අන්තවාදයට එරෙහි ඤාණසාර හිමි සිරගත කිරීම යුක්ති සහගත ද.?

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 761

  • @balangodakassapathero
    @balangodakassapathero  14 дней назад +20

    භික්ෂු දඩයමට එරෙහි වෙමු.
    chat.whatsapp.com/B8O1V4R66gu0e8UqhajVEC

    • @Samcromer444
      @Samcromer444 14 дней назад +2

      @@balangodakassapathero ඊලඟට උඹ ඇතුලට යන්නෙ පරිස්සමින් හිටපන්.

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 14 дней назад

      @@balangodakassapathero hukahan mineemaru kassapa..muta podikaale athawarayak karala .labba mirikala..e peedanaya apen pita karanna hadanawa

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 14 дней назад +1

      hukahan mineemaru kassapa..muta podikaale athawarayak karala .labba mirikala..e peedanaya apen pita karanna hadanawa

    • @මමතමයි-භ3භ
      @මමතමයි-භ3භ 14 дней назад +1

      @@Samcromer444 100%

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 14 дней назад

      ​@@Samcromer444 පරිස්සම් කරගනිම් තොගේ කන්‍යාවියන් 72 යි ගෙදර ගෑනියි අම්මයි 😂 ගාසා වල්ට යවපන් තම්බියා

  • @lalithahettiarachi5512
    @lalithahettiarachi5512 15 дней назад +112

    ස්වාමීන් වහන්සේට මේ සිංහ නාදය පතුරුවන්නට සියළුම දෙවියන්ගේ රැකවරණය ලැබේවා

    • @harshanakaluaggala5755
      @harshanakaluaggala5755 15 дней назад +11

      අපිටනම් ඇහෙන්නෙ අවධානෙ ගන්න දගලන බලු කෙඳිරියක්

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 15 дней назад

      @@harshanakaluaggala5755 ඒ උබටනේ අපට එහෙම නැහැ

    • @dnatapaththu2093
      @dnatapaththu2093 15 дней назад

      ​@@harshanakaluaggala5755Jeppant ithim hemadem emane tjopith anthawadiyo

    • @GeeAnanthaya
      @GeeAnanthaya 15 дней назад

      @@harshanakaluaggala5755 උබල වගේ මොංගලයන්ට එහෙම තමයි ඇහෙන්නේ
      .අපිට නම් සිංහ නාදයක්
      ඇයි අවුල්ද

    • @GeethMeeella
      @GeethMeeella 15 дней назад

      සිරාවට..😂😂😂😂 දැන් මොංගල් වෙලා ඉන්නෙ​@@harshanakaluaggala5755

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 15 дней назад +55

    පින්වත් ස්වාමීන් වහන්සේට දළදා සමිදුන්⁣ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl 15 дней назад +54

    සියලු දෙවියෝ රකිත්වා. බුදු සරණයි

  • @tissasamarasinghe2627
    @tissasamarasinghe2627 15 дней назад +32

    ඔබ වහන්සේගේ අනුශාශනාව ඉතා වැදගත්

  • @pushpashriyani8924
    @pushpashriyani8924 15 дней назад +44

    පින්වත් ස්වාමින් වහන්සේ‍ට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

    • @GeethMeeella
      @GeethMeeella 15 дней назад +1

      බෞද්ධ අන්තවාදයෙන් බෞද්ධයාම බේර ගන්න වෙලා තියෙන්නෙ දැන්

    • @Nisangatheekshani
      @Nisangatheekshani 15 дней назад

      ​@@GeethMeeellaමාලිමා පාක්ෂික ලේබල් බෞද්ධ අන්තවාදීන්ගෙන් තමයි බු සසුන බේරගන්න වෙලාතියෙන්නෙ අගේ ඉදන් කන කන කිනිතුලිලො, බලු මැකිකො

    • @siththarapunchi
      @siththarapunchi 15 дней назад +2

      ​@@GeethMeeellaඅපි balagannam. කවුරුත් worry වෙන්න අවශ්‍ය නැහැ

    • @ShenXong
      @ShenXong 13 дней назад +1

      @@pushpashriyani8924 ඔව් ඔව්...දළඳා සමිඳු පිහිටෙන් තව තවත් ආගම්වාදය,ජාතිවාදය පතුරුවන්න ශක්තිය,ධෛර්යය ලැබේවා 🙏🙏

    • @Samcromer444
      @Samcromer444 13 дней назад

      @@siththarapunchi උඹලා තමයි සිංහල බෟද්ධ අන්තවාදීන්.

  • @ramyasurangani1103
    @ramyasurangani1103 15 дней назад +26

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය පතමි.

    • @GeethMeeella
      @GeethMeeella 15 дней назад

      කාස්සප තමයි බහුශ්‍රැත . අධිකරණයත් දන්නෙනෑ. අධිකරණ තීරණත් වැරදීලු. මාධ්‍යවේදීනුත් වැරදියිලු. කාදිනල් තුමාගේ උපදේශක වෙන්න යනවා. 😂😂😂😂😂

    • @GeethMeeella
      @GeethMeeella 15 дней назад

      කාස්සප තමයි බහුශ්‍රැත . අධිකරණයත් දන්නෙනෑ. අධිකරණ තීරණත් වැරදීලු. මාධ්‍යවේදීනුත් වැරදියිලු. කාදිනල් තුමාගේ උපදේශක වෙන්න යනවා. 😂😂😂😂😂

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 14 дней назад

      ඔබ වහන්සේ මේ බවුද්ද සමාජය සහ රජය අතර ගැටුමක සදහා ගින් දර දැම්මත් චීවරය දරාගෙන කුනුහරුප කියාගෙන චන් ඩින් සහ දේසපලකයන් ගේ බලමෙහෙවර කරන අය හිරේ ජීවිතාන්නතය දක්වා දැම්මත් අපි නිහඩ වෙමු නමුත් සිල්වත් ගුනවත් අපට දර්මය මග නොමග කියාදෙන උතුම් දගරුවනට කරදර කලොත් අපි ජීවිතය පුදමු ඤානසාර ලා කලේ උතුම් බික්ශුවකගේ ගරුත්වය නැතිකරපු එක අනෙක් එක්කෙනා රාජාන් ගනය ඔබලාද දේසපාලුවන්ට කඩේ යන බික්ශු ප්‍රතිරූප​.. ජරා දේසපලනය කරන ඔබවහන්සේලාටනේ මේ අමාරුව කෝ මේරටේ වැඩ සිටින උතුම් දසගරුවනට නැහැනේ කිසිම ප්‍රස්නයක් මේ ෆේස් බුක් හදා ගෙන යූ ටියුබ් වල රගන බික්ශුන්ට නේ මේ ඔක්කොම ප්‍රස්සන උතුම් සගරුවන මේ බිහිසුනු සසරෙන් එතෙරවීමට සහ නිවිමට දහම් දෙසනකොට ඔබවහන්සේලා සමාජය අවුලුවනවා මේකට එකම හේතුව ඔබවහන්සෙලා දේසපලුවන් ගේ ඔඩොක්කුවේ නැලවීම දැන් ඔබවහන්සේ ට ඔන කරන්නේ රටට ගෙනගැහුවත් කමක් නැනැ මේ රජය පෙරලීම රටම විනාස කරපු කාලකන්නි රාජපක්සාල බලයට එන්න​

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 14 дней назад

      😂😂😂😂kassapa kolukaarayek neda ape haamuduruwane?

