Goodbye Sri Lanka 🇱🇰 |🇨🇭 How I came to Switzerland | CMB to ZRH - ඩුබායි හරහා ස්විට්සර්ලන්තයට

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 94

  • @anandarbw2458
    @anandarbw2458 10 дней назад +1

    ආකර්ෂණීය පැහැදිලි කිරීමක්❤❤❤

  • @NilaniEkanayake
    @NilaniEkanayake 7 месяцев назад +1

    Nicely explained love it something different.

  • @jayaminimaduleka3942
    @jayaminimaduleka3942 4 месяца назад

    අමු කොල්ලාගේ කතාවට ඇබ්බැහි උනු මම.හරි ලස්සනයි පුතේ සහ හරි අපුරුයි

  • @AnandaKumara-
    @AnandaKumara- 3 месяца назад

    😊 .. 🌊🌴☀️ .. safe journey to you. brother.

  • @shalukadineth
    @shalukadineth 2 месяца назад

    bless machan

  • @adg5845
    @adg5845 6 месяцев назад +1

    සුපිරි බොල 😊
    දාපන් මචෝ
    සුවිස් වලට
    Free school shif
    ගන්න පුළුවන්
    සම්බන්ධ විඩියෝ එකක්

  • @imalinduwara1515
    @imalinduwara1515 7 месяцев назад

    සුපිරි මචන් ❤❤

  • @sumithkrisantha3600
    @sumithkrisantha3600 7 месяцев назад

    සුපිරි මල්ලි

  • @zalepolo6428
    @zalepolo6428 7 месяцев назад

    Nice aiya👊🍻

  • @amilaprasad1779
    @amilaprasad1779 7 месяцев назад +19

    වැදගත් දෙයක් දාපන් ලොකු සින් නැතිව , හරියට අපිටත් ඔහෙට එන්න පුළුවන් ක්‍රමයක් වගේ දෙයක් 😂

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад +3

      අමිලට එන්න ක්‍රමයක් නෑනෙ ඉතිං.

    • @amilaprasad1779
      @amilaprasad1779 7 месяцев назад +1

      😭 දුකයි

    • @Eyeron-xj7yx
      @Eyeron-xj7yx 7 месяцев назад

      Flay to abu dabi

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      @@Eyeron-xj7yx මේ තියෙන්නෙ ඒක
      Trip Report | Abu Dhabi to Zürich, Switzerland | Etihad Airways, Boeing 787 Dreamliner
      ruclips.net/video/TjhvIkpCh_Y/видео.html

    • @shalithaashen2383
      @shalithaashen2383 7 месяцев назад

      Hutto wadagth nththn ain wela plyn gon hukanna

  • @yuvindesh7417
    @yuvindesh7417 7 месяцев назад

    Nice 🤗

  • @neethajayakody4039
    @neethajayakody4039 7 месяцев назад

    Niyamai

  • @smhasi8791
    @smhasi8791 7 месяцев назад

    supiri bn kiyawana aekapoddak adu karapan puluwannam

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      ඕක තමා අමාරුම. ඊලඟ වීඩියෝ වලදි ට්‍රයි එකක් දෙන්නඕන

  • @HimashaSandaru-e4p
    @HimashaSandaru-e4p 7 месяцев назад

    Ayye lankawe bacherler degree ekak privet uni ekakin karala master ekata swiss awith full time job ekak set karaganna puluwanda..?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      ඔය ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ඉන්නෙ.
      ලංකාවෙ බැචිලර් හෝ මාස්ටර්ස් කරන ගමන් ඇප්ලයි කරන්න පුලුවන් ස්විස්ටර්ලන්තයෙ ඉන්ටර්න්ශිප් ගැන දැනගන්න මේක බලන්න
      Free - Study in Switzerland | Engineering, Science and Technology - EPFL E3
      ruclips.net/video/IrcvUsBouew/видео.html

    • @HimashaSandaru-e4p
      @HimashaSandaru-e4p 7 месяцев назад

      @@AmuwenLifestyle ikamanata karannakoo ayye video eka please..

