Ou eekanam aththa.samahara ayata thawa padam kranna ithuru wela thiyeddi class nawaththala. Dan eliwenakan online karanawa😢aththatama ape hamuduruwanata godak pin me gana katha karata🙏
Oya kiyapu hamadema aththa. Aduma January valatawth kal dala denna apita. Salli thiyena private campus , rata yanna puluwn tharame lamai nemene bahutharayak inne. E nisa me para A/L batch eke lamait sadaranayak itu wenna oni aniwarenma. Asarana lamaige jeewitha winasa nokara. Lamai thama me rate anagathe. Thawath stress nokara sadaranayak itu karanna.
@@Thuhi3333eka aththa eth godak aya mekata wiruddai samahara ammala ape daruwo nam hodata sudanam kiyala me hamuduruwonta pawa wiruddawa video ekak hadala thibba man dakka
A/l විභාගය කල් දැමීමට සහය දිය හැකි සියලු දෙනා මෙම සමූහයට එක්වන්න
WhatsApp සමූහවලට එක් වීමේදි එක් සමූහයට පමණක් එකතු වීමට කාරුණික වන්න.
සමූහ කිහිපයක් සකස් කර ඇත්තේ සාමාජිකයන්ගෙන් සමූහ පිරී යන බැවිනි.
WhatsApp group - 01
chat.whatsapp.com/C1zHNYmLlt70GyJgl2tdcL
WhatsApp Group - 02
chat.whatsapp.com/IsVhYIzfoBM5jP0mYwvmSj
Telegram
t.me/+GG7dj3QPKWs5YTFl
මී මැස්සන්ට පුළුවන් පුංචි තුඩින් රොන් අරගෙන මී වදයක් හදන්න
පුංචි වේයන්ට පුළුවන් විශාල තුඹසක් හදන්න
අපි පුංචි අය තමයි.
ඒත් අපි හැමෝම එකමුතුව ශක්තිමත් උනොත් අපිට කරන්න බැරි දෙයක් නෑ.
ලක්ෂ තුනකට අධික පිරිසක් අපිට ඉන්නවා අපි 1000 ක් හරියට සංවිධානය උනොත් ආණ්ඩුව තීරණ වෙනස් කරයි..
අපගේ අයිතීන් දිනාගන්නා සටනට ජය වේවා.!!
2024 A/l සිසුන්ගේ සටනට ජය වේවා.!!
sthuthi ape swamin wahansa....🙏🙏
උසස් පෙළ සිසුන්ට ලැබිය යුතු කාලය ලබා දෙන්න.
අපි ඉල්ලනෙ අමතර කාලයක් නෙවෙයි අපිට ලැබිය යතු කාලය
අවමය උසස් පෙළ විභාගය 2025 ජනවාරි මුල දක්වා කල් දමන්න
❤❤
AL කියන්නේ අහක දාන්න පුළුවන් විභාගයක් නෙවෙයි . ජීවිතේම විසදන විභාගයක්. Al අසාධාරණේ වෙනුවෙන් පෙනී හිටපු ඔබ වහන්සේට පිං ❤
A/L කල්යා යුතුමයි 😩
Please postpone AL EXAM ##😢
Ow dyyne😢
හැමෝම කරේ යු ටියුබ් වීඩියෝස් දදා කටින් බතල හිටවනවා views ගන්න,ඒත් අපේ හාමුදුරුවෝ ඒ වෙනුවෙන් කතා කරන්න ගිය එක ගැන ගොඩක් පින් ,මේ වෙලාවෙ මාරම පීඩනේකින් ඉන්නෙ අපි 😢කරුණාකරල අපට විභාගය මාසෙකින්වත් කල් දාල දෙන්න 😢
chuti duwa mona anshayenda wibagaya karanne?
@@omehome1447මම බයෝ වලින් කරන්නෙ
Ou eekanam aththa.samahara ayata thawa padam kranna ithuru wela thiyeddi class nawaththala. Dan eliwenakan online karanawa😢aththatama ape hamuduruwanata godak pin me gana katha karata🙏
මෙරටේ ටියුෂන් පන්ති වහාම නැවතිය යුතුයි,, ඉස්කෝලේ යි ටිෂුන් දෙකක් අවශ්‍ය නෑ රජය ටියුෂන් පන්ති නැවැත්වීමට වහාම පියවර ගත යුතුයි, ළමයි මේ රජයට බොරුවට බනිනවා, ගිය ආණ්ඩුවලින් කරපු දේවල් වැරැද්ද උන තැන හොයලා ඒවාට දඩුවම් ලබාදියයුතුයි ,
අනිවාරෙන් සහෝදරයා.🎉@@nisansalaadhikari5347
මට මතක විදියට අපේ හාමුදුරුවෝ maths කරලා Engineering යන්න ඇවිල්ල,තියෙද්දී,පැවදි දිවියට ඇතූලු වෙලා තියෙන්නෙ,අපිට උදව් කරනවට බොහෝ පිං අපේ හාමුදුරුවනේ
ඔබවහන්සේ ගණිත අංශයෙන් උසස්පෙළ කරපු නිසා අපේ නියම දුක තේරෙනවා...බොහොම පින් කතා කරාට අපි වෙනුවෙන් 🙏🙏
ගනිත අන්ශෙන් උසස්පෙල කරපු කෙනෙක්ද කස්සප හාමුදුරුවො...
@NaduAdi-69 ow.. Campus gihinuth ekka hamuduruwo
@@almindsetofficial යකෝ එච්චර කරලත් අන්තිමට මහන වෙන්න තරම් හිත හදා ගත්තා කියන්නෙ මහ පින් කදක් නෙ බන් මේ...❤️🩹🙏
@NaduAdi-69 දැන් නම් මටත් මහන වෙන්න හිතිලා තියෙන්නේ.. පවුල ගොඩ දාන්න ඕනේ නිසා ඉන්නෙ මෙහෙම
@@almindsetofficial මටත් ඔය ප්‍රශ්නෙ ඔය විදියටම තියෙනවා bro...
මේ ප්‍රශ්නයට ඔබ වහන්සේ මැදිහත් උනු එක අපට ලොකු ශක්තියක්. මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා ගන්නා තුරුම අපත් සමග සිටිනා ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඔබවහන්සේට ගොඩක් පින්.
අම්මෝ ශෙයා කරන්න හමෝම .
ඔබවහන්සේට බොහොම පිං....
කෝ මේ ජොෂප් ස්ටාලින් සහ අන්තරේ විස්ව විද්‍යාල කො එකෙක්වත් වැහැ හුන් ඔක්කොම කරේ දේශපාලනය හෙන ගහනව මුන්ට
😂😂😂😂
Aniw👍🏻
@@musicsudda atheld ubt
ගොඩක් පින් හාමුදුරුවනේ අපි වෙනුවෙන් කතා කරනවාට. මම ත් අසාධාරණයට කැමති නෑ. ඕන එකක් වෙන්න කියලා ලියලා 2nd එක කරන්න හිටියේ. මොකද පාඩම් කරන්න වෙලා නෑ. පැය 10-12 clz හැමදාම. Clzz ඉවර වෙන්නේ විභාගෙට සතියක් තියලා.(විභාගේ ට සතියක් තියනකොට clzz කරන්න තහනම් නිසා.) ඒත් මට 2nd එකකට යන්න ඕන නෑ මට මාසයක් ඇති self study කරන්න. Science කරන ළමයෙක්ට self study කරන එක තමයි වැදගත්ම. අනිත් විෂයන් වල යාළුවන්ට ත් එහෙම වෙන්න ඇති. මම ඕන දෙයක් වුනවේ කියලා 2nd එක කරන්න හිතා හදාගත්තේ self study කරන්න වෙලාවක් නැති නිසා. ඒත් මට අසාධාරණ ය පේන්න බෑ. මොකද මේ exam කල් නොදා ඉන්නේ රට යන්න පරක්කු වෙනවලු රට ළමයින්ට. එයාලට සල්ලි තියනවා. මම දැක්කා exam postpond group එකේ අනිත් ළමයින්ට බැනලා තියනවා " උබල ඕක කරන්න එපා අපිට රට යන්න පරක්කු වෙනවා. වන්නියේ උන්" කියලා. ඉතිං එයාලා එහෙම ගම් වල අහිංසක මිනිස්සුන්ට බනිනවා,රජයත් ඒ අයට උදව් කරනවා කල් දාන්න බෑ කිය කිය, ඒ ළමයි ඉල්ලන්නේ ලැබීය යුතු කාලෙන් 1/4 යි. ඒක වත් නොදී රජය ලොකු මිනිස්සුන්ගේ ළමයි ට වහල් කම් කර කර පොඩි මිනිස්සුන්ට අසාධාරණ වැඩ කරනවා. මේ දේ බලන් ඉන්න බැරි නිසයි මමත් එයාලට වචනෙකින් හරි උදව් කරන්නේ. තව මාසයක් ලැබුනොත් මමත්,එයාලත් හැමෝම ගොඩ. Tution සර් ලා උදව් කරන්නේ නෑ. එයාලා ට ඕන අපේ batch එක ඉවරයක් කරලා අනිත් 2 balanace කරගන්න. එයාලා clzz කරන්න පුළුවන් අන්තිම දවස වෙනකං clzz කරනවා. පැය 10-12 දාලා. එයාලගේ වැඩ ඉවර කරලා එයාලා ඒකෙන් ගැලවෙනවා. කොච්චර පූජා වට්ටි පූජා කර කර ගියත් ඔය අදහන tution ගුරුවරු ත් ඔච්චරම තමයි.
මේ ලෝකේ හැම අසාධාරණයක් ම වෙන්නේ අහිංසක ගම් වල මිනිස්සුන්ට.
මහලොකුවට පම්පෝරි ගහලා එනවා හැම රජයම. දැන් තේරෙනවා නේ ඕක තමයි කියන්නේ 225 ම එකයි කියල. මේ අසාධාරණ ය දැන දැනත් දන්නේ නෑ වගේ ඉන්නවා. කොන්දක් නෑ. හැමෝම දන්නවා මේකට සාදහරනේ වෙන්න නම් තව මාස 4ක් ලැබෙන්න ම ඕන කියලා. ඒත් අපි මාස 4ම ඉල්ලලා රජය අපහසුතාවය ට පත් කරන්නේ නෑ. මාසයයි ඉල්ලන්නේ. අපි දන්නවා මාස 4ම ඉල්ලුවෝත් හැම විභාගයක් ම පස්සට යනවා. ඒ ගැනයි රජය ගැනයි හිතලා තමයි අපි උතුරු මාස 3 ඉල්ලන්නේ නැතුව ඒ මාස 3 රජය වෙනුවෙන් කැප කරන්නේ. එක මාසයයි ඉල්ලන්නේ.
