වරාය කියන්නේ මත්ද්‍රව්‍ය රට තුළට එන කුඩු තිත්පොලක්..

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 101

  • @skyphone8133
    @skyphone8133 3 дня назад +3

    වනාතවීල්ලුවේ පුපුරණ දවෘය කිලේගැම් 1000 ලැක්ටෝ වත්තේ අසුරා තිබුයේයයි සාධක තිබු ස්ථානය මවනැල්ල පොලිසිය විසින් සොයා ගැනිමේන් පසු එහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දේපාර්ථමේන්තූවේ රවී සෙනවිරත්න ශානි අබේසිංහ හා නිශාන්ත සිල්වා යටතට ගෙන ඒ වන විටත් එම ස්ථානයෙන් ඉවත්කරගෙන තිබු කිලෝග්රෑම් 100ක පූපුරණ දවෘය හිතා මතාම සොයා ගැනීමට 2019 අපියේල් 21 වන තුරැ කටයුතු නොකර සැක කරැවන් සමග රවි සෙනවිරත්න ශානි අබේසිංහ හා නිශාන්ත සිල්වා (උප්පැන්න සහතිකයේ දේමල පියාගේ වාසකම කන්දප්පා) කොළඹ හතරවන තට්ටුවේ පිහීටි අපරාධ පරීක්ෂණ දේපාර්ථමේන්තූව තුල බබා උක්කුං කිරිම නිසා ඒම පුපුරණ දවෘය කොලෝගෑම් 100යේම ශක්තිය කෙතේක් දෑයි රටේ සමස්ත ජනතාවට ජාති ආගම් පාට පක්ෂය බේදයකින් තෝරව භීතියෙන් කදුලු වගුරැවා ලේ වගුරැවා මස්වැදලි දසත විහිදවමින් දුක් විදීද්දී ඒ විදවීම සියසන්ම දුටුවේ 2019 04 21 දින දීය.
    ■කොච්චිකඩේ පල්ලිය තුල පුපුරණ දවෘය කිලෝගෑම් 10ක්ද
    ■කටුවාපිටිය පල්ලිය තුල පුපුරණ දවෘය කිලෝගෑම් 10ක්ද
    ■ සියොන් පල්ලිය මිදුලේ පුපුරණ දවෘය කිලෝගෑම් 10ක්ද
    ■ෂැන්ගිලා හෝටලය තුල පුපුරණ දවෘය කිලෝගෑම් 10 බැගින් 20ක්ද
    ■සිනමන් ලේක් හොටලයේ මිදුලේ තුල පුපුරණ දවෘය කිලෝගෑම් 10ක්ද
    ■ටච් සමුදා හොටලයේ පිපිරවිමට සිටියද ඉන් ඉවත්වී දොහිවල ඉන් එක තුල පුපුරණ දවෘය කිලෝගෑම් 10ක්ද
    ■ රාජගිරියේ පන්සලේ තැබිමට ගොස් නොහැකිව ජනතා විමුක්ති පෙරමුණේ ලැයිතු ගත මන්තිධුර අපේක්ෂාක ඉබ්රහිම්ගේ ලේලිය විසින් දොමටගෝඩ ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභික ඉබ්රහිම්ගේ නිවසේ උඩූමහලේ බැගයක් තුල පුපුරණ දවෘය කිලෝගෑම් 10ක්ද
    ■කොච්චිකඩේ පල්ලිය අසල පාරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ පැමිණිම අපේක්ෂාවෙන් නවතා තබු බටු වැන්රථයේ ගෑස් සිලීන්ඩර් 2 සමග පුපුරණ දවෘය කිලෝගෑම් 10ක්ද
    ■ පිච්චමල් පුජාවට සුදු ගවුම් ඇදගේන සහභාගිවී පුපුරවා හැරිමට සිතා සිටියද වැටලිම නිසා සයිනමදු නිවස තුල පුපුරණ දවෘය කිලෝගෑම් 10ක්ද
