The opposition doesn't have much to criticize about the NPP government right now. Let's wait and see six months from now, we'll witness significant positive changes for our country. AKD will gradually but steadily transform everything for the better. And who are these opposition politicians? Ranil, Namal, Dilith, Dayasiri, Chanaka, Sajith, and the SJB? Many view them as corrupt and ineffective individuals who believed they were superior to the people. They understand that as long as the NPP remains in power, they have no chance of regaining authority. The NPP is committed to improving the lives of all Sri Lankans, ensuring good governance, discipline, and equal opportunities for everyone, regardless of their social or economic status.
Tharindu, thank you for bringing up these points. They were out from the very beginning to character assasinate the NPP politicians including AKD and then Harini and now attacking others like Kaushalya. This is a very dangerous game they are playing and NPP must be aware of this not to fall into their traps. You are doing a great service as a genuine media person. 🎉❤
Regardless of what he is trying to convey, his primary intention is to justify Malimawa’s inappropriate actions. It’s a clearly biased argument.
@@antonperera4066 Each one has some bias. It’s only a matter of degree.
List out Malimawa's so called inappropriate actions 😂😂..You're the biased person here mate..
Yours is a narrow view.
regardless of what you are trying to represent by the above comment, its obvious that you are stating this with your prejudice and bias against NPP
The opposition doesn't have much to criticize about the NPP government right now. Let's wait and see six months from now, we'll witness significant positive changes for our country. AKD will gradually but steadily transform everything for the better.
And who are these opposition politicians? Ranil, Namal, Dilith, Dayasiri, Chanaka, Sajith, and the SJB? Many view them as corrupt and ineffective individuals who believed they were superior to the people. They understand that as long as the NPP remains in power, they have no chance of regaining authority. The NPP is committed to improving the lives of all Sri Lankans, ensuring good governance, discipline, and equal opportunities for everyone, regardless of their social or economic status.
You are correct thank
You, Budusarani
මල්ලී උඹ කට කෑවත් මහපොළොවේ පය ගහලා ඇත්ත කතා කරන මාධ්‍යයවේදියෙක්.ජයම වේවා සුබ අලුත් අවුරුද්දක් වේවා.
ස්තුතියි තරිඳු ,කට කෑවත් ඇත්ත කතා කරන්න හැමෝටම බෑ ඔයා ඒක කරනවා❤❤❤❤❤
ගොඩ ක් නූගත් මිනිසුන් අතරට දිගටම ඔබ වැන්නවුන්ට අවිවේකී කාර්යයන් බොහෝම යි තරිදු මල්ලි
ඇත්ත.
කතාව හරියට හරි.
මාලිමාව මේ ජරා මඩ ප්‍රහාර වලට උපායශීලීව මුහුණදිය යුතුයි
ස්තූතියි.❤
මේ සිද්ධිවලින් NPP මන්ත්‍රීවරුන් ගතයුතු හොඳම පාඩම මේවගේ සිද්ධින්වලට අහුනොවී ජනතාවගෙන් ලැබීඇති වගකීම නිසිපරිදි ඉටුකිරීමයි. නැත්නම් මේ ආණ්ඩුවත් නායයන තරමට දේවල් සිද්ධවෙයි.
අද කතාව අනුරගේ කතාවට එහා සම්පුර්නයෙන් එකඟයි
මහින්ද තරම් නම් මෙ රට විනාස කරපු එකෙක්වත් නැ තමයි
Aththa
ඇත්ත
අනිවාර්යෙන්, පොහොට්ටුව පක්ෂේ හදලා ප්‍රා, සභා, පලා සභා වලට මැරයන්ට නාම යෝජනා දීල ගම් වල තිබුන හර පද්ධතියම විනාශ කළා,
තරිඳු ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤
අපූරු පැහැදිලි කිරීමක්.
මේ කියන බොරු සමාජගත කරන්නකොට දැන් දන්නව රටටම බොරු කියන බව.එය කරන්න පිලිවන් එක්තරා සීමාවක් දක්වා පමනයි.
අනිවා......