  • @SY.YOSHI514
    @SY.YOSHI514 15 дней назад +35

    හාමුදුරුවො එකමුතු වෙන්න ...සිංහල ,බූදුදහම රකින අපි අසරණයි .කතා කරන අපිලු අන්තවාදී.....

  • @thilakasriyalatha6479
    @thilakasriyalatha6479 15 дней назад +81

    බුද්ධ දර්ශනයට වින කරන ජෙරොම් රඟපානව ඵලියෙ හොඳට

    • @Ratna-d8j
      @Ratna-d8j 15 дней назад

      මොන හානියක් ද ???
      අසනීප සුව කර ගන්ට
      තෙරුවන යොදා ගන්ට නො දනිනා අය
      බුදු දහම අත් හැරීම
      ඔව්න්ගෙ පවට !!!
      ඒ ත්
      බුදු දහම
      ස ස රෙ ම . මෑ දුක් නසනට ය් !!!

    • @ShenXong
      @ShenXong 14 дней назад

      ඉතින් නඩු දාපන්කො බන් මේකෙ කොට කොට ඉන්නැතුව

    • @siththarapunchi
      @siththarapunchi 14 дней назад

      ​@@ShenXongden balanakota 87 i9 kaale premadasa kala දේ හරි.

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl 14 дней назад

      @@ShenXong apita mole amruwk na jerom ta pissu hdunt

    • @ShenXong
      @ShenXong 14 дней назад

      @@infinite_wisdom_sl එනම් ඉතින් අහවල් ආගමට අපහාස කරපු නිසා හිරේ දැම්මා අපේ ආගමට අපහාස කරාට ගනන් ගන්නෑ කියලා කෙඳිරි ගාන්න එපා

  • @ThusithaJayasingha-c2b
    @ThusithaJayasingha-c2b 15 дней назад +44

    Kassapa හාමුදුරුවෝ niyamai ඔබ වහන්සේ ta බුදු saranai

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 14 дней назад

      ඔබ වහන්සේ මේ බවුද්ද සමාජය සහ රජය අතර ගැටුමක සදහා ගින් දර දැම්මත් චීවරය දරාගෙන කුනුහරුප කියාගෙන චන් ඩින් සහ දේසපලකයන් ගේ බලමෙහෙවර කරන අය හිරේ ජීවිතාන්නතය දක්වා දැම්මත් අපි නිහඩ වෙමු නමුත් සිල්වත් ගුනවත් අපට දර්මය මග නොමග කියාදෙන උතුම් දගරුවනට කරදර කලොත් අපි ජීවිතය පුදමු ඤානසාර ලා කලේ උතුම් බික්ශුවකගේ ගරුත්වය නැතිකරපු එක අනෙක් එක්කෙනා රාජාන් ගනය ඔබලාද දේසපාලුවන්ට කඩේ යන බික්ශු ප්‍රතිරූප​.. ජරා දේසපලනය කරන ඔබවහන්සේලාටනේ මේ අමාරුව කෝ මේරටේ වැඩ සිටින උතුම් දසගරුවනට නැහැනේ කිසිම ප්‍රස්නයක් මේ ෆේස් බුක් හදා ගෙන යූ ටියුබ් වල රගන බික්ශුන්ට නේ මේ ඔක්කොම ප්‍රස්සන උතුම් සගරුවන මේ බිහිසුනු සසරෙන් එතෙරවීමට සහ නිවිමට දහම් දෙසනකොට ඔබවහන්සේලා සමාජය අවුලුවනවා මේකට එකම හේතුව ඔබවහන්සෙලා දේසපලුවන් ගේ ඔඩොක්කුවේ නැලවීම දැන් ඔබවහන්සේ ට ඔන කරන්නේ රටට ගෙනගැහුවත් කමක් නැනැ මේ රජය පෙරලීම රටම විනාස කරපු කාලකන්නි රාජපක්සාල බලයට එන්න​

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 15 дней назад +39

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏

  • @priyashanhapushpakumara8553
    @priyashanhapushpakumara8553 15 дней назад +41

    ඔබ වහන්සේ නිර්භීත ස්වාමින්වහන්සේ නමක්.අරාක්ෂාකාරි වන්න.ඔබට තුරැනුවන් සරණයි...

  • @Penny-b9x
    @Penny-b9x 15 дней назад +16

    අපගේ උත්තරීතර පින්වත් ස්වාමීන් වහන්සේලා ට, උතුම් සම්මා සම්බුදු සරණත් දෙව් රැකවරණයත් පිහිටත් ආරක්ෂාවත් ලැබේවා, නිරතුරුවම සතර වරම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා, නිරොග සුවයත් දීර්ඝායුෂත් ලබත්වා, මාගේ නමස්කාරය ද වේවා.

  • @bosalem3727
    @bosalem3727 14 дней назад +13

    පින්වත් ස්වාමීන් වහන්ස නුඹ වහන්සේටත් තෙරුවන් සරණයි නුඹ වහන්සේ ඔය අන්තවාදීන්ගෙන් පරිස්සම් වෙන්න ස්වාමීන් වහන්ස අපිට ඔබ වහන්සේලා බුද්ධ පුත්‍රයන් මෙන් අගේ තෙරුවන් සරණයි

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to 15 дней назад +103

    වෙඩි තිබ්බ එකා නිදහස් කරල වෙඩි තිබ්බ එකාව පෙන්නපු කෙනා හිරේ දමන ලෝකයක්😊

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 15 дней назад +5

      Eyage part okkoma sinhala minissunta . Uthure idam ahimi u ayata newatha idam denawa kiwwa.sinhala ayageth uthure idam ahimi una neda.??

    • @AnuraJayantha-m7n
      @AnuraJayantha-m7n 14 дней назад +1

      Agree

  • @jeewakasilva8409
    @jeewakasilva8409 15 дней назад +29

    අනිවාර්යයෙන්ම .අනිවාර්යයෙන්ම .අනිවාර්යයෙන්ම ..මම මුලුමනින්ම එකගයි.

