හිටං චමුදිතව නාවපු හැටි | Political memes | Political Fun Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 10 ноя 2024

Комментарии • 225

  • @asangavimukthi1651
    @asangavimukthi1651 Месяц назад +126

    මොන දේ උනත් හිටං හුටං කියන්නේ ඇත්ත.චමුදිතයා ගහන තරමක් මඩ තමා ගහන්නේ😂😂😂

    • @NishaniDevika
      @NishaniDevika Месяц назад +2

      7:57 7:59 😢😢😂😂😅

    • @yuzishansivsivaraj
      @yuzishansivsivaraj Месяц назад +1

      ​@@NishaniDevika❤❤❤❤❤❤❤

    • @VithanageDayananda
      @VithanageDayananda 29 дней назад +1

      😢​@@yuzishansivsivaraj

    • @WasaNatha-yk1bi
      @WasaNatha-yk1bi 25 дней назад

      කාගෙන්හරි සල්ලි අරන් තමයි චමුදිතය කඩේ යන්නෙ...
      නියමයි ස,,,ර්‍ර්

    • @warunadias2749
      @warunadias2749 13 дней назад

      පව්. හිටපුජනපති පවි
      පිටි පස්සේ හාමුදුරුවෝ
      සෙත් පතනව

  • @චාමරදිල්ෂාන්
    @චාමරදිල්ෂාන් Месяц назад +78

    මොනවා උනත් මෛත්‍රීපාල මහත්මයා කතා කරන විලාසයට මං ආසයි.පොර කතා කරනකොට මොනවා කියුවත් කේන්ති යන්නෙ නෑ මට හිනා යනවා විතරයි.😅

    • @dharmasirikularatne2524
      @dharmasirikularatne2524 9 дней назад

      තවතවත් කතාකිරීමට ශක්තිය ලැබේවා!

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr Месяц назад +73

    චමුදිතව කටු හිබුලෙ අරිනව කියලත් කිව්වා යකෝව් 😂😂😂

  • @ErandaSamarakoon-nb2yl
    @ErandaSamarakoon-nb2yl Месяц назад +69

    මොනා උනත් චමුදිතයටත් හික් ගෑ උනේ එදා තමයි 😂😂

  • @letsTALKSL55
    @letsTALKSL55 Месяц назад +65

    ආතල්ම මනුස්සයෙක්.පව් කියලත් හිතෙනව.පොර අමුතුම ඩෑල් එකක් 😂😍❤

  • @damakikw3102
    @damakikw3102 2 месяца назад +55

    සම්පූර්ණ ඇත්ත හිටං😂😂😂😂

  • @mahindananayakkara3675
    @mahindananayakkara3675 Месяц назад +48

    චමුදිත පත්තරෙ නැති ඒව තමයි වැඩියම කියන්නේ
    හිරු අනාගෙන තියෙන්නේ .

  • @priyanthacooray8320
    @priyanthacooray8320 Месяц назад +22

    😂හිටන් දුන්නා අරුට ලෙල්ලහුටන් වෙන්න 😂😂😂😂

  • @AzeezSamsudeen-g8f
    @AzeezSamsudeen-g8f Месяц назад +40

    මොණව වුනත් හිටපු ජනාධිපති එක්ක වාචාල චමිදතයගෙ කළිසම ගලවන්න පුලුවණ් හිටන් උටන්ට පමණයි

  • @nldgayan910
    @nldgayan910 Месяц назад +36

    බුදු අම්මෝ මයිත්‍රීපාල😂
    තමුසෙව හිටුවා පස් ගසන්න එපෑ😂

  • @coverCRASH-ru1ji
    @coverCRASH-ru1ji 16 дней назад +8

    කදුලු එනකම් හිනා උනා.❤ගානට කෙලින්ම කියනව චමුදිතගෙ පත්තරේ විස්තර කෙරුවාව.

