Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුරංග නැත්නම් සටන පරිප්පු නැති හෝටලය වගේ ❤
🔥🔥🔥🔥
😂
මේ විදියේ කෙලින් කතා කරන කොන්ද පණ තිබෙන මාධ්‍යවේදීන් රටට අවශ්‍යයි
මේකා හානවා බලන හතර වන වතාව..... සුරංග ඔයා නම් මාරයි
කලකිනි මෙහෙමත් උන් රැවටෙන්නේහොර නැති වුන් බොරුවෙන් රජ වෙන්නේහොර බොරු දෙවගම අකුසල් වන්නේරජුන් වුවත් අකුසල් පලදෙන්නේ හිතන්න.........
😂😂😂😂
@@prabhasandaseeli8401
Respect සුරංග මහත්තය ❤ ආදරෙයි ❤️❤️
සුරංග සේනානායක සුපිරි මාධ්‍යවෙදියා
Jvp එකට කඩේ යන අය supiri..
@@siththarapunchi සජියට රනිල්ට කඩේ ගියා නම් හරිද😂
@@kumara-v5m madyawediyo katawath කඩේ යන්න honda නැහැ. ඒත් jvp එකට පමණත් kade යන madyawedin kiyaganna eheiyanta උඩ දැමීම අපි දකින්නේ. Jvp Comment walin අදහස් කරන්නේ ඒක
@@siththarapunchi "JVP EKATA KADE YANAWA"I KIYANA EKA THARAM SRESHTA KRIYAWAK LOVETH NE.
@@siththarapunchiekekata kade yana unta anik unwa penne ehema thamai😂modakamata beheth nane
අයියෝ ලැජ්ජයි රනිලො ලැජ්ජයි 🤣🤣🤣🤣 මෙහෙම පොරවල් තමයි ඉතින් රනිල් එක්ක ඉන්නෙ සුරංග කොහොමද හිනා නොවී ඔහොම ප්‍රශ්න කරන්නෙ කියලයි මට හිතාගන්න බැරි 🤣 සුපිරි සුරංග 👍👍👍👍
මෙයාගෙන් ඉගෙන ගන්න ලමයින්ට බුදු සරනයි
මූ ගුරුවරයෙක්ද 😂 හත්තිකේ ආපහු මූ ජොබ් එක කරන්නෙ කොහොමද රෙද්දක් ඇඳන් 😂
🤣🐃🐃🐃🐃
ඔමායා ඒ හිනාව තාදකරගෙන ඉන්නේ පට්ට අමාරුවෙන්😂😂
😂😂ඔව් හලෝ
ඔමායා ගේ කද පට්ට නේ
හපොයී. ඒක නම් සහතික ඇත්ත 😹😹😹😅😅😆😆😁
අනේ දෙවියනේ රටට යන කලක් ..සිහි බුද්ධියෙන් කතිරය පාවිච්චි කරමු ....
කොපමණ බැලීවත් එපා වෙන්නෙ නෑ. සුරංඛ මාරම මාරයි.
Jvp හොරනැව
දුක් විඳින ජනතාවගේ ප්‍රශ්න හොර දේශපාලුවන්ගේ සහ උන්ට කත් අදින බත්බැළයන් කර උඩ තබා උන්ව නිර්වස්ත්‍ර කරන සුරංග ඇතුළු සිරස මාධ්‍යවේදියෙනි ඔබටයි මේ❤❤❤❤❤❤
මේනම් දේශපාලන පත්වීමක්. ඉගෙන ගන්න දරුවන්ට දෙවියන්ගේම පිහිටයි....😂😂😂😂😂😂
අයියෝ සාමිනි සුරංග සහෝදරයා ඇයි අනේ මෙහෙම මේ පිස්සව මඩවන්නේ 😭😭😭😭
මඩ ගහන්න ඕනේ!මුන් ගෙ කට kadanna ඕනේ !
අම්මෝ සුරංග සුරංග ඔයා 😅😅
මම කැමතිම නිවේදක සුරoග.දක්ෂ නිවේදකයෙක්.❤❤
ආසම චරිතයක් සුරංග මහත්තයා ..❤❤❤
සුරංග සුපිරි ❤❤
නියමයි සුරන්ග
නියම මාධ්‍යවෙදියෙක්
මට පේන්නේ රනිල් වගේම එකක් කියලා.පිස්සු කේස් එකක් වගේ.ඔහේ තමන්ට ඕන දේම කියවනවා .
