Duve hari satui hari adambarai ape daruvek loke idiriye daksakam penvanakota ammavat dakka mata harima satui.oya depalatama ahirvada karanava teruvan saranai mama kadavata acchi
Its so beautiful , we also feel the cool wether , i have been canada 5yesrs ago for 2 1/2 months in heavy winter , we were exploring toronto in ❄️☃️ minus 22 C . Thank you for shearing this amassing moment with us.
They meet special people who change them, renew them, add new things and make them do new things that a person thinks and wishes for💌. For that you are the two loveliest people I have ever met❤. May you both always be happy and your dreams come true. I am Win Nath🙃❤
අපි හීනෙන්වත් දැකලා නැති පැත්තකට අපිව එක්කන් ගියාට ගොඩොක් පින්. අනේ දරුවනේ ඔය සතුට අපිට හැමදාම දකින්න සලස්වන්න. මමත් ඔයාලත් එක්ක ආව වගෙයි දැනෙන්නේ. ඉක්මනින් ලෙඩ හොදවෙන්න ප්රාර්ථනා කරන්නම්. බුදුසරණයි. 🙏🙏🙏ජේසු පිහිටයි.🙏🙏🙏❤️❤️💐💐
මමත් පට්ටම ආශයි මේ වගෙ යන්න ඒත ජීවිතේට පාට්න කෙනෙක් තොරගද්දි අනිවා තමන් එක්ක ජීවිතේ විදින්න පුලුවන් පට්න කෙනෙක් තෝරාගන්න නැත්නම් ජීවිතේ වේදනාවක්ම විතරයි❤
ඒක ඇත්ත, partner තමයි අපි ජීවිත කාලෙටම කරන ලොකුම "investment" එක මම දකින විදිහටත්🥹❤️
නංගි හරිම ලස්සනයි මේ පරිසරය.ඔයාලා ගොඩක් පිං කරලා තියෙනවා.
නංගි මැසේජ් එකක් දාන්න.නංගි මට ඔයාගේ පරණ ඇදුම් පැළදුම් බඩු ටිකක් එවන්න
ඒක සුරංගනා ලෝකයක් වගේ. අපිට හිතාගන්නවත් බෑ
❤❤❤❤
හරිම අපූරු වීඩියෝවක් . ඔය දෙන්නා අපිව හිත් ඇදගන්නා විදිහට ගමන එක්කගෙන යනවා . ඊළග වීඩියෝව බලන්නත් ආසාවෙන් ඉන්නවා.
ඉතා වටිනා වීඩියෝ ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි
Bohoma sthuthi🙏🏽
නත්තල් සීයට ලියුම් ලියන වැඩේ නම් මට මග ඇරුනා.ඒත් ආසාවෙන් video එක බැලුවා .හරිම ලස්සනයි .අපිට යන්න බැරි තැන් වල අපිව එක්කගෙන ගියාට ගොඩාක් ස්තුතියි
ඔයා හරිම ලස්සනට රූප රාමු පෙල ගස්වනවා,,හරියට ලස්සන short movie එකක් වගෙයි ..පට්ටම ලස්සනයි ඔයාගෙ වැඩේ..දිගටම කරගෙන යන්න ...ජය වේවා නන්ගී,,මල්ලි ❤❤❤❤❤
ආසාවෙන් බලන්න හිටය විඩියෝ එක ජයවෙිවා 💕💕 දෙන්නටම
බොහොම ස්තුති යාලු🥹❤️🙏🏽
❤@@Wanderlustjiwithe
Nangi harima lassanai oyaage programes.itin oyaalat ogernise karannako nattal siiyage gama balanna yanna trip ekak .apith joine venava.
