මා නොවන මම programme එකේදි පුදුම තරම් සංයමයක්, star back to school එකේදි මාර fun character එකක්, champion stars වලදි, විහිළුවක් නොවී, එතනට ගැලපෙන නිහතමානී හැසිරීමක්, documentary programmes වලදි තව විදියක්, reality show වලදි වෙනමම විදියක්...... ඉතිං ප්රේක්ෂකයො ඔයාට වශී වෙන එක පුදුමයක් නෙවෙයි අංජලී.... the best personality♥️ wish you all tthe best....
මගේ ආදරණීය රසිකයිනී ඔයාලගේ මේ හදවතින් නැගෙන ආදරණීය අදහස් වලට ගොඩක් ආදරෙයි ඒ වගේම ගොඩක් ස්තූති ❤️ මගේ දිරිගැන්වීම් පසුපස එකම හයිය ඔබ සියලුම දෙනාගේ මේ ආදරයයි 🥺🙏 ස්තූති @tvderana සහ "මා නොවන මම" වැඩසටහනට මට ආරාධනා කරාට ❤️
ගොඩක් ආදරෙයි 🥺❤️
❤❤❤❤ ආදරෙයි නංගී.. ඔයාගේ නිහතමානීකමයි හදවතට කතාකරන කටහඬයි දෙකම නිසා..ඔයාට හරියන්නන ඕනේ උතුරන්න🎉......good luck anjuu❤️
❤අනේ එයා
❤
ආදරෙයි අක්කි .ඔයා නිසාමයි බැලුවේ .කටහඬ නම් භාවනාවක් ❤🥺😘
අපි ඔක්කොම එකතු වෙලා අංජුට අපේ ආදරෙ පවර් එක පෙන්නමුද.... මොකෝ කියන්නේ... TRENDING 01 ගේමුද............❤❤❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤
Menika oyata adari man kandy walin suwarna
තව ටිකායි ලමායි.. 8.....
@@Piumi-m8s තව ටිකයි.trending 1 ගේමු.
Niyami anjali.aderei hamadamath sathutin laaa
මේ වැඩසටහන පලවෙනියට මුල සිට අගටම එක දිගට බලපු අය එන්න මේ කොනට..😘😘
ආදරෙයි අංජු..❤❤
ඩුබායි සිට ❤
අංජුගෙ අලුත් සිංදුව "ගැහැණු" ඇහුවද?
මා නොවන මම programme එකේදි පුදුම තරම් සංයමයක්, star back to school එකේදි මාර fun character එකක්, champion stars වලදි, විහිළුවක් නොවී, එතනට ගැලපෙන නිහතමානී හැසිරීමක්, documentary programmes වලදි තව විදියක්, reality show වලදි වෙනමම විදියක්...... ඉතිං ප්රේක්ෂකයො ඔයාට වශී වෙන එක පුදුමයක් නෙවෙයි අංජලී.... the best personality♥️ wish you all tthe best....
Ow eka nm aththa👌👌 best persornality
👍👍👍
ඒක මට ක් හිතුනා.ඇත්තමයි
100% agree
Akanam aththamai.anisama thamai anjuta hamoma adare karanne.❤️❤️❤️
මාර විනයක්.
මාර හික්මීමක්.
මාර නිහතමානීකමක්.
කටහඩ භාවනාවක්.
නංගී ඔයා තනිකරම පිස්සුවක් ❤
ආදරෙයි ❤
❤
🌹❤️🌹❤️🌹❤️🌹
❤❤❤❤❤❤❤
❤
Air force kiyanne thanikarama bawanawak thamai. Siyalu winayangen piruna
මට එක දෙයක් කියන්න අමතක වුනා අංජු දෝණි.ඔයාට මේ පණිවිඩය යයි කියල හිතනවා.ඔයාගේ භාවනා කටහඬ නිසා මාරාන්තික රෝගීන් සුවපත් වෙලා තියනවා.ඔයාගේ කට හඬ රෙකෝඩ් කරගෙන අහන රෝගීන් ඉන්නවා.මොන තරම් පිනක් ද මැණික ඔයාට.දිගටම ඒ පින්කම කරන්න.කටහඬ පරිස්සම් කරගන්න.ඕනවට වඩා කටහඬ වෙහෙසන්නත් එපා දෝණි.ඉතින් ඔයාගේම නිර්මාණ අපට ඕන හොදේ ඉදිරියේදී.තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි. ❤❤❤
හැම වචනයක් අවසානෙම sir කියන ඒ ආමන්ත්‍රණය. භාවනාවක් වගේ මිහිරි කටහඩ. ඒ නිහතමානිකම..... ඒ ලස්සන හිනාව. ආදරෙයි අංජලී❤️✍️
Good
☑️
අන්ජලී, ඔයවැනි කටහඩක් යම් කෙනෙකුට පිහිටන්නේ කලාතුරකින්. මට හිතෙනෙ විදිහට නන්දා මාලනියට පසු බිහිවූ ආකර්ශනීයම කටහඩ ඔබ සතුයි. ලස්සන ගමනක් යන්න, අපි ආදරයෙන් බලා ඉන්නවා 🌸
දෙරණ තෝරපු අංක එකේ තේරීම හැමදාම සතුටින් ඉන්න දුව බුදු සරණයි❤❤❤❤
❤👍
Congratulations Anjali....
