Many U-Tubers give positive ideas,but it is not practically possible,only less than 10% able to achieve to the target.Applicants should have high educational qualifications and experience to get a job,even students should have a lot of money.These are not easy target,even in any country.Thanks.
"Amuwen" malli, you put everything on the table, it is up to the young generation of srilanka to think what to do. Best wishes from Ohio USA.
Thank you
18:14 ගව සම්පත
උඹේ වීඩියෝ මරු හුත්තෝ... මම ආසයි මේව බලන්න
හොදයි වැඩෙ ඇත්ත එකෙන්ම. අමුවෙන්ම කියනව. දෙයක් ඉගෙනගෙන වටින youtube එකක්💜💜🌸🌸💐💐ජය
❤amuuu❤ oyage channel eka education channel ekakata wada watinawa brother ❤️
Thanks
Friend මමත් romania ඉන්නේ.ඔබගේ video eka බැලුවා...මරු....
ස්තූති
Good content aiya🔥❤ Can you do a video on the top IT jobs in Europe for the next 10 years? Thanks☺
Yes, soon
1st comment adath super aiya(waththe hulan tiyanawa😂😂😂)adanam amuwenma hode❤
amuu video ekak danndoooo voice eka ahannath asai brother😍😍😍😍😍
ලඟදිම එකක් වැටෙයි.
අමුවෙන් නම් අමුවෙන්... 😊😅
Thanks for your explaination. You are cleverly use punning words. 😂😂 .Good Luck !
Thanks
very good all true
Hi
Pre school jobs gana kiyannako ayyeee. 💐 good bless you ayyeee
Ok
පට්ට මචං 👍
patta me video eka
Good luck මචං
sira katha thamai kiyanne
අයියා ඔයා දකුණේ නේද 😂❤
ඔව්
අයියා. ඊශ්‍රායලයේ ඉන්න කෙනෙක්ට එන්න ලේසිද. Refugee ගන්නෙ කොහොමද . Israel agricultural job කරන්නෙ. අනේ විස්තරයක් කියන්නකො. එන්න ලේසිද කියලා.🙏 මුදල් ගැටලුවක් නෑ. සැලෝන් පැත්තෙන් job තියනවද.
මේක බලන්න
Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it?
ruclips.net/video/1fkBL3bBGjY/видео.html
Great
switzerland university ekata masters valata apply krnne kmada? family eka genna puluwnda
මේක බලන්න
University of Zurich ETH & University of Lausanne EPFL | ඉගෙනගෙන ස්විස්ටර්ලන්තයේ රැකියාවක් කරමු!
ruclips.net/video/Jzm5nqL1bKk/видео.html
@@AmuwenLifestyle family ekata dependents visa apply krnna puluwnda student ekkama enna
@@shanalicharles9916 ෆැමිලි එක නඩත්තු කරන්න ඇති තරම් සල්ලි තියේනම් පුලුවන් ඉතිං
Mama teacher kenek. Husband nethi una. Awrudu 6ka babek innawa. Hoda education ekak thiyana ratakata yanna try karanawa. Pls help me
රොෂිණී, මේ වගේ දේවල් පට්ටම ඉමෝෂනල් තැන් වලින් අල්ලගන්න එපා මෙයා.
දුක මාකට් කරල එහෙම සිරා රටවල් වලට යන්න බෑ අනෙ.
super
Apitath udau karannako
මොකටද?
❤️❤️
Cyprus ඉදන් try කරන්න පළුවන්ද
පුලුවන්
please brother i need italy වලට හරි france වලට හරි පනින්නට කොකද හොද මට කරන්න පුළුවන් එච්චරයි
වීඩියෝ එක බැලුවද?
