නාඩී වාක්‍යට අනුව අනුරට අභියෝගයක් වන නායකයා

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 474

  • @MNOmath
    @MNOmath 5 часов назад +13

    කට්ටියක් නාමල්ලු🤣
    කට්ටියක් උවිදුලු😂
    ඒ ඔය කවුරුත් නෙමේ යකෝ ඒ මම😂😂😂

  • @express6468
    @express6468 12 часов назад +134

    තමුසේ හැමදාම මාතෘකාවට අදාල නැති ලොකූ හෑල්ලක් හැමදාම මුලින්ම කියවනවා.. ඒකත් හෙන වෙලාවක්😂😂😂 ඊට පස්සේ මොකක් හරි බොරුවක් කියනවා අන්තිමට😂😂😂 බලන එක නවත්තලා ගොඩක් කල්.. අද ආයේ ටච් උනා කියනවකෝ මුගේ වීඩියෝ එකක්😂 දැන් ඉතින් Algorithm එකෙන් එක දිගට මුගේ වීඩියෝ පෙන්නන්න ගනී😂.

    • @jeewasenash111
      @jeewasenash111 12 часов назад +2

      😂😂

    • @thusithalakmal3166
      @thusithalakmal3166 11 часов назад +1

      Sirawatama bn 😂 ammo ekah

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 11 часов назад +1

      ඔබ හරි

    • @dasuntharaka5912
      @dasuntharaka5912 11 часов назад +1

      Sirawata

    • @ccsiri
      @ccsiri 11 часов назад

      ඔබ ඉල්ලන දේ google,Meta, A.I දෙන්නේ. Platform එකට ඇබ්බැහි කරවන්න. හැමදාම එනවා දැන් දවස් 5 ක් වත් යනකන් දැන්. 😅

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 11 часов назад +15

    එක් දෙයක් පවසන්නම් නාඩි වාක්‍යම පවසන බුද්ධිය ඔබලා බුද්ධිය මනින වර්තමාන ඉගෙනුම් ක්‍රම තුළ වලින් විශ්වවිද්‍යාල වලින් ලබා ගත හැකි බුද්ධියක් නොවඑය විශ්ව ඥානයයි එය ලබාගත හැක්කේ ධර්ම මාර්ගය තුළින් මනස දියුණු කරන භාවනා ක්‍රම තුළින් පමණයි ලබා ගත හැක්කේ මුළු මහත් විශ්වය අසිරිමත් ශක්තීන්ගෙන් පිරී ඇත ...
    තෙරුවන් සරණයි ...

  • @පාරාජි
    @පාරාජි 5 часов назад +4

    ඔබ දන්නවද අවලෝකිතේශ්වර 🇱🇰 ඔහු මේ වන විට රටට විහිලුවක් වෙලා ඉන්නේ.
    👇අන්න කෙනා
    සම්පූර්ණ නාඩි වාක්‍යයේ ලින්ක් එක
    පහළ කමෙන්ට් එකේ සඳහන් කර ඇත

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 10 часов назад +15

    වාචාල කෙබර කටක් ඇත්තෙක් නායකයෙක් යැයි හිතිම විහිළුවක්

  • @nilanthavithanage9580
    @nilanthavithanage9580 5 часов назад +3

    නාමල්

  • @dn447
    @dn447 5 часов назад +7

    මේකේ comment බැලුවා ම තේරෙනවා පුන්නක්කු කන ගොඩක් අය ලන්කාවේ ඉන්නවා කියාලා😂

  • @amilagayan5287
    @amilagayan5287 10 часов назад +18

    තමුසෙට අනුර කුමාර පොරක් උනාට අපිට නම් නිකම්ම නිකමෙක් ඒ වගේම එයාගේ ගෝලයෝ 159 සුපිරි කයිවාරු කාරයෝ ටිකක් විතරයි😅😅😅😂😂

    • @thiwankasandun1992
      @thiwankasandun1992 10 часов назад

      රියල් ජෙප්පෙක් මූ 😂😂😂

    • @sahandinith6354
      @sahandinith6354 10 часов назад

      @@amilagayan5287 උබලගෙ පොර සජිත් නෙ 🤣🤣

    • @PemasiriPA
      @PemasiriPA 7 часов назад

      Ela

    • @AsangiJayaweera
      @AsangiJayaweera 6 часов назад

      Loka horunta kade gihin pinata kana bona wahallunta hoda wade😂😂😂 kanna bonna nethuwa

