Aiye job ekk thiynvnm kiynnko mava gattu kena peremesso di soggiorno eka thama adala dunne na eyagena kisima help ekk na saho man godk asarana vela athe sathe natuva lava piatti ari kamak na bro mona ari job ekk set krla plzzz asarana vela inne
Very important video! Bro I have a question regarding the job contract and the salary. Basically there are 3 types of job contracts:- 1. Tempo Indeterminato, Tempo Determinato & Chiamata. My Italian language was very poor but I found employment with a contract ( Tempo Determinato) also there are language learning centers in Italy held by relevant commune. Should someone focus more on the salary or the job contract when it comes to extending the Visa? Pls advise
Mama rumeniya wala inne.. Carpenter job 1 karanne..den Italy ena puluwan neda 90 day visit visa walin... ehema awoth job 1 hoya gana buluwan weida brooo plz help me
සුපිරි වීඩියෝව ඇත්ත ඇති සැටියෙන් සැකෙව්න් වැල්වටාරම් නෑ.ස්තුතියි 👍👍
වැල්වටාරම් නැති සුපිරිම වීඩියෝ ❤
මේක තමයි ඉතාලියේ ඇත්ත කතාව ... අත්දැකීමෙන් දන්නවා
මාරම වටිනවා විස්තර ටික
Really appreciate your teaching.
නිමි ඇදුම් මැහුම් රැකියාවක් සදහා හොද වැටුපක් ගන්න පුළුවන්ද?හොඳම මොන නගරයේ ද
Ayiye oyge video maru ayiye mn hamadama balanawa apiwa danuwath karanawat godak thanks.❤thawa aluth dewal walin apiwa danuwath krnna jayen jaya ayiye ❤❤❤
man godak asai ithali anna.eth mage danna kauruth na mahaththaya.ehema hithawath kenek nethiwa ithali anna berida.kochchara mudalak viyadam wenawada ithali yanna.
@@sugathJayasantha-r4n mamath oya wage kenek thama ayiyer math ithaly ynn try krna kenk.math thama lankawe ayiye inne ❤️.
ඔබ දෙන්න ඕනා දේ හරියටම දෙනවා...❤Thank u very much...❤️
Electrical jobs thiyenawada
දැන් නම් රැමෙනියා ඉන්න කෙනෙක්ට රැමෙනියා visa ekan Itly & europ රටවල් 29 ම travel කරන්න යන්න පුළුවන් දින 90 ක කාලයකට flight ekan.මෙ දවස් වල රැමෙනියා ඉදලා itly යන්න රැපියල් දහදහක් වගේ යන්නෙ.
ගිහින් ඉන්න බැරිද?
මරම වටිනවා බොරෝ පට්ටම විදිහට පැහැදිලි කරනවා
2024/03/18
Time:9.05
චාන්ස් එකක් තියෙයිද මට?
මට හම්බ වුණු රිසිට් එකේ. මගේ නමේ එක අකුරක් වැරදියි.ඒක ප්රශ්නයක් වෙයිද? 😔.ප්රශ්නයක් වුනොත් ඒක හදාගන්න ක්රමයක් නැද්ද අයියේ?
නියම පැහැදිලි කිරීමක්
හරිම වැදගත් video එකක්
අනේ අයියේ මගේ මහත්තයා තියෙන්නේ මේ ඉතාලි නෝවාලිවල නෝ පෝලි වල ඉතින් තාම හරියට ජොබ් එකක් නෑ. මේ අර මේ සුදු පාට සිකුලේ ලැබිලා තියෙන්නේ එකට ඉතින් ඒ නිසා පුළුවන්නම්
වතු වීසා ගැන විස්තරයක් කියන්නකො. plz. විස්තර වලට ස්තූතියි.