    දැස් ඉදිරිපිට පුපුරා ගිය බෝම්බ ගැන දැන සිටි හා බෝම්බ කරැවන් සමග සම්බන්ධව සිටි රවි සේනවිරත්න ශානි අබේසිංහ නිශාන්ත සීල්වා තමන්ගේ ගැලවීමට 2024 04 06 දින රාජ්‍ය බුද්ධි සේවාවේ ජයවර්ධන ඒවූ ලීපියට කටයුතු නොකර පුපුරවා හැරිම නිරැපදීතව කිරිමට විදේශ්ගතවි 2019 04 16 දින පෑමිණ බොම්බකරැවන් ඇල්ලිමේ ලිපියට අත්සන්කර ලාච්චුවේ දමන්නේ පෝලිස් නිලධාරීනියට නිවාඩු යන ලෙස කියා 2019 04 22 දීන දක්වා කල් මැරීමටය.
    - පොලිසියේ අපරාධ පරීක්ෂණ දේපාර්ථමේන්තූවට රවි සේනවිරත්න ශානි අබේසිංහ හා කන්දප්පා නම් දේමල පියෙකුගේ පුතෙකු බොරැ සිංහල නමක් දාගෙන පොලීසියට බැදුන අපරාධ පරීක්ෂණ දේපාර්ථමේන්තූවේ ස්ථානාධීපති ලෙස නිශාන්ත සිල්වා 2015 දී පත්වනුයේද 2019 පාස්කු තස්ථවාදීන්ගේ පහාරය සදහාම බව පමණක් නොව යලි 2024 දී කොන්තරාත් පදනමකින් වසරක් සදහා අනුර කුමාර පොලිස් සේවයට පත් කරනුයේද තවත් විනාශයක් කියාත්මක කිරිමේ තස්ථවාදී සැලසුමක් මත විය හෑකිය.
    අනුර කුමාරගේ කථා අසා පුරැදු ජනතාවනී හැමදේම ගණන් සාදා කියන සංබ්‍යාව අනුව බේදා වෙන්කරන කථා තුල කිසි දිනක ඉහත මා ඉදිරිපත් කල සටහන තිබුණේ ද
    ඉහත මා ඉදිරිපත් කල බෙදා වෙන්කල පුපුරණ දවෘය පමණය ගැන කිසිම ජනාධිපති කොමිසන් වර්ථාවක නැත.
    ඉන්දියාවන් ලිපියක් එන්නට බෝහෝකලකට පෙර පාස්කු පහාරය පිලිබද ලිපිය මත එදා මැවනැල්ල පොලිසිය භාරයෙම පරික්ෂණය කලානම් මේ බෝම්බ කරැවන් බෝහෝ කලකට පෙර අසුවන නීසාම රවී සෙනවිරත්න ශානී අබේසිංහ හා නිශාන්ත සීල්වා සිටින අපරාධ පරීක්ෂණ දේපාර්ථමේන්තූවේ භාරයට පරීක්ෂණ සියල්ල ගෙන මාවනැල්ල පොලිසියෙන් ඉවත් කලේද
    ඒ පිලිබද පරීක්ෂා කරන රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් නේවි සම්පත් කියමින් මෛත්‍රීපාලගේ අත්සන හොරට ගසා ලමයි අතුරැදහන් කිරිමට සම්බන්ධ බව අධිකරණට බී වාර්තා ගොනුකර බන්ධනාගාර ගත කලේද
    ඔස්ටේලියාවේදි එරට අගමැති බොම්බ පුපුරවා මැරිමට සැලසුම් කර අසුවු පසු එරටදි වසර 38 බන්ධනාගාර ගත කිරිමට සිට පිටුවහල් කල අයිඑස්අයිඒස් සාමාජික පායිස් මුස්තාපාගේ පුතා කටුනායකදී අත්අඩංගුවට නොගත් අපරාධ පරීක්ෂණ දේපාර්ථමේන්තූව අද ඔහුට ශේෂඨධිකරණය නිතිඤක් විමටද අවකාශ සලසා තිබීම මත මොවුන්ට චෝදනා නොකරන්නේය
    සලේටවත් කිසිවෙකුට සාක්කුවේ දාගෙන හෝ ඩිකියේ දාගෙන පූපුරණ දවෘය කිලේගැම් 1000 ගෙනයා නොහැකි බැවින් අනීවාර්යෙන්ම පාස්කු බොම්බයෙන් පසු පකොපවන ජනතාවගේ බෙලි කැපීමට ගෙනැවිත් වරායෙන් පිටකල කඩු කන්ටේනර් රට තුල බෙදා හැරි සියල්ලන් මේ පුපුරණ දවෘය කිලෝගෑම් 1000 ලංකාවට ගෙන එමටත් සම්බන්ද බව ඉදුරාම පෑහැදිලි ය. ඒවා සෙවීම අතපසුකලේ රවි ශානි නිශාන්ත මය.

