- Видео 346
- Просмотров 1 625 573
Balangoda Kassapa Thero
Добавлен 21 фев 2016
නිවනට පත්වීම උදෙසා වෑයම් කරමු...
forms.gle/AJsz2bBAjXoSTAku7
*ඔබට ඇති සියළුම ගැටළු මෙම Google form එක භාවිතයෙන් ඉදිරිපත් කරන්න*..
එම ගැටළු ඉදිරියේදී සාකච්ඡාවට ගනු ලබයි…
වැඩිදුර විස්තර සඳහා පහත අංකය භාවිතා කරන්න..
0768766290
forms.gle/AJsz2bBAjXoSTAku7
*ඔබට ඇති සියළුම ගැටළු මෙම Google form එක භාවිතයෙන් ඉදිරිපත් කරන්න*..
එම ගැටළු ඉදිරියේදී සාකච්ඡාවට ගනු ලබයි…
වැඩිදුර විස්තර සඳහා පහත අංකය භාවිතා කරන්න..
0768766290
Видео
දිසානායකගෙන් පොල් වගාව ගැන නියෝජ්‍ය ඇමතිට උපදේශයක්..
Просмотров 6002 часа назад
දිසානායකගෙන් පොල් වගාව ගැන නියෝජ්‍ය ඇමතිට උපදේශයක්..
නියෝජ්‍ය ඇමති චතුරංගට කස්සප හිමිගෙන් අනුශාසනාවක්..
Просмотров 1,6 тыс.4 часа назад
නියෝජ්‍ය ඇමති චතුරංගට කස්සප හිමිගෙන් අනුශාසනාවක්..
වරාය කියන්නේ මත්ද්‍රව්‍ය රට තුළට එන කුඩු තිත්පොලක්..
Просмотров 1,7 тыс.4 часа назад
වරාය කියන්නේ මත්ද්‍රව්‍ය රට තුළට එන කුඩු තිත්පොලක්..
ප්‍රභාකරන් මැරූ පලිය ගන්නට දරන වෑයමක් ද.?
Просмотров 14 тыс.4 часа назад
ප්‍රභාකරන් මැර පලිය ගන්නට දරන වෑයමක් ද.?
කවුද මේ බොරු කියන ටිල්වින් සිල්වා..
Просмотров 3,5 тыс.4 часа назад
කවුද මේ බොරු කියන ටිල්වින් සිල්වා..
ආණ්ඩුව පිටිපස්සෙ ඉන්නේ LTTE කොටි ඩයස්පෝරාව ද.?
Просмотров 5937 часов назад
ආණ්ඩුව පිටිපස්සෙ ඉන්නේ LTTE කොටි ඩයස්පෝරාව ද.?
චීනය, ඉන්දියාව සමඟ එකඟ වූ ගිවිසුම් ජනතාවට හෙළි කරන්න..
Просмотров 5197 часов назад
චීනය, ඉන්දියාව සමඟ එකඟ ව ගිවිසුම් ජනතාවට හෙළි කරන්න..
රටක මරණ බිය නැතිකළ මහින්ද රාජපක්ෂට අන්තිම කාලේ නිදහසේ ඉන්න දෙන්න
Просмотров 14 тыс.9 часов назад
රටක මරණ බිය නැතිකළ මහින්ද රාජපක්ෂට අන්තිම කාලේ නිදහසේ ඉන්න දෙන්න
මුනිවරයෙකුට අපහාස කොට බල්ලෙකු වූ සිටුතුමා..
Просмотров 58021 час назад
මුනිවරයෙකුට අපහාස කොට බල්ලෙකු ව සිටුතුමා..
මාලිමාව නිසා ජනතාවට තෛපොන්ගලුත් නෑ..
Просмотров 1,1 тыс.День назад
මාලිමාව නිසා ජනතාවට තෛපොන්ගලුත් නෑ..
කොච්චර හිතුණත් පැවිදි වෙන්න බැරි ඇයි.?
Просмотров 587День назад
කොච්චර හිතුණත් පැවිදි වෙන්න බැරි ඇයි.?
කතෝලික මුස්ලිම් අය දියුණු වීමේ රහස කුමක් ද.?
Просмотров 1,8 тыс.14 дней назад
කතෝලික මුස්ලිම් අය දියුණු වීමේ රහස කුමක් ද.?
ත්‍රස්තවාදී සරණාගතයින්ගෙන් මේ පුණ්‍යභූමිය පුරවන්න එපා..
Просмотров 2,2 тыс.14 дней назад
ත්‍රස්තවාදී සරණාගතයින්ගෙන් මේ පුණ්‍යභූමිය පුරවන්න එපා..
අන්තවාදයට එරෙහි ඤාණසාර හිමි සිරගත කිරීම යුක්ති සහගත ද.?
Просмотров 6 тыс.14 дней назад
අන්තවාදයට එරෙහි ඤාණසාර හිමි සිරගත කිරීම යුක්ති සහගත ද.?
මාලිමාවට අරමුදල් ලබාදුන්නේ ඉස්ලාම් අන්තවාදීන් ද.?