  • @Nisangatheekshani
    @Nisangatheekshani 15 дней назад +52

    අපේ කස්සප හාමුදුරුවන්ට සියලු දෙවි පිහිටයි!
    තිසරණ සරණයි!

    • @Samcromer444
      @Samcromer444 15 дней назад

      ඊගඟට ඇතුලට යන්නෙ කස්සපකයා

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 14 дней назад

      ඔබ වහන්සේ මේ බවුද්ද සමාජය සහ රජය අතර ගැටුමක සදහා ගින් දර දැම්මත් චීවරය දරාගෙන කුනුහරුප කියාගෙන චන් ඩින් සහ දේසපලකයන් ගේ බලමෙහෙවර කරන අය හිරේ ජීවිතාන්නතය දක්වා දැම්මත් අපි නිහඩ වෙමු නමුත් සිල්වත් ගුනවත් අපට දර්මය මග නොමග කියාදෙන උතුම් දගරුවනට කරදර කලොත් අපි ජීවිතය පුදමු ඤානසාර ලා කලේ උතුම් බික්ශුවකගේ ගරුත්වය නැතිකරපු එක අනෙක් එක්කෙනා රාජාන් ගනය ඔබලාද දේසපාලුවන්ට කඩේ යන බික්ශු ප්‍රතිරූප​.. ජරා දේසපලනය කරන ඔබවහන්සේලාටනේ මේ අමාරුව කෝ මේරටේ වැඩ සිටින උතුම් දසගරුවනට නැහැනේ කිසිම ප්‍රස්නයක් මේ ෆේස් බුක් හදා ගෙන යූ ටියුබ් වල රගන බික්ශුන්ට නේ මේ ඔක්කොම ප්‍රස්සන උතුම් සගරුවන මේ බිහිසුනු සසරෙන් එතෙරවීමට සහ නිවිමට දහම් දෙසනකොට ඔබවහන්සේලා සමාජය අවුලුවනවා මේකට එකම හේතුව ඔබවහන්සෙලා දේසපලුවන් ගේ ඔඩොක්කුවේ නැලවීම දැන් ඔබවහන්සේ ට ඔන කරන්නේ රටට ගෙනගැහුවත් කමක් නැනැ මේ රජය පෙරලීම රටම විනාස කරපු කාලකන්නි රාජපක්සාල බලයට එන්න​

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 15 дней назад +16

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස. මේ පවුකාරයිනට ඉක්මනින් දඬුවම් ලැබෙන්න ඕනී. බුදු දහමට අපහාස කරන්නාවූ නිරාගමික කල්ලියට.

  • @ruchikameegolla3627
    @ruchikameegolla3627 15 дней назад +28

    උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏ape හාමුදුරුවනේ 🙏🙏 sorry ❤❤❤❤

  • @MallikaSubashini
    @MallikaSubashini 15 дней назад +14

    ඥානසාර බුදු පුතාට බුදු සමිදුගේ බලයෙන් සාධාරණය ඉටුවේවා. බුදු සසුන බැබළේවා. 🙏🙏🙏

  • @MallikaSubashini
    @MallikaSubashini 15 дней назад +19

    දැකීමත් සතුටක් මගේ බුදු පුතා! ❤❤❤ විශ්ණු දෙවියන්ගේ බල මහිමයෙන් බුදු දහම සුරැකේවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 14 дней назад

      අම්මා දන්නවද බුද්ධ කියන වචනයේ තේරුම. සරලව පැහැදිලි කළොත් කෙනෙක් තම සිතට නැගෙන රාගය ද්වේශය මෝහය කියන කෙලෙස් මුල් තුන තම චිත්ත සංතානයෙන් සහමුලින් උදුරා දැමීම තුලින් ලොව්තුරා බුද්ධ, පච්චේක බුද්ධ, අරහත් බුද්ධ යන තුන්තරා බෝධියකින් එක් බෝධියකට පැමිණ නිවන් මග පරිපූර්ණය කරගත හැක. බුදු පුතෙක් වෙන්නේ රාගය මෝහය දේශය ඛය කරමින් ඒ මගෙ යන අයයි . ගිහි ඇඳුම ගලවා සුදු ඇඳුමක් ඇන්දා කියලවත් කහ ඇඳුමක් ඇන්දා කියලවත් බුදු පුතෙක් වෙන්නේ නැත. බුද්ධ වන්නේ තමාගේ සිතයි ශරීරය හෝ අඳින ඇඳුම නොවේ.

    • @siththarapunchi
      @siththarapunchi 14 дней назад

      ​@@ksirigunnagunathilaka7451nigantayo එළි bahina එක දැන් samanya දෙයක්.

    • @samanrathnayake9783
      @samanrathnayake9783 14 дней назад +1

      ​@@ksirigunnagunathilaka7451සිත කොහෙද බුදුවෙන්නෙ බං.... නිර්වාණය කියන්නෙ පරම පවිත්‍ර කරපු හිත නෙමේ. නිවන කියන්නෙ වෙනත් පරමාර්ථ ධර්මයක්.හිත තවත් එකක්. අවබෝධයට තමා බුද්ධ කියන්නෙ.. බුදු පුතෙක් කියන්නෙ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය මිනිහට. මේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ස්වාමීන් වහන්සේ නමක්. අහක ඉන්න ඕගොල්ලො භික්ෂූන් වහන්සේ නමකගෙ සීලය ගැන දන්නෙ කොහොමද...... මේ බුදුපුතෙ ක් තමා.

    • @ShenXong
      @ShenXong 13 дней назад

      @@MallikaSubashini බුදු දහම රකින්න ඕනෙ මිනිස්සු බන්...නියම බෞද්ධයෙක් නම් ආගම්වාදය අවුස්සයිද,දෙවියො අදහයිද?

    • @MallikaSubashini
      @MallikaSubashini 13 дней назад +1

      @ShenXong ආගම් වාදය නොවේ, සත්‍යය පවසන්නේ.

  • @DtharakaFernando
    @DtharakaFernando 15 дней назад +27

    ස්වාමින් වහන්සේ ට තෙරැවන් සරණයි කාදිනල්ට යුක්ති ය ඔන නැහැ එයාගෙ බලය නැති වෙයි කියලා බයයි🙏🙏🙏

  • @PriyaPriyangika
    @PriyaPriyangika 15 дней назад +12

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,අපි ඔබ සමගයි හැමදාම .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 15 дней назад +11

    අපේ සුවාම්න් වහන්සේලාට බුදු සරණයි 🙏🙏🙏

  • @malpanachandrathissa8465
    @malpanachandrathissa8465 15 дней назад +47

    දුක් වෙන්න එපා ස්වාමීන් වහන්සේ ඉදිරියේදී අනිවාර්යෙන් බුද්ධ රාජ්‍යය පිහිටනවා පිහිටනවාමයි ලංකාව තුළ ඒ සඳහා ආධ්‍යාත්ම පාලනයක් එනවාමයි

    • @Penny-b9x
      @Penny-b9x 15 дней назад +8

      සාදු සාදු සාදු, සම්මා සම්බුදු සරණයි

    • @ShanthiPethiyagoda
      @ShanthiPethiyagoda 15 дней назад +7

      සත්‍යය කවදා හෝ ජයගනීවී. අපේ හාමුදුරුවන්ට තෙරැවන් සරණයි.

