Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Thank you so much බොහොම අය වීඩියෝ කලාට අහන දේවල් වලට උත්තර දෙන්නෙ නෑ ඔයා ඒ අතින් ඉන්නෙ පලවෙනි තැන බොහොම 🙏 ඒ ගුනයහපත් කමට සියලුම වැඩ කටයුතු සාර්තකම වේවා ❤
ඔයාටත් ජය වේවා. දවසක මෙහේදි හමුවෙමු
@@aiproduction1993 අනිවාර්යයෙන් ම
Bro oyage number eka dannako
No dena puluwanda
Mata rifiuji colipicaton thiyanawa
වැදගත් ම දේ තමා ලන්කාවෙ මිනිස්සු ගෙන් බේරිලා ඉන්න එක
අනිවාර්‍යෙන්ම
ඉතිං උබත් ලංකාවේනේ 😂
@@musicgallery8501 ලන්කාවෙ නිසා නේන්නම් ලන්කාවෙ මිනිස්සු ගැන දන්නෙ 😂😂
@@nandikamadarasinghe8507 ඒ කියන්නේ උබගෙනුත් බේරිලා ඉන්න ඕන නේද. 😁✌
@@musicgallery8501 නැතුව නැතුව 😎
Supiri bikka niyama hithak tiyane supiri kollek machan ub supiri bokkemma kivva oya kiyanna ona evatika ape anithun jiviteta ohoma karanne naha eth ub karara machan satutuiiii uba jivite dinnnama one machan ❤️❤️❤️❤️❤️ adarei hamadatama ehitha hodakamat ❤️❤️❤️. Budusaranai machan ❤️❤️❤️❤️❤️
රැමෙිනියාවෙි ඉදලා ආවම අයි ඩි හදන්න ඇගිලි සලකුන ගන්නවනේ ඒකත් භාදවක්ද
Malli මන් ෆ්‍රාන්ස් එකට ෆැමිලි විසිත් වීසා එන්න ඉන්නවා. එහෙම ඇවිත් ජර්මන් යන්න පුලුවන්ද? ජර්ම ගිහින් සරණාගතයන් ලෙස රෙජිස්ටර් වෙන්න පුළුවන්ද. වෙන්න
Ala .sahodaraya oya patta kollak..adarai .mama chappa...dubai
Ada chanal eka hambaune.niyamta pahadili karala denawa.thank you 🙏 ❤
ඉස්පොන්සර් විශා එකකින් ඇවිත් ජොබ් එකක් කරන්න පුළුවන් ද,. ඒ ගැනත් පොඩ්ඩක් කියන්න දැනගන්න...
අයියේ මන් දැනට මෝල්ටා වල ඉන්නෙ ඕනි වෙලාවක මට france වලට එන්න පුලුවන් එහෙම ආවොත් මට refugee apply කරන්න පුලුවන් ද
Thank you rashmika aiya ❤️
Student visa awilla paduae hamba krn jivath wenna plwn neda refugee dnna onimai kiyl nh neda apita part time job nedda hoygnna
thanks brother Valuable information
ඔබ නියමයි අයියේ
Refugee visa ekhkhin aye lankawt ynn beri nm hadissiye ho ynn unoth aye enne khomd
Ok good bo
Super brother ......
Thanku🎉❤❤❤❤❤
Yaya mlla man sae pa's ena Anna udau karannPuluwanna
Cyprus idn awot aulk weida
Keep up the good work ❤
එලම කොල්ලා
Niyamai ayya oyanam
Frigerprint අහු උනොත් මොකද කරන්නේ අයියේ
ruclips.net/video/oAyicwXuIMo/видео.html
Niyamai
Aiya
අයියේ ප්‍රංශ වට්සප් ගෲප් එකක් නැද්ද මං ප්‍රංශ ඉන්නෙ මට ජොබ් එකක් හොයාගන්න
Obata jaya wewa!!!!