ඌ නිකන් මැච් එකක් එලවුන්ස් කරනව වගේනෙ කතා කරන්නෙ.කවුද අඩේ මේ වගේ එවුන්ට චන්දෙ දෙන්නෙ.මේ කෙන් වෙන්නෙ මුට වැටෙන චන්දත් නැති වෙන එක හොද වැඩේ බුරැවට😊😊😊😊
සහතික ඇත්ත මුගෙන් සුරංග ගන්න ආතල් එක 😂
හත් දවසෙ බනක් ඇහුව වගේ
යන්නෙ කොහෙද මල්ලෙ පොල්.මොනවද මෙි කියවන්නෙ පවු අප්පා.මෙතන මෙහෙමනමි දියවන්නාවට ගියෙතේ මරැ
අපි නොදන්නා live වගේ 😂
රනිලා ලෝකේ හොදම නායකයෙක්ලු මුට කවුරු හරි තේරුම් කරලා දීපල්ලා ලෝකේ කියන්නේ මොකක්ද කියලා මට දැන් හිතා ගන්න පුළුවන් රනිල් වැඩ්ඩ කියන උන්ගේ දැනුමේ තරම
මාධ්‍යවේදීන් හා නිවේදකයින් ලස්සනට වැඩේ කරගෙන යනවා.
සුරංග මහත්තයා සුපිරියට තොරතුරු හොයාගෙන හරිම පොයින්ට් එකට දෙනවා නූගත් අමනයින්ට රෙවෙනවා😂
සුරංග පුතා ඔබට සුභ පැතුම් .
ශනිකව ගෝචර කරගන්නකොට, ඔමායා දත්මිටි කාගෙන හිනාව නවත්තගන්නෙ... 😂
ඔබගේ ප්‍රශ්නය ආකර්ශණයයි. මං ක්ෂණකව ගෝචර කර ගන්නවා. කොහොමද ඒක 😂
සුරන්ග උතුමානනි ඔබෙ ප්‍රශ්නයට මන් චොරවුනා
Mehemath eheiyyo
@@siththarapunchi thwath lejja nedda ma puthe eheiyo gaga inne.
@@trp13poසහෝදරය..mama eheiyuek නෙවේ. E නිසයි 76 අවුරුදු sapayak ගැන kiyanawata විරුද්ධ. ඒත්,ඔබලා ehema නෙවේ. අපි බලමු ඉදිරිය. ජනතාව rewatenawa. එයාලාට සහනදායී nodee car show දාගෙන, ranil ගෙ කතා එක්ක elleegena යනවට වඩා anduwa thamange nyaya paththareta weda kala නම් හරි. අපි me රටේ පුරවැසියන්. ජයවේවා ඔබට
@@siththarapunchi ai bn hama comment ekkatama reply dada eka eka ewa kiyawa kiyawa yanne. Hithe mokk hari dukak tiyeda nattan wipatak wath unada 😁😁
@@sajansilva6771සහෝදරය මම මේ රටට ආදරය කරන, සියළු ජනතාවට ආදරය කරන purawesiyek. පාට පක්ෂ valata bedunata අපි එකම රටක ජීවත්වෙනව. මට අවශ්‍ය කළේ පුංචි පුංචි vachana හුවමාරු අතරෙ මානව dayawa , සෙනෙහස අරන් එන්න. ඔබ සියළු දෙනාටම ජයවේවා!
මූ අමු මානසික රෝගියෙක්!
මොකද්ද සුරංග ඔයාට වෙලා තියෙන්නෙ .. අපිව හිනස්සවලා මරන්නද හදන්නෙ ..😂😂😂😂😂
තමන් ටම හිනා වෙන්නත් ඉඩක් labei ඉදිරියේදි. Mokada 3% = 42% කළේ ගෝථාභය pakshikayo නිසා. නැත්නමි 3% තමයිල
සාදු...... සාදු .... සාදු......
5:16 මු බයේ කියන් නෑ..කෙකර ගානවා 🤣🤣🤣
සිලින්ඩර් දුරකකතන වලදමා නැවතීමේ තිත තියමු මාලිමාවෙන් පුරවමු
පච වලින් 😂😂
Kotiyak malimawata,කිව්වා ට ලැබුනේ 42% elvitigala chanden oppu උනා jvp නොහැකිය ව
Anne palayanna @@siththarapunchi
පල බූරුවා 😂@@siththarapunchi
@@lahirupathiranaphotographyජයවේවා ඔබලාට
සුරංග මුගෙන් පට්ට ආතල් එකක් ගන්නේ
කොහෙන්ද මු හොයාගත්තෙ අයියෝ.