  • @ghostinsidetrap
    @ghostinsidetrap 7 месяцев назад

    Boza❤

  • @slchamix6188
    @slchamix6188 7 месяцев назад

    2:46 dan 2023 da imne api😢

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад +1

      අඩේ මටත් දැන් තමා ඒක මීටර් උනේ. ස්තූති.
      2025 ඈ

  • @nipunakarunarathne
    @nipunakarunarathne 7 месяцев назад

    Ayye Switzerland bsc. Ek krnt ent tips and tricks video ekk one❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад +1

      Ok. ලඟදිම එකක් කරන්න ඉන්නෙ

  • @rwkwickramarathna
    @rwkwickramarathna 7 месяцев назад

    Lanakwe pvt campus wala germon verified digree ekak kiyanna ane plzzzzz .. NSBM eke wage

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 5 месяцев назад

    😂😂😂😂...aeka nam maru ane😅😅😅

  • @xVoNL
    @xVoNL 7 месяцев назад +1

    වැදගත් දෙයක් දාපිය

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      බෑ

    • @xVoNL
      @xVoNL 7 месяцев назад

      @@AmuwenLifestyle අමු ගොම

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      @@xVoNL ආසයි ද?

    • @xVoNL
      @xVoNL 7 месяцев назад

      @@AmuwenLifestyle අමුවෙන් ම ආසා කවුද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      @@xVoNL උයා වගේ මී මඤ්ඤලට තමා ඉතිම්

  • @prasadplayasrollins
    @prasadplayasrollins 5 месяцев назад

    kochchra swis wlata asa unoth muge kathawa GON nisa balanna hithen ne me videos.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  5 месяцев назад

      මේකෙ නෑ.
      (අඩ)නිරුවත් මිලියනයක්…!!! | Zurich Street Parade 2022 | Switzerland 🇨🇭
      ruclips.net/video/baHbWRayPSo/видео.html

  • @NatureNest76
    @NatureNest76 3 месяца назад

    මමත් ඩුබායි ඉන්නෙ ආසම රට ස්විට්සර්ලන්තය ❤

  • @SamanKumara-zf5st
    @SamanKumara-zf5st 7 месяцев назад

    Oya skymetro eke Heidi's welcome video eka den nedda bro

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      තාම තියේ. මීට අවුරුදු දෙකකට විතර කලිං අලුත් වර්ඩින්ග්ස් එහෙම දාල අලුත් වර්ශන් එකක් දැන් තියෙන්නෙ.
      ඒ වගේම ඔය ටනල් එකේ තිබ්බ ස්ක්‍රීන්ස් LED වලට අප්ග්‍රේඩ් කරා. කලිං එකට වඩා සෑහෙන කොලිටියි දැන්.

  • @wasulakaraliyadda7496
    @wasulakaraliyadda7496 7 месяцев назад

    මං අවුරුදු 25 ක girl කෙනෙක්. Campus 2 nd year තවම , ගෙදර ප්‍රශ්නත් එක්ක , හැමෝම job එකක් කරන්න කියනවා . මගේ dream eka Switzerland wala job ekak karan settled වෙන්න , mage degree eka agricultural field එකෙන් යන්නේ . අනේ මං මේක complete කරලම යන්න try කරන්ඩ ද , නැට්ටන් දැන්ම ඉදන් යන්න try කරොත් මට පුළුවන් වෙයිද , degreeya අත අරින එක මෝඩ කමක්ද?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад +3

