Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ ඉතින් බෑග් එකක් තිබ්බ එකත් ලොකු දෙයක් 😊😊 ❤️❤️ සරලයි සුන්දරයි අංජු මැණික ❤️❤️❤️😊
මගේ අන්ජලී දුවගේ simpal කම මට හොඳටම දැනුනේ දෙසෙම්බර් 23.. ඒ තරම් ආදරණිය දුවෙක් මන් දැකලා නෑ කවදාවත්. එදා ආදරණියව මාව වැලද ගත් අයුරු.... 💙💙💙💙ආදරෙයි මැණික. Bag එකත් හරිම simpal 👍👍👍♥️♥️💙💙
අංජලිගේ Bag එකේ බර අවි ටික බලමු...❤ 👊🔥
අනිවාර්යයෙන් ඕකේ පොන් චාජරයක් ඇති කියන අය මේ පැත්තට 😊✌️❤️
ඇති තමා
නැනෙ මචො එකනෙ කෙබලෙ පෙන්නුවෙ පව එකත් එක්ක
මේ programme එකට එන්න ඕන නිසා නේද ඔය ටික හරි බෑග් එකකට දා ගත්තෙ....?❤😅 හිනා වෙන්න එපා කිව්ව නිසා මම හිතුවෙ බිස්කට් පීනට් වගේ දේවල් අැති කියලා...
හිතුවා වගේම හරිම සිම්පල් අපේ මැණික ...ගෙදර තියෙන ඔක්කොම දේවල් උස්සන් බොරුවට රගන අය අතරේ උවමනාම ටික විතරක් ගෙනියන හරිම සරල කෙනෙක් , අපි හැමදාම ආදරේ ඔයාගෙ ඒ සරල කමටයි නිහතමානී කමටයි ..ඒ සරල නිහතමානී කමයි ඔය අහිංසක හිනාවයි හැමදාම තියාගන්න මැණික ❤️❤️❤️ආදරෙයි❤️❤️❤️
අනේ ආදරෙයි අංජු මැණික . ඔයා හරි සිම්පල් කෙනෙක් . ඔය නිහතමානී කමට අපි හරී ආදරෙයි . ඇයි මේ ප්‍රෝග්‍රෑම් කරන අය මේතරම් පොඩි වෙලාවක් මේ ප්‍රෝග්‍රෑම් කරන්නේ අප්පා. තව චූටි වෙලාවක්වත් මේක තිබුණා නම් . 😊❤❤
අනේ අම්මෝ ඇති යන්තන් ලිප්ස්ටික් එකක් හරි තිබ්බා....😊 මම හිතුවෙ ඒකත් නැතුව ඇති කියලා 😁❤ මොනා උනත් නියමයි ඒ සිම්පල් එක....හැමදාම ඒ සරල කම තියා ගන්න අක්කි.ඒක තමයි ඔයාගෙ ආභරණය ❤
අංජු අක්කි නිසාම බැලුවේ මම විතරද?ආදරෙයි අංජු මැණිකේ❤️❤️☺️😊😉
අපිත් බැලුවා❤
අපේ කෝලම් මල්ල...😘❤️❤️ඔයා මාස්ක් එකක් දැම්මා කියල අපෙන් හැංගෙන්න නම් බෑ හැබැයි..😘❤️ ඔයා කොහොම හිටියත් අපිට ඔයාව හොයාගන්න පුළුවන් 😙❤
මේක දැක්කට පස්සෙ තමා හිතුනේ මගේ school bag එකේ මොනාද තියෙන්නෙ කියලා බලන්න ඕන කියලා 😂 මොනා උනත් අක්කි ඔයා ශෝයි අනී❤❤❤
අම්මෝ මෙයා දැක්කෙ නැත්තං කෑවේ නෑ වගේ .... ලස්සනයි අංජු .... 😊💯💓 ඒ හිනාව නම් පිස්සුවක්...
Oyaa anjalii herathma neda ? 😂😂😂 Shape eke ewith thamange video ekatama positive comments daagannawa 😂
@@clipclub7062 mage namath anjalee man anjalee newe eyage fan kenek ..kamak naha minissuntane waradenne 😸
@@clipclub7062 අංජලී කියන්නෙ එහෙම චීප් වැඩ කරන කෙනෙක් නෙවෙයි .එයාට ඕවට වෙලාවකුත් නෑ.