හරි කැමැත්තෙන් අහගෙන හිටිය .මාරයි.ජය වේවා පුතේ ❤❤❤❤
එකගයි
තරිදු ,ඔයාට ජය සතුට පිරි නව වසරක් වේවා.
තරිඳු ඇත්ත කතාව.. අපිට තනියම ගමනක් යන්න බෑ ඒ වුනාට.ඉස්සර තිබුන ලෝකේ නෙවෙයි දැන් තියෙන්නේ ..අපිට ඉන්දිවත් එක්ක ගමනක් යන්න වෙනවා .. ඕක තමයි ඇත්ත .. ඒකෙන් අපිට හොදම දේ කර ගන්න එක තමයි අපේ රජයේ වගකීම.
සුභ අලුත් අවුරුද්ද ක් වේවා තරිදු❤🎉.හැම දාම සාධාරණ යි
නියමයි තරිදු ❤
ස්තූතිය තරිඳු මේ කට කතාවල් වල හරි පැහැදිලි කිරීම වෙනුවෙන්...අපේ ජනතාවගේ චින්තාමය සබුද්ධිකත්වය වෙනුවෙන් ඔබලාගේ මේ පැහැදිලි කිරීම් ඉතාමත් ඇවැසිම කාලයක්...ප්‍රජාවගේ වෙනස්වීම් ආණ්ඩුවක, රාජ්‍යයක ප්රගතිශීලී ප්‍රගමණය වෙනුවෙන් මහත්සේ බලපානවා... සටහන් නාලිකාව හා ඔබ සියළු දෙනාටත්...සියළු රට වාසීන්ටත් සුපින්වත් සෞභාග්‍යයවත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු....🙏🌼❤️🌄
මේක ජනතාවගේ ආණ්ඩුවක්.
ආණ්ඩුව හරි තැන සිට ගත හොත් පමණක් ජනතාව අනුමත කරයි. භුදේශපාලන සැලසුම් වල නොවැටී සිටීම වැදගත්ය.
අනෙ පුතා ඔයා ගෙ කතාව නම් නියමයි.. පැහැදිලි කිරීම හරිම හොඳයි. මාලිමාව ආරක්ෂා කරන දෙන්න.දෙවි පිහිටයි.....
තරිඳු ..... හරි යට ම හරි . ඒ කාරනාගැන සෑහීමට පත්වෙන්න බැරි වයි හිටියේ . උන් ගෙ පොයින්ට් එක අපි කියන කරන දෙයින් ආපසු ගැසීම .
පුතෙ ඔයාගෙ කතාව ලක්ෂ වාරයක් සත්‍ය ය.මෙ. රටට ආදරෙ දරුවෙක් ඔයා ලාවගෙ සාධාරණ මාධ්‍ය කරුවන් රටට අවශ්‍ය යි
..එවන් පුතුන් බිහිවෙවා
භාරත කිව්වා වගේ මුන්ට විරුද්ධව තදින් පියවර නොගත්තොත් දර මිටියට බැදලා තමයි නවත්තන්නෙ. 😮😮
අන්න ඒකටනම් තරින්දු 100% , රාජ්යපාලනයයි, පුද්ගලිකත්වය කියන්නෙ දෙකක්, අපෙරටේ ගොඩක් පිරිමි වගෙ ඉන්නෙ පි....යො උන්ට කරන්නත් බෑ කව්රු හරි කරනව නම් ඒක කියව කියව යනව, නැත්නම් වෙන කෙනෙක් කරන එක බලල සතුටු වෙනව, කෙනෙක් ඔහුගෙ කාර්ය නියම ලෙසින් සිදුකර කැමැත්තෙන් කවුරු එක්ක බුදිගත්තත් අපට මොකද. වෙන කාටවත් හානියක් නොමැතිනම්.
බයොයොන්ට කොහොමටත් ඉනෙන් පල්ලෙහා තියෙන ඒවා ගැන ලොකු කුතුහලයක් තියනවා . අමාරුවකුත් තියනවා . ඒක බයියොන්ට තියෙන ලොකු ලෙඩක් . හොද කරන්නම බෑ
@@ruweemadu9332 මචො, තරහ නැතුව ඔය බයියො, ටොයියො කේස්එක මට පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවකො.ඇත්තටම මට ඒක් පැටලිලා තියෙන්නේ ....