හුගක් පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ තුමාට
ඉතාලි වල ඉන්න කෙනෙක් එහෙට කට්ටිය ගන්නවා අපිට වියදම් වෙන්නෙ ලක්ශ 3 යි.තව ලක්ෂ 38ක් යනවලු අමතරව ඒ මුදල මාසිකව ගෙවන්න ලෝන් එකක් විදියට එයා දෙනවලු මේ විදියට එන්න පුළුවන්ද මට විස්වාස නෑ අයියේ ප්ල්ස් දන්නවනම් කියන්න
A kohomada ane matath kiyanna
your explanation and sharing details was excellent. good job dear, keep continue your video
Aiye ithaliy welata visa wadinne kochchara kalayak yanawada.hari viduhata visa apply karapuwama.plz uththarayak oni
Ane ape නෑදෑයන් ඔක්කොම wage ඉතාලි ඉන්නවා a වුණාට කොළයක් අරගෙන දෙන්නේ na එකෙක් නිකම් newe ඉල්ලන ලක්ෂ 20da 30da දීලා හරිම කුහක මිනිස්සු api එහෙම try කරන්නේ viswaasa නිසා මොකද මිනිස්සු යන්න සල්ලි දීලා අමාරුවේ වැටිලා inne
මම යනවා ලගදිමා ඔයා ගන්නම්❤
Supiri brother good understanding
ඇත්ත කතාව
Thank you puthe oyahonda upades tikak denawa good luck
Thanks brother 🙏🙏🙏
ගොඩක් ස්තූතියි අයියේ
මෙන්න වීඩියෝ...❤❤
A super video ❤
Godak watina vidiyo ekak.mama inne සයිප්රස් wala.mehe idan awoth job ekak hoya ganna puluwanda.vistharayak kiyanna.
Hi!!! one day I talked with you about my husband Italy job
Ayye ithaly wlt enne khmd..cost ek kiyk wge ynwd..apply krnne khmd..wistryk kiynn
Ft video ekak🔥🔥🔥
Good Adviced 👍
❤ thanks මහත්මයා
Ayye oyawath kiyanawada kola thepal karama ewa enna godak kal yanawada kiyala masha dekak wenawa mama evilla
Great අයියේ
Grazie fra!🙏🏻❤️
Superb aiye ❤
ඔයාගේ video ගොඩක් වටිනවා. මට දැනගන්න පුලුවන්ද ඉතාලියට ඇවිල්ලා වැඩකරනගමන් ඉගනගන්නත් පුළුවන්ද?
Good job bro 👏 👍
Thank u Sharing this
Thanks dear ...❤❤❤❤
මල්ලී මිලානෝ වලින් Room ඵකක් හොයලා දෙන්න උදව් කරන්න...ඇවිල්ල සතියයි.ඉන්න තැනක් නෑලු...මගේ යාලුවාට.කාන්තාවක්....
Hambuna risit eke name 1 akurak adui prasnayak weida
In London bus driver get paid £1100 a week if you have proper documents it is good job. That is Rs 440000 a week.
Napoli wathu visa awoth selary eka kiyak wageda?
අයියේ.ඉතාලි වලට එන්න වියදම කොයි වගේ යනවාද
40...
@@italy.france.germany855vishwsawanthawa kragnna pluwanda. sallon ekaka job ekak. Boy kenekuta. Hear dresur kenek vidiyta
Aiye plz reply beauty culture salon pathen kohomada jobs ehama padiya ehema
❤️ Aiye 👍
Godak.hodai.oba.malliyo.ohdatam.kiyal.duna.mat.den.itliye.aurudu.20.k.godak.hodai.okma.jasri❤❤❤
Ayye Italy citizen kenekta Lankawe kenekwa family member widihata Italy aragena yanna puluwanda
අයියා මැකෑනික් පඩිය කීයක් ගන්න පුළුවන් ද
Mama th yanna inne aiye godak pin hemadema iyauwa ❤
Normally family ekak babek ekka jivath wenna. Monthly minimum income eka kiyak da ?