    • @Samcromer444
      @Samcromer444 15 дней назад +1

      @@malpanachandrathissa8465 කලින් ගොඨා ගෙනල්ලා කෙලව ගත්තා නේද?

    • @PriyaPriyangika
      @PriyaPriyangika 15 дней назад +6

      අනුර ඉන්නකල් බැ හාමුදුරුවනේ ,මාලිමාව නිරාගමිකයෝ .

    • @Samcromer444
      @Samcromer444 15 дней назад

      @@PriyaPriyangika නිරාගමකයො තමයි ඇයි මොනව කරන්නද කොරියාවෙ වැඩිපුර ඉන්නෙත් නිරාගමිකයො.

  • @H.SaranandaTheroHaliyadde
    @H.SaranandaTheroHaliyadde 15 дней назад +37

    හාමුදුරුවනේ දැනුවත් කිරිම ඉතා අගෙයි

    • @GeethMeeella
      @GeethMeeella 15 дней назад

      මුලින්ම හාමුදුරුවෝ බුද්ධිය මෙහෙයවලා තමන් දැනුවත් වෙලා හිටියනම් හරි. ඇත්ත නැත්නම් මොකක්ද කියලා. මෝඩ කතා කියලා ආයෙ හිරේ විලන්ගුවේ වැටෙන්නේ නැතුව

    • @siththarapunchi
      @siththarapunchi 15 дней назад +4

      ​@@GeethMeeellaei සහෝදරය, බුදු දහම ගැන කතාකරන්න 70% bahutharayata අයිතියක් නැද්ද

    • @Penny-b9x
      @Penny-b9x 14 дней назад

      ​@@GeethMeeellaඋඹ උඹේ වැඩක් බලාගනින්

    • @Samcromer444
      @Samcromer444 14 дней назад

      @@siththarapunchi දැන් බුදු දහමට මොනවද බං වෙලා තියෙන්නෙ?

    • @siththarapunchi
      @siththarapunchi 14 дней назад +1

      ​@@Samcromer444ඔබගේ උගත් බුද්ධිමත් බව ලියන comment walinma පේනවා. Hedu wedu දෙමව්පියන් ජීටත්ව ඉන්නවා නම් එයාලා eththatama පවු. ඔබලා wairayen pehenwa. සුවපත් වේවා උතුම් වූ බුදු ගුණ balayen

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 15 дней назад +13

    අපේ කුඩාපොල හිමියන්ගේ.පරපුරේ ඔබවහන්සේට.බුදු සරණයි දීර්ඝායු වේවා .🙏🙏🙏🙏🙏

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 15 дней назад +1

      කුඩාපොල හිමියන්...තමන්ගෙ තාත්තට අත ඉස්සුවෙ නෑ බොල❤❤😂

    • @ShenXong
      @ShenXong 13 дней назад

      @@shanthagunasekera1304 කුඩහපොල හාමුදුරුවෝ ආගම්වාදය පැතිරුවෙ නෑ බන්..

  • @swarnawijerathna3781
    @swarnawijerathna3781 15 дней назад +21

    ඔබ වහන්සේ ට පමණයි සත්‍ය පෙනෙන්නේ

  • @Malshani-r2m
    @Malshani-r2m 15 дней назад +23

    කැකිල්ලේ නඩු තීන්දු අපේ හාමුදුරුවනේ...

  • @swarnamanel-ki5ks
    @swarnamanel-ki5ks 15 дней назад +27

    අනේ අපේ හාමුදුරුවෝ කලකන්නි මිනිස්සු ඉන්න කම් මේ ලoකාව ට සෙතක් වෙන්නේ නැත 😢

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 14 дней назад +5

    මෙි රටෙි ශිශ්ධාචාරය ගොඩ නැගු සිංහල බෞද්ධයාට හිමි තැන අහිමි කරන සියලුම බලවෙිග හදුනා ගනිමු ..තෙරැවන් සරනයි ඔබ වහන්සේට

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl 14 дней назад

      sinhalayo aththtm jathiwaadee naa. nathi jathiwadayak ismthu kre NPP gobba pakshe. sinhalayage brain wash kara sinhalakama gana katha kran ekath jathiwadayak kiyala boru adahasak damma....... NPP ekt bududaahma arenn okkom hody

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x 15 дней назад +21

    ඔබවහන්සේ මේ රට ඡාතිය අපේ මහා සංඝරත්නය වෙනුවෙන් පෙනීසිටීමම රටේ ඉමහත් වාසනාවක් ඔබ වහන්සේට මේ නිරාගමික කාඩර්ලගෙන් සිංහලයාත් සම්බුද්ධ ශාසනයත් බේරා ගැනිමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා! අප ද ඕනැම අවස්ථාවකදී මහා සංඝරත්නය වෙනුවෙන් පෙනීසිටිමටද ඇප කැප වී සිටිනබව කාරැණිකව දන්වමී👌

  • @Nisangatheekshani
    @Nisangatheekshani 15 дней назад +34

    අපේ පින්වත් කස්සප හාමුදුරුවන්ව අත්අඩංගුවට ගන්න නොකරන දෙයක් නෑ පල්ලි කාක්කො අපේ හාමුදුරුවන්ව නොකරපු වැරදිවලට හසු කරන්න හදනවා

    • @Samcromer444
      @Samcromer444 15 дней назад

      මෙහෙම උසාවි නියෝගයක් විවේචනය කරන්න පුළුවන්ද? මුන්ට ඕන රාජපක්ෂ ලගෙ ආණ්ඩුවක්.එතකොට මුන්ට ඕන විදිහට නටවන්න පුළුවන්නෙ.ගලගොඩයා ඔච්චර දැඟලුවේ රාජපක්ෂලගෙ කාලෙ තමයි.

  • @DanushkaSuranjan
    @DanushkaSuranjan 15 дней назад +15

    සිංහල බෞද්ධන් බික්ෂුන් වහන්සේලාට සිංහලයන්ට යන්න තැනකුත් නැ මැරෙන්න වෙන්නෙ කතා කරොත් ඇත්ත හිරේ දානවා ඔබ වහන්සේට තෙරැවන් සරණයි

  • @rbckumara6525
    @rbckumara6525 15 дней назад +25

    ඩයස්පෝරාවේ පාලනය මේක වෙන්න පුලුවන් ...

