I have been watching your videos since the beginning. But I don't like to say Sri Lankan mentality because if the system was formed, our people would also be adept in that way. thank you for video and useful tips! ❤
Burn edala km 35 k durin thun mama giya 2003 kuhaka minissu oha inna kuhaka minissu canton seen mama danawa,thamanta thamai witharai eha, Man wada kala Hans edmond Zueher laga aurudu 18k salli witharai, paradise nama swiss kiyanna😂
Mekai oyage story eka purama tiyenne Kaushalya against wyraya.....kausulaya siyabala genallama naha kiyanna loku try ekak denawa...eyage kathawe lu adui oyage kathawe tanikara lu tiyenne anika mewage vd karaddi adala kenagen ahanna one siddiya eta passe balance story ekak denna one .minisuntaa hodamanam denmark ,finland,Sweden, Netherland...mulatama enne........Switzerland athi pallehin .....
I wached your travel videos. Look forward to come over to explore the natural beuty of the country you live.it is like a fairylsnd.. I live in us. How do I contact you ?
ගොඩක් ස්තූතියි පුතා ඔයා මෙහෙ ජීවත්වෙන අප හැමදෙනාවෙනුවෙන් මෙම වීඩියෝව කරාට පුතාගෙ අනාගත බලාපොරොත්තූ සියල්ල සඵලවෙවා.👍
ඇත්ත .. Last month අපි swiss වගේම Italy , France travel කලා.මේ රටවල් තුනෙන් මම දැක්ක හොදම රට,හොදම මිනිස්සු මම දැක්කෙ switzerland වල.ඒ වගේම public transport superb .. බයක් නෑ.කියන්න කනගාටුයි Italy ආසම රටවල් වලින් උඩින් ම තිබ්බ රටක් ඒත් ආයෙ නන් යන්නෙ නෑ කියලා මුලින්ම අයින් කරපු රටත් Italy. ඒ මිනිස්සු න්ගෙ attitude පට්ට අවුල්. අපිට කිසිම ප්‍රශ්නයක් ඔය රටවල් තුනේම උනේ නෑ . එත් සමස්තයක් හැටියට මාරම සාමකාමි ලස්සනම ලස්සන , clean අතින් ඉතා ඉහල , ලස්සන postcard එකක් ඇතුලට ගියා වගේ feeling එකක් දැනුන ඒ වගේම හොදම මිනිස්සු දැක්ක රටක් තමයි swiss කියන්නෙ.
very well said ayya...🥹 thank you for explaining
මේ video එක 5min වගේ තමයි බැලුවේ. වෙලාවක් නෑ. පස්සේ බලන්නන්...
අර video එක මුල ඉදන් බැලුවා...
එකේ කියන දේවල් ගොඩක් ඒවා හරි කියල මට අත්දැකීම් තියෙන නිසා හිතෙනවා...
ඒවාට මුහුණදීපු කෙනෙක් විදියට ස්විස්තලන්තය, ජර්මනිය ගැන හොද ආකල්පයක් මගේ හිතෙත් නෑ...
ඉතාලිය මිනිස්සු එක්ක බැලුවම ඔය රටවල මිනිස්සු අහසට පොලව වගේ.
ඔබට වෙලාවක් සෙට් උනොත් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කියල ඔබට ආරාධනා කරනව.
ඒ වගේම කැමතිනම් ඔබගේ ස්විස් අත්දැකීම් ටිකත් මෙතන ශෙයා කරන්න පුලුවන්.
Thawath e akki wage pudgalayek
❤ excellent good job putha..
supiri jaya wewa ayye ❤
Thank you sahodaraya video ekata ❤
එකගයි 👍 ස්තුතියි 🙏
උඹ හින්දා කොහොම හරි ඒ චැනල් එකත් දැකලා සබ්ස්ක්‍රයිබ් කරා...
එව්ව යුතුකම්
link
@@kavindupathirana6726 සුදන්ත
Kaushlaya Finland එහෙම ආවොත් නම් සෑහෙන්න ලොකු Video එකක් කරන්න පුළුවන් වෙයි 😄.
