Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇන්තනී සුරේන්ද්‍ර්‍ර්‍ර කියන්නේ වැඩ්ඩෙක් නෙවෙයි , brand එකක්, අපේ රටේම ඉන්නේ මේ වගේ එක්කෙනයි දෙන්නයි , මේ වගේ සම්පත් අපි සැමදා රැකිය යුතුයි , අගේ කළ යුතුයි , ආදරෙයි legend 💕💕💕. ඔබට සදා ජය 🙏
Aththa. Maara nihathamaani kenek meya
🙏👍💐
❤️
තවත් දයාබර ඉසිවර පුතෙක්. පාසල් මිත්‍රයා, ඔබට ජයවේවා.
Kemadasa :)
දිනේශ් ගමගේලට එන මෙලඩි වගේද මේවා ❤❤❤
ඩැක්කය අමතක වී..කටින් වාදනය කල හැකියාවෙන් පිරිපුන් මිනිස්සු ... රංගන් මහතා....❤❤ තක්ක දුම් දුමුම් දුදුම්තා...❤❤
කොයිතරම් දක්ෂයෙක්ද ඔහු. සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයො. නිරෝෂා විරාජිනී ලංකාවෙ සංගීත ලෝකයට ලොකු සම්පතක්. හදවතින්ම සුභ පැතුම් ❤🌼
Suba pathum theruwan saranayi❤️
මගේ ඡීවිතයේ දැනුන ආසම පුද්ගලයෙක් ❤🫡 ඒහ් දක්ෂතාවය නිහතමානිකම අනර්ගයි
මේ සිංදුවට මම ආස කරන්නෙ ගොඩාක් කල් ඉඳලා.... මේක ගැන කිසිම විශේශ දෙයක් නොදැන හැදුණු හැටි හො ලියපු සංගීතවත් කරපු හෝ තනු නිර්මාණය කල අයෙක් නොදැන ... ඇත්තටම මේ ගීතය සුවිශේෂී එකක් ආදරය.. විරහව සහ විරාජිනියගෙ ඒ ලයාන්විත හඬ හැමදාම මේ ගීතය අසනා අයෙක් වේද ඒ අය මුසපත් වෙනවා.. මේ ගීයට දක්ශතම වාදකයන් එක්වී තිබෙනව.. සහ තනුව අති විශිෂ්ඨ එකක්
King of da Mandolin Great musician Excellent No words......❤❤❤❤❤❤
හදවතින්ම සුභ පතනවා ගොඩක් ආදරෙයි නිරෝෂා විරාඡීනී මහත්මිය මගේ හදවතේ ඇති එකම නිරෝෂා මිස් ගායිකාව ඔබයි දුවේ සැමදාම සතුටින් දිවි ගෙවන්නීරෝගී මත් ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි බුදු සරණයි
ඇන්තනී සුරේන්ද්‍රයි අතුල අදිකාරියි දෙදෙනම සුපිරිම දක්ශයො.ආයෙ කතා දෙකක් නැහැ. මුහුනුවරත් ටිකක් එකවාගෙ.ගිටාර් ප්ලේ කරන විදිහත් එක වාගෙ.දෙදෙනාටම සුබ පතමි.චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා .
නියම වැඩක්. ඒ දක්ශතාවය අගය කරමු. ලක්හඬ කරන මේ සංගීතමය වැඩසටහන ගොඩාක්වටිනවා .නිතර රස විඳිය හැකිබැවින් ලක්හඬ ට මාගේ ස්තුති ප්‍රණාමය.
ආඩම්බරයි ලක්හඩ,25 වන සන්වස්තරයට ජයවේවා ...
රෑ දොලොස් පැයේ සිංදුව අහනකොට මම පොඩි කාලෙ හරි බයයි.
Excellent music MAESTRO SURENDRA.
😂😂
ඇන්තනී සුරේන්ද්‍ර...අපි සිංදු අහනකාලේ අපේ වීරයා...හරිම ආදරෙයි..
මම කැමති ම සංගීතවේදියාණනි දිගුගමනක් යන්න ලැබේවා .🎸❤️🎸
සෑබෑ දක්ශයො. ජයවේවා බුදු සරණයි ❤️❤️❤️
ඇන්තනි සුරේන්ද්‍ර සූරීන් උපතින්ම ගෙන දස්කම් වසර ගණනාවක කැපවීම සහ උත්සාහය නිසා ඔප දමා ගත් සැබෑම දක්ෂයෙක් ඒ වගේම ශ්‍රී ලාංකීය වාද්‍ය වංසකතාවේ පුරාවෘතයක් (legend). බලන්න ඒ වගේම ඔහුගේ සිනහවේ වගේම කතාවේ තිබෙන නිරහංකාර අව්‍යාජ බව. ඔබට ජය!