Respect you Tharindu, the way you handle media
සුභ අළුත් අවුරුද්දක් වේවා 🙏 .
තරිඳු, සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට !
මාලිමාව ආණ්ඩුවට ගහන්න විපක්ෂය කොයි තරම් දේවල් කරනවද?
කලින් මිනිස්සුන්ට චෝදනා කරන්න තිබුණු එකක් වත් මෙයාලට නැති නිසා සදාචාර ප්‍රශ්න වගේ දේවල් හොයනවා. හරිනිගේත් සදාචාරේ හොඳ නෑ කියලා කිව්වේ, කලිසම් අඳින නිසා නේ.
දැන් ලංකාවේ ඉස්සර මිනිස්සු ගණන් නොගත් දේවල් පවා ලොකුවට පෙන්නලා පහර දෙනවා.
ඉස්සර ලංකාවේ ඉස්සර ආණ්ඩුවේ ඉඳලා තිබිල තියෙන්නේ හරි හොඳ උපාසක මහත්තුරු වගේ නේද?
හිටපු අගමැති දිනේෂ් සුදු ඇදගෙන ලෝකෙට පෙන්නපු සුද්ද වන්ත කමද, තිබුනෙ ලෝක හොරෙක් දෙපිටි කාට්ටුවෙක්, දේශප්‍රේමය පෙරිලා හිටියේ,
හීනියට ලිංගිකත්ව කාරනාව තව තවත් ජනගත කරනවා.
කවුද?
තරිදු තමයි
සුබ අලුත් අවුරුද්ද ක් වේවා ඔබට ❤..තරිඳු ....🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔබට බුදු සරණයි ❤❤
අපි මේ බලාගෙන හිටියේ සටහන් රේඩියෝ අදහස එනකන්
ලංකාෙව් ගැහැනියට කවදාවත් සම වරප්‍රසාද ලබාගන්න බැ.
මේ දේවල් පාලනය කිරිමට ආන්ඩුව වෙනුවෙන් ක්‍රියාකල යුතුයි..
නියම අපරාද කාරයන්ට දඩුවම්ලැබෙනවිට මේ කුජිත හැසිරිමත් ඉහලයාවි..!
Obage adahas me minussu
Terum ganne netiekagena matata godak dukai thrifu oya malliya ape rate sampathk .obata jesu pihitai budusaranai ❤
එදිනෙදා වියදම් පියවීමට දිනකට බිලියන කීපයක් ණය ගන්න රටක් භාරදීල තියන බව දන්නවද?
රාජ්‍ය පාලනය අපට දෙන්න කියලා ඉල්ලනකොට ඒක ගැන දැනගෙන හිටියා කියලා ඔයා දන්නේ නැද්ද?
ඒව දැනගෙනම තමයි මේ රට භාරගත්තේ.
ඩොලර් බිලියන 41 ක ණයක් කියන්නේ මොන කජ්ජත්ද ඕක ගෙවන එක මහලොකු දෙයක් නෙවෙයි කියලා තමයි අනුර කුමාර සහෝදරයා ඒ දවස්වල මැතිවරණ වේදිකාවේ කිව්වේ.
Thank you, Tharindu, for this video clip on these current issues.
අවු.76 මාරුවෙන් මාරුවට ආපු පක්ෂ කිහිපයේ සිටියේ එකම අය පැන පැන. උන්ට සදාචාරයක් නැහැ. උන් පුළුවන් තරම් හම්බ කෙරුවා. කොළඹ සුපිරි තට්ටු නිවාස වල හොර ගෑනු තියාගත්තා. වනචරකම් හොරකම් කෙරුවා. ජනබල ආණ්ඩුවක් එයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. උන් හිතන් ඉන්නේ උන්ගේ වටේ ඉන්න එවුන් වගේ මහජනතාව ගොන් හරක් කියලා. මව්කිරි වෙනුවට පුන්නක්කු බීපු ජනතාවකුත් ඉන්න නිසා අවම වශයෙන් මාලිමාව අවු.10ක් වත් ඉන්න ඕනේ. නැත්නම් මොනවා කරත් වැඩක් නැහැ.
