How to get Swiss 🇨🇭Citizenship | ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ගන්න හැටි සහ ලුසී | LUCY Zürich

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 160

  • @natureeye6716
    @natureeye6716 Месяц назад +2

    මචන් මම ඉන්නේ St.Gallen වල. උබ කියන ටික ඕනම කෙනෙක් දන්නවා පුරවැසිභාවය ලබාගන්න. ඒ උනාට ගහන පච වලට මේක බලලා බොරු කාරයින්ට හොර ඒජන්සි වලට අහුවෙන අපේ ලංකාවේ මිනිස්සු පව් බන්.

  • @ravindu_sandaruwan
    @ravindu_sandaruwan Год назад +9

    අයියෙ switzerland IT jobs part 2 ( linkedin , apply කරන විදිය, qualifications ) ගැනත් වීඩියෝ එකක් කරන්නකො.. තව එකක් internship ගැනත් details ටිකක් ඕන (ඔයාගෙ experience)

  • @nadeeshadilmi
    @nadeeshadilmi 11 месяцев назад +1

    මුල් වාක්‍ය ටික පට්ට. Good job 🎉

  • @anitagiezendanner7958
    @anitagiezendanner7958 3 месяца назад

    Well done Malli
    I'm living in Switzerland nearly 35 years.your informations are accurate 💯.
    Well done....
    ❤❤❤❤

  • @priyadarshanivitharana9394
    @priyadarshanivitharana9394 4 месяца назад +1

    Now I'm in the Zurich and watching this video ❤❤❤.my dream country is Switzerland ❤

  • @Amasha_Dharmasena
    @Amasha_Dharmasena Год назад +1

    Superm information ❤, Thanks

  • @imalinduwara1515
    @imalinduwara1515 Год назад

    Super bro ❤

  • @nadeepamanamperi7350
    @nadeepamanamperi7350 7 месяцев назад

    Very good
    Malli.

  • @xVoNL
    @xVoNL Год назад

    History. Since the 1990s Switzerland has had a relatively large Tamil population among Europe, almost all of them being refugees from Sri Lanka. Many had already been in the country for more than fifteen years due to the Sri Lankan Civil War

  • @ChamilaKalupahana
    @ChamilaKalupahana 7 месяцев назад

    superb bro✌

  • @neethajayakody4039
    @neethajayakody4039 Год назад

    Niyamai ayiye

  • @hishanthapeiris7694
    @hishanthapeiris7694 Год назад

    Thank you..Please more information for Visa..

  • @trevinsulakshanasulakshana1778

    Great job and thank you sir ❤️❤️❤️❤️👍

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Год назад

    Good luck brother

  • @SamSharon9
    @SamSharon9 Год назад

    පට්ට වටින විඩියෝ එකක්❤

  • @hashinthaanuruddha7162
    @hashinthaanuruddha7162 7 месяцев назад +1

    Swiss living cost eka gana info ekak danna eka godak watinawa thank you !!!

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад

      Sure,
      මේක බලන්න ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරනකං
      What you can buy in Switzerland 🇨🇭 | Basic goods and Services that cost about CHF 10
      ruclips.net/video/n_g7GUiVs-8/видео.html

    • @hashinthaanuruddha7162
      @hashinthaanuruddha7162 7 месяцев назад

      @AmuwenLifestyle
      thank you for grateful detailed info.
      Need more information for
      housing rent cost average salary on CH with mony savings tips. 😊

  • @පිටකොටුව979
    @පිටකොටුව979 Год назад +1

    බිස්නස් එකක් රෙජිස්ටර් කරන විදිහ ගැන වීඩීයෝ එකක් දාන්න

  • @ghostinsidetrap
    @ghostinsidetrap 5 месяцев назад

    Aiyah oy GN introduction ekak one plz oyge journey ek gn oyge job rk gn wife Paule wistr. Oya a/l krpu stream rmek wge dewal