      ඔයා ඩිග්‍රිය ඉවර කරත් නැතත් එහම ඩිග්‍රී එකක් ඉවර කරල තිබ්බ පලියට මේ වගේ රටවල් වලට යන්න බෑ මෙයා.
      ඔයාට තියන ඔප්ශන් ටික තමා මේ.
      1.ස්විස් සුද්දෙක්ව මැරි කරල යන එක.
      2. හොද අධ්‍යාපන පසුබිමක් එක්ක වර්කින් එක්ස්පීරියන්ස් තියන, හොද රටකට ස්කිල්
      මයිග්‍රේට් කරන්න පුලුවන් ලංකාවෙ මනුස්පයෙක් කසාද බඳින එක.
      3. ඩිග්‍රී එක කරල, අවුරුද්දක් දෙකක් විතර රිලේටඩ් වර්ක් එක්ස්පීරියන්ස් අරගෙන, ජර්මන් භාෂාව සමඟ ඉංගිරිසිත් ගොඩ දාගෙන ජර්මනියෙ ඔප්චුනිටි කාඩ් එකට ට්‍රයි කරන එක.
      4. සෙක්න්ඩ් ඉයර් කැම්පස් ඉන්න ළමයෙක් විදියට ඔයිට වඩා විචාර බුජ්ජියක්/ කොමන් සෙන්ස් තියෙන්න ඕන රටේ ලෝකෙ වෙන දේවල් සම්බන්දව. අන්තර්ජාලය භාවිතා කරල මේ වගේ දේවල් හොයා ගන්නෙ කොහොමද / දැනුවත් වෙන්නෙ කොහොමද කියල ඉගෙනගන්න.
      ඒ එක්කම යුරෝපයෙ රටකටනං යන්න ඉන්නෙ ඉංගිරිසි භාෂාව එක්ක ජර්මන් හෝ ප්‍රංශ භාශාව අවම B1 වත් ගොඩ දාගන්න. ඔය භාශා දැනුමත් එක්ක ටිකක් කල් යද්දි කරන්නෙ මොකක්ද කියල ඔයාටම තේරෙයි. ඒත් ඉතිං ටික් ටෝක්, පේස් බුකියෙ ඕප දූප හොය හොය හිටියොත් ඒකත් අමාරු වෙයි.
      ඔයා විතරක් නෙමී හැමෝම ජීවත් වෙන්න, ඩිවලොප් වෙන්න දියුණු වෙන්න ප්‍රශ්න තියේ.
      ප්‍රශ්න නැතිනම් මේ ජීවිතේ මාර බෝරිං නෙ මෙයා. ඒකට තමා අජ්ජාපනයක් ඕන.
      ඔයාට මේ උත්තරෙන් හිත උයිය උනානං කරන්න දෙයක් නෑ. ඕක තමා ඉතිං අමුවෙන්ම කියන්න තියෙන්නෙ.
      ගුඩ් ලක්!

    • @wasulakaraliyadda7496
      @wasulakaraliyadda7496 7 месяцев назад

      @@AmuwenLifestyle ගොඩක් ස්තුතියි aiyye, හිතුව තරම් ලේසි නෑ කියල දන් තමයි තේරුනේ 😒.

  • @Km-wr9hw
    @Km-wr9hw 5 месяцев назад

    Switzerland වලට වීසා ලැබුනු හැට් කියන්න පුලුවන් ද

  • @nimeshimekala2256
    @nimeshimekala2256 7 месяцев назад

    නිදි පොජ්ජට මං ගච්චන්න ගිය වෙලේ බැලුවේ .දැන් ඉතින් හීන පොජ්ජෙනුත් අහස් යන්තරාවකින් යන සීන් පොජ්ජක් තමයි 😴

  • @wimanvinchensohansa7051
    @wimanvinchensohansa7051 3 месяца назад

    Mn enjoy karapu hondama flight eka Qatar Airways

  • @jeewanthakulasekara3361
    @jeewanthakulasekara3361 7 месяцев назад

    සහෝදයා රුමේනිය ඉදලා දැන් ඔහේ අවෝත් ඩොකියුමන්ට් වැඩේ කර ගන්න පුලුවන්ද විස්තර පොඩ්ඩක් කියන්වද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      'ඩොකියුමන්ට් වැඩේ' කියල අදහස් කරේ මොකක්ද?

    • @jeewanthakulasekara3361
      @jeewanthakulasekara3361 7 месяцев назад

      @@AmuwenLifestyle වර්ක් පොමින්ට් එක එහෙම

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      @@jeewanthakulasekara3361 මේක බලන්න
      How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
      ruclips.net/video/qh0TbulhfKk/видео.html

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 5 месяцев назад

    අපරාදෙ කියන්න බෑ තම්නේල් එකේ තියෙන දේ එහෙමපිටින්ම කන්ටෙන්ට් එකෙ තියෙ.... 😅😂😂

  • @DilshanMPerera_2
    @DilshanMPerera_2 6 месяцев назад

  • @slchamix6188
    @slchamix6188 7 месяцев назад

    ❤❤

  • @udageethdias
    @udageethdias 7 месяцев назад

    Video eka athul habai 😂

  • @anjanadilshan8275
    @anjanadilshan8275 7 месяцев назад

    ❤️🥰👍

  • @Y.d-41
    @Y.d-41 5 месяцев назад +1

    අයියේ ඔයා switzerland ගියේ ලංකාවේ university එකකට ගිහිල්ලා phd එකකට හරි master එකකට හරි ද..අනේ කියන්නකෝ plz..😢