රටකින් රටකට මිනිස්සුන්ගේ ගති පැවතුම් වෙනස් වෙනවා කියන එක තෙරුම් ගන්න ඕන. මම නම් කොහේ ගියත්, මුලින්ම ඒ රටේ මිනිස්සුන්ගේ පැත්තෙන් හිතල බලන්න try එකක් දෙනවා ඕනම case එකක දී.
මෙහෙට ආවොත් එයාට දවසක් හරී කූඩුවේ ඉන්න පුලුවන් වෙනවා 😅😅
@ නෑ බෑ නොකියා on the spot ලොකු දඩයක් එහෙම කන්න පුළුවන් වෙයි.
මොනව කරත් හැමෝගෙම කලු සල්ලි ආරක්ෂාව හදල පොහොසත් වෙන රටක් මමත් කිප සැරයක් ගිහින් තියනවා?හොරැන්ගෙන් සැප විදිනවා?
@@batuwitamaithri9789 ඔය කියන හොරු හැදුවෙ ඒ ඒ රටවල තිබ්බ නීතියේ අඩු පාඩු සහ නූගත් චන්ද දායකයො නෙමේද ? ස්විස්ටර්ලන්තෙට ඇගිල්ල දික් කරලා චෝදනා කරද්දි තමන්ගෙ රට පැත්තට ඉතුරු ඇගිලි හතර නැමිලා තියෙන බව කරුණාවෙන් සලකන්න 😂
I have been watching your videos since the beginning. But I don't like to say Sri Lankan mentality because if the system was formed, our people would also be adept in that way. thank you for video and useful tips! ❤
I agree. Thanks for watching.
Mn oy pukawl danne naa.. wadakuth naa😂 but ara channel eke vlogs next level.. kisima lankawe ekek e level eka reach krl naa to be honest 🎉
තෑම්ක්ස් බ්‍රෝ, ඒ ටික බලාගෙන සතුටිං ඉම්න.
සුපිරි විස්තරයක් දුන්නා සුපිරි .....❤
හරිම ලස්සන රටක් මන් ආවා බලන්න ස්විස්ටර්ලන්ඩ් දවස් දෙකයි හිටියේ ❤
ඕකට comment කරලා අන්තිමේදී මම නරක ගෑණි උනා කියහන්කෝ.. අන්තිමේදී government university එකකින් top ranking ගත්ත කෙනෙක් ඇවිල්ලා මට මහළු නිවාසේ සීයාව බලාගන්නත් කීවානේ 😢😂
මම දැක්ක ඒක. හිතාගන්න පුලුවන් මොන වගේ මානසිකත්වයකින් ද ඉන්නෙ කියල සෙට් එකම.
"skyisthelimit" කියන්නෙ මෙයාල දෙන්නගෙන් එක්කෙනෙක් ද කියලත් හිතෙනව වෙලාවකට යන කඩේ යාම දැක්කම 😂
@ එයාව හෙමීට මේකට direct කරලා මේකෙත් ආතල් එකක් ගන්න හිතයි... ඒ උනාට ඊටපස්සේ මෙතන හාන්න ගන්නවානේ 🤷♀
අනිවාර්‍යෙන්ම ඔය අහස සේ අනන්තයි ඒකේ අපිට බනින්නම හදපු account එකක් 😅
@@AmuwenLifestyle 😂🤣🤣
@ මම ඩයල් එකට ලින්ක් එකෙ කමෙන්ට් කරා 😉
Budu ammo ey video ekata mama comment karala ahagaththane oya kathawama. Comment karala karala barima thana mama delete karalama damma. Wenama account ekak hadagena awillama hanna gaththa kiyahanko 😂 mama inna Swiss wala nam ehema kisima awulak naha. Anika eyala witharak ugath wadagath minissu habai anith aya karanne eyalata anuwa naki seeyalage 🍑hodana eka 😂 maru sigithi athal eka ithin eka 😂
Super bro❤
මම ඒ vedio එක බැලුවා.මාර ආතල්😂😂. Italy කපල් එකක් 😂 wanderlust අම්මො😂
Niyamaiii brother
Swiss wala jeevt wenna kenekta lezi Naha.eka thamai attha kathawa.ea nisa oya kattiya kiyawanawa tiyana dukatada kiyala.oya kiyanna one tika hodatama kiyala dunna malli 😅❤
මගේ අයියා ඉන්නෙ Switzerland වල marry කරලා ඉන්නේ switzladyකෙනෙක්
මෙ දෙන්නාම කියන දෙවල් මම අනුමත කරන්නේ නෑ එයාලා සත්තුන්ට අකමැති,,කළුඅයට අකමැති
It number plate වලට අකමැති එවා
මෙක වැඩියෙ ම ඔයාට ඕනෙ video එකට තමා වැඩියෙන් ම ඊර්ෂ්‍යාව ත් තමා
එක ලංකාවේ ගතිය
මුලින්ම වීඩියෝ එක බලන්න රොමිත. අපි ඊට පස්සෙ කතාකරමු.