ඒකනමි ඇත්ත
පව් අනේ අපේ කෙල්ල හරි ලැජ්ජයි එයා ❤
වැලි කතරට දිය බිදක් වැටුන වගේ අන්ජුව දකින එක මාර සතුටක්❤❤❤❤
ඇත්ත කතාව
ඉල්ලුව වගේම අංජුව ගෙන්නලා.❤ තෑන්ක්ස් ඒකට නම්
මම මුලින්ම හිතුවෙ අංජලීට බෑග් එකක් නෑ කියයි කියලා .හරි ම සරලයි.මදෑ දැන් makeup බඩුත් උස්සන් යන්න වෙලා, ඒ අස්සෙ හැංගෙන්න mask එක 😂😂😂
ඔව් අනේ පව්.. ලිප්ස්ටික් එක හරි ලැජ්ජාවෙන් පෙන්නුවේ 😂
@@Piumi-m8s මේ වෙනස එයාට අපහසු ත් ඇති.හෙන සරල කෙනෙක්නෙ ඉස්සර
ඕනිම දේවල් ටික ලග තියන් ඉන්න හරිම සැහැලුවෙන් ඉන්න හරිම සරල අපේ අන්ජු අක්කි...🥰❤ ආදරෙයි අක්කියෝ..❤❤️🔥
බොරු සෝබන නැනේ අන්ජුගේ... 🥰 මාරම ලස්සනයි අන්ජු
හරිම සිම්පල් අපේ අංජු මැණික ❤ අවශ්‍යම දේවල් ටික තියෙනව බෑග් එකේ 👍 ආදරෙයි දුව ❤❤❤
හරිම සරලයි මාරම කියුට් අනේ ආදරෙයි ලස්සනයි ..💖🌎❤💖🌎❤දකින්නට ආසා ම කෙනා ඔයා බුදු සරණයි 💕💕💕💕💕💕💕💕💕
මේක දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ මන් විතරද 💔🤕
නිහතමානි කෙල්ල.අංජු.සුබ පැතුම්.ඔයා ආදරෙයි ගොඩක්.
බොරු සෝබන නැති අපේ අංජු මැණික ආදරෙයි දුවේ ❤❤❤
Yes❤❤❤❤💐
හරිම සිම්පල් චරිතයක් ♥️♥️♥️♥️ ආදරෙයි අංජො
අංජු මාස්ක් එක දාගෙන හැංගිලා යනවා කියලා දැනගත්තට පස්සේ හිතා ගත්තා මාස්ක් දාගෙන යන අය දිහා ටිකක් වැඩිපුර බලනවා කියලා😂😂 මාස්ක් නෙමෙයි මොනව දාගෙන ගියත් අඳුර ගන්න පුළුවන් හරිද අපිට❤
ඒ හිනාව නම් පිස්සුවක් ❤😍✌️
❤ඛොරු ශෝභන නැති අපේ අංජු මැණිකේ ගේ බෑග් එකේ තියන දේවලුත් සරලයි. බෑග් එකත් සරලයි. හරිම ආදර්ශමත්, නිහතමානී, අංවක දරුවෙක්.❤ හැමදාමත් ආදරෙයි. නූතන තරුණ පරපුරට ආදර්ශයකි. දෙමව්පියන්ට, තමන්ගේ පවුලට, තමන්ගේ ගමට, රටට ආදරය ඇති වටිනාම වස්තුවක්.සිනහව, කථාව, වැඩිහිටියන්ට ගරු කිරීම, ආචාර ශීලී බව එක්වු මිනිස් දුවක්. අංජු දුවේ, ඔයාට හැමදාම ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම සිමපල් අපේ අංජු මැණික ආදරේයි හැම දමත් ❤❤❤❤❤
ලස්සනයි කෙල්ලේ .... ඔයා ඉතින් හරි සිම්පල් කෙනෙක්නේ. අපි කැමතිත් ඒකටම තමයි. ඔයාව දැක්කත් ඇති හිත පිරෙන්න. පින් කඳ. ආදරෙයි ඉතින් ගොඩක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
හිතුවා වගේම අංජු අංජුම තමා අනේ... බොරු සෝබන කිසිවක් නැත ❤
කබ්බි hi කියන එකත් සෝබනයක් නෙවෙයිද බං
මාක්ස් එක දාගෙන හැංගිලා යන්න එපා.ඔයා කොහොම ගියත් අපට අදුන ගන්න පුලුවන්.ආදරෙයි❤❤❤❤❤
😂 මේකට එන්න කිව හින්දා නේද බෑග් එකක් අරන් ආවෙ නැත්තං පෝන් එකයි පර්ස් එකයි විතරයි නේද යන යන තැන අරන් යන්නේ අක්කි
අපි ඔයාට හුගක් කැමති අංජු,වැඩිය මේකප් නොදා ඉද්දි හුගක් ලස්සනයි
අක්කි ඔයාව දවසට එක පාරක්වත් දැක්කෙ නැත්නම් නින්ද යන්නෑ ආදරෙයි අක්කියෝ ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මම හිතපු දේවල් තමයි අංජු අක්කි ගාව තියෙන්නෙ ❤❤❤❤❤
So unique and so lovely. One of a kind artist. Love you loads Anju ❤
ෆෝන් දෙකක්, තුවක්කුවක්, බෝම්බයක් දෙකක්, වතුර බෝතලයක්, බිස්කට් පැකට් එකක් තමයි ඕකෙ ඇත්තෙ 😂❤
😂
අද ලයිව් ආපු වෙලාවෙ අංජු කිව්ව මේක බලලා හිනා වෙන්න එපා කියලා 🤣
@@sandyadesilva934 ඔව් ඔව් 😂❤️
@@sandyadesilva934අංජු live ආවද?instagram ද fb ද?
