මුකේෂ් අම්බානිගේ පුතාට විවාහයේදී ලැබුණු පිස්සු හැදෙන තෑඟි | Wedding Gifts Mukesh Ambani's Son

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025
  • මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ත් අම්බානිගේ විවාහයේදී ලැබුණු තෑඟි ගැන දන්නවද?
    Mukesh Ambani's son Anant Ambani and Radhika Merchant wedding and gifts.
    ⚠️ No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    💡 SL Idea
    📧 📞 For official purposes, sponsorships & Offers, Contact me
    srionlines@gmail.com or +94788811088

Комментарии •

  • @NiroshaDamayanthi-gb8ws
    @NiroshaDamayanthi-gb8ws 5 месяцев назад +87

    සසරේ පින් කරලා තව තවත් වැඩ් වැඩ්‍ යෙන් ලැබේවා.ඒ වගේම ඔබතුමාගේ ඉදිරිපත් කිරිමත් හරිම ආකර්සනීයයි.ස්තුතියි .

    • @DevHania
      @DevHania 14 дней назад

      සසරේ කුණු ගොඩට තවත් kun

  • @d0naenderage622
    @d0naenderage622 5 месяцев назад +40

    පෙර සංසාරයේ පිංවන්ත සිටුවරෙක්..
    වාසනාවන්ත පිංවන්ත දන් දීපූ අය..හරිම ලස්සන විවාහ මංගල උත්සවයක්..
    හරිම සතුටුයි..
    යුවතියන් ඇතුලු සිය පවුලටම හදවතින්ම සුභ පතනවා..!!!

  • @rasikahasantha3669
    @rasikahasantha3669 5 месяцев назад +199

    සංසාරේ දන් දුන්න මිනිස්සු, ඒකේ සැප විපාක විඳිනවා. සසර පුරුද්දට තාම දන් දෙනවා. හරි වටිනවා. ඒ වගේ ම කොතරම් ධනවත් උනත් ඒ මිනිස්සු තමන්ගේ දේට සංස්කෘතියට මොන තරම් ආදරය කරනවා ද කියන එක බලන්න... අපි ඉගෙන ගන්න ඕන ඒක... ❤

    • @Harsha4-q7s
      @Harsha4-q7s 5 месяцев назад +1

      බොරැ පයිවල් කියවන්න එපා තොදන්න හුතක් නැ

    • @iaa3747
      @iaa3747 5 месяцев назад +2

      ​Boru kohed eka thm atta Blpm ponnyo tho Ada ohoma inne ekay podk hithom karamaya kusala karma akusala karama wipaka nttm ponnyo tho wenwa uge putha gon huknna buddhgamata niga kroth mrnwa pkywa

    • @LilacSky-hn1ch
      @LilacSky-hn1ch 5 месяцев назад +1

      ​@@Harsha4-q7s උබ මොනවද දන්නෙ කියපන් කෝ එහෙනම් 😂

    • @LilacSky-hn1ch
      @LilacSky-hn1ch 5 месяцев назад +6

      ​@@iaa3747 බෞද්ධ දර්ශනයට බැන්නා කියලා ව්වේචනය කරා කියලා අපි තරහා ගන්න කලබල වෙන්න ඕනෙ නැ බන් ඒ ම්නිස්සුන්ගේ හිතට ඒකෙන් සහනයක් ලැබේනවනම් බනින්න දීපන් උන්ට අනුකම්පා කරපන් , උන් බැන්නා කියලා බුදුදහම ව්නාශ වෙන්නෙ නැනේ පව් නිරාලයි ,කාක්කොයි😂

    • @PrasadDhananjaya
      @PrasadDhananjaya 5 месяцев назад

      Anna kollo❤​.@@iaa3747

  • @MAHESHI-dy2vg
    @MAHESHI-dy2vg 5 месяцев назад +41

    මේව අහල තිබ්බෙ කතා පොතකින් විතරයි ,ඇත්ත ජීවිතවල මෙහෙම මිනිස්සු ජීවත් වෙනව අහන්න ත් සතුටුයි ,පින මාරයි❤❤❤

    • @Pukmantha7865
      @Pukmantha7865 10 дней назад

      @@MAHESHI-dy2vg දෙන්නද රිදෙන්න🙄🍌

  • @ErandiFernando-qk3hx
    @ErandiFernando-qk3hx 5 месяцев назад +52

    මුල් අඩිතාලම මවහෝ පියා ගොඩ නැගුවා පසුව ඒපාරේ දරුවෝ ගියා හරිම පින්වන්ත පව්ලක්. අපිත් තියෙන සතේ හරි දාලා අපේ දරුවො හොද මග ඇරියොත් කවදා හරි අපේ දරුවන්ගෙ දරුවොත්සතුටින් කැපවීම ඕනා උනන්දුව ඕනා මගින් අත්නොඇරෙන ආදරයක් ඕනා ඇත්තෙන්ම අපිට සල්ලි නෑ බින්දුවෙ ඉදන් අපිත් තාම පටන් අරන් පොඩ්ඩ පොඩ්ඩ තාම නැගිටින ගමන්. හැමෝම මුලින්දුක් වින්දොත් පස්සෙසහුටක් තියෙනවා ඇත්තෙන්ම දෙදෙනාගේ බැදීම ආදරය කැපවීම ඕනා..❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 5 месяцев назад +34

