Have you noticed the audience and judges during Anjalee's performance? Everyone's genuinely loving her singing. No denying, she's a true entertainer! ❣❣
Really unbelievable voice. Like to hear your singing again and again. I enjoy to the fullest. Wish you all the best to win. You are the star among the stars.
සින්දුව අහපු වාර ගණනක් කියන්න මතක නෑ.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.ඒ තරම්ම.කටහඬ.හරිම මිහිරි.බුදු සරණයි.මගෙ මැණික
මේ සුරංගනාවි ගීත ගායනයේදී ,
එයත් ගීතය විඳිමින් නැලවෙනවා,
අපිවත් නලවනවා.
මේක මහත් කුසල කර්මයක ප්‍රතිඵලයක්!!!!!
තෙරුවන් සරණෙන් ඔබේ ජය නියතයි දුවේ!!!💚💙💛🧡💜️❤️
මිහිරි වදනින් අනුන්ගේ හිත් සනසපු ..බොරු නොකියපු ..අනුන් නොබිඳවපු ..මිහිරි සීනු පූජා කරපු අයගේ කර්ම විපාකය ..
👍👍👍👍👍👍👌👌👌👌🙏🙏🙏🙏❤️❤️❤️❤️
Really true...
Lassnai♥️♥️♥️♥️
මමත් ෂිංදුඅහන්න කැමතිනැ එ වෙලේ බනකවියක් අහන කෙනෙක් එත් අැංජලිගේ ෂිංදු මොකද මන්දා මමදෙතුන් ෂෑරයක් එක ෂිංදුව අහනවා එ අරකටහඩටයි මම අාෂා නුබට ෂූභගමන් ජයවේවා
Fb එකේ පිටකවරෙ සින්දුව අහලා එයගෙ සින්දු ඔක්කොම ඇහුවා..ඇබ්බැහි වෙනවා ඒ voice එකට..පුදුම ලස්සනයි..❤❤
Math ane
අනෙ ඹව් මාත්
Oww athtatama ❤❤❤
@@thusharadarshana649 Pp🤣😇😇😇pplllllllllll@@lll
Mamath
මුළු ලෝකයක් වශිකල මියුරු කටහඬක්. මිහිරි ගී රාවයක්. ඇඩෙන්නම කියනවා. 💃💃💃💃💃
You Are The Dream Star , ANJALEE
Still im not addicted 😂
What a sweet performance , Anjalee, wish u all the best. Let's see your best performance at the final stage.
අන්ජලි අද හරිම ලස්සනයි එ වගේම සුපිරි ගයනයක් කරල අපි ඔය පිළිබඳව තිබෙන විස්වාසය ඉහළින්ම ඉටුකර ඔය ජයග්‍රහණය කරන්න කලයුතු සියල්ල අපි කරනව❤❤❤❤❤❤❤
අහම්බෙන් ඔයාගේ සින්දුවක් අහුවා.දැන් කොච්චර අහුවත් මදි.ඒ තරම් ලස්සනයි...ඔයාගේ voice එක magic එකක්..ඇග හිරි වැටෙනවා සමහර සින්දු අහද්දි ඔයාගේ.. U are the real dream star... congratulations dr anjali❤
අම්මෝ දුවේ තෙරුවණ්සරනයි ඇස්වහ කටවහ දුරුවේවා ඔබට ජය❤
ආදරෙයි හැමදාමත් ආදරෙයි ඉදිරියටම යන්න ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ පිහිටයි
සිහිනයක් නොවේ ඔයාම තමයි DERANA DREAM STAR 2023 CUP උස්සස චුටි ගුවන් ගිනි කිරිල්ලී ගීත කෝකිලාවි ❤❤❤🎉🎉🎉🎉
අංජලී කියන්නේ බ්‍රෑන්ඩ් එකක්❤️
සිය පාරක් විතර අහන්න ඇති ඒත් මදි....අපේ හිත් හොරා ගත්තු මෙි කෙල්ල කොහේ සිට ආවද මන්දා....බුදු සරණයි ...ඩූිමිස්ටාර් වෙන්න ලැබෙිවා..එකම පුාර්ථනාව එයයි...
