ප්‍රංශයේ සරණාගත වීසා

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 134

  • @thumeshlakshitha3834
    @thumeshlakshitha3834 Год назад +1

    සුපිරිම චරිතයක් ඔයා . පමනක් මිනිස්සු වල කපනව ,ඔයා පට්ටම පොරක් 💞

  • @geethaniashoka8446
    @geethaniashoka8446 Год назад +1

    බොහොම 🙏 දැනුවත් කලාට ඔයා වගේ අය හරි අඩුයි

  • @ajithkumara5028
    @ajithkumara5028 Год назад +1

    නියමයි

  • @Ajithjayawardena
    @Ajithjayawardena Год назад

    Excellent aiya keep it up

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 Год назад +1

    මල්ලී ස්තුතියි පරිස්සමෙන් බුදු සරණයි ❤

  • @gayanmalkam9885
    @gayanmalkam9885 Год назад

    පැහැදිලිවම කියල දුන්නට ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @EricMunasinghe
    @EricMunasinghe 3 месяца назад

    Am romeniya so I will be there five months also am in a without finger fin thx very much

  • @apsarathejani7499
    @apsarathejani7499 Год назад

    ස්තුතියි

  • @sumithkrisantha3600
    @sumithkrisantha3600 8 месяцев назад

    ස්තුතියි...මල්ලි....

  • @nishasarangi8154
    @nishasarangi8154 Год назад

    වීඩියෝ එක ලස්සනයි මල්ලි....

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 Год назад

    මල්ලී ස්තුතියි ....❤ පරිස්සමෙන් බුදු සරණයි ❤❤❤❤❤

  • @GaneshaDilhani-yx6vg
    @GaneshaDilhani-yx6vg 7 месяцев назад

    🙏 Thank you

  • @nadeeshakuruppu298
    @nadeeshakuruppu298 Год назад

    ගොඩක් පැහැදිලි ... ස්තූතියි .....

  • @anushka8206
    @anushka8206 Год назад

    ස්තූතියි ❤

  • @theimmigrantEU
    @theimmigrantEU Год назад

    එල මචං.

  • @buddy2973
    @buddy2973 Год назад

    ❤❤❤ jaya wewa malli

  • @sadunlakmal9223
    @sadunlakmal9223 Месяц назад

    Refuge දාල පස්සෙ පේශීට් 24 එකතු කරල refuge cancel කරල ලංකාවට යන්න එන visa එක ගන්න පුලුවන්ද ?

  • @GAMINGYUMA
    @GAMINGYUMA 4 месяца назад

    අපි එන්න ඉන්නේ..පොඩි උදව්වක් කරන්න පුලුවන් ද ඔය රිෆූජි එක ගැන තව විස්තරයක් දැන ගන්න

  • @prasads25
    @prasads25 Год назад

    ගොඩාක් ස්තුති

  • @madushkaprasad515
    @madushkaprasad515 Год назад

    Thank you

  • @Ajithjayawardena
    @Ajithjayawardena Год назад

    👍👍👍

  • @nishusrilanka8887
    @nishusrilanka8887 Год назад

    Oyga a a aka wanwada ❤❤❤❤man saepas

  • @rashadisithuruwani8032
    @rashadisithuruwani8032 8 месяцев назад

    ලංකාවේ න් එන ක්‍රමය හරියට පැහැදිලි කරලා දෙන්න ඔයාට පුළුවන් ද.

  • @oshi-qh6il
    @oshi-qh6il 5 месяцев назад

    Nodanna basawak kohomada nodanna basawakinma igenaganne

  • @slmobile3873
    @slmobile3873 Месяц назад

    Matathe asai praseta anna dannakenek kiyannko kohmada anne💐

  • @samansaman1533
    @samansaman1533 6 месяцев назад

    මල්ලි මම ඉන්නේ රුමේනියාවේ. මටත් එන්න ඕනේ කොහොමද එන්නේ?ටිකට් එහෙම දාගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා කියනවද මට නැත්තං ඔයාගේ නම්බර් එක දෙන්නකෝ

  • @Nishshankasenanayake
    @Nishshankasenanayake Год назад

    👍

  • @nuwanshehan35
    @nuwanshehan35 Год назад

    Aiye kalin video eke kiwwa awruddak athulatha visa ganna widihath kiyannako...