    සසර පිං කල අයට හැම දෙයක්ම ලැබෙනවා බුදු දහම සදාකාලික සත්‍යයක් බව ඔප්පු වේ වා 🙏🌷🌷🌷🌷🙏

  • @jithairoshima7876
    @jithairoshima7876 5 месяцев назад +112

    හරිම වාසනාවන්ත මිනිස්සු 🙏 අපි සුබ පතමු එයාලට හදවතින්ම ❤️❤️🙏

    • @NajeemHashimi
      @NajeemHashimi 5 месяцев назад

      මෙයාලට කවදාවත් නිදහසක් නෑ ගොඩක් ප්‍රශ්න ඇති මෙයාලට

    • @uservinod_adithya
      @uservinod_adithya 4 месяца назад

      සුබ පතන්න දෙයක් නෑ එයාල දිනල ඉවරයි

    • @NajeemHashimi
      @NajeemHashimi 4 месяца назад

      @@uservinod_adithya ????????????

    • @Bee7393-bee
      @Bee7393-bee 4 месяца назад

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 5 месяцев назад +106

    සුරන්ගනා කතාවක් වගේ මෙච්චර වටිනා තෑගි....😮හරිම පින්වන්ත මිනිස්සු ...

  • @niroshafernando2202
    @niroshafernando2202 5 месяцев назад +34

    වාසනාවන්ත පව්ලක් ඒ වගේම නීවේදනය ඔබගේ බෝහෝම ලස්සනයි

  • @chanchalathomas8229
    @chanchalathomas8229 5 месяцев назад +12

    වාසනාවන්ත family එකක්. තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා❤

  • @xtrausa2762
    @xtrausa2762 5 месяцев назад +11

    අම්බානි මහාතා ඇතුළු පවුලේ අය පෙර දන්දුන් කුසලයෙන් දැන් සැපවත් ජීවිතයක් ගතකරන අතර විවාහයන් 50ක් සහ දේවස්ථාන 15ක් සමග දුගී ජනතාවට කෑම ලබාදීම අති විශිෂ්ටයි මට මතක හැටියට එතුමා කොරෝනා ව්‍යසනය සමයෙ ඉන්දීය ජනතාවට හුගක් උදව් උපකාර කල උතුම් මහාත්මා ගුණ සපිරි පූද්ගලයෙක් නව යුවලට සුබ පැතුම්

  • @SanjeewaniMuthuthanthree
    @SanjeewaniMuthuthanthree 5 месяцев назад +8

    සසර පුරා පුරුදු රැස් කරගෙන ආව දේවල් . මේ ආත්මෙත් දන් දෙනවා. පින්වන්ත පවුලක්❤

  • @diyadahara0052
    @diyadahara0052 5 месяцев назад +17

    හරි ලස්සනට ඔබ වැඩසටහන ඉදිරිපත් කරනවා.

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 5 месяцев назад +17

    එයාල පුදුම විදියට sasara පින්වත් අය.විවාහය nisamath පින් කර ගෙන එයාල .ඉතින් මම ඔවුන්ට සුබපැතුම් දෙනවා .ඔවුන්ට තව තවත් දියුණුව ලැබේවා පතමි .සතුටු වෙමු .

  • @DinushairanganiJayathilaka
    @DinushairanganiJayathilaka 5 месяцев назад +9

    සුබ මංගලම්.ආදර්සවත් පවුලක් ❤❤ ඔබතුමා වැඩ සටහන ඉතාමත් ලස්සනට ඉදිරි පත් කරනවා.

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne4274 5 месяцев назад +18

    මමත් දුන්නා ලංකාවට ගෙවන්න තියෙන ණය list එක.පුළුවන් වෙලාවක් බලලා ගෙවාදන්න කියලා.

  • @ashokawithanage8216
    @ashokawithanage8216 5 месяцев назад +19

    අපේ උන්නම් වීදුරු පෙට්ටියක් අරන් යයි.නාමල් බේබි මගුල් කාලා light bill එක ගෙවා ගන්නවත් සල්ලි ඉතුරු වෙලා නෑලු.අම්බනි දන්නේ නැතුව ඇති ඒ සිද්ධිය නැත්නම් එයාට එන්න කියන් නෑ.😅😅😅

