Akkage video ekak thama damme na hitha hitha wena traval video balanawa.akka video ekak dala kiyala dakkahama 🥳💝 Adarei Akke ❤ Adarei Aiyatath....dennama hamadamath Sathutin inna...thawa me wage Video ekak genakan Asawen Balan innawa Akke....Adarei.....💝❤💝
Anee chuti❤️❤️ thank you mehma math ekka innawata video nodamma kaaleth🥹 man hithuwe na aththatama mage videos miss wena kauru hari innawa kiyala, meka punchi channel ekak saha man karana videos wala type eka nisa.🙈 mamath adarei❤️❤️
Tiktok eke comment ekta video ekk dmma kyl reply krl tynw dkpu gaman me awe blnn 🥺 paaluwen hitiye video ekk ntuw ❤ asama country ekaka inne oyala 'france' 😫 prssmt inn ayya n akka much love 🥰
ඔයා ජීවිතේ දකින විදිය ගැන කියන එක වටිනව මෙ වීඩියො වල එ ගැන දාන එක වටිනවා ..ඩිලන් අයියාගෙ වීඩියො වගේම ඔයාගෙ වීඩියො වලත් මම දකින විශේෂත්වය තමයි එක.
ඔයා කියපු කතාව හරියටම හරි අක්කා love it💙.වීඩියෝ ඒකත් ලස්සනයි🥰 දිගටම වීඩියෝ දාන්න හොදේ💙
Hi මල්ලි කොහොමද?,thank you malli❤️ videos දාන්නම්🥹
@@Wanderlustjiwithe මං හොදින් ඉන්නවෝ.ඔයාලත් පරිස්සමෙන් ඉන්න.love you guys 💙💙
මමයි මගේ ලොකු දුව යි ගියා මාලිගාවට. වැසිකිළිය නාන තැන් නැහැ.එ වගේම ඇළවල් හරිම උසයි.
❤
one of the best travel vlogger on my subscription list😍
🥹❤️ i’m so honored, thank you🙏🏽 මමත් හා හා පුරා කියල video එකක් දාන්න අරන් තියෙන්නෙ මුලු ලෝකෙම internet අවුල් ගිය දවසක😅
@@Wanderlustjiwithe “Blue screen of death” මොකක්ද මේ ? මෙහෙමයි ඔයාලා හැමෝම දකින්න ඇති ඊයේ social media වල ෂෙයා උනා ලෝකෙ පුරාම ගොඩක් සර්විසස් බිද වැටුනා කියලා,ඉතින් ඔයාලා ගොඩක් අය ඒ ගැන දන්නවා ඒ වගේම ඒකට හේතුවත් ගොඩක් අය දන්නවා ඇති කියලා මම හිතනවා.මේ කමෙන්ට් එක ඒ ගන දන්නෙ නැති වගේ ඒ ගැන තව ටිකක් දැනගන්න කැමති අයටයි. බ්ලූ ස්ක්රින් ඔෆ් ඩෙත් ඒත් නැත්තන් බ්ලැක් ස්ක්රීන් එරර්/ස්ටොප් කෝඩ් එරර් කියලත් මේකට කියනවා මෙහෙම වෙන්න හේතු කීපයක් බලපාන්න පුලුවන්
1. හාඩ්වෙයා
2.සොෆ්ට්වෙයා
ඉතින් මේ එරර් එකේදී වෙන්නෙ සිස්ටම් එක එක දිගටම රීස්ටාරට් වෙනවා,ඊයේ ඒ කියන්නෙ 19/07 උනෙත් මේකම තමයි, ලංකාවෙ අයටනම් මේකට මූණ දෙන්න නැතුව ඇති මොකද ඉතින් අපෙ ගොඩක් අය පාවිච්චි කරන්නෙ ක්රැක් වර්ෂන්ස් හින්දා, ඒත් ඔයාලටත් මෙහෙම දෙයක් උනොත් ඒක විසදගන්න පුලුවන්ද ? ඔව් ලේසියි ඔයාගෙ PC එක සේෆ් මොඩ් එකෙන් ඔන් කරන්න. ඉතින් සරලවම ඊයෙ උනෙත් ඕකම තමයි ඒත් හේතුව මොකක්ද හේතුව තමයි CrowdStrike update එක. ඒ පාර crowdstrike කියලා එකක් ගැන කියනවා මොනවා කියනවාද මන්දා මු නේද?😹.