දේශපාලනය කරන්න බෑ ගෙයි මුල්ලෙ ඉදන් රැයක් දවාලක් තනක් නොතැනක් බලාන්න බෑ ගෙදර ඉදන් .එයාලගෙ පුද්ගලික ජීවිතේ නොසොයා එයාලගෙන් රටට කරන සේවය බලපල්ල
තරිඳුදුදුදු .......❤
තරිඳු,...දේශපාලනය ගැන වෙනස් උනත් විවේචනය හොඳ එකක්....ඒක ඇතුලෙ හිතන්න දෙයක් තියනව....NPP එකට කැමැත්තක් දක්වන හින්ද,..සහ ඒ වෙනුවෙන් පෙනීසිටින නිසා CLEAN SRI LANKA කියන්නෙ ඔය පරිවර්තනයට මැදිහත්වීම වෙන්න පුළුවන්...ආර්ථිකය, නීතිය, සදාචාරය, සංස්කෘතිය, වගේ හැම එකක්ම.....පරිවර්තනයක් නෙමෙයි අපේ රට විපරිවර්තනයක් TRANSFORMATION එකක් කරන්න ඕන....ඒක කරන්න බෑ...සමාජය තුලින්ම ඓතිහාසිකව ගොඩ නැගෙන්නට ඕන....
සහතික ඇත්ත කතාව❤❤❤❤
නියම කතාව කොල්ලෝ.
වැඩි කාලයක් යන්න කලින් හරි අය එයි
මාලිමාවට උගුල් අටවන්න පුලුවං වෙන්නේ ජනතාවගේ නොමේරූ කම නිසා ඇතිවන වරද අඩුපාඩුව හෝ ගැටලුව නිසයි. මාලිමාව කරපින්න ගත් ජනතාවගෙං බහුතරයක් වහා පැහැදෙන වහා කලකිරෙන නොමේරූ අයයි. ඒ නිසා සදාචාරයට අදාල මඩ ප්‍රහාර පච ප්‍රචාර වලින් දැවැන්ත කැළඹීමක් ආන්දෝලනයක් ඇති වෙනව.
කරුණු කාරණා සිදුවීම් අපවාද අවලාද විවේචන ගල් මුගුරු මල් පොකුරු නිසි අයුරින් කළමණාකරනය කර ගැනීමට මාලිමාව දක්ෂ ද සමර්ථ ද කියල හැමෝම හිතල හොයල බලන්න ඕනැ.මාලිමාව බොහෝ වෙලාවට ඇත්ත කතා කරන්න බය වෙලා පස්ස ගහනව. කතා කළ යුතු දේ මග හරිනව. නිහඬතාවයෙන් හැමදේම යටපත් කරන්න බලනව. හැබැයි ඒ නිහඬතාවය නිසාම සෑහෙන්න පහර කෑමකටත් ලක් වෙනව. ඇත්තටම මාලිමාව තුල මේ ගැන පුළුල් ගැඹුරු කතිකාවක් අධ්‍යයනයක් කෙරෙන්න ඕනෑ. කුඩා න්‍යෂ්ටියක් වටා ආසක්ත වූ මහා බලමුලුවක් හැටියට විකාශය වීමට සාපේක්ෂව විනය ශික්ෂණය සංයමය සංවරය ශක්තිමත් වුනේ නෑ.