මිනිස්සුන්ගෙ අත්දැකීම් සාපේක්ෂයි ❤
ඒ නිසා කාටවත්ම කියන්න බෑ හොඳද නරකද කියල ..
හොද නරක නෙමී නෙ රොශාන්ති මෙතන කතාකරන්නෙ. මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න උන හේතුව මොකක්ද කියන එක.
@@AmuwenLifestyle ඔව් හැබැයි ඒ කියපු හැමදේම බැහැර කරන්න බෑ. ඔයා කියන්නෙ Switzerland සහ අනෙකුත් යුරෝපා රටවල Racism නෑ කියලද?
@ යමෙකුට නොදැනුවත් කම සහ නොසැලකිලිමත් කම නිසා උන හුදෙකලා සිදුවීම් වලින් ඔබට රටක් ජජ් කරන්න හිතෙනවනම් කියන්න තියෙන්නෙ(කැමතිනම්) නැවත පාරක් මේ වීඩියෝ එක බලන්න කියල තමා.
Swiss walada kade yana swissige Putha Kiyala Title Daganin
හරි සුරේස්, වැඩේ කෙරුන කියල හිතාගන්නකො.
මාත් ඔයදේම අඩු වැඩි ලෙස facebook පොස්ට් එකට කොමෙන්ට් කලා. මම ස්ව්ස්වල දැන් අවුරැදු 7ක් ඉන්නවා. අපිට නම් ඔයවගේ අවුල් වෙලා නැහැ.
ඔව්, මමත් යූ ටියුබෙ කමෙන්ට් එකක් දැම්ම සහ මම දැක්ක තව දැනුම් තේරුම් තියන අය මේ සම්බන්දව කමෙන්ට් කරල තියේ.
මොනා උනත් පට්ටම ලිමිටඩ්, egoistic චරිතයක් වගේ තමා පේන්නෙ වීඩියෝ එකෙන් සහ ඒ කමෙන්ට්ස් වල රිප්ලයිස් වලින්.
පට්ට 👍
Thanks bro😍
ochchara switezerland safe nam ai podi lamayek ekka katha kalama minissu saka karanne, ane palayan ban yanna gon katha nokiya, ubata anuva loke supirima rata switzerland da, lankave kakkussiyakvath nathuva hitapu ekek hoda ratakata giyaama hathpole gaagannava
Oya noghin dannatuwa kiyanna epa.mehe ehema thamai cuti lamai pare dige payin,bicycle padan one tharam mehe yanawa thaniyama.ea me rate manussayonge tiyena hadiyawa nisai ea lamayta arakshawa tiyenne thaniyama yanna.ea ganu kena brown skin swiss kenek newe kiyla eylata baya hithala ohoma deyak wennati.
Mama inne italy swiss border eke අවුරුදු 18mehe eken අවුරුදු 10 tisse italy swiss yanawa එනවා oya wage dewal wela naha.math oya video eka baluwa mama balala gedara hina una😂.swiss wage සුපිරි නිදහස් samakami ratak mama dakala naha .habai megema deyak tiyanawa.italy wala dan නීති na minissu ona ona widihata tamai mehe ඉන්නේ .itin swiss wala hituna hituna dewal italiye wage karanna ba karannanam ba.etakota tamai අනවශ්‍ය prashna එන්නේ .කොච්චර swiss hodada kiyanawanam mamanam tawatika dawasakin පදිංචියටම යනවා ❤🎉🎉🎉 .ciao...