බනින්නෙපා බනින්නෙපා CrowdStrike කියන්නෙ කම්පැනි එකක් ඉතින් ඒකෙන් සර්විසස් කීපයක් මේ මයික්රොසොෆ්ට්ලා ගන්නවා. එයාලාගේ ඇන්ටි-වයිරස් සොෆ්ට්වෙයා තමයි වින්ඩෝස් ඩිවයිසස් වලට දෙන්නෙ අන්න ඒ වගෙ එකක් තියනවා Falcon Sensor software කියලා ඒකේ අලුත් අප්ඩේට් එකේ තිබ්බ driver එකක fault එකක් තමයි ඇත්තටම හේතු උනේ 😁😁 Internet වැටුනා නෙමෙයි ඇත්තටම උනේ අලුත් අප්ඩේට් එක නිසා internet connect වෙලා තිබ්බ වින්ඩෝස් pc පිස්සු නටන්න ගත්තු එක මම දන්න විදිහට කිව්වෙ වැරදි තියෙන්න පුලුවන් වැරදි කරන්කෙ මිනිස්සුනෙ😁
හරිම ප්රසන්න විදියට ජිවිතය විදින්න පුලුවන් ආකාරයට
කථා කරයි.ජයවේවා.
I followed all vlog of you and do it again more pl.
Thank you so much❤️🙏🏽🙏🏽
13.11 ඔයා හිතනව වැඩි නෙවෙයි අක්කා....ඔයා කියපු කතාව එක්ක මම නම් ලක්ශවාරයක් එකගයි ❤️❤️❤️❤️
🙈 මට ගොඩක් සතුටුයි මට දැනෙන දේම දැනෙන සෙට් එකක් ඉන්නවට❤️❤️
Oyage videos wala kiyana background informations godak watinwa akke..apith giya wage..Thank you and keep it up ❤
Thank you so much🥹ස්කෝල යන කාලෙ ආසම ඉතිහාසයට😅
මමයි මගේ ලොකු දුවයි ගිය අවුරුද්දේ මාලිගාව බලන්න ගියා.
අපිටත් වැසිකිළි නාන කාමර දැක්කේ නැහැ.එ වගේම ඇදවල් හරිම උසයි.
Thank you for your effort to show the palace and narrative spending money.
THANKS AGAIN.
My pleasure 🥹❤️🙏🏽
ඔයා කියපු කථාව හරියට හරි සහෝදරී බෞද්ධයෙක් හැටියට බුදු දහමටත් සියයට සීයයක් එකගයි
❤️
VERSAILLES, හරිම ලස්සන මාලිගාවක්.... ඒ වගේම මල් වත්තත් පුදුම ලස්සනයි. හරියට ඇවිද්දොත් දවසකටවත් බලල ඉවර කරන්න බැහැ.
Visa නැතුව අපිවත් ලෝකෙ වටේ එක්කන් යනවට ගොඩක් පිං අක්කේ 🌝❤
Europe කියන්නෙ travel කරන්න ආස අයට පාරාදිසයක් එක permit එකකින් ගොඩක් රටවල් බලන්න පුලුවන්.❤️
Was waiting for the new vlog👍👍❤️
Thank you🤩🤩🤩
Aye issra wage video dant Akke oyage videos mara creative digatama videos dant akke ❤
Ane busy wela hitiya job ekath ekka🙈 dan hari digatama dannam🥰
ඊයා...මේ ගොල්ලො වතුර බීලා නැද්ද ජීවිතේ කවද වත්..රජ වුනත් කලකම් පල දෙන වා කියන්නේ ඕක තමයි ...😊❤
කාලේකින්❤️🥳
Oww🙈❤️
මාලිගාව කීප සැරයක් බලලා තියෙනවා .....ගොඩාක් විස්තර දැනගත්තෙ ඔයාගෙන් නංගී ❤
ගොඩක් දවස් බලන් හිටියා අලුත් video එකක් අරන් එනකන්. Thank you akki මේ දේවල් අපි එක්ක share කර ගන්නවට. ❤😍
Thank you නංගි මාත් එක්ක ඉන්නවට🥰
Hey Nanga it’s so nice and true what u believe and what u feel and what u think of life. Amazing keep talking about such things 🎉
Thank you so much🥹🙏🏽 glad to have your support ❤️
Lassanai nangi 💖 Thank you so much 🙏🙏oya hithana widiya thamai hari..math ehemai hithanne jeewithe gana.. Theruwan saranai oyalata 🙏 paressamin sathutin Inna hamadama 💐💖
අව්රැදු ගානක් හිටියට තාම බලන්න ගිහින් නෑ,Louis XIV ගැන සියලු විස්තර දැනගෙන තමයි යන්න ඕනෙ.අවසානෙට කියපු දේවල් ඇත්ත සහ වැදගත්....