  • @copytick
    @copytick Месяц назад +17

    ඇත්තටම චමුදිත කියන්නේ මගේ ජීවිතයේ දැක්ක ජරාම මාධ්‍යවේදියෙක්

  • @power_lion1717
    @power_lion1717 24 дня назад +11

    අනේ හිටං හුටං සල්ලි නැ කියනකො චමුදිතගේ මුණයි කට‍ තිබුන විදියට තමයි මට‍ හිනා ගියෙ හරිම හුරතල් 😄😄😄😄

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr Месяц назад +19

    අම්මෝ සිරිසේනත් මරු ඩයල් එක ඕයි 😂😂😂😂

  • @mcgrath11
    @mcgrath11 Месяц назад +33

    අම්මෝ 😂😂💔 වස්තිලාගෙ, විනීලගෙ වීඩියෝ පරාදයිනෙ මෙව්වට

  • @LakpriyaKumara-b6d
    @LakpriyaKumara-b6d Месяц назад +41

    ඇත්තටම සිරිසේන මහත්තයා ගොඩක් හොදයි

    • @raveenzing
      @raveenzing Месяц назад +5

      මාත් ආස චරිතයක් එකම වැඩේ මේ මනුස්සයාගේ පාලන කාලයේ පාස්කු ප්‍රහාරය වලක්වාගන්න බැරි උන එක තමා ප්‍රශ්නය......😓

  • @Nawidutheeksana
    @Nawidutheeksana Месяц назад +14

    මරැ හිටං චමුදිතය අසූචි නානව 😂😂

  • @chinthakalakmal6367
    @chinthakalakmal6367 2 месяца назад +29

    නාට්ටාමිට හොදවැඩේ 😂😂😂

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq Месяц назад +10

    සිරිසේන. මහතා. තමයි. චමුදිතට. හොදටම. කරේ. 🎉🎉🎉

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 20 дней назад +6

    හිටං කියන්නේ නිකං කතා එහෙම නොවේ😂😂😂

  • @Jcbpblx
    @Jcbpblx 10 дней назад +6

    හැබැයි සිරිසේන තමයි මේ රටේ පහළ වෙච්ච ආතල්ම ජනාධිපති....😅

  • @Budumaga-
    @Budumaga- 15 дней назад +4

    හිටං හරි ඌ හොද එකා කොච්චර කලත් ආතල් එකක් දන්නවා මම මූ හොරෙක් නෙවෙයි හිටං😂

  • @induva_BRO
    @induva_BRO Месяц назад +9

    මොනා උනත් ඉල කැඩෙන්න හිනා වුනා 😂

  • @Amila_suresh
    @Amila_suresh 23 дня назад +7

    සිරිසේන 🗿 චමුදිත 🤡

  • @sucharithajayasinghe5775
    @sucharithajayasinghe5775 Месяц назад +15

    අම්බෝ .. 🤭😅😂

  • @Ashen-Nv
    @Ashen-Nv Месяц назад +21

    රෙදි නෑ නාට්ටාමියගෙ 😂😂😂

  • @යොහාන්නිරෝෂන්
    @යොහාන්නිරෝෂන් 29 дней назад +6

    ජනාධිපති කෙනෙක් කියන්නේ ගඩොල් කපන මනුස්සයෙක් නෙවෙයි‍, i felt it 😂😂😂

  • @dinethchathuminafernando3716
    @dinethchathuminafernando3716 День назад

    ආතල් ඕයි අම්මෝ බිව්වොත් එහෙම හිතාගන්න පුලුවන් අපේ ආතල් හිටන්❤❤😂

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 16 дней назад +4

    ඇත්ත පොලොන්නරුවට පට්ට විදිහට වැඩ කරලා තියෙනවා ...