    • @ShyamalKandy6807
      @ShyamalKandy6807 6 часов назад

      මචං උඹේ වයස දැනගන්න පුලුවන්ද? කරුනු ටිකක් දැනගන්න තියෙනවා

  • @tharakaruwan9122
    @tharakaruwan9122 9 часов назад +26

    ලපයා කියන්නේ තනි කෙප්පයෙක්.දැන්ම කෙලවිලා ඉවරයි 😊

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 6 часов назад +4

      එහෙම කෙලවෙලා නම් නෑ හැබැයි

    • @harshahettiarachchi5494
      @harshahettiarachchi5494 6 часов назад +1

      Koheda😂

    • @MNOmath
      @MNOmath 6 часов назад +1

      Kohed කෙල වෙලා තියෙන්නෙ බයි දේශපාලුවොන්ටනම් කෙල වීම අතලගයි

    • @sadunpadmasadunpadma4755
      @sadunpadmasadunpadma4755 6 часов назад

      අනේ පල කාලකන්නි හැතිකරේ තොපේ මොළේ තාම ගූ ​@@ishanmadushanka3709

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 5 часов назад +2

      තොපෙ අමිමට මයිනා ගැහුවද 😂

  • @San-z-t
    @San-z-t 11 часов назад +14

    එක දෙයක් කියන්නම් මේ නායකයා දූෂිත චන්දයකින් කවමදාවත් කරලියට එන්නෙ නෑ.මේ නායකයත් එක්කම තවත් කෙනෙක් එනව .නමුත් නායකය නෙවෙයි.ඒ නායකයටත් වඩා ප්‍රභල කෙනෙක්. මේ දේ සිද්ධ වෙනකම් මේ කියපු වචනෙ ජෝක් එකක් විදියට දකිනව නම් දකින්න .

    • @SenuraMorawaka
      @SenuraMorawaka 11 часов назад

      ඔයා කියන කෙනා මන් දන්නවා ✨😊

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 6 часов назад

      මොකද උ චාන්දෙට බයද

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 7 часов назад +4

    ඔයාගෙ අපි නොදන්න නඩි වාක්‍ය 😂😂😂😂😂

  • @SLROSE-m2w
    @SLROSE-m2w 10 часов назад +17

    කවද හරි රට ජාතිය ගැන හිතන නායකයෙක් එයි

    • @drakwarrior9365
      @drakwarrior9365 9 часов назад +1

      @@SLROSE-m2w ratajathiya newei siyalumajetheenta adarekarana siyaluma jatheenta sathya tharkanukulawa aa ohunge agamwala arthanurupanayawena ayurin kiyadee bududahama gana manawa awabodayak athi mohu kisidinaka jabapathinam nowei mohurajathwayatami pathwenne eya adyathmika yugayai winasawela ho me demai siduwenne

  • @jayanthifernando1366
    @jayanthifernando1366 6 часов назад +4

    ඔහු ඉදිරියේ පැමිනේ.දේශපාලකයෙක් නොව.

    • @sajeethushara6484
      @sajeethushara6484 4 часа назад

      එනවා අනිවාර්යයෙන්ම විශ්වාසයි

  • @thilakpathirana3379
    @thilakpathirana3379 11 часов назад +14

    පරිපුර්ණ නායකයෙක් රටට අනාගතයෙදි ලැබෙනව මල්ලි

  • @SamsonMunna
    @SamsonMunna 4 часа назад +3

    මේ නායකය Anura Kumara Dissanayaka.මොහු අනිවාර්යයෙන්ම ලෝක සම්මානයක් අනාගතයේදි😊

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 3 часа назад

    අපේ අනෝජ් ද සිල්වා වෙදමහත්තයා මිසක් වෙන අයෙක් නෙමෙයි.. බලාගෙන ඉමු...

  • @sajeethushara6484
    @sajeethushara6484 4 часа назад

    සහොදරය ඔබ හරි නායකයෙකු ඉන්නවා...හරි කාලයේදී එලි බහි

  • @ඔවුන්මහායානාවන්හොබවන්නේය180

    අවලෝකීතේශ්වර..👑️👑️👑️

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 11 часов назад +13

    තියෙන චෝදනා වලින් නිදහස් වෙන්න පුළුවන් වුනොත් බොහෝ විට නාමල් රාජපක්ෂ තමයි...👊✨️

  • @janidurasanganajanidurasan5536
    @janidurasanganajanidurasan5536 12 часов назад +11

    අනුර යන්නෙ ඉන්දියාව මේක ඇල්ලුව දවසට

  • @sandunpriyanjana
    @sandunpriyanjana 11 часов назад +26

    අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දවසක ග්‍රී ලංකාවේ නාමය ලෝකය ඉදිරියේ රන් අකුරින් ලියනවා සහතිකය,, එතෙක් අප රටේ ජනතාව ටිකක් ඉවසීමෙන් ඉන්න ඕන ❤❤

    • @vihangasisaremeemeduma3627
      @vihangasisaremeemeduma3627 10 часов назад +6

      ඔව් ඔව් කරයි කරයි 😂

    • @damithdushantha1772
      @damithdushantha1772 10 часов назад +5

      උගන්ඩාවට යවපු ඩොලර් ටික ගෙනල්ලා පෙන්නුව නම්, ලෝකය ඉදිරියේ කොහොමත් නම ලියවෙනවා බං...😅😅😅

    • @Oshan_Nadeesha
      @Oshan_Nadeesha 10 часов назад +1

      😂

    • @kanishkanishantha3463
      @kanishkanishantha3463 10 часов назад

      ටොම් පච කියන්නේ නැතිනම් නම බබලවයි උන් හොරැ මුන් බොරැ😂

    • @iamtheman12
      @iamtheman12 10 часов назад +1

      Ochchara puka denna epa bng mokatawath patta cringe😂

  • @nuwannelum1639
    @nuwannelum1639 6 часов назад +1

    JVP එක පිටුපස සිට මෙහෙයවන නායකයා විය යුතුයි.ඔය කියන සියලුම සුදුසුකම් ඔහු සතු විය හැකිය.ඒත් විදෙස් ඔත්තු සේවා සහ ප්‍රහාරක ඒකක වලින් ආරක්ෂා වීමට ඔහු සැගව සිටින බව පැහැදිලිය.