කල් දාන්න එපා කියන අය
• මෙලෝ වැඩක් කරලා නැති ඕන එකක් වෙයන් කියලා විභාගේ ලියන ජීවිතේ ගැන කිසිම වගකීමක් නැති මිනිස්සු.
• සල්ලි තියන, රට යන අය, නිකන් sss ක් දාලා privet campus යන අය.(මෙය ලා කුහකයි. සල්ලි තියනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන් අයිතිය තියනවා. ඒක නෑ කියන්නේ නෑ. ඒත් මෙයාලා හිතලාම මේ කුහක වැඩේ කරන්නේ ගම් වල ඉන්න ළමයෙක් හොදට ඉගෙනගෙන අනාගතේ එයාලා වගේ සල්ලි තියන කෙනෙක් වෙනවා දකින්න බැරි කම.)
•2nd,3rd කරන බහුතරය. (Syllubus cover නිසා self study කරන්න කාලේ තිබුණ අය. මෙයාලා ට තේරෙන්නේ නෑ ගිය පාර මෙයාලා ට වුණ දේ මේ පාර ඊටත් වඩා අසාධාරණ විදියට අපිට උනා කියලා. තේරෙන්නේ නෑ නෙමෙයි තේරෙනවා. ඒත් තමන් ට අවාසි නිසා කල් යනවාට කැමති නෑ.)
•group clzz දාලා,indivudual clzz දාලා syllubus cover කරපු ළමයි.(මෙයාලත් උඩ කිව්ව 2 වෙනි ගොඩට දාන්න පුලුවන්.)
Exam කල් දාන්න එපා කියලා බනින අය මං දැක්කා දාලා තියනවා👉 මම නම් මේ shy එක skip කරනවා බං ඒකයි මම "කල් දාන එක නවත්තන" group එකට join වුණේ කියලා.
කල් දැම්මා ම වයස යනවා කියන අය😂😂 මාසෙකින් මාර විදියට වයසට යනවා නේ.
මෙච්චර කල් මේ ඉල්ලීම නොකළ හේතුව👉 ඡන්දෙ නිසා හරි exam කල් යන්න පුළුවන් කියලා tution සර් ලා කිව්ව.
සමහර තැන් වලට සාධාරණ ය ඉල්ලන්න ගියාම අහලා තිබ්බා මොකටද campus යන්නේ නිකන් රස්සාවක් කරගෙන ඉන්න කියලා හිනාවෙලා තිබුණා. එයාලා ගේ ළමයි ව නම් රට,privet campus යවන්න පුලුවන්නේ.
මෙන්න sri lanka ව.
ලස්සන රටක්, කුහක,අවස්ථාවාදී,අසාධාරණ තීන්දු විතරක් දෙන රජයන් විතරක් බිහිවන රටක්.
මතු උපදින භවයන්වල 2024 උන් එකෙක්වත් මේ වගේ කාලකණ්ණි ජරා කුහක ආණ්ඩු පාලනයක් තියෙන ශ්‍රී ලංකාවේ ඉපදෙන්න එපාපාපාපාපාපාපා🙏🙏🙏...ලෝකෙටම එකයි
Aththa dr api balamu sadaranaya kiayala deyak thiyeda kiyala
අනිවාර්යෙන්ම A/L සිසුන්ට සාධාරණයක් ඉටු විය යුතුයි
Oya kiyapu hamadema aththa. Aduma January valatawth kal dala denna apita. Salli thiyena private campus , rata yanna puluwn tharame lamai nemene bahutharayak inne. E nisa me para A/L batch eke lamait sadaranayak itu wenna oni aniwarenma. Asarana lamaige jeewitha winasa nokara. Lamai thama me rate anagathe. Thawath stress nokara sadaranayak itu karanna.
A/L කල්යා යුතුමයි 😩
මේ ලොකු අසාදාරනය නවත්තන්න ඕනී මේ දරුවන්ට සාදාරනයක් ඉටු වෙන්න ඔනීමයි අහින්සක දරුවන්ට ඔබ වහන්සේට බොහොම පින් ❤
හරිනි මැඩම්,
කලින් අවුරුදු වල ලමයි මේ විභාග අසාධාරණය ගැන කිව්වම මැඩම්ලා ගොඩාක් ඒ වෙනුවෙන් කතා කරා...රජයට බලපෑම් කරා ලමයින්ගෙ මානසික පීඩනය ගැන බලන්න කියලා...අනික ඒ සැරවල්වල කාලය ඉල්ලුවෙ 2nd shy, 3rd shy ළමයින්ට රිසාල්ට් ආපු කාලයත් එක්ක විභාගය තියන දවසට හරි මාස ගාන සම්පූර්ණ නොව්න නිසා...ඒත් මේ සැරේ 2024 ළමයි කාලය ඉල්ලන්නෙ සිලබස් කවර් වෙලා නැති නිසා සහ පාසල් කාලයෙන් සම්පූර්ණ කාලය නීතියට අනුව චක්‍රලේඛයෙන් දීලා තියන කාලය ලැබිලා නැති නිසා...ඒක කොයිතරන් සාධාරණ ලොකු හේතුවක්ද දෙයියනේ...😔😔 ඇයි මැඩම් අපිව මෙහෙම අසරණ කරන්නේ...අපි ඉන්නෙත් මැරෙන්න තරන් මානසික පීඩනයකින් තමයි මැඩම්...ඒත් කලින් අවුරුදු වල මැඩම්ලා ඒ දේවල් ගැන රජයට ලොකු බලපෑමක් ළමයි වෙනුවෙන් කරා...ඒත් මේ සැරේ මැඩම්ලාට බලය හිමිවෙලත් මැඩම් අගමැතිතුමී වෙලත් ඇයි මැඩම් තාමත් නිහඬව ඉන්නේ...???අපිත් ළමයි මැඩම්...අපෙ මුලු ජීවිතේමනෙ මැඩම් මේ තීරණය වෙන්නෙ...අනේ මැඩම් වඳින්නන් අපිට එක මාසෙයක් විතරක් කල් දෙන්න...අපිට සල්ලි තිබ්බනන් කොමසාරිස්තුමා කියන විදියට ප්‍රයිවට් කැම්පස් දාන්න තිබ්බා මැඩම්...ඒත් ජීවත් වෙන්නෙත් අමාරුවෙන් වෙච්චිකොට කොහොමද මැඩම් එච්චර දෙයක් කරන්න සල්ලියක්...???අනේ අපිව නොසලකා හරින්න එපා මැඩම් පින් සිද්දවෙයි...🙏🥺 කලින් සැරවල වගේ මේ සැරෙත් අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මැඩම්...අපේ ජීවිතේම රැඳෙන්නෙ මේක මත මැඩම්...🙏 මැඩම්ලගෙ එක තීරණයක් මත අපි දාස්ගානකගෙ ජීවිත , අනාගත බලාපොරොත්තු රැඳිලා තියනවා මැඩම්...🙏🙏🙏🙏🙏🥺😔❤
අපි වෙනුවෙන් ඉදිරිපත් වීම වෙනුවෙන් ඔබ වහන්සේට බොහොම පිං ස්වාමීන් වහන්ස. A/L සිසුන්ට සිදුවී ඇති අසාධාරණය සහ ඔව්න්ගේ මානසික පීඩනය තේරුම් ගත් ඔබවහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ මේ ප්‍රශ්නය වෙනුවෙන් මැදිහත් වුණාට 🙏
A/L කල්යා යුතුමයි 😩
මේ කිසිඳු දේශපාලනික පලිගැනීමක් නොවේ.නිදහසට කරුණු හදන්න එපා. Me A/ L 2024 students lage ඉල්ලීමක් පමණයි. ඔබ වහන්සේට බොහොම පින් මානුෂීය ව මේ ගැන හිතලා සාධාරණය වෙනුවෙන් පෙනී හිටියට.
Apita ape කාලය ලබා දෙන්න.
Lamai oyla Mr.Anura Kumarage Yt channel eke dn dla thiyna post ekta mn comment ekak dla thiynwa.oylath like krl comments dnna ekt. Api puluwan widiwlta try krl blmu. Oyla padan krnnath one hrida.
අපි වෙනුවෙන් ආණ්ඩුවත් එක්ක සටන් කරන ඔබ වහන්සේට දළදා හමුදුරුවන්ගෙම පිහිට ආරක්ෂාව ලැබේවා.මේ දරන උත්සහය ජයග්‍රහණය කරන්නට ලැබේවා 🙏
ඔබ වහන්සේ විසින් කරන ලද ලමයි වෙනුවෙන් පෙනී සිටින ඔබ වහන්සේ ට අනික වරායක් පින් ettatam මට දරුවෝ නෑ et කාගෙත් දරුවෝ මගේ රටේ දරුවන් තෙරුවන් සරණයි 🙏🙏💐💐🙏
තමන්ගෙ කුළුදුල් චන්දෙ දීල මේ දරුවො විදින දුකක් මේ comments බැලුවම පේනව ...😮😢
ඔබවහන්සේට ගොඩක් පින් මේ දරුවො වෙනුවෙන් ඉදිරිපත් වීම...🙏🙏👌
බෝරු කියන් එපා යකෝ😂😂😂
🥺A/l අපිට ලොකු අසාදාර්නයක් වෙලා 💔 අපේ හීන එක්ක ආතල් ගන්න එපා . ආයෙත් shy එකක් ලියන්න ආර්තිකයක් නැහැ. තව සති දෙකයි. exam එකට. ඒත් තාම තියරි ඉගනගන්නව. please මේ ගැන සලකා බලන්න. ඔබ වහන්සේට ගොඩක් පින්
Yes .plz consider our problem
පුලුවන් තරම් සමගියෙන් එකතු වෙලා මේක කරොත් අපිට මේකෙන් දිනන්න පුලුවන් . මේකෙන් කාටවත් අවාසියක් වෙන්නේ නැ 😥🙏
@@Thuhi3333eka aththa eth godak aya mekata wiruddai samahara ammala ape daruwo nam hodata sudanam kiyala me hamuduruwonta pawa wiruddawa video ekak hadala thibba man dakka
@@SKarunarathna-e8o නිකමට හිතන්න අම්මලා කීයෙන් කී දෙනාද ළමයින්ගේ හිතේ තියෙන පීඩනේ දන්නේ . ළමයි කවුරුත් කෙලින් කියන්නෙත් නැ දෙමාපියන්ට තමන්ගේ ප්‍රශ්න. හැම දෙමාපියෙක්ම ළමයින්ගෙන් ඇහුවනම් එයාලටත් ඕක තේරෙයි. හුගක් අම්මලාටත් ඕන මේක ඉක්මනටම ඉවර වෙන්න තමයි😥 ඒත් අදාළ කාලේ ලියන්න නේද ඉල්ලන්නේ නැතුව වැඩියෙන් නෙවේනේ 😥
@@Thuhi3333 ou dr 💛monawa karannada samaharunge comments ehema dakkama harima dukai api wada tika kohoma hari kara gamu hodak wenna kiyala hithala 🥺💛
ඔබ වහන්සේට මහත්පල මහත්ආනිසංස දෙන පිනක් මේක. අනේ මේ වැඩේ සාර්ථක වේවා!