    • @SiriSudamma
      @SiriSudamma 3 дня назад +2

      සියල්ල රටට හෙලිකිරීමෙන් මහජනතාවගේ ව්සාලවසෙන් යහපතක් සිද්ද වෙනවා 👌🤝තෙරුවන් සරනයි❤ 👌🙏

  • @dineshmaddumage506
    @dineshmaddumage506 3 дня назад +10

    ශ්‍රීලංකාවේ මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා kassapa. Yativarayanan wahanse...❤🇱🇰🇱🇰💯💯🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Penny-b9x
      @Penny-b9x 3 дня назад

      සම්මා සම්බුදු සරණයි

  • @lalithahettiarachi5512
    @lalithahettiarachi5512 3 дня назад +4

    ඒ මදිවට ඇත්ත කියන හාමුදුරුවන්ටත් නිගා කරන අපතයොන්ට තමා මේ වැඩපිළිවෙළ හොද

  • @magampuratv4277
    @magampuratv4277 2 дня назад +4

    මෙහි කන්ටේනර් තුන්සීයක තිබුණේ දෙමළ ඩයස්පෝරාවේ අවි ආයුධ බව අපට සැකයක් මතු වෙනවා

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 3 дня назад +2

    අනිවාර්යෙන්ම සුවමින් වහන්ස

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 2 дня назад +3

    බණ කියන්නත් නිවන් දකින්නත් ජීවත් වෙන්න රටක් ඕන කියලා මේකේ මිත්‍යා දෘෂ්ටික රැලට නොතේරුණත් වැටහීම් ඇති පිරිසට හරි තේරෙනවනේ අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේගේ ජාතික ආගමික මෙහෙවර නොනවත්වා ඉදිරියට කරන්න.

  • @somakalubowila8923
    @somakalubowila8923 2 дня назад

    තෙරුවන් සරනයි හාමුදුරුවන්ට.

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to 3 дня назад +3

    මුන් අහින්සකයන්ගෙ bag නම් චෙක් කරනව...අලි container පෙට්ටි check නොකර යවනව...මේවා විහිලු නෙමෙයි ...කුනුහරුප😂

  • @PremasiriGs8z
    @PremasiriGs8z 3 дня назад +3

    දැන් කුඩුව අල්ලන්නා ජයටම වැඩේ කරගෙන යනවා

  • @lionvoice2590
    @lionvoice2590 3 дня назад +3

    මහ එවුන්ගෙ හොරබඩු කන්ටේනර් 300 වරායට ආව, උන්ගෙ මිනිස්සු දම්මල කන්ටේනර් තදබදයක් හැදුව, රතු ලේබල් තියෙන හොරබඩු කන්ටේනර් 300 චෙක් කරන්නෙ නැතුව පැන්නුව, ආරක්ෂක අංශ වලට වගේ වගක් නෑ. ගෙන්නපු එවුන් මුකුත් නොදන්න සුදනො වගේ හිටිය. අනිත් එවුන් දන්නෙ නෑ, ඇහුනෙ නෑ, දැක්කෙ නෑ වගේ උඩ බලාගෙන ඉන්නව. හරි අපූරු ක්‍රියාදම චිත්‍රපටියක් නේද? ඉස්සරහට මීටත් වඩා අමුතු චිත්‍රපටි එයි වගේ. 🚛🚛🚛🎬📽

  • @jayanthimanike5011
    @jayanthimanike5011 3 дня назад +2

    අපෙ හාමුදුරුවනේ කීවට වැඩක් නැහැ එයාල ගෙනෙ ආන්ඩුව

  • @nalakaperera2462
    @nalakaperera2462 3 дня назад +5

    👍👍❤️

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 3 дня назад +3

    කාටලන් කාලෙට එන විසබිජ.