Просмотров 5 тыс.14 дней назад
මාලිමාවට අරමුදල් ලබාදුන්නේ ඉස්ලාම් අන්තවාදීන් ද.?
රාජාංගනේ හිමිට අප නිවැරිදි මාවත කියාදිය යුතුයි..
Просмотров 1,8 тыс.14 дней назад
රාජාංගනේ හිමිට අප නිවැරිදි මාවත කියාදිය යුතුයි..
අලුත් ව්‍යවස්ථාවට කාදිනල්තුමාට මෙච්චර ඉක්මන් ඇයි.?
Просмотров 12 тыс.14 дней назад
අලුත් ව්‍යවස්ථාවට කාදිනල්තුමාට මෙච්චර ඉක්මන් ඇයි.?
ගොවියා අතරමං කලොත් ගොඨාභයට වෙච්ච දේ වෙයි..
Просмотров 3,1 тыс.14 дней назад
ගොවියා අතරමං කලොත් ගොඨාභයට වෙච්ච දේ වෙයි..
බෞද්ධ රාජ්‍යයට එරෙහි සතුරු බලවේග..
Просмотров 2,5 тыс.14 дней назад
බෞද්ධ රාජ්‍යයට එරෙහි සතුරු බලවේග..
බෞද්ධ විරෝධීන්ට එරෙහිව අදත් CID වෙත පැමිණිලි..
Просмотров 1,9 тыс.21 день назад
බෞද්ධ විරෝධීන්ට එරෙහිව අදත් CID වෙත පැමිණිලි..
අනාගමික රාජ්‍යයේ පෙරනිමිති කියන නලින්ද ජයතිස්ස
Просмотров 6 тыс.21 день назад
අනාගමික රාජ්‍යයේ පෙරනිමිති කියන නලින්ද ජයතිස්ස
බුදු අම්මෝ කමෙන්ට් දාලා තියෙන ගව සම්පතේ තරම..😂😂😂😂 මහින්ද රාජපක්ෂ විතරක් නෙමෙයිනේ යුද්ධ කරේ..සරත් පොන්සේකා ඔය හැමෝම පෙරමුණේ හිටියනේ..ඉතිං ඒ මනුස්සයටත් ඔච්චර ආරක්ෂාවක් නෑනේ..අනික අනෙක් රටවල සියලුම ජනාධිපතිවරු තමන්ගේ දුර කාලය අවසන් උනහම ගෙවල් වලට යනවා..තවදුරටත් මහ ජනතාවගන් යැපෙන්නේ නෑ..යකෝ මේක හරි කතාවක්නේ..අපේ දරු පරම්පරාවල් වලට හැමදාම සිද්ධ වෙන්නේ ජනාධිපතිවරු නඩත්තු කර කර ඉන්න..අපේ අම්මල තාත්තලත් ඒක කරා.. දැන් අපි කරනවා..හෙට ඉඳන් මගේ දරුවන්ට සිද්ධ වෙයි ඉස්සරහට එන හැම ජනාධිපතිලම නඩත්තු කරන්න..මේකෙ අවසානයක් තියෙන්න ඕන..දේශපාලනය කරනවා කියන්නේ සමාජ සේවයක්..දුර කාලය අවසන් උනාම ඒ සේරම ඉවරයි...අනිත් එක මහින්ද රාජපක්ෂට රටේ ජනතාව කළගුණ සැලකුවා..එයා දෙපාරක්ම රටේ ජනාධිපති වුණා..එයා පරම්පරා ගානකට හම්බ කරගත්ත ඒ මදැ..ඉතින් ඔය කමෙන්ට් කරන ගව සම්පතට අමාරු නම් එයාට ගෙදරක් අරන් දෙන්න..😊 බොරුවට දෙමළ ඩයස්පෝරාව කියලා කෑ ගහන්න ඕන නෑ..😊😊
තෙරැවන්.ඝරනයි🙏🙏
මේ රටට වෙලා තියෙන්නෙ මොනවද කියල හොදටම දන්න එකාගෙන් අහන බනක් මුං හැමදාම වාසියට බන කියපු එකෙක් පරාජයේ වියරුවෙන් ඉන්නෙ හොර හැතිකරයක් කවදාවත් මයින්ද මාතියාව මරන්න කොටිනම් නෑ. හැබැයි උබලවගේ උන්වනම් තුට්ටුවකට විස්වාස නෑ. මහින්ද මාතිය කරපු අපරාද ඔහු පසුපස එනව. යුද්දෙ කලේ රන විරුවො ලබ්බෙන්ද ගහන්නෙ කියල අහපු එකාගෙ යුද්දෙ ගැන පොන්සේකාගෙන් අහන්න. කලකම් පල දෙනව හාංදුරුවනේ තමන්ගෙ සුඛවිහරනය වෙනුවෙන්ම මිනීමරපුව 😢😢 හාංඩුරුවනේ බේගල් ඇද බාන්න එපා ඇදල දොට්ට දාන්න වැනි වචන අනුර කිව්වෙ නැහැ. පාපතර පාලකයොන්ට අත් හැරීම ගැන බන කියන්න
කාඩෙයන ජෙප්පො කොච්චරකයිය ගැහුවත් බන්ඩාගාරයේ සල්ලිනැ බොරුවට රඟපානවා
කොච්චර ජෙප්පො කයිය ගැහුවත් මෙඅන්ඩුව හරියටම අවුරුදු දේකක් දුවන්නෙත් අාමරුවෙන්
ජෙප්පො කයියගැහුවට මහින්දට බයයි එකයි පලිගන්නෙ
කයිය නායක හොදයි ක්‍රිස්තියන් කාරයන්ටත් ඔක ඔනඋනාකරගන්ට කාදිනල්ට එකතමා උවමානා වුනා
මාලිමාවට අරගලයේ සිට සල්ලි පොම්පකරා අනර ජනාදිපතිවෙනකම් ඩයස්පොරාවෙන්
සම්පුර්ණ ඇත්ත කතාව
අපේ හාමුදුරුවනේ....ෆීල්මාශල්ගේ ආරක්ශාව ගැන ඔබවහ්න්සේට අමතක උනේ..රාජපක්ෂ වහල් කමට නේද?