ඩ්‍රීම් ස්ටාර් සීසන් 11 ම...මේ වෙනකල්.... කාටවත් නොලැබුණු ජනප්‍රියත්වය මෙන්ම ප්‍රේක්ෂකයින්ගෙ ආදරය නොඅඩුව ලැබෙන කෙනෙක් අංජලී ❤❤❤ .......❤❤
ow.mg danushkagen passe anjali
Reason is her humble genuine personality. Keep it up Anjali❤️
Yes....❤❤❤❤❤
මොනතරම් ජනප්‍රිය වුනත් ඉහලට ගියත් පොළොවේ පයගහල ඉන්න නිහතමානී දරුවෙක් අංජු.ඔය නිතමානීකමට තමයි මිනිස්සු ආදරේ කලේ .භාවනා කටහඬක්. තෙරුවන් සරණයි දෝණි❤❤❤
Aniwar
Kochchara baluwath madi Anju...
@@sansalasripathi6934😮🎉
කිසිම මවාපෑමක් නැති කතා විලාසයක් සහ හැසිරීමක්..හරිම ලස්සනයි නංගි...හරිම සංයමයකින් කතා කරනවා...කඩහඩ නම් භාවනාවක්ම තමයි.....❤❤🙏🙏🙏
ආදරණීය දුවේ.. මමත් විශ්‍රාමික යුද හමුදා නිලධාරිනියක්. හැමදාම ඔයාගෙ කටහඬට මම වශී උනා. ඇත්තටම ඔයාගෙ සෑම ගීතයක්ම භාවනාවක්. තුන් හෙලේ ගීතය හරීම අභිමානවත්. පුතේ ඔයාට සෑම අභියෝගයක්ම ජයගෙන තව තවත් ඉදිරියටම යන්න යෝධබල ශක්තිය ධෛර්යය ලැබේවා. !! දළඳා සමිඳූ පිහිටයි🙏🙏
❤
What a beautiful comment
යුනිෆෝම් එකත් ඇදන් තුන් හෙලේ සිංදුව කියද්දි බලන් ඉන්න අපිටත් මාර ගැම්මක් එනව 💪😍
Ekanm aththa
ඒක නම් පිස්සුවක්❤
හරියටම හරි..❤❤❤❤❤
ගැලපෙන ම දෙක
So beautiful ❤
කවුද අනේ මෙච්චර ලස්සන මෙච්චර අහිංසක කෙල්ලව දාලා ගිය කොල්ලා😢😢😢
දීපු මනාප වලට කිසිම පසුතැවීමක් නෑ.හරිම ලස්සනයි ❤
මමත් මවක් හැබැයි මට මවක් නැහැ මමපොඩි කාලෙ මම. දාල ගිහින් දුවමෙි සිංදුව. කියනකො ට. මටඇඩුන. ඒතරන් ලස්සනයි කතාකරනවත් ලස්සනයි දුවෙි රැකියාවත් කරගෙන. සංගීතෙ නමුත් ඉදිරියට. යන්න. මෙි නැන්දගෙන් සුබ. පැතුමි බුදුසරනයි දෙයිපිහිටයි දුවෙි❤❤❤😂
ලැබුන vote වලින් 75% ක්ම අන්ජුට . මාර සතුටුයි.
හැමදාම ඔය විනය , හොද හිත, හා නිහතමානීකම ඔබව දිනවාවි ජීවිතේ හැමදාම
තෙරුවන් සරණයි ඇන්ජලි දුව ජයවේවා සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤
" මා නොවන මම " තුළින් නිහතමානී ඔබව දුටිමි. හැදින්නෙමි.
දුව ඔබේ සිහින ලස්සනයි! පරිස්සමින් යන්න.. ලාංකේය පොහොසත් ගීත කලාවේ මීලග පුරුක ඔබයි. ඔබ ගැයූ ගී දායාද කළ අයට සැමදා ගෞරව කරන්න, මොකද , ඔබ ඒ ගී ගැයීමම.. වාසනාව ගෙන ආවා. ඒ වගේම ඒ ගීත වලට ලාංකිකයෝ තාමත් ආදරෙයි!!!
දුව , ඔබෙන් ලාංකේය සමාජය ඉල්ලන්නේ එවැනි වූ පොහොසත් ගීත රසයයි!!!! ඔබට ඒ සදහා සියලු ශක්තිය ලැබේවා!!! ඔබ අප රටට අභිමානයක්!!! ❤ 1:37:55 1:37:55 1:37:55
❤
සුදුසුම කෙනාට කිරුළ ලැබුනේ....කටහඩ භාවනාවක් .........හරිම ලස්සනයි අංජලී❤❤❤❤❤❤
ඇත්තටම❤
❤❤❤
❤❤❤❤❤
මම ආසම ගිතයක් මෙි නගරය ඔබෙි හඩින් හරිම ලස්සනයි පුතේ
❤
ගායනයට නොදෙවෙනි ඇයගේ ආචාරශීලි කතා විලාසය තව තවත් ඇයට ලෙන්ගතු වීමට හේතුවක් වුනා...💕💕💕
❤
ඒක ඇත්ත...
සත්තකින්ම ❤
❤❤❤❤❤❤❤
මේක බැලුවාම තමා තේරෙන්නේ සුදුසු ම කෙනාට තමයි කිරුල ලැබුනේ කියලා .මාර feel වෙන voice එකක් .හරි ම ලස්සනයි ❤😍
කලාව සහ රසවින්දනය සහ අපේ සිංහල භාෂාව මේ තරම් ලස්සනයි කියලා දැනෙන්නේ මේ වගේ හඩක් එක්ක රසවිඳිද්දි... කියන්න වචන නෑ ඒ හැගීම් ගායනයට ...... 🥺❤️ ඇස් වලට කදුලු ආවා 🥺🥲ඇත්තටම ❤️ලෝකේ ඉන්නවද මේ තරම් කම් කලු රුවැති ලදුන් ❤️🥺
ඇස් කතා කරන
Magical voice එකක් තියෙන
Magical හීනාවක් තියෙන
සරල ,නිහතමානී චරිත 🥰❤️
හැමදේකටම උඩින් තමන් තමන්ව තියාගෙන තමන් තමන් වේලා තමන් දිනවන්න හැමදේම කරන චරිතයක් ඔයා අංජලි ❤️🥰💪
පුංචි දේ පවා හරි ලස්සනට plan කරන කෙනෙක් අංජලි කියන්නේ..........................