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  5 месяцев назад

      පෞලෙ විස්තර ගැන අදහසක් මෙතනින්
      Switzerland 🇨🇭 lifecycle & Bicycles - ලෝඩ් ඔෆ් ද රිංග්ස් සහ ඇණ නැති ඉදල්
      ruclips.net/video/NNZo-koC8Bw/видео.html

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 Год назад +1

    Wow..Swiss citizenship ekath thiyenawa kiyanne..aye gammac! Loke gannama amaru citizenship 5n ekak...Awurudhu 12k wath awama residence ona...Eka patta,,gammac sago! Lankawe un Sinhala aya 1500k wath swiss wala naha..mara wasanawanthayek!😘😘😘

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад +1

      👍

    • @xVoNL
      @xVoNL Год назад +1

      සිංහලයෝ අඩු රටකට ආව දවසක ආයෙත් මේ දාපු එක යටින් එදාට හිතෙන දේ දාපිය. යන දිහාවක යන්න ඕනි හොඳ රැකියාවකට මිස, ඔය කියන රටේ බොහොමයක් ම ඉන්න සරණාගත දෙමළුන් ලෙස නොව.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад

      @@xVoNL හරි බම් එල. එහම කොරන්නං.

    • @xVoNL
      @xVoNL Год назад

      @@AmuwenLifestyle ඒ ප්‍රති අදහස දුන්නේ තොපට නොව, ඔය මුල් අදහස දාපු ඇත්තාට...

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 Год назад +2

      @@xVoNL Mata Swiss yanna ona naha...Mama UK inne mage girl friend native french kellek..Mama ehema rataka diyunuwa dakala e ratata yanne naha mn podi kale idanma southern european background ekak ekka haduna knek, ewagema mama e kale idanma UK,France walata witharai asa, wena ksis ratak set wenne naha supirima diyunuwak labapu Japan wunath..Mn biomedical student kenek medicine karannath innawa degree eken passe...😘😘😘😘 mn comment kare swiss citizenship eka rare nisa ehema gannama baha lesiyen! Ekai,mata owa ona na bn! LK,UK,FR😘😘😘😘

  • @hansisandu-jk9fm
    @hansisandu-jk9fm Год назад

    Danke ❤️

  • @mathswithsarathbandara6705
    @mathswithsarathbandara6705 Год назад

    thanks

  • @AjiLifeTV
    @AjiLifeTV Год назад

    Good ❤

  • @lpslk8117
    @lpslk8117 Год назад

    Welawak tibbot caregiver sanbanda vedio akak danna

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад

      එල 👍

    • @thusharajayawardana321
      @thusharajayawardana321 Год назад

      ජර්මන්,ප්‍රංශ හෝ ඉතාලි භාෂාව B1 level එක පාස්වෙලා ඒසඳහා වන විශේෂ පාඨමාලාවක් ඒ භාෂාවකින් හදාරලා සහතිකය ලබාගන්න ඕනි.ඊට පස්සෙ internship එකක් කරලා වැඩ කරන්න පුලුවන්

  • @risonrandiw2006
    @risonrandiw2006 5 месяцев назад

    aiye higher education gana thawa video ekak karannko

  • @AudreyEleanor-mo7vi
    @AudreyEleanor-mo7vi Год назад +1

    Aiye Belarus, China Tianjin wge university ekaka medicine digree ekak klama Switzerland doctor knk wenna Lesiyak tiyanawada

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад

      එහෙම මෙහෙ ඩොකෙක් වෙන්න බෑ.

    • @AudreyEleanor-mo7vi
      @AudreyEleanor-mo7vi Год назад

      @@AmuwenLifestyle Belarus kiyanne European ratak neda

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад

      @@AudreyEleanor-mo7vi මම දන්න තරමින් EU එකේ නෑ.