Aiye job ekk thiynvnm kiynnko mava gattu kena peremesso di soggiorno eka thama adala dunne na eyagena kisima help ekk na saho man godk asarana vela athe sathe natuva lava piatti ari kamak na bro mona ari job ekk set krla plzzz asarana vela inne
@@svpradarshan Contact me on Facebook lankan in Europe
@@Lankanineurope ah ok
Thank you 🙏
Thank you aiya ❤
ඔයා ලංකාවේ.. බලංගොඩද බ්රෝ..👍.
😊😊😊 ela bro
Very important video! Bro I have a question regarding the job contract and the salary. Basically there are 3 types of job contracts:- 1. Tempo Indeterminato, Tempo Determinato & Chiamata. My Italian language was very poor but I found employment with a contract ( Tempo Determinato) also there are language learning centers in Italy held by relevant commune. Should someone focus more on the salary or the job contract when it comes to extending the Visa? Pls advise
Both
Tile mesanlata padi kohomada aiye
Pahadili kirima harima ageyi Thanks 👍🙏
අද වෙනකොට රුමෙනියාව හරහ ඉතාලියට බොහෝ තරුණියන් ඇවිත් රැකියා නැතුව අතරමං වෙන බවක් දැන ගන්න ලැබුනා.එක ඇත්තක්නම් මේ ගැන වීඩියෝවක් කරන්න.මොකද නොදැන ඇවිත් අතරමං වෙන අයව දැනුවත් කරන්න.
ඇත්තටම ගොඩාක් අය ජොබ් නැතිව ඉන්නවා. රුමේනියා එනවානම් එහෙ ඉන්න එක දැනට කරන හොඳම දේ
❤❤❤❤❤❤❤
online Feeld එකේ වැඩ කරන්න පුලුවන් ද ඔහේ ඇවිල්ල සාමනයෙන් ඉබේ වගේ
Romeniya edan visa category ekakin italy enna puluwanda ayya
Thanks bro
Thank you
Malli Mata kiyannako boat bullding work walata kohomada salary?
Yalu massimo kiyana pranthe isponsar denna aranda mage taim aka 9.7.59 . Akata 250 i aran thiyenne mawa set weyida
Nilukshan bro watinawa dena support eka Gd luck
ඇයි රජයන් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරල කෘශිකර්මය පැත්තට ගන්නෙ නැත්තෙ😢
අනේ ඒකනෙ අප්පාහ්හ්හ්හ්හ්හ්හ්
චරිතයක් ❤
අයියෙ මන් මැකෑනික් වැඩ කරන්නෙ වාහන . අපිට ඉතලි වල ජොබ් තියනවද
Plz මට class එකක් recomand කරන්නකෝ❤
Aiye ethli Anne kohmda pehedili krnn puluwanda
Mama rumeniya wala inne..
Carpenter job 1 karanne..den Italy ena puluwan neda 90 day visit visa walin... ehema awoth job 1 hoya gana buluwan weida brooo plz help me
අයියේ මටත් එන්න ඕනි හරිම විදිහක් කියන්නකෝ plz
අයියෙ මගෙ මල්ලිත් මේ පාර ඇප්ලයි කලේ එයාගෙත් නමේ එක අකුරක් වැරදියි..ඒක ප්රශ්නයක් නැත්ද...අයියෙ මමත් ලබන සැරේ ඇප්ලයි කරන්න ඉන්නෙ..අයියා හිතන විදියට කොයි මාසෙ වගෙ ඇප්ලයි ඩේට් එක තියෙයිද..මොකද මම දැනට ඩුබායි ඉන්නෙ..
Nama hadagannama venava apply date eka lanvenakota kiyannam
Really appreciate ❤sweeden wlt move une khmd?