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  5 месяцев назад +1

      ලංකාවෙ යුනි ගිහිං

    • @Y.d-41
      @Y.d-41 5 месяцев назад

      @@AmuwenLifestyle moratuda 🫠

  • @sahana5275
    @sahana5275 7 месяцев назад

    125-A380
    133-boeing

  • @Thefarmer-r2d
    @Thefarmer-r2d 7 месяцев назад

    Set ne bro😢

  • @renukakapugamage4221
    @renukakapugamage4221 5 месяцев назад

    ඔයාට කොහෙන්ද අනේ ඔහොම හිනා යන වචන පොදි පිටින් කටට ගලාගෙන එන්නෙ????😂😂😂😂

  • @charithgunathilaka
    @charithgunathilaka 2 месяца назад

    loke golaakaara nedda manda

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 месяца назад +1

      අහ්, මේ අපේ මහරගම ගුණතිලක අයියනෙ. කොහොමෙයි ඉතිං?

    • @charithgunathilaka
      @charithgunathilaka 2 месяца назад

      @@AmuwenLifestyle innava innava, velak ara velak kaala apith lanakve kohoma hari kal gevanava

  • @aravindikannangara9091
    @aravindikannangara9091 7 месяцев назад

    යන විදියක් කියන්නැ බොරැවට නටනව විතරයි යන ක්‍රමෙි කිවිවොත් තව එකෙක් ගොඩ යයි කියල සුන් බයයි අපේ සිංහලයො හරි යනවට කැමතියි ඒ තමන්ට වඩා අඩුවෙන් කාලකන්නි

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      අනා, අරවින්දි පොඩ්ඩක් ඉවසන්නකො.
      මේ දවස්වල වැස්සනෙ මෙයා. වැස්සත් එක්ක වත්තෙ මාරම හුළං. ඉතිං මුහුද රළු වෙලා සෑහෙන්න.
      මේ කාළගුණේ පොඩ්ඩක් ඩාං ඩූං වෙනකං ඉන්න. කොහොමත් මීගමුවෙන් සහ බේරුවලින් බෝට්ටු යනො. මම එකක් සෙට් කරල දෙන්නම් ඔයා අහස්සියතරාවෙ යන්න කැමති නැත්නම්.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 7 месяцев назад

    😂 අම්මො

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 7 месяцев назад

    පුතා තටු එක්ක සංසාරික බැදීමක් තියෙනවා වගේ. කොහොම වුනත් ඉදිරිපත් කිරිම නම් හරිම ලස්සනයි.😅

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад +1

      අපේ අත පය වගේ තමා තට්ට .😜

    • @rupanisuchithra6630
      @rupanisuchithra6630 7 месяцев назад

      කොහොම හරි පුතා මේ විනෝදාත්මක මිනිත්තු 21 නම් නියමයි... ඒ පුතාගේ වචන කිරීමට නොහැකි හැකියාව. හැමෝටම ඒ හැකියාව නෑ. බලෙන් ඇතිකර ගන්නත් බෑ. පරිස්සමෙන් බුදු සරණයි පුතාට 🙏

  • @worldofnissanka9222
    @worldofnissanka9222 Месяц назад

    paata

  • @kasunkamburugamuwa6204
    @kasunkamburugamuwa6204 7 месяцев назад

    Lankawata කවදද ආවේ

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      අවුරුද්දට කලිං

  • @infinityride101
    @infinityride101 7 месяцев назад

    යකෝ මුල ටික තේරුනේ නෑ. අපටත් තේරෙන විදියට දාපංකො අමුවො.. පොජ්ජ පොජ්ජ කිව්වට තේරුනේ නෑ

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      ඒ ගැන වැඩිය හිතන්නෙපා. 😜

  • @bingolesa
    @bingolesa 6 месяцев назад

    ඔයා gay එක්කෙනෙක්ද? මගේ gay lover ඉන්නෙ ඔහෙ. මාත් එන්න හදන්නෙ ඔහෙට.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 месяцев назад

      හරිම අgay.
      මම ලොකුgay. මgay ලව ඉන්නෙ මහබාgay.
      එයාවත් එක්කං එන්න ඇහැකි නම්.

    • @bingolesa
      @bingolesa 6 месяцев назад

      @@AmuwenLifestyle ඔයා හලි ශෝයි.උම්මා.😁😁😁😁😉😉😉

  • @nadeekarendage9387
    @nadeekarendage9387 7 месяцев назад

    😂😂😂