  • @Dasanayaka987
    @Dasanayaka987 5 месяцев назад +73

    ඒ මිනිස්සු තමන්ගෙ ධනයෙන් 0.5% වියදම් කරලා wedding ගන්නවා...
    ඒත් අපෙ රටෙ ඉන්න මම සමහර මිනිස්සු අතේ සතේ නෑ ඒත් පොලියට සල්ලි අරන් හතර වටේට ණය වෙලා හැමෝටම පෙන්න wedding අරන් ඊටපස්සෙ ඒවා ගෙවාගන්න බැරුව ඉන්නවා...
    දන්න කට්ටිය ඉන්නවා එහෙම ..පොලී සල්ලි ගෙවන්න අපෙනුත් අන්තිමට සල්ලි ඉල්ලන් ඉන්නෙ ..ඒත් කතා කලාම කියන්වා අම්බානිට පිස්සුලු 🤭
    ඇත්තටම එයාලටයි පිස්සු.. එයාල කන්නෙත් ණය වෙලා ..ගෙවල් හදන්නෙත් ණය වෙලා..wedding ගන්නෙත් ණය වෙලා..දානයක් දෙන්නෙ මනුස්සයෙක් මලොත් හත් දවසෙ දානෙ විතරයි..
    තියෙන මිනිස්සුන්ට මේ ආත්මෙත් කුහක කම් කලොත් ලබන ආත්මෙත් ඔය තරම්වත් ලැබෙන් නැති වෙයි...
    තියෙන මිනිස්සුන්ට ඒ දේවල් ලැබෙන්නෙ එයාලගෙ දන් දීපු නිසා හා එයලගෙ අනික් ම්නිස්සුන්ට ඉරිසියා නොකර තමන්ගෙ දියුණුව ගැන හිතපු නිසා...ඒ නිසා තියෙන මිනිස්සුන්ට දන් දුන්නානම් හරි ගග ඉන්නෙ නැතුව..පුළුවන් හැමවෙලේම දන් දෙන්න ..මොකද එයාල දන් දීලා තියෙන්නෙ ගොඩක් ගිය ආත්ම වල..මේ ආත්ම වලත් ඒ මිනිස්සු දෙනවා සල්ලි තියෙන නිසා..ඒ නිසා තමන් හැමවෙලෙම දන් දෙන්න ..ධාර්මිකව සල්ලි හොයන්න වෙහෙසෙන්න ..මොනවා හරි ඉගෙනගෙන දෙයක් ඉගෙනගෙන
    අම්බානි හතර වටේට ණය වෙලත් නෑ..තමන්ගෙ ධනයෙන් 0.5% ගිහින් තියෙන්නෙ...
    ඊටපස්සෙ සල්ලි තියෙන මිනිස්සු ඊට වඩා හොදට ගත්තාම ඉරිසියාවෙ පැලෙනවා ..බොරු වැඩලු..
    තමන්ට සල්ලි තියෙනවානම් ඒකෙන් 0.5% නෙමෙ 50% වියදම් කරලා wedding එකක් ගත්තත් මොකද...හතර වටේට ණය වෙලා ගන්න wedding තමා විවේචනය කරන්න ඕනෙ..හැමෝම ආසයි තමන්ගෙ විශේෂ දිනේ ලස්සනට ගන්න..ඒත් ණය වෙලා නෙමෙ..මුළු ධනය ඔක්කොම වියදම් කරලත් නෙමෙ..තමන්ගෙ පුළුවන් විදිහටයි wedding එකට වියදම් කරන්න ඕනෙ...

    • @Dilingamage123
      @Dilingamage123 5 месяцев назад +3

      Atta 💯

    • @neelafernando-r7v
      @neelafernando-r7v 5 месяцев назад

      ඇත්තමද?සේවක පවුලුත් ඒ වගේම සුකිත මුදිතද?ඔවුන්ගේ ස්‍රමයට නිසි ගෙවීම් ලැබිලානම් වරදක්ද?

    • @ULRNilanthi
      @ULRNilanthi 5 месяцев назад +1

      Oya kiyanne sahathika atta.
      salli thiyen than wala upadinne pera karapu pin nisa pera athmawala dan diipu nisa.
      Duppathwa ipadunanam ehema aya thama pin krnna oone dan denna oone godakma.duppawa ipaduna kiyla duppathwa marenna oone kiyl niithiyakuth na. ee nisa ehema aya anunta kuhakakam nokara igenagnn one kale igenagnn.nathnam mahansi wela thamange deyak karala duppath kamin goda enna.
      Puluwn hamawelema aduma sathekta hari knn tikak denna.thamnta nathi dawasaka mee athmema ewa labenw. mn athdakimen kiynne.
      Anika ambanige putha hari hoda manussayek kiyl godak news ynw ..hariyata pin karana keneklu.samahara lamai thamange demawpiyo ekathu karapu okkoma wiyadam krl wedding gnnw.ambanige putha 0.5% ne wiyadam karala thiyenne. ee minissunt eeka danennewath naa.anika kochchara pin wada kalada wedding eka wenuwen. ee minissu hari pinwanthai.❤

    • @JungleMan-sn7ci
      @JungleMan-sn7ci 5 месяцев назад

      Sirwata ❤

    • @subashinipriyanwadaaponsu2266
      @subashinipriyanwadaaponsu2266 5 месяцев назад +1

      Me rate naya novi geyak Hadanna nm nah.. mn kiyanne salli save karala me rate gewal Hadanna htyoth api wayasatama ghlla tiyei..apith bank ekata loan gahala lassana geyak haduwa..apita nm ehemai kiyala aulak nah..tamange salary ekata match wena vidiyata karama loku gataluwa nah..