" හැබැයි 1 රට රකින එක " ඒ uniform එකට දෙන්න පුළුවන් උපරිම ගෞරවය මේ වචන අස්සේ හැංගිලා තියේනවා... හැමොටම වාසනාව නෑ අංජලි uniform එකක් අදින්න සහ ඔය uniform එක හරි බරයි ඔලුවට .....අංජලිගේ පෞරුෂය ,ආත්ම ව්ශ්වාසය සහ අංජලි කියන චරිතේ ගොඩ නැගෙන්න ලොකු රැකුලක් ලැබෙන්න ඇති මේ uniform එක 🫂✈...
ප්‍රතික්ෂේප..!!
වෙන හැම තැනකම තිබුණේ අඩුපාඩු නෙමෙයි අංජලි ..
සුදුසුකම් වැඩි වෙන්නත් පුලුවන්.
මොකද ඵල තියෙන වෘක්ෂයට තමයි මිනිස්සු වැඩි පුරම ගල් ගහනේ....
හැමෝම කියනවනේ කෑලේ පිපෙන මල් තමයි ලස්සනම කියලා ඒත් මන් අංජලිව දකින්නේ කාන්තාරේ ලස්සනට පිපුණු මලක් විදිහට කාන්තාරේ පතොක් මල් පිපුනම අනිත් සේරම මල් පරාදයි..!! ඇත්තටම ❤️🥺
මට වැඩ සටහනට ඉවර වෙද්දී අංජලි කියපු වචන ටිකක් මතක් වුණා ........❤️🥰
"දැන් මම ඉන්නේ ගයන්නනේ
මම හිතන්නේ එහෙමයි...
මම ගයන්න ඔනී ඔයාලට
මන් ඒක පුලුවන් උපරිමෙන්ම කරනවා... "
බලාපොරොත්තු වුණාටත් වැඩියෙන් කලා... 💪✈ හරි ආකර්ෂණීය ,හරිම පිළිවෙළයි,uniform එකෙන් නිසා තවත් ලස්සනයි, දෙවියෝ උනත් නිදහසේ මවපු චරිත කියලා හිතුණා 🥺❤️ අනාගතය සුභම වේවා 💐🥺 දවසක සම්මානනීය ගායිකාවක් වෙන්නත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 🙏💐 ජයෙන් ජයම වේවා 💪🙏
❤
දැන් නම් ඇත්තටම දුන්න මනාප වලට තවත් ආඩම්බරයි . මේවගේ නිහතමානී බුද්ධිමත් දරුවෙක් තරුවක් කරන්න ලැබීම ගැන
Chandrika
"මා නොවන මම" එතෙක් මෙතෙක් නැරඹූ ලස්සනම වැඩසටහන 2024 ආරම්හයත් සමගම සදාදරණීය අoජලීගේ සුමධුර කටහඬින් අසන්නට වාසනාව උදාවුණා...TV දෙරණට සහ මනෝරම්‍ය ලෙසින් වැඩසටහන ඉදිරිපත් කරන කැළුම් ශ්‍රීමාල් සොයුරාට මගේ ස්තූතිපූර්වක ප්‍රණාමය.....
ඔබ.....
ගුවනට අවියක්
සවණට මිහිරක්
පවුලට දිරියක්
පපුවට සිසිලක්
නෙතඟට සුවයක්
රටටම මැණිකක්
ලොවටම එකක්
අපට අමිල වස්තුවක්....
නිල ඇඳුම ඔබට අගනා ආභරණයක්....අභිමානයක්
ඔබ දිනවීමට දායකවීමට ලැබීම මගේ භාග්‍යයක්....අoජලී වස්තුවේ...ඉදිරියේදී කරන කටයුතු සියල්ල අති සාර්ථක වේවා...!හදවතින් සිතා මොළයෙන් තීන්දු තීරණ ගන්න...වෘත්තීය ජීවිතයේත් , සoගීත ජීවිතයේත් සාර්ථක දිගු ගමනක් යාමට පුතාට ශක්තිය , ධෛර්යය සහ වාසනාව උදාවේවා...!! සම්මා සම්බුදු සරණයි..!!!
චන්ද්‍රිකා කුරේ
මේ තරමට මම ඇබ්බැහි වූ පළමු ගායිකාව ඹබයි ආදරණීය අංජලී....❤❤❤❤
මා නොවන මා දහස් වාරයක් ස්තූතියි 2024 ආරම්භක පියවර මැයගෙන් පටන් ගත්තට..හරිම නිහතමානී රට රකින ගායිකාව ඔබට ඔය නිහතමානීවම ඉදිරියෙන් ඉදිරියට යන්න දිරිය ශක්තිය තව තවත් ලැබේවා❤
කවුද දෙයියනේ අපේ කෙල්ලට නෙලුම් මලක් දුන්නේ... අංජුට අවන්ක ලස්සන ආදරයක් ලැබෙන්න ඔනේමයි. මහමෙරක් වගේ ආදරේ ගොඩාක් තියන හදවතක් මේ කෙල්ලට තියෙන්නේ . උතුරන්න හරියන්න ඕනේමයි. ❤
ඕනෑම තැනකට ගැලපෙන විදිහට හරි ලස්සනට හැඩ ගැහෙන්න පුළුවන් කෙනෙක් .ඇත්තටම හරිම ආඩම්බරයක් ආදරයක් එක්ක විසේකාර අන්ජලී ට සුබ පතනවා .❤❤❤❤❤
ගෞරවනීයම මා නොවන මම
වැඩ සටහනයි මේ
වසරේ මුලින්ම අහන්න ලැබුනු සොඳුරු රසකාමී විරුවරියකගේ හඬ ඇත්තෙන්ම රුධිරය උනුසුම් වන හඬකි...