ලාල්කාන්ත වසන්ත හඳුන් වගේම නිලූ ආදී අය වගේම සියලුම මාලිමා මැති ඇමතිවරු සහ ඉන් ඔබ්බට වූ අනුගාමිකයින් ආධාරකරුවන් පවා මීට වඩා විනයකට ශික්ෂණයකට සංවරයකට සංයමයකට නතු විය යුතුයි. වඩා පැසුණු මුහුකුරු බවක් මේ සැමට තිබිය යුතුයි. ඒ තුලින් විවෘත සමාජය සවිඥානික වෙනසකට ලක් කරල ප්රබුද්ධ සමාජයක් නිර්මාණය කරගත යුතු වෙනව. බලය සඳහා මැතිවරණ සමයේදී ජනතාව නම්මගෙන චන්ද කොල්ල කෑමෙන් එහාට ගිහිල්ලා අවශ්‍යතාවන් මත පදනම් වෙලා ස්වාධීන චින්තනයක් ඇති බුද්ධිමත් ජන සමාජය ක් බිහි කිරීමේ වගකීම මාලිමාව තම කරට ගත යුතුයි. රට ගෝඩ නගනව කියන්නෙ හාල් පොල් බිත්තර තෙල් ගෑස් අලි රීලා ප්‍රශ්න වලට වඩා එහා ගිය කාර්යාවලියක්. ඒ සඳහා ජාජබය තුල කාර්යසාධක බලමුලු දැන්මම හදා ගන්න ඕනෑ.
තරිදු,,, එල කිරි
සුබ අලුත් අවුරුද්දක් වේවා තරිඳු!
සුබ අලුත් අවුරුද්දක් වේවා, තරිඳු!!👍👍👍👍👍👍👍👍
සහතික ඇත්ත ❤
සටහන් රේඩියෝ ලෝගෝ එක මාරු කරලා ශෝක් 💪 තරිදු සුභ අලුත් අවුරුද්දක් වේවා
ස්විඩනයේ මා දැනට වසර 31ක් මෙහෙ දේශපාලකයන්ගේ සදාචාරය පුරවැසියන්ට අදාලම නැත එම නිසාම මේ රටවල් ඉතාමත් දියුණු මට්ටමකින් පවතින අතර මම මෙම රටට එනකාලයට වඩා ඉතා විශාල ලෙස මෙම රට දියුණු වි ඇත එයට හේතුව රටවැසියන් කිසිම විටකදී පවතින රජය විවෙචනයට ලක් කරනවා මා දැක නොමැත එසේම මාධ්‍යවේදීන් කිසිම විටක රජයේ ප්‍රතිපත්ති සහ සදාචාරය විවෙචනය නොකරයි. මාධ්‍යයයෙන් T.V.නාලිකා වලින් දේශපාලකයන් සහ දේශපාලනය ගැන කතා කිරීම කරන්නෙ ඉතාමත් කලාතුරකින්. රජය ඔවුන්ගේ වැඩ අවංකවම කරගන යනබව පුරවැසියන් දනියි. රටෙහි පුරවැසියන්ව මාධ්‍යයට රැවටිමට කොහෙත්ම අපහසුය.
අපේ එවුන්ට අනුන් අදින ඇදුමයි, කන කෑමයි, යන වාහනෙයි, ඇදුම් කලිසම් සපත්තු දුන්න යාළුවොයි, කවුද දුන්නෙ කියන එකයි හරි වැදගත්. මෙච්චර මහජන මුදල් කොල්ලකාලා, රට අගාදයකට වට්ටපු එක මුන්ට ගානක් නැහැ. මුන්ට වඩා වැදගත් කුමක්ද කියන එක තෝරගන්න බැහැ. මුන්ට අවුරුදු ගානක් තිස්සෙ රටට කෙලවිච්ච හැටි ගැන වගේ වගක් නැහැ. ඔහේ කඩේ යනව.
ජය❤
Thank you Putha ❤️
අන්තිම ටික ලස්සනයි තරිඳු!❤
ඔය කතා සේරම හරි. පුශ්ණය තියෙන්නෙ මේ මඩ කතා නිර්මාණය කරන අයට කොහොමද තවමත් යහතින් ඉන්න පුළුවන්. ඇයි මේ අයට නිසි දඩුවම් ලබා දෙන්න බැරි. අපි නම් හොදටම දන්නව මාලිමාවට කරන මේ දුෂ්ඨ කුියා. ඒත් මේව මේ විදිහට යන්න දෙන්න පුලුවන්ද.