@@sandyadesilva934අනේ එයා ලයිව් එන්නෙ මොකෙන්ද යූටියුබ් එකෙන් එනවද 🥺
අදරෙයි අංජු අක්කි වස්තුවට ගොඩරියක් අදරෙයි ❤❤❤❤
අනා සුදු මැනික. ඔයා කොච්චර cute ද අනේ. කොච්චර සිම්පල් ද. ඔයා නිසා අපි කොච්චර සතුටින් ද ඉතින් ❤❤❤. මේ මේ මගක යද්දී අපි කොහොමත් බලන්නේ ඔයාව කොහෙදි හරි අල්ලගන්නයි. එහෙව් අපි එක්ක ඔයා කොහොම හැංගිමුත්තන් කරන්න ද අංජු මැනික මාස්ක් දාල. දැන් ඉතින් කොහොමත් බලනවා මාස්ක් දාපු අය දිහා වැඩිපුර 😂😂😂😂 ආදරෙයි මැනික ❤❤❤❤❤❤
😂 දැන් හරිනේ.. ඔය කොර ගත්තේ 😅
වෙරි සිම්පල් කැරැක්ටර් ❤ ලව් යූ අංජූ
Ado anjuvooooo marks eka damma kiyl apen hangenn ba ado.....Oya kohoma hitiyath api hoyagannv Love you anjuvoooooooooooooooooooo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක නම් බලන්නම ඕනි..❤❤❤❤❤
ඇයි අනේ ඔයා අපිව මෙච්චර පිස්සු වට්ටන්නේ 🥺❤️🌎
අනේ ඉතින් අන්ජු අක්කි මැනික .බලන්නත් කලින් කියන්නේ.ආසා හිතෙනෙවා.ආදරෙයි අක්කි❤❤❤❤
අංජන ඉදිරියේ පුදු සරණයි! ඔයාගේ ඉතිරි අනාගතයේ තිබුණු වේවා මමයක් සවුදිතයට
4n eka loku kamata athe thiyan inne nethuwa beg eke dagena inna kenek dekkamai kala lokaye ada kaale...❤❤
පුදුමයි ලිප්ස්ටික් එකක් තිබුනා 😂😂
Eka hari😂😂
අනෙ අම්මේ මොනවා තියනවද දන්නෑ අපෙ මැණිකගේ bag එකේ.😅😊❤
ඔව් අනේ 😂❤
@@DinuGayathmaහායි ❤
@@nilupul190 හායි හායි ඉතින් 🌝 හිතුව තරං දෙයක් තිබුනේ නෑ හැබැයි 🥲 පුදුමයි හැබැයි Lipstick එක හරි තිබ්බනේ 🤭❤️
Anjali mage adaraya
Bag ekak thiyenwada meyata man nam hithuwe nathuwath athi kiyala. Habai ekama widihe bags balala balala meka wenasak e nisa interesting 😁.
හැමදේම සරලව ගෙනියනආදරණිය දියණියක්කටහඬ හිනාවට වගේම ඔයාගේ ඔය ගතිගුණ වලටත්අපි ගොඩක් ආදරෙයිදෙවිලොවින් වැඩිය සුරංගනාවියේආදරේමදාමබුදු සරණයි
Ane ikmanata iwara wunane ane🥲..ow ithin eke maha loku dewal nane pennannath oya tikath samaharawita mekatama dagena enna aththe🤭.. fb live ekedi meka balala hina wenna epa kiyalath kiwwa paw ane🤭😂..
Akki pana mage anju manika adareyi godak ❤❤❤❤❤❤
හරිම ආදරණීය දුවෙක්, ආදරෙයි ගොඩාක්, තෙරුවන් සරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
සෝබනයක් නෑ සුපිරියි❤
ආදරෙයි අංජලී ❤❤❤
ඔයා ව දකින්න නැතුව නිදාගන්නේ නෑ නංගි යෝ. පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤
අන්ජලීට බෑග් එකක් නැතුව ඇති කියල හිතුවෙ. හැබැයි එකේ lipstick එකකුත් තිබ්බ පුදුමයි😁😅 අන්ජලී ඔයා face mask දැම්ම කියල අපිට ඔයාව අඳුරගන්න බැරි වෙන්නෑ. අපෙන් හැංගෙනව බොරු අන්ජුවෝ 😂🤣❤️❤️❤️❤️❤️
Progrmme eke welawa madi ane..sindu kiynwa wage kata krnwa asannath godak asai ane api..aderi manika ❤
අක්කිගේ bag එක හරිම ලස්සනයි බඩු ගොඩාරියයි😊❤❤❤❤❤❤❤❤❤❤❤❤
අන්ජලී වයි , විදූශවයි හම්බ උනා නුගේගොඩ දි ඇදුම් කඩයක් ළඟදි , අන්ජලී mask එක දාගෙන හිටියා , මම කිව්වා mask එක දාගෙන හිටියට ඔයාව අදුරගත්තා කියලා , එයා හිනහ වෙලා ඉක්මනින් mask එක ගැලෙව්වා . හැබැයි කනගාටුවෙන් උනත් කියන්න ඕනෙ අන්ජලී වත් විදූශවත් වචනයක් වත් කතාකරේ නැහැ. මම එයාලව අගේ කරා එයාලගෙ සිංදු අගේ කරා . ඒත් එයා ල හිනා උනා ව්තරයි , මම නම් හිතන්නෙ එයාලා artist ලා වෙනවනම් ඒ රසිකයාන් නිසානෙ ඒක නිසා හැමෝම එක්ක වචනයක් හරි කතා කරනවා නම් හොඳ යි .