Anjali puthee oya thoraganna song api ahanna aashma hadawathata denena song hebei oyahe gayanaya nam harima rasawath kochchara ehuwat athiwennene oyata suba pathanawa
Anjali meneka oyata jayasrima bo samedu peheta lebewa edereyatama yanna lebewa theruwan saranai
අද අංජලී අක්කා හරිම ලස්සනයි .සින්දුව ගැන නම් කියලා වැඩක් නෑ 🥰❤️
එක සැරයකට වඩා ඇහුවේ කව්ද ❤❤❤❤
දහපාරකට වඩා අහලා ඇති. එ තරම් ලස්සනයි 🎶
hamadama ahanawa ❤ mage playlist eke tiyenne Anjali ge songs witarai
මම
Me
Mama ganan karanna ba..
❤❤❤❤
සුභ පැතුම් අන්ජලී දුව ...😍❤️
ඇබ්බැහි වෙනවා ඒ voice එකටනම් .මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
Have you noticed the audience and judges during Anjalee's performance? Everyone's genuinely loving her singing. No denying, she's a true entertainer! ❣❣
Absolutely right! She's a true entertainer.
No doubt about it, Anjalee is the best entertainer in this competition. Her singing is effortless, and her stage performances radiate confidence. 🎤💪💪💪
Thank you so much❤
Yes
@@anjaleeherathofficial❤❤❤❤❤❤❤
Harima lassanai anju geetha gayanaya wagema oyath.oyata galapenama andumak ada.harima lassanai.idiriyatama yanna suba pathanawa.budu saranai!!❤️❤️❤️❤️❤️👍
හිතට දැනෙන හිත් වලට කතා කරන ලස්සන මැජික් වොයිස් එක ❤ දවසට කී පාරක් මේ කටහඩ ඇහුවත් එපා වෙන්නේ නෑ හිත නිවිලා යනවා❤ ආදරෙයි අක්කියෝ ❤❤ තව තවත් මේ වගේ ලස්ස්සන සින්දු කියලා දහස් ගනන් හිත් සනසන්න ශක්තිය ලැබෙන්න ඕනි ❤ ❤❤❤❤
ලස්සනම ලස්සනයි සිංදුව නංගි ❤👍
💚💙💛සුභ පැතුම් දුව💜️❤️🧡
ඔය හඬ හොරෙන් හොරෙන් රසික හදවත් පතුලටම ඇදෙනවා.ඔයාව දැන් අපට දැනෙන්නේ අපේම දුවෙක් වගේ. ඔයා මොන තරම් වාසනාවන්තද,?
දුකක් නම් දැනෙන්න එපා ඔයාට කිසිදාක.....🌷🌷
Oue duwe
Marama voice akak
❤️❤️❤️❤️❤️
Adarei manika❤️❤️❤️
❤කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක්,
අපි අපේම ලොවක් තනා ගැන්ව සිහිනයක් සැබෑම සිහිනයක් //
පුංචි පුංචි ගෙවල් තනා අතු අග ඉගි බිගි කරනා//
කුරුලු කිරිලියේ..මටනම් මේක සිහිනයක් සැබෑම සිහිනයක්,
කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක්, අපි අපේම ලොවක් තනා ගැන්ව සිහිනයක් සැබෑම සිහිනයක්,
රංචු රංචු සමනලයෝ මල් ඉති සිබ සිබ සරනා...//
මගේ කැදැල්ලට කොදුරා දේ දො සහනයක් සැබෑම සහනයක්..
කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් , අපි අපේම ලොවක් තනා.. ගැන්ව සිහිනයක් සැබෑම සිහිනයක්..//❤
පුන්චි විරවරිය.දිනවමූ.ජයෙන් ජය වේවා ❤අපි ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා.ඔයාට ජය..❤❤🎉
ඒ voice එක ඒ outfit එක වෙනම එකක්.පට්ට
ආදරෙයි මැණික අදත් tawa පියවරක් ඉදිරියට tabema වාසනාව ලැබේවා bs jesu පිහිටයි
ලස්සන කටහඬක්...ජවය හරිම වටිනවා දුව..ඔයා ස්ටේජ් එකට ආවම ඔයාගෙ හඬට ඉබේම වශීවෙනවා හැමෝම.. හරිම ආඩමිබරයි දුව..දිගු ගමනකට සභ පැතුම්!!!