Hi🥰 බොහොම ස්තුති. එහෙට group travel එකක් යනව මාර්තු 4ර. Europe පැත්තෙනම් ඉන්නෙ msg එකක් දාන්න(+39)3274080038
මාරම ලස්සනයි නංගී....කියන්න වචන නෑ...short film එකක් බැලුවා වගේ...video එක හදන්න ඔයා ගොඩක් මහන්සි වෙලා ....හරිම ලස්සනයි ....ආදරෙයි ...❤️❤️
💪💪💪💪❤❤❤❤❤ඔන්න අද තමයි ඔයාලගෙ වීඩියො ඔක්කොම බලල ඉවර උනේ...💪💪💪
ආසම ඒ voice එකට නංගී ඔයාගේ
අහගෙන ඉන්න ආස හිතෙන හඬක්❤
❤ ආසාවෙන් බලන් උන්න ආදරෙයි ඔයාලට ඒ වගේම ස්තූතියි සතුටින් ඉන්න ජේසු පිහිටයි
ගොඩක් ආසාවෙන් බලන් හිටපු වීඩියෝ ටික 😍❤️🥰❤️
Thank you nangi❤️❤️
එනකන් මඟ බලන් හිටිපු vlog එකක්, අනික් ඒවත් බලන්න මාරම ආසාවෙන් ඉන්නෙ, ඔයාලා හින්දා තමයි අපිත් මේ දේවල් බලන්නෙ ❤ ගොඩාක් ස්තූතියි
දෙන්නාටම දීර්ඝායුෂම වේවා
එසේම වේවා❤️❤️❤️
හරිම ලස්සනයි අක්කා. ඔයාට ගොඩාක්ම ස්තුතියි අපිට මේ වගේ යන්න අපහසු තැන් පෙන්වනවාට
Duve hari satui hari adambarai ape daruvek loke idiriye daksakam penvanakota ammavat dakka mata harima satui.oya depalatama ahirvada karanava teruvan saranai mama kadavata acchi
❤❤❤❤❤❤❤
Bohoma sthuthi aunty❤️🙏🏽
Mn akkage vlog valin dkpu lassana vlog eka
අම්මො❤❤❤ බලාගෙන හිටියෙ දානකන් විඩියො
It’s a picture cut out from a fairlytale! Adding to my list! ❤
❤️🥹
විඩියෝ එක හිතුවට වඩා ලස්සනයි එත් ඉක්මන් වැඩී 🥲 ලියුම එවන්න බැරි උන එකටයි අක්කට එඩ්රස් එක එවන්න බැරි එකටයි ගොඩාක් දුකයි ඉතිම් අයේ ඔහොම චාන්ස් එකක් ඉතිම් එන එකක්නම්නෑ ගොඩාක් සතුටුයි අපිට දකින්න අමරුම අමරුම කියන්නෙ අපිට දකින්න වෙන එකකුත් නෑ ඇස් දෙකට එත් අක්ක නිසා මෙහෙම හරි බැලුවා vlog එක ලස්සනයි අක්කයි අයියයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ජයවේවා අදරෙයි වොන්ඩලස් ❤️💫🥰
Wow...............පිස්සු හැදෙනවා.......❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
හරිම ලස්සනයි අක්කා ❤️😍 ආදරෙයි ඔයාලට 😘❤️🥰
ආදෙයි❤️❤️
හරිම ලස්සනයි අප්පා.. කියන්න වචනත් නෑ❤❤❤
ක නම් පිස්සුවක්😍😍😍😍😍😍😍මාරම ලස්සනයි අනේ......❤❤❤
Thank you❤️❤️❤️
දානකන් බලන් හිටිය vlog ටික..මරු අනේ...❤❤
හරිම ලස්සනයි. යන්න අසා කවදාවත් යන්න බැරි තැන් පෙන්නනවට ස්තුති ❤ ඊලග vlog එකත් ඉක්මනින් ගෙන්න..😍 tc
Thank YOU 🥹❤️❤️
දවසක යන්නම ඔනේ ගමනක් මේක ස්තුති ඔයාලට මේ සුන්දර දේවල් පෙන්නවට 😍😍😍
හරිම ලස්සනයි නංගී…wow wow excited to go one day soon 💙💙💙🤗
ලස්සන ම ලස්සන
ගමනාන්තයක් .......🎉❤
හරිම ලස්සනයි ❤
Thank you❤️
amazing place ❤🤩
It really is!🥹✨✨
Wooooww 💖💖💐😮😮 it's so amazing 🤩😻🤩😻 Thank you so much ❤❤❤ Paressamin sathutin Inna hamadama 💐💐🙏🙏✨🙏
අම්මෝ අක්කා ඒකනම් මරූ.කියන්න වචන නෑ මාරම ෆීලිං ඒකක් ඒක මාරම ලස්සනයි love youu guyss ❤❤❤❤
Arima asawen balagena hitiye thanks apita jewitheta habahin dakinna bari una loke lassana pennanawata mage puthai mamai hamadama oyalage vidio balanawa nidaganna kalin.bs