Mage yaluwektath e dennawa hambela thibba habai eyalanam photosuth aran thibba eyala ekka. Mage yaluwanam kiwwe hari hodai vidushanam katha karanne na kiwwa eya kohomath ehemane Anjali nam hodata katha kala ehema kiyala. Api eyala ekka katha karana widihata thama ithin eyalage response ekath neda. Mokada eyala apiwa aduranne nane api eyala ekka katha kaloth eyalath katha karai.
@@SD-kd8zd මම වැදගත් රැකියවක් කරපු එ වයසෙ ළමයි ඉන්න අම්මා කෙනෙක් , මම සංගීතයට හරිම ආස කෙනෙක් , little star , dreamstar , 60 plus ඕනම එකක ගීත රස විදින කෙනෙක් , මට එයාලත් එක්ක photos ගන්න ඕන උනේ නැහැ , ඒත් ඉතාම වැදගත් විදියටයි කතා කලේ එයාලගෙ පුද්ගලික දේවල් නෙවෙයි එයාල කියපු සිංදු ගැන. සමහරවිට එයාලගෙ අම්මලගෙ වයසෙ හින්ද වෙන්න ඇති. ඒත් ඉතින් SMS වලට වයස අදාල නැහෙනෙ නේද .
අනේ මෙහෙමයි..ගොඩක් ෆෑන්ස්ලගෙන් comments එනවනේ,ඒවා හැමෝට් දේටම එක විදිහටම react කරන්න අමාරුයි. ඒ උනත් අංජලී ශෝ එකකට ආවහම කතා කරන්න එන හැමෝම එක්ක හරි ආදරණීය ව කතා කරල යන්නේ හරිම නිහතමානි විදිහට කොච්චර මහන්සි වුනත්.. වෙන අය වගේ fans ලාව මග ඇරලා යන්නේ නෑ..
Anjali akki☺ anjali akki Vidusha akki gawa thiyenne similar type eke items use karanna edenna ane shoi eakkila denna😍🤩
Godak wadagath dawal tikak thamai patiyo oya gawa thiyenne namuth thawa aka dayak thiyanna ona kellek washayen api hamadama oyata adarei sudu anju ❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොරු සෝබන නැති වෙනස්ම කෙනෙක් අපේ අන්ජු මැණික.
Very Simple and humble person ❤Love this cutie 💓
ගොඩාරියක් ආදරෙයි අංජු මැණික ❤❤❤❤❤❤❤❤❤❤
ඔය හිනාව තමයි ඉනාව ආදරෙයි ඉතිම් ❤️😘
ගොඩක් ආදරෙ හිතෙනවා නංගීයෝ අපි හැදාම ඔයාගෙ සිංදු බලනවා මම ඔයාගෙ අසාම සිංදුවතමා සත්තයිකියා මමකැමතිම සිංදුව ඔයා හරිම කියුට් බුදු සරනයි නංගීයෝ ♥️♥️♥️💜💜💜💜💖💖💖🥰🥰🥰
එයා හරි වෙනස් ඒකයි ආදරේ ❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි මැණික ඔයා හරි සිම්පල් කෙනෙක්❤❤❤❤❤😘😘😘
ඇත්තටම හරිම නිහතමානී සරලයි ඒ නිසයි ඔයාට අංජු කවුරුත් ආදරෙයි ❤❤❤❤❤ආදරෙයි
Mata duwa oba manikak.
නිහතමානී සරල ආදරනීය අංජු මැණික 💕💕💕💕බුදු සරණයි 💕💕💕💕💕
Dakka saralama bag eka❤😂
1st time watched bag segment 2 times…. Just to watch you talk, smile and to see how simple u are!! ❤ Mask to hide!! 😷😅
රණවිරු Anjalee මැණිකආදරෙයි ගොඩාක් ❤❤❤
අංජන අක්කි ගොඩක් ලස්සනයි.. ආදරෙයි ගොඩක්❤❤❤❤අංජලි අක්කිට ගොඩක් කැමතියි ආදරෙයි ගොඩක්❤❤❤
ආදලෙයි හැමදාමත් අංජු දුව 😍😍 පරිස්සමෙන් ඉන්න
Awashya siyaluma de lassanata piliwalata thiyan innawa man asama deyak🥰❤️
Waiting...😚❤
Very simple anju adarei❤️
අනේ ඇත්තටම ලස්සනයි
Anju hoodayi habayi falan ge bag eka balllanna kamathi aya like danna❤
Oya siger Kanak wala ochchara sarala wanne kohomada akkiii oya godak nihathamani
Saralai sundarai anju manika ❤❤
පාවිච්චි කරන මාක්ස් aka api dekkane......den hora allaganna lesie......