අනිවාර්රෙන්, ණැත්නම් ගොඩක් බලන්න තියෙන දේවල් තේරුම් ගන්න අමාරුයි. හැබැයි එතන guide option එකත් තියෙනව. හොදින් හැමදේම කියල දෙනව🥰
ඔයාගෙ වීඩියෝස් ආසාවෙන් බලනව පුලුවන් හැම වෙලාවෙම වෙනමම වයිබ් එකක් තියෙනව වීඩියෝ වල
බොහොම ස්තුතී 🥹❤️🙏🏽
Akkage video ekak thama damme na hitha hitha wena traval video balanawa.akka video ekak dala kiyala dakkahama 🥳💝 Adarei Akke ❤ Adarei Aiyatath....dennama hamadamath Sathutin inna...thawa me wage Video ekak genakan Asawen Balan innawa Akke....Adarei.....💝❤💝
Anee chuti❤️❤️ thank you mehma math ekka innawata video nodamma kaaleth🥹 man hithuwe na aththatama mage videos miss wena kauru hari innawa kiyala, meka punchi channel ekak saha man karana videos wala type eka nisa.🙈 mamath adarei❤️❤️
@@Wanderlustjiwithe akka ehema hithuwata lankawe akkage video balana godak aya akkata godak adarei....math godak asai akka wage thanin thanata gihin traval karanna....eka mage heenayak...akkatath godaaak adarei..❤❤❤
ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා අක්කි. අලුත් vlogs දිගටම දෙන්න. වෙලාවක් තිබ්බොත් live එකක් එන්න 🙏🥰♥️
🥹 adei❤️
you are the best storyteller akki🥰
🥹 i try my best❤️❤️
අක්කී කොහොමද ඔයාලට..? ❤❤ ලෝකේ වටේ travel කරන සුරංගනාවියක් ඔයා. thank you so much ලස්සන videos ගෙනවට හරිම ආසාවෙන් බලන්නෙ.. ඔයාලා වගේ traveling කරන්න හිතෙනවා මටත් ❤❤❤
අනේ මම හොදින් නංගිෆ් (නේද) ඔයා හොදින්ද? පහුගිය ටිකේ අසනීපෙන් හිටිය දැන් හොදයි❤️❤️ thank youuuu🥹ආදරෙ ගොඩක් එවනව හුලගත් එක්ක🌬️❤️ tc
ලස්සනයි කටහඬ & කතාකරන විදිය, වචන හසුරවන විදිය. ❤️
හැබැයි හැම ෆ්රෙන්ච් වර්ඩ් එකක්ම ඉංග්ලිෂ් විදියට ප්රනනවුන්ස් කරන්නෙ නේද….😀😀… වැරැද්දකට කිව්වා නෙමෙයි…., කටහඬ, කතාකරන විදිය ලස්සන නිසාම වීඩියෝ එක බලන්නෙත් නැතුව හැන්ඩ්ෆ්රි එක කනේ ගහගෙන අහන ගමන් හිටි නිසා ෆ්රෙන්ච් ප්රනන්සියේෂන් ගැන නෝට් උනේ…, ඒක ලොකු දෙයක් නෙමෙයි. Keep going 👌👍
මම french කතා කරන්නෙ න. Probably මගෙ pronunciation එක englishඋත් නෙමෙයි, Italian 🙈ඒකට සමාවෙන්න.