Good luck 🇨🇭 ❤
බෝඩරේ ලග ඉන්නෙ ඒ ආසන්න රටේ මිනිස්සු නැතුව ස්විස් අය නෙවෙයි . එහෙම අය ඉන්නෙ රට මැද..
මමත් ස්විට්සර්ලන්තයේ ආවා හැබැයි මට නම් ඒ රටේ මිනිස්සු ,ලංකාවේ ටැමිල් ළමයි දෙන්නෙක්,සිංහල ළමයෙක් පාරෙදි උදව් කරා මාර විදියට.ආයෙත් පාරක් යන්න ඕනේ .හැබැයි ඉතාලි වල හරි බයෙන් මගතොට ගියේ හොරු නිසා.මම ස්විට්සර්ලන්තයේදී හොටෙල් එකේ අයගෙන් ඇහුවා මෙහෙත් ෆ්‍රාන්ස් වල ,ඉතලි වල වගේ හොරු ඉන්නවද කියලා .එතකොට කීවේ ඔයා ඕන රෑක තනියම පාරේ යන්න කිසිම කරදරයක් නෑ කියලා.හරිම ආසාවෙන් ඇවිදලා ආවා
ඔව් මෙහෙ ඉතාලියෙ, ප්‍රංශයෙ ලොකු ප්‍රධාන නගර වල වගේ ස්කෑමර්ස් ල නැහැ.
අත් වින්දා ❤@@AmuwenLifestyle
Burn edala km 35 k durin thun mama giya 2003 kuhaka minissu oha inna kuhaka minissu canton seen mama danawa,thamanta thamai witharai eha, Man wada kala Hans edmond Zueher laga aurudu 18k salli witharai, paradise nama swiss kiyanna😂
එල ඈ
Ballonta Pusanta Swiss Minussu kamathi na kiyana ekata nm Mn ekanga na
Mehe tharam Ballanta Pusanta adare karana Minussu inna Ratak mn dakala na
😊😊
ඔබ හරියට වීඩියෝ එක බලල නෑ. ඔය ගැන හරියටම දැනගන්න 30:30 සිට බලන්න
Mehemai swiss Wala karak gahanawanam tikak Deson wenna one.bajar krameta ba.
Eka eyage experience eka, hamotama eka experience eka labenne nane e nisa katawath waraddak kiyanna ba
ශර්මිල, ඔය වීඩියෝවෙ කෞශල්‍ය සහ එයාගෙ පාට්නර්ට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ලැබෙන්නෙ හේතුව මොකක් වෙන්න ඇතිද?
ඒ ගැන තමා මේ වීඩියෝ එකේ තියෙන්නෙ.
Ayye Australia passport akata swiss walata anna visa ganna oneda
නෑ.
ඉතාලියේ ජීවත්වෙන අභිමානවත් ශ්‍රී ලාංකික අය මොන වගේද කියලාලෝකයේ හැම ශ්‍රී ලාංකික ඉක්ම දන්නවා.. ලංකාවේ මුහුදු කිට්ටුව ඉන්න ඔක්කොම සෙට් එකේ අය තමයි ඉන්නේ ඉතිං ආයෙ දන්නවනේ..
එක්කෙනෙකුගෙ පර්සනල් එක්ස්පීරියන්ස් එකකින් ඉතාලියේ ජීවත් වෙන හැමෝම එහෙමයි කියල ජජ් කරන්න බෑ නෙ මහත්මය.
අවසාන විනාඩි 2 කියන ගති ලක්ෂන දෙදෙනා තුලම තියනවා…නමුත් දෙයක් කියනකොට . කාරැණිකවත් සදාචාරත්මකවත් විය හැකිනමි හොදයි…සියල්ලන්ම මිනිසුන්ය වැරදි විය හැක.’නිවැරදි කල හක්කේද මිනිසුන්ටය… හිතන්න
❤❤❤
අනා මදූ, අවසාන විනාඩි දෙකේදි කියන්නෙ 'කාට හරි ඒම හිතෙන්නෙ පුලුවන් කියල'
ඉතිං ඔයාට ඒම හිතිල. ඖලක් නෑ ඒ ඔයාගෙ සිතිමේ නිදහස. 🤪
එක එක්කෙනාගෙ වැරදි හදන්න අපි කෞද මෙයා.