Mama asama kenek oya anjali akka hemadama sathutin inna adarei akko
රන් මැනික ආදරෙයි උමිමා
Oyaq balanakn iwsillk na anju February 1st oy kandy enknmi meee bln ineeee ❤❤❤
Ayi halo oya ochchara cute 🥺🥲
හවස පහට සෙට් වෙලා බලමු
Mata hithune lipstick ekakwath nathuwathi kiyla😂❤adalei anju..💝
ආදරේ මැණික ❤❤
Wax eka wadiya use karanna epa chemical nisa kondeta honda na
Cutee ❤️🥰
Adarai godak oyage sindu kochara ahawwat epa wenne ne
අංජු ලස්සන වෙලා 💓
Mama nam hithuwe na anjuge bag eke me tharamwath deyak thiyewi kiyala.....adarei manika
අම්මෝ දාලා නේද ❤
අපිට හැරී පොටෝගේ පින්තූර වැඩක් නෑ රත්තරනේ ඔයාගේ ඒවා තිබුනනමි තමයි හොදයි ඉතින් 😘😘😘❤❤❤
අනේ මං ඔයාගේ කටහඩට මාර ආසයි 💖💖💖💖
අනේ ඉතින් බෑග් එකක් තිබ්බ එකත් ලොකු දෙයක් 😊😊 ❤️❤️ සරලයි සුන්දරයි අංජු මැණික ❤️❤️❤️😊
මගේ අන්ජලී දුවගේ simpal කම මට හොඳටම දැනුනේ දෙසෙම්බර් 23.. ඒ තරම් ආදරණිය දුවෙක් මන් දැකලා නෑ කවදාවත්. එදා ආදරණියව මාව වැලද ගත් අයුරු.... 💙💙💙💙ආදරෙයි මැණික. Bag එකත් හරිම simpal 👍👍👍♥️♥️💙💙
අංජලිගේ Bag එකේ බර අවි ටික බලමු...❤ 👊🔥
අනිවාර්යයෙන් ඕකේ පොන් චාජරයක් ඇති කියන අය මේ පැත්තට 😊✌️❤️
ඇති තමා
නැනෙ මචො එකනෙ කෙබලෙ පෙන්නුවෙ පව එකත් එක්ක
මේ programme එකට එන්න ඕන නිසා නේද ඔය ටික හරි බෑග් එකකට දා ගත්තෙ....?❤😅 හිනා වෙන්න එපා කිව්ව නිසා මම හිතුවෙ බිස්කට් පීනට් වගේ දේවල් අැති කියලා...
හිතුවා වගේම හරිම සිම්පල් අපේ මැණික ...ගෙදර තියෙන ඔක්කොම දේවල් උස්සන් බොරුවට රගන අය අතරේ උවමනාම ටික විතරක් ගෙනියන හරිම සරල කෙනෙක් , අපි හැමදාම ආදරේ ඔයාගෙ ඒ සරල කමටයි නිහතමානී කමටයි ..ඒ සරල නිහතමානී කමයි ඔය අහිංසක හිනාවයි හැමදාම තියාගන්න මැණික ❤️❤️❤️ආදරෙයි❤️❤️❤️
අනේ ආදරෙයි අංජු මැණික . ඔයා හරි සිම්පල් කෙනෙක් . ඔය නිහතමානී කමට අපි හරී ආදරෙයි . ඇයි මේ ප්‍රෝග්‍රෑම් කරන අය මේතරම් පොඩි වෙලාවක් මේ ප්‍රෝග්‍රෑම් කරන්නේ අප්පා. තව චූටි වෙලාවක්වත් මේක තිබුණා නම් . 😊❤❤
අනේ අම්මෝ ඇති යන්තන් ලිප්ස්ටික් එකක් හරි තිබ්බා....😊 මම හිතුවෙ ඒකත් නැතුව ඇති කියලා 😁❤ මොනා උනත් නියමයි ඒ සිම්පල් එක....හැමදාම ඒ සරල කම තියා ගන්න අක්කි.ඒක තමයි ඔයාගෙ ආභරණය ❤
අංජු අක්කි නිසාම බැලුවේ මම විතරද?ආදරෙයි අංජු මැණිකේ❤️❤️☺️😊😉
අපිත් බැලුවා❤
අපේ කෝලම් මල්ල...😘❤️❤️
ඔයා මාස්ක් එකක් දැම්මා කියල අපෙන් හැංගෙන්න නම් බෑ හැබැයි..😘❤️ ඔයා කොහොම හිටියත් අපිට ඔයාව හොයාගන්න පුළුවන් 😙❤
මේක දැක්කට පස්සෙ තමා හිතුනේ මගේ school bag එකේ මොනාද තියෙන්නෙ කියලා බලන්න ඕන කියලා 😂 මොනා උනත් අක්කි ඔයා ශෝයි අනී❤❤❤
අම්මෝ මෙයා දැක්කෙ නැත්තං කෑවේ නෑ වගේ .... ලස්සනයි අංජු .... 😊💯💓 ඒ හිනාව නම් පිස්සුවක්...
Oyaa anjalii herathma neda ? 😂😂😂 Shape eke ewith thamange video ekatama positive comments daagannawa 😂
@@clipclub7062 mage namath anjalee man anjalee newe eyage fan kenek ..kamak naha minissuntane waradenne 😸
@@clipclub7062 අංජලී කියන්නෙ එහෙම චීප් වැඩ කරන කෙනෙක් නෙවෙයි .එයාට ඕවට වෙලාවකුත් නෑ.