  • @Chamarajayakodi-g4t
    @Chamarajayakodi-g4t 15 дней назад +6

    අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරනය්

  • @Udumbara568
    @Udumbara568 15 дней назад +7

    හාමුදුරුවනේ අපි ඉතා සීරුවෙන් බලා සිටිනවා අවශ්‍ය වෙලාවට ජීවිතය දීලා හෝ සත්‍ය රැකගන්න අපි ඉන්නවා.

  • @harshanamaduranga217
    @harshanamaduranga217 15 дней назад +15

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @chandimasunitha8827
    @chandimasunitha8827 15 дней назад +21

    තම්බි පාසල් පොත් හරිගස්සන පාලකයින් නැතිනම් අපිට ම පාහර ගහනවා

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl 14 дней назад

      dn inn anduwata bauddyonge pol kendi penwa. anik ayage pol paraala penne naa

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 15 дней назад +40

    මේ ඉන්න නිරාගමික මිනිස්සු න් ට මේවා තෙරෙන්නෙ නෑ ස්වාමීන් වහන්ස.අපෙ තරුණ පරපුරට කිසිම දහමක් නැති පරඩැල් ටිකක් උත්පාද වෙවී යන්නේ.

    • @Nisangatheekshani
      @Nisangatheekshani 15 дней назад

      ඔව්, පල්ලි කාක්කො, අධිරාජ්‍යවාදී වහල්ලු.

    • @Samcromer444
      @Samcromer444 15 дней назад

      පල පකයා යන්න

    • @Samcromer444
      @Samcromer444 15 дней назад +1

      සිංහල බෟද්ධ අන්තවාදයත් මේ රටට එපා

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 15 дней назад +10

      @@Samcromer444 සින්හල බවුද්දයෝ අන්තවාදි උනනම් උබලගේ පල්ලිවලා බොම්බ පුපුරවන්නේ ශරන් නෙවෙයි අපි එත් උනේ මුලදර්මවදි අන්තවදි කල්ලි කන්ඩයම් මිනිමරා ගැනිමයි

    • @GeeAnanthaya
      @GeeAnanthaya 15 дней назад

      @@Samcromer444 කොහෙද පොන්සියෝ
      සිංහල බෞද්ධ අන්තවාදයක් තියෙන්නේ
      ලෝකේ ගැන හොයල බලපිය .වැඩිපුර අන්තවාදී වැඩ කරන්නේ කවුද කියල
      කතෝලික පල්ලි වලට බෝම්බ ගහල මිනිස්සු මැරැවේ බෞද්ධයෝද
      ඒවට කතා නෑ
      කාදිනල් සද්ද නෑ
      පුදුම අමාරුවෙන් කෑ ගැහැව්වේ හා
      සාධාරණය ඉල්ලල
      හරි සිංහලයා රට ජාතිය ආගම වෙනුවෙන් කතා කරා ඇරෙන්න වාසි වෙනුවෙන් කතා කරේ නෑ
      බය වෙන්න එපා තොපේ එවුන් බෝම්බ ගහල සිංහල මිනිස්සු මැරැවට
      තොපිව සිංහල මිනිස්සු මරන්නෑ
      ඒ බයට
      තොපි කරපු වැඩෙන් තොපිට ලැබිච්ච
      සාපයට තමයි. තොපි ආත්ම බයේ බොරැවට සිංහල බෞද්ධ අන්තවාදයක් අල්ලගෙන කෙදිරි ගාන්නේ
      අන්තවාදීන් මේ ලෝකෙන් තුරන් වෙවා
      උන්ට කඩේ යන තොපි වගේ එවුන් එක්කම

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag 15 дней назад +30

    අපෙ හාමුදුරුවනෙ සින්හලයා වෙනුවෙන් කතකරන ඔබවහන්සේටත් සින්හලයම අපහස කරනවා අද රජවෙලා තියෙන්නෙ සින්හල රජයක් නොවේ

    • @darmadasarathnayaka9369
      @darmadasarathnayaka9369 15 дней назад

      ඒ කතාවබලු මොකක්ද අනුරද ඒ හාමුදුරුවෝ හිරේට දැම්මේ යකෝ අපිත් බෞද්ධ තෝ කියන්නෙ බෞද්ධයන්ට මාලිමවේ වෙන්න බැරිද

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 15 дней назад +1

      සිංහල බෞද්ධ නොවන එවුනෙ අන්‍යාගමික කුරුස කාරයො

  • @lalithahettiarachi5512
    @lalithahettiarachi5512 15 дней назад +12

    මුළු ලෝකයේම ඉන්න අන්ත වාදීන්ගෙන් හිඟාකාල රටවල්වල දුකසේ හම්බ කරන තරුණ දරුවන් ව නොමග යවල බලය ගත්ත මේ ආන්ඩුව⁣ට සියළුම සම්‍යද්‍රෘෂ්ඨික දෙවියන්ගේ බැල්මෙන් මොලය පෑදේවා .
    පිවිතුරු සිංහල හඩ නිහඬ කරන්න දඟලන මන්ද ආත්මාර්ථකාමී පාලකයන්ට දඬුවම් ඉබේම ලැබේවි

  • @PriyaPriyangika
    @PriyaPriyangika 15 дней назад +6

    සියලු දෙවියන් රකිවා,,පරිස්සමෙන් හාමුදුරුවනේ ,ඕවා කතා කරලා හොද කරන්න ගිහින් අපිට සෝම හාමුදුරුවෝ ත් නැති වුනා.අපිට කවුරුත් නැ.මෝඩ බෞද්ධයන් ,සමහර හාමුදුරුවෝ එහෙම යනවා නිරාගමික මාලිමාව පස්සෙ ,අනුර පස්සෙ ,හරිම දුකයි😢

  • @arunagamage7654
    @arunagamage7654 15 дней назад +6

    ඇත්තම කතාව හැමගේම අවධානය යොමුවේවා

  • @Heshawarij7
    @Heshawarij7 15 дней назад +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඛේධනීයයි. ඥාණසාර හිමියන්ව තුනුරුවන්ගේ අනන්ත ගුණ බෙලෙන් ආරක්ෂා වෙත්වා.....!!!