Malli mage mahathtayata udauwak karanna puluwannda paita italiyata yanavidiya kiyanna
Aiya mama croatiya enne mata Italy enna one mama chef kenek kohimada mama apply katanne
Bro send me message on messenger Lankan in Europe
Aiye lucca wala salary komd wisthr tikak denna puluwnd ilaga video eken😢
living cost keeyada ?
monawada ona sudusukam kiyak yanawada kiyalath vedio ekak karanna malli
මේ යුරෝපේ කඩන් වැටෙන කාලේ. මේ වෙලාවේ සේසතම විකුණලා ජීවිතේ ගොඩ දාගන්න කියලා රට දුවලා ගොඩ යන්න අමාරුයි. මම ඔසී සිටිසන්. වැඩ කරන්න යූකේ, මැලේසියා, ඩුබායි, යූඑස්, කෙන්යා, ජර්මනි ගිහින් තියනවා. මේ හැම රටකම මේ කාලේ කේස්. මැලේසියා, ඩුබායි, කෙන්යා වල ආර්ථික දියුණු වෙනවා. ඒත් උද්ධමනය වැඩියි. ඔසී කතා කරල වැඩක් නෑ කොහොමත් වියදම්, ආර්ථිකේ තිරසාර නෑ. ස්වභාවික සම්පත් ටික තියන නිසා යනවා. යූඑස් නම් තවම අල්ලන් යනවා. ඒත් සමාජෙ පිරිහිලා. යූකේ අපේ රටවලින් ගහපු සල්ලි නිසා තවම දුවනවා අළුතෙන් දෙයක් නෑ.
මේක geopolitics වලට අනුව transitional period එකක්. ඉතාලිය වගේ යුරෝපෙ දූෂණ වංචා වැඩි රටක කොහොමත් ගේමක් ගහනව කියලා හිතනව නම් ලේසි නෑ. කරන දෙයක් හිතලා කරපල්ලා. ගේ දොර ඉඩකඩම් උකස් තියලා රට ආවා වගේ නෙවෙයි අන්තිමට හරියට ජොබ් එකක් නැති උනොත් ඉතාලියත් නෑ ලංකාවත් නෑ.
ඒකියන්නේ ඉතාලිය කඩාවැටිමකට ලක් වෙනවද ?
Boru kiyanna epa ban api inneth italy wala koheda ban kada watila thiyainnae..mai rata apu ekekta waradila nae..
Ayye italy enna kochchr cost ekk ynwd. Ena widiya pahadili krnnko
Student visa awith job visa hadaganna puluwanda
Malli visit ekakin enna puluwan laysima kramayak kiyannako
Euro 800 n wiyadama kiyak withara yanawada
මන් ඉන්නේ කටාර් වල කොහොමද එන්නේ?? කීයක් යනවද?
Aiye ithaly working visa yanne kohomada
මට ඉංග්රීසි පුළුවන්. ඉතාලි බෑ.
ඉංග්රීසි වලින් ඔහෙට ඇවිත් ගේමක් ගහන්න බැරිද අයියේ ?
Tikak amarui
Puluwan than one tharam
Lankawe mas kadawala wedata yanna Aya dematagoda yanna
Good
Ithali enna puluwan margayak kiyannako
Restaurant walata genu lamai ganne nedda
agency aka mokakda oyage
Date rassaval danagena taruana lamai Enna varadinne na
Laksa 3.4 ganna itali bada ganna epa.tiyana vasiya tamai familiar eka gana puluwan eka.midle east wala api oya gana gatta.
Oya dannawada ithaliyata visa kara kenek
පුතා ගොඩක් ස්තුතියි දැනුවත් කලාට
.මම cypres අාචිචි කෙනෙක් බලා ගන්නව. පඩිය හරිම අඩුයි. මට බැරි වෙිවිද ඉතාලියට ස්පොන්සර් කෙනෙක් ලලබාගන්න. පුලුවන්නමි මට උපකාරයක් කරන්න. වයස 57 නීරෝගි කෙනෙක් පුතා කරුනාකර පුලුවන්නමි මට උචවිවක් කරනවද
Akka mamath yanna inne matath udauwak karanawada
@@PathmaAluth මම ඉනන්නෙ cypress
@@PathmaAluth ඔයා cypres එනවද
මොනවද අයියේ පොත් හොඳම එක