ඒකනමි ඇත්ත
පව් අනේ අපේ කෙල්ල හරි ලැජ්ජයි එයා ❤
වැලි කතරට දිය බිදක් වැටුන වගේ අන්ජුව දකින එක මාර සතුටක්❤❤❤❤
ඇත්ත කතාව
ඉල්ලුව වගේම අංජුව ගෙන්නලා.❤ තෑන්ක්ස් ඒකට නම්
මම මුලින්ම හිතුවෙ අංජලීට බෑග් එකක් නෑ කියයි කියලා .හරි ම සරලයි.මදෑ දැන් makeup බඩුත් උස්සන් යන්න වෙලා, ඒ අස්සෙ හැංගෙන්න mask එක 😂😂😂
ඔව් අනේ පව්.. ලිප්ස්ටික් එක හරි ලැජ්ජාවෙන් පෙන්නුවේ 😂
@@Piumi-m8s මේ වෙනස එයාට අපහසු ත් ඇති.හෙන සරල කෙනෙක්නෙ ඉස්සර
ඕනිම දේවල් ටික ලග තියන් ඉන්න හරිම සැහැලුවෙන් ඉන්න හරිම සරල අපේ අන්ජු අක්කි...🥰❤ ආදරෙයි අක්කියෝ..❤❤️🔥
බොරු සෝබන නැනේ අන්ජුගේ... 🥰 මාරම ලස්සනයි අන්ජු
හරිම සිම්පල් අපේ අංජු මැණික ❤ අවශ්‍යම දේවල් ටික තියෙනව බෑග් එකේ 👍 ආදරෙයි දුව ❤❤❤
හරිම සරලයි මාරම කියුට් අනේ
ආදරෙයි ලස්සනයි ..💖🌎❤💖🌎❤
දකින්නට ආසා ම කෙනා ඔයා
බුදු සරණයි 💕💕💕💕💕💕💕💕💕
මේක දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ මන් විතරද 💔🤕
නිහතමානි කෙල්ල.අංජු.සුබ පැතුම්.ඔයා ආදරෙයි ගොඩක්.
බොරු සෝබන නැති අපේ අංජු මැණික ආදරෙයි දුවේ ❤❤❤
Yes❤❤❤❤💐
හරිම සිම්පල් චරිතයක් ♥️♥️♥️♥️ ආදරෙයි අංජො
අංජු මාස්ක් එක දාගෙන හැංගිලා යනවා කියලා දැනගත්තට පස්සේ හිතා ගත්තා මාස්ක් දාගෙන යන අය දිහා ටිකක් වැඩිපුර බලනවා කියලා😂😂 මාස්ක් නෙමෙයි මොනව දාගෙන ගියත් අඳුර ගන්න පුළුවන් හරිද අපිට❤
ඒ හිනාව නම් පිස්සුවක් ❤😍✌️
❤ඛොරු ශෝභන නැති අපේ අංජු මැණිකේ ගේ බෑග් එකේ තියන දේවලුත් සරලයි. බෑග් එකත් සරලයි. හරිම ආදර්ශමත්, නිහතමානී, අංවක දරුවෙක්.❤ හැමදාමත් ආදරෙයි. නූතන තරුණ පරපුරට ආදර්ශයකි. දෙමව්පියන්ට, තමන්ගේ පවුලට, තමන්ගේ ගමට, රටට ආදරය ඇති වටිනාම වස්තුවක්.සිනහව, කථාව, වැඩිහිටියන්ට ගරු කිරීම, ආචාර ශීලී බව එක්වු මිනිස් දුවක්. අංජු දුවේ, ඔයාට හැමදාම ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම සිමපල් අපේ අංජු මැණික ආදරේයි හැම දමත් ❤❤❤❤❤
ලස්සනයි කෙල්ලේ .... ඔයා ඉතින් හරි සිම්පල් කෙනෙක්නේ. අපි කැමතිත් ඒකටම තමයි. ඔයාව දැක්කත් ඇති හිත පිරෙන්න. පින් කඳ. ආදරෙයි ඉතින් ගොඩක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
හිතුවා වගේම අංජු අංජුම තමා අනේ... බොරු සෝබන කිසිවක් නැත ❤
කබ්බි hi කියන එකත් සෝබනයක් නෙවෙයිද බං
මාක්ස් එක දාගෙන හැංගිලා යන්න එපා.ඔයා කොහොම ගියත් අපට අදුන ගන්න පුලුවන්.
ආදරෙයි
❤❤❤❤❤
😂 මේකට එන්න කිව හින්දා නේද බෑග් එකක් අරන් ආවෙ නැත්තං පෝන් එකයි පර්ස් එකයි විතරයි නේද යන යන තැන අරන් යන්නේ අක්කි
අපි ඔයාට හුගක් කැමති අංජු,වැඩිය මේකප් නොදා ඉද්දි හුගක් ලස්සනයි
අක්කි ඔයාව දවසට එක පාරක්වත් දැක්කෙ නැත්නම් නින්ද යන්නෑ ආදරෙයි අක්කියෝ ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මම හිතපු දේවල් තමයි අංජු අක්කි ගාව තියෙන්නෙ ❤❤❤❤❤
So unique and so lovely. One of a kind artist. Love you loads Anju ❤
ෆෝන් දෙකක්, තුවක්කුවක්, බෝම්බයක් දෙකක්, වතුර බෝතලයක්, බිස්කට් පැකට් එකක් තමයි ඕකෙ ඇත්තෙ 😂❤
😂
අද ලයිව් ආපු වෙලාවෙ අංජු කිව්ව මේක බලලා හිනා වෙන්න එපා කියලා 🤣
@@sandyadesilva934 ඔව් ඔව් 😂❤️
@@sandyadesilva934අංජු live ආවද?instagram ද fb ද?