අයියෙ..මට (කතාවක් ගොතා ගන්න) ලියකියවිලි ටිකක් හදා ගන්න අවශ්‍යයි... නම්බර් එකක් දෙන්නකො
facebook.com/rashmika.madushan.90
Mali mtatee kiyankoo hada ghanna widoya
Cyprus wala inna kenekta enna puluwan da
👍
France awata passe babala ganne puluwanda.kochchara kalayakin ganna puluwanda
ඒක තිරනය වෙන්නෙ ඔයා දාන හේතුව සහ. ඔයාට වීස හම්බ වෙන්න යන කාලය අනුව.
🎉
Thanks brother
Brother germany yanna amaruida romenia indan?
අයියේ රැසියාවෙ ඉදන් අපිට ඒන්න විදිහක් තියනවනම් කියන්නකො
Oyga puluwanda msta udu karnwada man saepas enna Anna udau karnna pon nabs aka danna❤❤❤❤
Puluwan deyaknam karala dennam
Husband ta refugee ok unama family eka ganna puluwanda france walata. Kochchara kal yanawada
සරණාගත වීසා හම්බුනාට පස්සේ ආයේ ලංකාවට යන්න බැරිද.
Aiya man eppawala matath enna udau karanna ppuluwanda salli tikak hoyana thiyana inne
Dan koheda inne
Wadagath video ekk ❤️
Tnx brother ❤❤❤😊
නමිබර් එක එවන්න ස්තුතියි.❤❤
Avih rassawak hoyaganna puluwanda
Uthsaha kaloth puluwan.
Thanks brother ,,❤ paris wala oya office eka nambar eka denna puluwan da
Mama inne dubai mehe idala awith puluwan da wayasa 48 female.experience tiyenawa france enna hithagena inne
Aiye Oyawa contact kara ganna vidiyak kiyanna podi deyak thiyei dena ganna🙏🏻
Cyprus idala enna puluwanda
PULUWAN
Ane aiye mn cyprus inne....mata oheta enna widiyak nadda
Den France wala refuge Visa denawada mama Romania inne
@@DilumVendabona ow
🙏🙏🙏
Refugee visa gattata passe lankawata yana barida.famaly eka ganna puluwanda
Dana hethuwa anuwa thawai family eka ganna eka thiranaya wenne. Awrudu 10k yanna baa. Ita kalain yanna onanam ekata krama thiyenawa
Malli france wala kattiyak innawanam family eka pitin visit visa ewith refuggi dala work karanna puluwanda
Refugee apply kalata job karanna baa. Eth masa 6kin job ekkak thiyenawanm eka karanna awasara denna kiyala illimak karanna puluwan. A dewal kohoma unath oyata job ekak denna kenek innawanam shep eke karagena yanna puluwan.
Aiye rumeniya edan enna puluwanda kokat netiweida
@@madushamethashara1950 pahadili na
@@aiproduction1993 aiye man kiwa enne rumeniya bodar panala mehetnetiweida saranagatha visa hadaganna puluwan weida
@@madushamethashara1950 description eke thiyena ape number ekata call ganna. Puluwan welawaka
@@aiproduction1993 ok aiye
ශෙනගන් කලාපෙ රටකින් ආවොත් ඇගිලි සලකුනු අහු උනොත් මොකද වෙන්නෙ ?
අහුවුනොත් ගොඩක් දුරට ආයෙ යවනව.
@@aiproduction1993 එනව නේද ගොඩක් අය රුමේනියා ඉදන් එයාලා කොහොමද අහු නොවෙන්න ඒක කරන්නෙ මාත් එන්න ඉන්නෙ ඒ නිසයි විස්තර දැන ගන්න ඕන 🙏🙏
@@geethaniashoka8446 එන්න විදියක් හදල දෙන්නම්. එනකොට කියන්න. ගොඩාක් නය තියාගෙන එන්න එපා. නය නොවීම එන්න පුලුවන්න්ම් හොඳයි.