  • @shiranmadushanka3486
    @shiranmadushanka3486 Год назад

    අපේ රටේ පාස්පෝට් ඔපිසියෙ අයගෙ වැරැද්ද අයියෙ ඕක ටිකක් පාට වෙනස් කරලා හොද ලෝගෝ එකක් අරහෙමෙහෙ දාලා ගැහුවනම් අපටත් අභිමානෙන් යන්න පුලුවන්.මම කුවේට් එකෙන් හැමදාම අයියා දාන වීඩියෝ බලනවා.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад

      එල. දිගටම බලන්න

    • @xVoNL
      @xVoNL Год назад

      පාස්පෝට් එකට දාලා තියෙන්නේ හොඳම පාට, ඒක තොපට නොතේරෙන්නෙ තොප පන්සලකටවත් අවබෝධයෙන් ගිය එකෙක් නොවන නිසයි.
      ගමන් බළපත්රය එන අවුරුද්දේ අග වෙන කොට biometrics සමඟ යුරෝපයේ රටවල් භාවිතා කොරන තාක්ෂණය සමඟ නිකුත් කොරනවා.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад +1

      @@xVoNL දවල්ද?

    • @Nutoriousbatman1211
      @Nutoriousbatman1211 Год назад

      ​@@xVoNL Sure ද ? 😂

  • @nadeekarendage9387
    @nadeekarendage9387 Год назад

    Living housekeeper job gena vistharayak kiyanna pls

  • @crazydrocky2666
    @crazydrocky2666 Год назад

    Electronic honors degree ekk tyn knk.GPA 3.2 second lower grade.uni iwra kala wtrai. Mta Teaching assistant or Research Assistant opportunity ekk hoyaganna wdhk kiynnko. University wlta email kalata eyala ongoing research gana ahala.mkut update ekk awe na.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад

      ඔබ ඉගෙනගත් යුනියෙ ලෙක්චර්ස් ලගෙන් විස්තර දැනගන්න.

    • @crazydrocky2666
      @crazydrocky2666 Год назад

      @@AmuwenLifestyle eka lecturer knk CV eka nm illa gtta eyata opportunity keepyk enna tynwa kiyl. E unata respond ekk tama naha. Henama pressure eheka inne job ekakuth na. Overseas opportunity ekk ganna e taram lokuwta sallith na.transcript eka athata hambuneth na.january mad wenakota intake ekak iwra th wenwa. Ane mnda

  • @patrickfernando8444
    @patrickfernando8444 2 месяца назад

    ❤❤❤

  • @yeshinishashikala9804
    @yeshinishashikala9804 6 месяцев назад

    Master digree ekata eddi dipender visa apply karann puluwanda

  • @Chenrrie
    @Chenrrie Год назад

    Malli, could you pls tell me the process we should go through as a nursing assistant? What are the basic requirements? Thanks

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад

      It’s a kinda complicated process. A content for a video. Will create one and upload it soon!

  • @Amasha_Dharmasena
    @Amasha_Dharmasena Год назад +1

    MBA,digital marketing wg karapu kenekt swis wala thiyena opportunities gana video ekak dann plwnd

  • @thusithalakmal3384
    @thusithalakmal3384 Год назад

    Henayak thamai itin aiye..dawasaka kohoma hari habakaragannawa me dawaswala German 🇩🇪 bashawa iganaganna gman🇨🇭🇨🇭🇨🇭🇨🇭💓

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад

      ඒක පට්ට. ලැන්වෙජ් එක දිගටම කරගෙන යන්න. Good luck

    • @thusithalakmal3384
      @thusithalakmal3384 Год назад

  • @nuwansameera4322
    @nuwansameera4322 7 месяцев назад

    Bro. Man agriculture master ekk karapu kenek. Dan family reunification ekata apply karala thiyenne. Zurich walata enne. Oluwa holman wela inne mage field eka ekka monawa karannada kiyala. ඔහේ contact karanna puluwan widiyak කියනවයි?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад +1

      ඔව්. උඹේ ඊමේල් එක මෙතන ශෙයා කරහං මචං. මම රිප්ලයි කරන්නම්.
      Good luck with family reunification process

    • @nuwansameera4322
      @nuwansameera4322 7 месяцев назад

      @@AmuwenLifestyle thank you bro 💚

  • @Memories.-
    @Memories.- 5 месяцев назад

    Parents lankawenam, lamaya ipadila awrudu 10 passe swiss passport ganda puluwan.