ගුරුවරුන් ලැජ්ජාවට පත්වන පිස්සු ගුරු වරුතමයිඔය.දෙමව්.පියනිඔබෙදරුවා.මුන්ගෙන්.ඇත්කර.තියන්න
Respect සුරංග ආදරෙයි ❤❤
සරංග..සේනානායක ට ජයෙන් ජය
සුරංගනම් නියමයි. මේ වගේ අපේක්ශකයෙක් පාර්ලිමේන්තු එවන්නනම් එපා හොදේ..... විනාසයි
බටලන්ද කාටද අයිති පටිට හොරු මිනි මැරුවෝ
ඕක උසාවියෙන් විසඳල නිදොස් කට නිදහස් කරපු දෙයක් බොල.කියන්න දෙයක් නැති හින්දා බට ලද බටලන්ද jvp කුහකක බල්ලෝ
Thope ammata horata hukapu eunta
Ayi jeppo marapu ahinsaka minissu topita mataka nadda
Jvp එකෙන් මිනිස්සු meruwe නැද්ද? ඒවා ahosi කර්මද
Paka
සුරංග ♥️♥️♥️
රනිල් මහතාගේ දක්ෂ කම බය නැතිව ප්‍රකාශ කල ඔබතුමාට ජය වේවා. සුරංග ජනප්‍රිය වෙන්න හදනවා
සුරන්ග උබට පිස්සුද බන් පොඩි උන්ගෙ න් ප්‍රශ්න අහන්න
සුරන්ග කතාව නියමයි ❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤
ඒ ංඋනාට මුං රඟන රැගිල්ලට මේව අහන්නෙ නැතිවත්බෑ.
අපේ පැත්තෙන් හිතන ඔබවැනි මාට්‍යය වේදියෙකුට රෙස්පෙක්ට්❤❤❤❤
2/3 අනිවා මාලිමාවට ලබාදියයුතුයි❤❤
Kotiyak ගන්නවා කිව්වා වගේද
3 කොහොමත් දෙක බේරෙයි නේද
@@siththarapunchi🐃🐃🐃
@@ariyaratneathukorale🐃🐃🐃
@@siththarapunchi ඔව් කෝටියකටත් වැඩියි වගේ නෙ🤣🤣
මුගෙන් ඉගෙන ගන්න එවුන්ට දෙවියන්ගෙම පිහිටයි...😂
ඌ ඉවරයි 😂 ඉවරෙටම ඉවරයි 😂
අයියෝ thibuna chande ටිකත් නැති unaaa 😂😂😂
Suranga you are a guardian Angel of journalist field!!!
අඩෝ බඩ පැලෙන්න හිනා
Matath😂😂
සුරන්ග හෙම සටනකටම මේ යකාව ගේන්නකො සුපිරි හරි හුරතල් පවු
අම්මෝ මේවගේ එකෙක් පාර්ලිමන්ට් ගියනම් කොහොම තියෙයිද😂😂😂😂😂
මු ගෙන් ඉගෙන ගන්න ලමයිගේ දෙමව්පියනි ඔයාලට බුදුසරනයි
ඒක නම් නියම ප්‍රශ්න ඇහිල්ල. පට්ට ආතල් එකක් ගන්නවා
පව් ඉතින් විපතක්නේ වෙලා තියෙන්නේ😂
හරි හරි පේනවා යෞවන සමාජයේ හිටිය වග😅😅😅
මූ මරු ඕයි...😂😂😂
මූ මහ පඩකැටයම් කාරයා 😂 ජය වේවා සුරංග ,මාලිමාවට ජයෙන් ජයම වේවා!❤️❤️❤️❤️❤️👍
තව තව සටන වැඩසටහන් තියන්න ඕන සිලින්ඩර් ටෙලිෆෝන් එවුන් ගෙන්නලා උන් කොච්චර මෝඩයොද ක්යලා රටට දැනගන්න.
World best jarnalit (Mr Suranga)
අම්මෝ සුරංග 😂😂😂
ලෝකේ දක්ෂ නායකයෙක් ලු රනිල් එහෙම දක්ෂයි නම ඇයි රට බන්කොලොත් කරේ..
කවුද හඋත්තෝ බංකොලොත් කලේ.ගෝඨා ගියාට පස්සේ රට අරන් ගොඩ ගත්තේ එතුමා.
As usual the only reason I watch Satana is because Suranga❤
යව්වන සමාජෙන් කෙසේවෙතත් වැඩිහිටි .නිවාසෙන් ආවා වගේ.
