Marrying a Swiss🇨🇭Citizen | ශ්‍රී ලංකාවෙන් ස්විට්සර්ලන්තයට යන්න තියෙන ලේසිම ක්‍රමයද?

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 139

  • @migarakaushalya3995
    @migarakaushalya3995 7 месяцев назад +5

    මරු♥️
    දැක්කොත් මිස් නොකර බලන channel එකක්.දෙන ආතල් talks වලට කිසිම boring එකක් නැතුව දෙන ideas ටිකත් නියමට වදිනවා.

  • @ravindu_sandaruwan
    @ravindu_sandaruwan 7 месяцев назад +3

    චැනල් එකේ නමට ගැලපෙනම වීඩියෝ එකක්...♥️

  • @infinityride101
    @infinityride101 7 месяцев назад +3

    Video එක මරු මචං... තව ටිකක් කතා කරමු මේ ගැන.. පැයක වගෙ video එකක් ගෙන්න❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      බලමු. වෙලාවක් සෙට් කරගන්න එක තමා ගේම

  • @oshadhaamarasinghe6923
    @oshadhaamarasinghe6923 7 месяцев назад +3

    Google කරත් හොයා ගන්න බැරි දේවල් කියන එක ගැන හරි සතුටුයි.

  • @chandima9276
    @chandima9276 7 месяцев назад +3

    Great video bro 😍👍. ඔයාගේ video බලලා මට ස්විස් එන්න හිතිලා තියෙන්නේ නමුත් සල්ලි තමයි ප්‍රශ්නේ. මොනවා වුනත් අපේ අයට දුන්න advice ටික වටිනවා සහෝ ❤️

  • @AnandaKumara-
    @AnandaKumara- Месяц назад

    වීඩියෝ එක හොඳයි මල්ලි..
    🌊🌴☀️ ..

  • @achalaekanayake
    @achalaekanayake 4 месяца назад +1

    මම ඉන්නෙ Zuoz වල. හොද වැඩසටහනක්. 😊😊

  • @sahanjayasuriya9341
    @sahanjayasuriya9341 6 месяцев назад +1

    Ela ela bro! ❤

  • @KumaraRathnage
    @KumaraRathnage 6 месяцев назад +4

    වැල් වටාරම් නැතුව කීවනම් ගොඩක් වටිනවා.

  • @dilanwijerathna2952
    @dilanwijerathna2952 Месяц назад

    Supiri බන් ❤

  • @MrBu1122
    @MrBu1122 2 месяца назад

    Ela bro ! 👍

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 6 месяцев назад +1

    Sa niyamai superi jaya wawa bro oya fatta lucky kollak api nam tama un lucky tama bari una ma faiteyan ratan fanaganna

  • @SamSharon9
    @SamSharon9 7 месяцев назад +3

    තැන්ක්ස් අයියේ ❤

    • @SamSharon9
      @SamSharon9 7 месяцев назад

      Aiye oya kohomada job eka set kara gaththe,swiss gihin awrudu kiyak wenawada

  • @ponnuthurairathachandran8029
    @ponnuthurairathachandran8029 7 месяцев назад +1

    Good job. 👍

  • @nipunakarunarathne
    @nipunakarunarathne 6 месяцев назад +1

    Ayye ohe student kenk widiyt ent university wlt apply krne kohomd mond krnt hoda degrees gana kiyl video ek one

  • @mohanmendisbalapuwaduge3796
    @mohanmendisbalapuwaduge3796 4 месяца назад +1

    Malli mama inne Italy wala mage mehe permesso di soggiorno eken ohe weda karanna puluwanda.mata evilla job ekak hoyaganna udau karanna puluwanda?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 месяца назад

      මොකක්ද උදව්ව

    • @mohanmendisbalapuwaduge3796
      @mohanmendisbalapuwaduge3796 4 месяца назад

      Job ekak hoyaganna udau karanna puluwanda?thanks malli oyata me visthare denawata.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 месяца назад

      @@mohanmendisbalapuwaduge3796 ඔබට ජොබක් හොයාගන්න ඕනම දෙවල්.
      1. ඉතාලි භාශාව හැසිරවීමේ ලෙවල් එක A,B,C
      2. ඔබගේ අධ්‍යාපන සහ වෘතීය සුදුසුකම්