  • @_sachintha_nimesh_
    @_sachintha_nimesh_ Год назад +1

    පලවෙනියට කියපු කතාව ජෝක් එකක්ද නැද්ද කියල හිතා ගන්න බැරි මන් 😴😅

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад

      මෙව්ව සිරා කතා. 😂😜

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 3 месяца назад

    Adoo lankawe passport ekata mulinma dunna introduction eka maru 😂😂😂

  • @ShashiniWickramanayaka-q5g
    @ShashiniWickramanayaka-q5g 3 месяца назад

    Ape GPA marks wlin komd api enne switzerland 🙄

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 месяца назад

      ඔයාගෙ GPA එක කීයද?

    • @ShashiniWickramanayaka-q5g
      @ShashiniWickramanayaka-q5g 3 месяца назад

      @@AmuwenLifestyle thwm studies krngmn mn samanyen kiyk withr onid

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 месяца назад

      @@ShashiniWickramanayaka-q5g ස්ටඩීස් ඔහොම කරගෙන යන්නකො. කාලයක් යද්දි ඔය ප්‍රශ්නෙ වෙන විදියකට අහන්න පුලුවන් වෙන සාක්ෂරතාවයක් ලැබේවි ඔබට.
      එතකං ඔන්නං මේක බලන්න. ඕකෙ තව ප්ලෙලිස්ට් එකක් ඇති ඔය සම්බන්දව. ඒකත් බලන්න
      Study in Switzerland 🇨🇭for Free | Zurich ETH Student Summer Research Fellowship සිංහලෙන්
      ruclips.net/video/yudmnGYWB7I/видео.html

  • @kdgimhank
    @kdgimhank 11 месяцев назад

    මම ගොඩක් ආදරේ රටක්❤🥹 එකට මෙහේ සිස්ටම් එක😢😂

  • @danasiriherath9700
    @danasiriherath9700 Год назад +1

    Switzerland nathi kenek ta kohomada job ekakata apply karanne.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад

      මේක බලන්න
      Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
      ruclips.net/video/Kagg2GeD74A/видео.html

  • @error4889
    @error4889 9 месяцев назад

    Study valata enavanam e process eka gana kiyannako

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  9 месяцев назад

      දැනට මේක බලන්න
      University of Zurich ETH & University of Lausanne EPFL | ඉගෙනගෙන ස්විස්ටර්ලන්තයේ රැකියාවක් කරමු!
      ruclips.net/video/Jzm5nqL1bKk/видео.html

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 месяца назад

    Are you a Swiss citizen? If yes how did you get it? 😊

  • @Nuwanfernando-q1m
    @Nuwanfernando-q1m 17 дней назад

    මට itali citizen තියෙන්නේ ජොබ් හොයා ගන්න බැරිද,,switzerland job එකක්

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  17 дней назад

      පුලුවන්

    • @Nuwanfernando-q1m
      @Nuwanfernando-q1m 17 дней назад

      @AmuwenLifestyle කොහොමද,,

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  17 дней назад

      @Nuwanfernando-q1m ඔබගේ සුදුසුකම් සහ හැකියාවන් අනුව ජොබ්ස් වලට ඇප්ලයි කරන්න.