A/L කල්යා යුතුමයි 😩
බොහොම ස්තුතියි ඔබ වහන්සේට අපි වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් උනාට...
ඔබවහන්සේට අපගේ ගෞරවණීය පුණාමය සෑම අවස්ථාවේ ම ගැටලු සහගත තත්වයක් තුලදී සාදාරණය උදාකරදෙන්න උත්සුක වන ඔබවහන්සේ සාසනික මෙහෙවර මෙන්ම රටෙිම ජනතාවගේම පුසාදයට පත්කරමු බුදුසරණයි දීර්ඝායුවේවා
ඇත්තටම මෙයාලා ආණ්ඩුවේ නැතුව ඉදියනම් මෙයාලත් මේ විභාගේ ගැන කතා කරයි😂❤ හැබයි දැන් බලයේ ඉද්දි ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා .පොඩ්ඩක් මේක ගැන කතා කළාද .එයාලා මෙම ප්‍රශ්නයක් දන්නේ නෑ වගේ ඉන්නේ😢මහා පුදුම අය ළමයින්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ .අනේ අපිට කවදාවත් කවුරුත් සාධාරණයක් කරන්නේ නෑ 😊❤❤❤ඇත්තටම දුකයි. හරිනි මැඩම් ගෙන තිබ්බ විශ්වාසය නැති උනා.හෙට ඡන්දෙට උනත් යන්නේ නෑ පාඩම් කරනවා .ඔයාලත් එම කරන්න වෙන මොක්ක් කරන්නද.අපි වෙනුවෙන් අපි විතරයි❤❤❤❤
පින්වත් ඔබවහන්සේගේ සියලු යහපත් බලාපොරොත්තු එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා ❤ සියලු දේ ගැන මනා නැණ නුවණක් ඇති ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා 🙏 ජය වේවා ❤ සම්මා සම්බුදු සරණයි 🙏 සියලු දෙවි පිහිටයි 🙏🇱🇰💐🌅🙏
🙏🙏
ane al exam kal dannako...😭😭😭😭
අපි චරිත කියලා හිතන් ඉන්න ගුරුවරු බොහොමයක් මේ ගැන වචනයක්වත් කතා කරේ නෑ. උපකාර පන්ති ගුරුවරු තමා විශේෂයෙන්ම.... ඒ වගේ අපිව අසරණ වෙලා ඉන්න වෙලාවක අපි වෙනුවෙන් හඬක් නැගූ ඔබ වහන්සේට බොහොම පින්... මේ රජයට ඡන්දෙ දුන්නට මෙන්න අපිට ලැබුන තෑග්ග හාමුදුරුවනේ... හරිනි මැතිතුමිය ඔබතුමිය අපේ කාලේ අපිට දුන්නේ නැත්නම් අපි පාරට බැහැලා කලබලයක් කරන්න උනත් පසුබට වෙන්නෙ නෑ..
ඒකනම් ඇත්ත
අනිවාර්යයෙන්
ow ara muthugala sir thissa sirla ema me gana mathak karannewath na akila sir love video share kara kara innawa ane manda kiyala hithenawa ewa dakkama
@nknetwork5292 අපිත් මෝඩයෝ වගේ... එයාල ගුරු දෙවිවරු ගගා වැලලෙනවා..හැබැයි අපි අසරණ වුනාම එකෙක් නෑ
Yanawa nm kiyanna. Math enawa.
A/l කල් යනවට කැමති අය කෝ !
Please #Postponed A/l Exam
මේ මගේ third එක ,ඒත් මන් කැමතියි,මොකද රිසල්ට් එනකොට දැනෙන වේදනාව මගේ firstshy නංගිලා මල්ලිලා ට දැනෙනවට මන් කැමති නෑ😊
ඇත්ත කල් යන්නම ඕනේ
Mageth 3rd shy eka bio karanne
@@sayumiwinoddya8427 පින් සිද්ද වෙනව අක්කෙ..😥
ඔයාට අනිවාර්යයෙන් A3 ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ❤🙏
A/L කල්යා යුතුමයි 😩
මේ විඩියො එක දාලා පැය තුනක් වගෙ ඇතුලත මෙච්චර වීව්ස් සහ ලයික් වැටෙන්න...හිතන්න අපි මේ වෙලාවෙ කොච්චර පීඩනේකින්ද ඉන්නෙ කියලා..අපිට මාසයක් කල් දෙන්න ...ඔබතුමන්ලට ගොඩක් පින් ...❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢
මේ ප්‍රශ්නෙට මැදිහත් වීම ගැන ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ❤️💔❤️
කවද ඉදන්ද අප්පා.. ඔය සාකච්ඡාව තාම ඉවර නැද්ද කරලා.. තව සති දෙකක්වත් නෑ exam එකට.. මෙච්චර අපි කියන එක ගනන් අරන්වත් නැති නිසානෙ අලුතින්ම දැනගත්ත ප්‍රශ්නයක් වගේ සාකච්ඡා කරලාබලන්නම් කියන්නෙ.. අපිව විහිලුවක්ද?
පින් අපේ හාමුදුරුවනේ අපි වෙනුවෙන් ඉදිරිපත් වුණාට 🙏
lamai gana ganakwath na me anduwata
ඔයාල ගැන දුක යි....ඒත් තේරෙන්න කල් යයි.....😢
උන් ට බල පෙරේතකම. චන්දෙ නේ
💥අපි මේක අතැරියෙ නැතොත් 99% මේක කල් යවන්න අපිට පුළුවන් . කාටවත් වහල් නොවී තමන්ගෙ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න new generation එකක් කියන්නෙම හරිනි , අනුර වගේ බොරැකාරයොන්ට ලොකු අභියෝගයක් ✊🏼 . ඒ challenge එක අපිට බාරයි . 18 උසාවි දානව මේක . එදාට හැමෝම තමන්ගෙ අයිතිය , අනාගතය වෙනුවෙන් කතා කරන්න එන්න බය නැතුව ❤ . හැමෝටම තමන්ගෙ dream එකට යන්න පුළුවන් වෙන්න කියල wish කරනව . All the best !❤
18 dr naduwa thiyenne ape group ekeda dala thiyenne
Ow එදාට උසාවි දානව. Check the group updates ❤
@@Yooo__2-f4d anee ada telegram yanna widiyak na ekai man oyagen ahuwe..thank you drr 💛💛💛
@@Yooo__2-f4dඅනේ mata group link eka danna plzz😢
ANIWARAYEN edata support krmu lmy. Bahutharaya pennmu ! podi paya ganakata hri kmk nh support eka denn !
මගේ අම්මටයි අප්පචිටයි මට දෙපාරක් කරන්න සල්ලි දෙන්න තිබ්බ නම් මෙච්චර වැද වැටෙන්නේ නෑ දෙවියනේ.. මුල ඉදන්ම මහන්සි වෙලා පාඩම් කලේ මගේ අම්මටයි අප්පච්චිටයි හැමදාම දුක් විදින්න දෙන්න බැරි නිසා... ඒත් අන්තිම පාඩන් ටික කරගන්න බැරුව මට B මට්ටමෙන් උඩට එන්න බෑ..මට ඒ දෙන්නවම සතුටින් තියන්න ඕනෙ..එකම එක මාසයක් දෙන්න අපිට.. 💔😢
මටත් 😢❤
එක මාසෙකට පුලුවන් F එකක් S කරන්න විතරයි. ඔයා හිතන්වද result එකක් දාන්න පුලුවන් කියලා මාසෙකින්?
@@OmMuruga-2025B ekk A kranna hodatama athi masayak
@@OmMuruga-2025 oya danna deyak kiyanna..B mattame inna kenektanA ekakata enna hodatama athi masayak.anika masen Feka C karapu ayath one tharan innawa..
@@OmMuruga-2025 කව්ද බන් උබ.කුහකයා පලයන් යන්න.
05:37 මේ ප්‍රශ්නේ තියෙන නියම point එක හොමුදුරුවෝ නියමෙට පැහැදිලි කරා.. බොහොම පින් ඔබවහන්සේට
පින්වත් අපේ ස්වාමින්වහන්ස ඔබ වහන්සේ මේ කරන. මහගු සේවයට. ජාතියේම ප්‍ර්නාමය...පින්සිදුවේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උසස් පෙල ළමයි වෙනුවෙන් කතා කරාට ඔබ වහන්සේට ගොඩක් පින් 🙏
බොහොම පින් හාමුදුරුවනේ
මේ දේට ඔබ වහන්සේ කතා කළාට🙏❤
ගොඩක් පින් හාමුදුරුවනේ...🙏🙏
A/L කල් යවන්න ඕන අය අර group එකේ lawyer tirantha කියන විදියට එයාලට දිව්රුම් ප්‍රකාශ ලැබෙන්න සලස්වන්න.ආඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ අනිත් අය කරයිනේ කියලා හිටියොත් අපි නඩුව පරාද වෙයි.අපිට සාධාරණයක් ගන්න තියෙන අන්තිම අවස්ථාව මේක.ඒ නිසා හැමෝම එකතු වෙලා ඒකට උදව් කරමු.එකතු වුණොත් අපිට කරන්න බැරි දෙයක් නැ 🤝
Komda ywnne kiynnko
ඒ ගෲප් එකට ජොයින් වෙන්න. ඒකේ හැම විස්තරයක්ම තියෙනවා. මේ කමෙන්ට් සෙක්ශන් එකේ pinned කමෙන්ට් එකේ තියෙනවා ඒ ගෲප් එකේ ලින්ක් එක. @@biharanethmidivyanjana3582
@@biharanethmidivyanjana3582group ek check krnnn..wisthr okkm eke thiyenw...❤aniw ywnnn...apita meka krnn pluwn...