ඔයානම් ඇත්තටම පුතේ කියන්න වචන නැ සුපිරි ඇස්වක්නම් වදින්න ඵපා අපේ රටේ ඉන්න හොදම ගායිකාව වෙන්න පුතේ බුදුසරණයි ආදරෙයි❤❤❤
අන්ජලි මගෙ සිහින කුමාරි ඔයා යි ඔයාව කොහොමහරි අපි දින්වනො මැණික ❤❤❤ ආදරෙයි මැණික පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏
හරිම හරිම හරිම ලස්සනයි දුව 🙏 ඔයා දිනන්නම ඕනේ 🙏🙏♥️
අපි ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා.ඔයාට ජය..❤❤🎉
සුභ පැතුම් නංගී, ඔබේ හැකියාවට ජයක්ම ලැබේවා.
Like Yohani,
Nangi, you will capture the hearts of people all around the world. All the best ❤
Perfect singing Anjala ❤ Voice is so soothing and enjoyable! Best wishes for your future signing in the competition 🎉
මමත් අහම්බයෙන් ඇහුවෙ දෝනි.හරිම ලස්සනයි.ඔයාගේ සින්දු වලට මමත් ඇබ්බැහි වෙලා.❤❤❤
අංජලී නංගි ලස්සනයි .💗💗💗💗💗😍😍😍😍
ශෝක් අංජලී කොලු පැටිය වගෙයි❤❤❤ ඇක්ටින්
ලස්සනයි මැනික..❤️🔥🎶♥️
භාවනාවක් ඒකනම්...සුපිරියක්මයි අන්ජූ...💖💖💖🥰🥰🥰🥰🥰❤️❤️❤️😘😘😘
Air forces anjali jaya wewa❤️❤️❤️🥰
Well done Anjalee!! Keep it up girl. You can do it. Your voice and talent is immense. Go ahead with confidence.❤❤❤
Anjalee is by far "The Best" singer on that stage and her voice is simply mesmerising. I cannot say the same for the other female contestants. .
True. Anjalee’s voice and singing is the Best female voice. Mesmerising is the exact term to describe that voice. Others lag far behind.
Massive talent ❤ She’s a gem for this Industry ❤️
අනේ අංජලියෝ ඒකෙ ලස්සන ආදරෙයි ❤
Really unbelievable voice. Like to hear your singing again and again. I enjoy to the fullest. Wish you all the best to win. You are the star among the stars.
හැමදාමත් වගේම හිත නිවන භාවනාවක් වගෙයි ඔයාගේ හඩ.. ජයවේවා අංජු..ඔයා තමයි ජනතාවගෙ සිහින තරුව ..ආදරෙයි ❤️❤️❤️❤️❤️
අංජි වේරලියද්දගේ මේ සිංදුව ඔයාගේ වොයිස් එකෙන් ඇහැවුවේ අද කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් මැණික ආදරෙයි හැමදාමත්.💓💗💜️💚💛🧡💙
❤❤❤❤❤❤❤❤Niyamayi Anju❤❤❤❤❤❤❤❤Oll The Best❤❤❤❤❤❤❤❤Theruwan Saranyiiiiiii....!!!!!!!.....❤❤❤❤❤❤❤❤
පුන්චි විරවරිය.දිනවමූ.ජයෙන් ජය වේවා ❤
We are with you putha
දෙරණ ට සුභ පතනවා ❤
අන්ජලිව වට්ටන්න හදන විනිසුරු මඩුල්ල 💔
අනිත් අයට පමණක් වොට් දෙන්නෙ අන්ජලිව කැපෙන්න.