Supiriyk.france wala nannathi un da idala thiyenne.after long time.van1 maru karala wage.❤
Hi thank you. Na van eka ekamai🙈❤️
Maru ❤❤
Thank you suddha❤
Best youtube channel ❤
Video ekak danakm balan hitapu man 🥺💖💖
🥹thank youuuuu❤️❤️❤️
Aththtama oya hari Akki ,manasika nidahasa thamai watinama deya 😘🤗😘
ikmanata thawa video dannako dear.cant wait so long😰
It’s a very nice palace(Wow)❤
Thank you for sharing with us.💖🥰
My pleasure sis❤️
ප්රංශයෙ ඇති අත්භුත ස්ථාන ගැන වීඩියෝ එකක් කරන්න
Akkage video kochchara baluwath epa wenna.balanna balanna asai...Adarei Akke...Digatama me wage video danna...kohe mona video ekak unath Akkage video ekak nam akkita adare karana aya kohomath balanawa...Adarei akke....❤❤💝 akka nikan kammali kame inna welawaka unath vlog ekak genna...api balawane....Adarei 💝💝
Thank you nangi❤️ man videos dannam digatama🥹❤️ much love tc bs❤️
@@Wanderlustjiwithe ❤💝❤❤💝
ඔයා ට්රැවල් කරන්නෙ හොදට විස්තර හොයලා බලල ඒ වත් අපිට කියන ගමන් මේවා viral වෙන්න ඕනි වීඩියෝ
Woow. So beautiful 😍 but no toilets😅 thank you ane me wage lassana videos genawata❤
🤭ඒකනෙ..thank you❤️❤️
Fantastic job I will definitely visit
Thank you❤️ yes hope you will like it too❤️
අක්කි ඔයාගේ අදහස් ගොඩාක් ලස්සනයි. වීඩියෝ එක ගොඩාක්ම ලස්සනයි.අහම්බෙන් දැක්ක මේ වීඩියෝ එක තමයි මම අක්කිගේ වීඩියෝ වලින් බලපු පලවෙනි වීඩියෝ එක. ඇත්තටම ගොඩාක්ම ලස්සනයි.අක්කිගේ ඊලග වීඩියෝ එක එනකම් මම ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා.අක්කි කතාකරනකොට දිගටම අහන් ඉන්න හිතෙනවා. වීඩියෝ එක පටන්ගත්ත වෙලාවේ ඉදන් ඉවර වෙනකම්ම මම ගොඩාක් ආසාවෙන් වීඩියෝ එක බැලුවේ.අක්කි මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න කතාකරනවා.love u akki😘😘❤❤❤❤
Hi නංගී❤️බොහොම ස්තුති 🙈🙈🙈මගේ Wanderlust ලෝකෙට ඔයාව ආදරෙන් පිලිගන්නව❤️යමු අපි ලොකෙ වටේ❤️
Norway treval කරන්න එක්කන් යන්න අක්කි... Tnx europ වල ලස්සන තැන අපිට අරගෙන එනවට ❤
අනිව එක්කන් යනව❤️
Oya ලස්සනයි ...❤❤❤❤
Thank you🥹❤️
Planning to visit it...... wishes from Italy 🎉
Oh fantastic🤩 enjoy your tour🥰
මේ කාලේ මෙහෙම ලස්සනට තිබ්බට ඒ කාලේ නම් හිතද්දි 😷🤢 ඒකනම් මාලිගාවක්ම තමා පුදුම ලස්සනයි ..we miss u rusty ❤️🥺
පැත්තම ගද ඇති🙈 මතක් කරන්න එපා 😭💔
🤣😂
අම්මෝ මෙන්න මෙයා කාලෙකින් ...❣️🌹
