Ma nowana mama with chamara wirasinha

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 767

  • @srimaldmns1142
    @srimaldmns1142 8 месяцев назад +8

    චාමර අයියේ ඔයාගේ සිංදු කවදා ඇහුවත් මටනම් එපා වෙන්නේ නැහැ ❤️🤝 ඉක්මන් සුව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @DonPriyankara
    @DonPriyankara 10 месяцев назад +134

    2024, ආයි බලන්නෙ කවුද මම වගේ

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 Год назад +175

    සිංදු කියන්න ඕන නෑ.. සිංදු background එකේ play කරල ස්ටේජ් එකේ හිටගෙන ඉන්න වරෙන් චාමර.. රටක් වටිනව උබව... ❤️❤️❤️❤️❤️

    • @indikai.s.kumaara4275
      @indikai.s.kumaara4275 Год назад +11

      අනේ ඇත්තමයි හිටගෙන ඉන්න වත් වරෙන් දෙයියනේ දැන්නම් ඇති වෙලා🙏❤️

    • @ShashiAravinda-tg5vl
      @ShashiAravinda-tg5vl 11 месяцев назад +2

      Hmmmm aththamay

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 11 месяцев назад +1

      චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 11 месяцев назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @inokachandani4990
      @inokachandani4990 11 месяцев назад

      අනිවාර්යයෙන් ❤

  • @nihalperera9762
    @nihalperera9762 Год назад +125

    චාමරට ඉක්මන් සුවය ලැබෙිවා....ඒ ලස්සන හඩ ඉක්මනින් අපට අහන්න ලැබෙිවා...සැමදාම හදවතේ ගායකයා....❤️❤️💕💕

    • @bodimecooking2342
      @bodimecooking2342 11 месяцев назад

      එයාට සින්දු කියන්න ආයිම පුලුවන් වෙන්නෙ නෑ.එයාට TRACHIOSTOMY කරලා ඉන්නෙ.😢

  • @Sachisachi91
    @Sachisachi91 9 месяцев назад +6

    තේරෙන්නේ නෑ අදටත් ඒ කටහඩින් සමහර සිංඳු ඇහෙනකොට අස්වලට කඳුළු එනවා පපුව හූරගෙන වේදනාවක් එනවා භාවනාවක් වගේ මටනම් ඒ කටහඩ ❤❤❤❤❤❤

  • @sarigamasongbox584
    @sarigamasongbox584 Год назад +74

    දවසට එක පාරක් අඩෝ, චාමරට කොහොමද දන්නෑ කියලා මතක් වෙද්දි, මේක බලල හිත හදා ගන්නවා. ඉක්මන් සුව චාලි.❤

  • @samanbandara5207
    @samanbandara5207 11 месяцев назад +49

    2024.01.06 තවම මේ වැඩසටහන මම බලනවා ...ආදරෙයි චාමර...ඔයාට ඉක්මන් සුවය.....

  • @RuwanGunathilaka-x5q
    @RuwanGunathilaka-x5q 10 месяцев назад +21

    මේ වැඩසටහන දැන් අවුරුදු 7කට කලින් උනාට මන් මේක බලන්නෙ කීවෙනි වතාවටද කියල මටවත් මතක නෑ..එතරම් බලලා ඇති...❤❤❤

  • @Tharindukodikara-f2x
    @Tharindukodikara-f2x 11 месяцев назад +11

    කුහකකම බේරෙනවා කැලුම් ගේ,, මරු මාධ්‍යවේදීන්,,

  • @himashigonagala4821
    @himashigonagala4821 Год назад +55

    හරිම මිහිරි කට හඩක් තියෙන්නෙ. අැස්වහ.කටවහ වැදුනදෝ මන්දා. දෙවියන්ට භාරයි. ඉක්මන සුවය ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏

    • @dmw-gm3un
      @dmw-gm3un Год назад +2

      ඇත්තටම අපිත් ගෙදර කතාකලේ ඒකමයි ....පව් ඉක්මනින් සුවවෙන්න ප්‍රාර්ථනා කරමු ....❤❤❤❤❤

  • @ranbandi
    @ranbandi 8 месяцев назад +7

    බොල් වී අහුරු... සුපිරි ගායනයක් චාමර. ❤මේ ගීතයේ තනුව සරත් දසනායක... (යනුවෙන් නිවැරදි විය යුතුයි )