  • @Pukmantha7865
    @Pukmantha7865 5 месяцев назад +26

    කවදාහරි මමත් අම්බානි වගේ වෙනවා දැන් මගේ වත්කම ඩොලර් බිලියන 0.00%.

  • @Allezia7884
    @Allezia7884 13 дней назад

    මේ වීඩියෝ එකම ඇති...ජීවිතේ අරමුණක් ඇති කරගන්න.මමත් කවදාහරි මෙහෙම සල්ලි කාරයෙක් වෙනවා කියලා හැගීමක් එනවා❤❤❤

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 5 месяцев назад +11

    බුදුන්ට දන් දිිපු අය වෙන්න ඇති.පින් වන්ත මිනිස්සු.

  • @cnnimalka2967
    @cnnimalka2967 5 месяцев назад +5

    හොදයිහොදඅදහසක්.එයාලාදනවතුන්වුනත්.අනිත්අසරනඅයගේත්දුකදැක්කා.හරිමවටිනවා...යින්අපේදනවතුන්නුත්එ්වාගේ.දේගුනයක්අහින්සකඅයටවුදවුකරන්නේ.කොචිචරඅඩමිබරද❤❤❤

  • @itsmebatti7007
    @itsmebatti7007 5 месяцев назад +271

    වෙන මුකුත් ඔනේ නෑ තැගි දුන්න ඔරලෝසුව තිබ්බානම් ඇති මගේ ප්‍රශ්ණ ටික විසදලා අතල් එකේ ඉන්න 😂😢

  • @sasikasasika9088
    @sasikasasika9088 20 дней назад

    කටහඩ ලස්සනම ලස්සනයි

  • @SandithDissanayaka
    @SandithDissanayaka 5 месяцев назад +9

    හරිම පිලිවලට ලස්සනට පැහැදිලිව නිවේදනය කරනව රෑපවාහිනී තිරයට නලුවො ගෙනත් චක චක ගානවට වඩා කොච්චර වටිනවද මෙහෙම දක්ෂයොන්ට තැන දුන්නනම්

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 5 месяцев назад +30

    ඒ ඒ අම්බානි...අපේ නාමල මොනවැයි ඔහේට දුන්නෙ... ලංකාවෙ කෑල්ලක්වත් ලියලා දුන්නද...?😂 😂

  • @janindudulshan8007
    @janindudulshan8007 4 месяца назад

    තව තවත් ලැබෙන්න ඕනි 😍🖤

  • @Nelum461
    @Nelum461 4 месяца назад +1

    මට හිතන්නෙ.මිහිපිට දෙවිවරුන් ❤❤❤..

  • @indranidissanayake6346
    @indranidissanayake6346 5 месяцев назад +10

    සුභසුභ මගල්ළයක්ම වෙනවා ලොකයට ආදර්සයක් වෙන මන්ගල්ලයක්❤❤❤❤❤❤❤

  • @samarasirikariyawasam2090
    @samarasirikariyawasam2090 5 месяцев назад +3

    A wedding conducted in the great Indian tradition .My blessings to the couple.

  • @tharindu.wanniarachchi
    @tharindu.wanniarachchi 5 месяцев назад +10

    ලෝකෙ දුප්පත් උන් ඉන්න එකේ වැරැද්දත් අම්බානි ට පැටවෙන සීන් එකක් තියෙන්නෙ .ලංකාවේ තියරියට අනුව.

    • @TMSR-e5p
      @TMSR-e5p Месяц назад

      ඒක ඇත්ත,අම්බානිලා නිසා මිනිස්සු දුප්පත් උනා වගේ 😂😂

    • @tharindu.wanniarachchi
      @tharindu.wanniarachchi Месяц назад

      @TMSR-e5p අනේ මං ද බං ..උබට පැලෙන්න සල්ලි තිබ්බ කියහන්කො ..මුන් හිතන්නෙ උබ හිංද තමා මුන්ට වැලේ වැල් නැත්තෙ කියල

  • @user-rashali
    @user-rashali 5 месяцев назад +1

    අම්බානිට විවාහයත්,ආයෝජනයක්....

  • @wasanthakumara1386
    @wasanthakumara1386 26 дней назад

    Pinwaththa.minisaaa❤❤❤

  • @nishugamageVlogs
    @nishugamageVlogs 7 дней назад

    අන්ගසම්පූර්නයි ❤

  • @IroshaKumudini
    @IroshaKumudini 5 месяцев назад +1

    Niyamai.positiv manasa ,diyunuwa, saha,manushiythwaya, siyaluma dewal ekata thiyanawa.