@@aiproduction1993 thanks ඔහොම කියන අය අඩුයි ඔයා ඒ අතින් පලවෙනි තැන සහෝ
@@aiproduction1993 පුලුවන්නම් ඔයාව කන්ටැක් කර ගන්න විදියක් කියන්න මල්ලි
Oyath ekka kata karanna oni mohomada kara ganne plz.
Rashmika Rathnayake Facebook
Rumeniyawe finger print thiyala nisa prashnayak weida
Boho durata wenna puluwan. Parana id walata danata awlak naa
I will come cluj" next month
Jaya wewa
❤❤serbia country komada
Romania tharam diwnu nathi ratak eka
Cypres idan prance walata yanna barida
Puluwa
Finger print dila tiyenawanm klin eddi policiyen alluwama ., mkada wenne , eka case1k da?
Samahara welawata ahu wenna puluwan.
Romaniawa dan shenagan ratak nisa dan france awoth prashnayakda. Finger print wadinawada.
❤❤❤
Ela bro
ඔයාව සම්බන්ද කරගන්න පුලුවන්ද
Can somebody apply repugy in France,(living in Schengen aria)
Illanna puluwan eth lesi wena ekak naa.
Yalu,france wla sponsor kranwanm kohoma eka wenne,kiyala pehedili kanna
Contact no eka denna puluwanda..man danata Romania wala inne.. description eke no eka pennanne na
එන්න උදව් කරන්න
Refuge reject unoth mokada wenne. Couple ekama enna hithan inne udaw karanna aiya kenek innawa gemak gahaganna puluwan weida
ruclips.net/video/oAyicwXuIMo/видео.htmlsi=TCsF7hfiMSadKqGR
මල්ලි ඔයාගෙ ෆොන් නම්බර් එක දෙන්න පුලුවන්ද
Aiye qatar wala idala visit avith ohe job ekak kargana visa gaha ganna puluwn da
Reply dannako qatar wala idala visit avith me weda karaganna puluwn da
Thanks malli apita wisthara denawata Saranagata visa hadagananna thoraturu gann no ekak denna puluanda
Cantac no ekek denna
ලංකාවේ ඉදං ඉන්දියාව ට ගිහින් ඉන්දියාවේ ඉදං රිෆියුජි ඉල්ලන්න පුළුවන් ද එහෙම ඉල්ලනවා නම් මොනවාද හේතුව කියන්න ඕන
මම ඉන්දියා ගිහින් නැති නිසා ඒ ගැන හරියටම කියන්නෙ දන්නෙ නෑ.
Aiya kohomada documents hadana kenekwa contact karaganne contact karaganna vidhihak denna puluwan da
Awama kiyanna numbers dennam
Romania wala inna ayata witarda me chance eka tiyenne cypress wala ayta barida
Awoth puluwan.
Oyage number eka denna puluwanda mama romania idan enna inne
Ela❤️
Mma aenna ienee iekmntma mta oyaghe pon no aewnko
Hi brother.. visit visa ekakin France walata awilla refugee apply karanda puluwanda ? Specially Olympics season ekedi visitor visa ekak Ganda Lesi weida and eh widiyata awilla refugee danda puluwan weida ?
Refugee illanna puluwan. Eth Refugee ganna ekanam lesi naa dan thiyena thathwe anuwa. Olympic thiyena kaletanam danawa wada wadi pramanekata viza dewi. Habai ekata adala dewal hariyatama balawi
@@aiproduction1993 bro France walata awilla visit visa period eka iwara unata passeth refugee danne nathuwa France wala inda barida ? Kohehari job ekak set unoth eka karagena ?
@@minakshisilva පුලුවන්, අහුවෙනකම්
@@aiproduction1993 ethakota ara 24 months paysheets pennala work permit ekkta request karanda puluwan kiyanne aththada
@@minakshisilva ow
Qatar walin enna lesida
Hoda Agent kenek hoyagatthith lankawe idan enawata wada lesiyen enna puluwan
Ane lankawe inna eun thama ballo ohe awith pake tok denne
Ayye oyage nambar ekak dendako puluwannam mata katha karala panividayak denaganda
Aiyya gays lata easy enna puluwanda
Oppu karanna puluwannam viza eka ganna puluwan lesiyenma
Ayye math france walata aluth.mata oyage phone nmbr eka denna puluwanda.natham oyawa communicate karaganna puluwan widiyak mata kiyanwada.?