  • @upulananda1277
    @upulananda1277 3 дня назад +4

    👍👍👍👍

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 2 дня назад +1

    පරණ වුන් එලෙවුවේ නොගැලපෙන තැන් තිබ්බු නිසා තමයි. ඒකුන් ගැන කියව කියව නටන්න දෙයක් දැන් නෑ. උන් එපා කියලා ගෙනා වුන් කරන හරියත් හොයපල්ලා.

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 3 дня назад +3

    ල0කාවම විනාශකරයි වගේ.බහාලුම් ගනනාවක්.දෙයියනේ කාට කියන්නද.

  • @SamarakoonRanaweera
    @SamarakoonRanaweera 3 дня назад +1

    Budusaranai ape hamuduruwane!🙏

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 21 час назад

    හැංගිලා ඉදල ආයෙ කල එලි බැහැල මෙහෙම හාමුදුරුවෝ කියාගන්නා උදවිය ලංකාවට ඕනද කොතන හරි අවුලක් හදන්න උත්සාහ කරනව පැටිකිරිය තමුන්ගෙ දන්නව ජනතාව

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 3 дня назад +3

    ලපයා මහ පරිමානයෙන් කුඩූ බිස්නස් කරනවා සල්ලි හොයන්ඩ ගොලබාලයො දාලා

    • @Samcromer444
      @Samcromer444 3 дня назад

      උඹේ අම්මව දාලා ගණිකා මඩමක් දාමුද?

  • @GeminiPathiranage
    @GeminiPathiranage День назад

    මෙන්න වාරය තිප්පොලක් ලු..😅

  • @THEMONSTERGAMING-yn4pe
    @THEMONSTERGAMING-yn4pe 3 дня назад +2

    ❤️❤️❤️❤️❤️

  • @AnushaPalagolla-cw3yd
    @AnushaPalagolla-cw3yd 3 дня назад

    👍👍👌👌

  • @enlightenedShoebill
    @enlightenedShoebill 3 дня назад +1

    මගේ මල්ලි අම්මගෙ අසනීපය නිසා එවූ කෑම බඩු කිලෝ 2 නිදහස් කරන්න මාසයක් අරන් කඩලා නරක් කරලා දුන්නේ රේගුවෙන්.. ලැබෙද්දී අම්මා මැරිලා..
    මු රට හදන්න ඇවිත් නැව් හරවල යවනවා.. එන නැව් බඩු කොන්ට්‍රේනෙර අයිතිකාරයින්ටම ගෙදර ගිහින් බලාගන්න 😅දෙනවා..
    අද කිව්වා ඔක්කොම චෙක් කරන්න බැලු කොහොමත්.
    ඉතින් මුහුදින් වැටවූ මේ රට විනාශ නොවී තියෙයිද.. මොන දහ දරාව මේ රටට එනවද කවුද දන්නේ...😮😮
    🙏