රෑ දොලොස් පෑයේ
Sruren , oba පට්ටම waddek . ඊටත් wada watinne umbe lassana hinawath ekka තියෙන නිහතමානී kama. Ada godak කලාකරුවන් langa naha. ඔබට jaya surendra aiye
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ලක් හඬ අවදි කළ ඔබ සැමට තෙරුවන් සරණයි ජයම වේවා ආදරෙයි ලක් හඬ ❣️🙏❣️🇱🇰🙏❣️
Methumath niyamai ❤mandaline gahanawa සුපිරි
අඩේ බලන්න බැරිවුනානේ සංජීව් කියන්නේ සුපිරිපිරි බරැ්‍න්ඩ් එකක්බව යලි යලිත් තහවුරැයි♥️♥️♥️ආදරෙයි සංජීව් හැමදාමත්♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
ලංකාවේ ජනගහනයෙන් 60% කාන්තාවන්...මම පිරිමියෙක් වුනත් හැම දාම තැලෙන,තලන,අසාධාරණයට ලක් වන කාන්තාවන් වෙනුවෙන් වන්දනීයව ඉල්ලන්නේ මේ හංසිව දිනවන්න පෙරමුණ ගන්න.ඔබට ජය..❤
දේව වරමක් කියන්නේ " තනු නිර්මාණය , පද රචනය , සංගීත නිර්මාණය , මෙි තුන පිහිටන්නේ නිර්මාණකරුගේ හිතට නොහිතෙන වෙලාවක.. තැනක් නොතැනක් නැ.. වෙලාවක් කලාවක් නැ... මේ වරමට... 💐
ඇයි මැන්ඩලීන් එක ප්ලේ කරනවා කියන එක ❤
ඇත්තක්
ඉදිරියටම යන්න සුබ පතනව.
I think legends like Anthony Surendra should be appreciated more by the present generation and media....
අතුලයි ඇන්තනීයි අයියයි මල්ලියි වගේ...පෙනුමයි..හඬයි කතාවයි... දක්ෂතාවයයි...❤🎉
ඇන්තනී සුරේන්ද්‍ර❤
විශිෂ්ඨ කලා නිර්මාණයක්
Waddooooooo❤❤❤❤❤❤❤
The best of the best nadlin player in our country. My college mate and a good friend so simple and sooooo talented budusaranai buddy
❤🎉lankawe indapu niyama waddo ada na godaaak dukai
සැබෑ දක්ෂයෝ 💓🙏
නියමයි නියමයි
ඇන්තනී සුරේ ❤️❤️❤️
asata kandulak awa ohuge wachana pelagasmata jaya jaya mr surendra
Ai Mey aya lankawe loku musical show wala natte… I honestly like naada dell Mr.Surendra……peshala…. Big match akak gahanna puluwan ❤
You are a champion sure from cassim
Great man. Keep it up. You are very talented in the guitar. A Malaysian sinhalese watching from Malaysia.
ලක්හඬ එන බව මං කලින්ම දැනගත්තේ විනී හෙට්ටිගොඩ ගෙන්. එයා ඒ ගැන එච්චර කැමැත්තක් නොතිබුණත් මං හිටියේ හරිම ආසාවෙන්.
මවිසින් රචනා කරනලද නුවරැන් නිදිගත් රෑයාමෙි ගීතය නිරෝෂා ගයන අතර ඇන්තනි සුරේන්ද මියුසිත් කරනවා
ලස්සනයි
Mage asama ගයිකාව. Nirosha viragini..... සිංදු wala marama therumak thiyenne
Suba anagatayak Lakhada FM
wow😍
Legends
ඇන්තනී සුරේන්ද legend ♥️♥️♥️
Antony surendra❤️
Anthony🌀💙 Nirosha🌀💙🙏
ඇන්තනී අයියා ❤❤
අන්තනී අයිය එක්ක සන්නස්ගල සර් කරපු Interview එක බලන්න...