  • @sadunpadmasadunpadma4755
    @sadunpadmasadunpadma4755 6 часов назад +1

    එකෙක්වත් නෙවෙයි කවුරුත් නොහිතපු අදහා ගත නොහැකි කෙනෙක් රට සුද්ද උනාම එනවා කාලකන්නි ඉවර කරල 25 අවසන් කාලේ

  • @magehithasundarai9931
    @magehithasundarai9931 6 часов назад +1

    පච නොකියන, අවංක, සත්‍යවාදී ,රටට ජනතාවට ආදරය කරන පාලකයෙක් හොයා ගන්න බැරි වුන එකයි දුක තවම..

  • @Sudiya.94
    @Sudiya.94 3 часа назад

    ආනාවැකියක් කියන්නම් මිලග ජානාදිපති උපාදි නෑ හේල දැනුමින් පොහොසත් ඒත් සාමජ දැනුම හා උපාදි තියන බුද්දි මතුන්ගේන් වැඩ ගන්න හැටි හොඳට දන්න කුශිකාර්මික නායකයේක්. ඔහු උපාදි තියේන බුද්ධි මතුන්ගේන් වැඩ ගන්නවා කියුවේ ඒ මොල නිර්මානය කරන දේ උපාදි නැති කර්මිකයන් නිපදවන නාවින තාක්ෂණික උපාන්ගයි. ඒයට මහා හේලයින්ගේ තාක්ෂණය ද ඇතුලත්. ඔහු උතුරු මැදින් බිහි වේන්නේ ඒත් ඔහු දුප්පත් බලයට ඒවිද දන්නෑ ඔහු බිහි වන්නේ පුලතිසි පුරින්...

  • @amilagayan5287
    @amilagayan5287 10 часов назад +11

    මහින්ද රාජපක්ෂ තරම් සුපිරි වැඩ්ඩෙක් ලංකා ඉතිහාසයේ මේ වෙනකම් බිහිවෙලා නෑ බිහි වෙයිද කියලා ශුවර් නෑ ඉන්න හාල් කෑලි දිහා බැලුවහම😅😅😅😂😂

    • @chamid6040
      @chamid6040 10 часов назад +3

      අනිවාර්‍යෙන් යුද්දෙත් කරලා රටත් සංවර්ධනය කරා ...ඒතාක් කවුරුවත් කර නැ

    • @SARATHUSARAMBAGE
      @SARATHUSARAMBAGE 8 часов назад

      ඇයි ඒ විතරක්ද?
      රට බංකොලොත් කලා.

    • @Shanu93661
      @Shanu93661 7 часов назад +1

      ​@@SARATHUSARAMBAGEඒක බ්න් ඔප්පු කරන්නේ බැරි වුනා නේ කාටවත් තාම😂

    • @PemasiriPA
      @PemasiriPA 7 часов назад

      ​@@SARATHUSARAMBAGEjeppo gini tiyala bankoloth une

    • @Qcy542
      @Qcy542 7 часов назад

      @@chamid6040kara puka

  • @lakshmiadikari8511
    @lakshmiadikari8511 6 часов назад +1

    ප්‍ර්සාද් සිරිවර්දන

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 7 часов назад +1

    ආයුබෝවන් ඔබතුමා කියපු විදිහට ඒ කතාව ඒ ආකාරයෙන්ම නිසි වෙලාවට සිද්ධ වෙයි සිද්ධ වෙනවාමයි. අපි ඒ වෙනුවෙන් මේ වන විටත් කැපවෙමින් පවති හෙළයට ජයම වේවා තෙරුවණ් සරණයි.

  • @Theend-co9em
    @Theend-co9em 10 часов назад +3

    කෙලිම්ම කිව්වනම් ඉවරයිනේ බ්න් උබ දුප්පත් පන්තියේ මනුස්සයක් ජනති උන එකට කැමති නැ කියලා 😂😂😂

  • @taprobaneonlineshopping
    @taprobaneonlineshopping 12 часов назад +21

    ආයේ නායකයෝ නෑ.. අවසන් නායකයා අනුර ❤❤😊

    • @terence320
      @terence320 12 часов назад +8

      😂😂😂 yako meka north Korea newei

    • @MeghaAbhaya-t3r
      @MeghaAbhaya-t3r 12 часов назад

      අනුරත් එක කඩ ඉමක් පුරනයට පහලවිමක්ම පමණයි.. දනවාදය බෙදුමිවාද බැරියාව හා අවිහිංසාවාදය අවබෝධය ලබාදිම.