  • @NiroshaHemali-c8n
    @NiroshaHemali-c8n Год назад

    Family Visite visa refused unoth makada karanna pluwan malli.

  • @TSK0628
    @TSK0628 Год назад

    bro💐

  • @pasindujananga5261
    @pasindujananga5261 Год назад +1

    ඇවිල්ලා රස්සා හොයාගන්නෙ කොහොමද
    ජොබ් විසා දලා එන්න පුලුවන්ද
    පදින්චිය දෙන්න කොච්චර කල් යනවද

    • @aiproduction1993
      @aiproduction1993  Год назад

      රස්සා හොයගන්න අමාරුයි. ජොබ් එකකින් ඔයව ස්පොන්සර් කලොත් ඔයාට එන්න පුලුවන්.
      පදින්චිය දෙන්නෙ නෑ. අපි ගන්න ඕන. මහන්සි වෙන තරමට ප්‍රතිපල හම්බවෙනව

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 Год назад

    Aiye aurudu 5k idela PR daanna baride ? Aurudu 5k idelath paysheet 6k da kohede pennela plwn nede ?

  • @techkawdu
    @techkawdu Год назад

    Ela

  • @hemanthadayarathna7835
    @hemanthadayarathna7835 Год назад

    Math meh Inna amrui sir mehma kiynath amrui hema kanma sir sambanda kragana pulwn vidiyak kiyana🙏🇱🇰

    • @aiproduction1993
      @aiproduction1993  Год назад

      මට sir කියන්න එපා සාමාන්‍ය විදියට කතා කරන්න. මට බැරි දේවල් වලටනම් පොරොන්දු වෙන්න බෑ. පුලුවන් දෙයක්නම් අනිවර්‍යෙන්ම කරල දෙන්නම්.
      Contact. Rashmika Rathnayake Facebook

  • @dulajfernando5355
    @dulajfernando5355 Год назад

    ❤️

  • @NothernLight-zc4rz
    @NothernLight-zc4rz 7 месяцев назад

    mata denata Finland resident Permit ekak thiyenawa. eken kohomada France move wenne?

  • @LakshithaShean
    @LakshithaShean Год назад +1

    අවුරුදු 3න් පස්සේ ඒ visa වැඩ ඉවර උනාම ලංකාවට ඇවිත් යන්න පුලුවන් ද තව කල් ඉන්න ඕනද

  • @prabathrangana3748
    @prabathrangana3748 Год назад

    Godak Sathutui.. Rifugi illanna,, lankave newspaper ekaka photo 1,,dagana,,lankave inna be,, desapalana prasna kiyala,, paththara keeli,, 3k vithara hadagaththoth,, avlak veida?

    • @aiproduction1993
      @aiproduction1993  Год назад +1

      කතාව ඇත්තද බොරුද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ලංකාවෙ කොහේවත් ඔයාට ඉන්න බැරි තරමට දේශපාලනික මරන තර්ජන තියෙනව කියල එයාලට දැනෙන්න කියන එක සහ රඟපාන එක. ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුලුවන් උපරිම දේ කරන්න. ජය වේවා

    • @prabathrangana3748
      @prabathrangana3748 Год назад

      Paththare photos tikak dala,, keeli,, 4k vithara print karagana hariyanne ne vageda?

  • @thetruthofearth5773
    @thetruthofearth5773 7 месяцев назад

    Brother den nithi wenas welada

  • @LasaLasa-b8b
    @LasaLasa-b8b 11 месяцев назад

    අයියේ.මන් සයිප්‍රස් ඉන්නෙ මට ප්‍රංසේ ආවොත් ජොබ් එකක කරගන්න පුලුවන් ද

  • @Jayantha.Adikari
    @Jayantha.Adikari 3 месяца назад

    මම ඉන්නේ මොන්ටිනිගෝ වල මට එන්න ඔන.කොහොමද කියලා දෙන්නකො.ඔයාට ගොඩාක් ස්තුතියි.