ඒකනෙ වැඩ එක්ක ටිකක් video හදන්න කාලෙ නැතිව ගියා🤭දැන් හරි❤️
අනේ ඔයා ෂෝයි..❤❤
Tiktok eke comment ekta video ekk dmma kyl reply krl tynw dkpu gaman me awe blnn 🥺 paaluwen hitiye video ekk ntuw ❤ asama country ekaka inne oyala 'france' 😫 prssmt inn ayya n akka much love 🥰
🥹thank you malli♥️ඔයත් පරිස්සමෙන් ඉන්න අපි යමු තව තැන් බලන්න🇫🇷
@@Wanderlustjiwithe waitingggggg 😍
Athi yanthan vlog ekk dala❤
🤭soli soli🤭❤️
අක්කී ගොඩාක් දවසකින්. ආදරෙයි හැමදාමත් අක්කියෝ❤️දවසක මමත් ආසයි අක්කී වගේ ලොකේ වටේම යන්න🌎❤️
Thank you nangi❤️❤️🥹🥹much love
දැන් ලස්සන වෙලා❤❤❤❤
ලස්සනයි ❤
Ane videos ana eka nawaththan epa akki❤
🥹thank you nangi, දිගටම දාන්නම්❤️
Love your final comment ❤
🥹 thank you❤️🙏🏽
හුග කාලෙකට පස්සෙ නේද ❤ video එකක් දෑම්මේ
Ekane🙈❤️
OL වලට ඉගෙනගත්ත ප්රංශ විප්ලවය මතක් වුනා.. 'පාන් නැත්නම් කේක් කාපල්ලා ' තමයි මතක් වෙන්නේ ඕක දැක්කම්😂 අපේ පොතේ තිබුනා ඔය Bed room එක mirror room එකේ photos..දැන් තමයි දන්නේ ඔය toilet කතාව😅 ඒකෙන්ම තේරෙනවනෙ ඉතින් එයාලගේ මානසික මට්ටම.. ධනය බලය තියෙනකොට එහෙම තමයි දැන් අම්බානිගේ පුතාගෙ wedding එක වගේ... 1600ගනන් වල ඔයවගේ අදහස් තියාගෙන රාජ්ය පාලනය කරද්දි 1200 ගනන් වලදිත් වැසිකිලි ගල් හදපු ඒවා තවමත් පේන්න තියෙනවා ලංකාවෙ නටබුන් විදියට... හරිම ක්රමානුකූල විදියට ඒ මලපහ වුනත් පෙරිලා පරිසරයට එකතු වෙන්න පෙරන මුට්ටි කිහිපයක්ම වැසිකිලි වලවල්වල හදලා තියෙන සාක්ෂි තියෙනවා.. එහෙම සිතුවිලි තිබුන දියුනු ජාතියක් අද වැටිලා තියෙන තැන සහ ප්රංශය ඒ වගේ තැනක ඉදලා අද ඉන්න තැන🥲 ප්රංශ ජනතාවගේ උනන්දුවෙන්ම තමයි ඔවුන් මේ තැනට ආවේ නැතිනම් අරවගේ මෝඩ මිනිස්සු ටිකක් මොයි තරම් කාලයක් ඔවුන්ව නතු කරගෙන ඉදීවිද දන්නේ නැහැ😮 BTW මාත් නිකන් අක්කා වගේ😂 මොකක් හරි ගැන දාහක් දේවල් ලියන්න පුලුවන් ඕනනම්😂😂😂 කොහොමහරි ඉතින් අන්තිමට කිව්ව කතාව ඇත්ත තමයි අපේ ආගමේ වුනත් ඒ දේ කියනවනේ🌷 මම හිතන්නේ France ගියේ Olympic වලටත් එක්කම වෙන්න ඇති නේද??😊
තව එකක් අහන්න ඕන france මිනිස්සු අනිත් European අයට වඩා වෙනස්ද Racism වැඩිද .. නිකන් එයාලගේ culture එකට අනුව හරියට හිටියෙ නැත්නම් ප්රශ්න වෙනවද.. (language , food culture එක ගැන එහෙම)
ඔයා හරියටම හරි ❤️ Luis XVi රජ තුමාගෙ රැජින කිව්ව Marie Antoniette කිව්ව "S'ils n'ont plus de pain, qu'ils mangent de la brioche"="Let them eat cake" . පොහොසත් රජ පවුලෙ මහ ජනයාගේ දුප්පත් කමට තිබුන අසංවේදීකම හොදින්ම එලි දැක්වූ මොහොතක්!