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me Год назад +91

    මුල් ගායනයට වඩා රස වින්දේ මම විතරද විතරද 🤔🤔🙏🙏

    • @priya1736
      @priya1736 3 месяца назад

      අනේ පල පඩිඩී යන්න... මුල් සින්දුව ඒ විදියටම කියන්න කාටවත් බැහැ

  • @inokachandani4990
    @inokachandani4990 11 месяцев назад +12

    මාගේ ජීවිතය තුල මා කරගත් යම්කිසි කුසලකර්මයක් ඇත්නම් ඒ කුසලකර්මයේ ආනුභාවයෙන් වීරසිංහයාණනි ඔබට ඉක්මන් සුව ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි 🙏 ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා 🙏❤️ ඒ කටහඩින් කාගේ ගීතයක් ගැයුවත් මුල් අයිතිකරුට වඩා රහට ගයන එකම කටහඬ .ඇස්වහ වැදුනාද මන්දා😢

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara5499 Год назад +7

    මම පිටරටක ඉන්නේ ඒක දිගාගටම බලන වැඩ සටහනක් තුර්යා දුවත් සංජිව් ලෝනලියස් මිහිර සහ චාමර තෝරගත්ත ගීත 80 90 දසක වල ගීත සංගීත ඉතිහාසයේ මම දකින ලස්සන ම යුගය අද බොහෝ තරු බිහිඋනේ මේ යුගයේ ගීත වලින් ඉතින් ඔබගේ මේ වැඩසටහන දැනෙන්නේ ගීතයේ අර්ථය සමග ඉදිරිපත් කිරීම කාර්යබහුල අපේ ජිවිතේ ගීත ඇහුවට වටිනාකම දෙනෙන්නේ මෙහෙම අහනකොට

  • @mallwatthapathiranalageliy6132
    @mallwatthapathiranalageliy6132 Год назад +53

    මාරම නිහතමාණී ගායන ශිල්පීනයෙක් ආදරෙයි චාමර අයියේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව ඔයාට බුදු සරණයි❤❤

  • @sachikalakmali1255
    @sachikalakmali1255 11 месяцев назад +9

    සරස්වතී මැනියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ...බුදු සරනයි සියලු දෙවි පිහිටයි ඔබට ඉක්මනින්ම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ...

  • @ජීවිතයහිතුමතේ
    @ජීවිතයහිතුමතේ 6 месяцев назад +9

    චාමර වීරසිංහයන් තාමත් මම කුඩා කාලේ දැක්කා වගේමයි .❤❤❤❤ බුදු සරණයි

  • @anuradimaliga3351
    @anuradimaliga3351 11 месяцев назад +14

    අදත් අහනවා . ඒත් ඒ කට හඩ මිහිරිද කොතරම්. අනේ චාමර ඉක්මනින් සුව වෙන්න ඔබ අපේ හදවතයි.🙏🙏🙏🙏❤❤❤❤

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 4 месяца назад +3

    කොහොම කිව්වත් හඩ මිහිරි හදවතේ ගායකයා චාමර මල්ලි මාතර පාලටුවෙ ගැමුණු ❤

  • @sanjeewapushpakumara6144
    @sanjeewapushpakumara6144 Год назад +28

    එදා ඉදන්ම ආසම ගායකයා උනත් මේ දවස් වල නිතරම අහන්නෙ චාමර අයියගෙ සිංදු.හදවතේ ගායකයා ඔබට ඉකමන් සුව ලැබේවා.බුදුසරණයි ආදරෙයි ..

  • @dewminabandara4644
    @dewminabandara4644 Год назад +48

    ඒ කට හඩින් මොන ගීතයක් ගායනා කරත් ලස්සනයි.....😮❤ ඉක්මනින් සනීප වෙන්න චාමර අයියේ .....බුදුසරණයි❤

  • @lakshanweerasinghe4306
    @lakshanweerasinghe4306 Год назад +58

    මෙ කැලුම් මහත්තයා චාමර අයියාගේ සිංදු අහල නෑ එක හොදට තේරෙනවා

    • @MediaLifeSL
      @MediaLifeSL 11 месяцев назад +9

      අහන්නේ නෑනෙ. ඒක උගෙ තත්වෙට මදිකමක්. උට මානසික ලෙඩක් තියෙන්නෙ සක්කිළි කැළුමා

    • @chinthaka-no2oh
      @chinthaka-no2oh 8 месяцев назад +1

      Hari nihatha mani dennama ❤❤❤❤

    • @ChanuDewa-fj3kq
      @ChanuDewa-fj3kq 4 месяца назад

      ​@@chinthaka-no2ohදෙන්නම 😂😂

    • @hemanthaudugama426
      @hemanthaudugama426 15 дней назад

      ​@@MediaLifeSLaniwa

  • @malaniefernando743
    @malaniefernando743 10 месяцев назад +5

    චාමර වීරසින්හට චිත්‍රත් පුලුවන් සන්ගීතයත් පුලුවන් එතුමා සකල කලාබර මහා යුග පුරුශයෙක්මයි
    මගේ ජීවිතේ පුරා ගීතය ට තබන ප්‍රථම හුස්ම පොදත් සමගම වෑහෙන මහා රසය එතුමාගෙ එම ගීතයේ මුලු ගායනය පුරාම නින්නාද වෙනව දැනෙනව .
    බුදු සරණයි! ජේසු පිහිටයි ඔබ තුමාට .!

