Excellent Son, appreciate your video on Switz buses and discipline, also I like your way of presenting style (comparing) as young guy you know how it should present it others to visualize what you are talking. I am as a senor citizen and having same experience in Europe. My best wishes to you son. "Amuwen"
Oya ta taranawane brother oya rata lankawa ta wada gauganak durin inna lankawa bus riyaduran avilla wanama givin kottasayak pas fanguwa gahana set akak mun avilla gottrika manasikkatwayak tiyanna jatiyak brother
Machan oya diunu ratawala bus service akai ape rate bus service akai kawadawath sansandanaya karanna behe.. lankawe arthika thathweta mehema hari bus service akai thiyenawata sathutu wenna one..
ඒ ගැන දැනගන්න මේක බලන්න How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? ruclips.net/video/qh0TbulhfKk/видео.html
වීඩියෝ එකේ මැද හරියෙ පොඩ්ඩක් කලුවර වෙනො. ගනන්ගන්නෙපා හරියෙ.
ඔබගේ ස්විට්සර්ලන්ත සංචාරයේදී යා යුතුම කෝච්චි ගමන් 5ක්.
5 Most Scenic Train Rides in Switzerland 🇨🇭 ස්විට්සර්ලන්තයේ ඔබ අනිවා ඩෙෆා යන්නම ඕන කෝච්චි සවාරි 5
ruclips.net/video/XufxXInLTds/видео.html
ස්විට්සර්ලන්තයේ කෝච්චි ඇතුලෙ ටොයිලට්ස් මෙන්න මේ වගේ.
Swiss 🇨🇭Trains | Safe, Clean & Punctual - How about Toilets? ස්විස් කෝච්චි වල Toilets මොන වගේද?
ruclips.net/video/p58PI929ABY/видео.html
අයියෙ ඔහේ අර නෙස්ටොමෝල්ට් කේස් එකෙන්පස්සෙ බේස්පුක් එකේ අතුරුදං උනානෙ 🤔
@@surejvimukthi7731නෙස්ටමෝල්ට් කේස් එක කීවෙ?
@@surejvimukthi7731මූ එෆ්බී නෑ බං
@@AmuwenLifestyleමූ එෆ්බී නෑ
@@AmuwenLifestyle ඇයි කුරුලු කූඩුව ලෝගො එක තියෙන කොම්පැනි එකේ නෙස්ටොමෝල්ට් ඔහෙ විකුණන්නවත් නුදුන්නට ලංකාවෙ එවුන්ට ලොරි ගණන් එවනවයි කියල දාපු පෝස්ටෙක දැකල කතා කළා කිව්වෙ 🤔 ඉන් පස්සෙ දැක්කෙම නෑ බේස්පුක් එකවුන්ටෙක
ලංකාවේ බස් සහ මාර්ග නීති විතරක් නෙමෙයි සියළුදේම මුල ඉදලම හදන්න වෙනව.. මිනිස්සුන්ගේ මොලේ හෝදලම ගන්න ඕනෙ රට හදන්න නම්..ඒකට රජය වගේම ජනතාවගෙත් උනන්දු සහ කැපවීම අවශ්‍යයි... අවුරුදු ගානක ඉදලම අපේ රට විනාශ වුනා. මේ ආණ්ඩුව ගැන බලාපොරොත්තු උනත් උන් සේරටම වඩා අන්තිමයි.. පටන් ගත්ත තැන ඉදලම හාන එක විතරයි. කොහොම වුනත් ඔයාගෙ වීඩියො එක ගොඩක් වැදගත්..ස්තුතියි
අන්න බස්❤.... සුපිරියි....🎉දානකල් හිටියේ වීඩියෝ එක.....🎉
කියන්න ඕන එක ලෙසටම කියලා තියෙනවා 💐💐
I am Thushara Sri Lanka.
Denuma Mawatha Owner
(this channel)
Thank you for your explanation video...
Subscribe කරා හුත්තෝඕඕඕඕ
Sub දුන්නා හුත්තෝඕඕඕඕ
Mokekddaa e 😂😂
හීනයක් දැක්ක....!