  • @WasaNatha-yk1bi
    @WasaNatha-yk1bi 25 дней назад +5

    චමුදිතගෙ කෝට් එක ෆේල්

  • @SanjayaEkanayake-py9bj
    @SanjayaEkanayake-py9bj 18 дней назад +3

    චමුදිත හැප්පුනේ වැරදි මිනිහඑක්ක

  • @judefernando9508
    @judefernando9508 Месяц назад +9

    මම මෝෂන් එකක් දැම්මා , මට දැන් ලුස් මෝෂන්.😅😅😅😅😅😅😅😅😅😅😅

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 19 дней назад +3

    පායනකාලේ හොඳටෝම නාගත්ත 😂

  • @kdgimhank
    @kdgimhank Месяц назад +11

    අඩෝ චමුදිතයා මෙහෙම නාගත්තද😂

  • @dineshhennayake2367
    @dineshhennayake2367 Месяц назад +10

    දෙවියනේ හිටපු ජනාධිපතිවරයෙක්නෙ දෙවියනේ.මුන්නෙ රට කරේ.මදෑ මෙහෙම හරි තියෙනව.😂😂😂😂😂

  • @H100R-w8n
    @H100R-w8n Месяц назад +10

    මරු ඩයල් එක සිරිසේනත්..පාස්කු ප්‍රහාරෙ තමයි කරපු කැරි වැඩේ..තමුන්නැහෙගෙ maybach කාර් එක වික්කනම් ඔය ගාන හොයාගන්න තිබ්බ හැබැයි 😂

  • @samithagayashan9437
    @samithagayashan9437 Месяц назад +6

    පොලොන්නරුවේ අභිමානය..❤
    මහින්දලා, සිරිසේනලා කියන්නේ ලංකාවේ නම ගිය පාලකයෝ. චැනල් කාරයොත් ලෙප්ට් 😂

  • @indikaprabath2145
    @indikaprabath2145 14 дней назад +2

    වාචාල චමුදිත උබට හොඳ වැඩේ .

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 23 дня назад +3

    මයිත්‍රී තරං බොරු කරන්නෑ
    චමුදිත😂

  • @VindiyaVindiya-u1l
    @VindiyaVindiya-u1l Месяц назад +11

    Ammoooooooooooooooo sira uncle 🤭

  • @padhmalpeiris8416
    @padhmalpeiris8416 22 дня назад +3

    This guy was the President of Sri Lanka. No wonder Sri Lanka is gone back word. But this is a classic. Just like Vinoda Samaya.

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 4 дня назад

    චමුදිත උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන හිටං

  • @චාමරදිල්ෂාන්
    @චාමරදිල්ෂාන් Месяц назад +13

    පව් කියලත් හිතෙනවා නේද?😢

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 4 дня назад

    මයිත්‍රී පොලේ වෙලෙන්දෙක් වාගෙ😂

  • @rasikajsean
    @rasikajsean Месяц назад +5

    මෙ වගෙ පින් ගොනෙක් දේශපාලනයේ අවුර්දු හතලියක් සහ ජනපතිත් වෙල හිටියා කියන්නෙ මෙරට මෙහෙම තියෙන එක ඇති.

  • @sisirakumara2338
    @sisirakumara2338 25 дней назад +3

    මොනව වුනත් ආතල් මනුස්සයා 😂😂

  • @airbusa380-rd8qh
    @airbusa380-rd8qh Месяц назад +4

    අම්මො යකො හිටන් තමයි හොදටම කරේ

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 Месяц назад +4

    මම හිටං මේක දැනගත්තෙ අනිත් දවසෙ උදේ පත්තර බලද්දි හිටං.. ඔයා හිටං ඒවා හිටං කියන්නෙ නෑ හිටං.. මම හිටං අරක හිටං මේක හිටං කලා හිටං, ඔයාලට ඒවා පේන්නෙ නෑ හිටං.. හරිද ?? හිටං..😂😂

  • @AsankaRanajeewa
    @AsankaRanajeewa Месяц назад +9

    පවු කියල හිතුනෙ මට විතරද😊

  • @hesaramanatunga6285
    @hesaramanatunga6285 Месяц назад +7

    Hitan mge eka ❤😂

  • @DananjaniFernando-u7e
    @DananjaniFernando-u7e 19 дней назад +1

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි camuditha ඔබට ජය ජය ජය ජය ජය 🎉🎉🎉🎉🎉ජය