  • @madurangamadu2624
    @madurangamadu2624 10 месяцев назад

    මම කුවෙටි සිටින්නේ කතාකිරිමට අවශයි පුලුවන්ද

  • @nadeeshakuruppu298
    @nadeeshakuruppu298 Год назад

    Hungary ඉන්නෙ මල්ලි අපි students awith . Babai wifei akka.. ohe awoth finger print check wena kathawa gena පැහැදිලි karannako.

    • @aiproduction1993
      @aiproduction1993  Год назад

      මෙහේ ඇවිත් රිෆූජි ඉල්ලුවටපස්සෙ ඔයාලගෙ ඇඟිලි සාලකුනු බලනව. එකෙන් ඔයාල ඇවිත් තියෙන්නෙ හන්ගේරියාවට කියල අහු උනොත් අයෙමත් එහෙටම යවනව

    • @ireshvlogs5326
      @ireshvlogs5326 10 месяцев назад

      මෙයාල හන්ගේරියාවෙන් අහනව නේද අපිව බාරගන්න කැමතිද කියල එයාල ඔව් කිව්වත් අපි කැමති නැත්නම් යවන් නෑ නේද

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 Год назад +1

    Aiye ,mage boss apply kerapu 🇷🇴 romania work permit eka reject una, documents 2k expire wechcha nisa,, aye apply keranna hadanne,, ee apply keraddi aye online documents igi ekata submit keralada appoinment date ganna one ? Aiye🥺me para nan hodatama check kerala apply keranawa kiyela eya kiyanawa,,

    • @aiproduction1993
      @aiproduction1993  Год назад +1

      Reject wena eka me dawaswala samanya deyak. A nisa eka eka nam walin BR hadagena inne. A ekakin kohomahari anthimedi ok wei. Ethakan thamai eka eka kathandara kiya kiya kalaya illaganne

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 Год назад

      @@aiproduction1993 immigration ekende ? Mage laga thiyenewa reject letter eka

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 Год назад +1

      Rashmika malli jayaweva.

    • @sampathsampa657
      @sampathsampa657 Год назад

      Mama Anna inna mata jobs akak hoyala dana puluwanda

    • @aiproduction1993
      @aiproduction1993  Год назад

      @@sampathsampa657 eka thamak mehe thiyena amaruma wade. Job nathuwa masa 5k 6k inna aya innawa.

  • @yasasSaminda-q4y
    @yasasSaminda-q4y 9 месяцев назад

    Direct avama refugee illanna bareda venas velada

  • @vijithakumara6400
    @vijithakumara6400 4 месяца назад

    ලංකාවේ ඉදලා යන්න විදිහක් කියන්න කො

    • @aiproduction1993
      @aiproduction1993  4 месяца назад

      @@vijithakumara6400 ikmanin video ekak danawa a gana

  • @pramudithalakdhan3335
    @pramudithalakdhan3335 Год назад

    අයියේ අපිට රුමේනියා ඇවිත් නීත්‍යානුකූලව එන ක්‍රමයක් කියන්නකෝ

  • @NadeeshaSPerera
    @NadeeshaSPerera Год назад

    දසීල් එක දැම්මට පස්සෙ එක ගියා කියලා අපිට මැසෙජ් එකක් එවනවද

  • @amalthilakawansha
    @amalthilakawansha Год назад +1

    Oyage contact nomber ekke dunnoth mama sathutim 😊

  • @nishusrilanka8887
    @nishusrilanka8887 Год назад

    Wassp nmbaakaawnna puluwanda

  • @amandiwanniarachchi5192
    @amandiwanniarachchi5192 10 месяцев назад

    Husband ta refugee ok nam, family eka genna ganna kochchara kal yanawada

    • @aiproduction1993
      @aiproduction1993  10 месяцев назад +1

      Damma kathawa anuwa thamai ganna puluwanda barida thiranaya wenne. Prashnayak nathnam awrudu 2kin puluwa.