    • @wanihasa
      @wanihasa 12 часов назад +2

      🤣😅😅

    • @Bbbfnnnd
      @Bbbfnnnd 12 часов назад +2

      😂😂

    • @fantastic-wf3gz
      @fantastic-wf3gz 12 часов назад +2

      අනුරගේ බොක කන ගමන්ද ඉන්නේ.😂

  • @ajanthawisidagama296
    @ajanthawisidagama296 5 часов назад

    DNA ලොක් එකකින් ගල් දොරවල් වලට ලොක් හදලා තියෙන රටක් මේක.රැයක් එලිවෙත්දි ගොඩක් දේ නොවිය හැකියැයි සිතෙන දේ පවා නොවිය හැකි නොවෙයිද...?විය හැකියි සිතෙන ගොඩක් දේ නොවිය හැකි වෙයිද...?විය නොහැකි වෙයිද...?පේන හැමදේම බොරුවක් මුලාවක් නම් බොරුවේ මුලාවේ මද්‍යලක්ශය පරම සත්‍යයකි.සත්‍යයෙන් පදනම් කරගෙන වටකුරු උන බොරුව පිම්බී පුපුරා යාමෙන් රතු මකරාගේ සත්‍යය ලෝකයට අවතීරණය වේවි.

  • @shehanmenikpurage2957
    @shehanmenikpurage2957 12 часов назад +3

    ඩයල් වැදුන අයට විතරයි තේරෙන්නේ 😊. ඉතිහාසයෙන් පැමිණි මිනිස්සුන් ❤

  • @Bbbfnnnd
    @Bbbfnnnd 12 часов назад +25

    මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ බොරුවෙන් ජීවත් වෙන්නේ

    • @car9265
      @car9265 12 часов назад

      හා 😂

    • @shanthaperera2571
      @shanthaperera2571 11 часов назад

      උබවගේ අවජාතක කල්ලතෝනි ජඩයන්ට රට හැදෙන එක පාඩුවක් කියල දන්නව...හොරා කාපු සක්කිලියන්ගෙ කුක්කොනෙ උබල...

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 10 часов назад +1

      ඇයි අනිත් ඒවා ඇත්තද කිව්වේ 😛

    • @thiwankasandun1992
      @thiwankasandun1992 10 часов назад

      😂😂😂 කෞද බන් උඹ

    • @thilakbandara4560
      @thilakbandara4560 7 часов назад

      Anit avenge azusa gewila marila iwarai

  • @sajeethushara6484
    @sajeethushara6484 4 часа назад

    ඔය කියන නායකයා ඉන්නවා...කවුරුත් හොයන්න මහන්සි වෙන්න එපා..හරි කාලය එන තෙක් ඉවසන්න...

  • @අනුරාධතෙන්නකෝන්

    ඊළග නාටකයා මේ මහපොළොව අස්වද්දලා රටටම කන්න දෙන කෙනෙක් වගේම මහපොලොවේ මිනිසුන්ට නාටකයකතය දෙන ගොවි ණායකයෙක්

  • @rayanmark1920
    @rayanmark1920 8 часов назад +2

    කනාගාටුවෙන් වුනත් කියන්න වෙනාවා වට පිට ඔබ දවල් හීන දකිනවා සිරිලන්තයේ යහපත ගැන, හැබැයි නාඩිවාක්‍යය කෙසේ වෙතත් ඕනම මනුස්සයෙක්ට මේ ලංකාවේ ඊ ලග නායකයා වෙන්නේ හිට්යටත් වඩා ගොබ්බ හොර නඩයක් කියලා නම් තක්කෙට කියන්න පුලුවන්. වටපිට අහලා ඇතිනේ මේ රටේ හොරුන්ට තමයි ගන දෙවි නුවන පිහිටලා තියෙන්නේ කියලා. කලියුගය කියන්නේ වට පිට කලියුගයට මේ යුගය ගෙවනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ මේ ලෝකට මොන විදිහට ආවත්. 😂😂😂😂😂🤣🤣🤣😂

  • @rushand8003
    @rushand8003 5 часов назад +1

    අර් චුනා බන් 😂😂😂😂

  • @KAZZOfficial
    @KAZZOfficial 10 часов назад +6

    මන් නම් කියන්නේ අපිලගේ සාදු තමයි ඊලග නායකයා😊

  • @ramiru_vip
    @ramiru_vip 6 часов назад

    😂😂😂😂😂😂කෙනෙක් පත්වෙලා හැරෙන්න වුනේනෑ ඊලග නායකය ගැන කියනව..පුදුම රටක් මේක...