තාමත් බලනවා😂 සුරංග බලන් ඉන්නෙම අරු උස්සලා පොලවෙ ගහන්නම තමා
Mr Suranga. You are greate person in Sri Lanka.we love you mr Suranga.we are in district of Monaragala.you are 👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Great suranga
Ala.kiri. suranga.sar.ferfct❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ela ela suranga❤❤❤❤❤❤❤
මාලිමාවට 6/6 දීල හරි මෙන්න මේ වගේ පිස්සො පුනුරුත්තාපනය කරන්න ඩෙල්ෆ් දූපතට ගිහින් දාන්න ඕනේ
සුරංග ...🎉🎉🎉...කොන්ද කෙලින් madywsdiyek...
Daruwanta budusaranai 😢😢😢😢
පෝලිම් යුගය අවසන් කලේ රනිලගෙ සාක්කුවෙන් සල්ලි දාලද. මිනිහෝ.
Suranga we love you omaya you too ❤❤❤❤
සුරංග respect 🎉🎉
සුරංග පුළුවණ් නම් අර මොළ අතනුවාව බැරිද ඔය වැඩ සටහනට එහෙම නැති නම් අර කාවලපිටියේ පඩික්න් කටාව.අපිට ආසයි උ බයිට් වැන එක බලන්න
😂😂😂😂 aniwa😂😂😂😂
Ma dakinna vidihata daksha goviyek bohoma sookshamwa wagawe palibodakaya Saha walpal vinyasa karana vidihata me palibodakayanwath vinyasa karana niyama supiri
Me wage buruwo gedara yawanawa අනිවාර්යයෙන්
😂😂😂😂අයියෝ මුනම් 😂😂😂
❤❤❤ sura
සුරංග පුතේ ඔහොම ඕන සටන කියන්නේ අනිත් මාධ්‍යවේදී සමග ලස්සනට කරන්න රටට ආදරයකින් ඔබලා වගේ ඉන්න මොන රටක්
පව් යකෝ ඌ 😂😂😂😂
Best ,mr suranga
❤❤❤❤SURANGA thamai Suranga😂❤❤❤❤.
Surang❤❤❤🎉🌹🌹🌹🌹🌹🎉❤❤❤🙏🙏🙏🙏
රනිල් රාජ්‍යක්ෂ උනා 😂😂😂 ගෙදර ගියා 😂😂 මුන් පාර්ලිමේන්තුවට යවන්නේ අමු පිස්සෙො තමයි 😂😂
මොනව උනත් මෙවනම් මහ බලු වැඩ... අර මිනිහට කැටයම් ටිකත් උගුරෙ හිරවුනා...😂
Suranga 👍💐
Love you Suranga ❤❤❤❤❤
මුන් වගේ උන්ට අපි නම් කියන්නේ මොඩ පණ්ඩිතයෝ කියලා😂
සුරංග මාද්‍යාවේදියානනි 😂😂😂
සිරස කනවා මු සතුටු සුරන්ග 😂
යකාටවත් බය නැති , උගත් මාධ්‍යවේදී සුරංග රටට සම්පතක්.
Respect suranga❤❤❤❤
Aiyo I'm speechless, wow wonderful knowledge being teacher, 😂😂😂😂😂😂😂😂😂 he is a look like a bit of Burty gunathilaka 😂😂😂😂
😁😁😁😁 පව් අප්ප 😂
Miyagi..මුනින් .pinwa..hon..gahakyla..😂Malimawatha ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා
රනිල් බැංකු හොරාගෙ එක පිස්සෙක්
Suranga ekka katha karala horunta kohomath dinanna ba.man saralawa therum gaththa de eka❤
Mugen igenagaththa lamainta abasaranai
එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා. මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි වයිෆ් හොඳටම නිදි.හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා. සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව. ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා..."නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල"සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා.සිරිපාල තුෂ්නිම්භූත වෙලා, "මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා.සක්‍රයා: "හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!! හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව. තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!!සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා, කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි, දකින දෙයක් අහුලං කන එකයි, අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා, කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා. ගෙදර ගිය දවසෙ, " ආ ඔයා නේද අළුත් කිකිළි?" කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා.දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි...කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!! සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ"කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!"සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ"කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ"සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා. පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා. සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම...කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ" ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව" කියල කෑගහන සිරිපාලගෙ පවුල...හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..