  • @shanikadesilva1991
    @shanikadesilva1991 Год назад +52

    2002 දී සිතින් විතරක් ගීතය අහද්දි අවුරුදු 11 ක් මට. .
    අවුරුදු 21කට පස්සේ අදටත් මං ආසම ගායකයා චාමර අයියා. ..❤️😍

    • @SachiniAsinsala
      @SachiniAsinsala 8 месяцев назад

      Puduma adarayak❤hithenawa❤❤❤

    • @hashisenu9349
      @hashisenu9349 Месяц назад

      ඇයි මම... පොඩිකාලෙ ඉදල තාමත් මගේ ආසම ගායකයා... ❤ හැමදාම

  • @sankharuwanditha6591
    @sankharuwanditha6591 Год назад +33

    ඉක්මනටම හොද වෙන්න චාමර අයියේ.. ඔයාට හැමතැනින්ම ආශිර්වාදය තියෙනවා.. දකුණේ හදවතේ වීරසිංහයා..

  • @priyankamadubashiniabeysin1887
    @priyankamadubashiniabeysin1887 Год назад +15

    මා කළ යම් පිනක් වේද එය අනුමෝදන් වී ඉක්මනින් සුවපත් වේවා චාලි😢😢😢❤

  • @RuwanKumara-qc1rn
    @RuwanKumara-qc1rn Год назад +23

    අහින්සක නිහතමානි විරයානනි ඔබගෙ සියලුම ලෙඩ රොග ඉක්මනින් සුව වෙිවා!!!

  • @lalithkumarakumara3602
    @lalithkumarakumara3602 Год назад +47

    ගොඩක් ලස්සනයි චාමර අයියේ ...දෙරනට ගොඩක් ස්තුතිය පිරිනමනවා .චාමර හදවතේ ගායකයා ගෙනත් ආවට

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke Год назад +10

    බුදු පියාණනි තෙරුවන් ගුණ බලයෙන් සියළුම දෙවියන්ගේ පිහිටෙන් මේ දරුවා සනීප කරන්න. පුතේ ණුබට දීර්ගායු ලැබේවා!!!නිදුක් නිරෝගී, සුවය ලැබේවා!!!විශ්වයේ පිහිට ලැබේවා!!! මුළු ලොවම අද ණුබ වෙනුවෙන් ප්‍රර්ථනා කරන්නේ විශ්වයේ පිහිට ආරක්ෂාවයි. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ❤️🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲💯💯❤️🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲💯💯❤️🤲🤲🤲🤲🤲🤲😥😥😥

  • @kulathungamilroy204
    @kulathungamilroy204 Год назад +51

    මම මේ වැඩසටහන ගොඩක්ම ආශාවෙන් බලන කේනේක්.හොදටම තේරෙනවා කැළුම් කුහක පුශ්න අහන්නේ පැහැදිලිවම. නිවේදනශිල්පියේක් හැටියටය අඩියටම මිනිහා අද චාමර ඉදිරියේ වැටේනවා.කනගාටුයි.කැළුම් ඔබ ගැන.

    • @chamaridulanjani2775
      @chamaridulanjani2775 11 месяцев назад +5

      Ow ekanam eththa. Anika hari loku kamin prashna ahanne. Kuhaka minissu

    • @aselasampath8792
      @aselasampath8792 11 месяцев назад +10

      කැලුම් වගේ කෙනෙක් හරි යන්නේ මරදාන ස්ටේෂන් එකේ කෝච්චි එන යන වෙලාව නිවේදනය කරන්න වගේ වැඩකට තමයි.මට අප්‍රසන්නම නිවේදකයා තමයි කැලුම් කියන්න

    • @yr-rp3tw
      @yr-rp3tw 11 месяцев назад +5

      ඇත්තටම එයා නිකන් ජීවිතේ දැකපු නැති ඊයේ ආව කෙනෙක්ගෙන් වගේ ප්‍රශ්න අහනවා,නිවේදකයා කුහකයි.

    • @dineshjayasinghe6739
      @dineshjayasinghe6739 11 месяцев назад

      කැලුමගෙ මූන දිහා බලපුහම කුහක කම පේනවා කාලකන්නියෙක් 😡

  • @pmkkapilawijayakumara
    @pmkkapilawijayakumara 9 месяцев назад +4

    චාමර ගමෙි කොල්ලා ආදරෙයි හොදේ...