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 14 дней назад +4

    සඟ රජු ඉක්මනින්ම නිදහස් වේවා 🙏

  • @anuradhamaheshika6955
    @anuradhamaheshika6955 14 дней назад +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට...!🙏🙏🙏

  • @kalyanijayathilake9713
    @kalyanijayathilake9713 13 дней назад +1

    තෙරුවන් සරණයි. ස්වාමින් වහන්ස.🙏🙏🙏🙏

  • @NandiSamarathunga
    @NandiSamarathunga 15 дней назад +5

    තෙරුවන් සරනයි ඔබවහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 15 дней назад +10

    🙏 🙏 Sadhu 🙏 Sadhu

  • @ramyanalani3226
    @ramyanalani3226 15 дней назад +11

    Oba wahanselata samma sambudu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamasiDivyanjalee-n8d
    @SamasiDivyanjalee-n8d 15 дней назад +8

    ඔබවහන්සේ සියලු දෙවියන් රැකදේවි

  • @sunithakiringoda8525
    @sunithakiringoda8525 13 дней назад

    අපේ ස්වාමීන් වහන්සේට දලදා වහන්සේගේ පිහිටයි.

  • @ymudayakumarayaparathna2102
    @ymudayakumarayaparathna2102 15 дней назад +35

    තෙරුවන් සරණයි ඔබවහන්සේගේ එඩිතර කමට.

    • @Samcromer444
      @Samcromer444 15 дней назад

      ඇතුලට යනකොට තනියෙන් තමයි කට්ට කන්න වෙන්නෙ.

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 15 дней назад +3

      @@Samcromer444 ආ උබ කිවුවට පස්සේ තමයි .අපිත් දැන ගත්තේ

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 15 дней назад +1

      ​@@Samcromer444 haa😅😅😅

    • @siththarapunchi
      @siththarapunchi 15 дней назад +3

      ​@@Samcromer444nigantayo බුදුන් වහන්සේ weda visu කාලෙත් hirihera kala. දැනුත් ඒ දේම කරගෙන යනවා. ඒත් බුදු දහමට මේ රටේ හිමි තැන කිසි කෙනෙකුට uduraganna බැහැ

    • @Samcromer444
      @Samcromer444 15 дней назад

      @@Anushapriyadarshani-k9r ගලගොඩයා ඇතුලට ගියෙත් තනියමනෙ.

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 15 дней назад +10

    හාමුදුරුවනෙ මේ රටේ මිනිස්සු වෙනුවෙන් දිවි හිමියෙන් කතා කරපු ඳානසාර හාමුදුරුවො න්ගෙන් එලව එලව පලි ගන්නව ...
    මාද්‍ය වේදීන් කියන එවුන් අමු කාලකන්නි ..උන් කවදාවත් ඒවට විරුද්දව වචනයක් කතා කරන්නෙ නෑ ...මේ රටේ අනාගත පරපුර විශේශයෙන්ම සින්හල බවුද්දයො හරිම අනතුරක ..

  • @sumithbandara3960
    @sumithbandara3960 15 дней назад +8

    Rata surakina arahath dhajhaya 🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏

  • @sbandara2846
    @sbandara2846 15 дней назад +10

    කතාව ඇත්ත එක් හැම ආගමකම පූජකවරූ කඩේ යනවා

  • @TamarzPoli
    @TamarzPoli 14 дней назад

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට ජය සිරිමා බෝ සමිඳුන්ගේ ආරක්ෂ කර දුන මැනව 🙏🙏💐💐🪷🪷🪷

  • @sampathkumara9211
    @sampathkumara9211 15 дней назад +16

    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවසෙන තැන්වල සැංගී සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. 😢

    • @faziljasul7387
      @faziljasul7387 15 дней назад

      Yuddayak karanakota kohamath ehama tamay, netnam nikan balan innada

    • @sampathkumara9211
      @sampathkumara9211 15 дней назад +6

      @faziljasul7387 යුද්ධයක් කරනකොට කියලා කුරානේ නෑනේ. ඔයාලා ගැලවීමටනේ ඕක කියන්නේ. ඒක කියන්නේ අදේවවාදීන් දුටු තැන මරණ කියලා මිසක් තමන්ගේ රාජ්‍යයට එරෙහිව සටනට එන විරුද්ධවාදීන්ව මරන්න කියලා නෙමෙයිනේ

    • @faziljasul7387
      @faziljasul7387 15 дней назад

      @ tiyanawa , mulin Quran kiyawala inna ful chapter akama. Danna magulak katakaroth hoday

    • @Udumbara568
      @Udumbara568 15 дней назад

      @@faziljasul7387 ඔය විනාශය මුලු ආසියාව පුරාවට කරපු බවට ඉතිහාසයේ පැහැදිලි විස්තර තියෙනවා ආයෙ කියන්න දෙයක් නෑ

    • @MeenaFernando-p7d
      @MeenaFernando-p7d 15 дней назад +1

      ඊශ්‍රාලයට ජය වේව..

  • @human-rights379
    @human-rights379 15 дней назад +4

    අද කථාව සම්පූර්ණ ඇත්ත පැත්තක් නොගෙන සාධාරණව කථා කලා..!

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 15 дней назад +35

    මුස්ලිම් අන්තවාදය පිටු දකිමු කිවාම අනිත් උන්ට ඇහෙන්නෙ මුස්ලිම්වරු පිටු දකිමු කියලාද........ නැ වැල්ලෙන්න හදනවානෙ...... අපේ උන් සත්‍යට බයයි හමුදුරුවනෙ එකනෙ බුදු දහමටත් අපහස කරන්නෙ

    • @Samcromer444
      @Samcromer444 15 дней назад

      අන්තවාදයට නෙවෙයි මුසුලිම් ආගමට අපහාස කලේ.

    • @Samcromer444
      @Samcromer444 15 дней назад

      මුස්ලිම් වරු පිටු දකිමු කියලා තමයි කිව්වෙ පකෝ උසාවි නියෝග විවෙචනය කරන්න තෝ කවුද පකයා?

    • @ChathuraDilanka
      @ChathuraDilanka 15 дней назад +3

      @@Samcromer444අර අපේ ආගමට ගැරහුවා පන්සල් ගිනිතියලා.
      එදා ඒදගවැඩකරපු එකාල අද රජ වෙලා.
      ඒකට මොකද කියන්නෙ. 😢

    • @ChathuraDilanka
      @ChathuraDilanka 15 дней назад +1

      @@Samcromer444කෙඩෙි එකිද
      මඩමෙ එකිද මට්
      බුදුසරනයි. 😢😂

    • @ChathuraDilanka
      @ChathuraDilanka 15 дней назад +3

      ජයමංගල අයින්කරලා බඅදුදහමට නිගරැකලා. 😢

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 15 дней назад +12

    සින්හල මිනිස්සු න්ගෙ සින්හල කමත් නෑ ...බවුද්ද යින්ගෙ බවුද්ද කමත් නෑ ..මේ රට වැනසෙනව ....මේ ජාතිය ත් වැනසෙනව හාමුදුරුවනෙ ..මුන්ව රකින්න අමාරුයි ....