  • @Piumashirani50gmailWigesundara
    @Piumashirani50gmailWigesundara Месяц назад

    අම්බානි මහතා මාසෙකට සැරයක් වත් මේ වගේ උත්සවයක් පවත්වනවා නම් හරිම හොඳයි

  • @FBCS_FFICIAL
    @FBCS_FFICIAL 24 дня назад

    සාදූ.පෙර පින් තම

  • @AshokkumarKumar-lh1cr
    @AshokkumarKumar-lh1cr 5 месяцев назад +2

    ලෝකයේ මම දැකපු අරුම පුදුම මෙන්ම ආශ්චර්ය ජනක විවාහය🎉

  • @samanthiww6046
    @samanthiww6046 5 месяцев назад

    The most luckiest couple in the world ❤❤❤

  • @jayanthaperera9934
    @jayanthaperera9934 4 месяца назад

    Great work 🎉😊

  • @FirozaHossen
    @FirozaHossen Месяц назад

    Gifted in life ❤ stay blessed wishing you all the very best and a very bright future ❤

  • @PriyadarshanaR
    @PriyadarshanaR 5 месяцев назад +15

    සසරේ දන් දුන්න පුරුද්ද තාමත් තියෙනවා පිංකරමු.❤

  • @looswt299
    @looswt299 5 месяцев назад +9

    මට නම් හිතා ගන්න බැ. මැජික් වගේ. නමුත් ඉතින් මේවත් ඇත්ත නම් දිව්‍ය ලෝක ත් ඇත්ත වෙන්න ඇති.

  • @Beautybar-o6q
    @Beautybar-o6q 5 месяцев назад +4

    Pera sasare kala loku kusala karamayaka wipakayak .. danakuwerayek..
    Subapathum💐💐
    Thawa tawath kusala sithuwilima pahala wewa

  • @tarichamu123456789
    @tarichamu123456789 5 месяцев назад

    Lovely this family.
    What goes around comes around.
    They have done good merits in this sansara to have this kind of life. Stay happy & blessed forever ❤❤

  • @ashanilmini4239
    @ashanilmini4239 5 месяцев назад +1

    කටහඩ ලස්සනයි

  • @judesilva7740
    @judesilva7740 5 месяцев назад

    Good video❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing 5 месяцев назад +2

    Congratulations
    Thank for sharing

  • @FUNNY-s9t
    @FUNNY-s9t 21 день назад

    කොච්චර කොහොම සල්ලි තිබුනත් ඒ පුතාට ලෙඩෙක් තියෙනව සුව කල නොහැකි…මම නම් ප්‍රාර්ථනා කරන්නෙ ඔය කරන හැම පිං බලයෙන් ඔහුව සුවපත් වේවා😢

  • @upulliyanaarachchi653
    @upulliyanaarachchi653 5 месяцев назад

    නිරෝගීකම උතුම්ම ලාභයයි.
    ඒ වගේම තමයි... කොච්චර වත්පොහොසත්කම් තිබුනත් සැහැල්ලු නිදහස් මනසක් නැත්නම් මොකටද යාලුවනේ....
    අපිට ඉතින් වද වෙන්න තරම් වස්තුවක් නැති නිසා හරිම relax එකේ ඉන්න පුලුවන් මන් හිතන විදියට..

  • @amabey68
    @amabey68 4 месяца назад +1

    ඉන්දියාවේ ගොඩක්ම දනවතුන් ඉන්නවා ඒ වගේම දුප්පත් මිනිස්සුත් ඉන්නවා .ඒ ධනවතුන් එකතුවෙලා දුප්පත්කම නැති කරානම්. මොනතරම් උතුම් පින්කමක්ද,? උපදින ආත්මයක් තව දානය ලැබෙයි❤

    • @TMSR-e5p
      @TMSR-e5p Месяц назад

      ඕක ඉතින් ලංකාවටත් අදාලයිනේ එහෙම බැලුවොත්,😂,

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 5 месяцев назад +76

    නාමල් හිස් ඇන්විලොප් එකක් දිිල ඇවිත්,කවුරැ හරි ෙහාරකමි කලා කියල රවටිටන්න පස්සෙ

    • @Hiroshana360_
      @Hiroshana360_ 5 месяцев назад +1

      😂

    • @danajaneekarunaratne4274
      @danajaneekarunaratne4274 5 месяцев назад +1

      අනුර කුමාර 1000000ක් දුන්නාලු...