  • @dimuthrs
    @dimuthrs 10 месяцев назад +2

    C- Permit එකත් වසර 5කට විතරයිනේද? පුරවැසිභව පිලිබඳ කරැණු ටික නියමයි.👍 ස්තුතියි.🤜 තව කරැණු දෙකක් එකතු කරනව නම්. පුරවැසිභව ඉල්ලිම් කිරීමට එකම Gemeinde එකේ අඩුම වසර තුනක් අනිවායෙන් ජීවත් විය යුතුයි සහ Kanton එකෙන් Kanton එකට අය කරන මුදල වෙනස්ය. උදාහරණයකට Zug වල 2500 CHF ගෙවිය යුතුයි තාත්තයි පුතාටයි. (For 2)

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  10 месяцев назад +1

      C පර්මිට් එකේ වැලීඩ් පීරියඩ් එකක් නෑ. ඒක ඇවිල්ල පර්මනන්ට් රෙසිඩන්ස් පර්මිට් එකක්. ඉන්නකං වලංගුයි.
      අවු 5 හෝ 10 පාරක් රිනිව් කරන්න ඕන බයොමෙට්‍රික්ස් අප්ඩේට් කරගන්න.

  • @maneeshdilhan8806
    @maneeshdilhan8806 Год назад

    Aiya linkedin through job walata apply karata job interview wath enna nathu wenna hethuw monwda(software engineering )

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад +1

      එහෙම ඇප්ලයි කරන්න බෑ.
      මේක බලන්න
      Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
      ruclips.net/video/Kagg2GeD74A/видео.html

    • @maneeshdilhan8806
      @maneeshdilhan8806 Год назад

      @@AmuwenLifestyle thank you

  • @neethajayakody4039
    @neethajayakody4039 Год назад

    Ethakota ayiye switzerland wala job ekak karanna awama apita pawule kawruth swiss walata ganna beridha?

  • @Levin_123
    @Levin_123 11 месяцев назад

    Wena wurope country ekkt studies walat ghilla passe job ekkt hari Swis walat move wela PR ek gnnn kocher kal yanwd ?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  11 месяцев назад +1

      ජොබ් කන්ට්‍රැක්ට් එකක් සෙට් උන ගමන්ම

  • @HimashaSandaru-e4p
    @HimashaSandaru-e4p Год назад

    ayye ethakota mulma aurudu 5 inne mona visa ekakinda ethakota visa aurudu 5 ganna onei

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад

      වීස නෙමී පර්මිට්. වීස කියන්නෙ සීමිත දින ගනනකට කිසියම් රටක රැදී සිටීමට නිකුත් කරන බලපත්‍රයක්.
      රටක ජීවත්වෙන්න තියෙන්න ඕන රෙසිඩන්ස් පර්මිට්.

  • @Travelingtoseebeauty
    @Travelingtoseebeauty 7 месяцев назад +1

    මම ඉන්නෙත් සුව්ට්සලන්ට් වල, ඒත් පාස්පෝට් එක දෙද්දි හික් ගෑවෙනවනමි අහල නෑ😂😂

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 месяцев назад +1

      අම්මප කියහං 🤪

    • @kusumalathainternationalmi5191
      @kusumalathainternationalmi5191 4 месяца назад

      කවුද මේ විඩියො එක කරන්නෙ .පස්පොර්ට් එක ගන්න නිකන් බැ අවුරුදු ගානක් ඉන්න ඔනෙ

    • @kusumalathainternationalmi5191
      @kusumalathainternationalmi5191 4 месяца назад +1

      මමත් ඉන්නෙ ස්විට්සර්ලන්තයේ

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 месяца назад

      @@kusumalathainternationalmi5191 ඒක තමා වීඩියෝ එකේ කියල තියෙන්නෙ. මුලින්ම වීඩියෝ එක බලල ඔයාගෙ අදහස කමෙන්ට් කරන්න.

    • @KumarasingheVIR
      @KumarasingheVIR 3 месяца назад

      අක්කා oya රටට එන්න sudsu kam monada ona job මොනවද තියෙන්නෙ ​@@kusumalathainternationalmi5191

  • @valya125
    @valya125 Месяц назад

    Are you a swiss passport holder??

  • @kariyawasammahesh1248
    @kariyawasammahesh1248 Год назад

    Shengen work permit ekak thiyenne lesiyenma citizen ganna puluwan koheda?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад

      ලේසියෙන් ගන්න පුලුවන් ඒව තියේද් කියල
      මම දන්නෑ.