Waren suppuwakin kiri powala ekitath powanna!
අවුරැදු 25 ඉන්නේSwiss වල මෙ කෙනාට මොංගල් එකයි මෙ වගේ කථා අනෙක් අයට පෙන්නන්න උත්සහා කරන්නෙ
ඒ දැරිවිගෙ නොදන්න කම හැමෝටම ප්‍රසිද්දියේ පෙන්නුම් කරනව.
අනුකම්පා කරනව හැර වෙන මක්ක කොරන්නද
Monawada kararnne kohomada awe video nadda bro😮😅
මේක
Goodbye Sri Lanka 🇱🇰 |🇨🇭 How I came to Switzerland | CMB to ZRH - ඩුබායි හරහා ස්විට්සර්ලන්තයට
ruclips.net/video/l2Dbwp82qp0/видео.html
Mekai oyage story eka purama tiyenne Kaushalya against wyraya.....kausulaya siyabala genallama naha kiyanna loku try ekak denawa...eyage kathawe lu adui oyage kathawe tanikara lu tiyenne anika mewage vd karaddi adala kenagen ahanna one siddiya eta passe balance story ekak denna one .minisuntaa hodamanam denmark ,finland,Sweden, Netherland...mulatama enne........Switzerland athi pallehin .....
හරි සම්ජීව, එල.
❤
Marama meetare 😮ne😅
ඇමීටර් වෙලා තියෙන්නෙ 😜
Oya kohomada swiss giye
මෙහෙම
Goodbye Sri Lanka 🇱🇰 |🇨🇭 How I came to Switzerland | CMB to ZRH - ඩුබායි හරහා ස්විට්සර්ලන්තයට
ruclips.net/video/l2Dbwp82qp0/видео.html
Oya kiyn kathwa hariytma hari.meya attama thamanta adala nethi deyk krnna gihin adagenama nala tiyenne.eya e kathwa kiyddima mt teruna ellan kala kiyla.attma oya kiynwa wage loku dyk ethna ne .lamek hari kauruhari manussayek apahsuthwen hari dukin hari bayawela hari ennwanm eka pitata penwa.ehma nettm adanwa, udau ellnwa.e lmay eyage paduwe edl tiyenne.meya elln kewata.podi lmek kiyl e lmaya allan welalenna one ne.attama eya e wage elln kala vedio eke kiyna dewal nisa kidenek swiss gena weradi idea ekak gnnwd lassnma ratak blnna ynna tiyn hitha wenas kragnnwa.e vedio eke cmnts beluwm terenwa,.dn meka dekala eyage dayaka sabawe kattiya tiper weida dnne ne😂😂😂oya kiwa wage😂
I wached your travel videos. Look forward to come over to explore the natural beuty of the country you live.it is like a fairylsnd.. I live in us. How do I contact you ?
Hey ya, thanks for watching.
You could drop your email address here, I’ll reply.
විව්ව්ස් ගන්න ගොඩක් දෙවල් අතින් දාලා වගෙ විඩියො එ girl ගෙ විඩියො එකෙ.
ඒ වගේ සීන් එකක් තමා
❤❤❤👍👍👍🌻🌻
Minissunge athdakim vividai. Addakim bedaganima wagema vieechanaya kirimath samanyai. 😮
ඔව්. නොදැනුවත්කමින් බලෙන් සෙට් කරගන්න අත්දැකීම් ගැන තමා මේ වීඩියෝ එකේ කතාවෙන්නෙ.
මං ඉන්නෙ ලුගානො ඔයා කොහෙද ඉන්නෙ මං ඹයාගෙ විඩියෝ නිතරම බලනකෙනෙක්
Thanks.
මම සූරිච් ඉන්නෙ
podi ekaava thaniyama yavanne uge amma appa nathuva athi, nathnam amma vena monihek ekka gihin thaththa vena ganiyek ekka gihin athi, okane hethuva
ko e video eka?
හන්දියෙ කඩේ
❤❤