Very well explain the topic
Keep it up Putha 💕💕💕💕💕💕💕💕💕💕💕💕🇱🇰🇬🇧
Totally agreed with you Tharidu
thanks tarindu,,,,well expalin
මොකද නිකක් යකා වැහිලා වගේ, වෙනදට එන නංගිලත් නෑ කොන්ඩත් අවුල් කරන්, ටේබල් එකේ මයික් එකත් ගලෝගෙන😅
තරිඳු ඕව කියන එවුන් සුද්ධෝදනල නෙවෙයි. ඇමති මන්ත්‍රීලගෙ පෞද්ගලික දේවල් අපිට නම් අදාලම නෑ. ප්‍රශ්න තියෙනවනම් එයාල ඒව විසඳ ගනියි.
I agree with you what she does with her life is her business .she should come out and tell the truth. People will respect that .😙
Tharindu sthuthi..kauru mona katha heduwath. Ape malimawe inna hemoma hitapu rata kapu eunta wada. 100% hondai. N p p❤❤❤❤
සුබ අලුත් අවුරුද්දක් වේවා
❤❤❤❤For your efforts bro
Wow!!!!
Happy new year tharidu ❤❤❤❤❤❤❤❤
සුබ අලුත් අවුරුද්දක් වේවා!
Exactly
Broo...excellent gift for New Year....!
👍🙏❤👌💖🤩 happy new year all the best god bless 🙏 you
❤❤❤❤❤❤❤❤harima hoda pahadili kirimak watina katha vak
උන් අවම වශයෙන් බඩුවක් ගහන්නවත් දන්නෙ නැති එවුන්..........ඒ බඩුව ඇරපං ලෝකෙ කොහේ හරි Red light street එකකට ....
Malimawa ❤❤❤🎉🎉🎉
He/she praise him/her HOLY let pick the first stone. No one is holy in this world.
රනිල්ට හෝ සජබේ අයට අනුන්ගෙ කාමර වලට රිංගන එක පලපුරුද්ද ක් නෙ...සමහරුන් කාමර වලට රිංගනවා විතරක් නොවෙයි ඒ "කාමර" අයිති අයගේ සුරතලුන් ටත් අතවර කරනවා, නේ...ඔය ගහන මඩ ගැන පුදුමයට පත් නොවෙමු
Best wishes for your channel in the New Year malli
❤ ❤ ❤ ❤ ❤ ❤
ඉතින් උන් සදාචාරය උස්සපු නිසානෙ, බන් සදාචාරෙන්ම කන්නෙ😂
කවදද බන් උඹ ඔය කියන සදාචාරයක් ගැන ඉස්සුවෙ?
හෑ...කවුද කිව්වෙ..සදාචාරය මාරයි කියල..අනුර කිවව්ද
කොමෙන්ට් වලින් පෙනී යන්නෙ සදාචාරය උස්සලා නැහැ. කඩන්න ඇවිල්ලා ඉන්නෙ කියල 🤣
ඇස් දෙක යකා වගේ කරන්න එපා .
Tharindu, thank you for bringing up these points. They were out from the very beginning to character assasinate the NPP politicians including AKD and then Harini and now attacking others like Kaushalya. This is a very dangerous game they are playing and NPP must be aware of this not to fall into their traps. You are doing a great service as a genuine media person. 🎉❤
Bullets out of a machine gun වගේ නොනැවතී මාලිමාව වෙත එල්ල වන මෙම ප්‍රහාර මාලාව දෙස ඔබ බලන කෝණය පිලිබඳව මම කැමතියි.
මෙම ප්‍රහාර සියල්ලෙන්ම ගම්‍ය වන්නේ පරාජිතයන් පත්ව ඇති දැඩි අර්බුදකාරී තත්වයයි.
ඔවුන් හොඳින්ම තේරුම් ගෙන සිටිනවා ඔවුන්ගේ ඉදිරිය දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග සමග පැටලී ඇති බව. එබැවින් ඔවුන් මේ උත්සාහ කරන්නේ " rocking the boat" පන්නයේ ක්‍රියාවලියක්.
මම හිතන්නේ උඩින් එන ආර්ථික හුය තමයි ඩොලර් රේට් එක. ඩොලර් හිඟයක් මවා ඩොලරයේ අගය වැඩි කිරීම ( Exchange rate of rupees for dollar) ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ලෙස බලපානවා.
👍
කතාව දිග වැඩියි,
❤
Wish you a happy new year!