  • @ChanukaOne
    @ChanukaOne 7 месяцев назад +1

    Maru bn uba digtma content ona❤

  • @magicstitchcanada
    @magicstitchcanada 6 месяцев назад +3

    යුරෝපිය මිනිසුන් මෝඩයෝ නොවේ.. උං ලේසියට කසාද බඳින්නේ නෑ.. ඒක සංස්කෘතියේ හැටි

  • @SujeewaPriyalal-i5y
    @SujeewaPriyalal-i5y 7 месяцев назад +3

    එක තමයි අයියේ කරන්න අමාරුම වැඩෙ 😮‍💨

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 6 месяцев назад +1

    ස්විට්සර්ලන්තයට යන්න එපෑ එකියක් සෙට් කරගන්න...
    😂😂😂❤❤ 👍 👍 👍

  • @wonarapathirana9750
    @wonarapathirana9750 6 месяцев назад +1

    Hodae❤

  • @IndralalPerera-mb7jg
    @IndralalPerera-mb7jg 2 месяца назад

    Hope to visit

  • @WRathnayaka
    @WRathnayaka Месяц назад

    Supiri

  • @RoyFernando-w1h
    @RoyFernando-w1h 6 месяцев назад +1

    Oya kiyana taran lesi na owwa hode

  • @Koreango6312
    @Koreango6312 7 месяцев назад +1

    Machan swiss vala vadipurama use karanne mona language ekda. English vitharak thibbta jiwath venna barida

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      ජර්මන්.
      පුලුවන්. ලෝකල් ලැන්වෙජ් එකක් දැනගෙන ඉන්න එක ලේසියි.

    • @Koreango6312
      @Koreango6312 7 месяцев назад

      @@AmuwenLifestyle machan e kiyanne . Gremanda godakma use venne

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      @@Koreango6312 ඔව්

  • @amilaprasad1779
    @amilaprasad1779 7 месяцев назад +2

    ඔව අමාරු වැඩ brother

  • @amilaprasad1779
    @amilaprasad1779 7 месяцев назад +4

    පුළුවන් දෙයක් කියපන්

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      හා

    • @amilaprasad1779
      @amilaprasad1779 7 месяцев назад

      හොරපාරේන් යුරොපයේ හොද ර⁣ටකට ඇතුලු වෙන විදිහ වගේ😂

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      @@amilaprasad1779 හරි බං. එල

    • @amilaprasad1779
      @amilaprasad1779 7 месяцев назад

      Brother අමුවෙන්ම කියහන්කො කොහෙමද settle වෙන්න ඔන විදිහට

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      @@amilaprasad1779 සෙට්ල් වෙනව කියල අදහස් කරං ඉන්නෙ මොකක්ද?

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo 4 месяца назад +1

    Oya Owa kiwwata Lankawe Kellanta Kollanta echcharama Swiss aya kemathi na kiyala Oya dannawane Malli
    Pirimi kemathi Thai unta Sud American ayata
    Ganu kemathi African ayata
    Ehema eke ahamben wenna puluwan dewal gana Loku Hops denna epa
    Anith eka mehe aya Living together innawa misak bandinneth ahamben 😊

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 месяца назад +1

      පිරිමි කැමති තායි.
      ගෑණු කැමති ඇෆ්‍රිකන්.
      දීපිකා කැමති සබරගමුද?

    • @Dickos12
      @Dickos12 3 месяца назад

      @@AmuwenLifestyletrack උත්තියෙක් 😂

  • @ChanakaSuranga-e8h
    @ChanakaSuranga-e8h 7 месяцев назад +1

    Aiya mata swiss suddo 2n nak sat wala Enna.Aiyai malli mata swiss yanna bari waida..අවුරැදු 21,23 වයස

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      ඒක ඔය කියන ස්විස් අයියගෙයි මල්ලිගෙනුයි අහල
      බලන්න.

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy2423 7 месяцев назад +1

    Malli oka stop karandha .Mang 33 years Switzerland 🇨🇭 ola inne..Mage girl friend uth Swiss..oya deval Gon Buruvonta kiyandha

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      ඔයා ගොං බූරුවෙක් නොවන වග නම් කමෙන්ට් එකෙන් පේනව.
      බයි ද වේ, ඔයාට උයිය උනේ මේ වීඩියෝ එකේ මොනවටද?