    • @Penny-b9x
      @Penny-b9x 2 дня назад

      මාගේ ප්‍රණාමය

  • @wasanthagunarathna6863
    @wasanthagunarathna6863 3 дня назад +2

    අත් දෑකීම් ඇති අය කරපු හැටි දැක්කද😂😂😂

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 2 дня назад +1

    මේ රටේ බඩ පිරුණනම් හෙන ගැහුවත් බුදියන ජාතියක් ඉන්නේ. මේ රටේ ඉන්න සිතීමේ හා විමසීමේ හැකියාව තියන මිනිස්සු මේ සවාමීන් වහන්සේලා වටා රොද බැඳගෙන එක්කාසු වෙලා රට ගොඩනගාගන්න ශක්තිය දෙන්න ඕන. හාමුදුරුවෝ මේ තරම් පැහැදිලි කර කරා කියලා දෙද්දී ඇයි නොතේරෙනවා නොපෙනෙනවා වගේ උඩ බලන් ඉන්නේ. මේ අපරාධවලට විරුද්ධව නැගිටින්න ඕන කාලයක් මේක. අඩුම මේ රට්ටුන්ට තමන්ගේ දරු පරපුරට ඉන්න රටක්වත් ඕන නැද්ද? ඇයි මේවගේ ව්‍යසන හමුවේ එකතු වෙලා පෙනී හිටින් නැත්තේ. උඹලට හිතෙනවද හොයාගෙන කාලා තමන්ගේ ඉඩම වටේ තාප්පයක් වැටක් ගහගත්තම ජීවිතේම සම්පූර්ණ ආරක්ෂිතයි කියලා. ඇයි ඒ තරම් නිවට නියාලු ගති පාන්නේ. උඹලට ඕන නැද්ද අක්මුල් දුවපු පෞරුෂයක්. ආගමික ජාතික අභිමානය කෝ තොපේ. හෙනගහපු වැලේ වගේ ඉස්කෝලේ යන වයසේ ඉදන්ම මතට යොමුවෙලා දුරාචාරේ යෙදිලා තමන් විසින්ම තමන්ගේ මුල හාරගන්නවා කියලා හිතෙන්නෙම නැද්ද. එක්කෝ හම්බකරලම මැරියවු. රට ජාතිය සමය වෙනුවෙන් යුතුකම් කොටස ඉටු කරන්න හැගීමක් තියෙන්නේ කී දෙනාටද? සාපයක් නොවී ජීවිත ලබපල්ලා. ගුණධර්ම දැනෙන්න ජීවත් වෙයල්ලා.

    • @Penny-b9x
      @Penny-b9x 2 дня назад

      උගත් කමට ගරු කරමි, සම්මා සම්බුදු සරණයි ඔබට

  • @Uganda124
    @Uganda124 2 дня назад

    අනේ හාමුදුරුවනේ ඔබවහන්සෙ කොච්චර කිව්වත් මුන්ට චන්දෙ දීපු උන් හිතන් ඉන්නෙ මුන් රට හදාවි කියලා .

  • @rbckumara6525
    @rbckumara6525 3 дня назад +3

    සහරාන් ලා ගෙන්වපු බඩුද.....

  • @s.wtechworld3539
    @s.wtechworld3539 3 дня назад +3

    ewa heroine newi hamuduruwane, pol nathi nisa jebaiyanta gennapu PUNNAKKU

  • @lalithahettiarachi5512
    @lalithahettiarachi5512 3 дня назад

    හොරු ⁣නෙමයි අපරාධ කාරයෝ රජ වෙලා දිව හැරෙන හැරෙන පැත්තට කතාව

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 3 дня назад

    Theruwan sarani 🙏🙏🧎🏻‍♂️

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 2 дня назад

    තමන් ලබපු දිවි පෙවතේ... කොටසක් රට සමය වෙතේ... මේක අදුරන අය දැන් හරි අඩුයි. රසාස්වාදය කියලා මුන් වැඩි දෙනෙක් දන්නේ ශෘංගාර රසය විතරමයි. ජාතිවාත්සල්‍ය ජාති වාදය විදියට දකින නපුංසක ජාතියක් වැඩි දෙනෙක්. ආගමික සහජීවනය රැකෙන ඉගැන්වීම් සහිත එකම දහම විනාශ කර කර ඒක රැකගන්න හදන අයට ආගම් වාදියෝ කිය කිය ආගමේ නාමයෙන් ඕන අපරාධයක් කරන්න උගන්නපු දහම් සහ ඒ නායකයෝ අප්‍රමාණ භක්තියෙන් පිළි අරන් මිත්‍යාවට ආවඩන අමන තකතීරු මෝඩ ජාතියක් වෙලා හමාරයි මේකේ බහුතරයක්. පිස්සෝ දොස්තරට පිස්සු හිතනවා වගේ මුන්ගේ අමනකම මකන්න උපකාර කරද්දී ඒ උත්තමයන්ට පිස්සුයි කියනවා. නිවන් යන්න තියන කැමැත්ත කමෙන්ට් කරන්න ඕන නෑ. නිවනට මග කියන තැන් ඕනතරම් තියනවා හොයන් යන්න. රට ජාතිය සමය ගැන ඇස් අරවද්දී විතරක්ම නිවන මතක් කරගන් නැතුව . බෞද්ධ සමාජය නොමග යවන්න දාන කමෙන්ට්වලට අහු වෙන්න එපා කවුරුවත්.