Thank you me wage video karnawata. Ayye
Aiye france wela me low eka wenas wenne nane? Tha aurudu 2k wath thiyeu nede? Romania idan awama api refuge daanakota passport idiripath keroth apiwa aye romnaia weleta yawanawa nede aiye? Passport idiripath keranne nane me wadeta
පාස්පෝට් එක ඉල්ලන්නෙ නෑ. නීතිනම් වෙනස් වෙනස් වෙනවා. ලඟදිම ලොකු වෙනසක් වෙනව කියල කතාවක් තියෙනව.
Ayye oyage WhatsApp number denda plz
@@mohamedsifan1800 oyage number eka danna mama gannam
Europe nowana ratakin d port wela France nethuwa wena Europe ratakata visit visa aran passe France awoth visa hadaganna puluwanda?
Kohomahari enna puluwannam awlak na
@@aiproduction1993 Thanks.👍
මහත්මයා මට උදව් කරන්න පුළුවන් ද
පුලුවන් දෙයක්නම් කරන්නම්
Cyprus walin visit awith barida saranagatha visa ganna
Puluwan
එතකොට රොමේනියා ඇවිත් ෆින්ගප්‍රින්ට් නොතිය ඉන්නෙ කොහොමද ?ෆින්ගප්‍රින්ට් තියපු කෙනෙක් එනවනම් ප්‍රොසීඩියර් එක කොහොමද ?
ෆින්ගර් නොතිය ඉන්න බෑ. ඇතුල්වීමේ වීසා එක. දින 90කින් ඉවර වෙනව. ඊට කලින් රෙසිඩන් කාඩ් එකට අයදුම් කරන්න ඕන. ඒක වැඩ කරන ආයතනයෙන් කරනව. අයදුම් කලාට පස්සෙ දින 90 පැන්න කියල ප්‍රශ්නයක් නෑ. ඊටපස්සෙ ඉතින් ෆින්ගර් තියන්න දිනයක් එනව. එදාට ගිහින් ෆින්ගර් තියන්න විතරයි තියෙන්නෙ. මේවට මෙඩිකල් එකක්, පොඩ tax එකක් එහෙම ගෙවන්න තියෙනවා. RC එකටත් පොඩි ගානක් යනව. මේ සේරම ආයතනයෙන් කරල දෙනව. (හැමතැනම නෙවෙයි) ලංකාවෙ කෙනෙක්නම් ඔයාලව රොමනියාවට ගන්නෙ මේ වියදම් ටිකත් පඩියෙන් කපා ගන්නව. මොකද අපේ එවුන් කොච්චර හම්බ කලත් සෑහීමකට පත්වෙන්නේ නෑ.
Romenia wala fingerprints thibboth ehedi chack weno da,
@@sameerasampath5982 danata naa
Me adurana aya innama onada ithn enna france,
Oya fb innawada,
Bro.. Romania wala finger Mark thiwwot france wala check wenawada...
Hamogema naa. Eth samahara welawata check wenawa. Godak durata paninna gihin ahuwechcha ayage
@@aiproduction1993 thank you bro..
Refugee visa eken lankawata enna puluwanda
Yanna puluwan. Aye enna baa
Aiya france awa widaiya kiyanna ko
එන හැමොටම ගන්න පුලුවන් ද???