😂😂😂
අඩෝ ආතල් දෙන්න එපා ඕයි 🤣🤣🤣🤣
@@magicnisal8407 ඔයාට මොකද මේක me වෙලා we dana හිතුණේ 🤔
@@SharmilaGamage-w9i 🤭😀
සුරංග නැත්නම් සටන පරිප්පු නැති හෝටලය වගේ ❤
🔥🔥🔥🔥
😂
මේ විදියේ කෙලින් කතා කරන කොන්ද පණ තිබෙන මාධ්‍යවේදීන් රටට අවශ්‍යයි
මේකා හානවා බලන හතර වන වතාව..... සුරංග ඔයා නම් මාරයි
කලකිනි මෙහෙමත් උන්
රැවටෙන්නේ
හොර නැති වුන් බොරුවෙන්
රජ වෙන්නේ
හොර බොරු දෙවගම
අකුසල් වන්නේ
රජුන් වුවත් අකුසල්
පලදෙන්නේ
හිතන්න.........
😂😂😂😂
😂
@@prabhasandaseeli8401
Respect සුරංග මහත්තය ❤ ආදරෙයි ❤️❤️
සුරංග සේනානායක සුපිරි මාධ්‍යවෙදියා
Jvp එකට කඩේ යන අය supiri..
@@siththarapunchi සජියට රනිල්ට කඩේ ගියා නම් හරිද😂
@@kumara-v5m madyawediyo katawath කඩේ යන්න honda නැහැ. ඒත් jvp එකට පමණත් kade යන madyawedin kiyaganna eheiyanta උඩ දැමීම අපි දකින්නේ. Jvp Comment walin අදහස් කරන්නේ ඒක
@@siththarapunchi "JVP EKATA KADE YANAWA"I KIYANA EKA THARAM SRESHTA KRIYAWAK LOVETH NE.
@@siththarapunchiekekata kade yana unta anik unwa penne ehema thamai😂modakamata beheth nane
අයියෝ ලැජ්ජයි රනිලො ලැජ්ජයි 🤣🤣🤣🤣 මෙහෙම පොරවල් තමයි ඉතින් රනිල් එක්ක ඉන්නෙ සුරංග කොහොමද හිනා නොවී ඔහොම ප්‍රශ්න කරන්නෙ කියලයි මට හිතාගන්න බැරි 🤣 සුපිරි සුරංග 👍👍👍👍
මෙයාගෙන් ඉගෙන ගන්න ලමයින්ට බුදු සරනයි
මූ ගුරුවරයෙක්ද 😂 හත්තිකේ ආපහු මූ ජොබ් එක කරන්නෙ කොහොමද රෙද්දක් ඇඳන් 😂
🤣🐃🐃🐃🐃
ඔමායා ඒ හිනාව තාදකරගෙන ඉන්නේ පට්ට අමාරුවෙන්😂😂
😂😂ඔව් හලෝ
ඔමායා ගේ කද පට්ට නේ
හපොයී. ඒක නම් සහතික ඇත්ත 😹😹😹😅😅😆😆😁
අනේ දෙවියනේ රටට යන කලක් ..සිහි බුද්ධියෙන් කතිරය පාවිච්චි කරමු ....
කොපමණ බැලීවත් එපා වෙන්නෙ නෑ. සුරංඛ මාරම මාරයි.
Jvp හොරනැව
දුක් විඳින ජනතාවගේ ප්‍රශ්න හොර දේශපාලුවන්ගේ සහ උන්ට කත් අදින බත්බැළයන් කර උඩ තබා උන්ව නිර්වස්ත්‍ර කරන සුරංග ඇතුළු සිරස මාධ්‍යවේදියෙනි ඔබටයි මේ❤❤❤❤❤❤
මේනම් දේශපාලන පත්වීමක්. ඉගෙන ගන්න දරුවන්ට දෙවියන්ගේම පිහිටයි....😂😂😂😂😂😂
අයියෝ සාමිනි සුරංග සහෝදරයා ඇයි අනේ මෙහෙම මේ පිස්සව මඩවන්නේ 😭😭😭😭
මඩ ගහන්න ඕනේ!මුන් ගෙ කට kadanna ඕනේ !
අම්මෝ සුරංග සුරංග ඔයා 😅😅
මම කැමතිම නිවේදක සුරoග.දක්ෂ නිවේදකයෙක්.❤❤
ආසම චරිතයක් සුරංග මහත්තයා ..❤❤❤
සුරංග සුපිරි ❤❤
නියමයි සුරන්ග
නියම මාධ්‍යවෙදියෙක්
මට පේන්නේ රනිල් වගේම එකක් කියලා.පිස්සු කේස් එකක් වගේ.ඔහේ තමන්ට ඕන දේම කියවනවා .