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 10 часов назад +2

    මම වෙන්නත් පුලුවන් මම් මේවෙලේ කරමින් යනදේ ලෝකය පුරා බුද්දි මතුන් පරි හරනය කරාවි නමුත් මම දේසපාලනය කරයිකියලා මම්ම් හිතන්නෙනෑ හැබැයි ඒ පත්වන කෙනාට උපඩෙස්ස් ඩෙන්න මම ලග හිදීවි

  • @rasikabandara6661
    @rasikabandara6661 3 часа назад

    අනෝජ් ද සිල්වා යකෝ ❤

  • @Balsbogoda23
    @Balsbogoda23 10 часов назад +2

    ඔය නායකය මේ අවස්තාවාදියො 226 අතර නෑ අනාගතේ එලියට එයි එතකන් කපටින්ට රැවටෙන්නැතුව 7:

  • @sirohi4513
    @sirohi4513 7 часов назад +8

    අනුර ටොං පචයා මේ පාර ඉවරයි එච්චරයි කියන්න තියෙන්නෙ ☝

  • @udenimayadunna7242
    @udenimayadunna7242 7 часов назад +8

    අපේ අනුර ජනාධිපතිතුමා කවදා හරි ලොවටම ලොක්කා තමයි එය ස්තිරයි i am astrologist

  • @JodhaBan
    @JodhaBan 8 часов назад +1

    ඩිංග ඩිංග සංචිත ටිකත් හින්දුවනම් යසට තෙල් ,ගෑස්, කිරිපිටි පෝලිමක ඉන්නත් තිබ්බා..

  • @sunilchandrasiripathirana4744
    @sunilchandrasiripathirana4744 4 часа назад

    ජනතාව ගේ හිතේ කුකුසක් ඇති කර තමන්ගේ විව්ස් වැඩිකර ගැනීමට කරන වැඩක් ද?

  • @SapuniVijesingha
    @SapuniVijesingha 7 часов назад

    අනිවාර්යෙන්ම ඊළඟ ජනාධිපති නවීන් දිසානායක විතරයි අභියෝග කරලා මම කියනවා වගකීම මම බාරගන්නවා/බාරගන්ඩ දෙයක් නැහැ බය නැතුව මම කියනවා මෙන්න දිනේ වෙලාව/2025/01/22 බදාදා රාත්‍රි(09:36)ට කිව්වා කියලා ලියල තියාගන්න ඕනම කෙනෙක්/ඒ වගේම/අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා/2026/05/21 /පස්සේ ගෙදර යනවා අනිවාර්යෙන්ම

  • @cb-jz9kb
    @cb-jz9kb 11 часов назад +11

    නාමල් වෙන්නත් පුළුවන් මොකද මිනිහා දැන් කතා කරණකොට සෑහෙන පරිණත බවක් පෙනවා

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 11 часов назад

      නාමල් කියන්නෙ කම්බ හොරෙක්

    • @tharinduruwan4652
      @tharinduruwan4652 11 часов назад +2

      thanakola kapan

    • @cb-jz9kb
      @cb-jz9kb 11 часов назад +3

      @tharinduruwan4652 උඹෙ අම්මටයි තාත්තටයි දීපන් 😂8

    • @leonadee7473
      @leonadee7473 11 часов назад +1

      මොඩයෙක් වගේ ඉන්නේ 😅

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 10 часов назад +1

      පිස්සෙක්

  • @Xander2-g90
    @Xander2-g90 5 часов назад

    පුළුවන් නම් ඔය කියන කෙනාගේ ආගම දාන්න බලන්න අදහසක් ගන්න

  • @sahandinith6354
    @sahandinith6354 10 часов назад +18

    නාමල් රාජපක්ශ ❤️❤️😍

    • @Theend-co9em
      @Theend-co9em 10 часов назад +2

      නමල්ට කියලා බොක බොක ගලා හොදට දෙකට නැවිලා ඇරගනින් 😂😂😂

    • @sashinthapramod-je8uc
      @sashinthapramod-je8uc 10 часов назад +1

      රට කාලා අපහු උටම දෙන්න ඔබට සයිකොද බන් 😂🐂

    • @maleeshamendis9810
      @maleeshamendis9810 10 часов назад +1

      😅

    • @thiwankasandun1992
      @thiwankasandun1992 10 часов назад +1

      වහල්ලු 😂😂

    • @Shanu93661
      @Shanu93661 7 часов назад +1

      නාමල් රාජපක්ෂ වෙනම ලෙවල් එකක්❤🎉

  • @DammikaNissantha
    @DammikaNissantha 12 часов назад +1

    Oyage adahas kathawa supiri ❤

  • @LahiruDilshan-b4h
    @LahiruDilshan-b4h 6 часов назад +4

    පාර්ලිමේන්තුවෙ එහෙම වෙනස් එකෙකුට ඉන්නෙ ඉතිම් යාපනයේ අර්චුනා මන්ත්‍රීතුමා තමා.අනිවා ඌ තමා ලෝකේ වෙනස් කරන ලංකාවේ මී ලග රජු😂😂😂😂😂

  • @martinluther2911
    @martinluther2911 5 часов назад

    නාඩිය ගහගනින් පුපේ
    😂😂😂😂

  • @aditha_creation
    @aditha_creation 11 часов назад +2

    හැමදාම එකම ටිකනේ මහත්තයෝ කලින් වගේ documentry ටික කරානන් ඉවරනේ මේ එක ටිකයි රාවණයි, elon musk යි, රැසියාවයි, ඇමරිකාවයි දාදා ඉන්නේ (කොහොමත් තමුන්නාන්සේ අහු උනොත් අංගොඩ යවන්න ඕන )😂💔