උතුරෙ ඕඩිහෙලේට චන්දෙ දුන්නෙ ඕකටද
මාරම මාරයි
පොඩි බණ පොතක් උඩ ලොකු බණ පොතක් තිබ්බට පවක් නෑ!
රටට කරන්න හදන මේ අපරාධයට භික්ෂූන් වහන්සේලා ඇතුලු රටට ආදරේ ඇති ජනතාව එකතුවිය යුතුයි
සියලුම සංගයා
සියලුම ස්වාමීන් වහන්සේලාත් රටට ආදරය කරන දේශ හිතෛෂී ජනතාවත් එක්වී රට ජාතිය ආරක්ෂා කරගත යුතුයි.
අනුර චන්දෙට ඉස්සර කැනඩා ගියා උතුරේ චන්ද ගොඩක් ගත්තා ප්‍රධාන හමුදා කඳවුරු කිහිපයක් අයින් කලා ඇයි???
පලයං සුත්තො යන්න😂😂😂 හාමුගෙ අස්ති මිරිකවා ගන්න අන්න උඹ හොයනව 😂😂😂😂
අඩේ. මේ හාදයෝ මහණ වෙන්නේ කවද්ද?? අර යුධ සේනාධිපති ෆොන්සේකා බල්ලෙක් වගේ ඇදගෙන ගියා මේ චීවරධාරීන් කොහේද හිටියේ?? කොටි නායක කරුණා පිළ්ලෙයාන් රෙද්ද අස්සේ දාගෙන ඉන්නකොට කොහේද හිටියේ?? සයස්පෝරාවට ඕනි නම් මහින්දව නැති කරන්න මොන මොන දේවල් කරන්න පුලුවන්ද... අනේ මේ කට අවුස්සගන්න එපා... 😂😂😂
හාමුදුරුවනේ මහින්ද ජනාධිපති තුමා ලන්කා වේ වීර දරුවන් සිටින දකුණේ ආරක්ශිත් ප්‍රදේශය ක නේද ...❤
ඉතින් හාමුදුරුවනේ ජනාධිපති තුමා මහින්ද ජනාධිපති තුමා සමග අනුර ජනාධිපති තුමන්ට තියෙන වෛරය මොකක්ද කියල ඔහොම ම කියන්න
ඉතින් හාමුදුරුවනේ ඔය කියන් විදියට ඔයිටවඩා අවදානම් පොන්සේකා මහත් මයාට තියෙන වා නේද අයි ඔබ එතුමා ග්න කතා කලේ න්ත්තෙ ඔබ වහන්සේ කතා කරන්නෙ ජනතාව ගන හිතලා නොවෙයි .තනිකර දේශපාලන යක් ඒනිසා ඔය දේශපාලන ය නවත්වන ඉල්ලීම කරමි......බුදු දහම පමනක් සමාජ ගත කරන්න ........🇱🇰
ගරු ජනාධිපති තුමනි මේ හාමුදුරුවෝ කියන කතාව ජනගත කිරීමට හරි දේ හොයන්න බොරු සමාජ ගත කරයි නම් වහාම පරීක්ෂණ යක් කරන්න .....🌲⭐
Rip
❤
Anura natanne eindiyawata. One vidiyata
හොරු රකින්නට පෙරට එන කස්‍යප රාජපක්ෂ .
😂😂😂😂😂
keri ganaya mahindayage puka lewa kaala kiyawanawa keri thattaya
Jathiwaadaye wahal baiyo thopila rata bankoloth karapu hora nade
Yako hariyata rata karana eka aukthiyata erehiwa nagi hitina eka wiyaruwak da
හාමුදුරුවෝ එක්ක සෙල්ලං කරන්ඩ එපා.වැඩ වැරදියි.
සහතික ඇත්ත
❤❤❤❤❤❤❤