"ඕවගේ සිස්ටම්" ලංකාවෙ ඇර ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.programඑක නියමයි.ජය වේවා ජයම වේවා❤❤❤❤
Excellent Son, appreciate your video on Switz buses and discipline, also I like your way of presenting style (comparing) as young guy you know how it should present it others to visualize what you are talking. I am as a senor citizen and having same experience in Europe. My best wishes to you son. "Amuwen"
Elama video ekak danakan balan hitiye. ❤👍
ලස්සනයි
An excellent video
Swizaland 🥺✨️♥️
වීඩියෝ එක නම් සුපිරි.. ❤❤ලංකාවේ සමහර ගොබ්බයොන්ට ලොරි බොඩි බස් කිව්වාම උන් රෙද්ද කරේ තියන් එන්නේ...මොකද ඉපදුණ දා ඉඳන්ම උන් දැකලා තියෙන්නේ ඒ බස් විතරයි.....ලංකාවේ සමහර නූගත් උන්ගේ යකඩ හීන වෙන්නේ ඉන්දියන් ලොරි බොඩි බස්. හැබැයි උන් දන්නේ නෑ හීන වෙන්න ඕන Benz, BMW, Land Cruiser V8, Range Rover වගේ වාහන කියලා.....
හිතට ලොකු සතුටක් එනව මේ සේවාව Switzerland වලදි අපි දැකපු නිසා...
හොඳ විඩියො එකක් අපේ රටෙි වැඩිදෙනෙක්ට බලාගන්න ස්තුතියි
25:34 ලංකාවේ ඇම්බියුලන්ස් වල ඕව ඕෆ් කරන් යනකොට
මිදිවලු එල්ල ගත්ත ශ්‍රී විල් උන්දැල ටික VIP light දාගෙන යන්නේ
ඇඬුණා බං... 😪🤧🤧
වෙනස් වෙමු.
Super 👍👍
Oya ta taranawane brother oya rata lankawa ta wada gauganak durin inna lankawa bus riyaduran avilla wanama givin kottasayak pas fanguwa gahana set akak mun avilla gottrika manasikkatwayak tiyanna jatiyak brother
❤❤
28:28 කොළඹ ට්‍රැපෙක් එක තියෙන වෙලාවට බයික් ටික
පදික මන් තීරුවෙ යන්නේ ආයි ඉතිං කතා කරන්න දෙයක් නෑ නේ
විනය ..😅 ! .. 🌊🌴☀️ ..
තකා. 🤪
අමුවෙන්ම බැන්නා යකෝ බස් ලොන්තයන්ට 😂😂😂
😜
@AmuwenLifestyle 🫡😁
කොන්ද පණ ඇතුව මේවා ලංකාවේ එවුන්ට පෙන්නන්න ඕනි බං
Ko bun du pilima
Pe bola
Unge diunuwak neththe eekai
Vita kala kunu sindu oonimai😅
Machan oya diunu ratawala bus service akai ape rate bus service akai kawadawath sansandanaya karanna behe.. lankawe arthika thathweta mehema hari bus service akai thiyenawata sathutu wenna one..
😂😂😂😂 Ane plyn yanna
රන්මුතු පුතේ, ලංකාවෙ ආර්ථිකේ එක්ක මෙහෙම හරි තියෙන එකට ඔයා සතුටිං හිටිය කියල මමනං ඔයාට ඉරිසියා කරන්නෑ.
මම වියදං කරල ඔයාව දම් රැජිණිගෙ සතියට තුං වරක් මාස තුනක් තංගල්ලෙ සිට කංකසන්තුරේ අප් ඇන්ඩ් ඩෞන් යවනව ෆුල් මියුසික්/ ලයිට් දම්මවල.
ඔයාව සතුටිං තියන්න ඔය බස් ජර්නි එකට මම මෙහෙං ෆන්ඩිං කරන්නං ඔයා අවුරුදු 80-90 ආයු වළදල කූරිය ගහනකංම
There was a lady driver at Matara who dove an intercity Matara Colombo some time back/
Thanks for sharing the info
Bike නෑ...බයිසිකල් නෑ...පයින් යන අය නෑ...පාර මැද නවත්තපු වාහන.නෑ...පාර මැද නවත්වා බඩු ගන අය නෑ...මේ පාරවල් වල වාහන ඩ්‍රයිව් කරන එක පහසුයි...මේ විදිහට බලනකොට ලන්කාවෙ ඩ්‍රයිවර් දක්ශයි....
අනිවා. මේ වගේ දෙයක් තේරුම්ගත්ත සුදම් ඉන්දික කොච්චර දක්ශයෙක් ද?
අඩෝ ස්විස් වල accident ගැන video එකක් කරපන්කෝ
වෙලාවක කරමු එකක්.
