Mata Aloke | Mashup | Anjalee Herath | Dream Star Season 11 | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии •

  • @lakiiiiiiml9418
    @lakiiiiiiml9418 Год назад +162

    Anjalee මේ costume එකට ඔයා මාරයි.. හැමදාම ඔයාගෙ look එකට match වෙන එවාම අදිනවානම් මේ වගේ හරිම ලස්සනයි.. කාන්තා ලාලිත්‍ය පේන ඇදුම් වලට වඩා ඔයාට මේ විදිය ලස්සනයි

  • @NethraYohani
    @NethraYohani 8 месяцев назад +38

    ඩ්‍රීම්ස්ටාර් වෙලාත් සෑහෙන කාලයක් තාමත් අහනවා අංජුගෙ සින්දු ..❤️😇🥺

    • @Piumi-m8s
      @Piumi-m8s 5 месяцев назад +2

      අඩෝ මාත් 😊

    • @anjulovers9827
      @anjulovers9827 3 месяца назад

      ඔව්💓💓💓

    • @LankaKumari-mp9rm
      @LankaKumari-mp9rm 2 месяца назад

      Yaluwane mama❤❤❤❤❤

    • @himalidilhani1724
      @himalidilhani1724 2 месяца назад

      අනේ මාත් 👍💜final එකත් බලනවා තාම 👍

  • @SajeeSenarathne
    @SajeeSenarathne Год назад +153

    මේ සිංදුව බැලුවට එපා වෙන්නැත්තෙ මට විතරද 🥺👌 සිය පාරකට වැඩී බැලුව දැන් නන් 😍🎉

    • @aroosha5462
      @aroosha5462 Год назад +4

      Maath

    • @KalubowilaPerera
      @KalubowilaPerera Год назад +2

      Me too ❤

    • @KalubowilaPerera
      @KalubowilaPerera Год назад +3

      Me too ❤

    • @dilukshidevika4278
      @dilukshidevika4278 Год назад +4

      මටත් එපා වෙන්නේ නෑ.ඒ තරමටම ලස්සනයි❤❤❤

    • @ruwanavishka5575
      @ruwanavishka5575 Год назад +3

      ආදරේයි මැණික ලස්සනයි ඔයාගේ සිංදු ටික

  • @KanthiSilva-r6l
    @KanthiSilva-r6l Год назад +449

    මේ අපේ ආදරණීය අන්ජලීට ආදරය කරන අයටයි මේ ආරාධනය..... ඉතාමත් ගෞරවයෙන් හා ආදරයෙන් ඉල්ලා සිටිනවා ලබන පාර මීටත් වඩා හැකි පමණින් ඒ අපේ චූටි කෙල්ලට වෝට් කරන්න අපි සැම එකතුවන ලෙස...🙏

  • @danapalagunawardena9916
    @danapalagunawardena9916 Год назад +56

    අංජලී ..අංජලී...ඔයා හැමෝම වශී කරනවා පුදුම හඩක් හදවතටම දැනෙන ගීත ගායනා කරනවා...ඔයාගේ හඩ වෙනම රහක් ඔයා තමයි ඩ්‍රීම් ස්ටාර්.

  • @wrjfernando1314
    @wrjfernando1314 Год назад +57

    සිංදුව කියන විට ලස්සණට හිනා වෙවි කියන ඒකෙ මාර ගතියත් තියෙන්නෙ ඒ හිනාව හරිම සොවාඛාවිකයි

  • @nilminichandrika2356
    @nilminichandrika2356 Год назад +88

    අංජලීිගේ voice එක නම් මාරම ලස්සනයි 💖

  • @RashiniRashini-yf3su
    @RashiniRashini-yf3su Год назад +38

    මෙච්චර රහට mashup එකක් ඇහුවාමයි....අන්ජූ english song වලටත් ඔයාගේ හඩ සුපිරියටම තියනවා...අපේ one and only ....විරු තරුව අන්ජලී ආදරෙයි ...🥰🥰🥰💖💖💖💖

  • @dewikashripani6930
    @dewikashripani6930 Год назад +80

    නන්දා මාලනිය ගේ " කඩමණ්ඩියේ දොල අයිනේ" ගීතය.....අබේවර්ධන බාලසූරිය මහතාගේ " රෑ පැල් රකින " ගීත ඔබගේ කටහඩින් අහන්න ආසයි.. ගයන හැම ගීතයක්ම ලස්සනයි..