බලාගෙන හිටියේ ❤
ආදෙයි❤️
ඔයාලා තමා මගේ pain killer එක ❤️❤️❤️
chuti duwa oya gana kiyanna vachana na.gamana vagema video ekat lassanai.budu saranai ❤❤❤❤
Thank you very much for making this beautiful informative cold video.....
Harima lassani.Thank you Akki and aiya!
නියමයි අනේ..ආසයි ඒකට...❤❤❤❤❤
Thank you 🥹❤️
මාරම ලස්සනයි අක්කා. ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම.❤❤❤
Nice to see you. Thanks for 😊the video.
aththatama pissuwak meka .thank you oyata apitath mewa balanna chance ekak dunnata.jiwithe kadahari dawasaka matath yanna one ❤❤❤❤
Wow.....මැනික ලස්සනයි බැලුවා හරිම ආසාවෙන් ආදරෙයි ❤❤❤මම නැන්දා chamini
Mihira paththare thibila math santata letter ekak yawwa north poel wala othanatama
Athi yanthan video dala.apith arctic innawa wage hagimak danuna.niyamai.thawa lassa videos ona.❤
Thank you🥹❤️
Adeee maruneee....❤❤❤....matath yanna aasai appa 😊
Harima lassanai nangi,❤❤
Thank you💙💙
Ekanm pissuwk akka 😚 eka marama experience ekk ne 😊dennama Parissamin .god blles ❤
Addicted to ur videos
🥹 Grateful🙏🏽❤️
Film ekak wge lassnai♥️🦋
Bohoma sthuthi🥹💙
ඔයාලා හරිම වාසනාවන්තයි❤️
thank you for showing us the wonderful north pole.best wishes for further adventures.thanks again.
Me video eka balanna kochchara dawasak balan hitiyada🥰😍😍😍😍♥️❄️❄️❄️
Jivite eka parak hoo.. Hemotama me wage atdekimak vidinna awastawak lebenna prarthana karanawa❤❤❤
Mamath prarthana karanawa eka hamotama🙏🏽🙏🏽🙏🏽✨
අනේ මාරම ලස්සනයි අද vlog එකනම්......ඔයාලා දෙන්නාට පිං සිද්ද වෙන්න අපිට මෙහෙම හරි මේ ලස්සන බලන්න ලැබෙනවා....ඔයාලා දෙන්නා මාරම ලකී අයියා, අක්කා මේ වගේ ජීවිතේ විඳින්න ලැබෙනවනෙ ඒ වගේම ඔයාලා ඔයාලගෙ හීන කොහොම හරි හැබෑ කරගන්න මාර ගේමක් ගහනවා ඒක දකිද්දි අපිටත් ආස හිතෙනවා මේ වගේ අපේ හීනත් කොහොම හරි හැබෑ කරගන්නවා කියලා.....😍❤️
අක්කා ටිකක් look එක වොල්ගා වගේ🌝 මාරම ආදරනීය couple එකක් ඔයාලා....දෙන්නටම දෙන්නගෙම ජීවිතේ හැම හීනයක්ම හිතේ තියෙන විදියට සැබෑ කරගන්න වාසනාව,ශක්තිය ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා....ආදරෙයි දෙන්නටම.....පරිස්සමින් ඉන්න....😘❤️
Wow 😯😍
ඒකනම් මාර එක්ස්පීරියන්ස් එකක්❤❤
ගැම්මක් තමයි 😍
Video eka dapu eka sathututi namuth tikk diga vlog ekk balaporuththu una 하지만 감사함니다 ❤🎉 눈아 와 형 사랑해요❤🎉
Thank you🥹❤️ අනේ වෙනදට වඩා double දිගයිනෙ 🙈
@@Wanderlustjiwithe ow ow e unta ithin api asawen balan hitiye ekayi ilaga video eka ikmnt danna
ඔයාලට ගොඩක් ස්තූතියි ! අපිට මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට..පරිස්සමින් ගිහින් එන්න හැමෝම ..බුදු සරණයි ! ඇත්තටම සතුටුයි .