    • @indika0072
      @indika0072 6 месяцев назад

      අපේ දේපළ 02 තියෙනවා විකිණීමට . විදේශ gatha වීමට තීරණය කරලා තියෙන්නේ .horana නගරය ඇතුළත සහ katharagama පූජා නගරය ඇතුළත විශාල Cottage එකක් සමග purchase 432 ඉඩමක් . කවුරුත් hitiyoth බලන්න Commission එකක් ලබාදීමට හැක Thanks ❤❤ඔයාට

  • @induganga-h4k
    @induganga-h4k 6 месяцев назад +1

    Mama itali enne egawata swiss

  • @saranganayanajith5359
    @saranganayanajith5359 Месяц назад

    😂❤😊

  • @pradeepmangala4292
    @pradeepmangala4292 7 месяцев назад +1

    ඔයාගේ දුරකතන අංකය දාන්න බැරිද මම රුමෙනියාවේ වැඩ කරන්නේ.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      ඔබගේ ඊ මේල් එක මෙතන දාන්න. මම රිප්ලයි කරන්නම්.
      ටෙලිෆෝන් නොම්බරේ දෙන්න විදියක් නෑ.

  • @PushpaRandaniya
    @PushpaRandaniya 7 месяцев назад +3

    Loku tokk dana apa ponayo ubata wadiya Hoda ratawala Ina wa minesu pada tok dana apa kariya

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад +3

      පුස්පෙ අයියාගේ මෝල දියවී ග්‍රහ අපල දුරු වේවා!

    • @PushpaRandaniya
      @PushpaRandaniya 7 месяцев назад

      Mali lankawa kallo kollanta ana morally aka dipan good luck

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад +2

      @@PushpaRandaniya බලන්න යහපත් වචනයට, හාට් රිඇක්සන් එකට සහ ප්‍රාර්ථනාවට කරන්න පුලුවන් දේවල්.
      කුලප්පුවෙලා වලිගෙ පාගගෙන පරුෂ වචන කියපු පුස්පෙ අයිය තැන්පත් වෙලා.
      අර ගිරා පැටව් දෙන්නගෙ කතාව අහල තියේද පුස්පෙ අයිය?

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 7 месяцев назад +3

    kalkanni gihin e ratath kapiyaw

  • @Denumamawatha
    @Denumamawatha 7 месяцев назад +1

    niyamai ... jawa weewaaaaa...

  • @MysteriousRBX-FT
    @MysteriousRBX-FT 7 месяцев назад +1

    මොකෝ මල්ලි voice upset.. ලෙඩ වෙලාද?😊

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      හෙම්බිරිස්සාවක් හැදිල මේ දවස්වල

  • @NathushaDilshan-z7y
    @NathushaDilshan-z7y 7 месяцев назад +1

    Brother what do you do for living

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      IT service management/ operations

    • @malshaff3562
      @malshaff3562 2 месяца назад

      ​@@AmuwenLifestyleoya ethkota marry karala nemeida giye.oya degree ekk karalada naththn

  • @lxhub
    @lxhub 7 месяцев назад +3

    kohomada kollo uba wage gemak ghanne mama? advice tikak deepanko saho oya ratata igena gena ho igena ganna enawanm uba wage. kohomada ehema ena ekek oke establish wenne kiyla, kiyala dipanko.. godak watinawa bn ❤🙏

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад +1

      Ok

    • @lxhub
      @lxhub 7 месяцев назад

      @@AmuwenLifestyle Amuwenma oni hebei. ube natural accent ekai style ekai tibbanm hodatama ethi😌

  • @spgallege504
    @spgallege504 6 месяцев назад +1

    👍👍

  • @dissanayakanew3543
    @dissanayakanew3543 6 месяцев назад +1

    LANKAWE WAGE MAHA JUHAKAYO NOVI PITARATA MINISAU.

  • @GamingBNL0.1
    @GamingBNL0.1 7 месяцев назад +1

    aiye bus video ekak dannawada padith ekka

  • @imalinduwara1515
    @imalinduwara1515 7 месяцев назад +1

    ❤❤

  • @andrewathukorale4586
    @andrewathukorale4586 7 месяцев назад +1

    පට්ට යි සීනුයි විතරයි නේ වෙන මොකුත් බැද්ද

  • @charithgunathilaka
    @charithgunathilaka 6 месяцев назад +1

    loke golaakarayi kiyala uba danne klohomada

  • @b2knewff930
    @b2knewff930 19 дней назад

    Amuwanma danawa 😅

  • @harhanakumara1990
    @harhanakumara1990 7 месяцев назад +1

    පට්ට ආතල් මෝලට පුදුම සහනයක් වචන 😂👌

    • @Dickos12
      @Dickos12 4 месяца назад

      මොන වචනද?