  • @priyarogamage9549
    @priyarogamage9549 Год назад +164

    ප්‍රේක්ෂකාගාරය වශී කරන හඬක් වගේම ඉදිරිපත් කිරීමත් අතිශයින්ම ඉහලයි. අංජලී සුබපැතුම් ඔයාට ❤

  • @nelkasriwarnasinghe1255
    @nelkasriwarnasinghe1255 Год назад +148

    තව කතා කුමටද? අති විශිෂ්ටයි. Classical නම් classical, Western නම් Western, Rock, Rage ඔීන එකක්. Best performance..Superb..❤❤👑

    • @Gamarala-j5e
      @Gamarala-j5e Год назад +10

      Absolutely! Anjalee is an all-rounder. Even her stage performances are top-notch. Those cute moves of hers add so much charm! 🌟💃

    • @Minimini-rn8zp
      @Minimini-rn8zp Год назад +4

      Yeah no words🥺💜

    • @KalubowilaPerera
      @KalubowilaPerera Год назад +1

      Yes full package ❤

  • @Sadasihansima
    @Sadasihansima Год назад +92

    වෙනම රහක්, වෙනම හඩක් වෙනම හැඩක්..අංජලී ❤️ ඔයාගෙ ජය නියතයි මැනික..

  • @senubro1107
    @senubro1107 Год назад +31

    අන්ජලිගේ සිoදු අහද්දි ඇත්තටම වෙනම ලොකයෙකට යනවා ඇත්තටම හරිම ලස්සනයි වොයිස් එකත් පට්ටම ලස්සනයි ආදරෙයි හැමදාමත්
    🥰❤️🥰❤️❤️🥰❤️❤️🥰❤️🥰🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️❤️🥰🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️❤️🥰

  • @RashiniRashini-yf3su
    @RashiniRashini-yf3su Год назад +57

    සුපිරියක් අන්ජලී ඔයාට ඇබ්බැහි වෙලා හිටපු අපිව තවත් පිස්සු වැට්ටුවා ඔයා.... ජයවේවා අපේ විරු තරුවට ආදරෙයි ..💖💖🥰🥰🥰✈✈✈✈

  • @apsarakumari1620
    @apsarakumari1620 Год назад +311

    සුපිරියක් තමයි අංජලී. මේකට vote 1 ක් දෙන්න එකෙක් හිටියෙ නෑනේ.

  • @sfviyte1824
    @sfviyte1824 Год назад +46

    Wow Wow ANJALEE HERATH 2023 DERANA DREAM STAR CUP උස්සස ගුවන් ගිනි කිරිල්ලී ... අපේ ගීත කෝකිලාවි .... ජය නියතයි පුතේ ඔහොම යමු...❤❤❤❤🎉🎉🎉

  • @dayarathnayake3988
    @dayarathnayake3988 Год назад +80

    දුලා පුතාලා හැමදෙනාම ලස්සනට ගායනා ක‍රනවාඒ උනාට මම ආසයි අන්ජලී දුවට හරිම ලස්සනයි ගායනා කරන විදිය තෙරුවන් සරණයි menika ජයවේවා

  • @SajeeSenarathne
    @SajeeSenarathne Год назад +29

    සුපිරියක් තමයි අක්කී ❤🥺😍 අක්කිගෙ විදියට මාරම ආසයි 🫣😍 මාත් අනුරාධපුර අක්කි... 🎉 තඹුත්තේගම ලගයි අපිට 🫣🙈 ආදරෙයි අක්කි මැනික 😍 congratulations akkaa

