිකඩ ජීවිතයක් ගත කරන එක හොදයි.😅
ලස්සන වීඩියෝ එකක්🌻🌻😍😍🎉🎉😘😘😘😘😘🌺🌸💞🌼🌹💕💐😍😍😍😍😍😍🌻🌻🌻😍😍😍
අඩන විදිය තමා මරු😆😆😆
1st comment ❤❤❤❤😂😂😂😂
මට කවුරුත් ආදරේ නෑ😂❤
Mn 1st aa❤😊
තනිකඩං සැපතං😂❤
Mekanam sahathika aththak akki❤
Acting nam supiri gavioo , happy new year 🎉🎉❤
Meka balanakota hina vela kessakuthuk hadune amaruve tamai eka navata gatte adat niyamai akki❤❤❤😂😂
Eka aththa akke😢😢😢
ඒකනං ශෝක් ❤❤
Adarei gavi akke ❤😊
Single life is best ☺️
Super gavi akki ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
අැත්තටම..තනිකම..හරිම..සතුටුයි..පුශ්න..නැ..♥♥♥
Hinawela pana yanawa ane gavi akke oyage videos valata.. 😂❤ude pandara mati valin aliyek hadann kiyna eka thamai niyama vede.. 😅😅😅❤️
අනෙද කියන්නේ single kiyannee .. මාරයී ❤😂🎉
නියමයි ගවී අක්කේ ❤❤❤
Ammooooooo................ 😹😹 eke rasa supiri ada video ekath gaviyooooooooooooo ❤❤ Api dakka gavi akke oyawa gall face eke carnival eke rosa pata T Shirt ekak adagen thawa akka kenek ekka yanawa .... oya video walata dakinawata wada aththata dakina kota marama lassanai suranganawiyak wage ......❤❤❤❤❤❤❤❤ marama lassanai ❤❤❤❤❤ e wagema nihathamani anith kattiya wage puppagen loku kam danne nathuwa hinawela giyata hari......... godak godak thanks ❤️👌❤️❤️❤️❤️❤️
මරේ මරු නියමයි ❤️🥰🥰good luck
මන් මේ වීඩියෝ එක දකිනකන් බදිනවා කියලා හිතන් හිටියේ අක්කියෝඅනේ අම්මො දැන්නම් මන් ජීවිතේට බදින්නෙ නෑ😂
Super video akki😂😂❤
තනිකඩ ජීවිතේ තමයි හොඳ 😊❤❤
අදත් මරු🤣🤣🤣
Video aka maru😊
Gavi ge podilamaya version eka lassni mru ❤❤❤😂
Maruuu😂❤
Ane maru appa thanikdawama inna one 🎉🎉❤❤
😅😅😅😅superb akki ❤
First comment ❤❤❤❤😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉
Eka nam maru gavi Aththatama thanikada jeevithe thama hondama
ගාවීට කාලෙකින් අපිව මතක් වෙලා❤❤
බබා තමා මරූ❤❤😂😂
ඒ ඇක්ෂන් ❤❤❤
Lassanma lassanai akkiyo❤❤❤single aya thamai hodatama kare😂❤❤
Thanikada jiwithe thama wadagath 😌👍
Vidiyo ekak enakal balan hitiye🤩🤩❤
මැටි අලියා😂❤
තනිකඩ ජීවිතං සැපතන්😂😂😂😂😂😂😂😂😂😂
මෝනාද යකො බලන්නෙ ආ😅😅 මරු ගවී අක්කි ❤❤😅😅😊😊
මගේ අම්මෝ බයත් හිතුනා😢 .. තව ටික දවසකින් කෙල වෙය් වගේ
ගැම්මක් තමා
Nice video akki
Ane gavi akki harima qute❤🎉
Hai gavi.wish you heppy new year 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
අර පොඩි බබා නම් අපෙ අක්කගෙ දුවම තමා 😂😂😂😂
Thanikada jivithe 👍👍👍
Niyamai gavee 💝💝💝💝💝
අනේ ඔයා දැන් වීඩියෝ දාන්නැනෙ අක්කියෝ😒 අනෙ ගවි අක්කි තව විඩියෝ දාන්න ❤plzzzzzzzzzzzzzzzzzzzzzzzzz🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේවා නම් සිරා සිද්ධි දොරේ 😢😢😢😂😂😂❤❤❤
Buduammooo gaviiiii❤
Me wage vidiyo apita kalin balanna tibbe nane ehmm deiyane math nidahasne😂😂
Ammoh 😩
Lassanai akkiuo❤❤❤
අපේ අම්මලටත් අපි ඔහොම වද දුන්න නේ😢❤
නියමයි අක්කේ
mru akke😂❤
ලමයා තමා සුපිරිම් 😂 අඩන විදිහ 🤣❤
Shok ane..gavi kolla maru.