බැලුවා ඔව කරන්න බැ මට දැන් වයස වැඩි කාලය නැ ඉක්මනින් බහින්න ඔන gameඑකට
im training pattern making artist, but there is no job opportunity, i don't have time brother im 39 now
aiya innet IT field eke nedda kata karana widiyen terenwa
මේක බැලුවොත් තේරෙයි 😀
Life in Switzerland 🇨🇭 | ස්විස් ජීවිතේ |Switch , Stacking සමඟ ස්විට්සර්ලන්තයේ ජොබ්ස් හදුනාගනිමු
ruclips.net/video/OKM6uIRKtLQ/видео.html
Switzerland wala doctor kenek pr apply karaddi awrudu 10 inna onida
ජොබ් කන්ට්‍රැක්ට් එකක් තියේ නම ගියපු ගමන් සෙට් වෙන්නෙ pr වගේ එකක් තමා.
මේක බලන්න,
How to get Swiss 🇨🇭Citizenship | ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ගන්න හැටි සහ ලුසී | LUCY Zürich
ruclips.net/video/zJKMqRxLyFE/видео.html
machan french igenagattot enna puluwanda recognized IT degree ekk thiyenawa and experice ehemath thiyenawa
එහෙම එන්න ජොබ් ඔෆර් එකක් සෙට් වෙන්න ඕන නෙ. ලැන්වෙජ් එක පුලුවන් නම් සහ ඔබ IT සුපිරි වැඩ්ඩෙක් නම් මෙහෙ ජොබ්ස් වලට අයදුම් කරන්න ඇහැකි.
ඒ ගැන දැනගන්න මේක බලන්න.
ස්විට්සර්ලන්තයෙ 🇨🇭ජොබ් වීසා Swiss Jobs - How to Apply Online - ස්විස් ජොබ් ඒජන්සි Agencies
ruclips.net/video/XaZW9ZcxYPI/видео.html
@@AmuwenLifestyle thanks brother mn balannam... QA jobs wala demand eka khomada mn work karanneth ee side eke
What about EU passport holders? Do they have any opportunities ?
Yes
Wala balanna😂ammo🤣
Brother, swiss german vs german german language වල වෙනසක් තියෙනවද ? ස්විස් එන්න ඉන්න කෙනෙක් ඉගෙනගන්න ඔනේ මොකද්ද?
ඔව්.
ස්විස් ජර්මන් කීයන්නෙ කතාකරන භාෂාව. පොත්, පත්තර... ලියන, පලකරන හැම දේම වෙන්නෙ ජර්මන් භාෂාවෙන්.
ජර්මන් හාෂාව ඉගෙනගත්තම ඇති.
Nursing aide walata diploma certificate eka tibboth anna puluwanda.mata 6year experience tiyenawa healthcare assistant side eken.denata mn Singapore innea .
බැහැනෙ.
භාෂාව අනිවාර්යයෙන්ම ඕන(ජර්මන්, ප්‍රංශ හෝ ඉතාලි)
අනික නර්සිං ඩිඔලෝම එක රෙකග්නයිස් එකක් වෙන්න ඕන ස්විට්සර්ලන්න්ඩ් වල.
Thank you brother advice ekata🤛
Zurich wala geyak hotaganna widiya poddak kiyanna puluwanda? Settle wenna amaruida zurich wala?
Ok. සූරිච් එන්නද ඉන්නෙ?
@@AmuwenLifestyle ow ehema tamai hitan inne. Wistara mokuth danne nati ekai prasne..
@@mihirinigunasekara2784 ඉන්න ප්ලේස් එක, රෙන්ට් කරන/ගන්න ගෙදර/අපාර්ට්මන්ට් එක, ඒකෙ සයිස් එක.. වගේ දේවල් තමුන්ගෙ ඉන්කම් එක(ජොබ් එක) අනුව ඩිපෙන්ඩ් වෙනො.
ඔන්ලයින් ෆ්ලැට්ෆෝම් තියේ ඔව්ව හොයන්න.