  • @IsuruAbeysingha-xy3yw
    @IsuruAbeysingha-xy3yw 7 месяцев назад +1

    aaaaaaa kalekin ❤️

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      ඔව්. මාසයක් විතර ලංකාවෙනෙ හිටියෙ.

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 6 месяцев назад +1

    මචං phone එක හොලවන්න එපා එච්චර 😵‍💫🤢 ඔලුව කැරකෙනවා..... 😊

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 месяцев назад

      ඔව් නේ. ඊලඟ වීඩියෝ වලදි ඒක හදාගන්න ඕන. Thanks

    • @wishwaihalagamage6173
      @wishwaihalagamage6173 6 месяцев назад

      අපි ඉතිං වැරදි තමයි හොයන්නෙ 😁 best of luck

  • @123kkoo
    @123kkoo 6 месяцев назад +1

    Ayyo mewa balla duppth ahnska layi suddonta rawatialla karaganna dewal wlata uba waga kiyapan

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 месяцев назад

      හායි කෞකිල. වටස් අප්?

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 6 месяцев назад +1

    සුද්දියක් තියා කලු කැත ලංකාවේ කෙල්ලෙක්වත් නෑ.

  • @Kumarasiri-f7x
    @Kumarasiri-f7x 6 месяцев назад +1

    හිහිහිහි😂😂😂😂😂

  • @Sathis_sangeeth96
    @Sathis_sangeeth96 7 месяцев назад +1

  • @TrndVanguard
    @TrndVanguard 7 месяцев назад +11

    ❤🎉 හොදයි මචන්. ලංකාවයි හෙළයොයි දායක සභා කතා නැතුව කරපන් මචන්. ඒ මිනිස්සු උබේ චැන්ල් එක බලන්නේ නෑනේ කොහොමත්. බැලුවත් රිපොර්ට් එකක් ගහලා යයි. නෙගටිව් මාර්කටින් කරනවා නම් ප්‍රශ්නයක් නෑ.

  • @ljayasinghe1232
    @ljayasinghe1232 7 месяцев назад +3

    Toga..akkawa..hari...gaaniwa..hari..pannapann..gahala..pannanna..😂

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      මේකෙ බලන්න. මේකෙ ඉන්නව
      (අඩ)නිරුවත් මිලියනයක්…!!! | Zurich Street Parade 2022 | Switzerland 🇨🇭
      ruclips.net/video/baHbWRayPSo/видео.html

    • @Dickos12
      @Dickos12 4 месяца назад

      ජයසින්හ ට නම් ඉතින් බැල්ලියෙක් තමය් 😢

  • @gaminihapuarchchi4054
    @gaminihapuarchchi4054 6 месяцев назад +1

    Baila gahanaw

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 месяцев назад

      වයසෙ වැරැද්ද ගාමිණී.

    • @Dickos12
      @Dickos12 4 месяца назад

      නාකියෙක්😂

  • @sudenduchakma5176
    @sudenduchakma5176 6 месяцев назад +4

    Gong pakayek😂

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 месяцев назад +3

      සිරාවටම, මෝල කරඋන, සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි ගොංම පකයෙක්

  • @SangeethKrishan
    @SangeethKrishan 11 дней назад

    කෙට් යෙන්කියපන්

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 7 месяцев назад +5

    මෙලෝ රහක් නැහැ මුට මොල්ද කොහෙද ඔක්කොටම ඉස්සෙල්ල

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад +1

      නීල් ගෙ මෝලෙ තරමට මීගමු කලපුවට බස්සලවත් ගොඩ දානව බොරු.

    • @Dickos12
      @Dickos12 4 месяца назад

      @@AmuwenLifestyle😂😂

  • @roxstar8556
    @roxstar8556 6 месяцев назад +1

    අයියේ ඔහේ බඩු ගනන්ද .