ඌ නිකන් මැච් එකක් එලවුන්ස් කරනව වගේනෙ කතා කරන්නෙ.කවුද අඩේ මේ වගේ එවුන්ට චන්දෙ දෙන්නෙ.මේ කෙන් වෙන්නෙ මුට වැටෙන චන්දත් නැති වෙන එක හොද වැඩේ බුරැවට😊😊😊😊
සහතික ඇත්ත මුගෙන් සුරංග ගන්න ආතල් එක 😂
හත් දවසෙ බනක් ඇහුව වගේ
යන්නෙ කොහෙද මල්ලෙ පොල්.මොනවද මෙි කියවන්නෙ පවු අප්පා.මෙතන මෙහෙමනමි දියවන්නාවට ගියෙතේ මරැ
අපි නොදන්නා live වගේ 😂
රනිලා ලෝකේ හොදම නායකයෙක්ලු මුට කවුරු හරි තේරුම් කරලා දීපල්ලා ලෝකේ කියන්නේ මොකක්ද කියලා මට දැන් හිතා ගන්න පුළුවන් රනිල් වැඩ්ඩ කියන උන්ගේ දැනුමේ තරම
මාධ්‍යවේදීන් හා නිවේදකයින් ලස්සනට වැඩේ කරගෙන යනවා.
සුරංග මහත්තයා සුපිරියට තොරතුරු හොයාගෙන හරිම පොයින්ට් එකට දෙනවා නූගත් අමනයින්ට රෙවෙනවා😂
සුරංග පුතා ඔබට සුභ පැතුම් .
ශනිකව ගෝචර කරගන්නකොට, ඔමායා දත්මිටි කාගෙන හිනාව නවත්තගන්නෙ... 😂
ඔබගේ ප්‍රශ්නය ආකර්ශණයයි. මං ක්ෂණකව ගෝචර කර ගන්නවා.
කොහොමද ඒක 😂
සුරන්ග උතුමානනි ඔබෙ ප්‍රශ්නයට මන් චොරවුනා
Mehemath eheiyyo
@@siththarapunchi thwath lejja nedda ma puthe eheiyo gaga inne.
@@trp13poසහෝදරය..mama eheiyuek නෙවේ. E නිසයි 76 අවුරුදු sapayak ගැන kiyanawata විරුද්ධ. ඒත්,ඔබලා ehema නෙවේ. අපි බලමු ඉදිරිය. ජනතාව rewatenawa. එයාලාට සහනදායී nodee car show දාගෙන, ranil ගෙ කතා එක්ක elleegena යනවට වඩා anduwa thamange nyaya paththareta weda kala නම් හරි. අපි me රටේ පුරවැසියන්. ජයවේවා ඔබට
@@siththarapunchi ai bn hama comment ekkatama reply dada eka eka ewa kiyawa kiyawa yanne. Hithe mokk hari dukak tiyeda nattan wipatak wath unada 😁😁
@@sajansilva6771සහෝදරය මම මේ රටට ආදරය කරන, සියළු ජනතාවට ආදරය කරන purawesiyek. පාට පක්ෂ valata bedunata අපි එකම රටක ජීවත්වෙනව. මට අවශ්‍ය කළේ පුංචි පුංචි vachana හුවමාරු අතරෙ මානව dayawa , සෙනෙහස අරන් එන්න. ඔබ සියළු දෙනාටම ජයවේවා!
මූ අමු මානසික රෝගියෙක්!
මොකද්ද සුරංග ඔයාට වෙලා තියෙන්නෙ .. අපිව හිනස්සවලා මරන්නද හදන්නෙ ..😂😂😂😂😂
තමන් ටම හිනා වෙන්නත් ඉඩක් labei ඉදිරියේදි. Mokada 3% = 42% කළේ ගෝථාභය pakshikayo නිසා. නැත්නමි 3% තමයිල
සාදු...... සාදු .... සාදු......
5:16 මු බයේ කියන් නෑ..කෙකර ගානවා 🤣🤣🤣
සිලින්ඩර් දුරකකතන වලදමා නැවතීමේ තිත තියමු මාලිමාවෙන් පුරවමු
පච වලින් 😂😂
Kotiyak malimawata,කිව්වා ට ලැබුනේ 42% elvitigala chanden oppu උනා jvp නොහැකිය ව
Anne palayanna
@@siththarapunchi
පල බූරුවා 😂@@siththarapunchi
@@lahirupathiranaphotographyජයවේවා ඔබලාට
සුරංග මුගෙන් පට්ට ආතල් එකක් ගන්නේ
කොහෙන්ද මු හොයාගත්තෙ අයියෝ.