@@biharanethmidivyanjana3582group ekak athi eke kiyala thiyenava
Ek krn widih gana poddk danuwth kra nm hodi ned
අවසාන බලාපොරොත්තුව අපේ.... ඔබවහන්සේට ගොඩක් පින් මේකට මේ විදිහට මැදිහත් වුනාට... 😊
හාමුදුරුවන් ට බොහොම පින්, අසාධාරණය හමුවේ හඩක් නැගුවට, කරුණාකර උසස් පෙළ විභාගයට සාධාරණයක් ඉෂ්ට කර දෙන්න .
A/L කල්යා යුතුමයි 😩
Pin සිදු වේවා හාමුදුරුවනේ
ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ අපි වෙනුවෙන් කතා කරනවාට 😥🙏
A/L කල්යා යුතුමයි 😩
AL කියන්නේ ජීවිතේ තීරණය වෙන විභාගයක් කවුරු කොහොම කිව්වත් විභාගය කල් යන්නම ඕනේ අපි හැමෝම ඉල්ලනවා කල් දාලා දෙන්න කියලා 😢 ඔබ වහන්සේට බොහොම පින් අපි වෙනුවෙන් කතා කරනවට 🥺
ඔබවහන්සේට පින් අත්වෙනවා මේ වෙනුවෙන් කතා කරාට!
මන් සෑහෙන්න අසනීප වෙලා ඉන්නේ stress එක නිසා. යටිපතුල් විලුඹ රිදෙනවා ඇවිදින්නවත් බෑ උදේට නැගිට්ටම හුස්ම ගන්න බෑ wheezing වැඩිවෙලා. අඩුවෙලා තිබ්බ migraineත් අද වැඩි උනා උණත් හැදිලා ඉන්නෙ දැන්.
ක්ලාස් වල ගුරුවරු උඩින් පල්ලෙන් syllabus cover කරා. එක sir කෙනෙක් සතියට සම්පූර්ණ දවස් 4 ගානෙ සති දෙකක් ගත්තා. මාරම stress එකේ හිටියේ. Classes වල වැඩත් එක්ක පාඩම් කරන papers කරන වැඩ කරන්න වෙලාවක් නෑ balance කරන්න බෑ.
තව shy එකක් මට ඔරොත්තු දෙන්නෙ නෑ ඒත් හිත හදාගත්තා තව එකක් කරන්න.
නමුත් ඔබවහන්සේ ඇතුලු බොහෝදෙනෙක් මේ අසාධාරණය වෙනුවෙන් කතා කරන නිසා බලාපොරොත්තුවක් හිතට ඇවිල්ලා තියෙන්නේ. අසාධාරණය වෙනුවෙන් කතා කරන හැමෝටම පින්! ❤
අපි මේක අතැරියෙ නැතොත් 99% මේක කල් යවන්න අපිට පුළුවන් . කාටවත් වහල් නොවී තමන්ගෙ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න new generation එකක් කියන්නෙම හරිනි , අනුර වගේ බොරැකාරයොන්ට ලොකු අභියෝගයක් ✊🏼 . ඒ challenge එක අපිට බාරයි . 18 උසාවි දානව මේක . එදාට හැමෝම තමන්ගෙ අයිතිය , අනාගතය වෙනුවෙන් කතා කරන්න එන්න බය නැතුව ❤ . හැමෝටම තමන්ගෙ dream එකට යන්න පුළුවන් වෙන්න කියල wish කරනව . All the best !❤
අනේ ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ අපි වෙනුවෙන් කතා කලාට 🙏🙏 ඇත්තටම ගොඩාක් ලොකු පීඩනයකින් ඉන්නේ 🥺🙏 අපි අපිට ලැබිය යුතු කාලයෙනුත් මාසයයි ඉල්ලන්නේ. 🥺
ඔබ වහන්සේට බොහොම පිං අපි වෙනුවෙන් පෙනී සිටියාට 🙏🙏
ඔබ වහන්සේට නිවන් යන්න මේ පිනම ඇතී...හාමූදුරූවනේ
ඔබ වහන්සේට බොහොම ස්තූති. අපි වෙනුවෙන් කතා කරාට..
උසස් පෙල කල් යා යුතු මයි. අපිට ලැබිය යුතු කාලය ලබා දෙන්න...
මම 3rd shy bio. අපිට ගිය shy එකෙත් අවසන් පාඩම් හරියට කරගන්න බැරි උනා . මේ shy eketh පාඩම් ටික ඉවර කරන්නෙ විබාගයට සතියකට කලින්. අපි කවද්ද පේපරේකට practice වෙන්නෙ . මොකද ප්‍රශ්න අහන්නෙ මුලු syllabus එකෙන්මයි. අපිට ගිය shy එකෙත් අවසන් පාඩම්වලින් තිබ්බ ප්‍රශ්න හරියට කරගන්න බැරි උනා. අපි ගොඩක් දුක් විදල ඉගෙනගන්නෙ . තාත්තත් නැතුව අම්ම බොහොම අමාරුවෙන් අපිට උගන්නන්නෙ. මේක හරියට කරගන්න බැරි උනොත් අපේ මුලු අනාගතේම මෙතනින් ඉවරයි. අපිට වඩා First shy ලමයිට තමයි අසාධාරණය .
අනේ බොහොම ස්තූතියි හාමුදුරුවනේ මේ පිළිබදව කතා කරාට.අනිවාර්යයෙන්ම මෙවර අපොස උසස්පෙල විභාගය කල් යා යුතුයි .
ඇත්තටම හාමුදුරුවනේ අපිට තාම syllabus ඉවර කරලා නෑ උදේ පටන් ගත්ත class රෑ වෙනකන් දාගෙන පාඩම් දෙක තුන කරන් කරන් යනවා අපිට තේරුන් ගන්නවත් වෙලාවක් නෑ ළමයි ගොඩක් මේ වෙලවේ පීඩනේකින් ඉන්නේ සාධාරණයක් ළමයින්ට ඉක්මන්ට කරා නම් හොදයි තවත් ළමයිව පීඩාවට පත් නොකර අනිත් එක මේක කිසිම දේශපාලන අරමුණකින් කරන් නෑ අපිට කියන්න කෙනෙක් නැතිම හින්දායි අපි දේශපාලනයේ ඉන්න සර්ලට කියන්නේ කලින් අවුරුදු වල වගේ අපිටත් සාධාරණයක් බලාගෙන අපි ඉල්ලන්නේ අපිට අහිමි උන දවස් 74න් දවස් 30 යි අනේ හාමුදුරුවනේ අපිට උදව් කරන්න ස්තූතියි අපි වෙනුවෙන් කතා කලාට හාමුදුරුවන්ට 🙏😥
ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ අපි වෙනුවෙන් කතා කරනවාට 😥
අපේ කම්පනය තේරුම් අරන් ඒ වෙනුවෙන් පෙනී හිටිය ඔබවහන්සේ විතරයි 🥺
පිංවත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම සැලසේවා!!! සාධූ! සාධූ! සාධූ!🙏🏼🙏🏼🙏🏼 ඔබවහන්සේට පතනා බෝධියකින් උත්තුංග වූ නිර්වාණය අවබෝධය පිණිස මේ පින් හේතු වේවා! වාසනා වේව!!! සාධූ! සාධූ! සාධූ!🙏🏻🙏🏼🙏🏼
අනේ පින් සිද්ද වෙනවා ස්වාමින් වහන්ස. අපි වෙනුවෙන් කතා කරනවට. කොහොමහරි අපිට අපේ ලැබිය යුතු කාලය ලබා දෙන්න 🥺 අපිට සදාරණයක් කරන්න 🥺
බොහොම පින් හාමුදුරුවනේ අපි වෙනුවෙන් කතා කරනවට , අපි ඉල්ලන්නෙ අපිට ලැබිය යුතු කාලයයි
ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
මන් 3rd Shy Lamayek ඒත් නංගිලා මල්ලිලා ගේ ඉල්ලීම සාදාරනයි විබාගය කල් දලා දෙන්න pow එයාලා
මාත්
Ane athal ganna epa plz. meka tharaga wibagayak. syllabus cover nethi nisa hoda wasi welawak weda karagatta ayata. paduwe inna. kesilla waged?
@@OmMuruga-2025 track da oii mth kiynne kl danna kiyl
@@OmMuruga-2025 ehema unama harida bn ithin syllabus cover karaganna class yannna bari ayata
@AyukaAmameth ඉතින් හැමෝටම එකම කාලය තිබුණෙ අපේ දෙම්ව්පියො නොකා නොබී individual class යවලා ඉගැන්නුවේ ඉක්මනට රට යන්න ඕන නිසා දැන් මේ මගුල නිසා මාස 7ක් ම කල් යනවා අපිට. එහෙම වුණොත් degree කරලා එද්දි අවුරුදු 6 1/2ක් අනිවාරෙන් යනවා නිකන් බොරුවට. හැමෝම කතා කරන්නෙ තමන්ගෙ ප්‍රශ්නෙ විතරයි. අනිත් මනුස්සයො කොච්ච කට්ටක් කාලද වැඩ කරගන්නෙ කියලා ගාණක්වත් නෑ. දැන් ඉතින් නහයෙන් අඬලා කල් දාගනියි. Bio ආයෙ මුල ඉඳන් පාඩම් කරන්න එපැයි. සැපයි එතකොට.