    • @White_Hawk_17
      @White_Hawk_17 10 часов назад +2

      එච්චර දෙයක් නෑ බන් මුගේ වීඩියෝ දෙකක් english subtitle එකක් දාලා වයරල් කරොත් රුසිවයි ඇමරිකාවයි චීනෙයි තියන තරහ මරහ අමතක කරලා ලංකාව ලෝක සිතියමෙන් අතුරුදහන් කරලා දායි බන්. 😂☝️💯

  • @SathutaGuide-b6k
    @SathutaGuide-b6k 4 часа назад

    ඔයාට හිතෙන්නේ මොකක්ද? මම කියන්නම්. ඒ තමයි අනුර කුමාර. අද කිව්වා කියලා ලියල තියාගන්න. රතු මකරාද ඔහුම තමයි. නැතිනම් ඔහුගේ ආභාසය ගන්නා කෙනෙක්.

  • @ranjithpriyantha-l9d
    @ranjithpriyantha-l9d 11 часов назад +11

    චාමර සම්පත්

    • @Saman-b6k
      @Saman-b6k 11 часов назад +2

      පිස්සෙක් 😅😅😅 යකෝ

    • @ranjithpriyantha-l9d
      @ranjithpriyantha-l9d 9 часов назад +2

      ඔයා ආචාර්ය මහාචාර්යවරුන්ට වැඩිය ඌ හොඳයි බං

    • @MNOmath
      @MNOmath 5 часов назад

      ​@@ranjithpriyantha-l9d
      වඩේ චාමර😂😂😂

  • @maheshmadushanka2405
    @maheshmadushanka2405 4 часа назад

    කැලනි ගඟෙන් නාගයෙක් මතු උනොත් නාමල්, ඇත්තු 10ක් විතර මැරුනොත් සජිත්,

  • @AdithyaAthukorala
    @AdithyaAthukorala 11 часов назад +3

    තෙරුවන් සරණයි ලෝකවාසී සියලුම දෙනාටම 🙏🙏🙏

  • @abishanabi5531
    @abishanabi5531 10 часов назад +1

    රටට හානියක් නැතුව ලෝකෙටම පචවිදින අවිය වෙන්න බැරිද

  • @sansaraaranya2185
    @sansaraaranya2185 11 часов назад +1

    කාටවත් කියන්න එපා ඒ මම බං 😊😊😊😊

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 12 часов назад +24

    නාමල් රාජපක්ෂ 😂😂😂

    • @CinethaReviews
      @CinethaReviews 12 часов назад +1

      😂😂😂😂😂😂

    • @shanakaperera7329
      @shanakaperera7329 12 часов назад +2

      Ayeth horekta chance na

    • @rajithpeiris4065
      @rajithpeiris4065 11 часов назад +1

      😂😂😂😂😂😂

    • @nimanthasaranga
      @nimanthasaranga 9 часов назад +3

      ගූ ගොඩ 😂

    • @dilasports8616
      @dilasports8616 9 часов назад +2

      රට හැදෙයිද යකෝ මුන් වගේ උන් ඉන්න කොට

  • @LahiruAberathna
    @LahiruAberathna 11 часов назад +7

    නාමල්පිපී වසන්තය උදාවනු ඇත.❤

  • @ManishaAsinsala-j4u
    @ManishaAsinsala-j4u 7 часов назад

    ඉලග ජනාධිපති මං 😂

  • @LalanthaWeerathunga
    @LalanthaWeerathunga 9 часов назад +1

    Namale rajapaksa melaga janadepate ❤

  • @ninjagaming8647
    @ninjagaming8647 2 часа назад

    🤟🖤😇🖤🤟..,

  • @srimadeepani2321
    @srimadeepani2321 6 часов назад

    Appe ජනාධිපති තුමා Anura kumar

  • @jayasinghegalgamuwa2110
    @jayasinghegalgamuwa2110 6 часов назад

    Oba hariyatama hari.

  • @SethminaWeerasekare
    @SethminaWeerasekare 11 часов назад +2

    Prasad Siriwardana 🙂

  • @SarathPriyantha-b2y
    @SarathPriyantha-b2y 11 часов назад +1

    හෙමින් හෙමින් ගමනක් යන්ට සහ දේශපාලන ය පරිහරණය කරන්ට යෝජනවක් නම් මම කරව්වෙ උවිඳු විජේවිරට එයාලගේ තාත්තා නිර්මාණය කරපු පක්ෂය අද බලයට ඇවිල්ලා තියෙනවා . එයා දෙවන පරපුර හැටියට ඉදිරියට ආපු එක හොදයි එහෙම නැති ව උරුමයන් පසු පස ගියානම් අද සිදුවෙන වෙනස වෙන්නේ නෑ . හැබැයි දැන් එයාට ඕන පසුබිම දැන් නිර්මාණය වෙමින් පවතිනවා දැන් එයා එයාගෙ උගත් කම් සහ ගොඩනගා ගත්ත උදවිය සමඟ පරිවර්තනය ක් විය යුතුයි .