  • @nimalkapriyangani9419
    @nimalkapriyangani9419 Год назад +91

    හතර දෙනෙක් හොඳයි කිව්වොත් හතර වරම් දෙවියනුත් හොදයි කියනවාලු..
    ඉතිං දෙවියනේ මේ මුළු ලංකාවේම තාරුණ්‍ය චාමරට හොදයි කියනවා ... ඔබ වහන්සේලා සියළු දෙනාගේම ශක්තිය එතුමාට දෙන්න... ඒ හඬ ජීවමාන කරවන්න....
    එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝවේවා!🙏🙏🙏
    ආදරණිය විශ්ව මෑණියෝ චාමර සොයුරාව ඉතා ඉක්මනින් සුවපත් කලාට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏
    මේ තරම් ආදරයක් ලැ⁣බෙන්න කොච්චරක් නම් පින් කරන්න ඇතිද...
    තුණුරුවනේ අනන්ත සුවිසි ගුණ බලයෙන් සෙතක් ශාන්තියක් යහපතක්ම උදාවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අනන්ත වු බුදු ගුණ බලයෙන් , විශ්ව ශක්තියේ බලයෙන් චාමර වීරසිංහ සොයුරාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @chamanichamani9567
    @chamanichamani9567 Год назад +21

    හරිම මිහිරි කටහඬක්.උපතින්ම තරු ගුණය ගෙනාව වාසනාවන්ත ගායකයෙක්.

  • @lankacool6427
    @lankacool6427 Год назад +29

    2023 /12/07 මම අදත් බැලුවා මේ ප්‍රෝග්‍රෑම් එක ඔබ‍ට සියලු දෙවි පිහිටයි

  • @Cool-fc9pb
    @Cool-fc9pb Год назад +50

    Original ගීතය ඇහෙද්දි දැනෙන feeling ඊට පස්සේ කවුරු කිව්වත් එන්නේ නෑ හැබැයි චාමර අයියාගේ කටහඩින් මෙ සින්දු ටික ඇහෙද්දි original ගීතයටත් වඩා feeling වෙනවා.

  • @gayanthusitha3013
    @gayanthusitha3013 11 месяцев назад +6

    මම මෙම වැඩසටහන 4 පාරක් බැලූවා❤ පට්ට චාමර වීරසිංහ මහතා ආදරෙයි 🎉🎉🎉

  • @anuradhanidilrukshi5928
    @anuradhanidilrukshi5928 Год назад +18

    අද තමයි බැලුවේ. ❤❤❤ඉක්මනට සනීප වෙන්න ඕන කියල ප්‍රාර්ථනය කරනවා.බුදු සරණයි..

  • @prabuddhakulatunga9091
    @prabuddhakulatunga9091 Год назад +58

    4:12 - Bol Wee Ahuru
    12:26 - Chandra Mandale
    22:46 - Mage Jeewithe Purä
    32:26 - Ukulata Näwath Edä Wagë
    42:36 - Ätha Epita Gammänen
    51:26 - Wahinnata Haki Nam
    1:01:10 - Sonduriyä

  • @achinihewage3535
    @achinihewage3535 Год назад +33

    භාවනාවක් වගේ අයියා ඔයාගේ කට හඩ... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හදවතේ ගායකයා..

  • @amilaa6096
    @amilaa6096 Год назад +12

    ඔක්කොම ගීත chamarage..ගීත wage..දැනෙන රසයක් ..bs..chamara ..❤️

  • @sandakumari4085
    @sandakumari4085 10 месяцев назад +4

    2024/2/20 තාම බලනවා චාමර වීරසිංහ කලාකරුවා ට ඉක්මන් සුව ය ලැබේවා ....

  • @bizexcel8884
    @bizexcel8884 Год назад +66

    චාමර අයියට මුල් කාලෙ ප්‍ර්‍රවීනයි කියන සංගීතය කරන කිසිම කෙනෙක් ඔහුගේ දක්ශතාවය ඔහුව අගයන්න ඉදිරිපත් වෙනව දැක්කෙ නෑ. ..කැලුම් අන්තිමට එයාගේ නූගත්කමත් පෙන්නුව...ඒ වගෙ ප්‍රශ්නයක් වික්ටර් රත්නායක ගෙන් අහයිද...චාමර වීරසිංහට මිනිස්සු ආදරේ කරන්නෙ ඇයි කියනදේත් කැලුම් දන්නෙ නෑ....ඒත් රසිකයන්ගෙ හදවතේ ඉහලම තැන ඉන්න...ඉහලම තැන ඔහුව තියන්න නිරායාසයෙන්ම ඔහුට වාසනාව ලැබිල තියෙනවා ..හරිම ආදරෙයි හැමෝම 🎉🎉🎉 ❤❤❤.....හරිම වටින දුර්ලභ නිහතමානී දක්ශ කලා කරුවෙක්....