අන්ජලි අධෙර්යමත් වෙන්න එපා.මුළු ලොවම මෙක බලනවා.😱
ජය වේවා ❗🙏♥️ලස්සන විර වරිය❤
අනිවාර්යයෙන්ම , දෙරන කරන්න හදන්නේ මේ විනිසුරු මඩුල්ල එක්ක එකතු වෙලා ලිට්ල් ස්ටාර් ආපු විදූශා වගේ හාල්මැස්සෝ form කරන ඒක
ඒක හින්දා upeeka wage watina tharu , anju wagr daksha lmai ain karal dnna oni eyalata, eka prasada manapaya laba dena widiyen hodatama therenawa
Mekanam sampoornayen atta.Vidushata judgeslage manapa denawa wadi.api Anjali ekka innawa ❤❤❤
Anjalee ව ✂ කාටවත් ම
බැහැ
මොකද දෙරණ ඉවරයි ...හොඳ කල්පනා වෙන් ඉන්නේ හැමෝම anjalee ගැන ..❤❤❤
Ane vidushata wada Anjali kochchara rahata kiyanawada
Anjali niyamai ❤ ❤❤ vinishya mandalaya boruwata warnnakaranawa vithrai manpa dennene hinayanawa
ඩ්‍රීම් ස්ටාර් අවසන් වෙලත් කාලය කොතෙක් ගෙව්නාත් හැමදාමත් දුවෙ ඔයාගේ සින්දු තාමත් අහනවා.දුවෙ ඔයාගේ katahadehi හරිම ආදරණීය බවක් දැනෙනවා. ඔයා තෝරා ගත් ගීතත් හරිම ලස්සනයි. ඔයා මේ රටට ආඩම්බරයක්.
ඔයාගේ ඉදිරි ගමනට මගෙන් සුබපැතුම්.
හරිම ලස්සනයිනෙ අහන්න අහන්නඇති වෙන්නෑ ...පුතේ ඔයාට බුදු සරණයි❤❤❤❤❤
ශ්‍රී ලංකා වෙන් බිහිවුණ වෙනස්ම ගායිකාවක්, රටක් වශී කළ ගායිකාවක්, පිස්සුවෙන් ආදරය කරන ගායිකාවක්, සුබ පැතුම්!!!
(විරහ ගී වටයක් ආවොත් නන්දා මාලිනියන්ගේ හදවත නැති මිනිසා කියන්න පුළුවන් නම් ආසයි)
ඔබේ පැතුම පරිදි අංජලී හදවත නැති මිනිසා සිංදුව කිව්වා නේද?
ඔව්. හරිම සතුටුයි.
Once you hear that voice & see that performance, You can't get rid from addicting and finding more & more songs of her✨❤
ඒ වොයිස් එකට අපි පිස්සු වැටිලා මැම්නිකේ ❤😘😘😘😘😘😘😘😘😘😘ලක්මෑනිව ආරක්ෂා කරන ඇය වීර දියනියක් ඒ නිසාම එයාට ගොඩාක් ආදරෙයි 🩷
Godak lassanai anju akkiyooo❤️
පුතේ , තරගය උණුසුම් . උපරිම දක්ෂතාවයෙන් ගයන්න ,අවසන් මහා තරගයේදී දකින්නට . සියලු විශ්ව ශක්තියේ ආශිර්වාදය , බලය දුවට ලැබේවා !!! 👍🌹👍💥👍🌟👍🌹
Goodk.luck anjali akki ....❤❤❤❤...godak adarei... Oyage voice eka bawanwak.... Oyage ewa hemdam balnwa....
කොයි තරම් ඇහුවත් ඇතිවෙන්නේ නැහැ ❤❤❤❤❤👍🏾👍🏾👍🏾
මාරම ලස්සනයි සින්දුව. Good Luck Anju ❤️🥰🥰🥰
pita kaware supiri
අන්ජලී සෙබලිය ❤❤❤ හොද පෞරුෂත්වයක් වගේම හොද ගායනයක් ඔබට ජය🎉🎉🎉🎉🎉🎉
අංජලීගෙ සිංදු ඇහුවම කුඩු ගැහුවා වගෙයි .ආයෙත් ආයෙත් එයාගෙ සිංදු හොය හොයා අහන්න හිතෙනවානේ......