ගුරුවරුන් ලැජ්ජාවට පත්වන පිස්සු ගුරු වරුතමයිඔය.දෙමව්.පියනිඔබෙදරුවා.මුන්ගෙන්.ඇත්කර.තියන්න
Respect සුරංග ආදරෙයි ❤❤
සරංග..සේනානායක ට ජයෙන් ජය
සුරංගනම් නියමයි. මේ වගේ අපේක්ශකයෙක් පාර්ලිමේන්තු එවන්නනම් එපා හොදේ..... විනාසයි
බටලන්ද කාටද අයිති පටිට හොරු මිනි මැරුවෝ
ඕක උසාවියෙන් විසඳල නිදොස් කට නිදහස් කරපු දෙයක් බොල.කියන්න දෙයක් නැති හින්දා බට ලද බටලන්ද jvp කුහකක බල්ලෝ
Thope ammata horata hukapu eunta
Ayi jeppo marapu ahinsaka minissu topita mataka nadda
Jvp එකෙන් මිනිස්සු meruwe නැද්ද? ඒවා ahosi කර්මද
Paka
සුරංග ♥️♥️♥️
රනිල් මහතාගේ දක්ෂ කම බය නැතිව ප්‍රකාශ කල ඔබතුමාට ජය වේවා. සුරංග ජනප්‍රිය වෙන්න හදනවා
සුරන්ග උබට පිස්සුද බන් පොඩි උන්ගෙ න් ප්‍රශ්න අහන්න
සුරන්ග කතාව නියමයි ❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤
ඒ ංඋනාට මුං රඟන රැගිල්ලට මේව අහන්නෙ නැතිවත්බෑ.
අපේ පැත්තෙන් හිතන ඔබවැනි මාට්‍යය වේදියෙකුට රෙස්පෙක්ට්❤❤❤❤
2/3 අනිවා මාලිමාවට ලබාදියයුතුයි❤❤
Kotiyak ගන්නවා කිව්වා වගේද
3 කොහොමත් දෙක බේරෙයි නේද
@@siththarapunchi🐃🐃🐃
@@ariyaratneathukorale🐃🐃🐃
@@siththarapunchi ඔව් කෝටියකටත් වැඩියි වගේ නෙ🤣🤣
මුගෙන් ඉගෙන ගන්න එවුන්ට දෙවියන්ගෙම පිහිටයි...😂
ඌ ඉවරයි 😂 ඉවරෙටම ඉවරයි 😂
අයියෝ thibuna chande ටිකත් නැති unaaa 😂😂😂
Suranga you are a guardian Angel of journalist field!!!
අඩෝ බඩ පැලෙන්න හිනා
Matath😂😂
සුරන්ග හෙම සටනකටම මේ යකාව ගේන්නකො සුපිරි හරි හුරතල් පවු
අම්මෝ මේවගේ එකෙක් පාර්ලිමන්ට් ගියනම් කොහොම තියෙයිද😂😂😂😂😂
මු ගෙන් ඉගෙන ගන්න ලමයිගේ දෙමව්පියනි ඔයාලට බුදුසරනයි
ඒක නම් නියම ප්‍රශ්න ඇහිල්ල. පට්ට ආතල් එකක් ගන්නවා
පව් ඉතින් විපතක්නේ වෙලා තියෙන්නේ😂
හරි හරි පේනවා යෞවන සමාජයේ හිටිය වග
😅😅😅
මූ මරු ඕයි...😂😂😂
මූ මහ පඩකැටයම් කාරයා 😂 ජය වේවා සුරංග ,මාලිමාවට ජයෙන් ජයම වේවා!❤️❤️❤️❤️❤️👍
තව තව සටන වැඩසටහන් තියන්න ඕන සිලින්ඩර් ටෙලිෆෝන් එවුන් ගෙන්නලා උන් කොච්චර මෝඩයොද ක්යලා රටට දැනගන්න.
World best jarnalit (Mr Suranga)
අම්මෝ සුරංග 😂😂😂
ලෝකේ දක්ෂ නායකයෙක් ලු රනිල් එහෙම දක්ෂයි නම ඇයි රට බන්කොලොත් කරේ..
කවුද හඋත්තෝ බංකොලොත් කලේ.ගෝඨා ගියාට පස්සේ රට අරන් ගොඩ ගත්තේ එතුමා.
As usual the only reason I watch Satana is because Suranga❤
යව්වන සමාජෙන් කෙසේවෙතත් වැඩිහිටි .නිවාසෙන් ආවා වගේ.