  • @tasteoflife8651
    @tasteoflife8651 Месяц назад +3

    නැත්තන් හුත්තො කොහෙන් දෙන්නද 😂😂😂

  • @jagj5452
    @jagj5452 7 дней назад

    චමුදිත උඹ නම් තනිකරම වර්චස් වුනා හිටන්ගෙන්

  • @lalp5728
    @lalp5728 Месяц назад +4

    සමුදියු උඹ ඉල්ලං කනවා නේද හොඳ වැඩ හිටං කුඩා හොඳයි බං

  • @indikadayal927
    @indikadayal927 Месяц назад +3

    ඒ චරිතේ දැන් කරන්නේ, බත්තරමුල්ලේ සීලරතන

  • @MSIRed-f2q
    @MSIRed-f2q 28 дней назад +3

    Perfect!!!!

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 5 дней назад

    මොනවා උනත් කේලින් ඇත්ත කියන්නේ චමුද්දික විනාශ කරනවා

  • @iroshmadushan4189
    @iroshmadushan4189 4 дня назад

    Lool comedy වලත් නැ මෙහෙම ආතල් 😂

  • @kethiperera2351
    @kethiperera2351 27 дней назад +2

    ුන්නා පාර්ලිමේන්තු අවුරුදු හතළිහක් පනහක්

  • @SameeraAsanka-u8k
    @SameeraAsanka-u8k Месяц назад +1

    සම්පූර්ණ ඇත්ත.

  • @disanayakaariyadasa8300
    @disanayakaariyadasa8300 6 дней назад +1

    නෑ නෑ නෑ 9:24

  • @KelumUyanvaththa-u8y
    @KelumUyanvaththa-u8y 3 часа назад

    Niyamai sirisena

  • @dineshchamara2726
    @dineshchamara2726 4 дня назад

    අපිට ලැජ්ජයි.. 😢😮 මේ වගේ ජනාතිපති .එකෙක් හිටියනේ.
    😂😂 "හිටාන්.. කිවෙ නිකන්ද

  • @ramanidesilva9361
    @ramanidesilva9361 15 дней назад +3

    9.39 😁😁😁

  • @Fernando-or8vu
    @Fernando-or8vu Месяц назад +2

    අහ්මෝ😂

  • @starlitnews
    @starlitnews 2 месяца назад +7

    If what the person said is true, this is the first time I've heard that parliamentarians are drawing more than one pension and appointing their family members as their private secretaries to provide them with pensions. Only Anura has assured us that he will remove all these benefits. For this reason, people should vote for him. High Priest of Mihintale said Sajith is drawing two pensions and his mother three pensions. To be fair there are others like Gota and Mahinda his other brothers, their spouses, and children too must be involved in this racket. Taking all into consideration being a parliamentarian is the best job.

  • @KasunMadumal-o7y
    @KasunMadumal-o7y Месяц назад +3

    අතල් ඩයල් එක😂

  • @SantakumaraSantakumara-y4k
    @SantakumaraSantakumara-y4k 20 дней назад +1

    අරූට කට උත්තර නෑ...😁..අයියෝ චමූ

  • @ruwanbuddika-xs7ed
    @ruwanbuddika-xs7ed Месяц назад +2

    නියමයි

  • @LahiruSampath-we8cq
    @LahiruSampath-we8cq Месяц назад +2

    මුට සිවුරු ඇදන් ඉන්න එවුන් කරන ඒවට මූ මොනා කියයිද දන්නෑ

  • @kfmconsortium2256
    @kfmconsortium2256 2 дня назад

    එතකොට හිටo මල්ලිගෙ හෝටල් වලට අවශ්‍ය දේවල් ගේන්න අවසර දීපු හිටo ඉතිරි කරපු ඒව කොටසක් ඉල්ල ගමු හිටo.