  • @anulaanula8804
    @anulaanula8804 14 дней назад

    අනිවාර්යයෙන්ම අපේ හාමුදුරැවනේ තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @Shimali-h6k
    @Shimali-h6k 15 дней назад +9

    Apa hamuduruwna taruwan saranai

  • @SamanthiUdavita
    @SamanthiUdavita 15 дней назад +8

    ape siyaluma hamuduruwarunta budusaranai.🙏🙏🙏

  • @Worldepic.7
    @Worldepic.7 15 дней назад +14

    කරුනු එක්ක ඔක්කම පෙන්නල දීපු ඒ හාමුදුරුවන්වන්ට හැමදාම කොක්ක අදිනව😴

  • @DinithiChathurnimaLiyanagamage
    @DinithiChathurnimaLiyanagamage 14 дней назад +2

    තෙරුවන් සරණයි මගෙ ස්වාමීන් වහන්ස🙏

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 15 дней назад +5

    සිංහල බෞද්ධ උරුමය ගැන කතා කරන හැමෝටම අන්තිමට හිමිවෙන්නේ සිරගෙදරයි.

  • @lionvoice2590
    @lionvoice2590 15 дней назад +9

    ඒ වතරක් නෙමෙයි හාමුදුරුවනේ, ලංකාවෙ ආර්ථිකයත්, භූමියත් අසල්වැසි මිතුරෙක් කියාගත්ත රටක් ගිල ගනිම්න් ආක්‍රමණය කරනව. කිසිම පාලකයෙක්, නායකයෙක්, සාමාන්‍ය මිනිහෙක් කතා කරන්නෙ නෑ. මෙහෙව් මිනිස්සුන්ට ඔබ වහන්සෙ කියපු මේ වචන ටික හොඳටම ගැලපෙනව 5:00 😞

  • @dharmapalakandy
    @dharmapalakandy 15 дней назад +11

    ඔබ වහන්සේ රටට සම්පතක්.

    • @Penny-b9x
      @Penny-b9x 15 дней назад +2

      අනිවාර්යෙන්ම

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 15 дней назад +5

      ඔව් රට ජාතිය ආගම වෙනුවෙන්කතා කරන අපේ හාමුදුරුවෝන්ට දීර්ගායුශ ලැබේවා කලු සුද්දො රෙද්දෙ රෙවාගෙන අඩන්නෙ

    • @ShenXong
      @ShenXong 14 дней назад

      ඔව් නේද...ගව සම්පත..

  • @Dasaparamitha
    @Dasaparamitha 15 дней назад +10

    මුස්ලිම් මිනිස්සුත් එක්ක මුස්ලිම් ආගම එක්ක අපේ තරහක් නැහැ. නමුත් මුස්ලිම් අන්තවාදය කියන්නේ වෙන එකක්. ලෝකේ හැම රටකම මුස්ලිම් අන්තවාදය නිසා කී දෙනෙක්ගේ ජීවිත නැතිවුනද? උන්වහන්සේගේ මේ කැපවීම ලෝකයේ මුස්ලිම් අන්තවාදයෙන් මියගිය සියලු ජනතාව වෙනුවෙන් ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවේවි.අපේ ඥානසාරස්වාමීන් වහන්සේට ඉක්මනින්ම නිදහස ලැබේවා. නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා. ගරු අධිකරණයට අභියෝග කරන්න කාටවත් කවදාවත් බැහැ. නමුත් කියන්න තියෙන්නේ කැකිල්ලේ නිරින්දා සභාවට වැඩියයි කියලා.

  • @malpanachandrathissa8465
    @malpanachandrathissa8465 15 дней назад +15

    දැන් බලන් හිටියා ඇති. හැමෝම එක්වෙමු. ආධ්‍යාත්මික දේශයක් උදෙසා බෞද්ධ ධර්මය වඩන පිරිසක් බවට පත්වෙමු

    • @Penny-b9x
      @Penny-b9x 15 дней назад +1

      සාදු සාදු සාදු

    • @Samcromer444
      @Samcromer444 15 дней назад +3

      එක්වෙලා රට ගිනි තියන්නද හදන්නෙ? සිංහල බෟද්ධ අන්තවාදී චීවරධාරියා

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 15 дней назад

      ​@@Samcromer444 ඉස්සෙල්ල ලියලා තියෙන එක කියවපන් ගොන් ටෝක් දෙන්න කලින්

    • @Udumbara568
      @Udumbara568 15 дней назад +7

      @Samcromer444 එතකොට ධර්මවාදීන්ද අර බෝම්බ ගහලා සිය දහස් ගනන් මිනිස්සු මරලා දේපල විනාශ කලේ.
      නිකං කට තිබුනට කියවන්න එපා....
      සාධාරනය වෙනුවෙන් මිලේච්ඡ වැඩ වෙනුවට ඔයිට වඩා දේවල් කරන්න බෞද්ධයින්ට හැකියාවක් තියෙනවා කියලා ගොඩක් අය දන්නේ නෑ නේද.....

    • @Samcromer444
      @Samcromer444 15 дней назад

      @@Udumbara568 රාජපක්ෂලට කඩේ යන බුද්ධි අංශෙ එවුන් තමයි පාස්කු ප්‍රහාරයට උදව් කරේ.කලින් මාධ්‍යවේදියෝ සුදු වෑන් වලින් උස්සලා මැරුවා කොටි ලේබල් එක අලවලා.ඊට පස්සෙ කිව්වා රණවිරුවො පාවලා දෙනවා කියලා.පාස්කු ප්‍රහාරය එහෙම යට ගහන්න වෙන්නෙ නෑ.

  • @SamarakoonRanaweera
    @SamarakoonRanaweera 15 дней назад +4

    Budusaranai ape hamuduruwane!🙏

  • @M-cstl
    @M-cstl 14 дней назад +2

    අපේ හාමුදුරුවෝන්ට තෙරුවන් සරණයි

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 15 дней назад +5

    සතුටු වෙන අය මරණ මංචකයේදී හෝ ගෙවනවා ස්වාමීන්වහන්ස. අපතථාගත බුදු රජාණන්වහන්සේටත් නිකරැනේ චෝදනා කරපු අය හිටියා. මේ බුද්ධ භුමියට චිත්තක්ෂණයකදී හරි අවැඩක් කරන අයට ඒ ප්‍රථිපල බුක්ති විඳින්නට සිදුවන බව ස්ථිරයි.