ඔබටත් ඔබේ ගමනටත් ශක්තිය ධෛර්ය ලැබේවා 💐 ❤️
මා නොවන මම බැලුව 1st time ඒ අංජු නිසා . කතා කරන විදිහ හරිම වැදගත් , ආදරණීයයි . සංවේදී ගීත ඔයා කියද්දි ඇස් වලට කදුලු එනවා හදවතට තදින් දැනෙනවා . ඒ voice එක භාවනාවක් . අංජුව දැනගෙන දැන් මාස ගානක් ගෙවිලා ගිහින් ඒත් අදටත් ඔයාව සාමන්‍යකරණය වෙලා නෑ. ඒ වෙනුවට තව තවත් මිනිස්සුන්ගේ ආදරය අවධානය ඔයාට ලැබිලා . මගෙ අංජු, අපෙ අංජු කිය කිය තමන්ගේ කෙනෙක්ට තරමට මිනිස්සු දෙන ඒ ආදරය ලබන්න ඇත්තටම හරි වාසනාවන්තයි . ඉතින් ඒ දිනපු ආදරය හැමදාටමයි . ❤
ඔයාට දහස් ගණනින් vote කරපු එක ගැන අද මම හදවතින්ම සතුටු වෙනවා පුතේ ❤️❤️
ම.ෙග්.හදවතින්ම.ස්තුතියි.දුවරනවිරැන.දුවට.❤❤❤❤❤
අංජූ❤❤❤❤
Aniwaryenma. Anjali menika ❤❤❤❤❤❤❤ hemadama.
Katahada bavanavak anju
@@chandrakanthi6921ynnnnnnnnkn😅 0:06
ගායනයට වශී වෙනවා කිව්වට අද තමයි ඒක තේරුම් ගත්තේ❤❤❤❤ ආදරෙයි අන්ජු ❤❤❤
කවදාකවත් නොබලපු මා නොවන මම අන්ජු නිසා පලමු වතවට නැරබුවෙමි.අන්ජුට සුභ පැතුම් ඉදිරි අනාගතය සදහා...❤❤❤
අනේ මාත් මේ අහම්බෙන් බැලුවෙ...දැන් අවුරුද්ද වීගනත් එඅනවා....
එයා හරිම විනීතව ඛුද්ධිමත්ව කතා කරනව සහ ලස්සනට sing කරනවා❤❤
Harima ලස්සනයි oyage gayanaya
❤@@roshimalkanthi2886
බොරු සෝබන නෑ. අංජු අංජුම තමා . ඒකනේ මෙච්චර ආදරෙ ❤ දගකාර කෙල්ල පොඩ්ඩක් දගලන්නේ නැතුව දැක්කමයි. තැනට සුදුසු හැසිරීම් විශිෂ්ටයි. ❤
අංජු අක්කි නිසා පළවෙනි පාරට මා නොවන මම බලන අය කෝ
අනිවා
Mama
👍🏻
Ow mamath...❤❤❤
Man
කටහඩ භාවනාවක්. ඕනම සිංදුවක් ඔයාට කියන්න පුලුවන් අංඡලි. අහන් ඉන්න හරිම ආසයි. සුභ පැතුම්. තෙරුවන් සරණයි!!!
හරිම කෙනාට තමයි කිරුල ලැබුනේ..♥️ ඩ්‍රීම්ස්ටාර් පටන් ගත්ත දවසෙ ඉඳලා මම කීවෙ one and only dream star අංජලී කියලා විතරමයි..♥️🥺
කාන්තාවක් කියලා නැහැ ඕනම ගීතයක් කියන්න ගැලපෙනම කටහඬක්. කාලෙකින් මම දැක්ක ලස්සනම මා නොවන මා වැඩසටහනක්
❤
මම අදටවත් දන්නෙ නෑ ඇයි මම අංජලීට මෙච්චරම ආදරේ කියලා.🥺♥️😘
කතා කරන විදියට ඇස් වලට කඳුළු ආවා❤❤මාරම නිහතමානීව කතාකරනවා..ඒක මාරම දෙයක්❤❤
කැළුම් ශ්‍රීමාල් මහතාව අමතන විදිහ හරිම ගෞරවාන්විතයි..හමුදා විනය...❤❤❤ සුබ පැතුම් දුවේ...❤❤❤❤❤❤❤❤❤
❤
ඒකනම් ඇත්ත 🖤
සහතික ඇත්ත ❤❤❤
සුදුස්සාට සුදුසු තැන ලැබුනේ රටට මැණිකක්
Ow apita vinaya kiyanade puhunuwen aniwaryen lebenawa Ada Mata bridak ammek widiyata ae lebuna vinaya saktiya godak watinawa hamudawa tamai ape jiwite
මොන සිංදුව කිව්වත් පුතේ ඔයාගේ කටහඩින් හදවතටම දැනෙනවා පැටියෝ. මාරම ලස්සනයි. ඔයාගේ නිහතමානී කම සහ සංවර බව හැමදාමත් තියාගන්න. ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබේවා. ආදරෙයි පුතේ ගොඩාක්.