  • @GamingBNL0.1
    @GamingBNL0.1 8 месяцев назад

    Aiye oya purawasi bawaya aranda inne

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 месяцев назад

      Swiss 🇨🇭Passport 🛂 | ස්විට්සර්ලන්තයෙ පාස්පෝට් එක ගන්න පට්ටම ලේසියි.
      ruclips.net/video/KRk4h1J-Ag4/видео.html

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 3 месяца назад

    Malli rumenia indala jobekakata enna vidihakiyannako

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 месяца назад +1

      ඒ ගැන දැනගන්න මේක බලන්න
      Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
      ruclips.net/video/4luvZ_KnqL4/видео.html

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Год назад

  • @Ztvp22
    @Ztvp22 5 месяцев назад +1

    අයියා, ස්විට්සර්ලන්තයට ඇවිත් දැන් කොච්චර කල්ද??

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  5 месяцев назад +1

      අවු 12 විතර

    • @airanganijayalath1799
      @airanganijayalath1799 3 месяца назад

      Oya swisterlandwada inne mama italia❤

    • @Priyadarshana-uv6gr
      @Priyadarshana-uv6gr Месяц назад

      ​@@AmuwenLifestyleඅයියා රොමේනියා වල සෙන්ගන් අයිඩි එකෙන් ඔහෙට ඇවිත් ජොබ් එකක් කරන්න බැයිද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Месяц назад

      @ ඒ ගැන දැනගන්න මේක බලන්න
      Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
      ruclips.net/video/4luvZ_KnqL4/видео.html

  • @bhax4574
    @bhax4574 Год назад

    German language ekai swiss German athara loku wenasak thiyanawada

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад +1

      ඔව්.

    • @bhax4574
      @bhax4574 Год назад

      @@AmuwenLifestyle e kiyanne German igenagena wedak nedda swiss Enna balaporoththu wenawanam

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад +1

      @@bhax4574 ජර්මන් ඇවිල්ල ඔෆීශියල් ලැන්වෙජ් එකක්. කතා කරන්නෙ "ස්විස් ජර්මන්" කියල වෙනම ජර්මන් සීන් එකක්. ලියන්න, පොත්, පත්තර... ඔෆීශියල් ඩොකියුමන්ට්ස් ඔක්කොම ජර්මන් භාෂාවෙන්.

    • @bhax4574
      @bhax4574 Год назад

      @@AmuwenLifestyle ah ha ha e kiyanne German language Eka hdagaththanam Enna sudusukam hari neda

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад +1

      @@bhax4574 ඔව්

  • @pradeepjy1
    @pradeepjy1 6 месяцев назад

    Bro Italy ඉදල carts di sergorno එක අරං ලංකාවෙ පදිංචියට ය කෙනෙකුට නැවතSwitzerland වලට අවිත් වැඩ කරන්න පුලුවන්ද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 месяцев назад

      ඉතාලි පර්මිට් එකකින් ස්විස් වැඩ කරන්න බෑ

    • @pradeepjy1
      @pradeepjy1 6 месяцев назад

      @@AmuwenLifestyle permitඑකක් කයල ඔයා අදහස්කරන්නෙ මොකක් ද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 месяцев назад

      @@pradeepjy1 ඉතාලි කොල

  • @Sathis_sangeeth96
    @Sathis_sangeeth96 Год назад

    😍❤🇨🇭

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Год назад

    Germany,or usa citizens ganna tama Target eka mageth

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 Год назад

    Swiss marrege Proposal app nadda..?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад +1

      ගොඩක් උං මැරි කරන්නෑ. ලිවිං ටු ගෙදර.
      එහෙම බදින මෝලක් මෙහෙ අයට ගොඩක් අඩුයි. අනික එහෙම ප්‍රොපෝස් කරල බදින සීන් ඇත්තෙම නෑ.