  • @SithijaSathsara-k8v
    @SithijaSathsara-k8v 14 дней назад +3

    හාමුදුරුවෝ කිව්ව එක නම් ඇත්ත ඉස්ලාම් අන්තවාදීන් නම් නැති කරන්න ඕනී🇱🇰🇮🇱

  • @nuwanweerasinghe5495
    @nuwanweerasinghe5495 15 дней назад +7

    Teruwan saranai hamuduruwani

  • @RanjanSumanasiri
    @RanjanSumanasiri 15 дней назад +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං

  • @ColomboLanka-y3d
    @ColomboLanka-y3d 15 дней назад +7

    කාදිනල්ට ඕනෑ kattiya atulata danawa

  • @GunathilakaWeerasingha-g4f
    @GunathilakaWeerasingha-g4f 14 дней назад +1

    හමුදුරුවනෙ මෙ පාර කරන දේ කරන්න සියල්ල නැති වෙන්න ඔබ වහන්සෙල නියම කොන්ද පන තියන කොල්ලො කෙල්ලො ටිකක් එක්ක නැකිට්න්න අපි ඔබ වහන්සෙල ලොකු හයියක් චානසර හිමිට සදරනය ඕන

  • @user-dw9gq5ju6j
    @user-dw9gq5ju6j 15 дней назад +4

    Budusaranai 🙏🙏🙏

  • @malpanachandrathissa8465
    @malpanachandrathissa8465 15 дней назад +7

    මුස්ලිම් ජනතාව හැර ලෝකයේ බොහෝ දෙනා බුදු දහම තුළ දාර්ශනය අදහමෙන් එය ප්‍රායෝගික ජීවිතයට එක් කර ගනිමින් නිහඬ ජීවිතයක් ගත කරන මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. අපේ බෞද්ධයයි කියාගන්නා ථෙරවාදැයි කියාගන්න නම් මේ මිනිස්සු ළඟ නැති ගුණධර්ම ඔවුන් තුල වර්ධනය වෙමින් පවතිනවා. ලෝකය තුළින් ලංකාවට බුදු දහම එන කාලය ඇවිල්ලා තියෙනවා. එවිට දහර මණ්ඩේ ගොතාගෙන බණක් අහන්ඩ බැරි සිංහල ජාතියක් බිහිවුනේ කොහොමද ස්වාමීන් වහන්සේ කෙනෙකුට පරයා කියලා බනින්න පුළුවන් සමාජයක් බිහි කරන්නට තරම්කාලය වෙනස් කළේ කවුද

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 14 дней назад

      Kassapa kiyanne wesige puthek

    • @ShenXong
      @ShenXong 14 дней назад

      ඔව් හැබැයි බුදු දහම නැතිවුනොත් ඔයාටත් හම්බ කරන් කන්න වෙනවා නේද...පිනට කාලා ඉවරයි...

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 14 дней назад

      Pin bathek thawa

  • @chandrachandra1654
    @chandrachandra1654 15 дней назад +5

    හරිම කනගාටුදායකi😢😢😢😢 අපේ හාමුදුරුවො සිරගත කළාට .....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 15 дней назад +9

    මේ රටේ Muslim antawada? අපේ රට ගිල ගනිමින් ඉන්නේ 😮😮😮😮 උන්ගේ Mudal??ඡන්ද? Arabi රටවල් අපේ රටටම වැඬේ දෙනව 😢😢😢😢😢

  • @DanawathiPoloowitage
    @DanawathiPoloowitage 15 дней назад +11

    අපේ හාමුදුරුවනේ උන්ට සොබාදහමෙන් දඩයම් ලැබේ

    • @ShenXong
      @ShenXong 14 дней назад

      මුලින්ම type කරන්න ඉගෙන ගනින් කස්සපගෙ හෝදන්න කලින්..

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 14 дней назад

      ​@@ShenXong තෝ තම්බියා ගිහින් උබේ බාශාව ඉගෙන ගනිම් අනුන්ගෙ බාශා කතා කරන තම්බියා 😂

    • @ShenXong
      @ShenXong 13 дней назад

      @@Ajdjakabb36362 උඹද තම්බියා😅 මමනම් සිංහල හැබැයි..

  • @JayathissaVithanawasam
    @JayathissaVithanawasam 15 дней назад +6

    Obhawshanseta vishwaye devious araksha kerethwa,thunuruwan saranai

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l 15 дней назад +3

    Budusaranai hamuduruwanta❤

  • @preethieapasingha452
    @preethieapasingha452 15 дней назад +4

    Budu saranai hamuduruwane 🙏 🙏 🙏

  • @chandrachandra1654
    @chandrachandra1654 15 дней назад +4

    මේ මිනිස්සු තවමත් මට්ටු වෙලා නැහැ අපේ හාමුදුරුවනේ 🙏 මුළු ලෝකෙma ki දාහක් නම් ඝාතනය වෙනවාda මේ අන්තවාදී athin.....

  • @kumaratissa
    @kumaratissa 15 дней назад +6

    💯💯💯

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 14 дней назад

    😊ගරු හාමුදුරුවනේ ජනතාව ඔබ තුමා සමගයි

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 15 дней назад +6

    Theruwan saranai dirgau wewa ape pinwath suwamin wahanseta

  • @SiriSudamma
    @SiriSudamma 14 дней назад

    තෙරුවන් සරනයි 🙏🙏🙏❤

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 15 дней назад +4

    තෙරැවන්සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏. අපේ රටේ මිනිස්සු අතින් අරගෙන කටේ පස් දාගත්තා ස්වාමීන්වහන්ස . නිරාගමික කියන වචනයේ තේරැම නොදන්න ජාතියක්ද අපි.

  • @NadeenNilanka-g4x
    @NadeenNilanka-g4x 15 дней назад +5

    Jesu pihitai.

  • @ChathuraDilanka
    @ChathuraDilanka 15 дней назад +3

    පෙලපොතට දැන් දහම වෂයක්වෙලා
    දරැවා
    දහමෙන් ඇත්කලේ රටකරවපු ඇත්තොනෙවි.
    රටට කරපු ඇත්තෝ. 😢😢😢

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 14 дней назад

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 12 дней назад

    ගලබොඩඅත්තේ අපේ හාමුදුරැවෝ කිව්ව දේවල් සියලුම සත්‍ය බව අපි කතොලිකයන් කව්රැත් දන්නවා ......
    ඒත් සාතන් ගේ බලවේගයන්ගේ ක්‍රියාවලියක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා......
    වතිකානුවේ සිට කතෝලික සභාව දක්වා මෙය ක්‍රියාත්මක ය්......
    අපි කතොලිකයන් වශයෙන් දෙවියන් වහසේට මේ ගැන යාතිකා කරනවා....
    ඔබ වහන්සේ ගේ විස්තර කිරීමට බොහෝම පින් 🙏🙏🙏

  • @Minushmunasinghe
    @Minushmunasinghe 15 дней назад +2

    sambudhu saranai!!!

  • @Amarasinghage.25
    @Amarasinghage.25 15 дней назад +2

    අගමැති නිරාගමික සංකල්පය ප්‍රවර්දනය කරද්දි සිංහල බෞද්ධයාට කුමක් සිදුවේද🙏🙏🙏🙏