නන්දා මාලනිය මෙන් බුද්ධිමත්ව වීනීතව..සංයමයකින් ගායනා කරනවා..නූතන නන්දා මාලනිය❤❤
🤣🤣
true
True
ඒ කතවට මාත් එකගයි.නූතන නන්දා මාලිනිය
💐💐💐💐
මෝඩ comment dannepa ithin ohoma😅
අම්මෝ අක්කි after long time තමයි comment එකක් දාන්න ලැබුනේ exam එකෙන් පස්සේ.. ඉතින් අක්කි අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා..මමත් tv advertisement එක දකිද්දිම මේක අනිවාරෙන් බලනවා කියලා හිතා ගත්තේ. ඔන්න අද තමයි මුල ඉඳලා අගටම බලන්න ලැබුනේ ඉතින් අක්කි මාරම ලස්සන කරා ඔයා programme එක. ඒ වගේම හැමදාම කියනවා වගේ මේ ඔයාගෙ generation එක. ඔයා ඒ ගමන ලස්සනට යනවා දකිද්දී අපිට හරිම සතුටුයි. ඉදිරියටත් ලස්සන නිර්මාණ කරන්න වගේම අක්කිගෙ සියලුම වැඩ කටයුතු වලට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Good luck අක්කි..ආදරෙයි😍💖💖💖💖
නිළ ඇදුමින් දකින්න ලැබීම සතුටක්.. ඒ විනය ගෞරවනීය බව හ ගෞරවනීය බව හැමදාම රැකගන්න. තුණුරුවන් සරණයි දෝනී.. !!!
Wedk ne kyl meyage winaya 😂
Waasanawewa
❤❤❤
@@anushaakalanka8557 Dreamstar program eka thula wagema ethanin passeth eyage hikmeema, winaya hamoma dakina deyak.
Mokekda napunsakayek anava anjuge wedasatahan බලන්න ........dummala....gahala...alavanna කවුරුත් නැද්ද ?
ඔයාගෙ හඩ භාවනාවක් අන්ජු.ඇත්තටම ගොඩක්ම සතුටුයි ඔයාව ඩ්‍රීම් ස්ටාර් කරපු එක ගැන.මෙච්චර කාලෙකට ඩ්‍රීම්ස්ටාර් එකෙන් බිහිවුන නිහතමානීම ගායිකාවක්❤❤❤❤❤😭😭😭😭😭😭😭 ආදරෙයි ගොඩ්ක්
11:24 අම්මාවරුණේ
24:44 සුළඟ නුඹ වගේ
35:52 පිතු සෙනෙහේ පිදු
47:56 රෝස පෙති අතුරාලා
1:02:08 ඔබ මා හමුවුන
1:15:27 තුන් හෙලේ කැලෑ තුළ
1:31:42 මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
සුපිරි a❤❤❤
❤❤❤❤❤❤❤❤
Yalu ubata pin set eka dammata
THANKS DEAR..❤❤❤
ඔයා නිසාම මා නොවන මම බැලුවා අංජලී.හරිම ආඩම්බරයි.ඔය නිහතමානී කම ඔයාව තවත් ලස්සන කරනවා.❤ඔබේ ඔය හික්මීමම ඔබ සැමදා බබලාවී...දවසට එක පාරක් හරි ඔයාගෙ සින්දුවක් අනිවාර්යයෙන්ම අහනවා මම..හරීම ආදරණීයයි...😘
පුතේ ඔයා මේ රටට සම්පතක්.. ඔයාගේ සිංදු අහනකොට මට සතුටට ඇඩෙනවා.යහතක්ම වේවා අපේ සිංහ පැටික්කිට.
සිකුරාදා රෑ වෙනකම් බලන් හිටියේ මං විතරද??🫣❤
මේ වගේ ශක්තිවන්ත නිහතමානී කෙනෙක්ට නේද අපි මෙච්චර ආදරේ කරන්නේ කියලා දැනෙද්දි තවත් සතුටුයි..අපි මේ වෙනකම් දැකපු නැති ලස්සන පැත්තක් එයාගේ❤❤❤❤
හමුදාව වෙනුවෙන් ගැයූ ගීය හද මද්‍ය පසාරු කරමින් තැන්පත් උනා ...❤❤❤❤ ස්තුතියි රට දැය වෙනුවෙන් ලේ.. ජීවිත පිදුව මුර දේවතාවන් වෙනුවෙන් ගැයුමක් වෙන් කිරීමට ❤
අංජුගේ "හුස්ම" ගීතයත් අහන්න
hamudaawa gana kiyawena geethayak newee eeka.
@@bimsarapathirana3633 ow eka ape sinhala minissu gana kiynne
කෙදිනකවත් ඔය සුන්දර හිතට දුකක් නොවේවා,ඔය නෙතින් කදුලක් නොවැටෙවා!(ආදරෙයි අංජු නංගී )
ඇත්තටම ඒ ජයග්‍රහණය සාධාරණයි ........ ඒ හඩේ ලයාන්විතය ලාංකික හදවත් සොරා සොරා ගත්ත .......
අන්ජු ඉදිරියටම යන්න ශක්තිය දෛර්ය ලැබේවා .❤❤❤❤
සුදුසුම ෙකනාට කිරැළ ලැබුෙන් ඩ්රිමිස්ටර් එෙකන් බිහිවුන නිහමානිගායිකාව ෙතරැවන සරණයි❤❤❤❤❤❤🙏
මා නොවන මාවැඩසටහන මම කවදාවත් බලපු කෙනෙක් නෙවේයි අන්ජු ඉන්න නිසාම තමයි බැලුවේ මුල සිට ඔක්කොම සින්දු ට්ක හරිම ලස්සනට ගායනා කරා එයා යුනි පෝම් ඇදුමට හරිම ලස්සනයි ඒයා හරිම නිහතමානි වරිතයක් හැමදාමත් ආදරෙයි❤❤❤
රගපාන්න නම් යන්න එපා දෙවියනේ.රටක් ම ආදරේ කරන්නේ ඒ හික්මීමට විනයට පෞරුෂය ට වගේම ඒ කටහඬට.නිළ ඇඳුම් අදින ගායිකාවට තමා හැමෝම ආදරේ
අනේ ඔව්.