  • @y.perera568
    @y.perera568 2 дня назад

    රාජ්‍ය බිද වැටෙන්න දෙයක් නෑ බං. බිද වැටිනු රාජ්‍යයක් තමා මේ යන්තම් ගොඩ දාන්න හදන්නෙ

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 3 дня назад +2

    හමුදුරැවනේ බෙහෙත් ඉවරද.

    • @Penny-b9x
      @Penny-b9x 3 дня назад

      ඇයි උඹෙ බෙහෙත් ඉවරද?

    • @RathnayakaWijekoon-fj9zc
      @RathnayakaWijekoon-fj9zc 3 дня назад

      @Penny-b9x බෙහෙත් ඔිනේ මානසික පිස්සන්ට.

    • @Penny-b9x
      @Penny-b9x 3 дня назад

      @@RathnayakaWijekoon-fj9zc අනෙ ඇත්තද? ඇයි ඉතින් මානසික රොහලෙ ඇදක් වෙන්කර ගන්න බැරිද

  • @lankalugenimantha7819
    @lankalugenimantha7819 22 часа назад

    😢😢

  • @wasanthagunarathna6863
    @wasanthagunarathna6863 3 дня назад +3

    කසුන් ...ඔයා මහිදගෙ කාලෙ කරපු වැරදි ටිකක් දාලා පුලුවන් නම්.. වීඩිඔ ටිකක් කරන්නකො...ඔට්ටුයි බෑ ඔයාලට😂

    • @Penny-b9x
      @Penny-b9x 2 дня назад +1

      ඔය ඒක එක නූගත්තු කියන විදිහට වැඩ කරන්න අපෙ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෑස්ති නැහැ, ඔහෙට වුවමනා නම්,එකට දෙකක් හරි දාගෙන නටපන්

  • @wadugeindika3764
    @wadugeindika3764 3 дня назад

    .වද කොත්තු එහෙම නැද්ද..

  • @sinarawijesekara7801
    @sinarawijesekara7801 3 дня назад +1

    නඩුවක් දාන්නකෝ😂😂

  • @NissankaDeSilva-k1d
    @NissankaDeSilva-k1d 3 дня назад +1

    කසුන් සිවුරට අගෞරව කරන්න එපා

    • @Penny-b9x
      @Penny-b9x 3 дня назад

      කියාපිය තොගෙ අප්පට

    • @spectsteeel8243
      @spectsteeel8243 2 дня назад

      Hamuduruwo Atta kiyanne
      2019 oya wage tamai kiwe

  • @Jcb-di7mv
    @Jcb-di7mv 3 дня назад

    Api gas thel polinwala innakota koida itiye

  • @milans2301
    @milans2301 3 дня назад +1

    What about Arms snd ammunition a it’s a big risk for the country

  • @Samcromer444
    @Samcromer444 3 дня назад +1

    කසුන්ට සිවුර ගලවලා දෙකක් ඇන්නනම් උන අඩු වෙනවා

  • @nuwanandra5153
    @nuwanandra5153 3 дня назад +3

    අපිත් සජබයට චන්දෙ දුන්නේ. නමුත් දැන් මේ රජය යටතේ බොහොම පැහැදිලිව පේනවා ජනතා බදු මුදල් අවබවිතා වීම හෝ නාස්තියක් සිදු නොවීම. ඒ වගේම හැමදේම plan එකකට අනාගතය ගැන හිතල වියාපෘති පටන් ගන්න බව පේන්න තියෙනවා. ඒ නිසා කුහක නොවී අගය කරන්න ඕනි මේ රජය අවංකව සිදු කරන ක්‍රියාවලිය ගැන. දැන් රටේ අනාගතය, දරුවන්ගේ අනාගතය ගැන බයක් නැහැ.