    • @naturalshort2290
      @naturalshort2290 Год назад +18

      ඔව් කැලුම් චාමරට දමිත්ට වැඩිය රෙස්පෙක්ට් කරන්නෙ නෑ . රුවන් හෙට්ටි ආරච්චිල ආවනන් පුක උඩ දාගෙන බාතියල ආවම පුක උඩ දාගෙන ඔක කඩේ යන්නෙ කැලුම් ක්‍රිස්තියානි කුක්කොන්ට අදින්නේ ගොබ්බයා

    • @ude3333
      @ude3333 Год назад +4

      ​@@naturalshort2290ඉතින් කැලුම් කතෝලිකනේ. ඒක වෙන්නැති

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 11 месяцев назад

      ❤❤❤❤❤❤❤❤

  • @AmilaMalan
    @AmilaMalan Год назад +8

    මම මේක කීප වතාවක් ම බැලුව.. තාමත් ඉඳ හිට අහනව බලනව

  • @shyamalichandrasekara7247
    @shyamalichandrasekara7247 Год назад +10

    2003 wage chamara aiyaa chilaw beach eke musical show ekak thibba ..mata awrudu 18 k ethakota .... ane mn mara asawen beluwe senaga atharin porakala gihin athsanak gaththa ane harima hodin katha kalaaa....chamara aiya balanna giye issaraha waththen pol ahidala ( horen) wikunala.... adarei aiye ikmaninma suwa wenna budu saranai ....❤

  • @Kanishka-c6g
    @Kanishka-c6g 9 месяцев назад +2

    Supiri chamara weerasingha . Bawanawak wage. සුපිරි සුපිරි සුපිරි kiyanna wachana naha.

  • @JayanathiMallika-ol5wi
    @JayanathiMallika-ol5wi 11 месяцев назад +7

    ඒ හඬට මොන ගීතයත් පුදුමාකාර භාවයක්..
    තෙරුවන් සරණයි..ඉක්මනටම ආයේ එන්න.

  • @lahirudayarathna339
    @lahirudayarathna339 11 месяцев назад +8

    2024.01.13.අදත් මේ වැඩසටහන බැලුවා.තෙරුවන් සරනයි ඉක්මන් සුවය ලැබේවා චාමර.

  • @catnapthinuka
    @catnapthinuka Год назад +9

    හරිම ආදරණීය චරිතයක් සමග කළ වැඩ සටහනක්.කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ.චාමර වීරසිංහ සොයුරාට නීරෝගි සුව පතමි.

  • @poornisams1234
    @poornisams1234 Год назад +8

    Live බලපු එකම වැඩසටහන.💞 youtube නැරඹුම් වාර ගණන මතක නැති තරම්.💖 මේ ගීත හත පමණක් අඩංගු mp3 පටය අහපු වාර ගණන අපමණයි.💞
    ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා🙏🙏🙏
    චාලි💖

  • @nuwa3333
    @nuwa3333 10 месяцев назад +5

    2024/02/11
    22:23
    💞♥️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති එකම කට හඩ ♥️

  • @deepikakumari302
    @deepikakumari302 11 месяцев назад +2

    මමත් දකුණේ mageth හිතට සැනසුම ලැබෙන ගීත ඇහුණේ චාමර අයියාගේ ගීත .ape gdr e kast pees ඔක්කොම වගේම tibba mara hadak papuwatama katha karana hadak tiyenne.ඔබ තුමා ට ඉක්මනින් සුවපත් වේවා කියයි mageth එකම පැතුම.

  • @NimeshLiyanage-r7o
    @NimeshLiyanage-r7o 9 месяцев назад +3

    මේවා හොය හොයා නැවත නැවතත් බලනවා ඒ මගේ චාමර අයියාට තියන ආදරෙට වස්තුව

  • @shashikalapriyadarshani9236
    @shashikalapriyadarshani9236 Год назад +26

    අනේ මගේ අහිංසකයා😢😢😢😘😘😘😘 ආදරෙයි ගොඩක් චාමර අයියේ❤❤

  • @vishakavishaka767
    @vishakavishaka767 Год назад +16

    සියලු දෙවි දේවතාවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබී පෙරටත් වැඩිය ලස්සනට ගයන්නට හැකියාව ලැබේවා...