තාමත් බලනවා😂 සුරංග බලන් ඉන්නෙම අරු උස්සලා පොලවෙ ගහන්නම තමා
Mr Suranga. You are greate person in Sri Lanka.we love you mr Suranga.we are in district of Monaragala.you are 👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Great suranga
Ala.kiri. suranga.sar.ferfct❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ela ela suranga❤❤❤❤❤❤❤
මාලිමාවට 6/6 දීල හරි මෙන්න මේ වගේ පිස්සො පුනුරුත්තාපනය කරන්න ඩෙල්ෆ් දූපතට ගිහින් දාන්න ඕනේ
සුරංග ...🎉🎉🎉...කොන්ද කෙලින් madywsdiyek...
Daruwanta budusaranai 😢😢😢😢
පෝලිම් යුගය අවසන් කලේ රනිලගෙ සාක්කුවෙන් සල්ලි දාලද. මිනිහෝ.
Suranga we love you omaya you too ❤❤❤❤
සුරංග respect 🎉🎉
සුරංග පුළුවණ් නම් අර මොළ අතනුවාව බැරිද ඔය වැඩ සටහනට එහෙම නැති නම් අර කාවලපිටියේ පඩික්න් කටාව.අපිට ආසයි උ බයිට් වැන එක බලන්න
😂😂😂😂 aniwa😂😂😂😂
Ma dakinna vidihata daksha goviyek bohoma sookshamwa wagawe palibodakaya Saha walpal vinyasa karana vidihata me palibodakayanwath vinyasa karana niyama supiri
Me wage buruwo gedara yawanawa අනිවාර්යයෙන්
😂😂😂😂අයියෝ මුනම් 😂😂😂
❤❤❤ sura
සුරංග පුතේ ඔහොම ඕන සටන කියන්නේ අනිත් මාධ්‍යවේදී සමග ලස්සනට කරන්න රටට ආදරයකින් ඔබලා වගේ ඉන්න මොන රටක්
පව් යකෝ ඌ 😂😂😂😂
Best ,mr suranga
❤❤❤❤SURANGA thamai Suranga😂❤❤❤❤.
Surang❤❤❤🎉🌹🌹🌹🌹🌹🎉❤❤❤🙏🙏🙏🙏
රනිල් රාජ්‍යක්ෂ උනා 😂😂😂 ගෙදර ගියා 😂😂 මුන් පාර්ලිමේන්තුවට යවන්නේ අමු පිස්සෙො තමයි 😂😂
මොනව උනත් මෙවනම් මහ බලු වැඩ... අර මිනිහට කැටයම් ටිකත් උගුරෙ හිරවුනා...😂
Suranga 👍💐
Love you Suranga ❤❤❤❤❤
මුන් වගේ උන්ට අපි නම් කියන්නේ මොඩ පණ්ඩිතයෝ කියලා😂
සුරංග මාද්‍යාවේදියානනි 😂😂😂
සිරස කනවා මු සතුටු සුරන්ග 😂
යකාටවත් බය නැති , උගත් මාධ්‍යවේදී සුරංග රටට සම්පතක්.
Respect suranga❤❤❤❤
Aiyo I'm speechless, wow wonderful knowledge being teacher, 😂😂😂😂😂😂😂😂😂 he is a look like a bit of Burty gunathilaka 😂😂😂😂
😂
😁😁😁😁 පව් අප්ප 😂
Miyagi..මුනින් .pinwa..hon..gahakyla..😂
Malimawatha ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා
රනිල් බැංකු හොරාගෙ එක පිස්සෙක්
Suranga ekka katha karala horunta kohomath dinanna ba.man saralawa therum gaththa de eka❤
Mugen igenagaththa lamainta abasaranai
එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා.
මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි
වයිෆ් හොඳටම නිදි.
හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා.
සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව.
ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා...
"නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල"
සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා.
සිරිපාල තුෂ්නිම්භූත වෙලා,
"මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා.
සක්‍රයා:
"හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!!
හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව
. තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!!
සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා,
කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි
, දකින දෙයක් අහුලං කන එකයි,
අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා,
කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා.
ගෙදර ගිය දවසෙ
, " ආ ඔයා නේද අළුත් කිකිළි?"
කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා.
දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි...
කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!!
සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ"
කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!"
සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ"
කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ"
සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා.
පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා.
සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම...
කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ
" ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව"
කියල කෑගහන සිරිපාලගෙ පවුල...
හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..
😂😂😂
😂
අඩෝ ආතල් දෙන්න එපා ඕයි 🤣🤣🤣🤣
@@magicnisal8407 ඔයාට මොකද මේක me වෙලා we dana හිතුණේ 🤔
@@SharmilaGamage-w9i 🤭😀