Visa reject unoth ilaga piyawara mokakda ,,,
Aiye Api refuge daala reject unoth,, aurudu 3k Rata athule idela paysheet 24k pennala nede work permit ekakata work visa ekak ganna one?? Ee naththan 5 years idela (horata) PR daanna plwn nede aiye?? Depot keranne nanede eheme idela ahu unata
5n pr danna baa. 5kin peysheet 7k pennala vizaa ganna puluwan
@@aiproduction1993 3 kin baride aiye dan?? Ee kiyanna aurudu 5k idela masa 7 kade paysheet penanna one ,, ee masa 7 eka digatamade aiye
@@nethsarasheheran8128 3n paysheet 24
@@aiproduction1993 ehemde aiye,,thanks aiye👍🏻❤️ 3 kin 24i , 5 kin 7i nede
@@aiproduction1993 PR ,,citizen daanna aurudu keeyade aiye?
රුමේනියාවේ ඉදලා එන්න ක්‍රමයක් කියන්නකෝ මල්ලී
ruclips.net/video/q7LYTRZF2UM/видео.html
Meka man baluwa bareda wena kramekata yanna bareda
@@rukshaladilhani973 හොරෙනුත් නැතුව. විසිට් එකකුත් නැතුව. යන්න විදියක් නම් ඔන්ලයින් ඇප්ලයි කරල බලන්න වෙන රටක ජොබ් එකකට. ලේසියෙන් හම්බවෙන්නනෙ නෑ. ඒත් ගත්ත අය ඉන්නව.
Aye nambar dendako oyage
Latvia walata student awith france walta awilla refugee apply karaddi gataluwak wenawada?
Eka hariyatama kiyanna baa. Samahara ayage finger ahuwenawa. Eth godak aya innawa ahuwela nathi.
Aiya dan inne france da
දැන් france වල ඉන්නෙ.කතාවක් හදාගන්න පුළුවන් කෙනෙක් සම්බන්ධ කරලා දෙන්න පුලුවන්ද
katha liyana kenegge no 1k nedda aiye
A wage dewal hamotama penna danna baha. Oya meheta awama katha karanna. Mama dennam
Oyawa contact karanne kohomda
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯✅
ඔහෙට ඉදිරිපත් කරන්න අවශ්‍ය ලියකියවිලි මොනවද ඕනා ලංකාවෙන් ගෙන්න ගත යුතු ඒවා.
උප්පැන්න සහතිකේ විතරයි මුලින් ඕන. අනික් දේවල් තීරනේ වෙන්නෙ ඔයා දාන කේස් එක අනුව.
Thank you so much බොහොම අය වීඩියෝ කලාට අහන දේවල් වලට උත්තර දෙන්නෙ නෑ ඔයා ඒ අතින් ඉන්නෙ පලවෙනි තැන බොහොම 🙏 ඒ ගුනයහපත් කමට
සියලුම වැඩ කටයුතු සාර්තකම වේවා ❤
ඔයාටත් ජය වේවා. දවසක මෙහේදි හමුවෙමු
@@aiproduction1993 අනිවාර්යයෙන් ම
Bro oyage number eka dannako
No dena puluwanda
Mata rifiuji colipicaton thiyanawa
වැදගත් ම දේ තමා ලන්කාවෙ මිනිස්සු ගෙන් බේරිලා ඉන්න එක
අනිවාර්‍යෙන්ම
ඉතිං උබත් ලංකාවේනේ 😂
@@musicgallery8501 ලන්කාවෙ නිසා නේන්නම් ලන්කාවෙ මිනිස්සු ගැන දන්නෙ 😂😂
@@nandikamadarasinghe8507 ඒ කියන්නේ උබගෙනුත් බේරිලා ඉන්න ඕන නේද. 😁✌
@@musicgallery8501 නැතුව නැතුව 😎
Supiri bikka niyama hithak tiyane supiri kollek machan ub supiri bokkemma kivva oya kiyanna ona evatika ape anithun jiviteta ohoma karanne naha eth ub karara machan satutuiiii uba jivite dinnnama one machan ❤️❤️❤️❤️❤️ adarei hamadatama ehitha hodakamat ❤️❤️❤️. Budusaranai machan ❤️❤️❤️❤️❤️
රැමෙිනියාවෙි ඉදලා ආවම අයි ඩි හදන්න ඇගිලි සලකුන ගන්නවනේ ඒකත් භාදවක්ද
Malli මන් ෆ්‍රාන්ස් එකට ෆැමිලි විසිත් වීසා එන්න ඉන්නවා. එහෙම ඇවිත් ජර්මන් යන්න පුලුවන්ද? ජර්ම ගිහින් සරණාගතයන් ලෙස රෙජිස්ටර් වෙන්න පුළුවන්ද. වෙන්න
Ala .sahodaraya oya patta kollak..adarai .mama chappa...dubai
Ada chanal eka hambaune.niyamta pahadili karala denawa.thank you 🙏 ❤
ඉස්පොන්සර් විශා එකකින් ඇවිත් ජොබ් එකක් කරන්න පුළුවන් ද,. ඒ ගැනත් පොඩ්ඩක් කියන්න දැනගන්න...