    • @thusharialoka9156
      @thusharialoka9156 5 месяцев назад +10

      Anura kumara dunna nan e uge salli namal dunnan ape salli😅😅😅😅😅

    • @preliskahawa1465
      @preliskahawa1465 5 месяцев назад

      ​@@danajaneekarunaratne4274
      Asaranaminisunge bat patatat kelewwa hora namal😅😅😅 RASSAPASSA

    • @anushasureniNammuniarachchi
      @anushasureniNammuniarachchi 5 месяцев назад

      😂

  • @OshadhiKaushalya-h7n
    @OshadhiKaushalya-h7n 2 месяца назад

    Aththatama harima vasanavanthai❤

  • @aaindians
    @aaindians 5 месяцев назад +5

    මයික් එක අයින් කරලා ... සැහැල්ලුවෙන් කථා කරන්න... ඔච්චර හිතට ගන්නෙ නැතිව වීඩියෝ එක කරන්න.....😊

  • @tharangalakmini8557
    @tharangalakmini8557 5 месяцев назад +43

    අර කෝටි දෙකේ ඔරලෝසුවල වෙලාව යන්නෙ ආපස්සටද දන්නෙ නෑ 😀😀

  • @MalaKumarawadu
    @MalaKumarawadu Месяц назад

    Aiyyo monawada kiyanne pinkarapuu tarm harima wasanawantha i ❤

  • @udenikarunarathna8621
    @udenikarunarathna8621 5 месяцев назад

    mata oya hama dekatama wadaa hodaiii me niwedaka...beautifull boy&&beautifull voice😘😘😘😘😘😘😘😘😘😘😘👌👌👌👌

  • @ShehanSankalpa-g4e
    @ShehanSankalpa-g4e 5 месяцев назад +3

    Eka eka un kiynawa salli neme jivithe kiyla eth salli thama thami bn jivithe kiynne sathuta duka hama dema thiynne me salli kiyna namaya matha bn ❤

  • @hewagenimal375
    @hewagenimal375 5 месяцев назад

    Amazing ❤

  • @sasanthass7989
    @sasanthass7989 5 месяцев назад

    Excellent speech❤️❤️🇯🇵

  • @chana5225
    @chana5225 5 месяцев назад

    Good presentating ❤

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 5 месяцев назад +1

    Wedding function hodai.
    Indiawe gewal nethi mahapare NidagannaHisata sewanak nethi Duppath minisunta Mahal niwasayak sada dunnanam wediya hodai 🎉🎉🎉

  • @chutichuti9803
    @chutichuti9803 5 месяцев назад +16

    😂😂,,😂😂😂😂😂😂😂 අපේ බේබි මොනවද දන්නේ නැහැ දුන්නේ 😅😅😅😅

    • @wijesinghe.nalin80
      @wijesinghe.nalin80 5 месяцев назад +2

      Baby තෑග්ගක් දුන්නා කියන්නෙ අපිත් තෑග්ගක් දීලා නෙ බලාගෙන ගියාම 😂

    • @iroshasamarasingha-k7t
      @iroshasamarasingha-k7t 5 месяцев назад

      Ekata gaurawaya.

    • @rumeshapathirana4146
      @rumeshapathirana4146 4 месяца назад

      අපිවද දන්නැ දුන්නේ 😅

  • @sumali8398
    @sumali8398 5 месяцев назад +1

    වෙන මොකුත් හිතන්නෙ නැ.දිපු ඔරලාවෙන් එක කටුවක් දුන්නානම් ප්‍රශ්න ටික ඉවරයි අපේ😊

  • @NipunNimsara-k7e
    @NipunNimsara-k7e Месяц назад +1

    හොදඅරමුණක් සමගඑකම😢😂

  • @danushkarathnayaka1700
    @danushkarathnayaka1700 5 месяцев назад +13

    ඇත්තටම මේකෙන් ආදර්ශයට ගන්න පුළුවන් ලොකු දෙයක් තියෙනවා හැමෝම හො.ම.ත.ග.යු.කොච්චර මිළමුදල් තිබුණත් යාන වාහන දේපල වගේම මේලෝකෙ කිසිම දෙයකින් අඩුපාඩුවක් නැති උනත් ආනත්ගෙ (මනමාල මහතා) ලෙඩ සුව කිරීමට නොහැකි වී තිබෙනවා එච්චරයි😢

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 5 месяцев назад

      මොනාද එයට තියෙන ලෙඩ...😢

    • @Flyinggirl893
      @Flyinggirl893 5 месяцев назад +1

      Leda kiyala hitha hitha hitiyoth hamadama leda thamai 😮

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 5 месяцев назад +2

      ඒක මොකක්ද ලංකාවේ ඉන්නේ ඔයිට වඩා දරුණු ලෙඩ තියන අය.. මොනව උනත් අපහාස කරන්න එපා එයාල තනියම පාටි දැම්මේ නෑ පින් දහම් කලා පිංවන්ත පවුලක්

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 5 месяцев назад

      ඔයාගේ කතාව හරි. ඒකෙත් අවබෝධ කරගන්න දෙයක් තියෙනවා.