  • @tamararathnayake9427
    @tamararathnayake9427 Год назад +85

    අංජලී දුවේ ඔයාගෙ අම්ම තාත්තට මොනතරම් සතුටු ඇතිද ලස්සනයි දුවේ තෙරුවණ්සරනයි

  • @White.tiger100
    @White.tiger100 Год назад +37

    කාලෙට පස්සෙ අහපු ලස්සනම කටහඬක් ❤❤❤❤

  • @kirshandeepan6653
    @kirshandeepan6653 Год назад +30

    අන්ජලි ඔයගෙ ගයනය හරිම ලස්සනයි හරිම මිහිරි ඔය ජයග්‍රහණය කරන්නතුරු ගොඩක් අය බලපොරොතුව ඉන්නවා ඉදිරියටම යන්න අපි උදවු කරනව❤❤❤❤❤❤❤

  • @thanugamage7576
    @thanugamage7576 Год назад +26

    Her voice is perfect for English songs. Thanks Suresh for recognizing her talents.

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 Год назад +42

    Everybody says we love you 💙♥️ගැලපෙනම song එක excellent 💪🙋💙

  • @malanidingiriya7197
    @malanidingiriya7197 Год назад +12

    දිගු ගමනකට සුබාසිරි අහම්බෙන් උනත් දිගටම ඔයාගේ සින්දු ඇහුවා හරිම සතුටින් අපි ආදරෙයි දුට තෙරුවන් සරණයි ඔබ‍ට සුබ පැතුම් ❤️❤️❤️❤️❤️

  • @padminineththasinghe937
    @padminineththasinghe937 Год назад +56

    ඉතාම මිහිරි කටහඬක්
    මෙවර සිං දු දෙකම ලස්සනට ගැයුවා.ඉදිරියටම යන්න වාසනාව ලැබේවා. සම්බුදු සරණයි.❤❤❤🙏🙏🙏

  • @SenuriDasunika
    @SenuriDasunika Год назад +16

    සුපිරියක්... ❤ ඔයා නම් වෙනමම brand ekak. හඩත් අමුතුම රසයක්
    ඉදිරියට ම යන්න ලැබේවා......

  • @senumandakini2404
    @senumandakini2404 Год назад +98

    අන්ජලි මැනික හරිම ලස්සනයි..කියපු සින්දු හැම එකක්ම ලස්සනයි...ඉදිරියටම යන්න වාසනව ලැබේවා!❤️‍🔥😘

    • @araliyadilini2164
      @araliyadilini2164 Год назад

      😢😮😮😮😅@😅😮❤🎉🎉😢😢😮😮😮😅😅😮😮😢😅😮

  • @rupikarupika7532
    @rupikarupika7532 Год назад +15

    ඉතුරුව ඉන්න පස්දෙනාම අති දක්ෂයො.ඒත් අංජලී දුවේ ඔයාට ලස්සන කටහඩක් තියෙනව .ඔයාගෙ කටහඩට ඔයාගෙ අහිංසක කමට මම ගොඩාක් ආදරෙයි .මම කුවෙට් හිටියත් හැම සතියෙම මගෙ dflix මනාප 5 ම මම ඔයාට දෙනව.ආදරෙයි මැණික.කිරුලට හිමිකම් කියන්න සියලුම දෙවියන්ගෙ ආසිර්වාදය නොඅඩුවම ලැබේවා ....🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @a.m.d.kumari1625
    @a.m.d.kumari1625 Год назад +142

    සුපිරිම සුපිරියි. මෙච්චර ලස්සනට කියලත් vote එකක් දුන්නේ නෑනේ.සින්දු කියන විදිහ දැක්කම පුදුම ආදරයක් ඇති වෙන්නෙ.කමක්නෑ ජනතාව ඔයත් එක්ක. ඔයා දිදුලන තාරකාවක් වෙලා ඉවරයි