    • @PushpaDeSilva-u4q
      @PushpaDeSilva-u4q 3 дня назад

      Siura dagena karanne rata gini thiyena eka hamadama prashna meyata meyata thamai janadipathi kama denna ona, ethakota thamai apita kanak ahila inna puluwan wenne

    • @spectsteeel8243
      @spectsteeel8243 2 дня назад

      Sajebeta tamai apit Dunne dannam Denne na Mujibar Badurdeen la run karanne

  • @story-wf2fs
    @story-wf2fs 3 дня назад +1

    කස්සපයා කෙප්ප කෙළිනවා .
    කෙබර අලගද්ධයා . තෝ කියන්නේ පරණ හොරුන්ට රට දෙම්නද කියන්නේ .තෙරුවන් සරණයි කිව්වේ පුකෙන්ද.

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 3 дня назад

    July kawuda? 🙉

  • @dinushamadusanka7183
    @dinushamadusanka7183 3 дня назад +1

    හැම මනුස්සයන්ටම පව් පුරවනවා මේ හාමුදුරුවෝ

  • @yasawathie7397
    @yasawathie7397 3 дня назад

    පචයා මේවා ගැන කතා කරන්නේ නැ හේතුව පචයාගේ ආන්ඩුව නිසා

  • @jsfernando3140
    @jsfernando3140 3 дня назад

    Malemawa Dan kantenar peten kudu ho demala dayas porawata aauda ho wenath hora badu waraya haraha horan genawa. Onna malemawe karuwawa. Me genapu cantenar 326 thula thebune monawada. Awa horen panapu adala neladarenta arahewa gaththa neethemaya kreyamarga monawada?
    Adala waraya katauthu amathe waraya ella as veya uthui.
    😅😅😅😅😅😅😅😅😅

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 3 дня назад +1

    ස්වාමීන් වහන්ස පහතින් තිබෙන කමෙන්ට් බලනකොට මේක පානය කරන්නේ කුඩ්ඩො වගේ ඒකනේ බය නැතුව ඔබවහන්සේට බනින්නේ කන්ටේනර් කරන්නැතුව ගේන ඇමතිට වහාම නඩු දාන්න ඕන ඔය බහලුම් වල මොනවද තියෙන්නේ කියලා චෙක් කරන්නේ නැත්නම් වරායකට නීතියක් නීතියක් නැති වරායක්ද මේක ක්ලීන් සිරි ලංකා ගෙනාවේ ඕකටද බලාගෙන යනකොට පොල් ගහක් විනාශ කරලා දාන රටේ සෞන්දර්ය විනාශ කරලා දාන මහ භයානක ආණ්ඩුවක් මේක මේවා සොයා බලනවට ඔළුවක් නැති මිනිස්සු මොළයක් නැති මිනිස්සු කුණුහරුප කිය කිය කෑගහනවා වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

    • @hemawathiewijesingha6682
      @hemawathiewijesingha6682 3 дня назад

      ඇයි කලින් මෙය රටෙහි කුණු කුඩ්ඩෝ නැතිද

  • @RamaniPriyanka-s1h
    @RamaniPriyanka-s1h 3 дня назад

    අනේ හාමුදුරුවනේ මේ මාස තුනට ද මේ දේවල් ආවෙ

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka 2 дня назад

      නුඹලා මොනතරම් ප්‍රඥාවෙන් පිරිහිලාද ඉන්නේ? දැන් මේ ආණ්ඩුව ආවේ පෙර වැරදි හරිගස්සනවා කියලා නොවේද? පහුගිය කාලෙ හොරු කරපු වැඩ තවත් මහා පරිමාණයෙන් කරන්නද මිනිස්සු චන්දෙ දුන්නේ?