Exam කල් දාන්න එපා කියන්නෙ A/L කරන්න කැමති නැති Class තියෙන දවස්වලට වල බැහැපු උන්.😊
ඔබවහන්සේට ගොඩාක් පින් මේ අසාධාරණය වෙනුවෙන් කතා කරනවට 🙏❤
ඔබ වහන්සේට බොහොම පින් හාමුදුරුවනේ අපි වෙනුවෙන් පෙනි සිටිනවට... අපිට සාදාරන කාලයක් ලබා දෙන්න...🥺🙏 අනෙ අපෙ අනාගතය විනාශ කරලා දාන්න එපා අගමැතිතුනියනි...💔
ඔබ වහන්සේට ගොඩාක් පින් අපි වෙනුවෙන් කතා කරාට🥺🙏 අපිට සාදාරණයක් කරන්න 😭🙏 අපිට ලැබිය යුතු කාලය ලබා දෙන්න 🙏🙏🙏
බොහොම පින් අපේ හාමුදුරුවනේ අපි වෙනුවෙන් ඉදිරිපත් උනාට
ඉක්මනින්ම අපිට සාධාරණයක් ලැබෙයි කියලා හිතනවා 😢
***
මම 3rd shy ළමයෙක්. අපිට exam date එක ගැන ලොකු ගැටළුවක් නැහැ. පීඩනයක් නැත්තේ නැහැ.අපෙත් පීඩනය උපරිමයි.3rd shy ළමයෙක්ගේත් අවසාන අවස්තාව.අපිටත් වඩා පීඩනයෙන් ඉන්නේ 1st shy කරන නංගිලා,මල්ලිල.
මෙතන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ 1st shy කරන නංගිලා,මල්ලිලට.එයාලගෙන් අති බහුතරය,...ප්‍රධාන වාණිජ නගරවලින්[කොළඹ,ගම්පහ,කුරුණෑගල,...] පිට ඉන්න,මද්‍යස්ථ බුද්ධි මට්ටමක් තියෙන,දුප්පත් අම්ම තාත්තගේ ළමයි. ඒ නිසා ඒ ළමයින්ට 2nd හෝ 3rd shy එකක් කරන්න තියා හිතන්නවත් බෑ.
A/L ළමයින්ගෙන් science,Maths කරන ළමයි Biology,Chemistry,Physics,C.maths කියන subjects කරනවා.ඒ subjects අනිත් A/L streams වල ළමයි කරන subjects එක්ක ගත්තම ගොඩක් ගැබුරු අන්තර්ගතයන් තියෙන subjects.ඒ නිසා ඒවා ඉගෙනගන්න ගතවෙන කාලය එහෙම්මම යනවා.ඒක ගුරුවරුන්ගේවත් ලමයින්ගේවත් ප්‍රශ්නයක් නෙවෙයි.
ex:-
physics වල 2වෙනි unit එක[machanics] කරන්න theory ළමයින්ට මාස 10ට වඩා යනවා.ඒ unit එක තමයි physics වල හරය.අදාල කාලය නොගෙන cover කරාම ඉන් එහා මුකුත් බෑ.හැබැයි cover නම් කරන්න පුලුවන්.සමහර ළමයි පිස්සෝ වෙනවා.
අනිත් දේ තමයි අවසාන හරියේ පාඩම් වල content ටිකක් බර වැඩි.සමහර කොටස් තියෙනවා ඇල්බට් අයින්ස්ටයින් වගේ scientits ල අවුරුදු ගණන් මහන්සි වෙලා හොයාගත්තු දේවල් මාසෙන් වගේ ඉගෙනගන්න.ඒවා සමහර ගුරුවරුන්ටවත් බැහැ.
ඒ පාඩම් වලින් mcq 10ට කිට්ටු ප්‍රමානයක් එනවා.ඒවා අනිවාර්යයි.එක ලකුණකින් දෙහෙකින් miss උනත් අවුරුද්දක් එකම තැන.දෙමව්පියෝ පුදුම අසරණයි.science stream ළමයෙක්ට 10000-15000 අතර class fees වලට යනවා.ගෙවල් වල තව ළමයි ඉන්නවා.තව අවුරුද්දකට fees දෙනවා කියන්නේ ඒක දරාගන්න අමාරුයි.
මේ exam එක jan වලට අරගෙන පාඩම් කරපු ළමයින්ට අවශ්‍ය සුදානම ගන්න දීල,කෙස් ගහේ වෙනසකින් අවුරුද්දක් පල් වෙන්න නොදී ඉක්මනටම රටේ ශ්‍රම බලකායට එකතු කරගන්න හිතුවොත් මොකද?
අනිත් streams වල ළමයින්ටත් මෙහෙම තමයි.
ඇයි වාණිජ නගරවලින් පිට ළමයි ගැන කතා කරේ?
මම දන්න තරමින් කොළඹ රාජකීය විද්‍යාලයේ syllubus 2පාරක් cover වෙනවා ළමයින්ට.එහෙම ළමයි පිරිසකට උගන්නල තමයි ඒ නගරවල ගොඩක් නම් දරාගෙන ඉන්න ගුරුවරු වැජබෙන්නේ.එකම දේ දෙපාරක් ඉගෙන ගත්තු ළමයෙක්ට ආයි ආයි මොනවා උගන්වන්නද?
ඉතින් මේ ප්‍රශ්නෙදි සමස්ථ දරු පරම්පරාව දිහා බලනවා වෙනුවට ප්‍රධාන නගරවල ඉහත සදහන් පාසල් වල ළමයින් දිහා බලලා තීරණ ගන්න එක හරිද?
Schools වල කොහොමත් syllubus cover නෑ.24 A/L batch එකට schools වලින් syllubus cover කරන්න වෙන්නේ නෑ 2025 A/L තියනකනුත්.
colombo වල පවා tution clasess godk Class තියෙනවා මේ සතියෙත්.රටේ සමස්තයක් මුහුණ දෙන ප්‍රශ්නයක් ඇහුණ ගමන් බලන්නේ colombo දිහා.එහෙ තමයි ශ්‍රී ලංකාවේ අති දුෂ්කරම ළමයි ඉන්නේ.ඉතින් colombo එහෙම නම්,...අනිත් නගර ගැන කතා කරන්න දෙයක් තියෙනවද?
අන්තිම units 4ක් විතරම සතියට දවස් දෙකක්,උදේ 6 ඉදන් හවස 7වෙනකල් හෝ හවස 7 ඉදන් උදේ 4/5 වගේ වෙනකල් class දාල කලේ අන්තිම මොහොතේ.(stream එහෙක එක subject එකකට.stream එකටම 3න් ගුණ කරන්න)
එදාට කරන ටික එදාටම කෙසේ වෙතත් අඩුම ඒ සතිය ඇතුලෙවත් බලාගන්න විදිහක් ලැබෙනවද?
Bio එහෙම පිස්සුවෙන් වගේ ඉවර කරන්න දගලන්නේ.ළමයි මාසයක් ඉන්නන්නේ syllubus එකම පාඩම් කරන්න නෙවෙයි.මාසෙකින් වගේ කෙරුණ අවසාන units ටික practice කරන්න.ඊටපස්සේ full past papers(අවම අවුරුදු 5ක වත්) තනියම කරල හුරු වෙන්න.
exam time table හ්රිගස්සන්නම ඕනේ.අනිවාර්යෙන්ම ඕනේ.හැබැයි ඒක කරන්න ඕනේ රිද්මයකට.
ex:-එක batch එකකින් මාස 1.5 ගානේ වාගේ අවුරුදු 5කට වගේ.මාස 28න් මාස 2ක්ම අඩු කරත් කමක් නෑ.මාස 26ක් එනවා.
මේක කරන්න ඕනේ අධ්‍යාපන විශේෂඥයින්ගේ සහයෝගය අරගෙන.නැතුව හිතුමතේට නෙවෙයි නේද?
මෙතන ඇත්තටම ගැටළුවක් තියෙනවා.
ඉගෙනගන්න එක,ඊටත් වැඩ ගමේ අහිංසක,දුප්පත් අම්මා තාත්තගේ පුතෙක් දුවෙක් ජීවිතේ ගොඩ ගන්න එකේ වටිනාකම වැදගත්කම අමුතුවෙන් කියන්න ඕනේ නෑ.
මේ ශිෂ්‍යත්වය නෙවෙයි.ඇස් කන් පෙන්නේ නෑ ඇහෙන්නේ නෑ වගේ ඉන්න එපා.
අතිගරු ජනාධිපතිතුමා කරුණාකරල මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඔබතුමාගේ දරුවන්ට සාධාරණයක් කරන්න.
Lamainta thina mole me harakta nane
@@Max-ol2zu😂
අයියෝ....ඇත්තට පව් මේ දරුවො...😮
අයියෝ මේ හෑල්ල ලියපු වෙලාවෙ වැඩක් කරගන්න තිබුණෙ නැද්ද?😢
Syllabus cover නොවෙන බව දැනගත්ත නිසා ලක්ෂ ගාණක් වියදම් කරලා අග ඉඳන් මුලට ගුරුවරු ගෙන්නගෙන කරගත්තා😢 මාසයක් දුන්නොත් ඒ ඔක්කොම වතුරේ මේක තරග විභාගයක්. ඔයා ඔය කරන වැඩෙන් වෙන්නෙ වැඩ කරපු ළමයින්ට අසාධාරණයක්.
Bio වගේ subject එකක් ළඟ මතකයට ගන්නවා කියන්නෙ ආයෙ සැරයක් පාඩම් කරන්නම වෙනවා.
පිටරට යන්න බලන් ඉන්න ළමයින්ට අවුරුද්දට දෙපාරයි යන්න පුලුවන් පෙබරවාරි යන්න බැරි වුණොත් සැප්තැම්බර් වෙනකල් ඉන්න වෙනවා. මාස 7ක් කියන්නෙ සුළු කාලයක් වුණාට අවුරුදු 6ක්ම higher studies වලට යන නිසා අපි තව තව වයසට යන එක වෙන්නෙ. මේ සැරේ කරන්න බෑ කියන අයට ලබන සැරේ කරන්න පුලුවන් නේ.😢
@@OmMuruga-2025 බහුතරයක් ළමයින්ට ක්ලාස් ෆීස් එකවත් දෙන්න පුලුවන් ආර්ථිකයක් දෙමාපියන්ට නෑ.. ලක්ෂ ගනන් මුල ඉඳන් අගට අග ඉඳන් මුලට කරන්න ගුරුවරු ගේනවා තියා, මේකට මොළේ තියෙන කෙනෙක් පිළිතුරක් දෙන්න.. කියන්න දේවල් නම් එමටයි, පාඩම් කරන්න තියෙනවා ඒනිසා මට වෙලාවක් නෑ
😢
හාමුදුරුවනේ මං 2024 A/L maths stream එකෙන් කරන ළමයෙක්.