    • @AjithLHewa
      @AjithLHewa Год назад

      හැමදාම වගේ අදත් විනිශ්ය මණ්ඩලය... පැහැදිලිවම පෙනෙන තමන්ට පුද්ගලික ප්‍රියයන් ( හිරුෂ, විදුෂ , අපුරව) තිදෙනාට ඇතුලත් තරගකරු හිරුෂට... මනාප තුනක්ම 15% (දෙකක් මුලින්ම) අනෙක් තරගකරුවන් දෙදෙනා ඇගයීමට ලක්කිරීමට පළමුව මුල්වටයේදිම දී... සුපුරුදු තල්ලුව දුන්න. මෙම අසාදාරන විනිශ්ය මනාප පිහිටෙන් හිරුෂ ගේ අවසන් මනාප පුවරුවේ දිස්වූ 88,000 ට 13,000 විනිශ්ය තෑගි ලැබීමෙන්.. සුපුරුදු ලෙස.. අංජලි 92,000 , මලිත් 84,000... අබිබවා 101,000 දක්වා තල්ලුවී ප්‍රථම ස්ථානයට පත්වේ. හිරුෂගෙ ගීතය.. මලිත්ගේ ඉදිරිපත්කිරීම අසලටවත් නොයේ සහ රුකන්තගේ මියුරු "රේණු රේණු" ගීය සහමුලින්ම විනාශ කළා

  • @dileepashamale6275
    @dileepashamale6275 Год назад +9

    අන්ජලී දුව ඔයා අද මම ආසම විදිහට ඇදලා හිට්යා ඒ වගේම ලස්සනට ගායනා කලා ආදරෙයි මගෙ පුතාට අහස තරම්

  • @malanimalini1573
    @malanimalini1573 Год назад +38

    හරිම ලස්සනයි දුවේ හරිම ලස්සනයි ඔයාට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ පිහිටයි .❤❤❤❤❤

  • @janakijanz4421
    @janakijanz4421 Год назад +15

    පොඩ් කොරින් අල්මේදා ...
    ඔයා තනිකරම අපිට පිස්සුවක් මැනික ...❤❤❤

  • @conradranasinghe1489
    @conradranasinghe1489 Год назад +56

    Wow Anjale!!! Heard you singing in English for the first time. Proved beyond any doubt of your ability as a versatile singer with a lot of variety. " To love somebody" was near perfect, crystal clear pronunciation & your voice so open & deep. The very large number following you on social media proves the immense love & admiration of your singing. No hesitation , you are the dream star.

    • @Gamarala-j5e
      @Gamarala-j5e Год назад +9

      What really stands out is Anjalee's passion, confidence, and emotions while singing. That, I believe, is why she's so popular among people. 👊👊

    • @amarakumariherath4635
      @amarakumariherath4635 Год назад +2

      Like noyelin honter ❤

    • @KalubowilaPerera
      @KalubowilaPerera Год назад +1

      I second that, she is a all rounder ❤ love from London ❤

    • @sandyamunaweera935
      @sandyamunaweera935 11 месяцев назад +2

      Pissu double wenasa Anju me song ekata.kochchara baluwath madi ....Harima lassanai English song eka ..kiyala wadak naa Anju..

    • @sandyamunaweera935
      @sandyamunaweera935 11 месяцев назад +1

      Oya anith piyaru babala wage Inna kellanta oya wage sindu kiyanna hithanna wath baa.Oya niyama edithara kellak.Api oyata washee wela inne sidu Kelle....

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi Год назад +34

    ගායනයක හරියන ම නර්තනය. ඉදිරිපත් කිරීම මරු. ඔයාගේ ජයග්‍රහණය ස්ථිරයි ස්ථීරයි.❤❤❤

  • @bp7064
    @bp7064 Год назад +37

    මුළු ලෝකයක් වශිකල මියුරු කට හඬක්. මිහිරි ගී රාවයක්. ඇඩෙන්නම කියනවා. 💃💃💃💃💃 විශාරද නන්දා මාලනිගෙන් පසු අහන්න ලබුනු මිහිරි හඬ පෞරුෂවය, අහන්න අහන්න ආසයි.
    You Are The Best , You Are The Dream Star. ANJALEE.

  • @jeewanbandara5017
    @jeewanbandara5017 Год назад +16

    හරිම ලස්සනයි ❤ අන්ජලී අක්කි 🎉 හැමදාම ඔයාට අපි අදරෙයි😊

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi Год назад +37

    ඒ සුවිශේෂී වූ කටහඬට❤❤❤❤ ජයවේවා අංජලී ජයෙන් ජය.