👌👌👌👌👌👌👌
Like this
👍👍👍
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇱🇰♥️🇱🇰♥️ 🇩🇪🇨🇭
Kohomada driving job ekak ganne kiyanna puluwanda please
ඒ ගැන දැනගන්න මේක බලන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
ruclips.net/video/qh0TbulhfKk/видео.html
මේව පෙන්නුවත් වැඩක් නෑ , තාම අපේ ලංකාවෙ බහුතරයක් බත් කන්න ලෑස්ති නෑ 😪🤣 bus piccoo ටිපර් වෙන්න එපා ඔන්න 😂😂😂
ස්විස් බස් එකක වැඩ කරන්න චාන්ස් එකක් ගන්න පුළුවන් ද?
ඇහැකි
@AmuwenLifestyle ❤️
41:36 Video ekak gennako aiya me gana ♥️😒
ඔව්. එකක් කරන්න ඕන
15:37 සද්දේ කියන්නේ අයියේ
අර සිලින්ඩර් හතරේ
ලදරම් එන්ජිමෙන් 😢
අමන සද්දයක් තියෙන්නේ
බස් එකේ එංජිමක් තියෙන්නේ ඉස්සරහා
ඒ මදිවට බස් එක පුරාම බපල්😂 ගහගෙන ආයේ දානවා රෙක්ද සින්දු .එක්කෝ මොකක් හරි මිහිරි සංගීතයක් දාපන්කෝ
මොකක් හරි යටි ගිරියෙන් කෑ😅 ගහන සින්දුවක් දානවා
මම ඒ ලෙවල් වලට
කොළඹ යන එකත් නැවැත්තුවා
මේ රෙද්ද බස්වල යන්න බැරි නිසා
උන් හිතන් ඉන්නේ ඇක්සලේටර් එකයි බ්‍රේක් එකයි හෝන් එකයි තියෙන්නේ ආතල් එකට ගහන්න කියලා 😅
එකපාරට බේක් එකක් ගහලා
අර සුදු එකට කෑල්ලක හැප්පුනහම .
අපේ ගමේ එක්කෙනෙකුත් මැරුණා මෙහෙම හැප්පිලා😢😢
ආයි ලයිෆ් එක rewind කරන්ඩැ
BERNINA EXPRESS 🇨🇭🇩🇪
😂😂😂😂😂😂😂😂❤❤❤❤🎉🎉🎉🎉🎉
Uba rajikada
rajika වගේම වෙන එකෙක් වෙන්නත් පුලුවන්
රටහදන කොට හරක්ට රිදෙනව 😂😂😂
😜
Attha😂
හරිම සරලයි පච 2000යි
දෙකෙන් බෙදු විට එතන 1000යි
පම්පෝරි නන්දනීයයි....
මාලුමමාමට ඉව්රෙ චූ යයි....
මව සබ්ස්ක්‍රයිබ් කරපන්😂
හරි විනෝදයි. උයාට ගනනුත් පුලුවන් නෙහ්. දක්සය.
@AmuwenLifestyle මෙච්චර කාලයක් රට හදන් එනකොටම කකුලෙන් ඇදපු උන් තමයි නියම හතුරො... පෝර්ට් සිටියට කලු ගල් හොයපු උන් 😂 උමා ඔය ප්‍රොජෙක්ට් එක කරන්න දුන්නෙම නෑ කලු කොඩි අරන්... කොහොමහරි උන්ගෙන් බොහොම අමාරුවෙන් කරාමත් හිලක් තියේ කීවා😂 රජයට පාඩු කිරීම්... ජෙප්පො මිනිස්සු අව්ස්සලා ස්‍ට්‍රැයික් කරවලා... රජයට කෝටි ගනන් පාඩු කරා..හොද දෙයක් අගයන්න දන්නැතිඋන් තමයි යකෝ රටේම හෙනෙ... 🤌තෝ හරියට කතාකරන්නෙ මෙච්චර කාලයක් පාර්ලිමේන්තුවේ අනුර හිටියෙ නෑ වගේනේ.. 3% අල්ලන් පාර්ලිමේන්තුවෙන් තමයි කෑවේ... 50% අර කීවා වගේ වග කියන්න ඕනෙ ජෙප්පො
Oya balanna epa ithin balen Sub gana ai me aiya jeewath wenne meknd .Dannath reddawal kiyawnnathuwa hitaham. Lorry chasiyak wath athy melahata dewale wage ekai me tharaha ghn inne chathuta 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
❤