ප්ලීස් හාමුදුරුවනේ මේ මුලු ඉල්ලීමම කියවන්න
අපිට තාම අපේ කිසිම subject එකක syllabus cover වෙලා නෑ. අන්තිම පාඩම් ටික දැන් තමා ඉතාමත් වේගවත්ව කරගෙන යන්නේ. ඒකට ගුරුවරුන්ට මුකුත් කියන්න බෑ. එයාල උත්සාහ කරන්නේ කොහොම හරි syllabus එක ඉවර කරලා දෙන්න. AL කියන්නේ තමන් තනියම වැඩ කරන්න ඕනි ඉතාමත් තරගකාරී විභාගයක් කියලා මං අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ.
අපිට ස්කෝලේ පටන් ගන්නේ 2023 ජනවාරි එතකොට අපි අවුරුදු 2කටත් අඩු කාලයකින් නේද AL ලියන්න ඕනි. මේ කිසිම දෙයක් අපි ඉල්ලන්නේ නෑ අපිට ප්‍රමාණවත් කාලයක් තිබුනානම්
ඔබතුමාලා කියනවා ඔයාලා ඔය ඉල්ලීම කරන්නේ විභාගයට මාසයක් තියලා කියලා. ඇත්තටම අපිටත් ඕනි ඉක්මනින් exam ලියන්න තමයි. හැබැයි අපිටත් දැන් තමා තෙරුනේ අපිට තාම syllabus cover වෙලා නෑ කියලා. ඒ lesson වලින් අපි ප්‍රශ්න් practice කරන්න ඕනි සර් ප්ලීස් අපිව තෙරුන් ගන්න.
අපිට තේරුනවා සර්ලා මේ කරන්න හදන්නේ ආයේ විභාග තිබුන මට්ටමට හදන්න. ඒත් සර් 2025 AL ළමයින් results එන්න කලින් ස්කෝලේ පටන් ගත්තා.
2026 අයට OL ලියලා මාසයක් යන්න කලින් ස්කෝලේ පටන් ගත්තා. ඒ ළමයින්ට උගන්නලා first term test එකත් මේ වෙනකොට තියලා ඉවරයි ස්කෝල වලින්. ඒත් සර් අපි OL ලියපු අවුරුද්දේ දි තාම අපිට ස්කෝල පටන් ගන්න තියා හිතලවත් නෑ ඊටත් පස්සේ අවුරුද්දේ දි තමා අපිට පටන් ගත්තේ.
එහෙම වෙච්ච අවුරුද්දක ලමයින්ව මේක හදන්න ගත්තේ ඇයි සර්.
මෙච්චර ඉල්ලීම් කරන්නේ නෑ සර් අපිට second shy එකක් කරන්න සල්ලි තියෙනවා නම්.
මං යාලුවොන්ගෙන් online ක්ල්ස් බලලා තියෙනවා මේ අවුරුද්දේ ක්ලාස් fee එක ගෙවන්න බැරි නිසා. මට තව අවුරුද්දක් වියදම් කරන්න හිතන්නවත් බෑ.
සමහර ලමයින්ගේ මුලු ජිවිතේම තීරණය වන්නේ මේකෙන් කරුණාවෙන් ඔබතුමාලාගෙන් ඉල්ලනවා මේ ගැන සැලකිල්ලක් දක්වන්නේ සර්.ඉතාමත් දැඩි පීඩනයක අපි ඉන්නේ.
Syllabus cover කරන්න මුලු දවසම සමහර ගුරුවරු ක්ලාස් දැම්මා. තනියම වැඩ කරන්න papers කරන්න කාලයක් අපිට තිබුනෙම නෑ. එහෙම කරන්න කාලයක් තමා අපි ඉල්ලන්නේ සර්.
Oyalama kiyanwa oyalata masayak thiyala thamai therenne kiyala.ithin kohomada eyala oyala kiyana de karanne ..ita kalin hari oyala kiwanam 😢😢
@Geeth9078 Api october mula idalama illim kala hbi kisima kenek kanatawat gaththe nh
Me wade mehema hari viral une lamaingema uthsahaya nisa.
October mula idalama illim kalat anduwe hmoma kiwwa api sadarana uththryk dennm kiyala wate yawwa anthimt uththarayk nathi thana api ahuwa ay madya niwedanayakwt denna bari kiul ema api katha karala dawas 2k yanna kalin thama
Viko awit rata yana lamaint parkku wena nisa kalin thiyenawa kiwwe ekata wiruddawa mechchara hari api katha karapu nisai meka ratama danagththe. Vipaksha saha wena prasidda මිනිස්සුන්ට අපි මේක කියන්න ගත්තේ වි.කෝ. අරම කිව්ව නිසා අපිට සාධාරණයක් ඕනි නිසා. නැත්තම් අදටත් මේක මිනිස්සු දන්නේ නෑ.
මාසයක් තිස්සේ අපි බලයලත් අයගෙන්ම සාධාරණයක් බලාපොරොත්තු නොවී මේ වගේ ප්‍රසිද්ධ පුද්ගලයෝ හෝ විපක්ෂෙන් උදව් ඉල්ලුවානම් මේ වෙද්දිත් අපිට සාධාරණයක් වෙලා.
මේ ප්‍රශ්නේ මෙහෙම හරි කරලියට ගෙනවේ මුලින්ම උදයන සර් පස්සේ බුද්ධික පතිරණ සර් සජිත් සර් සහ තිස්ස අත්තනායක සර් උදය ගම්මන්පිල සර්
දේශපාලන මතවාද අපිට වැඩක් නෑ ඒවා ගැන නෙමේ මේ කියන්නේ මේ ප්‍රශ්නේ කතා කලේ මෙච්චරයි. අපේ නීතිඥ ටිරන්ත වලලියද්ද සර්ගේ video එකෙන් තමා ගොඩක්ම කතා බහ ඇති උනේ.
Dr nalinda සර්ට තමා මුල ඉඳලම ළමයි වැඩිපුරම කෝල් කලේ ඒ කෝල් කරපු වෙලාවල් වල එයාලම කිව්වා පුතේ ඔයා වගේම තම ලමයි ගොඩක් අපිට කතා කලා කියලා. ඒත් පෙරේදා රෑපවාහිනි වැඩසටහනක සර් කියලා තියෙනවා සුලු පිරිසයි කතා කරන්නේ කියලා. ඇයි අපිට මෙහෙම කරන්න පැහැදිලි අසාධාරණයක් වෙලා තියෙනකොට
❤️🩹
අනේ බොහොම පින් හාමුදුරුවනේ අපි වෙනුවෙන් කතා කරනවට..තව ඉතාමත් අඩු දින ගනනක් තියෙන්නේ අපිට විභාගය පටන් ගන්න..අනේ අපේ හාමුදුරුවනේ කොහොමහරි අපිට මේක මාසයකින් කල් දාලා දෙන්න කියන්න .අගමැතිතුමිය ඇතුලු වගකිවයුත්තන් අපව නොසලකා හරිනවා හාමුදුරුවනේ ..
බොහොම පින් හාමුදුරුවෝ අපි වෙනුවෙන් කතා කරාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔලුවට මාර පීඩනයක් මේක
ඔබ වහන්සේට පුලුවන්නම් අපේ නඩුවට එන්න ගොඩක් ලොකු දෙයක් කරගන්න පුලුවන් වෙයි අපිට.18 වෙනිදා යන්න තියෙන්නේ.
18 වෙනිදා නඩුවට පුලුවන් තරම් සහභාගීත්වය දෙමු. Adminla කරයි කියලා හිතන්න එපා. එයාලා මෙච්චර කාලයක් කරානෙ අපි එකම එක දවසක් කැප කරමු මේ වෙනුවෙන් කොහොමද එක දවසක් කැප කරලා දවස් 30 ක් ලැබුනොත්. 2024 al අසාධාරණයට එරෙහිව telegram group එකට join wela update eke inna. නඩුව කියන්නෙ අපේ last chance එක හොදේ
බොහොම පිං අපෙ හාමුදුරුවනේ😇❤
ඔබ වහන්සේට ගොඩාක් පින්.......ආයෙත් shy එකක් ලියන්න ආර්තිකයක් නැහැ. තව සති දෙකයි. exam එකට, ළමයි ඉල්ලන්නේ අමතර කාලයක් නෙමෙයි ලැබිය යුතු කාලයෙනුත් දින 30 ක් වගේ පොඩි කාලයක් ළමයි ලොකු පීඩනයක ඉන්නේ අපිට උදව් කරන්න ඔබ වහන්සේට ගොඩක් පිං 😢🙏
A/l කල් යනවට කැමති අය කෝ !