අයියේ මන් දැනට මෝල්ටා වල ඉන්නෙ ඕනි වෙලාවක මට france වලට එන්න පුලුවන් එහෙම ආවොත් මට refugee apply කරන්න පුලුවන් ද
Thank you rashmika aiya ❤️
Student visa awilla paduae hamba krn jivath wenna plwn neda refugee dnna onimai kiyl nh neda apita part time job nedda hoygnna
thanks brother
Valuable information
ඔබ නියමයි අයියේ
Refugee visa ekhkhin aye lankawt ynn beri nm hadissiye ho ynn unoth aye enne khomd
Ok good bo
Super brother ......
Thanku🎉❤❤❤❤❤
Yaya mlla man sae pa's ena Anna udau karannPuluwanna
Cyprus idn awot aulk weida
Keep up the good work ❤
එලම කොල්ලා
Niyamai ayya oyanam
Frigerprint අහු උනොත් මොකද කරන්නේ අයියේ
ruclips.net/video/oAyicwXuIMo/видео.html
Niyamai
Aiya
අයියේ ප්‍රංශ වට්සප් ගෲප් එකක් නැද්ද මං ප්‍රංශ ඉන්නෙ මට ජොබ් එකක් හොයාගන්න
Obata jaya wewa!!!!
අයියෙ..මට (කතාවක් ගොතා ගන්න) ලියකියවිලි ටිකක් හදා ගන්න අවශ්‍යයි... නම්බර් එකක් දෙන්නකො
facebook.com/rashmika.madushan.90
Mali mtatee kiyankoo hada ghanna widoya
Cyprus wala inna kenekta enna puluwan da
👍
France awata passe babala ganne puluwanda.kochchara kalayakin ganna puluwanda
ඒක තිරනය වෙන්නෙ ඔයා දාන හේතුව සහ. ඔයාට වීස හම්බ වෙන්න යන කාලය අනුව.
🎉
Thanks brother
Brother germany yanna amaruida romenia indan?
අයියේ රැසියාවෙ ඉදන් අපිට ඒන්න විදිහක් තියනවනම් කියන්නකො
Oyga puluwanda msta udu karnwada man saepas enna Anna udau karnna pon nabs aka danna❤❤❤❤
Puluwan deyaknam karala dennam
Husband ta refugee ok unama family eka ganna puluwanda france walata. Kochchara kal yanawada
සරණාගත වීසා හම්බුනාට පස්සේ ආයේ ලංකාවට යන්න බැරිද.
Aiya man eppawala matath enna udau karanna ppuluwanda salli tikak hoyana thiyana inne
Dan koheda inne
Wadagath video ekk ❤️
Tnx brother ❤❤❤😊
නමිබර් එක එවන්න ස්තුතියි.❤❤
Avih rassawak hoyaganna puluwanda
Uthsaha kaloth puluwan.