මම ආසම මනුස්සයෙක්
🌃🌃🌃 රෑ දොළොස් පැයේ ඉදි කඩුළු බැඳන්..... මේ සිංදුව ඇහෙන වාරයක් පාසා මට මතක් වෙන්නේ💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀 ආණ්ඩුවයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි තරඟයට මිනී මරපු භීෂණ කාලය.
😅ඕ😊ඔ
Meka 95 kale ava ekak. 89 nevei.
Supiri wada karayek thamai 👍👍
Rate sampath...theruvan saranai
ජයවේවා
සුරිදු...අමරදේව මාස්ටර් සුරේන්ට කතා කරේ එහෙම ❤🙏
❤🤝👌
ඇන්තනී සූරේන්ද්‍ර..🙏🌹❤👍
හදරැදි වාදකයෙක්.ඇන්තනී අයියා .❤❤❤අ
Lasssssany program eka
Sure ayya srilanka ar rahuman
Supiri waddek surendra❤️
මේ සම්පත් ලක් මෑනිගෙන් සමුගන්න දාට ලක් මෑනි කොයි තරම් වැලපේවිද😢😢
Supiri weddo tikk
මගෙ දෝනිගෙ සින්දුවක් තියනවා.හනුවක් දාලා නිරෝෂට කියන්න දෙන්නකො
❤❤❤❤❤❤🎶🎶🎶🎶🎶🙏🙏🙏🙏🙏
Banjo ❤❤❤❤❤
Anthony Surendrakumar is one of the a great mucician.
❤❤❤❤❤
පදරචනයත් එලෙසම තමා කරුනාරත්න අබේසේකර, සුනිල් සරත් පෙරේරා,ප්‍රේමකීර්ති,සුනිල් ආරියරත්න,අජන්තා රනසිංහ, වගේ අපේ ප්‍රවීණ රචකයන් විනාඩි 10 යන්න කලින් ශෙනික 🍜 වගේ ඉතා මිහිරි අපිට හිතන්නවත් බැරි පුදුම රචනා එකල දායාද කරේ මෙලෙස ඔබ අතිවිශිශ්ට කලාකරුවෙක් සර් 🙏💖
මරැ
දැන් ජනප්‍රිය ගීත විකුර්ති කරන කාලයයි
✨🖤
maru
මේ සම්පූර්ණ වැඩසටහන දෙන්න පුලුවන්ද
Oya kathawa ahuwa dell studio wala😊
සම්පූර්ණ වැඩසටහන බලන්න පුළුවන් ද ...
Original song eka ahuwa e sadde ahannama
ඒ සිංදුව ගැන කියන්න වචන නෑ ❤❤❤❤
2024 ❤
Siha Shakti gahana kale patta
නක් නැ මේ වැඩ්ඩොන්ට 🎧🤍
සිංදුව අහන්න බලාපොරොත්තු වෙන් හිටිය අය දැන් චූ කරල නිදා ගන්න 😂
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
💛💜️💚💙
ඇන්තනී the brand
Ai me wage weddo media walin pick krna natte aparade
ඇන්තනි වැඩිඩෙක් තමයි
1996/11 /15 mage birthday ekk
Obalasiyaludenatamasubagaman
මම දන්න තරම්න් නම් මේ ගීතය ලියල තියෙන්නේ රත්න ශ්‍රී වික්‍රමසිංහ ..🤔
නිරෝසලා සමිතලා රැලිවලට අහු වෙලා වල් වැදුනේ නැතිනම් රටේ කලා වීර වරියෝ
අරටු සහිත මහා රූක්ෂ ගස්
Niroshage voice eka gihilla wage.......
අඩේ ඕව කෙරි වෙඩ..සින්දුව ලෙෆ්ට්
Mewa balapalla.Amuka Dumuka nemai😂
Nirosha kiyanne pissuwak
මේ වගේ මනුස්සයෙක් ඇයි සම්මානයක්වත් නැත්තේ
සුරෙන්ද්‍ර කියන්නේ පට්ට කැරියෙක්..සිංහලෙන්ම කියනවනම් 😁
😂😂😂
🌺🌺🌺👍👍👍👨❤👨👨❤👨👨❤👨
මීට වඩා ලස්සනයි සන්න එක්ක කියපු සීන් එක
Uba danna paka
ඇන්තනී සුරේන්ද්‍ර්‍ර්‍ර කියන්නේ වැඩ්ඩෙක් නෙවෙයි , brand එකක්,
අපේ රටේම ඉන්නේ මේ වගේ එක්කෙනයි දෙන්නයි , මේ වගේ සම්පත් අපි සැමදා රැකිය යුතුයි , අගේ කළ යුතුයි , ආදරෙයි legend 💕💕💕. ඔබට සදා ජය 🙏
Aththa. Maara nihathamaani kenek meya
🙏👍💐
❤️
තවත් දයාබර ඉසිවර පුතෙක්. පාසල් මිත්‍රයා, ඔබට ජයවේවා.