  • @pradeepkumara2023
    @pradeepkumara2023 Год назад +13

    ඇයිද මන්දා අවුරුදු හතක් පරන වීඩියෝ එකක් ලෝබකමින් බලන්නේ

  • @PanadureDhammarathana-jn9gg
    @PanadureDhammarathana-jn9gg Год назад +41

    ජන විඤඤාණය නොහදුනන ...... කැළුම් වගේ මිනිහෙක් ...... පෙන්නුම් කළේ ඔහුගේම නොමිනිස්කමයි. චාමර ඔබ කවදත් අපේ හදවතේ ගායකයායි.

    • @MediaLifeSL
      @MediaLifeSL 11 месяцев назад

      කැළුම් බල්ලෙක්. මානසික ලෙඩෙක්. උසස් පන්තියෙ උන්ගෙ පස්ස ලෙව කන නපුංසකයෙක්

    • @aselasampath8792
      @aselasampath8792 11 месяцев назад +7

      ඔය කැලම් කියන්නේ නිවේදන වැඩවලට සුදුසු මනුස්සයෙක් නෙමෙයි.නිවේදන කරන්න ඕනෙම නං මළ ගෙදරක නිවේදකයෙක් වගේ කරාට කමක් නෑ.ඇත්තටම කැලුම් කියන්න මෙලෝ රහක් නැති නිවේදකයෙක්.

    • @MediaLifeSL
      @MediaLifeSL 11 месяцев назад

      @@aselasampath8792 අනිවාර්යයෙන්ම

    • @UK_hotspot
      @UK_hotspot 10 месяцев назад

      ​​@@aselasampath8792sirawata....baka pandithayek.....mu salli deela wenda athi oya program eke niwendanaya karanne....ballek tharam wath watinne nathi porak

  • @mokshithamevin1987
    @mokshithamevin1987 Год назад +46

    "විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය මේ මුළු ලෝකයටම ලැබෙනවා සත්තකින්ම ✋😑
    මාගේ සදාදර විශ්ව මෑණියනි,
    ඔබට අනේක වාරයක් ස්තුතියි🙏❤"
    චාමර අයියේ ඔබට ඉක්මන් සුවය ලැබෙනවා සත්තකින්ම 💙🙏

  • @sandunpriyanath
    @sandunpriyanath Год назад +13

    Chamara aiya mage හදවතේ ❤❤❤ ඉක්මනින් සුව වේවා ...තෙරුවන් සරනයි .......🙏🙏🙏🙏

  • @yasiruheshan6140
    @yasiruheshan6140 Год назад +52

    මිනිස්සු මෙච්චර ආදරේ කරන ගායකයෙක් වෙන්න හැමෝටම බෑ..ඇස්දෙක පියන් අහන්න පුලුවන් කටහඩක්..🥺🎼🥀🙏

  • @ChathuEkanayaka-jo4dz
    @ChathuEkanayaka-jo4dz 11 месяцев назад +2

    මාරම ලස්සනයි සිංදු ටික.ඒ කටහඩ මාරයි❤❤❤ ඉක්මන් සුව ලැබේවා..තෙරුවන් සරණයි

  • @sonitalivera2074
    @sonitalivera2074 Год назад +25

    හරීම සුන්දර මිහිරක් තෙරුවනේ අනන්ත ගුණ බෙලෙන් පුතාට යහපතක්ම වේවා

  • @SameeraWijendra
    @SameeraWijendra Год назад +20

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුව ලැබේවා ❤❤❤

  • @snedeting4924
    @snedeting4924 Год назад +10

    යමි දෙයක් ගැන ,,,ඇහුවා චාමර නිහතමානීව උත්තර දුන්නා ,,,,ඉට පසු ඔබ චාමර අපහසුතාවට පත්කලා,,,,එතනදි ඔබ වැරදි ,,,

  • @namalgunarathnachem
    @namalgunarathnachem Год назад +19

    චාමරට ඉක්මනින් ම සුවය ලැබේවා !!!❤❤❤
    තෙරුවන් සරණයි !!!

  • @1hpff540
    @1hpff540 Год назад +20

    ❤ඉක්මනින් සුව වෙන්න ඔනේ අපේ වීරයාට ❤️

  • @nilankasmith117
    @nilankasmith117 6 месяцев назад +1

    Kamal, after 7 years, I'm watching this program. Where is now chamara. Sri lanka people award last 5 years. Skill can't kill anyone

  • @sandaruwannawarathna5763
    @sandaruwannawarathna5763 2 года назад +33

    නියමයි අයියේ.හදවතේ ගායකයා ඔයා හැමදාම 😍😍😍

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl Год назад +10

    සතරවරම් දෙවියන්ගේ පිහිටින් ඉක්මන් සුවය ලැබේවා චාමර ❤️❤️❤️❤️

  • @kasunkalhara67
    @kasunkalhara67 Год назад +15

    මා නොවන මම තුලින් බලපු ලස්සනම වැඩසටහන.