මේකනම් සහතික ඇත්ත
ඇත්තටම කසාද ජීවිතය සුන්දර දෙයක් නෙවෙයි 😂😂😂😢😢
මුල ටිකේ හිනාවිවි ඉදලා 😂 අන්තිමට ඇඩෙව්වනෙ 😢🥲 මීට අගතියට පත් තනිකඩයෝ.......😅😅
ඉතින් ළමායි ඔන්න ඔයාලට 2025 අවුරුද්ද සුබම සුබ වසරක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා♥️ සතුටින් හිනා වෙලා ඉන්න ඕනේ හැමෝම♥️ ආදරෙයි♥️
@@GaviFernandoOfficial ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා 🙏 පරිස්සමෙන් වැඩ ටික කරගන්න ගාවි අක්කි ♥️💕
ඔයා නම් නියමයි , Good Luck ❤
@@GaviFernandoOfficial ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ♥️♥️🙏🙏
@@GaviFernandoOfficial oyatath esem wewa💫💫💫
@@GaviFernandoOfficial එසේම වේවා අක්කියෝ 🙏🥳🤝🎉️🎊️❤️
තනිකඩ ජීවිතය තමයි හොඳම😅❤
ගවී බබා සෝක්... 😅මට අවුරුදු 27ක් වෙලත් අම්මා කොහේ ගිහින් ආවත් මොනා ගෙනාවේ කියලා තාමත් අහනවා... 😂😂😂
අලුත් අවුරුද්දේ තනිකඩව ඉන්න motivation එකක් දුන්න ගාවී අක්කට 🫡
දවස් 364 ක් ආතල් එකේ ඉදලා එක දවසක් ඇඩුවට කමක් නෑ😌 කසාද බැදලා හැමදාම අඩ අඩ ඉන්න බෑ. 😂
ඇත්තටම තනිකඩ ජීවිතයක් භුක්ති විඳින එක හොදයි.මට හිතෙන හැටියට ඉස්සරහට තනිකඩ අය වැඩි වෙලා කසාද බැඳපු අය අඩු වෙයි.
ලමයි හැදිල්ලට වෙන්නෙත් ඒක තමා.
Ammo කසාද ජීවිතේම දුකක් . ඒක නිසා තනිකඩවම ඉන්න ඕනී 😂😂😂😂😂
Army kenekda
@Hima_BTS_Army_Girl ow 💜️💜️
@@UdeshikaSubhashani me too 💜
@@Hima_BTS_Army_Girl me too guys 😂😂
@@DERMALIFE-f5r 💜️💜️
😂😂😂අම්මෝ..හිනා කාලා මැරෙනවා ඔයාගේ video වලට...superb..❤❤❤🖤🖤🤗🤗Love you Gavi akke..😘
අක්කා දැන් ටෙලිනාට්‍ය රගපානවා නේද... එල එල ඒත් මේ RUclips channel එක දිගටම කරගෙන යන්න ❤❤❤ ස්තුතියි ❤ ආතල් ගොඩායි 😊
Ane mona drama ekeda inne
@@sakuanthony මායාවි ටෙලිඩ්‍රාමා එකේ
Mayawi eke sirasa
Mayawi❤
තනිකඩ ජිවිතේ තමයි හොදම 😂 😂
මේ පාර A/L ලියපු මගේ lifestyle එක,😅💔
උදේ 3ට නිදියනවා
උදේ 9ට ඇහැරෙනවා.. කනවා
Tv series Films බලනවා
දවල් 1ට විතර කනවා.. හිතුනොත් නානවා
ආයේ Tv series Films බලනවා
හවස 4ට විතර නිදියනවා
රෑ 7ට ඇහැරෙනවා ..කනවා
ආයේ Tv series Films බලනවා (මායාවිත් බලනවා🥲)
ඊලග දවසේ 3ට නිදියනවා...😅😅😅
full ආතල් එකේ ඉන්නවා😎
Irisiyai BM 😅😂
Ee math😂 pandara 4 nidagen 10t aharenw😂
Same same supiri
Same 😅💔
Same 😁
ගාවි අක්කගෙ බලු පැටියා cute අනේ❤❤🥰🥰🥰🥰🥰
ඇත්තක් තනිකඩ ජිවිතෙ මරු.