  • @vishmiwelagedara2079
    @vishmiwelagedara2079 Год назад +21

    ඔයානම් පිස්සුවක් අක්කේ ❤🎉 තෙරුවන් සරණයි !!! ජයෙන් ජයම ලැබේවා !!!🎉

  • @chitrangipascall874
    @chitrangipascall874 Год назад +28

    Wow Anjalee..!
    WAY TO GO.!!
    This performance definitely goes in my playlist.
    You proved yourself again, stood up to the challenge, blew audiences mind away with your English song. I am so proud of you.!
    What was very evident in this performance was that you were confident on the stage and you were having fun while performing.
    Keep on doing what you do and being yourself.
    Much love from California 🇺🇸

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi4118 Год назад +11

    ඔයා තමයි ඩ්‍රීම් ස්ටාර් දුව .හරිම ලස්සනයි .ඔයාගෙ කටහඬ .මිහිරියි .බුදු සරණයි !

  • @sominduvishwajith
    @sominduvishwajith Год назад +31

    අංජලී කියන්නෙ දැන්නම් වෙනම පිස්සුවක් වෙලා තියෙන්නෙ. ❤❤❤

  • @amiththaranga8045
    @amiththaranga8045 Год назад +18

    අති විශිෂ්ටයි අංජලී ...
    ජය වේවා 🎉

  • @namalnamal2911
    @namalnamal2911 Год назад +10

    නංගි හරිම ලස්සනයි.. 🌹🌹🌹ජයෙන් ජයම පතනවා ඔයාට... ඉදිරියට ම යන්න... බුදුසරණයි 🙏🙏🙏

  • @leela1447
    @leela1447 Год назад +2

    Oya tami ape ආලෝකය මැණික adarai හැමදාම 💋💋👍👍🌷🌷🌷🙏🙏

  • @ShSh-sj6dr
    @ShSh-sj6dr Год назад +19

    ඇත්තටම අද ලස්සනයි අන්ජලී සින්දුවත් මාරම ලස්සනයි ♥️♥️

  • @RashiSilva
    @RashiSilva Год назад +25

    අන්තිම 5 දෙනා අතරට තේරුන ඔයාට හදවතින්ම සුබ පතනවා අක්කියෝ..❤️ විනිසුරු මඩුල්ලේ වෝට්ස් අයින් කලාම ඔයා තමයි අංක එක. ඔයාට දිනන්න ජනතා මනාප ම විතරක් ඇති කියන එක ඔයා පෙන්නුවා. කොච්චර කැපිලි ආවත් අපි ඔයත් එක්ක ඉන්නවා. ලබන වටයේ ඉදන් වෙනදාටත් වඩා ඔයාට වෝට් කරනවා. යටින් හොර වැඩ නැත්තම් ඔයා අනිවාරෙන් දිනයි. ඔයාගෙ ප්‍රේක්ෂකයෝ හැටියට අපි ඔයාට උපරිමයක් කරනවා.🥹♥️ඔයාගෙ පැත්තෙනුත් ඔයා උපරිමය කරන්න. ඒ වගේම ගොඩාක් පරිස්සමින් ඉන්න. හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඔයා ඉවත් උනොත් ආයෙ මේ වැඩසටහන බලන්නෙ නෑමයි.ආදරෙයි ගොඩාරියක් අන්ජු🥰

  • @SLR__VISHU
    @SLR__VISHU 8 месяцев назад +16

    තාමත් අහන අය කෝ බලන්න ☘️💛😍

    • @HimashiR.d
      @HimashiR.d 7 месяцев назад +2

      ❤🤙🤗

    • @anjulovers9827
      @anjulovers9827 3 месяца назад

      ඉන්නො❤️❤️❤️

  • @sajikumara4352
    @sajikumara4352 Год назад +10

    හරිම ලස්සනයි දියනිය ජයෙන් ජයවේවා❤

  • @ajithprasanna631
    @ajithprasanna631 Год назад +15

    Superb Singing
    Superb performance
    Good luck Anjali !!