සූරිච් කියන්නෙ ඉන්ටනැශනල්/මල්ටිකල්චරල් සිටි එකක් නිසා සෙටල් වෙන එක ලොකු අමාරුවක් නෑ. (තමුන්ගෙ මයින්ඩ් සෙට් එක/ලයිෆ්ස්ටයිල්... එක වගේ එව්වත් බලපානො
ape campus ekema languages karoth cousrse ekak widihata eeka valid d. mn bsc ekk krn gmn inne
TELC, Goethe එක්සෑම් වලින් තමුන්ගෙ භාෂා හැකියාව පෙන්නුම් කරන්ඩෝන.
man kalin igena gena passe oya exam walinuth pass una nam hari neda?
@@AmuwenLifestyle
Many U-Tubers give positive ideas,but it is not practically possible,only less than 10% able to achieve to the target.Applicants should have high educational qualifications and experience to get a job,even students should have a lot of money.These are not easy target,even in any country.Thanks.
Switzerland walata yaddi bank account eke thiyenna oni ganak thiyenawada
මොනවට යන්නද?
@@AmuwenLifestyle medical student kenekta
@@Moviehub-mg1gk සල්ලි තිබ්බ කියල එහෙම යන්න බෑ.
poland, portugal වගේ ගියොත් හොඳ රටකට යන්න ලේසිද??
ඔව්. ලංකාවට වඩා සාපේක්ෂව ගොඩක් ලේසියි
Sponser එන්නත් පුලුවන් නේද?marry nokara??swiss වලට
කොහොමද?
🙄😥😥 බැරිද? Swiss වල ඉන්න ඒ රටෙි සුද්දෙක්ට මාව sponser කරන්න බැරිද?ඒ රටෙි ඉපදුන කෙනෙක්ට pr තියනවනේ.ගන්න පුළුවන්නේ sponser කරලා
Contact number එකක් ගන්න බැරිද කැමතිනමි පමනයි.විස්තර ටිකක් දැනගන්න
@@saubhagyaperera2984 ඔය ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ඉන්නෙ. පොඩ්ඩක් ඉවසා වදාරනු මැන.
කන්ටැක්ට් නම්බරයක් නෑනෙ. දැනගන්න ඕන දෙයක් යූටියුබෙ කොටන්න.
අඩෝ උබ කිව්වට euro 500 පඩියක් කියන්නේ ලංකාවේ එවුන්ට ලොකු ගානක්
ඉතිං
හොරේන් එනවනම් italy ද france හොද
ඇයි බං අමිල ප්‍රසාද් මේ වගේ ගොබ්බ ප්‍රශ්න අහන්නෙ?
aiye oya Canada gana dakwana adahasa mokakda
ලස්සන, ලොකු, වැඩිපුර හීත කාලයක් තියෙන රටක්.
@@AmuwenLifestyle ow neda
වත්තෙ හුලං නේ එල එල 😂
🤪
මමත් යුරෝපේ රටකට එන්න සෑහෙන කල් කට්ට කනවා try කරනවා ඔයා කියපු එක හරි මම romania try කළා මාස 7ක් විතර අද එකත් reject උනා. denmark වගේ යන්නේ කොහොමද brother
රුමේනියා ඇප්ලයි කරේ මොන වගේ ජොබ් එකකටද? මොන සුදුසුකම් වලින්ද?
😂😮❤👍
ලංකාවේ ඉඳන් කෙලින්ම switzerland apply කරන එකද germany or austria ගිහිල්ලා experience අරන් ෂේප් එකේ switzerland එනඑකද ලේසි?
ජර්මන්, ඔස්ට්‍රියා සිට එක්ස්පීරියන්ස් එක්ක එන එක ලේසියි.
අමුවෙන් අයියා❤ මම german language එක ඉගෙන ගනිමින් ඉන්නවා.මට පොඩ්ඩක් ඉදිරි අවුරුදු 10 තුල swiss එන්න මොනවගේ degrees වලට jobs Market එකක් තියෙනවද කියලා කියන්න පුලුවන් ද❤
IT ඩොමේන් එකෙන් කරන්න.