බොහොම ස්තුති🥹🙏🏽
ඔයා නටනට සතුටු වෙනහැටි දැක්කම තේරෙනවා North pole feeling එක මොන වගේද කියලා 😍♥️
🙈🙈 ආදරෙයි❤️
niyamai 😍😍😍😍
Thank you🥹❤️
So nice.....
👍❤️❤️❤️ සුපිරි
Harama lassani...❤❤❤❤
Woow like as a movie ❤😍
Thank you🥹❤️
Video ekak Danakan balan hitiye akke❤❤
Waiting for next vlog excited 😊
Its out😍❤️
Akka video ekak danakal balan hitiye 😘😘🥰
හරිම ලස්සනයි අක්කේ❤❤
Wanderlust
Ye🥹
අක්ක ලස්සන වෙලා😄😄
Sudu wela sithata😅
Hey,I am your new fan ❤😊
Hey❤️adaren piligannawa ape channel ekata.😍❤️
Nicely done guys. 👏🏻👏🏻 oyala meka hadanna dapu effort eka hodata penawa and it's very succesful. Keep up💓💓
ආදරෙයි❤️❤️❤️
Same here❤️ ko oya address eka euwe nane😔 oya post card ekak dinna
Adeh...😍🥰
🫶🏼
There are very few RUclipsrs I follow seriously. And, you’re one of them.❤
I’m so honored, thank you so much🥹🙏🏽
නංගි ඔයාලා ඇවිදින්න යනවා හැම රටකම.ලොකු අත්දැකීම් ගොඩක් ඇති නේ
You are so lucky my girl. ❤❤❤
🥹 i think my mission in this life is being Wanderlust…✨
Woww this is truly a beautiful ❤️❤️❤️ Thank you guys ❤️❤
හරිම ලස්සනයි යාලු ❤❤
Wow ❤❤❤
Lassna vedio series ekk wei wage.. ❤
Thank you so much wanderlust for showing beautiful places in the world.❤❤❤
Wow 🤩❤❤❤❤❤❤❤❤❤❤❤❤
Most waited vlog ❤❤❤🥺🥺
🙈
You r a wonder women
Its wow vlog 😍
ඇයි තවම නැත්තෙ කියලා හැමදාම ඇවිත් බලලා ගියා❤
Asawen balanna hitapu video❤
Its so beautiful , we also feel the cool wether , i have been canada 5yesrs ago for 2 1/2 months in heavy winter , we were exploring toronto in ❄️☃️ minus 22 C . Thank you for shearing this amassing moment with us.
They meet special people who change them, renew them, add new things and make them do new things that a person thinks and wishes for💌. For that you are the two loveliest people I have ever met❤. May you both always be happy and your dreams come true. I am Win Nath🙃❤
Maru akka💚☘️
Beautiful video as always.. Do proud of you guys 👏💕💕
Maru
Wooow🥺🥰