ඔයත් ඉතින් ආණ්ඩුව විවේචනය කොරන එකම තමයි වක්‍රව කරන්නේ ,, විවුස් වැඩි කරන සූත්තර මේවා
C i d ,එකට යන්න ඇත්තේ ,කුමන්ත්රන කාරි දෙයක් නිසා වෙන්න බැරිද
❤❤❤❤❤
සමාවෙන්න වෙන කරුනක් කථා කරාට , රතිඤ්ඤා පත්තු වීම ඉතා වැඩි නැද්ද ?
Happy New year.
ඇයි මොකද්ද අවුල cid එකට දැම්ම කව්ද මේවා කරන්නෙ කියලා දැන ගන්න පුලුවන් නේ
කරන්නේ කවුද කියන එක පැහැදිලි දෙයක්නේ.
අනික කරන්න තිබ්බේ නඩුවක් දාන එක.
මෙතන ඇතිවන ලොකුම ප්‍රශ්නේ ඒක නෙවෙයි. කවුද කියන ප්‍රශ්නේ අහන්නෙ නැතුව ඇය ඇයත් වීම නිසා ඇය ගැන සෙවීමයි.
ඇය ඇත්තටම එහෙම සබඳතාවයක් තිබුණා "වුණත්" ඉතින් මොකෝ?
අර අධිකරණ ඇමතිතුමා ගිය එක නම් නුවණට හුරු වැඩක් නෙවෙයි වෙලානේ දැන් තියෙන්නේ. ගත්කම විතරක් මදි බුද්ධියක් තිබිය යුතුයි.
@sathyajith1 අනේ නිකන් හිටහන් දෙයක් කරන් නැතුව ඉන්නෙ නිවටයෝ
@ එහෙමද? සමහර විට නිවටයකු වීමත් නුවනත් කමක්. අධිකරන ඇමති දේන් එලියට ආවේ ආචාර්යා, පට්ටම පක්ශයෙන් අන්දපු එකක් බවනෙ.
@sathyajith1 කොහෙද පක්ශයෙන් අන්දලා තියෙන්නෙ cid එක ඔයාට කිව්වද එහෙම 🤣
@ ඔව්. මැයි මාසේ වගෙ ජවිපෙ නිල වෙබ් පිටුවේත් තිබුනා , ආන්ඩුවේ ප්‍රධාන සංවිධායක නලින්ද දන්හිස්ස සහ ආන්ඩුපක්ශයේ ප්‍රධාන සංවිදායක කාර්යාලය ලිකිතවත් දැන්වූවා.
ආචාර්ය හර්ශන කියලා. අර රංවල හාදයාට ත් පක්ශයෙන්ම තමා නැති පට්ටම් දුන්නෙ,
බොල්ව්ලා වගෙ වහලුන් ගොනාට අන්දන්න.
රනිල්ගෙ ප්‍රතිශතය ගැන කතා කරන්නෙ රෙද්දක් ඇදගෙන ද උඹ හිටපු කුරුට්ටන්ට චන්ද කීයක් තියෙනවා ද 😂
යකෝ රනිලා නමටවත් ජනාධිපති වෙලනෙ හිටියෙ.
If not for the 4B loan from India we would have starved to death. We should not bite or even bark at the hand that fed us in the hour of need.
ඒඃ, අර මුඩුම මූසල කුහක සේපාලයා ගෙ ඇක්සන්ට් එක සමහර අවස්ථාවල කොපිකරල තියෙනවා. ඒකනං හිරිකිතයි මල්ලියේ.
පුතා ඔවැනි අවලාද හා අනීතික දේවල් ප්‍රචාරය කරන අයට නීතිය ක්‍රියාත්මක කරවන්න පෙරමුණ ගන්න. එවැනි අය නීතිය ඉදිරියට ගන්න උදව් කරන්න. නැත්නම් ඔබලා මේ රට වෙනුවෙන් නගන හඩ නිකම්ම හිස් වෙනවා. ප්‍රකාශන තොරතුරු වලට පමනක් සීමා කරන්න එපා.
Taridu❤❤❤❤❤❤