  • @shani9740
    @shani9740 5 месяцев назад

    Thank you son jasu pihitai❤

  • @janakapiriyankara2364
    @janakapiriyankara2364 5 месяцев назад +2

    ලෝකෙ 10 වෙනි සල්ලිකාරය 0.5% වියදම් කරල තියෙන්නෙ මම 1000% ක් විතර වියදම් කරා (ණයට අරගෙන)

  • @pawarabasura5973
    @pawarabasura5973 Месяц назад +1

    ඇයි දන්නැ ඊලෝන් මක්ස් ආවෙ නැත්තෙ😢

  • @nilanthigunasekara6996
    @nilanthigunasekara6996 5 месяцев назад +5

    මේ මංගල උත්සව්‍ය ලෝකෙම දැක්ක යුරෝපයේ ඉන්න මාත් ඒ රටේ news වලදී දැක්ක . හැබැයි ඒ රටවල මිනිස්සු උපහාසයට ලක්කරා මේ මගුල මොකද ඒ හා සමාන ඉන්දියාවේ මිනිස්සු දුගී කම ඒ උදවිය අලලා වැඩ සටහනක් ගියා ඒ දුගී ඉන්දියානුවන් කිඋවේ අපිට වතුර නෑ විදුලිය නෑ එක කාමරයක paul කීපයක් ජිවත් වෙනවා . ඉතින් ලස්සන මගුල පෙන්වන කොට අනිත් පැත්තෙන් රෙදි galauna

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 5 месяцев назад

      ඉතිං අම්බානි හම්බ කරන්නේ ය ඉන්දියාවේ ඉන්න හැමෝටම කන්න දෙන්නද .රෙදි ගැලවෙන්න දෙයක්ද ඕක .ලංකාවෙ අපි මහ ලොක්කො ලයිට් නැතිගම් කොයිතරම් තියනවද දන්නවද. අර වැද්දන් ඉන්නෙ. මහියංගනෙ😅😅😅

  • @englishmk6540
    @englishmk6540 5 месяцев назад +1

    Congratulations them

  • @OshadhiKaushalya-h7n
    @OshadhiKaushalya-h7n 2 месяца назад +1

    Sansare karapu pina ❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 5 месяцев назад +2

    කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ , මේ ජීවිතේ විතරයි , ටික කාලෙකට සැප , තියෙන්නේ ,සසර පැවැත්ම හදුනගන්න අවස්තාවක් ලැබිලා නෑ , මිත්‍යාදුශ්ටික බව දන්නේ නෑ

  • @thusharialoka9156
    @thusharialoka9156 5 месяцев назад +2

    Namal port city eka liyala dunnalu😅😅

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 5 месяцев назад +1

    Hodai ❤

  • @manjulademoore9348
    @manjulademoore9348 5 месяцев назад

    A n..e sh....ok.
    A aya hari..ma pinwanthai.
    God bless .

  • @KavinduSahan-j8q
    @KavinduSahan-j8q Месяц назад

    කෝ අනේ මන් දුන්නු දියමන්ති පාවහන් යුගල පෙන්නුවේ නෑ නි......සමහර විට එ වෙලවේ රාදිකා දාගෙන ඉන්න ඇත්තේ ඒක......😮😮😮😮😮

  • @Moviewld
    @Moviewld 5 месяцев назад +1

    අතේ රුපියල් 100 තියන් මේක බලන මම 🙂🤘

  • @upulsamantha1752
    @upulsamantha1752 5 месяцев назад +2

    විවාහ සංවත්සරය නෙමෙයි සහෝදරයා විවාහ උත්සවය, සංවත්සරය කියන්නෙ තේරුම වෙයි😊

  • @DilrukshiUduwella
    @DilrukshiUduwella 5 месяцев назад

    Supirii

  • @indikapushpakumara1178
    @indikapushpakumara1178 5 месяцев назад +1

    පිස්සු හැදෙන wedding 😱

  • @AshokaSenadira
    @AshokaSenadira 5 месяцев назад +4

    මේ අම්බානිට බැරිද දන්නෑ හෙට අනිද්දට එන අපේ චන්දෙට ඉල්ලන්න...අම්මපා මම නම් උඩින්ම දෙනව...අම්බානිට තියන ධනයෙන් චූට්ටක් සූරල ගත්තත් මදෑ බං ලංකාව සුරපුරයක් කරන්න...එහෙම වෙනවනම් නමට ලියලම දුන්නත් මොකෝ..දැනටත් අපි මේ කාලකන්නි දේසපාලුවන්ට කොහොමත් යටත්නෙ...කාටහරි පුලුවන්නම් පොඩි කෝල් එකක් දාල බලහල්ලකො....

  • @surangamahanama4407
    @surangamahanama4407 4 месяца назад +1

    පෙරුම් පුරන බෝසත්වරයෙක්ගේ ආත්මයක්ද දන්නෑ මෙච්චරකටම ජනප්‍රිය වෙන්නේ.එවැනි දෙයක් නම් තවත් වසර ලක්ෂ ගානකදී එළිවේවි🪷🪷🪷🪷🪷🌼

  • @champikafernando7170
    @champikafernando7170 Месяц назад +1

    🎇🎆🎄🎄🎄🎄

  • @senakasiriwardena5862
    @senakasiriwardena5862 5 месяцев назад +1

    Thamusege Muna ain karanawa vidio eken. Ethakota lassanai yaluwa.