  • @thusharidammika3739
    @thusharidammika3739 Год назад +31

    ගුරුගේ ව නටවන්න කාටවත් ම බැහැ
    අද Anju ඒකත් කලා ...
    අම්මා අද ගුරුගේ 👌 ..Anjo ❤❤❤

    • @Gamarala-j5e
      @Gamarala-j5e Год назад +6

      Absolutely right! I noticed he was genuinely enjoying Anjalee's performances.😂😂😂

    • @erangafernando3203
      @erangafernando3203 Год назад +2

      What is sad is that he didn’t give his vote😢

    • @Gamarala-j5e
      @Gamarala-j5e Год назад +6

      @@erangafernando3203I believe Anjalee doesn't really need their votes. She's cruising to the next level effortlessly. She's on fire now, totally unstoppable! 💪💪

  • @sanduniudara609
    @sanduniudara609 Год назад +22

    සුපිරිම සුපිරි අංජලී ජයම වේවා ❤

  • @RidmaKushani
    @RidmaKushani Год назад +9

    හරිම ලස්සනයි අන්ජලියෝ ජයෙන් ජයම වේවා❤❤❤ ආදරෙයි ගොඩක් ඔයාට

  • @nirmalakaushal7201
    @nirmalakaushal7201 Год назад +23

    මූණෙ ලස්සන අද ❤❤

  • @roshinirathnayaka8162
    @roshinirathnayaka8162 Год назад +11

    තෙරුවනේ අනන්ත ආශිර්වාද බලයෙන් ජය ලැබේවා... තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @apsarakumari1620
    @apsarakumari1620 Год назад +16

    ඔයා මගේ පවුලේ කෙනෙක් වගේ ආදරයක් දැනෙනව අංජලී. තෙරුවන් සරණයි.

  • @malanidingiriya7197
    @malanidingiriya7197 Год назад +2

    කොච්චර ඇහුවත් ඇති වෙන් නැ හැමදාමත් අහනවා 💐❤️❤️❤️❤️💐💐ආදරෙයි දෝනි 💐💐💐💐💐💐💐💐🥰🥰🥰🥰🥰🥰🥰🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰

  • @silvapremalatha5510
    @silvapremalatha5510 Год назад +10

    Jayen jayama ලැබේවා දුවේ oyata.mama waraddane නැතුව oya සිංදු kiyanawa balanawa 💕💕💕💕

  • @KalubowilaPerera
    @KalubowilaPerera Год назад +8

    You are something new, to our music industry.. fresh face and voice, tone, style, performance everything...
    Not same old.
    Same old..fungusted...rusted stuff.
    Sensational ❤

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi Год назад +8

    අංජලීගේ මේ සින්දුව කීපාරක් ඇහුවද මට මතක නෑ නැවත නැවත නැවත නැවත නැවතත් අහනවා.❤❤❤❤❤

  • @amapriyangika9733
    @amapriyangika9733 Год назад +11

    පට්ටයි අප්පා...මරැ මරැ සුපිරියක් තමයි

  • @MaryJacinthaperera
    @MaryJacinthaperera Год назад +10

    😂තොරා ගැනීම අතී විශිෂ්ඨයි.සුභ පතනවා දුව .❤ ඉදිරියටම යන්න.තවත් උත්සාහ කරන්න මැණික.❤ ලස්සනයි. ❤❤❤❤❤

  • @nilminiliyanaarachchige901
    @nilminiliyanaarachchige901 8 месяцев назад +5

    Wow💥 wow💥 wow💥🥉🥉🥉 my dear you are super🤛🤩🤩😘

  • @dayaranidealwis251
    @dayaranidealwis251 Год назад +23

    Anjalee..Anjalee… wow !!!! you conquered the stage once again. What a fabulous performance!! Love it❤. No wonder you are being judged by the spectators across the world as the top favourite in this contest. Keep up the good work. Want to see your highest potential in the coming weeks. ❤ and best wishes from Aus.