@@sandyadesilva934අනේ එයා ලයිව් එන්නෙ මොකෙන්ද යූටියුබ් එකෙන් එනවද 🥺
අදරෙයි අංජු අක්කි වස්තුවට ගොඩරියක් අදරෙයි ❤❤❤❤
අනා සුදු මැනික. ඔයා කොච්චර cute ද අනේ. කොච්චර සිම්පල් ද. ඔයා නිසා අපි කොච්චර සතුටින් ද ඉතින් ❤❤❤. මේ මේ මගක යද්දී අපි කොහොමත් බලන්නේ ඔයාව කොහෙදි හරි අල්ලගන්නයි. එහෙව් අපි එක්ක ඔයා කොහොම හැංගිමුත්තන් කරන්න ද අංජු මැනික මාස්ක් දාල. දැන් ඉතින් කොහොමත් බලනවා මාස්ක් දාපු අය දිහා වැඩිපුර 😂😂😂😂 ආදරෙයි මැනික ❤❤❤❤❤❤
😂 දැන් හරිනේ.. ඔය කොර ගත්තේ 😅
වෙරි සිම්පල් කැරැක්ටර් ❤ ලව් යූ අංජූ
Ado anjuvooooo marks eka damma kiyl apen hangenn ba ado.....
Oya kohoma hitiyath api hoyagannv
Love you anjuvoooooooooooooooooooo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක නම් බලන්නම ඕනි..❤❤❤❤❤
ඇයි අනේ ඔයා අපිව මෙච්චර පිස්සු වට්ටන්නේ 🥺❤️🌎
අනේ ඉතින් අන්ජු අක්කි මැනික .බලන්නත් කලින් කියන්නේ.ආසා හිතෙනෙවා.ආදරෙයි අක්කි❤❤❤❤
අංජන ඉදිරියේ පුදු සරණයි! ඔයාගේ ඉතිරි අනාගතයේ තිබුණු වේවා මමයක් සවුදිතයට
4n eka loku kamata athe thiyan inne nethuwa beg eke dagena inna kenek dekkamai kala lokaye ada kaale...❤❤
පුදුමයි ලිප්ස්ටික් එකක් තිබුනා 😂😂
Eka hari😂😂
අනෙ අම්මේ මොනවා තියනවද දන්නෑ අපෙ මැණිකගේ bag එකේ.😅😊❤
ඔව් අනේ 😂❤
@@DinuGayathmaහායි ❤
@@nilupul190 හායි හායි ඉතින් 🌝 හිතුව තරං දෙයක් තිබුනේ නෑ හැබැයි 🥲 පුදුමයි හැබැයි Lipstick එක හරි තිබ්බනේ 🤭❤️
Anjali mage adaraya
Bag ekak thiyenwada meyata man nam hithuwe nathuwath athi kiyala. Habai ekama widihe bags balala balala meka wenasak e nisa interesting 😁.
හැමදේම සරලව ගෙනියනආදරණිය දියණියක්කටහඬ හිනාවට වගේම ඔයාගේ ඔය ගතිගුණ වලටත්අපි ගොඩක් ආදරෙයිදෙවිලොවින් වැඩිය සුරංගනාවියේආදරේමදාමබුදු සරණයි
Ane ikmanata iwara wunane ane🥲..ow ithin eke maha loku dewal nane pennannath oya tikath samaharawita mekatama dagena enna aththe🤭.. fb live ekedi meka balala hina wenna epa kiyalath kiwwa paw ane🤭😂..
Akki pana mage anju manika adareyi godak ❤❤❤❤❤❤
හරිම ආදරණීය දුවෙක්, ආදරෙයි ගොඩාක්, තෙරුවන් සරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
සෝබනයක් නෑ සුපිරියි❤
ආදරෙයි අංජලී ❤❤❤
ඔයා ව දකින්න නැතුව නිදාගන්නේ නෑ නංගි යෝ. පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤
අන්ජලීට බෑග් එකක් නැතුව ඇති කියල හිතුවෙ. හැබැයි එකේ lipstick එකකුත් තිබ්බ පුදුමයි😁😅 අන්ජලී ඔයා face mask දැම්ම කියල අපිට ඔයාව අඳුරගන්න බැරි වෙන්නෑ. අපෙන් හැංගෙනව බොරු අන්ජුවෝ 😂🤣❤️❤️❤️❤️❤️
Progrmme eke welawa madi ane..sindu kiynwa wage kata krnwa asannath godak asai ane api..aderi manika ❤
අක්කිගේ bag එක හරිම ලස්සනයි බඩු ගොඩාරියයි😊❤❤❤❤❤❤❤❤❤❤❤❤
අන්ජලී වයි , විදූශවයි හම්බ උනා නුගේගොඩ දි ඇදුම් කඩයක් ළඟදි , අන්ජලී mask එක දාගෙන හිටියා , මම කිව්වා mask එක දාගෙන හිටියට ඔයාව අදුරගත්තා කියලා , එයා හිනහ වෙලා ඉක්මනින් mask එක ගැලෙව්වා . හැබැයි කනගාටුවෙන් උනත් කියන්න ඕනෙ අන්ජලී වත් විදූශවත් වචනයක් වත් කතාකරේ නැහැ. මම එයාලව අගේ කරා එයාලගෙ සිංදු අගේ කරා . ඒත් එයා ල හිනා උනා ව්තරයි , මම නම් හිතන්නෙ එයාලා artist ලා වෙනවනම් ඒ රසිකයාන් නිසානෙ ඒක නිසා හැමෝම එක්ක වචනයක් හරි කතා කරනවා නම් හොඳ යි .