Kemadasa :)
දිනේශ් ගමගේලට එන මෙලඩි වගේද මේවා ❤❤❤
ඩැක්කය අමතක වී..කටින් වාදනය කල හැකියාවෙන් පිරිපුන් මිනිස්සු ... රංගන් මහතා....❤❤ තක්ක දුම් දුමුම් දුදුම්තා...❤❤
කොයිතරම් දක්ෂයෙක්ද ඔහු. සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයො. නිරෝෂා විරාජිනී ලංකාවෙ සංගීත ලෝකයට ලොකු සම්පතක්. හදවතින්ම සුභ පැතුම් ❤🌼
Suba pathum theruwan saranayi❤️
මගේ ඡීවිතයේ දැනුන ආසම පුද්ගලයෙක් ❤🫡 ඒහ් දක්ෂතාවය නිහතමානිකම අනර්ගයි
මේ සිංදුවට මම ආස කරන්නෙ ගොඩාක් කල් ඉඳලා.... මේක ගැන කිසිම විශේශ දෙයක් නොදැන හැදුණු හැටි හො ලියපු සංගීතවත් කරපු හෝ තනු නිර්මාණය කල අයෙක් නොදැන ... ඇත්තටම මේ ගීතය සුවිශේෂී එකක් ආදරය.. විරහව සහ විරාජිනියගෙ ඒ ලයාන්විත හඬ හැමදාම මේ ගීතය අසනා අයෙක් වේද ඒ අය මුසපත් වෙනවා.. මේ ගීයට දක්ශතම වාදකයන් එක්වී තිබෙනව.. සහ තනුව අති විශිෂ්ඨ එකක්
King of da Mandolin
Great musician
Excellent
No words......❤❤❤❤❤❤
හදවතින්ම සුභ පතනවා ගොඩක් ආදරෙයි නිරෝෂා විරාඡීනී මහත්මිය මගේ හදවතේ ඇති එකම නිරෝෂා මිස් ගායිකාව ඔබයි දුවේ සැමදාම සතුටින් දිවි ගෙවන්නීරෝගී මත් ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි බුදු සරණයි
ඇන්තනී සුරේන්ද්‍රයි අතුල අදිකාරියි දෙදෙනම සුපිරිම දක්ශයො.ආයෙ කතා දෙකක් නැහැ. මුහුනුවරත් ටිකක් එකවාගෙ.ගිටාර් ප්ලේ කරන විදිහත් එක වාගෙ.දෙදෙනාටම සුබ පතමි.චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා .
නියම වැඩක්. ඒ දක්ශතාවය අගය කරමු. ලක්හඬ කරන මේ සංගීතමය වැඩසටහන ගොඩාක්
වටිනවා .නිතර රස විඳිය හැකි
බැවින් ලක්හඬ ට මාගේ
ස්තුති ප්‍රණාමය.
ආඩම්බරයි ලක්හඩ,25 වන සන්වස්තරයට ජයවේවා ...
රෑ දොලොස් පැයේ සිංදුව අහනකොට මම පොඩි කාලෙ හරි බයයි.
Excellent music MAESTRO SURENDRA.
😂😂
ඇන්තනී සුරේන්ද්‍ර...අපි සිංදු අහනකාලේ අපේ වීරයා...හරිම ආදරෙයි..
මම කැමති ම සංගීතවේදියාණනි දිගුගමනක් යන්න ලැබේවා .🎸❤️🎸
සෑබෑ දක්ශයො. ජයවේවා බුදු සරණයි ❤️❤️❤️
ඇන්තනි සුරේන්ද්‍ර සූරීන් උපතින්ම ගෙන දස්කම් වසර ගණනාවක කැපවීම සහ උත්සාහය නිසා ඔප දමා ගත් සැබෑම දක්ෂයෙක් ඒ වගේම ශ්‍රී ලාංකීය වාද්‍ය වංසකතාවේ පුරාවෘතයක් (legend). බලන්න ඒ වගේම ඔහුගේ සිනහවේ වගේම කතාවේ තිබෙන නිරහංකාර අව්‍යාජ බව. ඔබට ජය!