Eke hodaida
Disturb නැත්තම් එක ගැන information දෙන්න පුලුවන් ද අයියේ
@@SamSharon9 මෙහෙමයි, ඩිග්‍රී එකක් කම්ප්ලීට් කර පමණින් ම රටකට යන්න බෑ. මේ වගේ අවස්තා තියේ.
1. මාස්ටර්ස් වලට යන එක. ෆස්ට් ඩිග්‍රී එක හොදට කරානම් ස්කෝල්ශිප්ස් උනත් සෙට් කරගන්න පුලුවන්.
2. ඩිග්‍රී එකෙන් පස්සෙ ලංකාවෙ අවුරුදු අවම 2 ක වත් පලපුරුද්ද
3. ස්විස් එකපාරටම ට්‍රයි කරන්නැතිව ජර්මන් එන්න ට්‍රයි කරන එක. ජර්මනියෙ ගොඩක් අවස්තාවන් තියේ සහ සාපේක්ෂව ලේසියි ජොබ් මාකට් එකට ඇතුලත් වෙන්න.
4. ජර්මන් ලැන්වෙජ් එක තරමක් දුරට කතාකරන්න පුලුවන් උනාම ලංකාවෙ ඉන්න ජර්මන් ලැන්වෙජ් කතාකරන කමියුනිටි එකත් එක්ක සෙට් වෙන්න. ඕකට හොදම තැන තමා කොළඹ තියෙන Goethe-institut. ඔතනට සෙට් වෙනව ස්විස් සහ ජර්මන් එම්බසි එකේ අය/ සුද්දො සුද්දියො, ඔකෙ උගන්නන ගුරුවරු... ඒ අය දැන අදුනගෙන නෙට්වර්කින් කරන්න. ඕකෙ තියෙන කල්චර් ඉවෙන්ට්ස් තියේ එව්වට සෙට් වෙන්න.
5. IT ම කියල සීන් එකක් නෑ. අනිත් එව්වත් කරා කියල අව්ලක් නෑ. වැදගත්ම දේ භාශාව.
උදාහරණයක් විදියට හිතන්න ඔබ ආයුර්වේදය ඉගෙනගෙන ඩිප්ලෝමා එකක් හෝ ඩිග්‍රි එක්ක් තියේ කියල සහ ජර්මන් ලැන්වෙජ් එක පට්ටෙටම පුලුවන්. ඔය කම්බිනේෂන් දෙකට පට්ටම ඩිමාන්ඩ් එකක් තියේ ජර්මනියෙ. ජර්මන් ආව කියන්නෙ ඊට පස්සෙ තමුන් කැමති රටකට යන්න ඇහැකි.
මේ දේවල් මාසෙන් දෙකෙන් කරන්න පුලුවන් එව්ව නෙමී. මේක ඇවිල්ල අවම අවුරුදු 3-4 ක ප්‍රොජෙක්ට් එකක්.
ගුඩ් ලක්.
@@AmuwenLifestyle තේරුනා අය්යෙ☺️🙂
Pada seen danna epa lankwe ipadila Lankawatama wadan denna epa bro . Manawa sampatha diyunu welada nedda kiyla balanna thibba ubath a flight eka hitiyanm merenna ona kenak bayai Japan newai Switzerland akek hitiyath panic wenawa bro
දැන් මඩූ පැනික් වෙලා වලිගෙ පාගගෙන මෙතන හානවනෙ, අන්නේකයි.
@@AmuwenLifestyle සිරාවටම හා බන් එල 😝 බක පඩත්තලයා
ලන්කාවෙ බස් එකෙ යන්න සල්ලි නැති අපිට ඔය රටවලට එන එක හිනයක් වත් වෙන්නෙ නැ😊
වත්තේ හුලං 😅
🤪
❤❤
❤❤❤
❤❤