Toilet සීන් එකනම් මේ කාල වකවානුවට සීමා උන දෙයක්, ඒකට ලොකුම හේතුව වෙලා තියෙන්නෙ ඒ කාලෙ වතුරෙන් බෝ වෙච්ච මාරන්තික ලෙඩ.
අපි france වලම middle age එකේ - 600 හැදුව. මාලිගාවක් බලනන් ගියා ඒකෙ toilet හරියටම ඔයා ඔයෙ කිව්ව විදිහටමයි හදල තිබුනෙ❤️.
හැබැයි අදටත් ඉතාලියන් අය විහිලු කරන්නෙ french අයට bidet එක නැහැයි කියල( නමුත් ඒක ගොඩක් european රටවල් වලට පොදු දෙයක්)
සමහරවිට මේ scn එක නිසා වෙන්න ඇති...
Racism මට පවුත්ගලිකව අත් විදින්න උනේ නෑ. හැබැයි තියෙනව කියනව . අපිට හම්බුන හැමෝමනම් හරිම හොදයි උදව් කරනවེ හැබැයි එයාල කැමති නැහැ එයාලගෙ බාශාව වැරදිහට කතා කරනවට/ වචනයක් හරි වැරදියට pronounce කරොත් නොතේරුන ගානට ඉන්නව කියල තමයි කියන්නෙ😅
එකත් අපිට අත් විදින්න උනේ නැ english කතා කර නිසා එයාලට තේරුන අපිට ඒ බාශාව බැ කියල.
@@Wanderlustjiwithe Thanks😍 Touristලට අනුව ගොඩාක්ම bad දේවල් වුන country එක විදියට France තියෙනවා පලවෙනියට වගේ🥲
@@Trendingart-yk7zo මම වැඩියෙන්ම racism experience කරපු රට SWISS. එපාම උන රටක්... France ඒ ගානට නැ. නමුත් ඉතින් තමන්ගෙ රටෙන් පිට ඕනෙම රටක ජිවත් වෙද්දි ජාති බේදයට මුන දෙන්න වෙනව ජිවිතේ එක සැරයක් හරි🙁
@@Wanderlustjiwithe Thanks for the informations😍 මගේ කලින් dream country එක විදියට තිබුනෙත් Switzerland 🥲 ඔය කතාව දැන ගත්තට පස්සේ එපාම වුනා.. ඒ කාලෙ මම ලංකාව ගැන හීනමානයකින් හිටියේ ඒත් දැන් තේරෙනවා තමන්ගේ රටේ වටිනාකම😍 European country වල මේ කාලවල local අයට Refugee සහ අනෙක් වෙනත් රටවල අයගෙන් එන ප්රශ්න ටික ටික මතු වෙන්න පටන් අරගෙන නේද? Over tourism , Islamism ගැන එහෙම.... ඒත් ජීවිතේ කවදකහරි ඔය රටවල් හැම එකේම travel කරන්න හීනයක් තියෙන්වා ඉතින්.. 🤞පරිස්සමෙන් නිරෝගීව ඉන්න🌷🤞
Aasawen baluwa lassanai
Thank youuu mata sathutui❤️
Great ❤
තෙරුවන් සරණයි මේක බලන හැමෝටම ප්රංශයට එන්න ලැබේවාමෙයා කියන ඒවා ඔක්කොම නම් ඇත්ත නෙවෙයිඇවිල්ලම බලන්නකෝහැබැයි ලෝකෙ හොඳම පාපියුම් තියෙන්නේ පැරිස් වල තමයි පුදුම සුවඳයිඒ වගේම තමයි මිල ලොවී රජතුමාගේ බිරිඳ තමයි කිව්වේ පාන් නැත්තං කේක් කන්න කියලා පාන් වලට වඩා කේක් ගණන් කියලා එයා දන්නේ නෑ🙏බුදු සරණයි🙏👑️
Wooow ❤❤❤❤
🫶🏼
Wow ❤❤
Thank you❤️
Lassana adahasak gattha Oyage kathawen 😢
❤️
wow😍 I should visit.