  • @jyfouahmad-dj5df
    @jyfouahmad-dj5df 15 дней назад +1

    Hodama hariya😂😂😂😂

  • @dilanrusiru587
    @dilanrusiru587 2 дня назад

    Chad සිරිසේන ❤😂

  • @Cool-fc9pb
    @Cool-fc9pb Месяц назад +5

    9:33 😂😂😂

  • @Science_Api
    @Science_Api 8 дней назад

    කටුඉබුලෙ යවන්න ඕනලු 😂

  • @dangerrap6260
    @dangerrap6260 16 дней назад +3

    😎My3 good job😈

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada Месяц назад +1

    නියමයි මෛත්‍රීපාල ❤

  • @DinushaPerera-f8k
    @DinushaPerera-f8k Месяц назад +1

    අඩෝ ආතල් බං 😆😆😆😆

  • @kdgimhank
    @kdgimhank Месяц назад +3

    6:18 අත😂

  • @CharithaMihiranga-gn3ft
    @CharithaMihiranga-gn3ft Месяц назад +1

    Maru maru hitan..

  • @sudarshanatennakoon5946
    @sudarshanatennakoon5946 2 дня назад

    රත්තරන් අශ්වයා

  • @aroshgamage7733
    @aroshgamage7733 Месяц назад +1

    කොමඩ් කටා කොර 😂😂

  • @sujeewagunarathne-d8q
    @sujeewagunarathne-d8q 5 дней назад

    Maru athal appo

  • @AjithHathurusinghe
    @AjithHathurusinghe 27 дней назад +2

    ඔයා ඉන්න කාලේ පාස්කු ප්‍රහාරය ගැන ඔයා අම්මපල් දන්නෙම නැද්ද

  • @DevHania
    @DevHania Месяц назад +1

    Hitan kiynne kapati pakek😂😂

  • @KavindaBandara-yv5no
    @KavindaBandara-yv5no 28 дней назад +1

    Hitan hutan😂😂😂

  • @kfmconsortium2256
    @kfmconsortium2256 3 дня назад

    චමූදිත තමයි හිටන්ගෙ ජනාධිපති කාලයේ ඔහුගේ මාධ්‍ය භාරව හිටියේ බෝම්බය ගැන දන්නේ නැද්ද ? පඩි ගත්තා නේද ? 😮 මම හරිද ? ඔවු හො නැ කියුවම ඇති.

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka Месяц назад +2

    Chamuditha 😂😂😂

  • @DananjayaBandara-x2m
    @DananjayaBandara-x2m Месяц назад +1

    කාදිනල් ඒමිනිහ😂

  • @dilanudayanga2032
    @dilanudayanga2032 4 дня назад

    මාලිමාවට ජය වේවා ..

  • @AjithRathnayaka-bt7qw
    @AjithRathnayaka-bt7qw 3 дня назад

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @wasanthadasanayake9057
    @wasanthadasanayake9057 Месяц назад +1

    මෙතුමා hariyatama හරි සරල වැඩි ounama ඔළුවට aytha hadanawa මහින්දගේ ahanna bayai මුන්

  • @11sadewkumudesh68
    @11sadewkumudesh68 Месяц назад

    වඩවා මයිත්තිරි වඩවා මයිත්තිරී😂😂😂

  • @hasanthaprekshidesilva
    @hasanthaprekshidesilva 10 дней назад

    Ammo bro 😅😅😅

  • @MangalaThennakoon
    @MangalaThennakoon 25 дней назад +1

    සිරිසේනගෙ ගොන් තථා

  • @sriyanilmini5163
    @sriyanilmini5163 15 дней назад

    😂😂 mona unat my3 thanks 😂😂 chamu 😂😂😊

  • @Rose-mx4fq
    @Rose-mx4fq 16 дней назад +1

    My3 is good to catch fish in Kala weve.

  • @JayathilakaJayThilak-zq1xg
    @JayathilakaJayThilak-zq1xg 20 дней назад

    😅😅😅😅 කමෝන් මයිත්තිරිපාල මහත්තයෝ මේකා වාචලයා 😅😅😅😅😅

  • @RathasiriPerera
    @RathasiriPerera День назад

    මටනං හිනාව නවත්තන්න ba😘බන්

  • @MalshanDilhara
    @MalshanDilhara 17 дней назад

    චමුදිත කෙලවගත්තු තැන හිටං