  • @anushka8206
    @anushka8206 Год назад

    සෙනගෙ වැරැද්ද

  • @RuwinAlagama
    @RuwinAlagama Год назад

    Job vecancy hoya ganna widihak ganat video ekk krannako

  • @lpslk8117
    @lpslk8117 Год назад

    Caregiver vacancy tiyanawada

  • @oshadhaamarasinghe6923
    @oshadhaamarasinghe6923 Год назад +1

    ඇයි ඉන්ග්‍රිසි කතා කරන කට්ටියට වීසා දෙන්නේ නැතුව අනිත් language කතා කරන්න
    කියන්නේ විසා ගන්න

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад +1

      ප්‍රශ්නෙ පැහැදිලි නෑ. මොන වීසද?

    • @oshadhaamarasinghe6923
      @oshadhaamarasinghe6923 Год назад

      ස්විට්සර්ලන්තයේම තමයී ජමන්,
      ඉතාලි කතා කරන්න ඔනේම කියන්නේ වීසා නෙවයි පුරවැසිභාවය(PR) ගන්න

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад

      @@oshadhaamarasinghe6923 පැහැදිලිව අහන්නකො මෙයා.

    • @oshadhaamarasinghe6923
      @oshadhaamarasinghe6923 Год назад

      මම අහන්නේ ඉන්ග්‍රිසි විතරක්ම කතා කරන්න පුළුවන් කෙනෙක්ට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ගන්න බැරි ඇයි කියලා

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  Год назад +1

      @@oshadhaamarasinghe6923 ඉංග්‍රිසි ස්විට්සර්ලන්තයෙ රාජ්‍ය භාෂාවක් නොවන නිසා

  • @dominicdon4461
    @dominicdon4461 9 месяцев назад

    Ciao buonasera Comestai sono dominic io vorrei parlare con te grazie

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  9 месяцев назад

      සිංහලෙන් or in English please

  • @tube-hd9hl
    @tube-hd9hl 10 месяцев назад

    කො කොල්ලො සුවිස් කල්ලක් සෙට් කරගන්ඩ පුලුවන් කිව විදිහ කිවෙනැනෙ

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n 4 месяца назад

    අයියේ,ස්විට්සර්ලන්තේ සාමාන්‍ය මනුස්සයෙක් ගන්න වැටුප කාලා,බීලා ඉතිරිකරන්න අමාරුයිද?ස්විට්සර්ලන්තේ වියදම් වැඩි රටක් නේද?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 месяца назад +1

      වියදම් වැඩි. ඒ උනාට වියදම් බැලන්ස් වෙන් විදියට තමා වැටුප සෙට් වෙන්නෙ.

  • @renukakapugamage4221
    @renukakapugamage4221 5 месяцев назад +1

    ඔයා කත කරන විදියට ..ඔයාව බලන්න ආසා හිතුනා😂....අපි ඉන්නෙ සොලොතුර්න් වල ....හිනා යනවා ඔයා කියන දේවල් වලට😅

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  5 месяцев назад

      ස්තූති අදහස් දැක්වීමට.
      සූරිච් පැත්තෙ ආවොත් කියන්න.

    • @kusumalathainternationalmi5191
      @kusumalathainternationalmi5191 4 месяца назад +2

      මම ඉන්නෙත් ස්විට්සර්ලන්තයේ ලොකු කතා නෙද .පව් ලංකාවෙ නොදන්න අහින්සක මිනිස්සු රැවටෙනව

  • @Atahualpa-king
    @Atahualpa-king 3 месяца назад

    රිපුජි ගොබ්බය

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 месяца назад

      Border crossing සිංහලෙන් - Germany 🇩🇪 Austria 🇦🇹 Liechtenstein 🇱🇮 Switzerland 🇨🇭දේශසීමා තරණය.
      ruclips.net/video/hQrHfHzP-zk/видео.html

  • @malikamedis7103
    @malikamedis7103 9 месяцев назад