    • @amandiwanniarachchi5192
      @amandiwanniarachchi5192 10 месяцев назад

      Ok thank you malli

  • @SisiraElpitiyawithana-hj3vd
    @SisiraElpitiyawithana-hj3vd Год назад

    France walata visit visa awith refugee illanna puluwa
    Refugee inn gaman job contract ekak aragena job karala PR apply karanna puluwanda

  • @nioshanchanadana4651
    @nioshanchanadana4651 Год назад

    Mama qatar wala idala awoth visit mata job visa gahagana weda karanna puluwn da

    • @aiproduction1993
      @aiproduction1993  Год назад

      Job ekak hambunoh viza ganna puluwan

    • @nioshanchanadana4651
      @nioshanchanadana4651 Год назад

      Ithin ane job nedda a kiyanne awahama ewa kara ganna beri da udau karanna kaurth neha ohe

  • @SachiShashi-g8p
    @SachiShashi-g8p 10 месяцев назад

    Ane aiye cyprus idan oheta enna barida

  • @NadeeshaSPerera
    @NadeeshaSPerera Год назад

    රිපූජි උත්තර එන්න කොච්චර කල් යනවද

    • @aiproduction1993
      @aiproduction1993  Год назад

      Ehema dinayak kiyanna baha. Eka ekkenata wenas. Samanyen masa 3k athulatha enawa

  • @hashanrikmal5796
    @hashanrikmal5796 Год назад +1

    Ayye kamp ekata demma ma job karanna berida

    • @aiproduction1993
      @aiproduction1993  Год назад

      Puluwan tika kalayak giyama. Eth camp thiyena palathwala job hoyaganna amarui

  • @shanukaavindya6050
    @shanukaavindya6050 10 месяцев назад

    Dan nithi wagayak wenas unada eka gana විස්තර kiyanna puluwanda

  • @rajithalakshan5266
    @rajithalakshan5266 Год назад

    Ayiye refugee dala kochchar kal inna oneda ohe passport ganna

    • @rajithalakshan5266
      @rajithalakshan5266 Год назад

      Ita passe apita lankata gihin enna puluvan ne

    • @aiproduction1993
      @aiproduction1993  Год назад

      Mulinma refugee ganna ona. Eka lesiyen ganna baa. Eka hambunoth passport illanna puluwan

  • @appuhamiVlog
    @appuhamiVlog Год назад +1

    මචන්..උබ කියන විදියට ලේසියෙන් කෑම්ප් එකක් අනම් මනම් ලැබෙනවනම් ඔහේ පාරේ කූඩාරම් ගහගෙන ඉන්න තැන් නැතුව..පාරේ හිගාකන මිනිස්සු මාර ගොඩක් හැමතැනම ඉන්නේ ඇයි..

    • @aiproduction1993
      @aiproduction1993  Год назад +3

      ඒක හරිම සරලයි. රට වෙනස්වුනා කියල තමන්ගෙ විදිය විනස් කරගන්න බැරි මිනිස්සු. හරියට ලංකාවෙ සමහර අය වගේ.

    • @tharinduchathuranga9929
      @tharinduchathuranga9929 Год назад +1

      Mage Adahsa nam ape minisu godak aya camp reject karanwa harima lesiyen. mage personal athdakeemen kiyane, man ahapu godak aya reject karanwa kisima valid reason ekak nathuwa. E wagema mehe organizations walin uparima try ekak denawa hama kenatama wage camp denna ehema nathi awasthawaldi eyalage allowance eka aniwarenma eyalata labenawa eyalata eliyen thank personaly rent karala inna. Nikan labena deth epa kiyana godak minisu precentage ekak indi thaw-a mona kathada

    • @mrodrigo-qi9xu
      @mrodrigo-qi9xu Год назад

      Thank you

    • @dinethsadaruwan331
      @dinethsadaruwan331 Год назад +1

      උබල වගේ උන් කවදාවත් රට යන්නේ නැහැ ...බොරුවට පන්ඩිත පාට් දාන්නේ නැතිව හිටපන් යන එවුන්ට හරි යන්න දීල...