මරු මරු.වයසට යනකොට.
@@romesh.wijetunge ඇයි ඉතින්
තනිකඩ ජිවිත වාසනාවක් ♥️
ලස්සන අක්කා ලකුණු 100න්100❤❤❤❤❤❤❤😊😊😊😊
Single ජීවිතේ පට්ටයි 🤣🤣🤣🤣🤣
BTS Army kenek da❤
පුදුම අසහන කාරි හැත්තක් මෙක නම්...😂
නියමයි අක්කි.......❤
තනිකඩ ජීවිතේ ආතල් ඒකනේ තාම තනිකඩ 😊 අම්මෝ ගවී පොඩ් කෙල්ලට act කරපු ව්දියට තමා මන්නම් වැඩ්පුරම ආස ඔයාගෙ acting fantastic 👌❤️🔥
අපෙ අම්මා නම් අර වගේ වීදුරු පොලේ ගැහුවොත් එහෙම නම් ඒ වීදුරු කඩපු කෑලි ගානට මාවත් කඩලා දාලා 😢😢
Fr😂
Hoda Amma kenek athtatama
Single first scene එකේ ගවි නිදාගෙන ඉන්න විදිය 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂🤣🤣😂😂😅😅😅😃😃😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍අදත් සුපිරි. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ඇත්තමයි teachers ලා කියන school වැඩ කරන්න teacher ව ගෙදර තියාගන්න ඕනා. 😃😃😀😀😀♥️♥️♥️♥️♥️ මට school කාලේ මතක් උනා
අම්මො අම්මෝ බියකරු සසර බදින්නෙ ණම් නෑ 😂😂😂😂
නියමයි ගාවි අක්කියෝ මම බලන් හිටියෙ කෝ වීඩියෝ එකක් දාන්නෙ කියලා හැමදාමත් නියමයි ..( බබාගෙ එක හොදට කරා ) හැමදාමත් වීඩියෝ දාන්න ❤❤❤
ඔය විදිහට අපි බඩු පොලේ ගැහුවොත් ඉන්න් තැක් හොය ගන්න් වෙනවා 😂😂😅
අක්කා දැන් හෙන නිළිය වෙලානෙ❤❤❤❤❤ගාවි බබා ශෝයි.....
අම්මෝ ගවී 😅❤ මරු ශෝයි හොදේ ❤❤❤❤
කගෙ විඩියො එකක් බැලුවත් වැඩක් නැ ගවිගෙ විඩියො තරම්😂😂
අදත් සුපිරියක් ගවී අක්කෙ 😂❤️
අම්මො හිනාව වෙලා පනත් යනවා ත ටිකෙන්😢😅😅😂😂😂😂 කොහොම උනත් සුපිරි ❤😊❤😊❤😊❤
ඒක ඇත්ත මම අහලා තියනවා කාසද ජීවිතේ හරිම දුකයිලු නිදහසේ ගමන් බිමනක් යන්න බැහැලු ලමයි උයන්න ඕනේ ගේ දොරවල් අස් පස් කරන්න ඕනේ තනිකඩ ඉන්න කොට ඕන තැනක යන්න පුළුවන් පුළුවන් උපරිමෙන් නිදාගන්න පුළුවන් රෑට ඕන වෙලාවක් ඇහැරන් නිදාගන්න පුළුවන් 7ට 8ට කියලා නැහැ නැගිටින්න පුළුවන්
අම්මො ගාවි අක්කි ❤❤🎉😂 මරු අදත් ❤😂🎉
Wish you happy new year...Gavi...❤💐💃
ඇත්තටම සුපිරි රගපෑම්......නියමයි ..ජයවේවා..👍💐👌✌
මරු video එක අක්කි...congratulations 😂😂😂
තනිකද ජීවිතේ තමා ශෝක්😌
දෙබලන් ජීවිතන් අබලන් තනිකඩ ජීවිත ජොලි බන් 😂😂❤❤❤ thanks අක්කේ සෑහෙන්න ලොකු මෝටිවේශන් එකක් අනේ ❤❤❤
බදින්නේ නෑමයි 🥲🫶කොල්ලෙකුත් එපාමයි 😅
Ahawal pizza ek😂😂❤ super❤
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි නිලියොත් පරාදයි ඔයාට
තනිකඩ ජීවිතයක් ගත කරන එක හොදයි.😅
ලස්සන වීඩියෝ එකක්🌻🌻😍😍🎉🎉😘😘😘😘😘🌺🌸💞🌼🌹💕💐😍😍😍😍😍😍🌻🌻🌻😍😍😍
අඩන විදිය තමා මරු😆😆😆
1st comment ❤❤❤❤😂😂😂😂
මට කවුරුත් ආදරේ නෑ😂❤
Mn 1st aa❤😊
තනිකඩං සැපතං😂❤
Mekanam sahathika aththak akki❤