❤❤❤❤❤❤❤❤❤❤❤❤wow wow anjaleèeeeee
Congratulations Anji ❤ I have hardly addicted to your voice ❤
Angleee lasssni ❤❤❤❤ oyage voice adreyi
ලස්සනයි පන. ❤❤මම ආදරෙයි පැටියෝ ❤❤කූවෙටි. මානෙල්❤❤
Anjale duwe oya nam mara lassanai oyata jaya lebenawamai theruwan saranai
සුභ පැතුම් අංජලී සුපිරි හඩක් ජය වේවා බුදු සරණයි ඉදිරියටම යන්න ❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි ❤❤❤❤
සුබ පැතුම් දුව ❤❤ හැම දාම ඔයා ගේ ගායනා අපේ හිතට කථා කරනවා.ස්තූතියි අපේ හිත නිවනවාට❤❤❤❤
Yes ❤
Harima lassanai anjalee.idiriyatama yanna suba pathanawa ❤❤
You are absolutely amazing Anjali.Your performing skill is far beyond others.Waiting to come for the finals.Good luck daughter❤️❤️❤️❤️
❤ ANJALI Good voice ❤❤❤❤❤❤GOOD LUCK 💖
ඔයා හැබැ උන සිහිනයක් අංජල්යෝ ආදරේයි හදවතින්ම ගල්ගමුවෙින් ❤️❤️❤️❤️🥰🥰🥰🥰
Man kipa watawk ඇහුව adarai ගොඩක් අසයි අහගෙන enna done patiyo 🐀❤️❤️🙏🙏🌷🌷👍👍💋
beautiful Anjali....keep going....
Budu.saranai
Super.....super...super..... 2023 dream star.budu saranai
Anjalee mara lassanaii jaya weva ❤❤👍👍
සුපිරි අන්ජලී ට ජය !ජය !ජය !🎉🎉🎉🎉❤❤❤❤❤
A great performance .❤❤❤❤
මාරම ලස්සනයි පුතේ.කියන්න වචන නැහැ.ජයවේවා..❤️
Wow, all rounder ❤️❤️❤️❤️🙏🙏🙏🙏
What a performance? We were very lucky to witness such a performance from a young singer.
ජය වේවා !❤❤❤❤❤
Anjuuu 💙💙💙
ලස්සනයි ❤❤ ජය වේවා
Wow
වයඹ ,රජරට බැදීමක්....සුසන්යෝගයක්. හරිම ලස්සනයි මම ඩුබායි බෝඩරේ සිට..❤️👍
Love u ❤❤❤❤❤❤so much anju
අහන්න අහන්න ආසා හිතෙනවා අපේ පොඩි කෙල්ලෙ ජයම පතනවා ඔයාට තෙරුවන් සරණයි ❤️❤️❤️🌺❤️🌺❤️🌺❤️🌸🌸🌸🌸🙏💙🪻
👍👍👍♥️♥️♥️♥️oya anaturu maga balanna kenek mama oya jaya pute
Budusaranayiiiiianjuuuuiputhaasaa. Dawasemaoyage sudu ahannath. Epanam wenaasaputheaaa. Maramalassanayiiiii man videasha gathawaenne. Eth. Oyage sindu. Athapasu karanaaabalanawaaa. Wawwwwwwputhe. Matatheranaaaa. Oyage. Demapiyantath. Godak pinnnn❤❤❤❤
ආදරෙයි මැණික .
❤ සුභ්පැතුම් අංජි 💪👍
Oyage handa hondata ahhnwa beautiful voice… oyage style ❤gorgeous
අංජී ජයවේවා ...
ලඝ්ඝනයි ❤❤❤❤❤ රජරටට ජය ,,,තමුත්තෙගම කියද්දි අපිටත් අඩමිබරයි,,.❤❤❤❤❤❤ඝුබ පතනවා
පුදුම ලස්සනක් පුතා ❤️💐 ජයවේවා අංජලී දුව 💖 පරිස්සමින් ඉදිරියට යමු 💝