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 месяцев назад

      ඔව්

    • @roxstar8556
      @roxstar8556 6 месяцев назад

      @@AmuwenLifestyle බඩු කිව්වේ ගහන ඒවා🙄

  • @Atahualpa-king
    @Atahualpa-king 3 месяца назад +1

    ගොබ්බ රිපුජිඉයෝ නම් සුද්දන්ට පුක දීලත් යනවා

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 месяца назад

      Switzerland 🇨🇭 | සුපිරි බඩුවක් - උකුළ උඩ තියං කොටන්නත් පුලුවන් M2 SoC | මද 10 GPU සහ මද 16 NE | 5G
      ruclips.net/video/PboqwOpevzg/видео.html

  • @pkaaa6877
    @pkaaa6877 7 месяцев назад +1

    gothayo uba amuwen idan puka deepan

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      (අඩ)නිරුවත් මිලියනයක්…!!! | Zurich Street Parade 2022 | Switzerland 🇨🇭
      ruclips.net/video/baHbWRayPSo/видео.html

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 7 месяцев назад +4

    තෝ නියම මෝල් අමාරු කාරයෙක් switz ඉන්නේ කියන්නෙපා ඒ රටටත් ලේජ්ජයි මොනාද බන් උඹ කියන්නේ ඕක කොර ගන්න සුද්දෝ ඕනද බන් සුද්දෙක් කියන්නේ කවුද කියල වත් මූ දන්නැහැ මිහරකෙක් උඹ ඔය රට ගැන ඔයිට වඩා වැදගත් දේවල් ඇත්තෙම නැද්ද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад +2

      නීල් උපාසක මහත්තයො, ඇයි මේ වලිගෙ පාගගෙන තපුල්ලන්නෙ?
      නීල්ට හිතෙන වැදගත් දේවල් කිහිපයක් කියන්න බලන්න.

    • @NeelRajapaksha-x5q
      @NeelRajapaksha-x5q 7 месяцев назад

      @@AmuwenLifestyle ඇයි බන් සුද්දොත් එක්ක තමයි බන් අවුරුදු 10ක්‌ විතර හොටෙල් ෆිල්ඩ් එකේ හිටියේ උඹලට ඔවා පට්ට ලොකුයි ඕව කියන්නත් වැදගත් දේවල්ද බන් පිස්සෙක්ද උඹ

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад +1

      @@NeelRajapaksha-x5q අයියෝ, අවුරුදු 10 ද, හුජ්ජ කොල්ලෙක් නෙ නීල්.
      නීල්ට මෙයිට වඩා වැදගත් දේවල් තියේනම් මොකක් හරි එකක් අටෝගෙන නීල්ගෙ වැදගත් දේවල් ප්‍රසන්ට් කරන්න.
      ඖලක් නෑ.

    • @NeelRajapaksha-x5q
      @NeelRajapaksha-x5q 7 месяцев назад

      @@AmuwenLifestyle බොලගේ කැරි කුඹි කෑවට අපේ කැරි පයින් යනවා බන් ජිවිතේ පලවෙනි පාරට රටකට ගිහින් න්හින්නතුව හිටපන් බොලවගේ ඩින්ගෝ අපේ ලිඳේ ඕනෑතරම් ඉන්නවා 😄😄😄

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад +2

      @@NeelRajapaksha-x5q ඒ කියන්නෙ ලිඳේ වතුර බොන්න බැරුව ඇති.
      නරකද නීල් ලිඳ ඉහල ෆුල් සුද්දයක් දැම්මොත්. ඉස්සරාට එන්නෙ පායන කාලෙ. වතුර හිඟයි.

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 7 месяцев назад +1

    හොටෙල් ෆීල්ඩ් එකේ turism ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් මේක බැලුවොත් උඹට ගු ගහයි අන්න ඒ කයි දුක

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      දුක්වෙන්න එපා නීල්. ඔහොම තමා ජීවිතේ, මොනා කරන්නද අෆ්ෆ.
      නීල් කරන්නෙ හොටෙල්/ ටුවරිසම් ෆීල්ඩ් එකේ ගූ සම්බන්දව රැකියාවක් ද?

    • @NeelRajapaksha-x5q
      @NeelRajapaksha-x5q 7 месяцев назад

      @@AmuwenLifestyle උඹ පවු

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      @@NeelRajapaksha-x5q පිංවන්ත නීල් රාජපක්ස මහතා රුපියල් පනහකින් අදාරයක් කරනව. එතුමට නිරෝගී සුව අපි පතමු!