😮💨😮💨
mn
අඩුම මාසයක්
Apooo epaaaaa
ටියුෂන් පන්ති ගියාට අපිට පාඩම් කරන්න වෙලා නෑ.විභාගෙට දවස් 12 ක් තියාගෙනත් තාම පන්ති යනවා.ඒවට නොගිහින් ඉන්නත් බෑ.ඒත් පාඩම් කරන්නත් වෙලා නෑ.පුදුම පීඩනයක් මේක
මේවට තර්ක කර කර ලමයි අපහසුතාවට ලක් කරන්න කිසිම උවමනවක් නැනේ. Syllabus cover උනා හෝ නොවුනා ලැබෙන්න ඕන කාලය ලබාදෙන්න . එතකොට මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ. හැමෝටම සාදාරනයී
ළමයි දෙයක් කියන්නම් මේ වීඩියෝස් වලට comments කරනවා වගේම හරිනි මැඩම්ගෙයි අනුර සර්ගෙයි fb ප්‍රොෆයිල් වල උඩින්ම තියන පෝස්ට් එකට comments දාන්න අඩුම 1000 ත් .. ගිය සැරේ ළමයිතුත් එහෙම කරලා තමයි exam එක කල් යවාගත්තේ ... ඔයාලට දැන් තියන කාලේ ගොඩක් සීමිතයි ඒ නිසා ඔයාලගේ pressure එක මෙතන comments කරලා පෙන්නනවා වගේම fb එකේ අදාල ප්‍රොෆයිල් වලට ගිහිල්ලත් පෙන්නන්න මොක්ද yt එකේ දාන comments එයාලා දකින්නේ නෑ මේ චන්දෙ අස්සේ ... ඒ නිස මොලේ කල්පනා කරලා අනුර සර්ගෙයි හරිනි මැඩම්ගෙයි fb එකේ උඩින්ම තියන පෝස්ට් එකට comments 1000 අදම දාන්න ... එතකොට එයාලට මේ ප්‍රශ්නෙ මගහරින්න බෑ ළමයි ☺️
ඔව් අපිත් community group හදන් කට්ටිය එකතු කරන් ඔක්කොම එකතු වෙලා පට්ට කට්ටක් කාලා විභාගෙ කල් දාගත්තෙ ගියපාර 😢
dan aye kal yanne na, comment kara kara kale nasthi karanne naththiwa padam karanna
මාසයක කාලයක් වත් අපට අමතරව අරන් දෙන්න ස්වාමීන් වහන්සේ
ඔබවහන්සේට බොහොම පිං හාමුදුරුවනේ අපි වෙනුවෙන් පෙනී සිටිනවාට 🙏🙏
වගකිව යුතු නිලධාරීන්ගේ අවධානය පිණිස !!! ⚠
මේ දිනවල පවතින ප්‍රධාන ගැටලුවක් වෙන අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වීම දිනය සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ අවධානය යොමු කරන්න කියලා කාරුණිකව ඉල්ලනවා. .
ලැබිය යුතු කාල සීමාව නොලැබීම.
_🔸 සාමාන්‍ය පෙළ ලියා අවසන් කළ දින සිට උසස් පෙළ දිනය දක්වා කාලය.
_පාස්කු ඉරිදා සිද්ධිය , කෝරෝනා, , අරගල මේ කාල සීමාවන් තුල තිබුනු උසස් පෙළ විභාගයන් නොසලකා හැර ඊට පෙර අවුරුදු පමණක් සැලකුව ද අපිට විභාගය තෙක් ලැබී ඇති කාලයේ අඩුවක් පවතිනවා.. සාමාන්‍ය තත්ව යටතේ පාසල් හා විභාග ක්‍රම පැවැත්වුනු ඒ කාලයේ ත් දින 962+ ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ විභාගය ලියා අවසන් වූ දින සිට උසස් පෙළ දක්වා ලැබී ඇතත් අපට හිමි දින ගණන සාමාන්‍ය පෙළ ලියා අවසන් කළ දින සිට නොවැ 25 වන දින තෙක් සැලකුව ද 907ක් පමණී.
_🔸 පාසල් පැවැත්වෙන දින ගණන
_2023 හා 2024 වර්ෂයන් දෙක සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කල වාර සටහන්වල එන දින ගණන් සැලකීමේ දී පාසල් දින 74 ක පුරප්පාඩුවක් සිදු වෙලා තියෙනවා.
ruclips.net/video/GoL_dq_6czQ/видео.htmlsi=SPbrLPIcfUuv9sHH
මේ වසරේ අධ්‍යයන වාර සටහන් බැලීමේ දී තෙවන වාරය අධ්‍යයන කටයුතුවලට අපිට ලැබිලා නෑ. . සරලවම කිව්වොත් තෙවන වාරය අතරතුරේදී තමා උසස් පෙළ විභාගය පැවැත්වීම සිදු වන්නේ.
ruclips.net/video/h1iwbZSMMTk/видео.html
............................................................................................................................
මේ අහිමි වූ කාල සීමාවන් නිසා 2024 උසස් පෙල විභාගයට මුහුණ දෙන්න ඉන්න මම ඇතුළු ළමයි බහුතරයක් දැඩි අසාධාරණයට ලක් වෙලා තියෙනවා..
🔹 විෂය නිර්දේශය ආවරණය නොවී පැවතීම.
- ගොඩක් පාසල්වලත්, පෞද්ගලික පන්තිවලත් මේ වන විටත් විෂය නිර්දේශය ආවරණය කරලා අවසන් නෑ.. නො වැ . 25 වන දිනට පෙර ගුරුවරු හැකි ඉක්මනින් විෂය නිර්දේශය ආවරණය කරන්න උත්සහ කරන නිසා සමහර ගැඹුරු විෂය කොටස් නිසි ලෙස ආවරණය වීමක් සිදු වෙන්නේ නෑ.
🔹 ස්ව්‍යං අධ්‍යයන සහ ප්‍රශ්න පත්‍ර ලියා හුරුවීමට කාලයක් නොපැවතීම.
විෂය නිර්දේශය ආවරණය කලා කියන පාසල්වලත් පෞද්ගලික පන්තිවලත් තියෙන ගැටලුව මේක. විෂය නිර්දේශ අවසන් කිරීම මේ මාසේ නැත්නම් ගිය මාසේ අග දී සිදු කළ නිසා ළමයිට තනියම self-study කරලා papers කරලා practice වෙන්න ඕනේ කාලය ලැබිලා නෑ. උසස් පෙළ වගේ විභාගයක් විෂය නිර්දේශය දැනගත් පමණීන් ලිවිය හැකි විභාගයක් නොවේ. ඒ නිසා self-study කරන්න papers කරලා practice වෙන්න කාලයක් ළමයින්ට අවශ්‍යයි.
🔹 නිසි ලෙස නොපැවැත්වුනු වාර විභාග
ගොඩක් පාසල්වල තවමත් තෙවෙනි වාර විභාගය පැවැත්වීම සිදු කරලා නෑ. ඒ වගේම තෙවන වාර විභාගය පැවැත්වුවා කියන පාසල්වලත්, සාමාන්‍යයෙන් වාර විභාග තියෙන්නේ මාස දෙක-හමාරක තුනකට වරක් වුනත් කාලය මදිකම නිසා වාර විභාග මාසික පරීක්ෂණ ලෙසින් තමයි පැවැත්වුනේ. ( මාසෙකට සැරයක් මිස එක් පාසල් වාරයකට සැරයක් නොවේ. ) එවැනි තත්වයකදී ළමයින්ට තමන්ගේ වැරදි අඩුපාඩු හදාගන්න අදාළ කාලය ලැබෙන්නෙ නෑ. විභාගය පෙර තමන්ගේ තත්වය දැනගන්නත් වැරදි අඩුපාඩු හදාගන්නත් තියෙන අවස්ථාව මේ නිසා ළමයින්ට නැති වෙලා තියෙනවා.
🔹දෙවෙනි වර උසස් පෙළ සඳහා මුහුණ දීමට නොහැකි තත්වය
උසස් පෙළ විභාගයට මුහුණ දෙන ළමුන් බහුතරය අඩු/මධ්‍යම සාමාන්‍ය පන්තිවල ළමයි. ඔවුන්ගේ බලාපොරොත්තුව එකවර විභාගය සමත් වීම, අදාළ කාල සීමාව නොලැබීම නිසා එවැනි ළමයින්ට නැවත විභාගයට පෙනී සිටින්න වෙනවා කියන්නේ 15000 ට අධික පන්ති මුදල් 5000ට අධික ගමනාගමන මුදල් මාසිකව දරන්න ඒ දෙමව්පියන්ට සිදු වෙනවා,, අවුරුදු දෙකක් තිස්සේ ඔය මුදල දරුවන්ගේ පන්තිවලට දෙන්න දෙමව්පියෝ සෑහෙන දුක් වින්දා. තවත් අවුරුද්දක් ඔවුන්ට ඒ වියදම් දැරිය නොහැකියි.
🔹 මානසික පීඩාව
ඉහත සඳහන් කළ ගැටලු නිසා වගේ ම මසක පමණ සිට මේ පිළිබඳ රජයට. මානව හිමිකම් කොමිසමට දැනුවත් කළත් තවමත් නොලැබුණු නිසි ප්‍රතිචාර නිසා ගොඩක් ළමයි ලොකු පීඩාවකින් වගේ ම අසරණකමකින් මේ වෙලාවේ ඉන්නවා. . උසස් පෙළ කියන්නේ බහුතරයක් අඩු/මධ්‍යම පාන්තික ළමයින්ට තියෙන අහිංසක බලාපොරොත්තුවක්. මෙතරම් ළමයි පිරිසක් මේ පිළිබඳව දැඩි පීඩාවට පත් වෙලා තියෙන පසුබිමකත් වගකිව යුතු නිලධාරීන් මේ පිළිබඳව නොඇසුනා නොදැක්කා සේ සිටීම නිසා ළමයි ඉතා අසරණ වෙලා තියෙනවා. .
( ruclips.net/video/h1iwbZSMMTk/видео.html මේ කමේන්ට්ස් කියවලා බලන්න. )
මේ පිළිබඳව අවධානය යොමු කරලා අපි වෙනුවෙන් කරුණාකරලා හැකි ඉක්මනින් සාධාරණයක් කරලා දෙන්න
මේක කිසිම දේශපාලන අරමුණකින් කරන දෙයක් නෙවෙ අපි ළමයි විදිහට ඉල්ලීම් කරන්නේ අපේ අයිතිය අපිට ලැබිය යුතු කාලය අපි ඉල්ලන්නෙ මාසයක් විතරයි මේ පිළිබද කතා කරාට ඔබ වහන්සේට ගොඩක් පින් 🙏
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ව , සම්මා සම්බුදු සරණින් සියලු දෙව් වරුන්ගේ පිහිටෙන් ආරක්ෂා වී, දීර්ඝායුෂ ලැබ වැඩ වසත්වා, මාගේ නමස්කාරය ද වේවා.
ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏 අපිට මේකට සාධාරණ උත්තරයක් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා 🙏
එහෙම ඉදලා කල් දාගන්න බැරි උනොත් exm 🙂
බොහොම ස්තූති හාමුදුරුවනේ... පුදුම ආන්ඩු..ලොකු පම්පෝරි ගහලා බලයට ඇවිත් දැන් හැරිලාවත් බලන්නේ නෑ ..අපේ ප්‍රශ්න දිහා....