  • @sumeda9886
    @sumeda9886 5 месяцев назад

    මම මේ බැලූවේ මූකේෂ් අබ්බානි නෙමේ වැඩසටහනේ කතාකරන කෙනා කවූද කියල අද තමයි දැක්කේ මේකේ කතාකරන කෙනා කලින් අැහූවේ කටහඩ විතරයිනේ😮🎉

  • @dilithbandara-yf2uq
    @dilithbandara-yf2uq 5 месяцев назад +5

    supiriyak thma aa pina tiyenna one ithim

  • @dammikasudarshana8990
    @dammikasudarshana8990 5 месяцев назад +1

    Ambanita ambanaka labila

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 5 месяцев назад +9

    මට කිව්වානම් රුපියල් දාහක්ම දෙනවා !

    • @wijesinghe.nalin80
      @wijesinghe.nalin80 5 месяцев назад

      දැනටමත් ඔයා දීලා තියෙන්නෙ baby gift ekak දීලා නෙ

  • @ramisha3270
    @ramisha3270 5 месяцев назад +10

    මම මේ කාටවත් ඉරිසියාවක් නෑ
    ඒත් තප්පර 3 කට එක මනුෂ්‍ය යෙක් ( ලෝකෙ කොහෙහරි) බඩගින්න්නෙ මැරෙනවා.ඒ වගේම කුසගින්නෙ පිපාසයෙන් රෝගවල බෙහෙත් නැතිව.යුද්දෙ නිසා කොයි තරම් පොඩි දරුවො මිනිස්සු සත්තු දුක් විදිනවද?😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @GayaniGamlath
      @GayaniGamlath 5 месяцев назад +5

      ඔව් ඒක ඇත්ත.අපිට ජීවිතේ දේවල් ලැබෙන්නෙ අපි පෙර සසරේ දීල තියෙන හැටියට තමයි.අම්බානි පව්ල සසර පුරාවටම දන් දීල තියෙනව ඒ නිසයි ඔය තරමටම ලැබෙන්නෙ.කන්න නැතුව බොන්න වතුර ටිකක් නැතුව ඉපදිලා දුක් විදින්නෙ ඒ අයම සසරේ රැස් කරගත්තු දේවල් තමයි

    • @Pukmantha7865
      @Pukmantha7865 5 месяцев назад +3

      ලෝකෙ අනික් උන් ගැන හිත හිත හිටියොත් නිකමෙක් වගේ මැරෙන්න තමා වෙන්නෙ😂

    • @ariyagampaha4598
      @ariyagampaha4598 5 месяцев назад

      ​@@Pukmantha7865ඉන්දියාවේම කොච්චර දුප්පත් අය් ඉන්නවාද

  • @CampingLifeStyl
    @CampingLifeStyl 4 месяца назад +1

    ඔය වෙඩිමට මටත් එන්න කිවුව . මන් ගිහින් 2000 ක් දීලා ආව.. මටත් ඔරලෝසුවක් හම්බුනා. ඒක උගස් තිබ්බ .. ❤🎉

  • @MadhushaniNew3035-my2hb
    @MadhushaniNew3035-my2hb 5 месяцев назад +4

    ❤❤❤❤❤❤

  • @anuradisanayaka-v2k
    @anuradisanayaka-v2k 5 месяцев назад +1

    දුප්පත් පවුල්වල විවාහ පනහක්කරදීම ලොකුම පිනක්

  • @AmeeshThiharu
    @AmeeshThiharu 24 дня назад

    මට විතර ද මතක් වුනේ ජොන්සිනා මැරිලා කියලා😢

  • @jbrock9229
    @jbrock9229 Месяц назад

    Mage wedding ekata mata nadayoth wadanna..man. Elion muskta aradana karanawA.. e athi Mata🧠💯🙃

  • @nuwanwijerathna5351
    @nuwanwijerathna5351 4 месяца назад

    Mahela and namal monawada danne na dunne

  • @Kudagamage
    @Kudagamage 4 месяца назад

    හැමදේම ලැබිලා වටිනාම දේ ඔහුට ලැබුණේ නෑ ඒ තමයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්. බුදුහාමුදුරුවොත් කිව්වා ආරෝගියා පරමාලාභා කියලා

  • @darshanasubasinghe5685
    @darshanasubasinghe5685 5 месяцев назад +1

    It's a grand wedding with a lot of donations to the poor people and the society.

  • @NuwanSudarshana-ul8cq
    @NuwanSudarshana-ul8cq 16 дней назад

    රනිලා ගියානම් ලංකාව ලියලා දීලා එන්නේ ආයේ 2ක් නෑ😂😂

  • @maleesha9552
    @maleesha9552 5 месяцев назад

    Namalta monada danna dunne eyala