Yes, true
Ane ow ragapanna yanna epa
ඔබේ හඩ නම් වශීයක්මයි. මුළු වැඩසටහනම පුදුම ආසාවකින් බැලුවේ. ඔබේ හඩ පමණක් නොවේ ඔබේ මේ ආකල්ප, විනය හා නිරහංකාරකම ඔබව ඉහළටම ගෙන යාවි. අනාගතය සුභම වේවා. ආදරෙයි ❤❤❤❤
මේ වැඩසටහන බලලා මගේ හිතේ ඔයා වෙනුවෙන් තිබුණු ආදරේ තවත් වැඩි උනා පුතේ ඔය නිහතමානීකම ආදරනීය බව හැමදාම ඔයා ලග තියාගන්න ආදරෙයි Anjali ❤️❤️❤️
❤❤
❤❤❤❤
ඔබගේ ජයග්‍රහණය කොයි තරම් සාධාරණ ද සහ කොතරම් නිහතමානී ද යන වග ඔබ මේ වැඩසටහන මගින් ඔබ ඔප්පු කලා.
තෙරුවන් සරණින් දෙව් රැකවරණින් යෙහෙන් වැජඹේවා !🎉🎉🎉🎉❤❤❤❤
දැන් අංජලී නිසා ම එයාෆෝස් 1ට යන්න ආස අය ඇති. ආදරෙයි අංජු 😍❤️
අංජුගෙ අලුත්ම සින්දුව "ගැහැණු" ඇහුවද කස්ටිය?ඇහුවෙ නැත්තම් අහන්න.හැම කාන්තාවක් වෙනුවෙන්ම දුන් ලස්සන උපහාරයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාරම ලස්සනයි👌👌👌👌👌
Ow ane harema lassanai ❤
ruclips.net/video/a-nnEXm6ixI/видео.htmlsi=eXXk_gVMUNWQFQZN
අපි ගොඩක් සැරයක් ඇහුවා❤❤❤❤
ඒ හිනාව තමයි ලොවක් දිනාගත්තේ ❤️ඒ විනය, නිහතමානී බව සහ කථා විලාශය තුලින් හමුදා පුහුණුව සතු පන්නරය විදහා පානවා 🙏ඔබට රිසි සේ නිල් ගුවනේ සැරි සරන්නට හැකිවේවා 🎈දිරිය දියනිය ඔබට ජයවේවා 🙏
චාමර විරසිංහ අයියාට පස්සේ සිතට දැනෙන්නට ගිත ගයනා කරන්නේ ඔයා .ස්තුතිය ඔබට
chamarta sama krnna epa sama kranth be
@@ChanakaMadushanka-p7pඔයා බීලද නැත්නම් ඇස් පේන්නැද්ද
ඇත්ත
Chamara chamarama vitharaii anju anjumaiiii❤❤❤❤❤❤❤
Yes.. both ar .similar...gob bless ....
මං වගේම ෆෝන් එකෙන් බලන අයට ❤❤❤
Mamat.balanswa❤❤❤❤
Mamath
🙄🙄
Mamat....
❤❤❤mamath
දක්ෂතාවයෙන් පරිපුර්ණ ඔබ අප ගුවන් හමුදාවට අභිමානයක් 🌹🎵🎶
හරිලස්සනට.වචනහසුරුවමින්
කතාකරන.හැටි.හදවත් පිරිමදිමින්
ගීගයනහැට්.අහගන.බලාහිටියා
නොදැනිමකාලය.ගෙවී..ගියා.........
ඇය දක්ෂ ගායිකාවක් ❤
ඉදිරියටම යන්න සුභපැතුම් ❤
ආදරෙයි අංජලී ❤
ලංකාවේ බිහිවූ හොඳම Star ඔයා . ඒකේ කතා දෙකක් නෑ. ඒ වාසනාවන්ත හිනාව හැමදාම රැදේවා... ඔයාගේම නිර්මාණ ඉදිපත් කරන්න හැකියාව ලැබේවා !!! ඔය විනය හැදියාව ආභරණයක් ඔයාට ... ජය වේවා ❤️❤️❤️
මේ ඉන්නේ ලංකාවේ වෙනමම level එකක brand එකක්...මේ විනය මේ නිහතමානීකම නිසාම මිනිස්සුන්ගේ ආදරය කවදාවත් නැති වෙන එකක් නෑ..කොහොම හිටියත් කතා කියන්න ඕන මිනිස්සු කතා කියනවා..මමත් ඔයාගෙ වයසෙ..ගෑනු ළමයෙක් විදියට මමත් ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි..ඔයා ඔයා වෙලා ඉස්සරහටම යන්න..ඔයා පිටිපස්සෙ මං වගේම ඔයාට ආදරය කරන ගොඩක් අය ඉන්නවා..ඔයාට හදවතින්ම සුභ පතනවා...ආදරෙයි❤❤❤ බුදුසරණයි..🙏
[කොච්චර වැඩසටහන් බැලුවත් කොච්චර සිංදු ඇහුවත් කෙනෙක් වෙනුවෙන් youtube එකේ වැඩසටහනකට දාන පළවෙනිම comment එක]
මා නොවන මම බලන්නේ නැති මම අද අංජලී නිසාම බලනවා 😍❤
Same❤️❤️❤️🌹
Math❤
ඒකනම් ඇත්ත මන් මා නොවන මම වැඩසටහන බලන පලවෙනි දවස ආසවෙන් හිටියෙ බලන්න බැරි උනා අන්ජු දැක්ක ගමන් පාන්දර 3බලන්න ගත්තේ
එහෙම කරන්න එපා .හැම එකක්ම බලන්න
👍👍👍👍
මාත් එයා නිසා බැලුවෙ මේ වැඩ සටහන ❤️
මම කවදාවත් මේ වැඩ සටහන බලන්නේ නෑ අද තමයි පලවෙනි පාරට මුල ඉදන් අගටම බැලුවේ ආදරේයී අංජු ❤❤❤
අපි හැමෝගෙම ජීවිත වල අංජලී බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි.💖💖💖එයා මුලු ලෝකෙම කාන්තාවන්ට ලොකු ආදර්ශයක්.❤❤❤❤❤
❤❤
ඔයාව දිනවන්න මුල ඉඳලම හැම වතාවෙම vote කරපු එක ගැන හරිම ආඩම්බරයි.. මොකද මේ වැඩ සටහනෙනුත් ඔප්පු වුණා. ඔයා සැබෑම තරුවක් බව.