Mage yaluwektath e dennawa hambela thibba habai eyalanam photosuth aran thibba eyala ekka. Mage yaluwanam kiwwe hari hodai vidushanam katha karanne na kiwwa eya kohomath ehemane Anjali nam hodata katha kala ehema kiyala. Api eyala ekka katha karana widihata thama ithin eyalage response ekath neda. Mokada eyala apiwa aduranne nane api eyala ekka katha kaloth eyalath katha karai.
@@SD-kd8zd මම වැදගත් රැකියවක් කරපු එ වයසෙ ළමයි ඉන්න අම්මා කෙනෙක් , මම සංගීතයට හරිම ආස කෙනෙක් , little star , dreamstar , 60 plus ඕනම එකක ගීත රස විදින කෙනෙක් , මට එයාලත් එක්ක photos ගන්න ඕන උනේ නැහැ , ඒත් ඉතාම වැදගත් විදියටයි කතා කලේ එයාලගෙ පුද්ගලික දේවල් නෙවෙයි එයාල කියපු සිංදු ගැන. සමහරවිට එයාලගෙ අම්මලගෙ වයසෙ හින්ද වෙන්න ඇති. ඒත් ඉතින් SMS වලට වයස අදාල නැහෙනෙ නේද .
අනේ මෙහෙමයි..ගොඩක් ෆෑන්ස්ලගෙන් comments එනවනේ,ඒවා හැමෝට් දේටම එක විදිහටම react කරන්න අමාරුයි. ඒ උනත් අංජලී ශෝ එකකට ආවහම කතා කරන්න එන හැමෝම එක්ක හරි ආදරණීය ව කතා කරල යන්නේ හරිම නිහතමානි විදිහට කොච්චර මහන්සි වුනත්.. වෙන අය වගේ fans ලාව මග ඇරලා යන්නේ නෑ..
Anjali akki☺ anjali akki Vidusha akki gawa thiyenne similar type eke items use karanna edenna ane shoi eakkila denna😍🤩
Godak wadagath dawal tikak thamai patiyo oya gawa thiyenne namuth thawa aka dayak thiyanna ona kellek washayen api hamadama oyata adarei sudu anju ❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොරු සෝබන නැති වෙනස්ම කෙනෙක් අපේ අන්ජු මැණික.
Very Simple and humble person ❤
Love this cutie 💓
ගොඩාරියක් ආදරෙයි අංජු මැණික ❤❤❤❤❤❤❤❤❤❤
ඔය හිනාව තමයි ඉනාව ආදරෙයි ඉතිම් ❤️😘
ගොඩක් ආදරෙ හිතෙනවා නංගීයෝ අපි හැදාම ඔයාගෙ සිංදු බලනවා මම ඔයාගෙ අසාම සිංදුවතමා සත්තයිකියා මමකැමතිම සිංදුව ඔයා හරිම කියුට් බුදු සරනයි නංගීයෝ ♥️♥️♥️💜💜💜💜💖💖💖🥰🥰🥰
එයා හරි වෙනස් ඒකයි ආදරේ ❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි මැණික ඔයා හරි සිම්පල් කෙනෙක්❤❤❤❤❤😘😘😘
ඇත්තටම හරිම නිහතමානී සරලයි ඒ නිසයි ඔයාට අංජු කවුරුත් ආදරෙයි ❤❤❤❤❤ආදරෙයි
Mata duwa oba manikak.
නිහතමානී සරල ආදරනීය අංජු මැණික 💕💕💕💕බුදු සරණයි 💕💕💕💕💕
Dakka saralama bag eka❤😂
1st time watched bag segment 2 times…. Just to watch you talk, smile and to see how simple u are!! ❤ Mask to hide!! 😷😅
රණවිරු Anjalee මැණික
ආදරෙයි ගොඩාක් ❤❤❤
අංජන අක්කි ගොඩක් ලස්සනයි.. ආදරෙයි ගොඩක්❤❤❤❤අංජලි අක්කිට ගොඩක් කැමතියි ආදරෙයි ගොඩක්❤❤❤
ආදලෙයි හැමදාමත් අංජු දුව 😍😍
පරිස්සමෙන් ඉන්න