    • @Gamarala-j5e
      @Gamarala-j5e Год назад +4

      Absolutely! You nailed it with the right words-she conquered the stage. 💪💪

    • @KalubowilaPerera
      @KalubowilaPerera Год назад

      Yes she did ❤ love from London

  • @Gamarala-j5e
    @Gamarala-j5e Год назад +8

    Absolutely blown away listening to Anjalee sing "Obi Ramya Sada Kirana" and then checking out this mashup! It's mind-blowing that it's the same Anjalee doing both. Her skill is unmatched in this competition, proving she's the absolute best.😮😮😮

  • @chandrikahalangoda4966
    @chandrikahalangoda4966 Год назад +4

    අද ඔයා හරිම ලස්සනයි අන්ජලි නංගි සිංදුවත් ලස්සනය....සුබපැතුම්🎉🎉🎉🎉🎉

  • @ijayaweera9719
    @ijayaweera9719 Год назад +11

    කොපමණ ඇහුවත් මදි .හරිම ලස්සනයි පැටියෝ.

  • @prasaduchitha6990
    @prasaduchitha6990 Год назад +4

    සෙනසුරදා ඉදන් සැරෙන් සැරෙ.ඇවිත් මෙ ටික බලන්වා ඇරෙන්න වෙන වැඩක් නැති තරම්.එච්චරටම ලස්ස්නයි...අපිත් පුලුවන් තරම්.වොට් කරනවා.....දිනනකල්ම....ගෙදර සේරමලම.අංජුගෙ සිංදුවලට පිස්සු හැදිලා....derana dream star 11..❤

  • @sadatharu8643
    @sadatharu8643 Год назад +2

    Manikage voice ekanam pissu wak ..aswahak na..budu saranai 💕💕💕adarei menika...😍😍

  • @MaryJacinthaperera
    @MaryJacinthaperera Год назад +4

    Harima lassanai.❤
    Kopamana baluvath ativenne na.ANJALI GOOD LUCK 💖🙏❗

  • @AnjaliAnjal-c5z
    @AnjaliAnjal-c5z Год назад +2

    Ane ලස්සනයි ලස්සනයි godai adalei manika devi phitai 💓💓😘😘😘😘😘🙏🙏🙏

  • @sandyamudannayake3539
    @sandyamudannayake3539 Год назад +13

    සුභ පැතුම් අන්ජලී දුව...❤️😍

  • @kusumamarasinha
    @kusumamarasinha Год назад +2

    Lassana voice ekak mage akkiyo oyata thiyenne menike බුදු සරණයි අක්කේ.Dream star akki thamai

  • @moreenfernando3983
    @moreenfernando3983 Год назад +7

    Wish you oll the best angali duwa 👍👍👍❤️❤️❤️

  • @sunithaperera902
    @sunithaperera902 Год назад +4

    හරිම ස්මාර්ට් ඔයත් ඔයාගේ ගායනයත්. 👌මම කිව්වෙ ඔයාට හැකියාව තියෙනවා හැගීම දනවන ගායනා මෙන් මුලු ප්‍රේක්ෂකා ගාරයම හොල්ලන්න ගායනා කරන්නත් පුලුවන් බව.ඔයා අද නම් හොදටම අපේ බලාපොරොත්තු වූ පරිදි ගායනා කලා.👍දුව ජයෙන් ජය!!!❤🎉🎉🎉🌟👑👸

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 Год назад +7

    පට්ට කටහඩ මරු..ජයවේවා. අන්ජු

  • @amaawanigasekara9419
    @amaawanigasekara9419 Год назад +9

    2:20 its a really colourfull moment ❤good luck girl

    • @UdayanthiHerath
      @UdayanthiHerath Год назад +5

      ආසම තැන කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ඒක නම් අපිටත් අමුතු ගැම්මක් එනවා ❤

  • @champasenanayake9743
    @champasenanayake9743 Год назад +22

    පුදුම voice එකක් 😍
    I love it so much💗excellent performance 🎭

  • @Atul-to6vm
    @Atul-to6vm Год назад +2

    Magee puthee...budun rakivi...oba. budu saranai....harima lassanai

  • @PrincyIranka
    @PrincyIranka Год назад +18

    මේක නම් සුපිරියක් අංජලී.❤️
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
    ඔයාට ගැලපෙන්නේ ඔය වගේ ඇදුම් තමා . ❤️❤️
    ඔයා තමා dream star 🌟