ඔයාගෙ ඔය ලස්සන ජීවිතයට අබමල් රේණුවකින්වත් හානියක් නොවන සැමියෙක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
බුදු සරණයි!
කතා විලාශය, අනුන් හට ගෞරව කිර්මත්, හැසිර්මත් ඔබ ලද ආභරනයක්. ඒ නිසාමයි මේතරම් පිරිසක් ඔබට ආදරෙ. ලස්සනම ලස්සන සින්දු පෙලක්. ඔබට ලස්සන අනාගතයක්❤❤❤
වාර කීයක් වැඩසටහන බැලුවාද කියන්න දන්නෙ නෑ .. අපේ අංජු මැණික සුභ අනාගතයක් ... එකකට දෙකකට නෙවෙයි ඔයාගේ හැමදේටම ආදරෙයි... බුදු සරණයි ❤❤😘
Voice නම් voice. මොන ලොකු දේවල් හම්බුනත් තාමත් අර පරණ අපේ lac හේරාම තමයි. ජය හැමදාමත්. 💙💪🦅🖤💫
❤❤
මොනවා කියන්නද ඉතිම්..ආදරේම මිස..කැලුම් සර් අනේකවාරයක් ස්තූතියි ..මේ මැණික ගෙනාවට..පලවෙනි වතාවට මේ තරම් නිහතමානීව නිරංහාරකමින් ඉන්න කෙනෙක් දැක්කේ..මොකද ,ගොඩක් අයට කිරුළු ලැබුනම අමතකයි එයාලා ඒ තැනට ගෙනාවේ කවුද කියලා..ඉතින්,අංජු මැණික ඔයා හරිම නිහතමානී ව මහ පොලවෙ පයගහලා ජීවත් වෙන්න. ඔය හඩ,ඔය රුව,ඔය හිනාව අපිට හරිම ආඩම්බරයක් ..ආදරේයි හැමදාම..ජයවේවා ..බුදුසරණයි ..❤️❤️❤️❤️
දෙරණ බිහිකරපු රන් තරුව අද ලක් දෙරණම ආලෝක මත් කරනවා නිහතමානී හදවතේ ගායිකාව ආදරෙයි අංජු මැණික .😊❤❤
Adarei godak
Oya duwe cap aka demmanam thawath lassanai oyata devi pihitai balaporoththu parrthana a vidiyatama ishtawenni me amma parrthana karanawa❤
මා නොවන මම වැඩසටහන බලපු පලවෙනි වතාව.අංජු මගේ යාලුවෙක් එක්ක එකට වැඩ කරපු කෙල්ලක් එයා කියන්නෙම අංජු මාරම හොදයි කියලා..😍😍😍
හඩ❤️❤️
හිනාව ❤️❤️
කතාව❤️❤️ වශී වෙනවා සුභ අනාගතයක් අංජු ආදරෙයි🧚
අංජුගේ සිංදු විතරක් නෙමෙයි එයාගේ කථනයත් හසරවන විලාසයත් අහන් ඉන්න හරිම ලස්සනයි .ජයවේවා අංජු❤❤
ස්තුතියි කැලුම්. ස්තුතියි මා නොවන මම. පලවෙනි වතාවට නිදිවරාගෙන අංජලි දුවගේ ගීත රසවින්දා. සෙබලියකගේ විනය, පෞරෂය හා නිහතමානිකම ...අගෙයි පුතේ..තෙරැවන් සරණින් ජයවේවා
මාස දෙකක් ඉගෙන ගත්ත ඉස්කෝලේ උනත් නම කියන්න තරම් ඔයා ගොඩක් නිහතමානී කෙනෙක්🥺❤️ආදරෙයි ඉතිම්,රම්‍ය සඳ කිරණ song එක කියපු සතියට පස්සේ සතියේ ඉඳලා අපි ඔයා එක්ක හිටියා,හැමදාමත් ඉන්නවා,❤️
Eka aththa.samahara Aya ehala ten walata giyama egana gaththa prasidda skole Nama witharai kiyanne 5 sissaththe pass Una skole mathak Karan ne.mamanam ehema ayawa ganan ganneth ne.a ayage ediriya adurui Mona tanatura deruwath..Anjali obata suba anàgathak.