  • @ShiralKumararatne
    @ShiralKumararatne День назад

    Who is this ? Is this a real priest

  • @marygracemuhandiram7574
    @marygracemuhandiram7574 3 дня назад

    Kassap ubata hodatama pissutadavagan anna dollar nativannacota😂😂😂😂coban anit hamuduru ubavaga namaina ayala bannc kiyagann inna😂😂😂

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara День назад

    හාමුදුරුවෝ එක්ක සෙල්ලං කරන්ඩ එපා.වැඩ වැරදියි.

  • @businessworld.7951
    @businessworld.7951 3 дня назад

    Hama gamak ganema kudu neda. Katinda Kathakaranne. Kauda me rate Kudu wapuruwe. 🤤

  • @AlexFrenando-ff8eq
    @AlexFrenando-ff8eq 23 часа назад

    Ana .ganayo.katada.kadayanna.isara.tope.ohoma.kagahuwada.ahanam.suduwan.nada.pskaa.ganagediyoo

  • @spectsteeel8243
    @spectsteeel8243 2 дня назад

    Sinhala kenek ge wenna ba
    Islam trasta wadaya hisa osawanawa kiyala viswasa katautu margayakin Ranchi labuna

  • @ShymaShshh
    @ShymaShshh 2 дня назад

    Contenar gaban kudu genna mulu likema ewa mehata ewala athi😂😂😂.wisawasa karanna puluwan widiyata boru kiyanna.

  • @jayanathmahanama5883
    @jayanathmahanama5883 2 дня назад

    ruclips.net/video/rmClTKCGaKY/видео.htmlsi=lwI8i_V5l_sJzhVW

  • @AnuraShantha-j1b
    @AnuraShantha-j1b 3 дня назад +2

    කය්යා

  • @Praveenavishka924
    @Praveenavishka924 3 дня назад +2

    කස්සප නිව්ස් වෙත සාදරයෙන් පිළිගනිමි....😂

  • @funnylife3272
    @funnylife3272 3 дня назад +3

    සල්ලි වලට කහින්න එපා බුදු දහමට අගෞරව කරන්න එපා පිනක් දහමක් කරගෙන ඉන්න ලැජ්ජා නොවී..😢😢

    • @srinisamaranayake3799
      @srinisamaranayake3799 3 дня назад +1

      🐃🐃🐃🐂🐂🐂

    • @Penny-b9x
      @Penny-b9x 3 дня назад

      කාලකන්නින්ට මොන භාෂාවෙන්ද කියන්නෙ?

  • @indikawijesinghe5249
    @indikawijesinghe5249 3 дня назад

    jathiqadaya awssana epa

  • @JayamanikePerera
    @JayamanikePerera 3 дня назад +2

    තාත්තගේ බෙල්ල කපාපු එකානේද මේ සිවුරක් දමාගෙන කුලියට පඩින්නෙ

  • @sanjeewarathnayaka7842
    @sanjeewarathnayaka7842 3 дня назад +2

    කුඩු තියන්නේ. උස්සන්න ද අහන්නේ. මරාගේ ගොලයෝනේ පට්ට වැඩ්ඩො කුඩු විකුණන්න නේද කස්සප.😁😁

  • @IduranagaNadishan
    @IduranagaNadishan 3 дня назад +4

    මෙ ගනයො උඹට මිනිස්සු කන්න ගෙනල්ලා දෙනවනෙ කලා ඉදපිය

    • @Penny-b9x
      @Penny-b9x 3 дня назад

      පව් කාර කාලකන්නි අමනයො, උත්තරීතර පින්වත් ස්වාමීන් වහන්සේලා ට ගරු කරපන්, නැතිනම්,,,,,,,,,?

  • @IduranagaNadishan
    @IduranagaNadishan 3 дня назад +2

    මෙකා බෙබද්දෙක්ද කොහෙද්

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 2 дня назад +1

    පරණ වුන් එලෙවුවේ නොගැලපෙන තැන් තිබ්බු නිසා තමයි. ඒකුන් ගැන කියව කියව නටන්න දෙයක් දැන් නෑ. උන් එපා කියලා ගෙනා වුන් කරන හරියත් හොයපල්ලා.