Thanks brother ,,❤ paris wala oya office eka nambar eka denna puluwan da
Mama inne dubai mehe idala awith puluwan da wayasa 48 female.experience tiyenawa france enna hithagena inne
Aiye Oyawa contact kara ganna vidiyak kiyanna podi deyak thiyei dena ganna🙏🏻
Cyprus idala enna puluwanda
PULUWAN
Ane aiye mn cyprus inne....mata oheta enna widiyak nadda
Den France wala refuge Visa denawada mama Romania inne
@@DilumVendabona ow
🙏🙏🙏
Refugee visa gattata passe lankawata yana barida.famaly eka ganna puluwanda
Dana hethuwa anuwa thawai family eka ganna eka thiranaya wenne. Awrudu 10k yanna baa. Ita kalain yanna onanam ekata krama thiyenawa
Malli france wala kattiyak innawanam family eka pitin visit visa ewith refuggi dala work karanna puluwanda
Refugee apply kalata job karanna baa. Eth masa 6kin job ekkak thiyenawanm eka karanna awasara denna kiyala illimak karanna puluwan. A dewal kohoma unath oyata job ekak denna kenek innawanam shep eke karagena yanna puluwan.
Aiye rumeniya edan enna puluwanda kokat netiweida
@@madushamethashara1950 pahadili na
@@aiproduction1993 aiye man kiwa enne rumeniya bodar panala mehetnetiweida saranagatha visa hadaganna puluwan weida
@@madushamethashara1950 description eke thiyena ape number ekata call ganna. Puluwan welawaka
@@aiproduction1993 ok aiye
ශෙනගන් කලාපෙ රටකින් ආවොත් ඇගිලි සලකුනු අහු උනොත් මොකද වෙන්නෙ ?
අහුවුනොත් ගොඩක් දුරට ආයෙ යවනව.
@@aiproduction1993 එනව නේද ගොඩක් අය රුමේනියා ඉදන් එයාලා කොහොමද අහු නොවෙන්න ඒක කරන්නෙ මාත් එන්න ඉන්නෙ ඒ නිසයි විස්තර දැන ගන්න ඕන 🙏🙏
@@geethaniashoka8446 එන්න විදියක් හදල දෙන්නම්. එනකොට කියන්න. ගොඩාක් නය තියාගෙන එන්න එපා. නය නොවීම එන්න පුලුවන්න්ම් හොඳයි.
@@aiproduction1993 thanks ඔහොම කියන අය අඩුයි ඔයා ඒ අතින් පලවෙනි තැන සහෝ
@@aiproduction1993 පුලුවන්නම් ඔයාව කන්ටැක් කර ගන්න විදියක් කියන්න මල්ලි
Oyath ekka kata karanna oni mohomada kara ganne plz.
Rashmika Rathnayake Facebook
Rumeniyawe finger print thiyala nisa prashnayak weida
Boho durata wenna puluwan. Parana id walata danata awlak naa
I will come cluj" next month
Jaya wewa
❤❤serbia country komada
Romania tharam diwnu nathi ratak eka
Cypres idan prance walata yanna barida
Puluwa
Finger print dila tiyenawanm klin eddi policiyen alluwama ., mkada wenne , eka case1k da?
Samahara welawata ahu wenna puluwan.
Romaniawa dan shenagan ratak nisa dan france awoth prashnayakda. Finger print wadinawada.
❤❤❤
Ela bro
ඔයාව සම්බන්ද කරගන්න පුලුවන්ද
Rashmika Rathnayake
Facebook
Can somebody apply repugy in France,(living in Schengen aria)
Illanna puluwan eth lesi wena ekak naa.