ඒ සින්දු ටික... දෙපාරක් අහන්න තරම් ලස්සනට කීවා... සුභ පැතුම්..! නංගියේ ඔයාට...ජය ❤💪😍💐
දෙමාපියන් අගය කරන දරුවන්ට කවදාවත් වරදින්නෙ නෑ දුවේ ඔබට තෙරුවණ්සරනයි ❤
රටට නය නැති අම්මට තාත්තට නය නැති දුවෙක් බුදු සරනයි
Uba ratata nAyaida ranaviru gaya thama gihin na wage😅😅
මම හිතන්නේ කැලුම් මහත්තයා අද සතුටින් මේ episode එක කරන්න ඇති. නිහතමානී යෞවන කලාකාරියක් ඔබට අද හම්බ වෙලා. ලස්සන නිර්මාණාත්මක හැකියාව ඇති ඔබතුමාගේ පද රචනයක් ඇයට ලැබෙයි කියලා විශ්වාස කරනවා ❤❤❤❤
හිනාවනම් පිස්සුවක් අංජු.බුදු සරණයි මගේ මැණික.❤️😘😍 නිහතමානී චරිතයක් ඔබ.ජයෙන් ජයම වේවා ගුවන් කිරිල්ලී.😘
👍💪"අනුන් වෙනුවෙන් වෙනස් වෙන්න ඕන නෑ...❤ මම කියන කෙනා මම...❤ මම කියන කෙනා ගොඩනගාගත්ත විදියට ❤ මම මෙහෙම ඉන්නවා...." 🙏❤
එහෙම තමා ඉන්න ඕනි...😇😇
❤❤🥹🥹💐💐🥰🥰✨️✨️
තරගයෙදි ගායනා කරපු ගීත වලටත් වඩා ලස්සනට ඔයා ගීත තෝරා ගෙන තිබ්බා.හරිම ලස්සනයි අන්ජලී.ඒ හඩ මාරයි......
සින්දු ටික ඇහෙනකොට ඇග හිරිවැටුන අර මේ කොනට❤
ගුවන් හමුදා නිල ඇදුමින් දැකීම හරිම ගෞරවයක් අක්කෙ....❤❤තුන් හෙලේ සිංහ පැටව් ගීතය කියද්දි ඔයාට වගේම මටත් මාරම ගැම්මක් ආවා අක්කි....තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏 ආදරෙයි ❤
❤
අනේ හරිම වාසනාවන්ත දුවක්. ඔයාගේ වචන හැම අම්මෙක්ම අඩවනවා. ඒ ඔයාට තියෙන ආදරේට පුතේ. ඉදිරියටම යන්න පුතේ. තෙරුවන් සරණයි. ♥️♥️♥️♥️
Thank you very much මෙයාව ගෙනාවට . ❤ හද පතුලටම කිදා බසින voice..එකක්.👌👌👌හරිම සංයමයකින් කතා කරන්නෙ ගයන්නෙ...😘 ඔයා හරීම ආදරණීයයි දුව..ඒ වගේම ඉතා හොද වැඩසටහනක් .🤗
දක්ෂතාවය.. මනුෂ්‍යත්වය, හික්මීම, විනය තුළින් බැබලුණු සුන්දර මොහොතක්.❤❤🎉
ඇගේ හඩ භාවනාවක්......❤
මායාවක්..❤️
"ඔබයි රමය සද කිරණ" ගීතය ඩ්‍රීම්ස් ස්ටාර් හරහා අහපු මොහොතෙ ඉදල මා ඔබේ Diehard fan කෙනෙක් වුනා.. ඔබවෙනුවෙන් ලියූ හැම අකුරක් හා යවපු හැම මනාපයක් ගානෙ ම මා ආඩම්බර වනව අන්ජලී..
කැලුම් ශ්‍රීමාල්ට එවැනි ගරුත්වක් හිමිවිය යුතුයි, මොකද ඔහු ශ්රේෂ්ශ්රයේ ප්‍රවීනයෙක් .... සහ නවකයන්ට ආදර්ශයක් අන්ජලී.. ආදරේ ඔබේ ඒ නිහතමානී කමට. ❤
ඇත්තෙන්ම වචනෙන් වචනෙට සර් කියනවා... මාරම විනයක් තියනව
කැලුම්ට සර් කියලා කතා කරනවා දැක්කමයි.. ආදරෙයි ඔය නිහතමානී කමට.. දිනිති වල්ගම බැල්ලි වගේ නෙමෙයි ඔයා...ජයෙන් ජයම වේවා
විනය ඇතිව හැදුණු විනීත දියණිය ක්
Satthakinma ❤❤❤
එයාටත් ගෞරවය දීල .මෙයාගෙ ගෞරවයත් රැක ගත්ත...හරි පුදුම දරුවෙක් අංජලී නම් ❤❤❤
Aththatama ou nihathamani, daksha, hama athinma pari purna kenek ta me kirula labima aththatama sathutak❤❤
ඇත්තෙන්ම, පවුලේ වැදගත්කම හා වෘත්තීය විනය මනාව පේනවා
රටට ම වටිනා සම්පතක් මේ වීරවරිය තරුනිය කාන්තාව හදවතින්ම ආදරෙයි ජය පට්ට voice එකක් 🙏🙏💙💖💖💜️🌹
තවත් ඉදිරියට අංජුගේ ජීවිත පොතේ ලස්සන පිටු පෙරලෙන්න කියලා අපි ප්‍රාර්තනා කරනවා .......💙
Anju doni oyata jesu pihitai
හැකියාව, රැකියාව මේ සියල්ලගෙන්ම පෝෂණය වුණ ලස්සන නිමවුමක් ❤
ඒ ඉදිරිපත් කිරිම, කතා විලාසය,තෝරගැනීම්...ඔබව යලි යළිත් හරි ලස්සනට මිනිසුන්ගෙ හිත්වල නිර්මාණය කරනවා❤️
ලස්සන දිගු ගමනකට සුබ පැතුම්...💫🌻
❤❤❤❤❤❤❤❤❤❤ ඇසෙනා විටදි ඔබෙ ලස්සන මිහිරි හඬ.......ආසයි දකින්නට ලස්සන මුව කමල........කෙදිනක හෝ දකින්නට ඔබ මෙමා හට...... තෙරුවන් සරණ ලැබ නිදුකින් සිටිනු මැන.❤❤❤❤❤❤❤.
මිහිරි 😂😂 කොහෙටද එක දැනුනේ 😂😂
@@english1minutes puka nodi plyn
@@ABIYA-kw4ci උබත් එකමනේ කරලා තියෙන්නේ ...😃😃 උබේ comment අස්සේ රිංගුවේ නැ.....🤣