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me Год назад +57

    කෙනෙක් ගෙන එනකොට එයා ගැන දැනගෙන ගෙන්වන්න. ඔයා අහල නැති උනාට චාමර ගෙ සින්දු api විතරක් නෙවෙයි අපේ දරුවෝ පාවා අකුරක් නෑර දන්නවා

  • @nimashamadushani87
    @nimashamadushani87 Год назад +34

    උගත් උවත් මනසින් නූගත් නිවේදකයෙක් කැලුම් ශ්‍රීමාල් 🖤

  • @ramyas19
    @ramyas19 7 месяцев назад +3

    කැලුම් කවදාවත්ම කුහක වෙන්න එපා.ඔබගේ කුහක කම ලෝකයා දැනගත්තා අද.ඔයාල වගේ කුහකමිනිසුන් මේ වගේ අතිදක්ශ ගායකයො මොටකරන්න try කරන්නෙ.කැලුම් සංගීතය ගැන හොදටම දන්නබව මම දන්නව නමුත් කැලුම් පල නොකිය පලාබෙදුව.😊😊😊😊😊❤❤❤❤

  • @DinushikaPerera-cn7vn
    @DinushikaPerera-cn7vn 5 месяцев назад

    ආදරෙයි චාමර අයියේ ❤ හැමදාමත් හදවතේ ගායකයා ඔයා❤ ඇත්තටම මේ වැඩසටහන ගොඩක් වටිනවා💐❤😘💐❤

  • @himansakawshi5474
    @himansakawshi5474 Год назад +13

    චාමර aiye oya mona sinduwak kiwwath mm ahanawa .oyage කටහඬ තරම් හිතට danune හඬක් naa.mage eka ඉල්ලීමක් thiyenawa ane aiye mata oyawa ජීවත් wela inna kale dakinna lokuu ආසාවක් thiyenawa.aththatama mm asama ගායක oya....Budu saranai sahooo🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖🌟🌟🌟🌟🌟

  • @sandamalidahanayaka711
    @sandamalidahanayaka711 Год назад +10

    ❤❤ තුනුරුවන් සරනයි මල්ලි චාමර මම ගොඩක් අසා සිංදු ගොඩක් ඔබ තොරාගෙන තියෙනවා නන්දා මළනී මහත්මියගෙ එ ගීතය විසෙසයෙන් ❤❤❤ මෙ වැඩ සටහන් කරන ඔබටත් ගොඩක් 🙏 ස්තුති 🙏🙏🙏🙏

  • @binodhbanuka5912
    @binodhbanuka5912 Год назад +4

    චාමරගේ ජිවිතෙ වෙච්ච සිදුවිමුයි ආදාල අයට දැනෙන්නයි රසවිඳින අයට රසවිදින්නයි එකපාරම දුන්නා රිදෙන්නම..ආදරෙයි මගේ එකා චාලි❤❤❤❤❤❤🙏👌

  • @thusharauduwake2219
    @thusharauduwake2219 Год назад +34

    ඇත්තටම මම නිතරම හිතුවේ ඇයි හදවතේ ගායකයා කියන්නෙ කියලා මේ දරුවා අසනිිප උනා කිවිවම සිංදු කිහිපයක් ඇහුවමයි දැනුනෙ හදවතට දැනෙන විදියටම ගායනා කරනවා කියලා වගේම චාමරගේ සිංදු අහලා stage වලට නඟින්නෙ සතුටට කියලා දැනුනා ඉක්මන් සුවය පතනවා 🙏

  • @navodmadanayaka6962
    @navodmadanayaka6962 3 месяца назад +1

    කටහඩක් නෙවෙයි භාවනාවක්.. ❤ 2024

  • @lakshanshaminda4767
    @lakshanshaminda4767 Год назад +9

    2024/01/01 කොහේ දැක්කත් දකින හැම තැනකම එක සිංදුවක් හරි අහනවා ❤

  • @SampathHR-z2s
    @SampathHR-z2s Год назад +11

    දකුණේ රණකාමී හඩ චාමර වීරසිංහ ❤️ ඉක්මන් සුවය ලැබේවා ❤️ චාමර.

  • @RnjithKumara-ow6vq
    @RnjithKumara-ow6vq 11 месяцев назад +1

    මේ ගීත සියලුම ඒවා මාරම ලස්සනට ගයනවා චාමර ..ඔබ වචනයෙන් ම හදවතේ ගායකයි

  • @kasungamage8928
    @kasungamage8928 5 месяцев назад +1

    2024.07.20.......
    Sing කරේ නැතත් අවුලක් නෑ .... stage 1 හිටිය නම් ඇති❤❤❤

  • @ude3333
    @ude3333 Год назад +15

    චාමරගේ පරිචය හොඳටම පෙන්වූ වැඩසටහනක් 🔥

  • @SaduniNim-u6y
    @SaduniNim-u6y 7 месяцев назад +1

    අදත් බලනවා ❤️

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 Год назад +44

    මේ නිවේදකයා හරිම කුහකයෙක්,, මත්ද්‍රව්‍යය ගැන අහපු විදිහ හරිම වැරදියි..