Definitely worth it❤️
👍🏼👏🏼
Thank you❤️
Ohh💞
❤️
මට අහ්හම්බෙන් තමයි ඔයගෙ videos බලන්න ලැබුනෙ...ඇත්තටම කියනවානම් ඒක දැන් පිස්සුවක් වෙලා...අලුත් එකක් බලනකල් ඉවසිල්ලක් නැහැ ...adicted වෙලා කිව්වොත් හරි....😅
Thank you so much ඔයාට❤️❤️
Godak asawen baluwe.😊
Mata sathutui🥹❤️
Namuth nangi eyage hithe loku peedanayak nisaa me dewal hadagena puluwan widiyata ewa balala dekala eya eyage sathuta widinna athii...mata hitenne ehemai..eth rate janathawa peedanayakata lak karala mewa kalada kiyalanam man danne ne..eth obath ada me genawe eyage jeewithe kotasak neda.eka dekkama eya apita balanda deyak hithanda deyak karala thiyenawa kiyala mata hitenawa..eth rate janathawata kanna bonna nodee meka kalanam weradiiiii?????
Ow aiye ithihasa poth wala sadahan wenne eyaage “maanyata” kara kiyala. French Revolution kiyanne apita hithannawath bari loku aragalayak. Atththatama lankawe una wage. Manussayanta jiwath wena widi nathi karala iwasime simawa nikma gihama ithin ewa prathi pala gewanna wnwawa naraka deshapalayanta. Eyage profile eka adyana karapu psychiatristsla sadahan karanne eyage gathi guna saha hasirima NARCISSISTIC personality ekakata samana bawai.
Thanks adahas huwamaruwata❤️
නෝර්මන්ඩ් වල තියෙන හොල්මන් මාලිගාව ගැන වීඩියෝ එකක් දෙන්න
Hii wow man danan hitiye na mokadda e thane nama?😃
කාලෙකින් වීඩියෝ එකක් යූටියුබ් එකට දාල නෑ.. ඇයි වීඩියෝ නැත්තේ. ? යූටියුබ් වීඩියෝ නැති නිසා fb ඇවිත් බැලුවේ update තියෙනවද කියලා..
akka ❤️✨
deyyyanai barak awoth aba saranai
🎉
❤️
Of course there are W.C... but you must find them, of course you have to find them.
ඔයා කියන කතා අහන් ඉන්න ආසයි
බොහොම ස්තුති❤️❤️
Excellent
Thanks🙏🏽
නූතන ලංකාවේ දේශපාලනයට සමාන කතාවක 🙂👍
මටත් ඕක හිතුන 🙁
❤❤❤❤❤❤❤❤👍🏻👍🏻
🔥🔥🔥
☺️❤️💐
❤❤❤❤
❤️
German yanna ehema yanna adahasak natda akke❤
යන්න ආසයි ලගදි යැවෙන්නෙ නෑ🙈
Akki Disneyland ticket gatte kohomada
Hii, official site eken nangi
❤
🫶🏼
Harima lasanai maligawa mall wattha eth wathura nethuwa kohomada deviyane hitiye kiyala hithenawa gadaaa 😁
🤭🤭මටත් ඕකම තමා හිතුනෙ♥️
👌😘❤️🌻🦁🇱🇰
Hey❤️
❤🥰🥰
❤️
More beautiful
Thank you🙏🏽🙏🏽
❤❤
♥️
France student Anna monada karanna one
❤
🌹❤️🌹❤️🌹❤️
❤️
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Super girl
❤️❤️
Love youuuu 🦮🤠🌼
Me too❤️❤️
Hello
💛💚💗💜️🧡💖💙
Math paris tama inné namuth mn tama ghin naha Versailles
Oyage visio eken tama baluwe
Anee aniwarren yanna 🥹
Ai parakku une video danna😢
Koo ane whatsapp link eka
Normandy💀
But ඉතින් ඕවා හදපු නිසානේ අද ඒවා බලන්නේ. 😊
අනේ මංද මටනම් දැනෙන්නෙ too much වගේ..🤷🏽♀️