Acting nam supiri gavioo , happy new year 🎉🎉❤
Meka balanakota hina vela kessakuthuk hadune amaruve tamai eka navata gatte adat niyamai akki❤❤❤😂😂
Eka aththa akke😢😢😢
ඒකනං ශෝක් ❤❤
Adarei gavi akke ❤😊
Single life is best ☺️
Super gavi akki ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
අැත්තටම..තනිකම..හරිම..සතුටුයි..පුශ්න..නැ..♥♥♥
Hinawela pana yanawa ane gavi akke oyage videos valata.. 😂❤ude pandara mati valin aliyek hadann kiyna eka thamai niyama vede.. 😅😅😅❤️
අනෙද කියන්නේ single kiyannee .. මාරයී ❤😂🎉
නියමයි ගවී අක්කේ ❤❤❤
Ammooooooo................ 😹😹 eke rasa supiri ada video ekath gaviyooooooooooooo ❤❤
Api dakka gavi akke oyawa gall face eke carnival eke rosa pata T Shirt ekak adagen thawa akka kenek ekka yanawa .... oya video walata dakinawata wada aththata dakina kota marama lassanai suranganawiyak wage ......❤❤❤❤❤❤❤❤ marama lassanai ❤❤❤❤❤ e wagema nihathamani anith kattiya wage puppagen loku kam danne nathuwa hinawela giyata hari......... godak godak thanks ❤️👌❤️❤️❤️❤️❤️
මරේ මරු නියමයි ❤️🥰🥰good luck
මන් මේ වීඩියෝ එක දකිනකන් බදිනවා කියලා හිතන් හිටියේ අක්කියෝ
අනේ අම්මො දැන්නම් මන් ජීවිතේට බදින්නෙ නෑ😂
Super video akki😂😂❤
තනිකඩ ජීවිතේ තමයි හොඳ 😊❤❤
අදත් මරු🤣🤣🤣
Video aka maru😊
Gavi ge podilamaya version eka lassni mru ❤❤❤😂
Maruuu😂❤
Ane maru appa thanikdawama inna one 🎉🎉❤❤
😅😅😅😅superb akki ❤
First comment ❤❤❤❤😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉
Eka nam maru gavi Aththatama thanikada jeevithe thama hondama
ගාවීට කාලෙකින් අපිව මතක් වෙලා❤❤
බබා තමා මරූ❤❤😂😂
ඒ ඇක්ෂන් ❤❤❤
Lassanma lassanai akkiyo❤❤❤single aya thamai hodatama kare😂❤❤
Thanikada jiwithe thama wadagath 😌👍
Vidiyo ekak enakal balan hitiye🤩🤩❤
මැටි අලියා😂❤
තනිකඩ ජීවිතං සැපතන්😂😂😂😂😂😂😂😂😂😂
මෝනාද යකො බලන්නෙ ආ😅😅 මරු ගවී අක්කි ❤❤😅😅😊😊
මගේ අම්මෝ බයත් හිතුනා😢 .. තව ටික දවසකින් කෙල වෙය් වගේ
ගැම්මක් තමා
Nice video akki
Ane gavi akki harima qute❤🎉
Hai gavi.wish you heppy new year 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
අර පොඩි බබා නම් අපෙ අක්කගෙ දුවම තමා 😂😂😂😂
Thanikada jivithe 👍👍👍
Niyamai gavee 💝💝💝💝💝
අනේ ඔයා දැන් වීඩියෝ දාන්නැනෙ අක්කියෝ😒
අනෙ ගවි අක්කි තව විඩියෝ දාන්න ❤plzzzzzzzzzzzzzzzzzzzzzzzzz🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