රෑ දොලොස් පෑයේ
Sruren , oba පට්ටම waddek . ඊටත් wada watinne umbe lassana hinawath ekka තියෙන නිහතමානී kama. Ada godak කලාකරුවන් langa naha. ඔබට jaya surendra aiye
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ලක් හඬ අවදි කළ ඔබ සැමට තෙරුවන් සරණයි ජයම වේවා ආදරෙයි ලක් හඬ ❣️🙏❣️🇱🇰🙏❣️
Methumath niyamai ❤mandaline gahanawa සුපිරි
අඩේ බලන්න බැරිවුනානේ සංජීව් කියන්නේ සුපිරිපිරි බරැ්‍න්ඩ් එකක්බව යලි යලිත් තහවුරැයි♥️♥️♥️ආදරෙයි සංජීව් හැමදාමත්♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
ලංකාවේ ජනගහනයෙන් 60% කාන්තාවන්...මම පිරිමියෙක් වුනත් හැම දාම තැලෙන,තලන,අසාධාරණයට ලක් වන කාන්තාවන් වෙනුවෙන් වන්දනීයව ඉල්ලන්නේ මේ හංසිව දිනවන්න පෙරමුණ ගන්න.ඔබට ජය..❤
දේව වරමක් කියන්නේ " තනු නිර්මාණය , පද රචනය , සංගීත නිර්මාණය , මෙි තුන පිහිටන්නේ නිර්මාණකරුගේ හිතට නොහිතෙන වෙලාවක.. තැනක් නොතැනක් නැ.. වෙලාවක් කලාවක් නැ... මේ වරමට... 💐
ඇයි මැන්ඩලීන් එක ප්ලේ කරනවා කියන එක ❤
ඇත්තක්
ඉදිරියටම යන්න සුබ පතනව.
I think legends like Anthony Surendra should be appreciated more by the present generation and media....
අතුලයි ඇන්තනීයි අයියයි මල්ලියි වගේ...පෙනුමයි..හඬයි කතාවයි... දක්ෂතාවයයි...❤🎉
ඇන්තනී සුරේන්ද්‍ර❤
විශිෂ්ඨ කලා නිර්මාණයක්
Waddooooooo❤❤❤❤❤❤❤
The best of the best nadlin player in our country. My college mate and a good friend so simple and sooooo talented budusaranai buddy
❤🎉lankawe indapu niyama waddo ada na godaaak dukai
සැබෑ දක්ෂයෝ 💓🙏
නියමයි නියමයි
ඇන්තනී සුරේ ❤️❤️❤️
asata kandulak awa ohuge wachana pelagasmata jaya jaya mr surendra
Ai Mey aya lankawe loku musical show wala natte… I honestly like naada dell Mr.Surendra……peshala…. Big match akak gahanna puluwan ❤
You are a champion sure from cassim
Great man. Keep it up. You are very talented in the guitar.
A Malaysian sinhalese watching from Malaysia.
ලක්හඬ එන බව මං කලින්ම දැනගත්තේ විනී හෙට්ටිගොඩ ගෙන්.
එයා ඒ ගැන එච්චර කැමැත්තක් නොතිබුණත් මං හිටියේ හරිම ආසාවෙන්.
මවිසින් රචනා කරනලද නුවරැන් නිදිගත් රෑයාමෙි ගීතය නිරෝෂා ගයන අතර ඇන්තනි සුරේන්ද මියුසිත් කරනවා
ලස්සනයි
Mage asama ගයිකාව. Nirosha viragini..... සිංදු wala marama therumak thiyenne
Suba anagatayak Lakhada FM
wow😍
Legends
ඇන්තනී සුරේන්ද legend ♥️♥️♥️
Antony surendra❤️
Anthony🌀💙 Nirosha🌀💙🙏
ඇන්තනී අයියා ❤❤
අන්තනී අයිය එක්ක සන්නස්ගල සර් කරපු Interview එක බලන්න...
මම ආසම මනුස්සයෙක්
🌃
🌃
🌃 රෑ දොළොස් පැයේ ඉදි කඩුළු බැඳන්.....
මේ සිංදුව ඇහෙන වාරයක් පාසා මට මතක් වෙන්නේ
💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀
ආණ්ඩුවයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි තරඟයට මිනී මරපු භීෂණ කාලය.