18 වෙනිදට පුලුවන් අය හැමෝම කොළඹට යමු ! එදා වෙනකම්ම හොදට පාඩම් කරලා පුලුවන් උපරිම අපේ අයිතිය වෙනුවෙන් කතා කරමු ❗❤️
සංවිධානයක් නෙවෙයි 18 වෙනිදට එයාලට විරුද්ධව උසාවි යනවා . එතන ගිහින් අපේ අදහස් , අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න අපි බය වෙන්න ඕනෙ නෑ.... එකතු වුනොත් කරන්න බැරි දෙයක් නෑනෙ ❤️
Puluvan hamoma 18 enna
Hamoma ithin anith aya yaine kiyala gewal wala inna epa .hamadama wenne eka thamayi
Aniwaren ehem deyak karamu
@@V_jo-g7j❤
කිසිම දේශපාලන පලි ගැනීමක් නෑ....ආණ්ඩුවෙන් මේක ගැන කතා කරේ නෑ...කතා කරේ අනිත් මිනිස්සු... ඒකට අපිට කරන්න දෙයක් නෑ...අන්තිමට ඒ මිනිස්සු තමා මේක ගැන කතා කරේවත් අඩුම... ඔබවහන්සේ ගොඩක් පින්...❤
ඔබ වහන්සේ ට බොහොම පින්.....
මොනාද බං මේ අහන ප්‍රශ්න. මේක මාර වැඩක්නේ. ඔය ලොකුයි කියන කිසිම ටියුෂන් ගුරුවරයෙක් මේකට ඉදිරිපත් උනේ නෑ. එහෙම තියෙද්දිත් මේක කරන්නෙ ටියුෂන් ගුරුවරුලු. මුන්ට ට්‍රැක් හොදටම. ලමයි මෙච්චර කියනවා සාධාරණව පැහැදිලි කරලා. මුං මරු කියනවා. මරු මාධ්‍යවේදියෝ. එක මාධ්‍යයක්වත් මෙ ළමයි වෙනුවෙන් කතා කරේ නෑ. දැන් බයිලා කියනවනවා🫴
Kiyl wedk na bn... Kunuhrpa mthk wenw...unge gasset ekem thiyen dina wlt klin exam thiynn hdnw 3rd term ballata gihilla... Tiran sirge video eka balahan gobba hathikare...😑.
මාධ්‍යවේදියා අහන්නෙ රජයෙ points ටික බන්. ඔය ටික වාසියට අරන් තමයි මේක කල් දාන්නෙ නැත්තේ.
@@nixiedavel999 ඒ පොයින්ට් වලින් ලොකු දෙයක් කරන්න බෑ හැබැයි😂. අපි හිතමුකො ටියුෂන් ගුරුවරු මේක පිටි පස්සෙ ඉන්නෙ කියලා මෙයාලා කියන විදියට. ඒත් චක්‍ර ලේඛනය අනුව දවස් 74ක් ළමයිට අහිමි වෙලානේ. එතකොට එව්වට් වගෙ කියන්නෙ ටියුෂන් ගුරුවරුද 😂🤦. අනේ මන්දා මං සිරාවටම හිතුවෙ නෑ මේ වගේ ලොකු විභාගයක් ගැන මේ වගේ රජයක් මෙච්චර දැඩි තීරණ ගනී කියලා 🙂
@@Musicforlife-x ගොඩක් ගුරුවරු සිලබස් කවර් කරලා රිවිශනුත් කරලා මේ වෙද්දි නයිට් සෙමිනත් කරනවා වැඩ කරම ලමයි මේව ගනන් ගන්නෙවත් නෑ උන් 25 එක්සෑම් එකට රෙඩි වෙනවා සමහර උන්ගේ වැඩේම මේක අස්සේ වැලලෙන එක අන්තිම දවස් කීපයේ හරි ගේමක් ගහගන්නේ නැතුව
@@Musicforlife-x බලමු බන්. මෙච්චර මානව හිමිකමක් කඩවෙලා තියනවා පෙනි පෙනී පොට්ටයො වගේ ඉන්නවා කියන්නේ ඉතිං.. 💔
ඔබ වහන්සේට ගොඩක් පින් අපි වෙනුවෙන් කතා කරාට 🙏
ඔබ වහන්සේට ගොඩක් පින්.මේ ගැන කතා කරාට
ඔබවහන්සේට බොහොම පින් අපි වෙනුවෙන් පෙනී සිටියට. අපිට මේ වෙලාවෙ වෙන්න ඕනෙ සාධාරණය ගැන තේරෙන්නෙ ඉගනගත්ත අයට විතරයි ඇත්තටම අපිව තේරුම් ගන්න පුලුවන් ❤
ඔබ වහන්සේට ගොඩක් පිං හාමුදුරුවනේ අපි වෙනුවෙන් කරන මෙහෙයට
අනේ කරුනාකරල මාසෙක කාලයක් ලබා දෙන්න අද හවස් 6ඉදන් ආයෙ හෙට උදේ වෙනකම් clz හෙට රෑ ඉදන් ආයෙත් clz ..අනේ අපිට පුදුම පීඩනයක් මේක ..😭😭😭මාසෙක ක්ආලයක් ලබා දෙන්න
ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ අපේ දරුවන්ට පිහිට වෙන්න උත්සාහ කරනවට. දරුවෝ ඉන්නේ ලොකු පීඩනයකට පත් වෙලා . Syllubus cover වෙලා නැතුව කොහොමද විභාගයට පෙනී සිටින්නේ . පාලකයනට මේවා පෙනෙන්නේ නැහැ . කරුණකර විභාගය කල් දමන්න.
අපිත් උදේම ගිහින් ඡන්දය දීලා ආවේ රටට හොදක් වෙයි කියලා හිතලා.නමුත් දැන් ඇත්තේ ඒ ගැන කළකිරීමක් පමණයි.
රටේ සිසුන්ගේ ප්‍රශ්ණ ගැන අවදානය ලබා නොදෙන පාලකයින්ගෙන් කිසිදු ඵලක් නොමැත.මෙතරම් ඉල්ලීම් ප්‍රමාණයක් සිදු කරලත් තවමත් ඔවුන් නිහඩයි. ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ මේ ප්‍රශ්නය වෙනුවෙන් මැදිහත් වුණාට 🙏
තේරෙයි...කල් යයි...😢
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ ගොඩාක් පින් කියලා නිම කරන්න වචන නහැ ඔබ වහන්සේ උතුම් නිවනින්ම සසර ගමන කෙලවර වේවා නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරනයි
ඔබ වහන්සේට ගොඩක් පින් අපි වෙනුවෙන් කතා කරාට 🙏🥺
ඔබ වහන්සේට බොහෝම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏 අනේ අපිට අපේ නියමිත කාලය ලබා දෙන්න
ඔබ වහන්සේට බොහෝම පින් ස්වාමීන් වහන්ස අපි වෙනුවෙන් පෙනී සිටියාට 😢🙏 #postopone2024AL
ඒක ඇත්ත හාමුදුරුවනේ මේක දේශපාලනික කරගන්න හදනවා ගොඩක් මිනිස්සු ....සමහර මිනිස්සු හිතන් ඉන්නෙ අපි ආණ්ඩුවට විරුද්ධව අරගල කරනවා කියලා..🙄
අපිට දේශපාලනය වැඩක් නෑ අපිට ඕනෙ අපිට අහිමි උන කාලය...13 තෙවන වාරය පවත්වන්න පෙර විභාගය පවත්වන්නෙ...😢මේ අසාධාරණය වෙනුවෙන් කතා කලාට ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏
ඔබවහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ .අපි වෙනුවෙන් කතා කරාට.ඉගෙනීමේ අගය දන්න මිනිස්සුනේ ඔබවහන්සේලා.
දැන්වත් තේරුම් ගන්න ඇත්තටම අපි අසරණ උනාම උදව් කරන්න ඉන්නෙ කව්ද කියලා.ඔය ස්ටේජ් උඩ නැගගෙන කරන්න බැරි කතා කියන අනුර හරිනිලා වගේ අයවත්,ඔය ප්‍රසිද්ධයි කියන ටියුෂන් ගුරුවරුවත් අපිට හිටියද පිහිට වෙන්න අන්තිමට.අපි හීනෙකින්වත් හිතපු නැති අය තමයි අපිට උදව් කරේ.ඒ නිසා ආයෙමත් ඔය කරන්න බැරි කතා කිව්ව පලියට එක එක්කෙනාව විශ්වාස කරන්න එපා.මොලෙන් හිතන්න.❤
ඇත්තටම කියන්න වචන නැහැ....ගොඩක් පින් හාමුදුරුවනේ අපි වෙනුවෙන් කතා කරනවාට.....🙏🙏🙏🙏 අපි ලොකු මානසික පීඩනේකින් ඉන්නේ 😥😥
හරිනි මැඩම් අපිට ඇහුන්කම් නොදුන්න මොහොතක ඔබ වහන්සේ මේ කල දේ සෑහෙන්න වටිනවා,අනේ මේක දකිනව නම් හරිනි මැඩම් අපිට සාදාරණයක් කරන්න
ඔයාල ගැන කණගාටු යි ...
ඒත් තේරෙන්න ටිකක් කල් යයි...😮
kal yai man hithanne 🤔
@@Randunuheshan ehema monwath dana ganna labunada🥺
බොහොම ස්තූතියි හාමුදුරුවනේ ලමයි වෙනුවෙන් ඉදිරියට ආපු එකට
ඔබවහන්සේට බොහෝම පින් අපි වෙනුවෙන් කතා කරාට 🙏 ඇත්තටම මම පසුතැවෙනවා මාලිමාවට මගෙ පලවෙනි චන්දෙම දිපු එක ගැන 💔
Jvp එකට හෙට චන්දය දෙන්න එපා 2024 A/L සහෝදරවරුනි.සහෝදරියනි.... අපෙන් මීට පෙර සිදුවූ වරද නැවත කරන්නවත් හිතන්න එපා. ළමයි මෙච්චර ඉල්ලීම් කරලා නොසලකා හරින ඇහුම්කන් නොදෙන ඉතිහාසයේ පත්වුණු එකම අමානුෂීය ඒකාධිපති ආණ්ඩුව...
Jivithema adure oyala danaa anith hama kenama balane modayo tikak bihi karana daruwo hodata kal pana karana
Yes,😢😢😢😢