  • @mihirikalpani5489
    @mihirikalpani5489 Год назад +3

    Harima sathutui oya issarahata giya ekata nangiyo, adarei, Good luck ❤❤❤❤❤

  • @malkiperera9476
    @malkiperera9476 Год назад +8

    Good luck manika ❤😘😘

  • @nimalkaperera7773
    @nimalkaperera7773 Год назад +5

    හරි ලස්සන යි පුතේ ❤❤❤ ඔයාට ජය පතනවා.ඔයාගෙ හඩ ට අපි ආදරෙයි.පුතේ ඔයාට තෙරුවන් සරණ යි ❤❤❤❤

  • @renukadamayanthi3828
    @renukadamayanthi3828 Год назад +5

    හරිම ලස්සනයි අන්ජු නන්ගි all the best💐

  • @badrakarunarathna7599
    @badrakarunarathna7599 Год назад +4

    Well done Anjalie. Voting from Canberra- Australia! My prayers with you!

  • @nayana7924
    @nayana7924 Год назад +12

    අංජලී නංගි 😍😍😍😍😍😍💗💗💗💗💗

  • @dilshani287
    @dilshani287 Год назад +6

    ලස්සනයි අක්කී...🥺❤️ඔයාගෙ කටහඬ නම් භාවනාවක්...😘❤

    • @SenuriDismika2006
      @SenuriDismika2006 Год назад

      ඇත්ත නංගියෝ....❤️❤️❤️❤️

  • @nilminirathnayaka6920
    @nilminirathnayaka6920 Год назад +8

    Anjaliyoo eka patta ❤

  • @thilinets
    @thilinets Год назад +2

    නංගි ඔයාට මාරම talent එකක් තියෙන්නෙ. Sinhala, English, Tamil Hindi ඔනම සිංදුවක් පට්ටම ලස්සනට කියනවා... මේකනම් පිස්සුවක් මැණික... ❤️❤️❤️

  • @MalkaMadushani-i9b
    @MalkaMadushani-i9b Год назад +4

    Good luck 😍😍😍😍anju baboooo😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️adareiiii

  • @ManjulaRandira-cl1dc
    @ManjulaRandira-cl1dc Год назад +2

    Anjuuuu🤗🤗🤗🤗🤗🤗🤗❤❤❤congrats 👏 👏 👏 👏 👏 budusaranai 🙏🙏🙏

  • @thusharidammika3739
    @thusharidammika3739 Год назад +5

    Anju මැණිකක් හදවතින් ම ආදරෙයි සුදු මැණිකා

  • @srilanka7254
    @srilanka7254 Год назад +8

    ඉදිරිය තව තවත් අභියෝගාත්මකයි... තව තවත් votes තමයි ඕනි. හැමෝම තව ටිකක් වැඩි වැඩියෙන් ඒ ගැන හිතන්න කියල ඉල්ලා සිටිනව. ❤🙏🏻🙏🏻❤️

    • @KanthiSilva-r6l
      @KanthiSilva-r6l Год назад

      ඔව් අනිවාර්යයෙන්ම.

  • @Chandralath
    @Chandralath Год назад +8

    මාරම ලස්සනට කියනවා බුදු සරණයි පුතේ

  • @malanidingiriya7197
    @malanidingiriya7197 Год назад +1

    සින්දුවක් කියලා අහන්නේ ඔයාගේ සින්දු විතරයි ❤️❤️❤️❤️❤️❤️❤️අතටම හරිම ලස්සනයි 🇱🇧🇱🇰🇱🇧🇱🇰🥰🥰🥰🥰🥰

  • @DilDilhani-z4h
    @DilDilhani-z4h Год назад +8

    Wow ....wow .❤️.ඇස ඉවතට ගන්නම බැරි උනා..ලස්සනයි ..මැනික ❤️

  • @kumarikimari6683
    @kumarikimari6683 Год назад +5

    දෝනි නියමයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 Год назад +9

    Good luck anju ❤️❤️❤️👌

  • @nilminichandrika7491
    @nilminichandrika7491 Год назад +2

    ඉදිරියට ම යන්න ලැබෙිවා , ඔයා දක්ෂයි , superb,

  • @anoshachandima2750
    @anoshachandima2750 Год назад +57

    Good luck anju

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 Год назад +3

    U r the winner anjalee... Be carful picking up songs