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 7 часов назад +2

    2030 AKD Thama bro 👍❤️❤️

  • @RushanMalindu-y3f
    @RushanMalindu-y3f 7 часов назад +1

    ❤❤

  • @Ruwa_K
    @Ruwa_K 5 часов назад

    Ube video kisi gelapimak na bn...ubawa
    Epa wela tiyanna😂😂😂😂😂😂😂

  • @silvadharshana7220
    @silvadharshana7220 4 часа назад

    අනේ මේ ඕයි ....නිකං විකාර නොකියා ඉන්නවකෝ....මං කැමතී නෑ තමුසෙගේ විඩියෝ බලන්නත්..කිසිම හරයක් ලවයක් නැති විකාරනේ කියවන්නේ..😅

  • @lakshandevinda-ug1vu
    @lakshandevinda-ug1vu 6 часов назад

    මට හිතෙන්නේ නාඩි වාක්‍යයෙන් කියන්නේ රාවණා ගැන කියලා හිතෙනවා

  • @KalanaMahesh
    @KalanaMahesh 9 часов назад +1

    යථාර්තයේ දිනක 😂❤

  • @MeghaAbhaya-t3r
    @MeghaAbhaya-t3r 12 часов назад +1

    වටපිට ඔහොම යමු තාම කාලය ඉදිරියේ...

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl 10 часов назад +1

    ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙ නාඩි වාක්‍ය අනුව දියසෙන් කෙනෙක් පහල වෙනව එතුම ක්ශේත්‍ර 08 (නීති , ඉංජිනේරු , අධ්‍යාපන , සෞඛ්‍ය වැනි) කෙල පැමියෙකු වන අතර දැනට පවතින මෙවැනි විශයන්ට වඩා දියුණුයි මෙතුමා ව්දේශ රටක ඉපදි ලංකාවට පැමිනෙන බවයි මහ නා හිමියන් පවසා ඇත්තෙ

    • @Tharushanethsara4635
      @Tharushanethsara4635 10 часов назад

      හා😅😅😅

    • @SmithCummin
      @SmithCummin 8 часов назад +1

      ඒ පුද්ගලයා මෙරට සිටින අයෙක්. විදේශයක නෙමේ. මිත්‍යාමතවල ඉන්න එපා

  • @wijeyakumara
    @wijeyakumara 7 часов назад +2

    අනිවාර්යයෙන් 😮 අනුර කෙරෙහි තැබු ව්ස්වාසය නැති කරන්න ඉඩ දෙන්න එපා

  • @kitcat9292
    @kitcat9292 4 часа назад

    අනේ දෙවියනේ මට මේකෙදි මැවෙන්නෙම සජිත් ප්‍රේමදාස නායකයා❤️

  • @Shanu93661
    @Shanu93661 7 часов назад +3

    නාමල් රාජපක්ෂ තමයි මේ රට හදන්නේ❤🎉

  • @jasia5292
    @jasia5292 11 часов назад +3

    අහිංසක apen athal ganna oya දක්ෂයා

  • @kitcat9292
    @kitcat9292 4 часа назад

    අනුර දෙමලුන්ට ඕනි ඕනි විදියට හැමිනෙන්න දෙන එකෙක්...හරියන්නෙ නෑ

  • @DarsanaJayathilaka
    @DarsanaJayathilaka 11 часов назад +1

    ඒ මම.waiting for me😇✌️

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 10 часов назад +1

      නෑ නෑ නෑ මම 😁😁😁

    • @athulachandrawansa5980
      @athulachandrawansa5980 7 часов назад

      තොපි දෙන්නම නෙවෙයි මම 😂😂😂​@@nishanthivijebandara3435

  • @ThotahevaChaminda
    @ThotahevaChaminda 6 часов назад

    👑️

  • @ishanmanju229
    @ishanmanju229 12 часов назад +10

    උවිදු වෙන්න ඉඩ තියෙනවා .පුද්ගලයා කිසිම කලබලයක් නෑ .බනින්නේ නෑ අපහාස නෑ .දැනුම එකතු කරනවා නිතරම

  • @waruna35
    @waruna35 6 часов назад +2

    නාමල් ගැනයි මේ කියන්නෙ 😁

  • @niroshaalabdeen7367
    @niroshaalabdeen7367 6 часов назад

    Very Soory Lankawen Putin War Gea Naaryaka Yek Behiee Wenne Neaha......AKD Lankarwen Behiee Una Hodarma Naaryaka Yar Bawa Kisiee Du Seakayak Neaha....Maarleemawata Niyatha Jayen Jaya....Lankarwata Niyatha Jayen Jaya.....❤ 🇱🇰 ❤

  • @gayashankumara2989
    @gayashankumara2989 7 часов назад

    මේ කියන විදියට නම් සජිත් තමා ඉදිරියේදී එන නායකයා මොකද ඌ ඉන්නෙහ් මොඩයෙක් වගෙනේ දැන් 😜

  • @lakshmiadikari8511
    @lakshmiadikari8511 6 часов назад

    උවිදු සහ නාමල්

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 12 часов назад

    This is the real brave ,honest, educated, young, good president, of Sri Lanka forever

  • @wijeyakumara
    @wijeyakumara 7 часов назад

    අනුර

  • @tharindudeshan5214
    @tharindudeshan5214 12 часов назад +1

    1st❤

  • @Xander2-g90
    @Xander2-g90 5 часов назад

    ඔය කියන කෙනා මේක බලන්න බැරිද?