    • @sankadananjaya5364
      @sankadananjaya5364 Год назад +2

      Yes

    • @chandanaperera4004
      @chandanaperera4004 10 месяцев назад

      Kalum ayiya ape game ohu kisisetma kuhakayek nemi ae ohu shagawnnathi ohuge newedanya oyu kisisethma chamara wiradinhawa apahasu thawt path kirimak nowa winiwidabaeaykin ohu desasa balanna yayi dena adahask ha suduhunu nogaemk

    • @rumeshacademy178
      @rumeshacademy178 10 месяцев назад +5

      ​@@chandanaperera4004ලියන බාසාවෙන් කතා කොරන්න එපා ඕයි මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ😒

    • @ChilliPasteProductions
      @ChilliPasteProductions 9 месяцев назад

      ​@@rumeshacademy178ow 😢

    • @asankajayasundara6175
      @asankajayasundara6175 7 месяцев назад

      කැලුම් මහතා.ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් ද උඹ

  • @chathuchathu1043
    @chathuchathu1043 Год назад +10

    ඉක්මනට සනීප වෙන්න චාමර අය්යේ....බුදු සරණයි...

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 7 месяцев назад

    අම්මෝ ඒ ඉල්ලීම. හිත හිරිවැටුනා. අදහස සඵල වේවා !

  • @ChathurikaDissanayake-e4s
    @ChathurikaDissanayake-e4s 11 месяцев назад +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..පුදුම ලස්සන හඬක්.මා කල පිනක් වේ නම් ඒ පින් බලයෙන් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏 මුලු රටක් ඔහු සනීප වෙලා එනකල් බලා ගෙන ඉන්නවා..

  • @pathminikumari7104
    @pathminikumari7104 Год назад +7

    චාමර අයියට ඉක්මන් සුව ලැබේවා❤️ආදරෙයි හැමදාමත්❤

  • @KkaRanji
    @KkaRanji 4 месяца назад +1

    Adarei chamara ayya bs

  • @dineshgunawardhana5595
    @dineshgunawardhana5595 2 года назад +26

    ආදරෙයි අම්මපා කොයි තරම බැලුවත් මදි අඩියක් ගසන වෙලාවට මේක මරු ❤❤❤❤❤❤

  • @susanthapushpakumara8214
    @susanthapushpakumara8214 7 месяцев назад +1

    Mamat godak kamati gayakayek❤❤❤

  • @himansakawshi5474
    @himansakawshi5474 Год назад +10

    Ane aiye mata oyawa ඇත්තටම balanna ආසයි

  • @WORLDI.A.P.P.F
    @WORLDI.A.P.P.F 11 месяцев назад +2

    හරිම නිහතමානී ගායකයෙක් ඔහුගේ කටහඩ භාවනාවක් වගේ හරිම ලස්සනයි ඉක්මනින් සනීප වෙලා එන්න මල්ලි තෙරුවන් සරණයි ඔයාට ❤

  • @PrabathSanjeewa-i9f
    @PrabathSanjeewa-i9f 7 месяцев назад +2

    2024 05 20 නැවත බලනවා !!!!!

  • @ravindu7308
    @ravindu7308 Год назад +9

    Chamara aiyage kata hadin ... mona sinduwa kiuwath . Eka marama lassnai ... ... aiye oyage katin kunu harapayak kiuwath .. ekath ♥️dagen yanne ... ee tharamat ... godak adre gayakayek oya ... budu saranai

  • @nipumaxofficialyoutubechan22
    @nipumaxofficialyoutubechan22 Год назад +4

    ඉක්මන් සුව ගී ලොව වීරසිංයානෙණි.🙏

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 7 месяцев назад

    අදටත් අහනවා 24-5- 22. අද රටට විශේෂ දිනයක්.

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th Год назад +8

    අවුරුදු ම හතක් මෙ වැඩසටහනට 🎉 එ උනත් අදටත් අහන්නෙ බලංනෙ එ නිහතමානි අවියාජ හඩ හදවතේ පැලපදියං උන හඩ නිසා

  • @AkalankaWarawitage
    @AkalankaWarawitage Год назад +3

    Kalum ayyath Hari chamarawa watinaa kenek nisa thamai raka ganna upadesk dunnne.ikmn suwa hadawethe weerayaneni....❤