Yalu,france wla sponsor kranwanm kohoma eka wenne,kiyala pehedili kanna
Contact no eka denna puluwanda..man danata Romania wala inne.. description eke no eka pennanne na
එන්න උදව් කරන්න
Refuge reject unoth mokada wenne. Couple ekama enna hithan inne udaw karanna aiya kenek innawa gemak gahaganna puluwan weida
ruclips.net/video/oAyicwXuIMo/видео.htmlsi=TCsF7hfiMSadKqGR
මල්ලි ඔයාගෙ ෆොන් නම්බර් එක දෙන්න පුලුවන්ද
Aiye qatar wala idala visit avith ohe job ekak kargana visa gaha ganna puluwn da
Reply dannako qatar wala idala visit avith me weda karaganna puluwn da
Thanks malli apita wisthara denawata Saranagata visa hadagananna thoraturu gann no ekak denna puluanda
Rashmika Rathnayake Facebook
Cantac no ekek denna
ලංකාවේ ඉදං ඉන්දියාව ට ගිහින් ඉන්දියාවේ ඉදං රිෆියුජි ඉල්ලන්න පුළුවන් ද එහෙම ඉල්ලනවා නම් මොනවාද හේතුව කියන්න ඕන
මම ඉන්දියා ගිහින් නැති නිසා ඒ ගැන හරියටම කියන්නෙ දන්නෙ නෑ.
Aiya kohomada documents hadana kenekwa contact karaganne contact karaganna vidhihak denna puluwan da
Awama kiyanna numbers dennam
Romania wala inna ayata witarda me chance eka tiyenne cypress wala ayta barida
Awoth puluwan.
Oyage number eka denna puluwanda mama romania idan enna inne
Ela❤️
Mma aenna ienee iekmntma mta oyaghe pon no aewnko
Hi brother.. visit visa ekakin France walata awilla refugee apply karanda puluwanda ? Specially Olympics season ekedi visitor visa ekak Ganda Lesi weida and eh widiyata awilla refugee danda puluwan weida ?
Refugee illanna puluwan. Eth Refugee ganna ekanam lesi naa dan thiyena thathwe anuwa. Olympic thiyena kaletanam danawa wada wadi pramanekata viza dewi. Habai ekata adala dewal hariyatama balawi
@@aiproduction1993 bro France walata awilla visit visa period eka iwara unata passeth refugee danne nathuwa France wala inda barida ? Kohehari job ekak set unoth eka karagena ?
@@minakshisilva පුලුවන්, අහුවෙනකම්
@@aiproduction1993 ethakota ara 24 months paysheets pennala work permit ekkta request karanda puluwan kiyanne aththada
@@minakshisilva ow
Qatar walin enna lesida
Hoda Agent kenek hoyagatthith lankawe idan enawata wada lesiyen enna puluwan
Ane lankawe inna eun thama ballo ohe awith pake tok denne
Ayye oyage nambar ekak dendako puluwannam mata katha karala panividayak denaganda
Aiyya gays lata easy enna puluwanda
Oppu karanna puluwannam viza eka ganna puluwan lesiyenma
Ayye math france walata aluth.mata oyage phone nmbr eka denna puluwanda.natham oyawa communicate karaganna puluwan widiyak mata kiyanwada.?
Thank you me wage video karnawata. Ayye
Aiye france wela me low eka wenas wenne nane? Tha aurudu 2k wath thiyeu nede? Romania idan awama api refuge daanakota passport idiripath keroth apiwa aye romnaia weleta yawanawa nede aiye? Passport idiripath keranne nane me wadeta
පාස්පෝට් එක ඉල්ලන්නෙ නෑ. නීතිනම් වෙනස් වෙනස් වෙනවා. ලඟදිම ලොකු වෙනසක් වෙනව කියල කතාවක් තියෙනව.
Ayye oyage WhatsApp number denda plz
@@mohamedsifan1800 oyage number eka danna mama gannam
Europe nowana ratakin d port wela France nethuwa wena Europe ratakata visit visa aran passe France awoth visa hadaganna puluwanda?
Kohomahari enna puluwannam awlak na
@@aiproduction1993 Thanks.👍
මහත්මයා මට උදව් කරන්න පුළුවන් ද
පුලුවන් දෙයක්නම් කරන්නම්
Cyprus walin visit awith barida saranagatha visa ganna
Puluwan
එතකොට රොමේනියා ඇවිත් ෆින්ගප්‍රින්ට් නොතිය ඉන්නෙ කොහොමද ?
ෆින්ගප්‍රින්ට් තියපු කෙනෙක් එනවනම් ප්‍රොසීඩියර් එක කොහොමද ?