  • @Denumamawatha
    @Denumamawatha 6 часов назад +1

    \\ : (8oi)wenna puluwan possibility : ekak thiyenawa... (iu)mata kalaya kiyanne eka tool ekak witharai.... (it&s)earth eka kiyanne eka weli ketayak witharai... 2031 di 7 weni dawasa withara hariyatama kiyannam kawda e supiri meetare kiyala... : //
    man me udin kiyala thiyena sampurna adahasema hema dot ekak gahe hiding massage ekak thiyenawa , puluwan molakarayek innawanam hoyahanilla . jaya weewaaa... !!!

  • @hmnbandara3902
    @hmnbandara3902 6 часов назад

    Namal mahathay madamulana sita rata palanaya karrayi😊😊

  • @MeghaAbhaya-t3r
    @MeghaAbhaya-t3r 12 часов назад +1

    ආදමි අවිය ස්වභාවික කිුයාවලිය මනසින් පාලනය කිරිම. පලමු පුුහාරය ශීත උෂ්න පාලන පුුහාරය ඇමරිකාව...

  • @BIGHEDA
    @BIGHEDA 3 часа назад +1

    ඒ තමයි-චිචී(ජෙට්යානා) 😅

  • @SHAN.online
    @SHAN.online 5 часов назад

    ඒ තමා පූටින්.....මන් 2.58 දි කිව්වෙ

  • @Nethsara-1
    @Nethsara-1 11 часов назад +3

    2010 දී කිව්වා මහින්ද ගෙන් බලය ගන්න වෙන්නෙ නෑ කිව්වා.. ඒත් 2015 දී පැරදුනා..
    2015 දී කිව්වා ආයි රාජපක්ෂ පාලනයක් එන්නේ නෑ කියලා.. ඒත් 2019 දී ගෝඨාභය ආවා.
    2019 දී කිව්වා රට හදන්නේ ගෝඨාභය වෙන කාටවත් බෑ කියලා.. ඒත් 2022 ගෝඨාභය ගිහින් කවදාවත් ජනාධිපති වෙන්න බැහැ කියපු රනිල් ජනපති උනා..
    2024 දී කොහෙවත් හිටපු Npp එක බලයට ආවා...😏
    2029 දී එන්න වැඩි සම්භාවිතාව තියෙන්නේ නාමල්.. නැත්නම් දිලිත්...
    දැන් කට්ටිය අහයි කොහොමද දිලිත් එන්නේ කියලා...😂
    අපි 2015 / 2019 දී වගේ හිතුවද රනිල්, අනූර ජනාධිපති වෙයි කියලා..ඒ වගේ තමා ඉතින් දිලිත් ආවොත් එන්නේ 😅
    මේක වෙන්න පුලුවන් කියලා මට හිතෙන විදිහට කිව්වේ
    ඒක හින්දා කවුරුත් ටිපර් වෙන්න එපා 😊

    • @lofiboy4154
      @lofiboy4154 11 часов назад +1

      මේ උබ හිතනව වගේ මිනිස්සු අමන නෑ යකෝ😂😂 නෑමොලය කොහෙත් ඉතින් එන් නෑ, දිලිත ලොවෙත් එන්න්ව්ත් නෑ😂 , 29 ත් අනුර තමා ඊට පස්සෙ දිගටම npp එක විතරයි , වලව් පාලනය ඉවර කරලා ගොඩක් කල් , අනුරලා දේශපාලනය කරපු මිනිස්සු මුලු පක්ෂෙම හීනෙ වෙච්ච රටේ බලේ ගන්න එක 3% ඉඅදන් ඒක කරා, නෑමොලයට 2.50 , 50% කරන්න බයියොහදන්න බෑ ඌට😂😂අපේ මිනිස්සුන්ට මොලේ පෑදුනෙ මේ පාර උනාට npp එක තමා දේශපාලකය කරේ, නැතුව රාජපක්ෂලා වගේ හොරා කෑවෙ නා

    • @Nethsara-1
      @Nethsara-1 11 часов назад +3

      @lofiboy4154 2015 දීත් ඔය විදියට ම කිව්වා...😂🤭
      අනික මන් කිව්වා ටිපර් වෙන්න එපා කියලා 🙂

    • @Jack-ex4ui
      @Jack-ex4ui 11 часов назад +1

      තව අවුරුදු 10ක්‌ අනිවරෙන් npp එක රට පලයන කරනවා.. Remider එකක් දාලා තියාගන්න 2029ට
      නාමල් හරි දිලිත් හරි චන්දෙ ඉල්ලන්න යහතින් හිරේ යන් නතුව ඉන්න එපැයි.. මේ අවුරුද්ද ඉවර වෙද්දී බලා ගන්න පුළුවන් වෙයි...

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 6 часов назад +2

    නාමල් .♥️

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 5 часов назад

      එක හිරෙ යනවා😂😂