    • @aiproduction1993
      @aiproduction1993  Год назад +1

      @@dinethsadaruwan331 ඒකනම් ඇත්ත.

  • @fornettifornetti
    @fornettifornetti Год назад

    Ape Aya camp walata yanawada? Camp giyoth thiyena awasi monawada?

    • @aiproduction1993
      @aiproduction1993  Год назад +1

      ඒ ගැන මේ වීඩියෝ එකෙත් තිබුන. ලොකු අවාසියක් නෑ. දුරකට වැටුනොත් රස්සාවක් හොයාගන්න අමාරුයි

    • @fornettifornetti
      @fornettifornetti Год назад

      @@aiproduction1993 Thank you. Oya fb Hoya ganna try kala. Eth bari una. Puluwan nam link eka denna please.

  • @dilshantharindu7266
    @dilshantharindu7266 Год назад

    Repuji gahuwama aurudu ganak giyath lankawata yanna barida

  • @mk5052
    @mk5052 Год назад

    Mama danta malta inna no 1 danna puluwanda

  • @harshahapu2077
    @harshahapu2077 Год назад

    වයස 45 kanakkta පුලුවන් ද

  • @PrasanthaKumara-m2r
    @PrasanthaKumara-m2r 2 месяца назад

    Talipon nambar danna

  • @IndikaLokuliyanage-c8s
    @IndikaLokuliyanage-c8s 8 месяцев назад +1

    Mata oyage phone no dannok

  • @nadeenadee2310
    @nadeenadee2310 Год назад

    Mokadda op kiyala kiyanne

  • @devindidissanayaka9528
    @devindidissanayaka9528 Год назад

    වට් සැප් නම්බර් එක එවන්න

  • @DushmanthaPerera-y5e
    @DushmanthaPerera-y5e Год назад

    Dubai edala visit visa avith refugee ellanna puluvan da

  • @DissanayakaChandima-r1w
    @DissanayakaChandima-r1w Год назад

    Phone no eka danna

  • @namonathansankar298
    @namonathansankar298 Год назад

    Paris 🤣🤣

  • @fornettifornetti
    @fornettifornetti Год назад

    How can I contact you. I'm from Italy.

    • @aiproduction1993
      @aiproduction1993  Год назад

      Rashmika Rathnayake Facebook

    • @fornettifornetti
      @fornettifornetti Год назад

      ​@@aiproduction1993I tried , but I can't find it. Please give me the link.

  • @NalinRajapaksha-x1g
    @NalinRajapaksha-x1g Год назад

    Mata oyage contact number 1 denna puluwanda.

  • @mykids61
    @mykids61 2 месяца назад

    Oyage contact number ekk nadda

  • @prasathdilantha
    @prasathdilantha Год назад

    Oyage contact number aka danna puluwan da

  • @chanakaprabhath8691
    @chanakaprabhath8691 Год назад

    Aiya whatapp Number ekak denna puluwan da?

    • @aiproduction1993
      @aiproduction1993  Год назад

      Rashmika Rathnayake Facebook

    • @ANJANIsenadeera-hy5nl
      @ANJANIsenadeera-hy5nl Год назад

      😢අයියේ රැසියාවෙ ඉදන් ඒන්න විදිහක් කියන්නකො

    • @aiproduction1993
      @aiproduction1993  Год назад +1

      @@ANJANIsenadeera-hy5nl visit ekak try karanna

  • @santharok4978
    @santharok4978 Год назад

    WhatsApp number eke tiyeda malli

  • @udurawana
    @udurawana 6 месяцев назад

    ගොඩක් ස්තුති

  • @sanjayaharsha1098
    @sanjayaharsha1098 Год назад

    👍

  • @vidushaimesh7941
    @vidushaimesh7941 Год назад

    ❤❤

  • @PrasanthaKumara-m2r
    @PrasanthaKumara-m2r 2 месяца назад

    Talipon nambar danna

  • @PrasanthaKumara-m2r
    @PrasanthaKumara-m2r 2 месяца назад

    👍